The Battles : Chamindu Kaushal V Malsha Dewshani | Hawasaka Ma (හවසක මා) | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 2.4K

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official 2 ปีที่แล้ว +6835

    ආදරෙයි......♥️ මගෙ මැණික් කැට දෙකටම...

    • @chaparathnayake3689
      @chaparathnayake3689 2 ปีที่แล้ว +57

      😍😍

    • @sunnykumarawadu3065
      @sunnykumarawadu3065 2 ปีที่แล้ว +77

      Thanks coach Abhi for Ur effort it's speechless performance

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +574

      Thank you soo much coach ❤

    • @ipushpikaishara9532
      @ipushpikaishara9532 2 ปีที่แล้ว +94

      ඒත් අක්කේ මේ දෙන්න ඒ සින්දුව ට සාදාරනයක් කලාද,,??????

    • @malshadewshani4741
      @malshadewshani4741 2 ปีที่แล้ว +277

      Thank you so much coach....😊❤️

  • @ChaminduKaushal
    @ChaminduKaushal 2 ปีที่แล้ว +5517

    ආදරනීය ප්‍රේක්ශකාගාරය වෙත,
    මල්ශා නන්ගි සමග අද මා කල Battle round performance එක මගේ ජීවිතේ ලොකු experience එකක් උනා, මල්ශා නන්ගි වයසින් අඩු උනාට ඇගේ හැකියාව අතිඉස්තරම්, නන්ගි නන්ගිට මම සුබ පතනවා , Coach අභී❤ ඇය ගැන කියන්න වචන නෑ , ඇයට දීර්ගායු තුති පුදනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ❤ ඒවාගේම ආදරනීය ,නිහතමානී ලාංකික ප්‍රේක්ශ්කයින්ගේ ආදරය නිසා තමයි මම අද මෙතන ඉන්නෙ❤, ඒවගේම මගෙ යාලුව අනුසර , ඔයාට ගොඩක් පිං, එමෙන්ම Voice teens සංවිධායක කණ්ඩායම මට ලබාදෙන සහායෝගයට හිස නමා අචාර්යය කරනවා, නිහතමානී සංගීත නිර්මාණ සමගින් ඉක්මනින් හමුවෙමු , එතෙක් ඔබ සැමට ජය❤
    - Chamindu kaushal -

    • @w.c.ransii6946
      @w.c.ransii6946 2 ปีที่แล้ว +101

      ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා කව්ශාල්🥰

    • @Crystalmind2561
      @Crystalmind2561 2 ปีที่แล้ว +103

      ඒ නිහතමානීකමට ආදරෙයි සහෝ🥺❤️
      තරගයේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා💖Good luck!!💫

    • @jayathrikaluarachchi7778
      @jayathrikaluarachchi7778 2 ปีที่แล้ว +41

      keep it up Malli..and wish you all the best nanga..❤️

    • @dinushajayawardhane4864
      @dinushajayawardhane4864 2 ปีที่แล้ว +31

      Your voice is so heart touching Malli ♥️♥️♥️ Congratulations 🥰🥰🥰 Good luck Malsha girl ♥️

    • @hope_to_heal
      @hope_to_heal 2 ปีที่แล้ว +46

      ඒ නිහතමානීකමට ගරු කරනවා💫
      ඉදිරියටම යන්න සුබ පතනවා🌝

  • @nisansalaperera9906
    @nisansalaperera9906 2 ปีที่แล้ว +2397

    1 සැරේකට වඩා අහපු අය 👍 සුභ පැතුම් දෙන්නටම ❤❤

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 ปีที่แล้ว +7

      anee mm , godak lassaniii neda 🥺❤️❤️❤️

    • @harininisansala6364
      @harininisansala6364 2 ปีที่แล้ว +2

      Math godak vela baluva.chamidu harima lassanai 😍♥️

    • @satheeshaprethibhani56
      @satheeshaprethibhani56 2 ปีที่แล้ว +8

      Ptt...mn 10prkwt blnn ati me dennge act ek..super..😍

    • @hasithadilshan4498
      @hasithadilshan4498 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @airtb2005
      @airtb2005 2 ปีที่แล้ว +6

      Iye idn 50wge mn hithnne dn...ethrm wadil inne.❤️❤️❤️🙏👍🤟

  • @janeeshafernando2493
    @janeeshafernando2493 2 ปีที่แล้ว +267

    තනි තරුවක් කියලා කොල්ලා උඩ පෙන්නද්දී කෙල්ල ඒ රිදම් එකට උඩ බලන කෑල්ල මාර රොමෑන්ටික් ❤❤️‍🔥

  • @kumarijayawardana3673
    @kumarijayawardana3673 ปีที่แล้ว +91

    අවුරුද්දක් ගෙවිලා ගිහින් ඒ කතා කරන ඇස් බලන්න ආයෙත් ආවා...😍❤

    • @Thiran-2264
      @Thiran-2264 6 หลายเดือนก่อน

      ආදරේ දනෙන්ඩ වයස ප්‍රශ්නයක් නෙමේ නේද ඇන්ටි?😁😀

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 ปีที่แล้ว +820

    චමිඳුගේ ඇස් දෙක දිහා බලන්කොට නංගියා ටිකක්,exite උනා වගේ.කොහොම උනත් දෙන්නගෙම performance මාරම ලස්සනයි ...congratulations චමිඳූ..❤️❤️

  • @sasindumusick
    @sasindumusick 2 ปีที่แล้ว +605

    කියන්න වචන නෑ චමියා🥺♥️ භාවනාවක්🥺♥️ සහෝදරකම එක්ක performance එක දැක්කාම ඒක තවත් වැඩි වෙනවා බං🥺♥️ වචන නෑ♥️🥺

  • @malshadewshani4741
    @malshadewshani4741 2 ปีที่แล้ว +2290

    මම මගෙ Coach abisheka ට ගොඩක් ස්තූති වන්ත වෙනව මාව Blind Audition එකෙන් තෝරගත්ත එකටත්, අපි දෙන්නට මේ Act එක ලස්සනට කරගන්න ලබා දුන්න සහයෝගයටත්....❤️
    ඒ වගේම මට Voice teens production එකෙන් ලබා දුන්න සහයෝගයටත් ගොඩක් ස්තුතියි ❤️
    මම අද තරඟෙන් ඉවත් උනත් මම හිතනව ඔයාල ඉදිරියටත් මාත් එක්ක ඉඳීවි කියල...❤️
    ඒ වගේම, Congratulations චමිඳු අයියෙ. අයියට තරඟෙන් ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😊
    Thank you all ❤️
    _- Malsha Dewshani -_

    • @nishadesilva
      @nishadesilva 2 ปีที่แล้ว +43

      You have a powerful melodic voice. You are only 14. Come back next year and knock the coaches off their feet with a mega performance! All the very best!

    • @paramee7225
      @paramee7225 2 ปีที่แล้ว +21

      Your voice is truly magical

    • @amandi648
      @amandi648 2 ปีที่แล้ว +43

      ඔයාටත් සුබ පතනවා නංගී ඔයාට ලස්සන කටහඩක් තියෙන්නේ😘😘😘 ඔයාගේ ජීවිතේ තියෙන හැම හීනයක්ම ජය ගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘🙏🙏

    • @travalvlog9565
      @travalvlog9565 2 ปีที่แล้ว +8

    • @pramithalakshan7389
      @pramithalakshan7389 2 ปีที่แล้ว +11

      Puduma asawakin baluwe

  • @sewwandiharshani9472
    @sewwandiharshani9472 ปีที่แล้ว +87

    කෙල්ල සෑහෙන්න අසරණයි එ් ඇස් ඉදිරියේ... හරිම ලස්සනයි දෙන්නගෙම ගායනය

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 2 ปีที่แล้ว +470

    චමිඳුගෙ eye contact එකට මල්ශා අපහසුතාවයට පත් වෙලා 🤭🤭 හරිම ලස්සනයි ඒ ඇක්ට් එක. කොච්චර බැලුවත් ඇති වෙන් නෑ 😍❤️ චමිඳුනන් ඇක්ට් එක ගොඩක් වින්ඳා කියල මූනෙන් පේනවා 😍🤭 It's a very beautiful ❤️

    • @shahraizz4026
      @shahraizz4026 2 ปีที่แล้ว +4

      They are brother sister

  • @danuuu1705
    @danuuu1705 2 ปีที่แล้ว +158

    What a romantic battle 😍❤
    01:16 the way he stares at her🥺
    02:22 & 02:47 the way he walks towards her🥺
    Btw it seems that the girl feels uncomfortable because of chamindu's eyes.
    Let's help these young blood to reach more than 1 million views!🤩

    • @prabashiima
      @prabashiima 2 ปีที่แล้ว +11

      Yeahh its really romantic

    • @gangasajeewani8036
      @gangasajeewani8036 2 ปีที่แล้ว +2

      Now, 1 Million views...❤🔥

  • @isharamadushika4197
    @isharamadushika4197 2 ปีที่แล้ว +533

    මේ song එක සහ battle එක Trending උනේ නැත්නම් වැඩක් නෑ... මාරම ආදරණීයයි...❤️🥺

    • @prabashiima
      @prabashiima 2 ปีที่แล้ว +9

      Now trending ❤️

  • @TJ-on6si
    @TJ-on6si 2 ปีที่แล้ว +825

    මේ දෙන්නගේ chemistry එක පිස්සුවක්
    තනිකරම romantic movie එකක් බැලුවා වගේ ❤️😨👌

    • @itz.sanulika7929
      @itz.sanulika7929 2 ปีที่แล้ว +5

      ඔව් මේ 10වෙනි පාරට විතර බැලුවේ 🥺❤️ චමිදුගේ ඇස් දෙක් දිහා බලද්දී මටත් මොකද්ද වෙනවා 🥺❤️

    • @maheeshahansini836
      @maheeshahansini836 2 ปีที่แล้ว +1

      Man balanne 20 weni para wethara dan.kochchara baluwath epa wenna

  • @eshanihansika3221
    @eshanihansika3221 2 ปีที่แล้ว +71

    එ හඬවල් දෙක විතරක් නෙවෙයි.. ඒ ඇක්ට් එකක්ද කියල හිතා ගන්න බැරි තරම් මාරම රොමෑන්ටික්... පිස්සුවක් මේක... චමිඳු මල්ලී ගෙ කට හඬ භාවනාවක්... ඊට දෙවෙනි නැහැ මල්ෂා නංගී ගෙ වොයිස් මාරම ක්ලියර්.. සුභම සුභ පැතුම් දෙන්නටම... ආදරේ කියන දේ ඇස් වල උතුරනවා.. හිත නිවෙනවා. හුගාක් ලස්සනයි වගේම හුඟක් ස්තූතියි දෙන්නට වගේ ම.. මන් ආසම ගායිකාව අභි ට... ♥️

  • @chamalshagimhani7438
    @chamalshagimhani7438 2 ปีที่แล้ว +294

    බැලුවට එපාවෙන්නෙ නැති පට්ටම බැට්ල් එකක් ❤️❤️😍

  • @MN-rk5ow
    @MN-rk5ow 2 ปีที่แล้ว +192

    Chamidu මල්ලි දවසක ඔයා ගායකයෙක් වගේම නළුවෙකුත් වෙයි කියලා හිතුනා.. මාරම ආදරණීයයි ඒ ඉදිරිපත්කිරීම. 🤗🥺 ඇස් වලින් කතා කරන එකට තමයි මම ආසම ❤️

  • @miram_1111
    @miram_1111 2 ปีที่แล้ว +272

    දිලිසෙන ආදරේ පිරිලා ඉතිරිලා යන කතා කරන ඇස් දෙකක් චමිදු මල්ලිට තියෙන්නේ හරිම ලස්සනයි ඒ වගේම මල්ලිගේ වගේම නංගිගෙත් voice එක මාර විදියට feel වෙන voiceඑකක් ,best of luck දෙන්නටම ❤️💫

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 ปีที่แล้ว +1365

    යකො උන් දෙන්න රඟපාන්න යවන්න ඕන,,,,පට්ටම ලස්සනයි රංගනය❤️❤️❤️❤️🤟

  • @priyanthabandara548
    @priyanthabandara548 ปีที่แล้ว +86

    මේ performance එක දැකලා මම විතරද මංමුළා උනේ? නියමයි නංගි,මල්ලී.😍

  • @smadushan3176
    @smadushan3176 2 ปีที่แล้ว +307

    ඇත්තටම මේ විඩියො එක කොච්චර බැලුවත් එපා වෙන්නැ ගොඩාක් ලස්සනයි 🥺❤️මන් මෙක තුන්පරක්මේ බැලුවා දෙන්නගෙම ගමන්ට සුබ පැතුම්

    • @user-xg2oe5xu4l
      @user-xg2oe5xu4l 2 ปีที่แล้ว +4

      Mam me balanne kiweni parada kiyala wath mathaka na a tharam lassanai

    • @rusirusulochana7606
      @rusirusulochana7606 2 ปีที่แล้ว +1

      Ou ane eka eththa

  • @prabodhakadawathage7568
    @prabodhakadawathage7568 2 ปีที่แล้ว +292

    05:18 චමිඳුගෙ බැල්ම අම්මෝ පිස්සුවක් ඒක 💓

  • @thilinasudesh5771
    @thilinasudesh5771 2 ปีที่แล้ว +1885

    කියන්න වචන නැ.... මාරම ලස්සනයි 🥺🔥❤😘

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +125

    අනේ චමිඳුව ගත්තු එකටනම් මාර සතුටුයි....වොයිස් එකේ ආසම කටහඬක් ❤️🌍❤️

  • @rafhanrifan
    @rafhanrifan 2 ปีที่แล้ว +46

    2:50 😍 that was super cute and natural ❤️

  • @niroshamadumali1774
    @niroshamadumali1774 2 ปีที่แล้ว +55

    ලහිරුගෙ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවේ අද.හරිම ලස්සනයි සුභ පැතුම් දෙන්නටම ❤️

  • @PRaDiYa1993
    @PRaDiYa1993 2 ปีที่แล้ว +78

    මුළු ලෝකයක් ඉස්සරහ තරඟකාරී බවේ උච්චතම අවස්ථාවක මේ වගේ හදවතට දැනෙන Performance එකක් මුළු ප්‍රේක්ෂකාගාරයම හිරි වට්ටන්න දෙන්න පුළුවන් කියන්නේ ඒක නම් සුපිරියි...ආදරණීය බව නම් උපරිමයි..චමිදු මල්ලි ඔයා නම් හරිම Talleted...සිංදුවක ඉවරවෙනකල් ම ඉදියේ හවසක මා කියාගෙන ඒ ලෝකෙමයි..ජයවේවා අනාගතේ දවසක මේ රටට බිහිවෙන රත්තරං ආදරණීය ගායකයෙකුගෙ ලක්ෂණ පෙනුනා...

  • @damithpathirana7458
    @damithpathirana7458 2 ปีที่แล้ว +192

    ඔය age-group එකේ ලමයි දෙන්නෙක් එක්ක මේ arrangement කර එකම හරිම ලොකු challenge එකක්. දෙන්නගෙම අම්මලා තාත්තලා හොද අවබෝධයකින් කටයුතු කර අය බව හොදින්ම පේනවා. ඔයාල දෙන්නම ඒ අතින් ඉතාම වාසනාවන්තයි. හරිම ලස්සන performance එකක්. සුභ පතනවා!

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 2 ปีที่แล้ว +622

    චමිදු තනිකරම ඒ feel එකේ ඉදියෙ... ඔහුගෙ ඉදිරියෙන් කෝචස්ලා ඉන්නවද කියලාවත් ඔහුට මතක තියාගන්න ඕනි උනේ නැහැ...මුලු ගායනාවම තමන්ගෙ පෙම්වතියගෙ ලෝකෙ ඉදන් ඒ feel එක අපිටත් දැනෙන විදියට perform කලා.. ඒක මාරයි... මල්ශට දිගටම ඒ feel එකේ ඉන්න බැරි උනා.. චමිදු boy feel එකේ ඉදන් මල්ශගෙ ඇස් දිහා බලනකොට මල්ශා ඉදියේ existe වෙලා.... එයාගෙ feel එක ටිකෙන් ටික ගැස්සුනා වගේ දැනුණා..නමුත් ඇයගේ කටහඩ ඉස්තරම්... ඒත් චමිදු එයා මුලු song එකම කිවුවෙ ඒ හැඟීමෙන්... ඒක මාරයි. ඒවගේ ඔහුගේ කටහඩත් ආදරනීයයි..ඔහුට ආදරනීය actor කෙනෙක් විය හැකියි. but, congratulations both of you 😘❤️

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 ปีที่แล้ว +7

      Yre hriytm hri

    • @nethminianne5200
      @nethminianne5200 2 ปีที่แล้ว +12

      Aniwaryen

    • @thisara8404
      @thisara8404 2 ปีที่แล้ว +32

      Wka wenneththe malshage age eka ekka wennathi neda..eyata 14ine thama☺

    • @dreamaffordgiftcenter4024
      @dreamaffordgiftcenter4024 2 ปีที่แล้ว +25

      I think she is too small to feel it and face that feeling ♥️

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +30

      E girl godak chooti nisa. 🌼❤️

  • @domlans681
    @domlans681 2 ปีที่แล้ว +731

    ඇයි මට හතෙන්නෙ මේ දෙන්න මේ act නෙවේ කරන්නෙ කියල😊 ඇත්තටම දෙන්නට දෙන්න ගැන feelings තියෙනව වගෙ දැනෙන්නෙ, specially චමිදු මල්ශා දිහා බලන විදිහ❤

    • @ravindudilshan6324
      @ravindudilshan6324 2 ปีที่แล้ว +31

      මටත් හිතුනා

    • @ntlhcoperation6285
      @ntlhcoperation6285 2 ปีที่แล้ว +39

      මටත් හිතුනා එ තරමට ලස්සනයි 😊🎶🎶..

    • @paherath8760
      @paherath8760 2 ปีที่แล้ว +20

      Matath hithuna 😍

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +22

      Ado ado

    • @saduniwarsha8313
      @saduniwarsha8313 2 ปีที่แล้ว +19

      අම්මොහ් 😂😂

  • @dilshanisandamali4028
    @dilshanisandamali4028 2 ปีที่แล้ว +518

    Romantic kollek 🥰 pretty kellak 🥰

    • @hasitha80
      @hasitha80 2 ปีที่แล้ว +8

      What a nice & romantic perfomance... well done both...

    • @chanukamalshan3363
      @chanukamalshan3363 2 ปีที่แล้ว +5

      @@hasitha80 w

    • @dulikahansani11
      @dulikahansani11 2 ปีที่แล้ว +2

      Wow a romantik couple ♥️♥️♥️♥️♥️♥️♥️💖

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +286

    මේ පාර Voice Teens චමිදු කෞශාල් කියලා හිතෙනවා ඒ කටහඬ ❤️ ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️

    • @dinulankangani2502
      @dinulankangani2502 2 ปีที่แล้ว +3

      අනෙහ් එහෙම වෙනවනම් කොච්චර හොදද😍

    • @oshadhisandamini8902
      @oshadhisandamini8902 2 ปีที่แล้ว

      @@dinulankangani2502 🥰 hm

  • @Razrulz90210
    @Razrulz90210 2 ปีที่แล้ว +191

    I just can't believe the other coaches didn't steal this girl! Such a beautiful voice and talent. She really should have stayed on in the competition.

  • @sanduabeysinghe3144
    @sanduabeysinghe3144 2 ปีที่แล้ว +821

    ආව් කොල්ල දවසක රට ම දන්න ගායකයෙක් වගේ ම නළුවෙකුත් වෙයි වගේ❤❤ඇස් වලිනුත් කතා කරන විදිහ 😍congratulations brother💝

    • @mr.d614
      @mr.d614 2 ปีที่แล้ว +12

      Ekanam aththa

  • @jagathgunawardhana4052
    @jagathgunawardhana4052 2 ปีที่แล้ว +26

    ඇත්තටම පුතේ ඔයා all-rounder කෙනෙක්. සේනානායක මාතාව බිහිකල වර්ථමාන සුවිශිෂ්ඨයෙක්. මොකද ඔයාගේ 8/9 වසරවල ඉඳන්ම ඒ දක්ෂතා, ජයග්‍රහණ රැසක් අපි දැක්කා. අද ඔබට හදවතින්ම සුභ පතනවා. ඒ වගේම චමිඳු පුතේ නියත පියවර
    "practice _ practice _practice".
    ජයග්‍රහණය එතැනයි.
    තෙරුවන් සරණයි...

  • @leeshaperry3180
    @leeshaperry3180 2 ปีที่แล้ว +182

    මේ දෙන්න ඇත්තටම ආදරේ කරනව වගෙ 😍 නැත්තං මෙච්චර chemistry එකක් කොහෙන්ද...නංගි තාම එච්චර ලොකු නැතිවුනාට emotions,feelings හංගන්න බෑනෙ...ඇස්වලින් හොදට පේනවා ♥️ love you both

    • @leader3161
      @leader3161 2 ปีที่แล้ว +5

      I thought same thing 🤔👌

    • @leader3161
      @leader3161 2 ปีที่แล้ว +3

      I thought same thing..

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +3

      Aiyoo😂kellta 14i thma punchi

    • @nkmemehub
      @nkmemehub 2 ปีที่แล้ว +4

      Ehema na bn😅
      Me act ekk

    • @domlans681
      @domlans681 2 ปีที่แล้ว +6

      @@nkmemehub me dennage after performance interviews ehema tikak blnnko ❤

  • @samithsamiya7491
    @samithsamiya7491 2 ปีที่แล้ว +205

    මල්ශා නංගි ඔයා ලස්සනට ගායනා කලා, වැටුනා කියලා වැටිලම ඉන්න එපා...වැටි වැටි නැගිටිමු...ආයෙ ට්‍රයි කරමු...මාරම ලස්සනයි Performance එක 3:07 Romantic 😍 දෙන්නටම සුභ පතනවා ❤️🙏

  • @mithu_dil4679
    @mithu_dil4679 2 ปีที่แล้ว +597

    කොල්ලා හෙනම ආදරෙයි කෝච්ට ඇස් දෙකෙන් පේනවා ඒක ❤ congratulations team abhi...

  • @madhavi_ssng
    @madhavi_ssng 2 ปีที่แล้ว +51

    කෝච් අභීෂේකාගේ අහිංසක සංවේදීකම මේ දෙන්නටත් හොඳටම පිහිටලා තියෙනවා. හරිම ලස්සනයි මුලු ඉදිරිපත්කිරීමම.. අන්තිමට කෝච් අභීයි කෝච් ලහිරුයි මේ නංගයි මල්ලයි හතර දෙනාම සින්දුව එකට කියපු වෙලාවෙ නම් ඇස් දෙකට කඳුලු ආවා..🥺
    මල්ෂා නංගට කවුරු හරි චාන්ස් එකක් දෙන්න තිබුනා..
    ඒ ගැන නම් දුකයි!

  • @sameeraweerasinghe3010
    @sameeraweerasinghe3010 2 ปีที่แล้ว +53

    චමිදුගෙ කටහඬ මේ සිංදුවට වෙනමම රහක් ගේනවා...මල්ශා දෙවෙනි සැරේ coachesලත් එක්ක high pitch එකක sing කරද්දි voice eka more stable ගතියක් තියෙනවා.BTW This is a perfect combination❤️‍🔥Good luck both of you😍❤️‍🔥

  • @prasangasamankumara51
    @prasangasamankumara51 2 ปีที่แล้ว +22

    මමත් මේ ගීතය බලපු වාර ගණන කියන්න බැරි තරම්. ඒ තරම් ආදරණීයයි චමිදු මල්ලියි මල්ෂා නංගි මේ ගීතය ගායනා කරන විදියයි රංගනයයි. congratulations❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දෙන්නටම. අභී මිස්ට ගොඩාක් ආදරෙයි තවත් මේ වගේ දක්ෂයෝ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ඇයට❤❤❤❤😘😘😘😘

  • @rehani5192
    @rehani5192 2 ปีที่แล้ว +298

    චමිදුගෙ වොයිස් එකයි ඇස් දෙකයි 🥺💞

  • @rushongkonglife6542
    @rushongkonglife6542 2 ปีที่แล้ว +1952

    කොල්ලා හෙන රොමැන්ටික්.. මනමාලයෙක් 🥰🥰🥰

  • @navya2908
    @navya2908 2 ปีที่แล้ว +1699

    හීනි ගින්දර වගේ ඇස් දෙකක් වටකුරු බෝල ඇස් දෙකක් එක්ක කරපු ගනුදෙනුවක්❤️🍭

  • @madhavi_ssng
    @madhavi_ssng 2 ปีที่แล้ว +67

    දැන් 1million. තවමත් පලවෙනි පාර බලනවා වගේ හරිම ආදරණිය ගතියක් තියෙනව.. ඒ තරම් ලස්සනයි.

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว +316

    අනේ පුළුවන් නම් " දෙකොපුල් කඳුලින් තෙමා" සිංදුවත් අපට මේ season එකේ අහන්න සලස්වන්න අභී මිස් ❤💕🙏😊

    • @savijay3565
      @savijay3565 2 ปีที่แล้ว +4

      Yes please..Wish she would sing it with Chamindu🙏🏻❤

    • @sudeerarukshan4842
      @sudeerarukshan4842 2 ปีที่แล้ว +3

      Aneh..me yanna malli yanne....awa methana Dekopul kandulin themanna 😂😜

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว +72

    දුවගේ වයසට වඩා.ගිතයට ලබා දුන් රංගනය නම් ස්තරම් බවෙන් අනුවනයි කිවිෙවාත් මා නිවරදියි...දුවට පුතාට ජයවේවා...

  • @nimsarajayawardana4288
    @nimsarajayawardana4288 2 ปีที่แล้ว +170

    මල්ශා නංගි මට හම්බවුනු නිහතමානී කෙනෙක් ❤️
    නන්ගි අද ඔයා ලස්සනටම කිව්වා ඔයාගෙ හීනෙට යන්න සුභ පතනවා❤️
    ඔයාට පුළුවන් ජය වේවා 🌝
    චමිදු අයියේ congratulations ❤️

  • @jaycn3298
    @jaycn3298 2 ปีที่แล้ว +189

    High notes වලදි මල්ෂාගෙ voice එක අමුතුම ලස්සනක් තියෙනවා. ඒ වගේම stable. දෙවෙනිපාර කියද්දී ඒක හොදට තේරුනා. අභිශේකා පටන් ගත්තේ කලින් සින්දුවට වඩා notes දෙකක් විතර උඩින් . එහෙම ලස්සනයි. 😍
    කොල්ලා නම් වෙනම trend එකක් හදයි වගේ. 😄👍👍 All the best !!

    • @nishanthasenarath5681
      @nishanthasenarath5681 2 ปีที่แล้ว

      Stable මියුසික් ගැන දන්නේ නෑ stable කියන එක තේරුනා

  • @lochi4163
    @lochi4163 2 ปีที่แล้ว +38

    6:20 දෙන්නාගෙ reactions😄❤

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +88

    ඇබ්බැහි වෙලා වගේ මේ දෙන්නට🥰කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ♥♥

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +307

    Wooow what a romantic performance.....yes actually chamindu is a best actor.I feel watching a visual of the song🤩😍😍😍

  • @rushnishyama
    @rushnishyama 2 ปีที่แล้ว +24

    The cutest and the most romantic performance ever, for a 14 year old she has such a voice and poise, it's adorable to watch the two, I am surprised that no one stole her. She is a gem.

  • @prabadanivihangi2743
    @prabadanivihangi2743 2 ปีที่แล้ว +61

    කීපාරක් ඇහුවා ද දෙය්යනේ දැන් ...
    කෝචස්ලාටත් ඉන්න තැන් අමතක වෙලා බලන් හිටියේ ..🤩🤩

  • @piya_bole2614
    @piya_bole2614 2 ปีที่แล้ว +101

    මල්ෂගෙ කටහඩ හරිම ලස්සනයි. Ashanya වගේ කෙනෙක් නැතුව මල්ෂට අවස්ථාක් දුන්න නම් ගොඩක් වටිනවා

  • @manjumadushika14
    @manjumadushika14 2 ปีที่แล้ว +50

    චමිදු මල්ලි සුභ පැතුම් ඔබටත් මල්ශාටත්.ඔයාගෙ යාලුවා අනුසර ඉන්න තැනක ඉදන් අද ඔයා වොයිස් එකේ සිංදු කියනවා බලන් ඇති.එයාගේ බලාපොරොත්තුව ඔයාට අනිවාර්යයෙන්ම ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ පින් බලයෙන් අනුසර උතුම් වූ නිවනින් සැනසේවා.සුභ අනාගතයක් චමිදු.

  • @donutdiaries6975
    @donutdiaries6975 2 ปีที่แล้ว +268

    හරිම රොමෑන්ටික් අනේ....ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ...😘🔥

  • @avishkajayawardana4854
    @avishkajayawardana4854 2 ปีที่แล้ว +41

    WOW.. අභී අක්කා මේ ළමයි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඇති අනිවාරෙන්.. Bilnd වලදි දැක්කට වඩා ගොඩක් Talent කියලා හිතෙනවා 😊❤️...

  • @nethmihansika-
    @nethmihansika- 2 ปีที่แล้ว +133

    හැබැයි කෙල්ලගෙ ගායනය හරිම පැහැදිලියි😊😊😊😊

  • @heshavithanage4200
    @heshavithanage4200 2 ปีที่แล้ว +68

    කීපාරක් බැලුවද කියලා මටවත් මතක නෑ ඒ තරම් ලස්සනයි❤️

  • @maheeshasonal753
    @maheeshasonal753 2 ปีที่แล้ว +32

    චමියා වොයිස් එකේ හම්බුන හොදම යාලුවෙක් ඒ වගේම මල්ශා නංගිත් දෙන්නා ගේ ඒ තිබ්බ සහෝදරකම ඒ වගේම සහයෝගයේ ප්‍රතිඵලය woooh😍🥺❤

  • @lochi4821
    @lochi4821 2 ปีที่แล้ว +265

    මේක පිස්සුවක්. අහනවා අහනවා ඉවරයක් නෑ 😑❤️
    Good luck ඔය දෙන්නටම 😍❤️😘

  • @nethmaliyanage2401
    @nethmaliyanage2401 2 ปีที่แล้ว +46

    මේක මාරම ලස්සනයි...🥰ඊයෙත් කීපසැරයක්ම බැලුවට අදත් ආයෙම බලන්න හිතුනා... ❤️

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +176

    6:21 Who saw the clash of their eyes?🔥

  • @praveenrukshan9216
    @praveenrukshan9216 2 ปีที่แล้ว +25

    Amazing Short Flim....😯😯😯

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +77

    හදවතේ ගායිකාවගේ ආසම සිංදුවක්...ඒකනම් මාරම රහයි❤🥺.. ජයවේවා චමිදු මල්ලි💪❤..මල්ෂා නංගි ඉස්සරහටම යන්න music field එකේ❤.. ජයවේවා Team Abhisheka ❤🔥💪

  • @devdunie
    @devdunie 2 ปีที่แล้ว +1203

    කෙල්ලට කියාගන්නත් බෑ කොල්ලගෙ ඇස් දෙක දිහා බලනකොට 😍😍

    • @AVIYA279
      @AVIYA279 2 ปีที่แล้ว +75

      00:45 කෙල්ලගේ මූණ

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 2 ปีที่แล้ว +12

      ayyo ehema ne.affa. un dennam.superrrrr ❤️❤️❤️❤️.aparade kellath ganna tibbe 😞

    • @janeeshafernando2493
      @janeeshafernando2493 2 ปีที่แล้ว +8

      Ow kella kora

    • @naduninimesha5769
      @naduninimesha5769 2 ปีที่แล้ว +4

      Ow 😹

    • @devdunie
      @devdunie 2 ปีที่แล้ว +4

      @@AVIYA279 ow bn

  • @nilakshisanjula2768
    @nilakshisanjula2768 2 ปีที่แล้ว +385

    කොල්ලාගෙ හිතේ කෝච් ගැන හරිම ආදරයක්.තියෙනවා වගේ ඇස් වලින් පෙනවා එක...අභිට කව්ද ආදරෙ නැත්තෙ 😘

    • @mithu_dil4679
      @mithu_dil4679 2 ปีที่แล้ว +10

      එකෙන්ම ඇස් වලින් පේනවා ඒක ❤

    • @imeshabandara9699
      @imeshabandara9699 2 ปีที่แล้ว +11

      5.18 - 5.20 😍🔥 he's in awe of her

    • @amckanchana1845
      @amckanchana1845 2 ปีที่แล้ว +1

      කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැහැ..ඒ තරම් ලස්සනයි ..

  • @sanduusanduu7523
    @sanduusanduu7523 2 ปีที่แล้ว +30

    මේ video එක බලන දහවෙනි පාර.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ...සුපිරියි..❤️❤️❤️❤️😍😍😍😍

  • @cpoornima8383
    @cpoornima8383 2 ปีที่แล้ว +429

    Chamidu මල්ලිට ආදරේ හිතුන අක්කලා ටික කෝ 😂😍😍❤️❤️😂😂

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +60

    දෙන්නම හරිම ආදරනීය විදියට ගීතය ගායනා කලා..
    ❤❤ congratulations

  • @chandanalasantha9114
    @chandanalasantha9114 2 ปีที่แล้ว +111

    පට්ටම. ආයෙ කියන්න දෙයක් නෑ... අවු 14 නංගි දවසක හොද තැනකට එනවා. කොල්ලගෙ වොයිස් ආයෙ දෙකක් නෑ

  • @chefdineshfreestyle6571
    @chefdineshfreestyle6571 2 ปีที่แล้ว +43

    Best perfomance in battle rounds so far.. ජේසු පිහිටයි දුවටයි..පුතාටයි...❤❤😘😘

  • @anupamagamage1964
    @anupamagamage1964 2 ปีที่แล้ว +39

    තනි තරුවක් නිවැරදි පාර කීවා....
    කතරින් එනහැටි ඇයට කීවා...
    සියල්ල අවසානයෙ සැනසීම ❤😌

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 2 ปีที่แล้ว +118

    කොල්ල නං රොමෑන්ටික්.. හරියට කොරියන් tv series එකක් බැලුව වගේ.. 🥰🥰❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +91

    කෙල්ලට නම් ටිකක් ලැජ්ජ හිතිලා.සුබ පැතුම් දෙන්නටම

  • @shavindugunawardana5426
    @shavindugunawardana5426 2 ปีที่แล้ว +21

    දෙන්නම මාර ලස්සනට ගීතය කිව්වා මුල් ගීතයට උපරිම සාදාරනයක් කරා හරිම ලස්සනයි . ♥️

  • @ErandaMOfficial
    @ErandaMOfficial 2 ปีที่แล้ว +137

    Performance wise බැලුවොත් දෙන්නාම එකම වගේ.. Mic Tecnics පැත්ත පොඩ්ඩක් Focus කරන්න වෙයි වගේ කියලත් හිතුනා... Overall Nice Performance ❤️ Best wishes ✌🏻

    • @yourboy6461
      @yourboy6461 2 ปีที่แล้ว +6

      Oyagen adupadu ahuwe na kauruth 😁

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 2 ปีที่แล้ว +72

    අම්මොහ්හ් සින්දුව වගේම ඇක්ට් එකත් මාරම ලස්සනයි..... සුභ පැතුම් නංගිටයි මල්ලිටයි දෙන්නටම..... ❤️

  • @Sansala1111
    @Sansala1111 2 ปีที่แล้ว +29

    චමිදුගේ ඇස් දෙක නම් පිස්සුවක්..🥺❤️ මාරම romantic.. මගේ අභී අක්කි,මේ battle එක trending වෙන්නම ඕන.. හරිම ලස්සනයි..

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +134

    මල්ෂගෙ හයි පිච් එකක් තියෙන්නෙ.මාරම ලස්සනයි ඒ වොයිෂ් එකත්.
    අනේ හරිම ආදරණීය papomens එකක්....😍👍
    තේරින ,නොතේරුන කියල නෑ දෙන්නටම සුබපැතුම්

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +4

      'papomens'😁

    • @araara-yh4ir
      @araara-yh4ir 2 ปีที่แล้ว +7

      @@haindusandeep3991 ape lankawe minissu marai podi waraddak wenna ba pal karanna mai balanne. Oyata hari hina ne eyata performance kiyala hariyata type karanna bari una eka gana. Ane manda mehemath minissu

    • @girlswant1
      @girlswant1 2 ปีที่แล้ว +2

      @@araara-yh4ir true

    • @ashaprasadini1857
      @ashaprasadini1857 2 ปีที่แล้ว +3

      Mama asama song ekak.nangmalli hadatama.gayana kala.oya dennatama good luck

  • @AaronBandara
    @AaronBandara 2 ปีที่แล้ว +48

    Great performance and singing ❤️ congratulations chamindu ayya 😍❤️

  • @surangakumara838
    @surangakumara838 2 ปีที่แล้ว +110

    මල්ෂා අපේ දුවේ.....මාමගෙන් සුබපැතුම් පුතේ...❤️❤️❤️👏👏👏

  • @annhansani2440
    @annhansani2440 2 ปีที่แล้ว +10

    Chamindu malli has a very romantic smile and the way he looks at her eyes...♥️ both are talented

    • @annhansani2440
      @annhansani2440 2 ปีที่แล้ว +2

      But above all I love Malsha nangi's voice🥺🥺♥️

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 2 ปีที่แล้ว +104

    10 පරටත් වැඩෙයෙ බැලුවා එ තරම් ලස්සනයි 💖😘👍

  • @oneloveonemusicluv
    @oneloveonemusicluv 2 ปีที่แล้ว +272

    චමිදු මල්ලි නම් කෙල්ලෙන්ගෙ සිහින කුමාරයෙක් වෙනවා අනිවාර්යයි. ❤️❤️❤️❤️

  • @anomaanoma9152
    @anomaanoma9152 2 ปีที่แล้ว +51

    චමිදුව ඉස්සරහට යන්නම ඕන සුභ පැතුම් පුතේ

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx 2 ปีที่แล้ว +14

    💖💖ඇත්තටම දෙන්නම නියමයි දෙවියන් වහන්සේ දීපු ලස්සන කටවල් හඩ දෙකක් අහන්න අහන්න ආසයි 💖💖💖💖💖ජයවේවා බුදුසරණයි 🙏🙏💖💖

  • @midorikarunaratne7328
    @midorikarunaratne7328 2 ปีที่แล้ว +34

    සුභ පතනවා හදවතින්ම දෙන්නටම♥️🔥 මල්ශා නංගා ඔයාට ගොඩක් දුර යන්න තියෙනවා. මල්ලි ඔයත් ඉදිරියට ම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා♥️ හරිම ලස්සනයි♥️

  • @e.mbandara3613
    @e.mbandara3613 2 ปีที่แล้ว +41

    කොච්ලා කට අරන් බලන් ඉන්නවා යකෝ හරිම romantic 😍❤

  • @nisumihewawasam4957
    @nisumihewawasam4957 2 ปีที่แล้ว +15

    Idk how many times I watched this. I was too moved I got tears too. Such a lovely performance going to miss Malsha and can't wait to see what Chamidu will do next. Thank you Coach Abhisheka for this wonderful battle performance ♥️

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +35

    හරිම අගෙයි දෙන්නගෙම ගායනය විශිෂ්ඨයි ඡය වේවා ඔබ දෙපලට ❤️❤️

  • @asank81
    @asank81 2 ปีที่แล้ว +305

    චමිදු කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ....😊😊

    • @danushkadarshana1315
      @danushkadarshana1315 2 ปีที่แล้ว +1

      Feeling best

    • @kanthidodangoda3405
      @kanthidodangoda3405 2 ปีที่แล้ว

      Malsha nagi oya wenna apa nex year ovice anna kasun ga amma ge song akak oya mulinma kiwwe umariya kasun sasika a coach la aniearyenma oyawa final wena kamma tharagen dura aran yawi 14ag thiyena punchi lamayek mona tharan dukak hithe athi da. A amma thata ta paw loke jaya ganna hadana dakshathawa thiyena aya kapala danawa ara kollage meruna akeak niasa meruna aya wedak nehe jeewathwa enna kena . Rkinna one sanka . Hodai kasun wage

    • @shanushanaya
      @shanushanaya 2 ปีที่แล้ว +2

      @@kanthidodangoda3405 🙄 ඔයා මොනවද සංගීතය ගැන දන්නෙ. ගෑනු ළමයගෙ කටහඬ බැලන්ස් නෑ ගීතය පුරාවටම. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. බයෙන් වගේ කියන්නේ 🙂 ඔයාලා වගේ ගෑනු හැමෝගෙම මොකක් හරි ඇදයක් හොයන් බනින එක විතරයි කරන්නෙ 😂 ගෑනු ලමයට සාපේක්ෂව පිරිමි ලමයාගෙ වැරදි අඩුයි. අනික කවුද ඒ පිරිමි ළමයගෙ යාලුවා හින්දා එයාව ඉරිදියට අරන් ගියා කියල කිව්වෙ 🙂 ඔයා විතරයි එහෙම කියලා තියෙන්නේ. ඔයාගෙ හිතේ තියෙන්නේ ඉරිසියාවයි කුහකකමයි 🤗

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +3

      @@shanushanaya kellage voice ek godak hodata balance thibba bn... kollage as deka diha balana hinda eya tikk excited wela hitiya than wala poddk awul giya... habai original feeling eka awa... kolla ithin supirima thamai... habai dennama athi dakshai eke dekk naha...

  • @theapark3829
    @theapark3829 2 ปีที่แล้ว +16

    OMG...they are definitely in love ❤ look at their eyes 👀 there's definitely a spark between them, idk if they are mature enough or not but this is beautiful,their bond is beautiful

  • @anujihimansa369
    @anujihimansa369 2 ปีที่แล้ว +21

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ දෙන්නගෙම voice මරු ❤❤

  • @MawatheApi18
    @MawatheApi18 2 ปีที่แล้ว +46

    ඇත්තටම Music කියන්නෙ භාවනාවක්❤️❤️ ජයවේවා චමිදු මල්ලි🔥🔥 Great Job Coaches👊👊

  • @nadeeshani_ekanayake
    @nadeeshani_ekanayake 2 ปีที่แล้ว +24

    Wow😍 කියන්න වචන නෑ. මාරම ලස්සන Performance එකක්😍♥️ දෙන්නම ගොඩක් ලස්සනට Sing කරා.. ඒ වගේම Act එකත් Superb 🔥 All the Best දෙන්නටම♥️💫

  • @kavishaseuwandi1434
    @kavishaseuwandi1434 2 ปีที่แล้ว +34

    මාරම ලස්සනයි අයියා නංගී හරිම ආදනියයි ❤️❤️ දවසක දෙන්නම රටම දන්න තරුවක් වෙන්න සුභ පතනවා දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @juliangrey4450
    @juliangrey4450 2 ปีที่แล้ว +84

    මේ දෙන්න set වගෙ හිතෙන්නෙ මට විතරද🙄 chamindu, Malsha දිහා බලන විදිහ 👀👄

  • @dimuthusenanayake9946
    @dimuthusenanayake9946 2 ปีที่แล้ว +14

    I cant stop watching this. What a beautiful combo.

  • @krishnisenesa4914
    @krishnisenesa4914 2 ปีที่แล้ว +24

    Congratulations chamindu ayyah and Malsha nangi හරිම ලස්සනයි❤