Sasindu | Kothanaka Sitiyath (කොතැනක සිටියත්) | The Super Knockouts | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Sasindu Raveen | Kothanaka Sitiyath (කොතැනක සිටියත්) | The Super Knockouts | The Voice Teens Sri Lanka
    The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 3.3K

  • @thilinasudesh5771
    @thilinasudesh5771 2 ปีที่แล้ว +3844

    ඔයා ඔයා වෙනුවෙන් සින්දු කියන්න.. no words...
    ❤🔥
    ලස්සනයි මල්ලි..🔥

  • @sasindumusick
    @sasindumusick 2 ปีที่แล้ว +1765

    Hamadama math ekka inna oyalata thank you somuch♥️✨🥺🖤live waladi venas wadakin hamba vemu😎♥️

  • @maleeshashehan2106
    @maleeshashehan2106 ปีที่แล้ว +760

    මං වගේ තාමත් search කරල ඇවිල්ලා සසිදුගෙ සිංදු අහන අය තවත් ඉන්නවද 🥺♥️

  • @itsmelashi298
    @itsmelashi298 2 ปีที่แล้ว +1305

    Final එකෙන් පස්සෙත් බලන සෙට් එක කෝ? 🔥❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති Voice එකක් 🥺❤️

    • @ama6458
      @ama6458 2 ปีที่แล้ว +10

      Ane mnda me hada nam pissuwak

    • @madu8705
      @madu8705 2 ปีที่แล้ว +4

      yes!

    • @dilancharuka2652
      @dilancharuka2652 2 ปีที่แล้ว +3

      🥵❤️

    • @kavindarandunu4611
      @kavindarandunu4611 2 ปีที่แล้ว +4

      Kochchara ahawwath epa wenne naa 🤟🤟😍❤❤

    • @tharushisamadi6249
      @tharushisamadi6249 2 ปีที่แล้ว +3

      මං මේ ආයෙත් අහන ගමන් 😍

  • @sanjanamadhushanka3655
    @sanjanamadhushanka3655 7 หลายเดือนก่อน +56

    2024!!!! නුඹ දැක මා අහලා ආවේ ❤

  • @poornakaushalya1156
    @poornakaushalya1156 2 ปีที่แล้ว +540

    Final එකෙන් පස්සෙත් අහනවා 🔥 Such a vibe !!!😮‍💨❤️

    • @shenalmusic2819
      @shenalmusic2819 2 ปีที่แล้ว +4

      Math hamadama ahanwa 💓

    • @poornakaushalya1156
      @poornakaushalya1156 2 ปีที่แล้ว +3

      ow මේක පිස්සුවක්😮‍💨

  • @meeriam1994
    @meeriam1994 2 ปีที่แล้ว +531

    සිහින දෙව්දුවේ
    මතකයන් ඔබේ
    Yeh Dii He Mushkil
    කොතැනක සිටියත්
    පැය ගාණක් ඇහුවත් එපා වෙන්නෙ නෑ
    මල්ලි ඔයානම් පිස්සුවක්❤️

    • @hiruniliyanage98
      @hiruniliyanage98 2 ปีที่แล้ว +2

      Man ei songs thuna aye aye ahuwa ❤❤

    • @danushkasiriwardana5093
      @danushkasiriwardana5093 2 ปีที่แล้ว +2

      Can't stop listening to them and I will never get tired of listening to them 😍❤️

    • @dinushajayawardhane4864
      @dinushajayawardhane4864 2 ปีที่แล้ว +3

      Mata pissuwen wage ahanna sindu tikak thiyenawa Dan 👏👏🥳🥳🥳
      Thank you Sasidu malliyoo❤️
      Love you so much 😘😘😘

    • @shamikahimali2622
      @shamikahimali2622 2 ปีที่แล้ว +2

      Thamth ahnv oy songs tika..ada win kala..jaya wewa malli❤️

  • @PasanHarshana
    @PasanHarshana 2 ปีที่แล้ว +198

    කවදාවත් හදවතේ නොමැකෙන කටහඩ Addicted This Voice❤💪🇱🇰
    -Sasindu Raveen♥🙏

  • @duggy97
    @duggy97 7 หลายเดือนก่อน +649

    Anyone in 2024???❤

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    උඹේ ඇස් වලින් ලොකු කතාවක් කියනවා සහෝදරයා ඒ හැගීම විදින විදපු ඕනේම කෙනෙක්ට ඒක දැනෙනවා කොහොම උනත් මාර ගති ජයෙන් ජය උඹට රිදෙන දැවෙන හැම හිතක්ම ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා

    • @dipanikaranayaka6106
      @dipanikaranayaka6106 2 ปีที่แล้ว +1

      Pp

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +14

      එකට යන්න හිටපු අපේ හීන මාවත්වල තනි තනියෙන් යන්න උනු විදිය හරි ලස්සනට සිංදුව පුරාවට මැවිල පෙනුනා කාටවත් කියන්නේ නැති හිත පුරා හොල්මන් කරන අතීතයක් අපිට කාටත් තියෙනවා

  • @naviyatheyoutuber
    @naviyatheyoutuber 2 ปีที่แล้ว +240

    මේ සිංදුවෙ මං අහල තියෙන හොදම cover version එක. ඒකේ ආයේ විවාද නෑ. ජයෙන් ජයම වේවා සසිදු.
    පිරිසිදු ලිය කියන එක කියපු ටික තදටම වැදුනා

  • @sudarasilva3966
    @sudarasilva3966 2 ปีที่แล้ว +373

    මම මේ සිංදුව අහනවා නිදාගෙන ඉන්නකොට. කවදා හරි ඔහු පියෙක් වන දවසකට ඒ දරුවා වාසනාවන්තයි ඒ කට හඬින් නැලවිළි ගීත අහන්න

  • @SirilAyya
    @SirilAyya 2 ปีที่แล้ว +728

    ඒක භාවනාවක් 😍

    • @amindayasas8376
      @amindayasas8376 2 ปีที่แล้ว +5

      Vedio 1k dapnko

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻RoHihi kumar has been 🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻👍🏾🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🏵🌷🙏🏻🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🏵🌷🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @chandivperera
      @chandivperera 2 ปีที่แล้ว +1

      Loku ayya

    • @binovinmethnula4926
      @binovinmethnula4926 2 ปีที่แล้ว +1

      ගහමු සිරිල් අයියෙ මූට ගහමු 😻💕

  • @ashRathnayake
    @ashRathnayake 2 ปีที่แล้ว +840

    ඒ ඇස් දෙක ලොකු කතාවක් කියනවා වගේ දැනෙනවා 🥺 භාවනාවක් වගේ කටහඬක්....පුදුම නිවීමක්... කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ... ඉස්සරහටම යන්න ඕනී බුදු සරණයි ❤

  • @rumeshasantha6603
    @rumeshasantha6603 2 ปีที่แล้ว +155

    ඕනී තරම් සින්දු ඇහිලා තියෙනවා...සෑහෙන වාර ගනනක් කැමැත්තෙන් ම ඇහුව සින්දුවක්...කටහඩ භාවනාවක්....

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +256

    හරිම ලස්සනයි...අද ගායනයත්....
    Blind එකේ ඉදන්ම දැකපු දෙයක් ....සසිදුගේ තියෙන්නේ වෙන කාගෙන්වත් නොදැකපු වෙනස්ම personality එකක්.....🖤

  • @prabodhakadawathage3434
    @prabodhakadawathage3434 2 ปีที่แล้ว +521

    සිංදුව ඉවර වෙලත් මිනිත්තු ගානක් වෙනම ලෝකෙක තනි උනා.. සෑහෙන හදවතට රිදුණා මල්ලි ඒ සිංදුව. ඒ තරමටම හදවත සංවේදී කරා.. අනිවාර්යයෙන් ම finalist වෙන්න ඕනෙ ඔයයි team එකේ. ❤️

    • @lakshmangrero6769
      @lakshmangrero6769 2 ปีที่แล้ว +7

      Aniwa💪❤️

    • @thiliniekanayake9411
      @thiliniekanayake9411 2 ปีที่แล้ว +5

      Of course

    • @prasannamadushanka6698
      @prasannamadushanka6698 2 ปีที่แล้ว +4

      Aniwaren.. 🌼❤️ මමත් අතරමං උනා..😔

    • @dunyasesathie8820
      @dunyasesathie8820 2 ปีที่แล้ว

      Me toooo🥺 api wagema dekkada coach lahiru , coach abhi dennath atharaman wela hitiya 🥺❤☺

  • @Anne-ed8zj
    @Anne-ed8zj 2 ปีที่แล้ว +78

    ඔයා විරහා ගීත කියද්දි ඔයාගෙ ඇස් දිහා බලන් ඉන්න අපිට ඇඬෙනවා. මේ video එක බලන විසිපස් වෙනි පාර. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒතරම්ම ලස්සනයි voice එක❤❤❤❤

  • @malindasuranjith9274
    @malindasuranjith9274 2 ปีที่แล้ว +382

    ඒ කොල්ලගෙ හිතේ මොකක් හරි ලොකූ වේදනාවක් තියෙනවා.. ඒක විදල තියෙන අයට අනිවාරෙන් ඒක දැනෙනවා මේක බලද්දි.. ගොඩක් සැරයක් ඇහුවා.🥀

    • @nisalidissanayake1717
      @nisalidissanayake1717 2 ปีที่แล้ว +9

      matath eka hithuna

    • @harininisansala6364
      @harininisansala6364 2 ปีที่แล้ว +9

      මට අහන් ඉද්දී ඇඩුනා

    • @Dilransi
      @Dilransi 2 ปีที่แล้ว +18

      හරියටම හරි. රිදෙන්නෙ කොතනද කියන්න තේරෙන්නෙ නැහැ. මුලු ඇගම පිච්චෙනව වගේ දැනුනා. ලස්සන කට හඩක් ලස්සන ඇස් දෙකක්.

  • @spiyumijayasinghe6055
    @spiyumijayasinghe6055 2 ปีที่แล้ว +341

    ඒ ඇස් දෙක...ඒකනම් භාවනාවක්...එයාව තනි කරපු කෙනෙක් ගැන එයා ඒ කිව්වෙ...මටනම් දැනුනෙ ඒමයි...ඒ කෙනාට අද මොනා හිතෙනවා ඇතිද බලන් ඉන්නවා නම්...ඇත්තටම ඒ ඇස් දෙකෙන් කිව්වෙ එයාගෙ කතාව..❤️🌸 all the best...

  • @paramiprabodya6004
    @paramiprabodya6004 2 ปีที่แล้ว +147

    පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ...... කියද්දි මූණට ලාවට ආපු හිනාව✨️♥️
    Killed it💕✨️

    • @shiranthigunadasa8454
      @shiranthigunadasa8454 2 ปีที่แล้ว +8

      Omg those expressions,

    • @tiyashajayanetti2814
      @tiyashajayanetti2814 2 ปีที่แล้ว +9

      ඔව් ඔව් ඒ වෙලේ විතරයි කොල්ලගෙ ඇස් හිනා වුනේ

  • @NaduniYameesha
    @NaduniYameesha 2 ปีที่แล้ว +208

    සසිදු අනේ මාරම feel 🥺 කදුලු ආවා
    අනේ හදවතින්ම සුබ පතනවා ❤ ඉදිරියට යන්න ❤

    • @melaniesamaratunga9944
      @melaniesamaratunga9944 2 ปีที่แล้ว

      Ppppppppp0ppp0pppp0po0p0pp0ppp0oppoop0pppooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @isharadulanji8117
    @isharadulanji8117 2 ปีที่แล้ว +700

    අන්තිම බැල්ම, ඒ ඇස් දෙක🥺 100%ක් හැගීම්ම විතරයි.❤️

    • @tharunawoo3348
      @tharunawoo3348 2 ปีที่แล้ว +8

      ඔව්ව් 🥺❤

    • @hiruhiru2600
      @hiruhiru2600 2 ปีที่แล้ว +10

      Ou e as deka dakkama mage as wala kadulu piruna🥺

    • @dilinimadushani5373
      @dilinimadushani5373 2 ปีที่แล้ว +4

      Ammoo..ow 🥺🥺

    • @IduwaraRajakaruna
      @IduwaraRajakaruna 8 หลายเดือนก่อน

      💕💕💕💕💞💕😘💕💞💕💞💕💕💞💕💞💞

    • @IduwaraRajakaruna
      @IduwaraRajakaruna 8 หลายเดือนก่อน

      💞

  • @dilaofficial....9061
    @dilaofficial....9061 2 ปีที่แล้ว +78

    ම කටහඩ නම් පිස්සුවක්....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...මං final එකෙන් පස්සෙත් මේ අහන විසි වෙනි පාර වෙන් ඇති ඒ තරම්...ඊටත් වැඩිද මංදා...හැමදාම පැයෙන් පැයට අහනවා.......ලස්සනයි ......ඒ වගේම තව දෙයක් ඒ ඇස් ලොකු කතාවක් කියනවා...ඒක තෙරේනවා.......ඔයා දිනලා ඉවරයි ...all the best සහොදරයා❤❤❤❤👌👌👌👌

    • @taniyafernando8873
      @taniyafernando8873 2 ปีที่แล้ว +2

      Math මනෝ පාරක් ගහන්න මරු සින්දුව ❤

  • @Travelsima07
    @Travelsima07 2 ปีที่แล้ว +127

    At 1.45min When he sang “ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා” I really felt that

  • @bollywodchart9484
    @bollywodchart9484 2 ปีที่แล้ว +296

    ඒ වීදුරු කැට ඇස් වල තිබ්බ හැඟීමට පණ පිටින් පුච්චන්න පුළුවන් බලන් ඉන්න කෙනාව 😘♥️

  • @chinabey4985
    @chinabey4985 2 ปีที่แล้ว +497

    My father was the lyricist of this song. I have listened to many version of this song. I would say this is the best version I have heard so far. Well balanced singing and music. As a singer you controlled it very well.
    Good Luck! and Wish you all the Best!
    Chintananda Abeysekera

    • @dilshanimoratuwa902
      @dilshanimoratuwa902 2 ปีที่แล้ว +12

      මම ජීවිතේ අහපු ලස්සනම වදන් පෙළක් ❤️

    • @chinabey4985
      @chinabey4985 2 ปีที่แล้ว +10

      @@dilshanimoratuwa902 අවැසි දෙයක් වෙතොත් කරුණාවෙන් දන්වා එවන්න. මම ඉන්නේ ලංකාවේ නොවේ. Please keep in touch.
      ඔබට සුබ පැතුම් !
      තෙරුවන් සරණයි !

    • @nadeeshapalliyaguru4903
      @nadeeshapalliyaguru4903 2 ปีที่แล้ว +4

      @@chinabey4985 Tell us more about him! Please! People equally enjoy voice, Lyrics and Music!

    • @himalnalakahimalkumarage4610
      @himalnalakahimalkumarage4610 2 ปีที่แล้ว +6

      Thanks for this reply. I think it’s a big motivation

    • @tharindufernando9974
      @tharindufernando9974 2 ปีที่แล้ว +3

      Great. Highly appreciated your comment. Blessings from Moratuwa!

  • @hiruvimansi5770
    @hiruvimansi5770 2 ปีที่แล้ว +129

    වචනයෙන් කියූ ගීතයට ඇස් වලින් අර්තය දුන්න ඒ මිහිරි ආමන්ත්‍රණය ❤❤

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 2 ปีที่แล้ว +160

    මේකේ විනිශ්චය මණ්ඩලය වෙන team එකක කෙනෙක්ට උනත් ඉරිසියා නොකර හදවතින්ම අගේ කරන එක ගැන ගොඩාක් සතුටුයි.. වෙන ඒවගේ එහේම නෑ... මල්ලී උබත් සුපිරිම කිව්වා... ගැම්මක් තමායි 👈👈👌👌👍👍😍😍😍❤

  • @dulanaadeesa6695
    @dulanaadeesa6695 2 ปีที่แล้ว +53

    අන්තිමට 'පිරිසිදු ලිය ඔබ..දිගුකල් ජීවත් වෙන්නකෝ'කියලා ලස්සනට කතාව ඉවර කරා mchn උඹ..✨

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 2 ปีที่แล้ว +138

    තනියම පාඩුවේ ඒ ඇස් දිහාම බලන් ඒ සින්දුව කන් පුරාම යන්න ඉඩ දුන්නම දැනෙන හැගීම කියන්න වචන නැහැ..... Best of luck malli ❤️❤️

  • @roshanipavithra
    @roshanipavithra 2 ปีที่แล้ว +167

    අභීගේ වගේම සසිදු මල්ලිගේ ඇස්වලත් කදුලු...ජය වේවා....💖💖💖💖👊👊👊🎵🎵🎵🎧🎧🎧

  • @dilrukshikariyawasam1658
    @dilrukshikariyawasam1658 2 ปีที่แล้ว +140

    සින්දුව අස්සේ ඒ ඇස් වල ලොකු කතාවක් තිබුනා මල්ලියෝ.අවසානයේ සතුටු කදුලු වැටුනා කියන්න නම් බැහැ ...කොහොම උනත් ලස්සනයි සුපිරියි නියමයි මලෝ...බුදු සරනයි

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 2 ปีที่แล้ว +1017

    Superb malli🇱🇰❤🤟🙏keep it up..

    • @rajithaviraj3038
      @rajithaviraj3038 2 ปีที่แล้ว +15

      Aiyalage ath allan yana mallila... niyamai miyuru malli comment ekata... podi ayawa hadala ganna.... ape anagathaya...❤️❤️❤️❤️

    • @i.n.samanali8538
      @i.n.samanali8538 2 ปีที่แล้ว +21

      මටනම් the voice එකේ දැකපු.... ලස්සනම කටහඬ තිබ්බෙ ඔයාට .. අදටත් අහනවා.. සිතින් මා නොසැලී.......... ඔයා කිව්ව විදිහට කාටවත් කියන්න බැ... ඔයත් භාවනාවක්..........♥️

    • @ravi12312
      @ravi12312 2 ปีที่แล้ว +4

    • @hasithaheshan3970
      @hasithaheshan3970 2 ปีที่แล้ว +4

      oya gn original song ekk oni bro

    • @rochellehycinth2257
      @rochellehycinth2257 2 ปีที่แล้ว +3

      ඔයාගේ අඩිපාරේ යන ළමයි

  • @chamudishehara7747
    @chamudishehara7747 2 ปีที่แล้ว +153

    ❤🥺ඒ ඇස්වල ලොකු වේදනාවක්‌ පිරිලා අහන් ඉන්න ආසයි දැකපු ලස්සන හදවතට දැනෙන ගායනයක් 🥺🥰

    • @maleeshamanurangi1585
      @maleeshamanurangi1585 2 ปีที่แล้ว

      eka nan aththa aiye oya nan final yannama oni e feel eka nan mara widiyta danuna good luck aiye

    • @janithperera1801
      @janithperera1801 2 ปีที่แล้ว

      Eka aththaa

  • @yohanfernando2077
    @yohanfernando2077 2 ปีที่แล้ว +69

    හඩකින් හිත් දිනන්න ලේසි නෑ.මේ සින්දුව පිස්සුවෙන් වගේ අහන්නෙ.අවසාන මහ තරගයේ නැවතත් මෙය හැමෝම ලගට ගෙනියන සින්දුවක් කරනවා කියලා දන්නවා.❤️

  • @priyamanthitennakoon7015
    @priyamanthitennakoon7015 2 ปีที่แล้ว +65

    මුලු තරගය පුරාම ඉන්න අයගෙන් සසිදු sing කරනකොට විතරයි මට හිතන්නෙ 'අනේ තව ටිකක් තිබුණනම්' කියලා....
    ඒ feeling එක එන්නෙ naturally මයි.....
    එහෙම දෙයක් කරන්න පුළුවන් කියන්නෙ , ඇත්තටම ඔහු Singer කෙනෙක්,Artist කෙනෙක් 💫

    • @riodefazee9524
      @riodefazee9524 2 ปีที่แล้ว +4

      ඇත්තමයි මටත් මේ දේම හිතුන අක්කි.

    • @dewdu3574
      @dewdu3574 2 ปีที่แล้ว +2

      ඇත්තටම එහෙම එකක් දැනෙනව

  • @thenukamuditha5043
    @thenukamuditha5043 2 ปีที่แล้ว +417

    සසිඳු ඒක සුපිරියට කිව්වා කොල්ලෝ ❤️ ඉස්සරහට යන්න කියලා සුභ පතනවා 🥺ආඩම්බරයි battle partner ගැන 🥺❤️

    • @hansi7265
      @hansi7265 2 ปีที่แล้ว +19

      එ කමෙන්ට් එක 🔥 ඔහොම හිත් දැන් හරි අඩුයි..🥀

    • @ireshadenipitiya4486
      @ireshadenipitiya4486 2 ปีที่แล้ว +7

      Battle eke oyage voice ekath hari lassanay malli.❤️

    • @nishanidayarathne218
      @nishanidayarathne218 2 ปีที่แล้ว +5

      Wow❤️ එ නිහතමානිකම 👏

    • @theacestop7805
      @theacestop7805 2 ปีที่แล้ว +6

      Thenuka malli oyatath niyama voice ekak thiynwa adu padu hadagena issarahatama yanna malliya 😘😘

    • @danushikanirmali2904
      @danushikanirmali2904 2 ปีที่แล้ว +2

      ❤❤❤

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 2 ปีที่แล้ว +66

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ෆයිනල් එකෙන් පස්සෙත් අහනවා❤️‍🔥😊

  • @nidesx
    @nidesx 2 ปีที่แล้ว +120

    ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන් එකම කටහඩ Voice Teens වේදිකාවේ. Sasindu Raveen ❤️✌️

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 2 ปีที่แล้ว +167

    ගිය පාරවල් දෙකේම මම predict කරපු දෙන්න තමා the voice win කරේ.
    අද ඔන්න මම කියනව සසිදු තමයි මේ පාර winner 💙.

    • @menunandasinghe3838
      @menunandasinghe3838 2 ปีที่แล้ว +8

      ඔන්න මතක තියාගන්නත් එක්ක රිප්ලයි එකක් දාලා තිව්වා.මාත් එකඟයි ඒකට.ඒක නොවුනොත් වැඩක් නෑ.

    • @slbussid1928
      @slbussid1928 2 ปีที่แล้ว +5

      Sasindu thama

  • @DinushaMaduhari-ee1zx
    @DinushaMaduhari-ee1zx 2 หลายเดือนก่อน +5

    Tiktok එකෙන් ඇහිලා හොයන් ආවෙ🥺 අනේ ඒ voice එකහ් 🥺❤️‍🩹

  • @thiliniwasana1894
    @thiliniwasana1894 2 ปีที่แล้ว +63

    ඔයාගේ ගායනය බලන්නමයි ආවේ මල්ලි 💖
    ඒ කටහඬ ඈත ලෝකයකට අරන් යනවා... 😌
    ඔයා පල්ලියේ ගීතිකා කන්ඩායමේ ඉන්නවා කියලා මට් හිතෙනවා 😍ඔයාගෙ කටහඬින් ගීතිකාවක් අහන්න තියෙනවා නම් 😍💗
    ජේසුපිහිටයි .. ඉස්සරහටම යන්න

  • @samindiherath6358
    @samindiherath6358 2 ปีที่แล้ว +117

    සසිදු ගැන නම් වචන නෑ ❤️ ඒ වගේම ලහිරු පුදුම හොද කෝච් කෙනෙක්,මනුස්සයෙක්. ඇත්තටම දක්ශයි කියල නෝට් වුනොත් එයාව බොරු හේතු කියල කපන්නෙ නෑ හදවතින්ම ඒ ලමයා ගැන සතුටු වෙනවා. මේ වැඩසටහනේ වගේම වෙන තැන් වලත් දැක්ක දෙයක්. සසිදු වගේම ඒ ටීම් එකට ගිය දක්ශ ලමයි හැමෝම වාසනාවන්තයි. ❤️

  • @rkrsk8012
    @rkrsk8012 23 วันที่ผ่านมา +2

    The way u sing the song is amazing .The feel in ur eyes its a special magic. No wrds to describe it ❤

  • @MOHAMEDHABEEBlive
    @MOHAMEDHABEEBlive 2 ปีที่แล้ว +577

    Facial Expressions වලින් මිනිස්සුන්ව නොමරා මරන්න පුලුවන් ගායකයෙක්😲

  • @gimhanikaushalya4310
    @gimhanikaushalya4310 2 ปีที่แล้ว +162

    Voice එකේ ලස්සනම කටහඩ 💖 හරිම ලස්සනයි මල්ලී 😇 ඔයා sing කරද්දී ගිය season එකේ මියුරු අයියවයි තිළිණ අයියවයි මතක් වුණා.talent එක වගේම හදවතට දැනෙන්නම ගායනා කරන එක තමයි ලස්සනම 💖 ගිය පාර කියපු හින්දි සිංදුවෙන් ඒක ඔයා හොදටම ඔප්පු කරා 👍 final දක්වා යන්න හැකිවේවා කියලා සුභ පතනවා 💖💖😇

  • @wathsalanilmini6052
    @wathsalanilmini6052 2 ปีที่แล้ว +24

    ඒ ඇස් දෙකේ ලොකූ කතාවක් තියෙනව වගේ....🥺❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියෙ ඒ සින්දුව.....❤🥰ඒ තරම් ලස්සනයි...වචන නෑ කියන්න ඒ ගැන...ගායන හැකියාවෙන් යන්න පුලුවන් උපරිම දුර යන්න සුබ පතනව

  • @aeshakumari2324
    @aeshakumari2324 2 ปีที่แล้ว +134

    Original song එකට වඩා මේක හිතට දැනෙනවා. ❤️

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 2 ปีที่แล้ว +61

    කොහෙදෝ තිබ්බ දේවල් ටිකක් කඩාගෙන ඇඳලා උඩට ගත්තට....බොහොම ස්තූති...ජයෙන් ජය වේවා...❤💐

  • @vidushachirath286
    @vidushachirath286 2 ปีที่แล้ว +47

    මල්ලී ඔයා අපිව නොමරා මරනවා.. ලස්සනයි.. කියන්න බැරි තරම්.. ඔයා දැනටමද් දිනලා ඉවරයි. 🥰🥰🥰

  • @kaveeshakavindi3435
    @kaveeshakavindi3435 2 ปีที่แล้ว +150

    ඒ සිංදුවත් එක්ක එයා ගොඩක් දුර අතීතෙකට ගියා වගේ.එයාගේ හැගීම පිට උනේ කදුලු වලින්
    ♥️ජය වේවා

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      👍🏾RoHihi kumar was born and raised 💖💝💘💕💞💓💗💟💟💟💞💓💗🌹🏵🌷🙏🏻👍🏾🌹🏵🌷🙏🏻👍🏾🌹🏵🌷🙏🏻🐥🐤🐥🐤🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻👍🏾

  • @chathunadeesha9060
    @chathunadeesha9060 2 ปีที่แล้ว +64

    " ඔයා ඔයා වෙනුවෙන් සින්දු කියන්න!❤️ "
    උබ ඊලගට කියන්නෙ කවද්ද කියලා බල බල හිටියේ 💥❤️
    ලස්සනයි මචන්..
    ජයම වේවා 🕊️❤️

  • @somycricketpisso8499
    @somycricketpisso8499 2 ปีที่แล้ว +35

    අවංකවම මේ සිංදුව දාලා ගොඩාක් දවස් එත් කොච්චර ඇහුවත් එපා නොනන හැකියාවක් ජය වේවා

  • @yaara2013
    @yaara2013 2 ปีที่แล้ว +65

    ඒ voice එක miracle එකක් ❤ voice competition එකේ දැක්ක වැඩියෙන්ම feel වෙන voice එක සසිදු...අනිත් එක නවෝද්‍ය...❤

  • @lakgallery1801
    @lakgallery1801 2 ปีที่แล้ว +77

    ඒ ඇස් වල ලොකු ,හැංගුන වේදනාවක් තියෙනවා.ඔබට ජය සහෝදරයා.. ❤️

  • @sandunimalshani7241
    @sandunimalshani7241 2 ปีที่แล้ว +45

    ඔයාගෙ ඇස් ලොකු කතාවක් කියනවා මල්ලි.මේ සින්දුව කී පාරක් ඇහුවද කියල මටම මතක නෑ. සුභ පැතුම් සසිඳු..

  • @chinthakaabeysena8722
    @chinthakaabeysena8722 2 ปีที่แล้ว +92

    අපී හැම කෙනෙක්ගෙම ජිවිතයට ගොඩාක්ම සමීපතම ගීතයක්..කොච් අභී කිව්වා වගේ සිංදුව ඉවර වෙද්දී සිරාවටම ඇස් වල කදුළු අපේ.. ඒ තරම් හදවතටම වැදුනා ඒ ගායනය.. මල්ලී ඔයා නියමයි.. සුභ පතනවා.. ❤️❤️

  • @ravinijayawardene8139
    @ravinijayawardene8139 2 ปีที่แล้ว +37

    අම්මෝ ඇති යන්තම් 😍😍😍 හොඳටම බය වෙලා හිටියෙ Fb එකේ Comment එකක් දැකලා මෙයා අද කැපෙනවා කියපු. කැපුනනම් ආයෙ Voice බලන්නෙත් නෑ ඉතින්. ♥️ My most favorite contestant of this season. Congratulations Sasindu🥺♥️🥰

  • @yasiruhansaka771
    @yasiruhansaka771 2 ปีที่แล้ว +47

    ඔබ එනතුරු මම තනියෙන් සිටියා
    ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
    I FEEL IT 🥀💔

  • @dilce1573
    @dilce1573 2 ปีที่แล้ว +19

    Eyes are realy very beautiful at all I love those eyes to see I I'm melting without knowing bcz he's eyes😌😌😌

  • @nadithnishara7497
    @nadithnishara7497 2 ปีที่แล้ว +68

    Fans ලගේ හදවත් හොරකන්කරන්න පුලුවන් ගින්දර කටහඩක් මල්ලි ❤🙏 ... අම්මයි ,තාත්තයි දෙන්නම උපතින්ම ඔයාට දෙයක් දීලා තියෙනවා මල්ලි .... ඔයා ඉපදිලා ඉන්නේ සින්දු කියන්න ... ඔය කටහඩ ලන්කාවෙ ඉස්සරහට ගැම්මක් කරන්න පුලුවන් කටහඩක්... හදවතින්ම සුබපැතුම් මල්ලි ❤😘👍

  • @D_i_lshan0
    @D_i_lshan0 2 ปีที่แล้ว +50

    ආදරයෙන් පැරදුන කෙනෙක් කියල තේරෙනව සින්දුව කියනකොට❄️🍃 සුපිරිම කොල්ලෙක් බන් උබ💯❤️..හදවතින්ම සුබ පතනව ඉදිරි ආනගතේ ඔයා හිතන විදිහරම සාර්තක වෙන්නකියල 🍃💤❄️💙⃟⃠⃤༒🎆♫☭🎤

  • @Smartgirl109
    @Smartgirl109 2 ปีที่แล้ว +37

    මාරම ලස්සනයි සසිදු අයියේ ❤ ඇයි ඔයා අපිව මෙච්චර අඩවන්නේ 🥺 මේ සින්දුව අහපු හැම සැරේම මට ඇඩුනා . ආදරය කරන්න හිතලවත් නැති අපිට මෙච්චර දුක දැනිලා ඇඩෙනවනම් ඒ දුක විදපු අර කොච්චර විදවනවා ඇතිද 🥺 ඒ හැමෝගෙම හිත සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤ අඩන්න ඕනෙනම් ඔයාගෙ මේ සින්දුව බැලුවනම් ඇති අයියේ 🥺 ඔයාගෙ ඇස්වලින් කියවෙන කතාව හිතාගන්නවත් අමාරුයි 🥺 මට සින්දුවක් අහලා මෙච්චර ඇඩුනමයි මේ . ඒ හැගීම කියන්න අමාරුයි . හරියට මට වුනා වගේ 🥺 All the very best ayiye ❤ මගේ කැමතිම ගායකයා ඔයා 💖හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 💜 voice teens winner ඔයා තමයි මට නම්

  • @dagiistreaming7217
    @dagiistreaming7217 2 ปีที่แล้ว +58

    👉❤️ සිංදු තාලේට කියන්න හැමෝටම පුළුවන් ❤️ ඒත් සිංදුවේ feeling එක හිතට දැනෙන්න කියන්න හැමෝටම බෑ ❤️ උබ වැඩ්ඩෙක් සුද්දා

  • @AnuFernando-b7u
    @AnuFernando-b7u ปีที่แล้ว +16

    හැමදාමත් අහන එකම සිංදුව මල්ලි.. ඔයාගෙ කටහඬ භාවනාවක්

  • @aishaa1624
    @aishaa1624 2 ปีที่แล้ว +44

    මගෙ අම්මෝ ...සසිඳු , මාරයිනෙ .!
    පුදුම දුකක් මුහුණෙ තිබුනෙ .
    ගොඩාක් ලස්සනයි ගායනය.!
    දෙපාරක්ම අහලයි කමෙන්ට් එක දැම්මෙ. ✌👌

  • @dewdu3574
    @dewdu3574 2 ปีที่แล้ว +64

    එයාගෙ ඇස්වලින් සින්දුවට දෙන feeling එක 🥺🥺❤️

  • @madushikakarunarathna6220
    @madushikakarunarathna6220 ปีที่แล้ว +20

    මතක් වෙන හැමවෙලාවෙම ඇවිත් පිස්සුවෙන් වගේ තාමත් අහනවා🥺❤️

  • @sanjanarish9226
    @sanjanarish9226 2 ปีที่แล้ว +33

    ඔයාට දැන් addict වෙලා ඉවරයි. හැමදාමත් හොද දේවල් කරන්න 🧡

  • @sandunnickliyoz16
    @sandunnickliyoz16 2 ปีที่แล้ว +39

    ඒ සින්දුවෙ හරිම වේදනාව දැනෙන්නේ ඒ වෙදනාව විදලා තියෙන කෙනෙක් කියද්දි ඒ කෙනා ඒ වෙදනාව දන්න නිසායි. ඔයාත් ඒ වෙදනාව විදලා තියෙනවා වගේ කියලා හිතෙනවා 💓🔥

  • @Today_S
    @Today_S 2 ปีที่แล้ว +71

    ෆයිනල් එකෙන් දිනුවත් නැතත් මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඉවරයී මචන්❣️

  • @maheshachandrasiri7729
    @maheshachandrasiri7729 2 ปีที่แล้ว +86

    මේක මං ⁣පස්පාරක් හය පාරක් ඇහුවා...පපුව පිච්චිලා ගියා මල්ලි..ඇත්තටම ඉස්සරාට යන්න ඕනි..ලොකු අනාගතයක් තියෙනවා ඔයාට..

  • @sharanmareena4091
    @sharanmareena4091 2 ปีที่แล้ว +30

    ඇත්තටම ඇහට කදුලක් එන තරමටම දැනුනා... ඒක මාර විදිහට දැනුනා... අතීතයේ සමහර අමතක කරන්න බැරි මතක ආයේ අලුත් කලා වගේ... ඇත්තටම ඔයා වෙනුවෙන් ගායනා කරන්න එතකොට මුලු ලෝකේම ඔයාගේ කටහඩට ආදරේ කරයි.... Congratulations Brother 💕✨️

  • @subhashichamarini1754
    @subhashichamarini1754 2 ปีที่แล้ว +12

    සුපිරියක්. මල්ලි අනිවාරෙන් ඔයාගෙම සිංදුවක් අපිට අහන්න ඕනමයි. ජය වේවා බුදු සරණයි

  • @noahjesse2233
    @noahjesse2233 2 ปีที่แล้ว +997

    Such an Amazing Performance .. E Feel Eke Hama Performance Ekema Mara Widihata Danuna - Goosebumps - Love You Bro ❤️

    • @thusithaw
      @thusithaw 2 ปีที่แล้ว +17

      Waiting for you Noah...
      I know you do it well...
      Best of Luck 🍀

    • @ruvinipesha2978
      @ruvinipesha2978 2 ปีที่แล้ว +2

      9

    • @ksamarafernando8582
      @ksamarafernando8582 2 ปีที่แล้ว +9

      ඇත්තටම. මම මේක කී පාරක් ඇහුවද කියලා මතක නැ. ❤️❤️❤️good luck පුතේ🙏💐💐💐

    • @tiyashajayanetti2814
      @tiyashajayanetti2814 2 ปีที่แล้ว +3

      All the best to you too Noah...we❤️ you too

    • @sansalawarnakulasooriya8401
      @sansalawarnakulasooriya8401 ปีที่แล้ว +2

      Noah ❤

  • @buddhimacharuni5541
    @buddhimacharuni5541 2 ปีที่แล้ว +34

    මාර ලස්සනයි මල්ලි... හදවතටම කතා කරා. voice ටීවී එකේ දාලා exam නිසා පාඩම් කරන ගමන් හිටියේ oyage voice අහපු ගමන් දුවගෙන ගිහින් බැලුවා. ඇඟේ හිරිගඩු පිපුනා හරිම ලස්සනයි.
    Good luck 🤞

  • @rajithgimhan1788
    @rajithgimhan1788 2 ปีที่แล้ว +106

    කොල්ලා බරපන්තියෙන්ම බූට් එකක් කාලා තියනවා......ඒක එච්චර විඳින්න බෑ ඒ අත්දැකීම නැති කෙනෙක්ට.....💖💖💖💖
    "ඔයා වෙනුවෙන් සින්දු කියන්න" කිවුවෙත් ඒක තමයි....👌👌💖

    • @madushdami7466
      @madushdami7466 2 ปีที่แล้ว +16

      ඒහෙම බූට් එකක් කෙල්ලෙක් තියලනම් ඒ කෙල්ලට මේ සිංදුව එක පාරක් අහලා මුලු ජීවිත කාලෙම අඩන්නේ පුලුවන්
      ❤️

    • @rajithgimhan1788
      @rajithgimhan1788 2 ปีที่แล้ว

      @@madushdami7466
      අනිවාර්යෙන්......💖

    • @dulanjalipremadaasa7733
      @dulanjalipremadaasa7733 2 ปีที่แล้ว +7

      ඔව් ඒ ඇස් දෙක, හැඟීම් වල වේදනාව වගේම, අන්තිමට සතුටින් ඉන්න කියද්දි යන්තන් සැනසීමක් එක්ක වේදනාවක්.. මාරයි.. මං මේ සින්දුව කොච්චර බැලුවද මතක නෑ, නිතරම බලනවා. ❤️❤️

    • @rajithgimhan1788
      @rajithgimhan1788 2 ปีที่แล้ว

      @@dulanjalipremadaasa7733
      💖

  • @gamachchigechandrakanthi1922
    @gamachchigechandrakanthi1922 2 ปีที่แล้ว +67

    A dil he mushkil සින්දුවෙන් තමා මාව ඇබ්බැහි උනේ 🥺 ඒ කටහඩ ඒ රූපය හරි අපූරුවට පිහිටලා තියනවා 🥺❤️ i wish you all the best ☺️

  • @sethumsathnula1097
    @sethumsathnula1097 2 ปีที่แล้ว +7

    අනිත් හැම තරගකාරුවෙක්ගෙම ඊයේ වීඩියෝ වල comments තියෙන්නේ 100 ටත් අඩුවෙන් ඒත් මේකේ දැනටත් 600 කට කිට්ටුව comments තියෙනව ඒකෙන්ම තේරෙනව මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා ❤️❤️❤️❤️

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +32

    හැමදාම අහන්න තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ❤❤ උබ නම් පිස්සුවක් මචන් 🥺🥺🥺🥺🥺

  • @maleeshapathirana3116
    @maleeshapathirana3116 2 ปีที่แล้ว +116

    අම්මෝ.. සින්ඳුව අහද්දි වෙනම ලෝකෙකට යනවා.. කොල්ල දිහා බලාගෙන සින්ඳුව අහද්දී, කොල්ලාගේ ඇස් දකිද්දී අපිටත් ඇඬෙනවා... නොඅඩා අඩලා අපිවත් අඩවලා එයා සින් කලා ..
    ❤️

  • @anushapriyanganee1888
    @anushapriyanganee1888 2 ปีที่แล้ว +40

    අනිවාරෙන්ම final යන්න ඕන...සින්දුව මාරම ලස්සනට දැනෙන්න කිව්වා 🔥🔥

  • @dhanushkaadhikari88
    @dhanushkaadhikari88 ปีที่แล้ว +28

    ඒ ඇස්, ඒ feel එක, ඒ මුලු ආදර කතාවම මවලා පෙන්නනවා❤😌

    • @soshan111
      @soshan111 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් a as

  • @lahirumanusha1709
    @lahirumanusha1709 2 ปีที่แล้ว +53

    Sasindu malli thats voice 😘❤️
    Issaraha hoda wadak karamu jaya wewa මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන භාවනාවක් වගේ කටහඬක් මේ වගේ දිගටම ලස්සන වැඩ ගොඩක් කරන්න.ජය වේවා 😘😘❤️

  • @SWA142
    @SWA142 2 ปีที่แล้ว +19

    ඒකනම් හිත ඇතුළටම වැදුනා.. 🥺❤️ ඇස් දෙක වහගෙන එක දිගට අහගෙන ඉන්න පුළුවන් ... මාරම ලස්සනයි voice eka. ❤️😍 නිහතමානී ගායකයෙක්.❤️ Good job dr. Congratulations ..🥳🥳❤️

  • @pradeepaebuldeniya2761
    @pradeepaebuldeniya2761 2 ปีที่แล้ว +33

    මම කවදාවක් ජොතිපාල සර්ගේ සින්දුව මෙි තරමි විදලා නැහැ..පලමු පාරට මෙි සින්දුවට ආස වුනා

  • @bawanthaprasadpothuwila8120
    @bawanthaprasadpothuwila8120 2 ปีที่แล้ว +158

    කීමට වචන නැත.
    නුබ මා හඩවා අවසානය..
    ජය සහෝදරයා❤️. කනට රිදෙන්නැටි හදවතට මාරම විදියට දැනෙන හඩක්.
    මරු👌

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      🦜🦚🦜🦚🐦🐥🐤🌹🏵🌷🙏🏻👍🏾🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +1

      RoHihi kumar 😄😃😀😄😃😀😂😄😃😀😅😄😃😀🌹🐥🐤🐥🐤🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💝💘💟💕💞💓💗💋💋💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🌷🙏🏻🌷🙏🏻🌹🏵🌷🙏🏻🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🏵🌹🏵🏵🌹🏵🌹🌹🌹🏵🌾🌾🌾🌾🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 2 ปีที่แล้ว +55

    කඳුලු හෙලවුන හඬක්... පිස්සුවක්... ඇබ්බැහියක් ❤ ජය වේවා සසිඳු ❤

  • @imeshfernando5131
    @imeshfernando5131 2 ปีที่แล้ว +30

    සුරේන්ද්‍රට කැමති වෙන්නත් ලොකු හේතුවක් මේ සින්දුව. හැබැයි මේතරම්නම් හොඳට මේක අහලම නැහැ 🥺❤️

  • @supunnuwantha6550
    @supunnuwantha6550 2 ปีที่แล้ว +64

    ගායකයා ගීතය තුළ ජීවත් වෙන කොට අසන්නා ලබන අත්දැකීම කියා නිම කළ නොහැකියි❤❤❤❤

  • @LihiniMinodaAmarasinghe
    @LihiniMinodaAmarasinghe 2 ปีที่แล้ว +32

    අනේ හරීම ලස්සනයි සසී මල්ලියා🥺❤️‍🔥💯
    ඇස් කඳුළින් පිරුණේ මටත් නොදැනිම...ඒ තරම් හැඟුම්බර ගායනයක්..Performance එකක්...හරීම ආඩම්බරයි මල්ලි ඔයා ගැන🤗ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පැතුම්💖🎶

  • @nipunchamikara6025
    @nipunchamikara6025 2 ปีที่แล้ว +69

    මේක ඇබ්බැහියක් ,
    මන් උන්මන්තකයෙක්
    මේ කටහඩ වශියක්
    100 ය පැන්නුවා....
    උබ සිංදුවක් යාලුවා...
    ඔයා සින්දු කියන්නේ නෑ
    ඔයාගෙන් සින්දුව දැනෙන්න සලස්වනවා...
    ඔයා ජීවත් වෙනවා බ්‍රෝ .....
    ජීවත් කරවන්වා..... ❤💫

  • @THARUJA
    @THARUJA 2 ปีที่แล้ว +69

    හරිම ආදරණීයයි. හරිම ලස්සනයි. පැණි වගේ සින්දුව කිවුව. ජය වේවා කොල්ලෝ!!! ❤️

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +40

    ඒකනම් මාරයි ලොකු දුකක් තියෙනව නේද හිතේ දුක්වෙන්න එපා කොල්ලො සතුටුවෙන්න දැන්❤️🔥✌️😌

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 2 ปีที่แล้ว +9

    මේක කොච්චර ඇහුවද බැලුවද කියලා මතක නෑ, හැඟීම් විතරමයි තියෙන්නේ.. ❤️❤️ ඉස්සරහටත් මේක අහනවා, බලනවා, අවුරුදු ගානක් ගියත් අහයි බලයි.. congratulations මල්ලි.. ❤️❤️

  • @fathima2416
    @fathima2416 2 ปีที่แล้ว +88

    කටහඩ නම් භාවනාවක්🥺♥️ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ❤💪💥

  • @ishanpituwelgoda2455
    @ishanpituwelgoda2455 ปีที่แล้ว +13

    Perfect singing! මේ ගීතය අහපු වාර ගනන මතක නැති තරම්. මේ හඩින් සනත් නන්දසිරි මහත්මයාගේ එදා මෙදා තුර ගීතය ගයන්න කියල පුන්චි ඉල්ලීමක් කරනවා❤ සුබ පැතුම්!

  • @sn-kd7xn
    @sn-kd7xn 4 หลายเดือนก่อน +2

    තව සින්දු කරන්න....හරිම ලස්සනයි.භාවනාවක් වගේ

  • @buddhikapriyadarshani5946
    @buddhikapriyadarshani5946 ปีที่แล้ว +16

    තාමත් එදා වගේම හිත රිද්දනවා මේ හඩ 😢