Sirasa please senior presenter should be included with this junior presenter.They are not aware that past regime politicians are by the duty free vehicle and use it for their home personal issues only Some have sell out the vehicle permit to the market and earned lot of money.Past politicians used the government super luxury vehicles for their used fuel etc. This people are mix up every thing.We like yours senior presenter involved in this sort of a gathering to learn how conduct this event to fulfill their practical knowledge.Sorry they conducted it like a primary class.
These journalists have no general knowledge. When you elect a MP or appoint a minister the government has to provide transport accomodation and reasonable salary. Those days when the permits were issued to politicians they have not bought a vehicle and used those but sold at very high rates.
Kiwe vidiyata dapalla bus 1k parliament ekata. Apata lajja karanna epa npp aya. Mokada kiyapuwa karanawala . Chuti wahana, loku wahana unath api ape vadu salli walin thel gahanna epaya....bus da ganna. Gearing kama genna ...marenda giyane parliament kama gana kiyala ...dan oya golla eken kannath epa ...game un anith paksha apata gahai. Hai lady wahana nathi aanduwe job karana aya bus eke enawa . Apita manthrilata wahana denna epa kiyanne . Kiyapuwa karananna . Api game inna oona
මොනා නැතත් තට්ටයට හොරකම සහ වංගුව ගැන නම් හොදටෝම එක්ස්පීරියන්ස් තියෙනවා 😂
මේක ඇත්ත 😂
මේ ප්‍රශ්න කලින් ආණ්ඩු වල හිටපු අයගෙන් අහන්න බැරිඋනානේ අප්පා...
Permit එක දුන්න කියලා හිටපු උන් ඒකට අතෙන් තෙල් ගහගෙන ගියේ නෑ.... ඒවා කරෙත් ආණ්ඩුවෙන්....නඩත්තු කරෙත් ආණ්ඩුවෙන්... මේක තේරෙන්නෙ නෑ උන්ට 😂
ඔබට තෙරුණාද ඔබ කල පව් දුර දිග නොබලා
පර්මිට් එක දුන්නා කියලා හිටපු එවුන් තමන්ගේ වියදමින් වාහනවලට තෙල් ගහගෙන ගියේ නෑ. ඒවත් ආණ්ඩුවෙන් තමයි ගත්තේ.
දෙකයි පනහේ මාද්‍යවේදින්. කලින් ආණ්ඩුවලින් ඔය වගේ ප්‍රශ්න අහන්න උඹලට කොන්ද පණ තිබුනද?
තියන.වහාන.වේන්දේසී.කරමු
මිලින්දත් දැන් නිකං වීරසිංහ වගේ...😂
තට්ටය ආතල් අරන් දන් බයිලා ගහනව.
හරියට පැහැදිලිකරන්නෙ නැහැ වාහන permit එකට අමතරව ඇමතලාට රජයෙන් රියදුරෙකුත් එක්ක වාහනයක් දෙනව
Akd ❣️
ජනාධිපතිට උපදේශක වරුන් 92 කන් හිටියා.ඉන්දියාවට ගිහිල්ල ඉන්දියාව අවුස්සනවා කියල ආරන්චි වෙනවා රට වට්ටන්ට
ඉරිදා පොලට ගියා වගේ හැගීමක් දැනෙනව
කවුද බං මේමාධ්‍යවේදිනිය?
ඔන්න දැන් තමයි උනුත් එකයි අපිත් එකයි වෙලා තියෙන්නේ
වාහනයක් දිය යුතුයි. අනිවාර්යෙන් අපතේ යෑම් අවම කළ යුතුයි.
The focus should be on developing the public transport system, so that people don’t have to depend on cars !
Absolutely.
Aiyyoo
මේ නිවේදිකාව ආයෙ ඉස්කෝලෙ යවන්න බැරි ද.මොනා උනත් කෑල්ල ආහ්
රජයේ වාහන වලටනම් කොච්චර තෙල් ගැහුවත් වැඩක් නැතිවිමට හේතුව රියදුරන් වමට ගහන නිසා ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චියට හොඳම දේ තමයි ඉන්ධන හල්වලට වාහනයට ඉන්ධන වදින ප්‍රමානයට මැෂින් වලින්ම ටිකට් නිකුත් කරන ක්‍රමවෙදයක් හදන්න .
සුරංග.....සුරංග....කෝ මේ සුරංග.......අම්මට උඩු.......පැටියෝ.....පැට්යෝ සටනින් ගියාද.....😂😂😂😂😂
කවුද බං මේ තට්ටපොල් බූරුවා මුන්ට අවශ්‍ය අමුතුම රාජ්‍ය ක්‍රමයක් උඹල ඉවරයි ජීවිතයට අය එන්නේ නැහැ ලියල තියා තියා ගනින්
ෆුල් ෂූට් ගහලා ඉන්නේ මෑන් තමයි පොහොට්ටුවේ තරුණ කටයුතු සම්බන්ධයෙන් දෙන එක්කෙනා 🐂
ඇට කාලා
Toyota double cub akak koti
2 kata wedi
Akath ලක්සිරි wahana thama
ගන්නෙ නෑ කිව්වෙ කයිතන් 😂😂😂😂
ඒ උනාට අපිට ඕන 😂😂😂
ඔය ලමයි ගිහින් හීතලේ නිදාගන්න 😂😂😂
වාහනයකට. තෙල්. Gahapuwama. Ewarawenawa.. අතරේම. නැති. වාහන. තියනවාද.
ඔය ආණ්ඩුව කියන්න පටිටපල් බොරැ
කරන්නෙ ධනවාදී ප්‍රතිපත්ති
Oya prasna ahanna thibba.pasugiya kala anduwen ahanna thibbana
ඔබට තේරුණාද , බොරුවලට අහු උනා කියලා, කරන්න පුලුවන්නම් හොදයි, ඒත් ප්‍රායෝගික නෑ!
යකෝ කාලකන්ණියා මෝඩ ආතල් ගන්ට එපා පර්මිට් දුන්නේ මන්ත්‍රීට උරුමෙට ඒක ඌ විකුනගෙන කෑවා මේ වහනයක් දෙනවා කියන්නේ මන්ත්‍රීකමේ වැඩ කරන්ට මන්ත්‍රීකම නැතිඋනදාට ඒක නැවත රජයට බාරදීලා යන්න ඕන ඒක තේරුම් ගනින් පකෝ
මොකද්ද මේ පිරිපහදු කතාව. වාහනයකින් තෙල් පිරිපහදු වෙනවද ගෑනු දෙන්නම නානවනේ. අයියෝ අනුර මොක්කුද මේ.
පිරිපහදු කියල කියවෙන්නෙ, කාර්යක්ෂමතාවය ගැන කියද්දි. උබ ගොනා නොවී කියන දේ තේරැම්ගනින් 🐂
තෙල් පිරිපහදුව කීවේ බොරතෙල් දාලාද දුවන්නේ
ඔබලා අහලා නැද්ද 1 බොරුවක් වහන්න බොරු 1000කින්වත් බැරි බව!!!”
එතකොට ඉංදියන් වාහන සෙට් එකක් බස්සනවද? එතකොට වාහන අනවශ්‍යයි කියලා මන්ත්‍රීලට බොරු පලලා ඡන්ද ගත්තේ අපිද?
තව මාස 2න් ඔය සියලු හෙලුව එලියට එනවා!!!”
එතෙක් ඉවසලා ඉන්නකො”!!!
ක්‍රියාවෙන් තියා දැන් වචනයකින්වත් බැනේ තටම තටම තෙපලන ඒවා!!!”
අපි බලන්නම් වංගු බොරුවල හැඩ😂”!!!
දැන් වාහන ඕනා එතකොට නේ😂,,,,
Sathuwage😅😅😅
ඔිකුන්ගෙන් අහපන්කො බඩු මිල අඩු කරන්නේ නැද්ද කියල
Suranga ko ko suranga..suranga..ko😀😀😀😀😀
ඔනෙ කිවිවට දෙන්නැ 😂😂😂😂😂
Kavshalya..සහෝදරිය...❤❤
කවුද බං මේ කොම්බුරුවාපොහොට්ටුවේ තට්ටයා
රාජපක්ෂලා ගේ 🐈අර පොන්න ඉරාජ් එක්ක මිනිස්සු හිනස්සනේ 😂
වාහන නැති නම් bus ඒකෙ වරෙල්ලා..
ඡන්ද ගන්න බලාගෙන බොරු පොරොන්දු දීල දැන් කෙඳිරි ගන්න එපා..😂
මන්ත්‍රීවරුන් වාහන පාවිච්චි කිරීම සම්බන්ධ විරෝධය ද එලෙස නිමාවිය 😂
තට්ටයා කියන්න දගලන්නෙ උගේ කාලෙ වගේමයි දැනුත් ඒ නිසා ඒයාට හරි සතුටුයි කියලයි . මම දන්න වාහන තියනවා අවු40 විතර පරන හොදට තෙල් වැඩ කරන
MILINDA HORA
තට්ටය සක්කිලියෙක්ද?
එන්න කලිං බයිලා ගැහැව්වා 😂😂 දැන් කියන කතා ජෙප්පෝ 😂
හොද වැඩේ හිගන්නු. තොපි තමයි කන බොන එකේ ඉදලා වාහනේ නිල නිවාසෙ වෙනකන් දේශපාලන බලය ගන්න මිනිස්සු ට ඒවා ගැන ඉරිසියාවක් තරහක් ඇති කරේ 😂
12:48 😂😂😂😂😂
දැන් ටික ටික හෙළුව එළි වේ...😅😅😅😅😅😅😅
මොන හෙලුවද
මේ කතාව හරියට අහපං...වනිගසූරිය
වාහන අලුතින් ගෙන්න හදන්නේ මොකටද මේ රටේම හදන්න පුලුවන්නෙ npp එක චන්දෙ ගන්න ඉස්සර කිව්වේ ඔහොම නෙමෙයි
කවුද කියුවෙ ගොනෝ අලුතෙන් ගේනවා කියලා.. කියන දේ හොඳින් අහන්න 😂😂
හරකෙක් උඹනං....මේ වගෙ හරක් තමා ඊළඟට තැං තැං වල ගිහින් මිනිස්සු එක්ක බොරු කියන්නෙ....යකෝ වෙන්දේසි කරනව කියලනෙ කිව්වෙ....ඊට පස්සෙ තෙල් වැඩ කරන ඒවා ගෙනාවත් අවුලක් නෑ...
Uba ahapan isella 😂@@V1234gam
prasanna 3% wahal bayya
මේ කව්රුවත්,permit එකෙන් කරන මගඩිය ගැන කතා කරන්නේ නෑ... මේ සංවාදය කිසිම වැඩක් නෑ...
මන්ත්‍රී සේවය ගරු සේවයක් කරන්න ගිය අය දැන් ඒක ගූ සේවයක් කරලා. හොඳ හොඳ ඒවා ඉස්සරහට බලාගන්න පුළුවන්
කොතනද එහෙම කරේ කියන්න බලන්න
මේ කථාවල බොහෝ අඩුපාඩු තියෙනවා... දේශපාලුවන්ට දුන්නු පර්මිට් එක තනිකර තීරුබදු රහිත ඩොලර් 35000/- ක් වටිනා එකක්... නමුත් අනිත් අයට දුන්නු ඒවා තීරුබදු රහිත ඒවා නෙමෙයි..යම් ප්‍රමාණයක් තීරුබදු ගෙවිය යුතුයි... වටිනාකම ඩොලර් 25000/- යි..
එතකොට පර්මිට් එකත් දීල,ඊට අමතරව ආණ්ඩුවෙ වාහන සංචිතයෙනුත් ගත්තනෙ ඔය කියන රාජ්‍ය නිලධාරීන් ,මන්ත්‍රී,ඇමතිල,ඒ විදිහට නොදී එක වාහනයකට සීමා කරන්න පුළුවන් නෙ
චතුරංගලා එලියේ ඔක කිවිවෙි නෑ..
මොකෝ නැත්තේ. පැහැදිලිවම කියල තියෙනවා ... සිරසේ ජන පති අනුර කුමාර දිසානායක මහ මැතිවරනයට පෙර කරපු සම්මුඛ සාකච්ඡාව බලන්න ....
අදමද බැලුවෙ 😂😂😂
@@ashokaindrajith8839 ඒක තමා දැන් අහ ගත්තනෙ... බලාගන්න ...
Unuth akay arunuth akay munuth akay.
Sirasa please senior presenter should be included with this junior presenter.They are not aware that past regime politicians are by the duty free vehicle and use it for their home personal issues only Some have sell out the vehicle permit to the market and earned lot of money.Past politicians used the government super luxury vehicles for their used fuel etc. This people are mix up every thing.We like yours senior presenter involved in this sort of a gathering to learn how conduct this event to fulfill their practical knowledge.Sorry they conducted it like a primary class.
තෙල් පිරිපහදුව මදි,
පර්මිට් ( බාර් , වාහන ) කියන්නෙ තනිකරම පගාවක් .
මුල ඉදන්ම බොරුවෙන් පටන් ගන්නෙ😂
කවුද
issela oya inna pakshe wenas karaganna
අත්තට ම මන්ත්‍රී වරුනට v8, montero නොවන toyota , suzuki වනි වාහනය ක් දිය යුතුය.
U cant do refinery from vehicles
How come private company work and so isl service can compare
Did Satana questioned all these from the former government?
Mahemay හැබැයි mame malimawate chande dunne මුලින් කිව්වේ වාහන එපා kiyela dan ona kiyanewade අපිටත් ලජ්ජාවක්
ප්‍රස්න අහන කෙල්ල මොනා අහනවද කියලා දන්නෙත් නෑ...let the governmnt to do it. Did u ask any of these things from Chamara..please get updated..😂😂😂😂
මාලිමාවේ උන්...නංගි පෙන්නල අක්ක දීලා දැං හෝදනවා..යකෝ තොපි කිව්වෙ බත් එක ගෙදරින් ගෙනල්ල කනව කියල නේද
එපා කියපු අය 159 ටම වාහන ගන්න යන්නේ😅
වාහන එපා කිව්වෙ කොහෙද....පර්මිට් එපා කිව්වෙ
Comment කරන්නෙ එක්කො fake නැත්තන් බලු කුක්කෝ. Just like මිලින්ද . මිනිස්සුන්ට තේරෙනවා චතුරංග කියන දේ
කොහෙද යකෝ එපා කියන්නෙ බලහන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ
ප්‍රශ්ණ කරන්න ඉන්නේ මොකුන්ද?
Ane yako…
😂
ගුරාජ් gay මල්ගවුමක් නේද මේ 😂🥴
කිව්වේනම් මේ සුඛෝපභෝගි වාහන සේරම රට යවල ඩොලර් ගේනවා කියලා.. 😂
Okkoma ekai,janathawa hamadama ahuwenawa😂😂😂
Kitbkota ehemai karaddi mehemai.😁
"මේ ආණ්‌ඩුවේ" නොවෙයි යාළුවා.... "ආණ්ඩුවේ" කියලා කියන්න. මොකාට වුණත් මේ රටට දරාගන්න බැරි වාහන බලපත්‍ර ලබාදීම වහාම නැවැත්විය යුතුයි.
ලෝකෙ කරනවිදිය වැඩක් නැහැ උම්බල කිව්වේ වාහන එපා පඩි එපා කියලා
කවුද එහෙම කිව්වෙ......මාලිමාව කිව්වෙ වාහනයක් දෙනවා රජයෙන්...තෙල් දෙනවා ඒවා අවුරුදු 5න් දීලා යන්න ඕන....කියලා
පඩි එපා කියලා නෑ....අවුරුදු 5න් විශ්‍රාම වැටුප් එපා කියල කිව්වෙ.....
මොක්කුද අප්ප මේ npp එකෙන් එවල තියෙන්නේ , මුන්ට පොඩි දෙයක් වත් පැහැදිලි කරගන්න බෑනෙ
ඇයි දැං මොකද්ද අපැහැදිලි....චතුරංග පැහැදිලිව කිව්වෙ
@sandaruwijekoon2204 වාහන බලපත්‍රෙ අරන් චව්චව් ගානවනෙ, , මිලින්දයනෙ අනිතිමට පැහැදිලි කලේ
Menna mun den onilu wahana 😂😂😂😂
Dan ubalata owa epa kiyalane awe 😂😂😂
Janadipathi pahadiliwama kiuwa rajaye amathiwarunta hara rajya sewaye inne special ayata permit eka denawa kiyala
Math pavichchi karanne 51 van akak. Akenam 15k thel karanawa. Me kiyana widihata thel wadakaranna aluthma wahana oneda.?
මුන් කතා කරන්නෙම මුන් ගේ වරප්‍රසාද ගැන පොහොට්ටුව ,සිලින්ඩරය ,සජෙබට
Liar
Tell gahane tope salli walatada
Suranga koo dan😂😂😂😂😂
This lady program host think of her self as court judge 😂 පිරිපහදුව ,
Mun okkoma ekai thawamath katha karanne thama thamange වරප්‍රසාද gena a aerenna rata hadana vdiya newei.
Naa methana wela tienne waraprasada saha athayawashya pahasukam kiana deka patalawa ganeemak… Guruwarayekt black/white board ekak sapayana eka waraprasadayak neme, eka ohuge rajakaaria itu karann laba dena athayawashya pahasukamak. eth guruwarayat wahana permit ekak denawanm eka waraprasadayak. mokad guruwarayage rajakariya itukarann ohut wahanayak awashyama nathi nisa.
හිගන සක්කිලියා උබ කාලෙන් කාලෙට එක එකාට චන්දෙ දීල කටට වැටෙනකම් බලන් ඉන්න එකෙක් නේද ? ගිහින් ලංකාවේ ඕනෙතරම් අධ්‍යාපන අවස්ථා තියනවා ගිහින් දැන්වත් ඉගෙනගනින් . මන්ත්‍රීවරුන්ට අදාළ කාර්යභාරයක් තියනවා ..
Chatura baila gahanna epa . Thamusela gana lajjai
Opaa doopa
Kalin ewun baswala giyawage .
Permit dena eke weredda oya katha karana ayata therenne ne. Permit eka lebunahama ganne thiyena supirima wahane. Eka Hanna visala mudalak awsyai. Ema mudala hoyanna nam horakam karana ona. Samahara aya oya permit eka visala mudalakata vikunanawa. Eka gannakena manthri ekka dil karanawa. Me nisa manthri horakamatath dusanayatath pelabenawa. Passe api unta baninawa. Niladarith oya vidihamai. Permit issara thibune he. Oka pagan gaththe 77 n passe. Rajakari sandaha wahanayak dunnata kamak ne. Parlimenthu apuhama newathimata gewal neme newasikagarayak sudanam karana.
Anith ratawal wala nathi prasna, gʻong haththa, owata da ooiiii prasna kiyanne???
Wedakata neti kaala kanni weda satahan mewwa.
කෝ අර සුරංගා... තමන්ගේ ආන්ඩුවේ වහල් සර්විස් එක කරලා නිවාඩුද. මිනිහා නැත් නිසා මේ වැඩසටහන කොයිතරම් ලස්සනද.මෙන්න වැදගත් මාද්‍යවේදියෝ
Ane sirasa ubala kisi deyak danne naha.anika jvp karayo owa okkoma danatamath arsn thiyenne
These journalists have no general knowledge. When you elect a MP or appoint a minister the government has to provide transport accomodation and reasonable salary. Those days when the permits were issued to politicians they have not bought a vehicle and used those but sold at very high rates.
Me kanthawak ahannema wahana permit ekada wasi nethnam samanya wahanayak nadaththu karana ekada wasi kiyala ? Mun okkoma karanne wahana permit eka wikunana eka neda ?
😂😂
Yako thopita permet ekath dhila ewa nadaththu kareth rajayen neda .
The heading is so bad. Malimawa asking for a vehicle are they managers of private sector the6are public servants lol
Chandaya illalaa paradichaaa. Una hapuluwooo rata kapu gothayoooooo thawath chanal walata gennanda apaàaa
Kiwe vidiyata dapalla bus 1k parliament ekata. Apata lajja karanna epa npp aya. Mokada kiyapuwa karanawala . Chuti wahana, loku wahana unath api ape vadu salli walin thel gahanna epaya....bus da ganna. Gearing kama genna ...marenda giyane parliament kama gana kiyala ...dan oya golla eken kannath epa ...game un anith paksha apata gahai. Hai lady wahana nathi aanduwe job karana aya bus eke enawa . Apita manthrilata wahana denna epa kiyanne . Kiyapuwa karananna . Api game inna oona
බොරැවෙ පියා අනුර😡😡😡😡😡
උබල ඉතින් ඇත්ත කියන උන්ගෙ කතා අහල හිටියනන් හරිනෙ. බොරැ කතා අහල හිත රිදව ගන්නැතුව.😢😢
උඹ ගූ කෑ මේ පියා
මංත්‍රී ලට ,ඇමතිලාට තෙල් වැඩ කරන සාමාන්‍ය හොද තත්වයේ වාහනයක් දෙන්න ඕනි.කාලසීමාවෙන් පස්සෙ ආන්ඩුව ට ලැබෙන්න ඕනි. තෙල් රජයෙන් දෙන්න ඕනි..රාජකාරි වැඩට යන්න, සහ ඩ්‍රයිවර් කෙනෙක් දෙන්න ඕනි රාජකාරි ගමන් සදහා.
රාජ්‍ය නිලධාරීන් ට රජයෙන් වාහන දෙන්න ඕනි නෑ.පෞද්ගලික ව.
බොරුවෙ පියා පිම්පි අනුර 🤣🤣
වැඩ බැරි සජිතුයි....ටිකට් එක ළඟ එන රනිල් සීයයි....හොර රාජපස්ස පවුලයි කරා ඇති.......උං රටට හොඳට ඇරපු උං......අනෙ බං උඹ වගෙ මෝඩ මූසලයෙක්