ඩොක්ටර් මන් කසාද බදින්න හිතාවත් නෑ මොකද මට තාම අවුරුදු 20යි.නමුත් මන් දැන් ඉදන්ම folic Acid & Fish oil බොනවා.ඒක අවුලක් වෙන්නෙ නැති වෙයි නේ.💖✌️& Thank you soo much for your All advices 💖🌹
1. Intake Folic acid 2. Do not diet excessively / take a healthy meal 3. Discuss about family planning 4. Seek advice for menstrual pains and other sexual issues. 5. Sex education 6. Be mentally prepared for a marriage life
great content Dr, Thanks for sharing valuable knowledge for community medicine ... You remind me of Professor Nandadasa Kodagoda, Dr. Jayalth Jayawardena...
මැරි කරන්න හිතලාවත් නෑ නමුත් මේව හුගක් වැදගත් ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත ඊට අනුගත වෙන්න ඕනි දැනුම ලැබුනා හුගක් ස්තූතියි Doctor ❤🥰
අද මාතෘකාව ගොඩාක් වටිනවා ඩොක්ටර්...ගොඩාක් වැදගත් අපිට..මන් වීඩියෝ එක ප්ලේ කරන්නත් කලින් මෙ කමෙන්ට් කරේ..එ වගේ මන් වීඩියෝ එක බලන්නත් කලින් යාලුවෝ ඔක්කොටම ශෙයා කරා..අම්මා කෙනෙක් වගේ අපි වගේ දසදහසක් දුවලා වෙනුවෙන් ඔබ තුමිය මේ කරන සත්ක්‍රියාවට අපි ණය ගැතියි..බොහොම ස්තූතියි..ගොඩාක් පින් ඩොක්ටට...
,7
😏
බැදින්න හිතලාවත් නෑ තාම. ඒත් විඩියෝ එක බැලුවා ගොඩාක් දේවල් දැන ගත්තා. පව්ලෙ තනි ළමයා නිසා අත්දැකීම් අඩු නිසා ගොඩත් දේවල් ඇහුවෙත් අදමයි. ස්තූතී ❤
මාත් 🙂
මමත්.❤
මමත් එහෙමයි
මමත් ❤️❤️
ගෑණු ළමයෙක් විදියට ඇත්තටම මට එක වාසනාවක් කියලා හිතනවා මොකද කවදාවත් තමන්ගේ දෙමව්පියන් තනි කල්ලා යන්න ඕනි නැති නිසා
Hapo math 🤭
හරිම වැදගත් මාතෘකාවක්.ඔබතුමිය හරිම ලස්සනට පැහැදිලි කරා.ස්තූතියි ඔබතුමියට🙏🙏
පැහැදිලි බසින් හිතට කාවදින විදියට දැනුම ලබා දෙන ඔබට ගොඩක් පිං මැඩම්...
Ona deyak hannapuluwand wannda
ඩොක්ටර් මන් කසාද බදින්න හිතාවත් නෑ මොකද මට තාම අවුරුදු 20යි.නමුත් මන් දැන් ඉදන්ම folic Acid & Fish oil බොනවා.ඒක අවුලක් වෙන්නෙ නැති වෙයි නේ.💖✌️& Thank you soo much for your All advices 💖🌹
ගොඩක් හොද දෙයක් ගැන අද කියල දුන්නෙ.ගැහැනු ලමයෙක් දැන ගත යුතුම දෙයක් ❤️🙏
තියෙන අය කුමන ආකාරයට ද pcos විවාහයට පෙර සූදානම් විය යුත්තේ පැහැදිලි කරන්න තැන්කියු doctor වෙනදා වගේම වැදගත් වැඩසටහනක් පැහැදිලි කිරිම ඉතා ම වැදගත් pcos
Doctor පුලුවන් නම් covid vaccine ගැනත් video එකක් කරන්න .මොකද ගොඩක් කතාබහට ලක් වෙනවා මේ දවස් වල මේ vaccine එක නිසා බබාලා හදන්න බැරි වෙනවා side effects එනවා වගේ දේවල් . ඒ ගැන හරි දැනුවත් කිරීමක් කරනවා නම් වටිනවා.
නිවුන් දරුවන් සම්බන්ධයෙන් vedio ekak karanna ko
ඉතාමත් සංයමයකින් කරැණු ඉදිරිපත් කරනවා💖
❤️❤️❤️❤️
Doctor තයිරොයිඩ් ගැන වීඩියෝ එකක් කරන්නකො. මොකක්ද මේ අසනීපෙට හේතුව, කොහොමද පාලනය කරගන්නෙ, හොද සහ නරක කෑම සම්බන්ධව කරන්නකො ඩොක්ටර්
Ow doctor e gena video ekak karannako
👍
Yes doctor please
Docter සම ඇදෙද්දි සමේ පුරාම එන එන සුදු ඉරි ගැන විස්තර තියෙන video එකක් දාන්නකො
ඇත්තටම මිස් කරන හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්.හරිම ලස්සනට ඒ දේ කරනවා.මම මේ වීඩියෝ බලන්නේ එකක් දෙයක් විද්‍යාත්මකව ඉගෙන ගන්න පුළුවන්.අනික තමයි මිස් හරිම ලස්සනයි.ඒ කතාව ඒ ඇස් උදාහරණයක් නැ කියන්න ඇත්තටම ලස්සනයි.
බොහොම වැදගත් කරුණක් පිලිබද අද doctor පැහැදිලි කලේ. ස්තූතියි ඔබතුමියට.
ගොඩක් වැදගත් වීඩියෝ එකක්...බොහොම ස්තූති ඩොක්ටර් .....මම මස් මාලු කන්නේ නෑ ඩොක්ටර් බිත්තර විතරයී කන්නේ...හැබැයි එලවලු පලතුරු හැමදේම හොදට කනවා....මස් මාලු නොකන එක ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර් මගෙ සෞඛ්‍යය ට.....
බදින්න තවම හිතලවත් නැ.එත් මෙ video එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා 😊thak you doctor ❤
මිස් හරිම හැඩයි ගොඩක් ලස්සනයි❤️ හිනාව 😍😍😍
හරිම වටිනවා මෙම මාතෘකාව බොහොම ස්තුතියි බොහොම පිං. 💜️
ඔබ තුමිය හරිම සරල වෛද්‍ය වරියක් කිව්වොත් නිවැරදියි...ආදරේයි හැමදාම වෛද්‍ය තුමියණි ඔබ තුමියට.
තෙරැවන් සරණයි
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.බොහොමත්ම ස්තූතියි💕❤💕
ඩොක්ටර් මම බදින්න ඉන්නෙ තව මාස කීපයකින්.. මට පීරියඩ්ස් වෙන්නෙ මාස තුනකට පාරක් ගොඩක් අය විවිධ කතා කියනවා එහෙම අයට බබාලා නෑ කියලා.. මම මේ හේතුව නිසා ගොඩක් මානසිව වැටෙනව.. මට උපදෙසක් දෙන්න..🙏🙏🙏
අනේ ඔයා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න .ඔයාට බුදුසරනයි ❤️❤️
වෛද්‍ය තුමියණි ...!
විවාහයයට දැනුවත් බව දෙමින් ඇරබි මෙි වැඩ සටහන ,වැඩසටහන් පෙළක් ලෙස කාන්තාවන්ගේ තාරුණ්‍ය ඉක්ම විමත් සමග මැදිවියේ සහ ඉන් ඔබිබට විවාහ ජිවිතය තුල කායික හා මානසික සුවතාවයන් පවත්වා ගෙන යැම සමිබන්දව වැඩ සටහනක් කරන්නේ නමි , සාමජ දැනුවත් බාවය වෙනුවෙන් වැදගත් වෙි යැයි සිතමි...!
👍
බොහොම ස්තුතියි ඩොක්ටර්...හරිම වටිනවා...
බොහෝම වැදගත්..තව මෙවැනි වැදගත් කරුනු ඉදිරිපත් කරන්න...ඔබට බොහෝම ස්තූති....🙏❤️👍🔥
දැන්මනම් විවාහ වෙන්නෙ නෑ ඒත් කවද හරි වැදගත්වෙයි
Doctor අනේ උපත් පාලන පෙති ගැන video එක ඉක්මනින්ම කරන්න ❤️❤️
ඩොක්ටර් අද හරිම ලස්සනයි .කසාද බඳින්න නම් තා ගොඩක් කල් තියෙනව
1. Intake Folic acid
2. Do not diet excessively / take a healthy meal
3. Discuss about family planning
4. Seek advice for menstrual pains and other sexual issues.
5. Sex education
6. Be mentally prepared for a marriage life
ඔබ තුමියගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනව අපිට...
ගොඩාක් ස්තුති Dr DR
ඉතා ඉක්මනට අපිට ඔබතුමිය මුනගැහන්න සලසන්න Dr
ස්තුති
අදයි මේ වැඩසටහන බලන්නේ ... ඇත්තටම හරිම වටිනවා. ඒත් අපි මේව බැලුවට පිරිමි අය මේ දේවල් බලන්නේ නෑනෙ. ලින්ක් එක ශෙයා කරත් වැඩක් නෑ 😑
එහෙමද හිතාගෙන ඉන්නේ..??😅
@@heshan578 😂🖐️
ඇත්තටම මට මේවා කියලා දෙන්න කෙනෙක් නෑ. Thank you Doctor ❤
👍👍....ඩොක්ටර් ඕට්ස් පිලිබද වීඩියෝ එකක් කරන්නකො..
ගොඩාක් වැදගත් ඩොක්ටර්...
බොහෝම ස්තූතියි !
Kavindi 😚😚😚😘😘😘💞💞🌹🌹🌹🌹
ගොඩක්ම වටින video එකක්
ඇත්තටම ඔබතුමිය නිවැරදි දැනුම අපිට ලබා දෙනවා 😊❤
ඔබ කරන සේවාව විශිෂ්ඨයි..
Dr. විවාහයට පෙර couple එකක් කරන්න ඕනි රුධිර පරීක්ෂණ ගැන (තැලසීමියා,...) video එකක් කරන්න
Amboo ou 😢😢mn endgament unata passe kare 😢
ගොඩක් වටින දෙයක්..බොහොම ස්තූතියි ඔබතුමියට.ජය වේවා
එක වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ.දැන් බලනවා බලනවා ඉවරයක් නෑ .බොහෝම ස්තූතියි මැඩම් 🌹 ඉතාම වටින කරුණු ඔබතුමි පැහැදිලිව විස්තර කරනවා.ගැහැනු අයට බොහෝම වටිනවා ඔබතුමියේ මේ සමාජ සේවය.ගොඩාක් පින්.නීරෝගී වේවා! සුවපත්වේවා !!
Doctor relationship එකක් පටන් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන කරුනු මොනාද
ඩොක්ටර් මට අවුරුදු 24යි.. මම තාම විවාහ වෙලා නෑ..පිළිකාවක් නිසා දකුණු පැත්තේ ඩිම්බකෝෂය අයින් කරා..එහෙම අයින් කරලත් බබාලා ඉන්න අය ඉන්නවද
ඔව්.බය වෙන්න එපා
ස්තූතිය ඩොක්ටර් .බුදුසරණයි
🌺🌺ඔබ තුමිය ගොඩාක් ලස්සනයි.හරිම කරුනාවන්තයි.🌸🌺
ඩොක්ට කරාබු දාලා නෑ 😘😘😘ඒත් ලස්සනයි සිරියාවයි
හදවත ලස්සනයි,සුන්දරයි නම් බාහිරින් කරන ආටෝප,ආලේපන අවශ්‍ය නෑ....සඳ පෙන්නුවම සඳ දෙස නොබලා ඇගිල්ල දෙස නොබලන් මිතුර...කොච්චර වැදගත් දෙයක්ද කියන්නේ ...ඒ ගැන වචනයක්වත් නැතුව දෙවෙනි ඉනිම බලන කෙනෙක් වගේ dr.. කන දිහා බලනවා....අනේ අම්මේ..dr..මුගේ comment එක බලල program එක නතර කරන්න එහෙම හිතන්න එපා..කියන දේවල් තේරුම් ගන්නෙ නැතුව ඇඟ පසග බලනව කියල....
thanks dr..වැගගත් දෙයක් ,කාලීන අවශ්‍යතාවයක් මේ මොහොතේ සමාජ ගතකරන්න දායක වුනාට..
දිනකට divose විශාල ප්‍රමානයක් සිදුවන කාලෙක,තාත්තා ගෙන් දුව බේරගන්න බැරි කාලෙක,ස්වාමීන් වහන්සේලාගෙන් මෙහෙනින් වහන්සේලා බේරගන්න බැරි කාලෙක,වයසක ආච්චිලා බේරගන්න බැරි කාලෙක,පොඩි ළදරුවන් බේරගන්න බැරි කාලෙක,මේවා සමාජයට අවබෝධ කරදීම උතුම් ක්‍රියාවක්..
අඩෝ අඩෝ මේ වීඩියෝ එක බැලුවානම් පලයන්😂
@@Udara2000 69ක් තමා..කට ඇරිය ගමන් කියත හැකියි..
@@sura5633 දැන් සැපද😂
@@Udara2000 😂😂😂 එල
ඩොක්ටර්ගේ විඩියෝ හරිම වටිනවා.. ස්තූති ඩොක්ටර්
මාස තුනකට වාඩ කාලයක් තිස්සේ ෆොලික් ඇසිඩ් බීවට කමක් නැද්ද ඩොක්ටර්..
එයා පොඩි දේටත් තරහ ගන්නවා මිස් එහෙම වෙලා මම එක්ක රණ්ඩු වෙනවා ඒක අඩු කර ගන්න විධියක් නැද්ද 🙏🙏🙏
Dr.vedio eka godaak වැදගත්...බොහොම pin...dr..mta prashnayak tynawa...මාගේආහාර ජීරණය ටිකක් අවිධිමත්..මගෙ බඩේ පැත්තක පොඩි ගැටිත්තක් තියනවා..කිව්වා..එත් එ ගැන test එක්ක් නම් කරෙ නෑ..මන් මොකද කරන්න ඕනී
This is one of the most important youtube channels on youtube ....Thank you Dr.D
❤️
බොහොම වටිනා වීඩියෝවක්. නව යුවලකට වටිනා උපදෙස් ගෙන්නක්. විශේෂයෙන්ම ආහාර පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඔ්න නේද කොකටර්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ගොඩක් වැදගත් වීඩියෝ එකක්....බොහොම ස්තූතිය ඩොක්ටර්...❤️
මිස් දරුවෙක් හම්බ වෙලා අවසානයේ පල්ලම් ඇති වෙනවා ඒකට කල යුතු පිලියමක් දෙන්නකෝ කරුනාකරලා
වටිනා වැඩ සටහනක් doctor ♥️ ගොඩක් ස්තුති 🌹🙏
Shanika 😚😚😘😘💞💞🌹🌹
Doctor වැඩසටහන ගොඩක් හොදයි...Doctor Glutathione ගැන video එකක් කරන්න plzz...Glutathione use කරාම අතුරු ආබාධ තියෙනවාද..
ප්‍රසුත කරන වේදනාව දරා ගන්න ටිකක් හරි පහසු ක්‍රමයක් නැද්ද 🥺
ඇත්තටම ඔබ තුමියට බොහෝ ම ස්තූතියි 🥺❤️
ඩෝක්ට පොතු කබර (Psoriasis) රෝගය ගැන වැඩසටහනක් කරන්නකො.
Dr. අද නම් දීපු අැඩ්වයිස් එක
සුපිරි....
ඔයා හරම ලස්සනයි ඩොක්ටර්...❤
great content Dr, Thanks for sharing valuable knowledge for community medicine ... You remind me of Professor Nandadasa Kodagoda, Dr. Jayalth Jayawardena...
ඩොක්ටර් මම ෆෝලික් ඇසිඩ් අවුරුද්දක් විතර ඉදන් පාවිච්චි කරනවා. බබෙක් බලාපොරොත්තු වෙන්නේ තව මාස හයකින් වගේ, ෆෝලික් ඇසිඩ් එච්චර කල් ඉදන් පාවිච්චි කරා කියලා බබාට ප්‍රශ්නයක් වෙන එකක් නෑනේ
තෙරැවන් සරණයි වෛද්‍ය තුමියණි...
මං මස් මාළු බිත්තර ඒවා මුකුත් කන්නෙ නෑ..😢වෙජිටේරියන්😢බැන්දකාලෙක මේක ප්‍රශ්නයක් වෙයිද🙄? ඒම නොවෙන්න මං මොනාද කරගන්න ඔනි ඩොක්ට🥺.මට දැන් වයස අවු.21🥲
සමහර අය කියනවා ඩොක්ට ගැණු ලමයෙක් වැඩි වියට පත් උනාම එදායි පස්සෙ පෝලිඩ් ඇසිට් ටැබ්ලට් එක ගන්න ඔනිලු😢.මම නම් අරන් නෑ 🙄..ඒක එහෙම අන්වාර්ය නෑනෙ🙂🙂
හරිම වැදගත් ඔබ තුමියට බොහොම ස්තූතිය
ස්තූතියි ඩොක්ටර්.
වටිනා උපදෙස්.😘❤️❤️❤️
Thz dr
මිස් මගේ ශරිරය තරබාරුයි, රෝමත් වැවෙනවා, ඔසප් ප්‍රශ්නත් තියේනවා,.... Plzzzzzzz mis mat help karanna,
ගොඩක් වැදගත් video ekak තෙරුවන් සරණයි obathumiyata
ෆෝලික් ඇසිඩ් වල අඩංගු විටමින් වර්ගය මොකද්ද මිස්.පැහැදිලි කරන්න.
Godak sthuthii dr badinna hithawath nathi nab eth oba thumithyage upades walata godak sthuthii🙏🙏🙏♥️♥️♥️
තරැණියට 👧 👦 එක නම් හදවතටම දැනුනා 😘
බොහොම ස්තුතියි doctar 💝💖
හරිම වැදගත්
Doctor මන් grade 6 වලදි HPV vaccine එක ගත්තෙ නෑ.MOH එකෙන් ඇහුවම කිව්වා දැන් විදින් නෑ කියලා..අවුරුදු 11 අයට විතරයි විදින්නෙ කියල..මගෙ වෙඩින් එක ලබන අවුරුද්දෙ.මන් ඒක විදින්න ඕන නැද්ද ඩොක්ටර්..පොඩිකාලෙ MMR 2 ම විදල තියෙන්නෙ.
මිස් මම endometriosis නිසා laparoscopy kra .... දැන් අවුරුදු 1 1/2 වෙන්වා... මම ocp ගත්තා... දැන් ocp නතරකරලා DMPA මාසෙන් මාසෙට විදිනවා.... මම ලගදි විවාහ වීමට ඉන්නේ. ඒත් මාස 7ක් වගේ කාලයක් යනවද... දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම්....
විවාහයට මාස 3කට කලින් ෆෝලික් අසිඩ් බොන්න කියලනෙ ඩොක්ට කිවුවෙ ඒත් සමහර ඩොක්ටර්සල කියනව නේද වැඩි වියට පත් ඕනිම ගැහැණු ලමෙක්ට ෆෝලික් අසිඩ් බොන්න කියල ? මං තව අවුරුද්දකින් විවාහ වෙන්න ඉන්න කෙනෙක් මං දැම්ම ෆෝලික් ඇසිඩ් බිවුවට කමක් නැද්ද
කමක් නෑ
Doctor ලේ ප්‍රතිශතය අඩු අයට ගන්න ඕන විටමින් පෝෂක මොනවද පිලිබඳව දැනුවත් වෙන්න පුළුවන් වේවිද
ඔබතුමිය හරිම පිංවන්තයි. බුදු සරණයි
අනේ ඩොක්ටර් මට ලොකු උදව්වක් ඕනේ.මන් බැදලා දැන් අවුරුදූ එක හමාරයි.හෝර්මෝන කරලක් දාලා තිබ්බේ ඒක අයින් කරා මේ රටේ ප්‍රශ්න එක්ක අපේ මිඩි වයිෆ් මිස් කිසි උනන්දුවක් නෑ මට කිසිම දෙයක් කියලා දුන්නේ නෑ .පොලික් ඇසිට් බිව්වේ නෑ මම තාම.අනික පොලික් ඇසිට් බොන්න කලින් මන් හස්බන් එක්ක එකතු උනා මට වෙනදා මෙන්සස් වෙන්නේ 19 වගේ මගේ මෙන්සස් ක්‍රියාවලිය බිග් ගර්ල් කෙනෙක් වෙන්න කලින් අක්‍රමවත්.ඒත් හැම මාසෙම මෙන්සස් උනා එත් මේ මාසේ තාම නෑ මිස්.මට බයයි පොලික් ඇසිට් බොන්න කලින් ප්‍රෙග්නට් උනොත් බාබාට හානියක් වෙයිද .🥺ප්ල්ස්ස්ස් හෙල්ප් මී ඩොක්ටර්🙏
මිස් ෆෝලික් ඇසිඩ් marrage එකට අවුරුද්දක් විතර කලින් ඉදන් ගත්තොත් ගැටලුක්ද
ඩොක්ටර් විවාහය සඳහා දෙදෙනාගේ උස බර අතර වෙනස්කම්වල ගැලපීමේ අවශ්‍යතාවයක් පවතීද යන්න පැහැදිලි කරනවද? ගොඩක් උස(5'9) මහත පුද්ගලයෙක් සහ මිටි(5'2) කෙට්ටු (45.6kg) කාන්තාවක් අතර විවාහය වෛද්‍ය විද්‍යාත්මකව ගැටලුකාරි තත්වයක් පවතීද?
Dr,mage babata masa6,මිතුරි pethi use කරන්න hodaida,tama baba kiri bona hinda
ස්වයංවින්දනය ඔසප් චක්‍රයට හා පිලිසිද ගැනීම් වලට බලපෑම් කරනවද ඩොක්ටර්
මම නම් වැඩිවියට පත් උනු දවසේ ෆෝලික් ඇසිඩ් බොනවා..
Strech marks නැති කරගන්න විදිහක් නැද්ද මිස්
Thank you doctor ... doctorge upades apita sehenna watinawa..❤️😍
ඩොක්ටර් විවාහ වෙන්න සූදානමක් නෑ.තවම.එහෙම කෙනෙක් folic acid පාවිච්චි කලාට කමක් නැද්ද ඒක සුදුසු ද
I watched many videos doctor.learnt lot ofthings to change my life ..Thank you😍
Ow neda
බුදුසරණයි මිස්❤thank you
උපත් පාලන පෙති ගන්නම ඕනද🤔🤔,ගන්නෙ නැතුව ඉන්න පුලුවන් නේ පාඩුවේ😒😒
නිර්දේශ කරන එක හරිද ,නිතර නිතරම ඒ tablet ගැනීම (කෘතීම අදික ප්‍රොජෙස්ටරොන් සාන්ද්‍රනය) අහිතකර නැද්ද🤔😕
ස්තුති ඩොක්ටර්.වැදගත් මාතෘකාවක්.
ඇත්තමයි ඩොක්ට නිසා ජීවිතය ට ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන් .
Doctor plz කාන්තාවක් සමග සමීපව ඉදලා ලිංගික ක්‍රියාවක යෙදී ශුක්‍රානු පිට කරෙ නැත්තම් යටි බට රිදෙන එක ලෙඩක්ද ?
අද ඩොක්ට ගොඩක් ලස්සනයි❤️
Hm
ou lassanai
Ana
🤣🤣🤣🤣🤣🤣🤣
Polycystic ovarian syndrome ගැන දැනුවත් කරන්නකෝ doctor
Ow doctor mn kalinuth illuwa vedio ekak plz meka gana karannko
Your voice , look is so perfect doctar. Actually all ladies should became same as you doctar ♥️
❤️
Doctor periods හැදෙන දවස .දවස් දෙකකට කලින් හදාගන්න විදියක් කියන්නකො
Doctor මෙහෙම එකතු උන ගමන් ම රුධිරය පිට වෙනවා ද
thans dr aththatama me kiyala dena dewal marama watinawa😃
Doctor please tell me best demotalogist approved cream or remedies for dark black scars on legs?
මට ගොඩක් කන්න බෑනෙ doctor. මම දරුවෙක් බලාපොරොත්තු වෙනවා. බර 40ක්. අවුරුදු 26. ගෑස්ටික් තියනවා. බෙහෙත් බිව්වම අඩුයි. ආය හැදෙනවා. මම බැදලා මාස 4යි
Gastik ena welawata amu pol kellak aran himita hapa hapa kate tiyan gilinna.. lede adu wei