ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙ ලංකාවේ ඉන්න හැම හාමුදුරුවෝ නමක් ම මෙහෙම අවන්කනම් මොනතරම් හොඳද හරිම නිහතමානී තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ
බුදු සරණයි 🙏
සම්මා සම්බුදු සරනයි මේ උතුම් බිම නොපෙනෙන බලවේග විසින් සැමදා අරකෂා කරත්වා 🙏🙏🙏
කවුරු මොන තර්ක ඉදිරිපත් කලත් නොපෙනෙන බලවේග මේ මොහොතෙත් අප රට තුල සැරි සරනවා.ඒක සියයට දාහක සත්‍යක්.
Cosmetic budusaranaei
මෙවැනි පුරාවස්තු ආරක්ෂා කරන අපේ රටෙ අගය දැනෙන ඔබවහන්සේලාගේ වාගේ ස්වාමීන් වහන්සේලා ට අපේ ගෞරව නමස්කාරය කරමු . දීර්ඝායුෂ ලැබේවා නිරෝගි වේවා ¡¡¡¡ VDO කල ඔබටත් බොහෝ ම පින්.
සමිමාසමිබුදු සරණයි අපේහාමුදුරැවන්වහන්සේට අපේ පන්සල්ටික රැකගන්න අදුසමානබලවෙිගහරි පිහිට ආරකෂාව ලැබෙිවා
කතාව බලන්න යන්න හිතන අය මේ පැත්තට එන්ඩෝ...👍
තෙරුවන් සරණයි අපෙ පින් වත් ස්වාමීන් වහන්ස සුව පත් වෙවා🙏🙏
සන්රක්ශනය නොකරන තරමටම පන්සල ආරක්ශිතයි
මෙම.හාස්කම්පානබ්‍රම්.යාආරක්ෂාවෙවා
මේක අන්ලයික් කරපු අයට පොඩි යෝජනාවක් යන්නකෝ....ඒ පංසලට ගිහින් අපේ හාමුදුරුවෝ කියපු තැන එක රැයක් ඉදලා පෙන්නන්නකෝ........💛👌💚
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ගොඩක් හොද වැඩසටහනක් මේ වගේ වැඩසටහන් බලන්න කැමතියි ඔබතුමාටත් තෙරුවන් සරනයි
ස්තූතියි හදවතින්ම
ගරු සවාමින්වහන්සෙට දිර්ඝායුස ලැබේවා මෙවගෙ ස්ථානයක වැඩසිට මෙ ස්ථානය ආරක්ෂා කරගෙන වැඩසිටි නවට ස්තුතියි මෙවනි ස්ථානයක් ගැන ඉදිපත් කිරිමගැන
ආසයි පන්සල බලන්න එන්න. බොහොම සුන්දර පලතයක්. අපේ හාමුදුරුවනේ හොරුන්ගෙන් පරිස්සමින් ඉන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🌹
Math enawa balanna
සම්මා සම්බු දූ සරණයි මේ පිං බිම ආ රක් ශා කරදෙ ත් වා ඔබ වහන්සේ ට සම්මා සම්බු දු සරණයි
බුදු ගුණ බලයට සම කරන්න වෙනත් දෙයක් නැත.. බුදුසරණයි!!!
පන්සල දැක්කහමත් නිකන් අමුත්තක් දැනුනා බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට ♥️
තෙරුවන් සරණයි කල්පාන්රයක් ආරකෂාවේවා ඔබවහන්සේට ආරක්ෂාවක් වේවා මෙවන් විහාරමලළු රටේ ආරක්ෂාවේවා
අපේ හාමුදුරැවනේ තෙරැවන් සරනින් සියලු දෙවිරැකවරනින්යහපතම වෙිවා !!!සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
පන්සලකට කනත්තකට දාන මියුසික් දාන්න එපා වැරදි හදාගන්න බුදුසරණයි ❤️
Ow
හමුදුරැවන්ව මානසික වෛද්‍යවරයකුට පෙන්නුවනං හොදයි වගේ සියලු අදුශ්‍යමානයන් හාමුදුරැවන්ගේ වැඩද මන්දා මෙි මගේ මතය
වැඩසටහන හොදට කරනවා තෙරැවන් සරණයි ඔබට
Me ape pasala godak watinwa .medewal raka ganima tama baudda ape yutukama .teruwan saranai .
Amme budusaranai ketha hithn Yana niidahan horunta hodama wede.. ape hamuduruwanata budu saranai 🙏🙏🙏🙏🙏obathumata me gawesanaya karapu budusaranai balanna aasai oya pansala ape perani ethi hasayak boho pin 🙏🙏🙏🙏🙏🙏❤❤️❤️🇱🇰
🙏🙏🙏❤
Kochchara awabodayak thiyena hamuduruwan kenek de me❤❤❤❤❤
Sammasambudu pihitai oba wahansaeta parassaman kalpanawan inna taruwan saranai🙏
හරිම බයක් සතුටක් දැනෙනව
ගොඩක් හොද වැඩසටහනක් බොහොම ස්තුතියි
Theruwan saranai Ape hamuduruwanta
ගොඩක් හොඳ හාමුදුරු නමක් 🙏🙏
Teruwan saranai ape hamuduruwane sadu sdau sdau 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් අපෙ හමුදුරුව නෙ
Bs,ape,,,hamuduruwane
බුදු සරණයි
හොද වැඩ සටහන කි. තෙරැවන් සරනයි.
ආස හිතෙනවා අහන ඉන්න කවදා හෝ මේ පුන්‍ය බිම ට යන්න ලැබේවා
අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන අයට මේව බලල තීරණය ගන්න පුලුවන්.පුද්ගලිකවම මමනම් විශ්වාස කරන කෙනෙක්.බුදුදහමට අනුව ඒවා සත්‍යම සත්‍යයි.හොදින් බුදුදහම අදහන ඒ ඔස්සේ නිවන සොයා යන ඔබ වහන්සේ වැනි කෙනෙකුට අදෘශ්‍යමාන බලවේග සමග එකට එක භූමියේ ජීවත් උනත් හිරිහැරයක් කරදරයක් නොවෙන්නේ, අදෘශ්‍යමාන බලවේග උනත් හොද අයට,සිල්වත් අයට,සිත ශක්තිමත් අයට හිරිහැර කරදරයක් කරන්න කිට්ටු වෙන්නෙ නැහැ වගේම ඒ අයට කරදරයක් නොකරන්නේ නම් එයාලගෙන්ද කරදරයක් නොවන බවයි.ඔබ වහන්සේට තව තවත් චිත්ත ධෛර්යය ලැබේවා..මෙවැනි උතුම්,වටිනා දේ රටට දැයට,ආගමට ආරක්ෂා කරදීමට.ඒ වගේම මෙවැනි වටිනා vedio එකක් ඉදිරිපත් කළ ඔබ මහතාටත් බොහෝම ස්තුතියි.ඉතාලියේ සිට.
තෙරුවන් සරනයි.
තෙරැවන් සරනයි
සුන්දර පරිසරය බැලූ බැල්මට ිතන්න පුළුවන් ගුප්ත අදුශ්‍යමාන බලවේගයන් තිබෙන බව තෙරුවන් සරණයි
Bohoma pin theruwan saranai
අපේ ගම..
කොහෙද මේ පන්සල තියෙන්නෙ
Kodagoda ape gewal uda pansala thiyenne
බුදුසරණයි
මම අබියෝගය බාර ගන්න වා ☸️
Ehenam pala.... kala warenko... budu ammoooo..
APE hamudurwanta budusaranai dviphitai
Team work we are all ready
Come to galle imaduwa
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
Ape pansala ape හාමුදුරුවෝ budusaranai !!!
Koheda mea.anne kohomada.
ගාල්ල,ඉමදුව,කෝදාගොඩ
Sadu sadu.sadu
බුදු සරණයි!!!
🙏🙏🙏🌸
Pinvantha hamuduruvanta budusaranai sasanayata jaya
Patta
හරිම වටිනවා මේවා ඔය විදියට තිබුනොත් තව පරම්පරා ගානකට තියව්. ඔවා වැඩි දිවනු කරන මුවාවෙන් විකුර්ති කරොත් පව්රානික බව විනාස උනොත්. මහා පවක් ඒවා රකින ඒ උතමියන් තව දුරටත් රැක දේවා. දැනටත් ඒ ගමේ ජනතාවත් හාමුදුරුවොත්. අපුරුවට රැකගෙන තියෙන්නේ..
🙏🙏🙏🙏🙏🙏🙏🎇🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු!!!!!
Teruwansaranai pinwath suminwahansa 🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි
තේරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏
Budu saranai apa hamuduruwane
Ape hamudruwane man oba wahanse kiyana vidiyata me pansale oba kiyna onama tahnaka innawa paya24k
GodakWadagath.godak.asawen.baluwe.
සියලු ලෝක සියලු සත්වයෝ නීරෝගී
thanks for sharing this video🙂👍
Harima lassanai ape hamuduruwane me wiharasthanaya koheda thiyenne apata wandana karanna berida koheda thiyenne ape hamuduruwane oba wahanse ape ♥ratata godak watinawa theruwan saranai oba wahanseta
බුදුසරණයි හාමුදුරුවනේ
Budu sarani 🙏🙏🙏🙏
Niyamai game thibilath API Danni nhani,..🙏🙏🙏
, niyami
නමස්කාරය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි..🙏🙏
hamuduruwo naway ma ape pansala hetapu horak
aththatama 😑
.taruwan saranai
බුදු දහමෙ ආත්ම සංකල්පය පිලිගන්නැහැ. මේ මිය ගිය ඈයෝ දොස සහ මෝහ සිත් මුල්කොට මිය ගොස් ප්‍රේතයන් ලෙස ඉපදිලා මෙම ස්ථානයෙ හිටියත්, මෙහි බෞද්ධ භික්ෂූන් ඉන්නවනම් ඔවුන් ඇවැසි පින් පෙත් අනුමෝදන් කරලවල සුගතියට යවල බෞද්ධයන්ට සැදැහැතිව කටයුතු කරන්න ඉඩ සැකසිය යුතුයි. නමුත් කියන කතා අනූව මෝහ සහ දෝස මූලික සප්‍රානික සහ අප්‍රානික දෙපක්ෂයම හැසිරෙන බවයි හැගෙන්න්නෙ. කතාව තුලත් පෙරල ගන්න ගොඩක් ඒව තියනව. ප්‍රේතයන්ට උනත් සඝසතු දේපල වල සිට මෙවැනි දේ කරන්ට බැහැ.එහෙමනම් ඉන්න අයගෙ වරදක්. බුදු සසුන තුල අතපය කැඩිලි, මිනී මැරිලි, නැහැ. මෙත් සිතින් යහමගට ගැනීම මිසක්. ඉතින් සසුන කියන්නෙ මෙය නෙවෙයි. අතිශෝක්ති යෙන් අයින් වෙල දහමට යි සිත යවන්ට ඕන.
Me uthum bim bumiyata mage namas karaya wewa sadu sadu sdau 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පසුබිම දකින විදියෙන්ම පේනවා ගුප්ත බලයක් ඇති බව.ස්තූතියි.
විද්‍යා කුලපති වෛද්‍ය තුමාට අභියෝගය බාර දෙමු බලන්න.
mamath kiwe mekama tama ita passe apita balaganna puluwan game ayatai mun wahansei manasika ledduda kiyala😳😳😳
Mama innawa hamuduruwane.
රටේ ආරක්ෂාවත් අදුර්ශමාන බලවේගයන්ටම බාර දුන්නොත් හොදයි .ආන්ඩුව ගැන කිසිදු විස්වාසයක් නෑ.
මේ වගේ ස්ථානයක මේ වගේ අබියෝගයක් නිකමට හරි බාරදෙන්න ඕනී කිසිම දහමක් කීසීම දෙයක් පිලිනොගන්නා සහ මේ ලෝකේ හැමදේම විද්‍යාව මත පමනයි සිදුවෙන්නේ කියලා විස්වාස කරන අර ලoකාවේ ඉන්න ''හේතුපලවාදී" set එකට. මොකද ඔවුන් දරන්නේ ඔවුන්ගේ මතේම පමනක් සහ හැමදේම විද්‍යාව මතයි සිදුවන්නේ කියලා මහලොකුවට tv chanell වල කයිවාරු ගහන නිසා ඔන්න හොද අබීයෝගයක් තියෙනවා ඔවුන් ඉදිරියේ බාරගන්නවා නම්...
Ana.sadu.sadu.saduu
Athhatama guptha bawak penva onna pilinognna ayata hondama thenak. Thanks. Ape hamudutuwantath namaskara weva
ඔබ වහන්සෙට නිඋුක් නිරොගි බව ලැබෙවා අපෙ රටෙ පැරනි දෙවල් විනාස කරන කලේක ඔබ වසේ වගේ වුතුමි සුවාමින් වහන්සේ කෙනෙක් අපේ අයුසත් අැරමි 0
Me wage Rata purama aithihasika dewal wananthara Rekaganna puluwan nopenena balawega walatama pamanai...
Hodi
මේ තමා අපේ දේ
Hmm
මේක 👎කරලා තියෙන්නෙ මේක විශ්වාස කරන්නෙ නැති උන්ද?
හේතුවාදීන්ට යන්න ඔන්න තැන .
ඒතරම බලයක් ඔතන තියනවාන නිදන් හොරුන්ට බයේ තියන එව්වා අයින් කරලා සෙල් ලිපියත් අයින් කෙරුවේ ඇයි 😀😀😀😀😀
06.05 ta amuthu saddayak enawa
Video 4 .4 pattan hai karala tibbanam bala ganna puluwan a awatara
Wasanawantha wasanawa genena sawbagya wantha puda bimak duk widina Sri Lanka wasinta sethak salasewa kiya piwithuru sithi prarthana karamu
Ape lankawa tharam watina wasthuwak thawath ne. Oya thena hamadama oya rekawaranayen oya thiyana niskalanka bawa sadakal redewa...
බහිරව දේවතාවුන් වහන්සේ
මෙ ගැන හරියට දෙවල් කියන්නනාම් මන් දාන්නෙ නැහැ .වැරදි කියන්නත් බැ හරි කියන්නත් බැ.මොන උනත් කමක් නැහැ .බුදු සරනයි
Thilakshnaya yanu anichchay dukkay anathmay bawayak thamay thiyenne
Pura viddiyaa akennam gennnanna appaa monawa weyda dan ne baduth naduth hamuduruwange
පිරිත් වලට ගුප්ත බලවේ ග වලට ප්‍රස්නයක් නැද්ද මම අහල තියේන විදියට ගුප්ත බලවේගවලට ඉඩක් ලැබේන්නේ නැ කියලා
Matath asai me pansala balanna adursha mana balawega walin hari me pansala rakenawanam hodai ape ithihasayaya deweyange rakawaranaya labewamethanata
🙏🙏🙏
හුගාක් හොද වැඩ්ක් හොදයි ❤❤❤
🙏🙏🙏❤❤
Mata set karot mama innawa
පිරිත් දානකොට ආත්මවලට ඉන්න පුළුවන්ද
Beth fem belumgalata me Gena kiyanna reyak pahan karanna kiyannakoo
මේ ස්වාමින්වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන්න. ලොකු පිනක්
.🌹🌹🌹
මෙ ලංකාවේ ඉන්න හැම හාමුදුරුවෝ නමක් ම මෙහෙම අවන්කනම් මොනතරම් හොඳද හරිම නිහතමානී තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ
බුදු සරණයි 🙏
සම්මා සම්බුදු සරනයි මේ උතුම් බිම නොපෙනෙන බලවේග විසින් සැමදා අරකෂා කරත්වා 🙏🙏🙏
කවුරු මොන තර්ක ඉදිරිපත් කලත් නොපෙනෙන බලවේග මේ මොහොතෙත් අප රට තුල සැරි සරනවා.ඒක සියයට දාහක සත්‍යක්.
Cosmetic budusaranaei
මෙවැනි පුරාවස්තු ආරක්ෂා කරන අපේ රටෙ අගය දැනෙන ඔබවහන්සේලාගේ වාගේ ස්වාමීන් වහන්සේලා ට අපේ ගෞරව නමස්කාරය කරමු . දීර්ඝායුෂ ලැබේවා නිරෝගි වේවා ¡¡¡¡ VDO කල ඔබටත් බොහෝ ම පින්.
සමිමාසමිබුදු සරණයි අපේහාමුදුරැවන්වහන්සේට අපේ පන්සල්ටික රැකගන්න අදුසමානබලවෙිගහරි පිහිට ආරකෂාව ලැබෙිවා
කතාව බලන්න යන්න හිතන අය මේ පැත්තට එන්ඩෝ...👍
තෙරුවන් සරණයි අපෙ පින් වත් ස්වාමීන් වහන්ස සුව පත් වෙවා🙏🙏
සන්රක්ශනය නොකරන තරමටම පන්සල ආරක්ශිතයි
මෙම.හාස්කම්පානබ්‍රම්.යාආරක්ෂාවෙවා
මේක අන්ලයික් කරපු අයට පොඩි යෝජනාවක් යන්නකෝ....ඒ පංසලට ගිහින් අපේ හාමුදුරුවෝ කියපු තැන එක රැයක් ඉදලා පෙන්නන්නකෝ........💛👌💚
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ගොඩක් හොද වැඩසටහනක් මේ වගේ වැඩසටහන් බලන්න කැමතියි ඔබතුමාටත් තෙරුවන් සරනයි
ස්තූතියි හදවතින්ම
ගරු සවාමින්වහන්සෙට දිර්ඝායුස ලැබේවා මෙවගෙ ස්ථානයක වැඩසිට මෙ ස්ථානය ආරක්ෂා කරගෙන වැඩසිටි නවට ස්තුතියි මෙවනි ස්ථානයක් ගැන ඉදිපත් කිරිමගැන
ආසයි පන්සල බලන්න එන්න. බොහොම සුන්දර පලතයක්. අපේ හාමුදුරුවනේ හොරුන්ගෙන් පරිස්සමින් ඉන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🌹
Math enawa balanna
සම්මා සම්බු දූ සරණයි මේ පිං බිම ආ රක් ශා කරදෙ ත් වා ඔබ වහන්සේ ට සම්මා සම්බු දු සරණයි
බුදු ගුණ බලයට සම කරන්න වෙනත් දෙයක් නැත.. බුදුසරණයි!!!
පන්සල දැක්කහමත් නිකන් අමුත්තක් දැනුනා බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට ♥️
තෙරුවන් සරණයි කල්පාන්රයක් ආරකෂාවේවා ඔබවහන්සේට ආරක්ෂාවක් වේවා මෙවන් විහාරමලළු රටේ ආරක්ෂාවේවා
අපේ හාමුදුරැවනේ තෙරැවන් සරනින් සියලු දෙවිරැකවරනින්
යහපතම වෙිවා !!!සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
පන්සලකට කනත්තකට දාන මියුසික් දාන්න එපා වැරදි හදාගන්න බුදුසරණයි ❤️
Ow
හමුදුරැවන්ව මානසික වෛද්‍යවරයකුට පෙන්නුවනං හොදයි වගේ සියලු අදුශ්‍යමානයන් හාමුදුරැවන්ගේ වැඩද මන්දා මෙි මගේ මතය
වැඩසටහන හොදට කරනවා තෙරැවන් සරණයි ඔබට
ස්තූතියි හදවතින්ම
Me ape pasala godak watinwa .medewal raka ganima tama baudda ape yutukama .teruwan saranai .
Amme budusaranai ketha hithn Yana niidahan horunta hodama wede.. ape hamuduruwanata budu saranai 🙏🙏🙏🙏🙏obathumata me gawesanaya karapu budusaranai balanna aasai oya pansala ape perani ethi hasayak boho pin 🙏🙏🙏🙏🙏🙏❤❤️❤️🇱🇰
🙏🙏🙏❤
Kochchara awabodayak thiyena hamuduruwan kenek de me❤❤❤❤❤
Sammasambudu pihitai oba wahansaeta parassaman kalpanawan inna taruwan saranai🙏
හරිම බයක් සතුටක් දැනෙනව
ගොඩක් හොද වැඩසටහනක් බොහොම ස්තුතියි
ස්තූතියි හදවතින්ම
Theruwan saranai Ape hamuduruwanta
ගොඩක් හොඳ හාමුදුරු නමක් 🙏🙏
Teruwan saranai ape hamuduruwane sadu sdau sdau 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පින් අපෙ හමුදුරුව නෙ
Bs,ape,,,hamuduruwane
බුදු සරණයි
හොද වැඩ සටහන කි. තෙරැවන් සරනයි.
ආස හිතෙනවා අහන ඉන්න කවදා හෝ මේ පුන්‍ය බිම ට යන්න ලැබේවා
අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන අයට මේව බලල තීරණය ගන්න පුලුවන්.පුද්ගලිකවම මමනම් විශ්වාස කරන කෙනෙක්.බුදුදහමට අනුව ඒවා සත්‍යම සත්‍යයි.හොදින් බුදුදහම අදහන ඒ ඔස්සේ නිවන සොයා යන ඔබ වහන්සේ වැනි කෙනෙකුට අදෘශ්‍යමාන බලවේග සමග එකට එක භූමියේ ජීවත් උනත් හිරිහැරයක් කරදරයක් නොවෙන්නේ, අදෘශ්‍යමාන බලවේග උනත් හොද අයට,සිල්වත් අයට,සිත ශක්තිමත් අයට හිරිහැර කරදරයක්
කරන්න කිට්ටු වෙන්නෙ නැහැ වගේම ඒ අයට කරදරයක් නොකරන්නේ නම් එයාලගෙන්ද කරදරයක් නොවන බවයි.ඔබ වහන්සේට තව තවත් චිත්ත ධෛර්යය ලැබේවා..මෙවැනි උතුම්,වටිනා දේ රටට දැයට,ආගමට ආරක්ෂා කරදීමට.ඒ වගේම මෙවැනි වටිනා vedio එකක් ඉදිරිපත් කළ ඔබ මහතාටත් බොහෝම ස්තුතියි.ඉතාලියේ සිට.
තෙරුවන් සරනයි.
තෙරැවන් සරනයි
සුන්දර පරිසරය බැලූ බැල්මට ිතන්න පුළුවන් ගුප්ත අදුශ්‍යමාන බලවේගයන් තිබෙන බව තෙරුවන් සරණයි
Bohoma pin theruwan saranai
අපේ ගම..
කොහෙද මේ පන්සල තියෙන්නෙ
Kodagoda ape gewal uda pansala thiyenne
බුදුසරණයි
මම අබියෝගය බාර ගන්න වා ☸️
Ehenam pala.... kala warenko... budu ammoooo..
APE hamudurwanta budusaranai dviphitai
Team work we are all ready
Come to galle imaduwa
තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
Ape pansala ape හාමුදුරුවෝ budusaranai !!!
Koheda mea.anne kohomada.
ගාල්ල,ඉමදුව,කෝදාගොඩ
Sadu sadu.sadu
බුදු සරණයි!!!
🙏🙏🙏🌸
Pinvantha hamuduruvanta budusaranai sasanayata jaya
Patta
හරිම වටිනවා මේවා ඔය විදියට තිබුනොත් තව පරම්පරා ගානකට තියව්. ඔවා වැඩි දිවනු කරන මුවාවෙන් විකුර්ති කරොත් පව්රානික බව විනාස උනොත්. මහා පවක් ඒවා රකින ඒ උතමියන් තව දුරටත් රැක දේවා. දැනටත් ඒ ගමේ ජනතාවත් හාමුදුරුවොත්. අපුරුවට රැකගෙන තියෙන්නේ..
🙏🙏🙏🙏🙏🙏🙏🎇🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු!!!!!
Teruwansaranai pinwath suminwahansa 🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි
තේරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏
Budu saranai apa hamuduruwane
Ape hamudruwane man oba wahanse kiyana vidiyata me pansale oba kiyna onama tahnaka innawa paya24k
Godak
Wadagath.godak.asawen.baluwe.
සියලු ලෝක සියලු සත්වයෝ නීරෝගී
thanks for sharing this video🙂👍
Harima lassanai ape hamuduruwane me wiharasthanaya koheda thiyenne apata wandana karanna berida koheda thiyenne ape hamuduruwane oba wahanse ape ♥ratata godak watinawa theruwan saranai oba wahanseta
බුදුසරණයි හාමුදුරුවනේ
Budu sarani 🙏🙏🙏🙏
Niyamai game thibilath API Danni nhani,..🙏🙏🙏
, niyami
නමස්කාරය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි..🙏🙏
hamuduruwo naway ma ape pansala hetapu horak
aththatama 😑
.taruwan saranai
බුදු දහමෙ ආත්ම සංකල්පය පිලිගන්නැහැ. මේ මිය ගිය ඈයෝ දොස සහ මෝහ සිත් මුල්කොට මිය ගොස් ප්‍රේතයන් ලෙස ඉපදිලා මෙම ස්ථානයෙ හිටියත්, මෙහි බෞද්ධ භික්ෂූන් ඉන්නවනම් ඔවුන් ඇවැසි පින් පෙත් අනුමෝදන් කරලවල සුගතියට යවල බෞද්ධයන්ට සැදැහැතිව කටයුතු කරන්න ඉඩ සැකසිය යුතුයි. නමුත් කියන කතා අනූව මෝහ සහ දෝස මූලික සප්‍රානික සහ අප්‍රානික දෙපක්ෂයම හැසිරෙන බවයි හැගෙන්න්නෙ. කතාව තුලත් පෙරල ගන්න ගොඩක් ඒව තියනව. ප්‍රේතයන්ට උනත් සඝසතු දේපල වල සිට මෙවැනි දේ කරන්ට බැහැ.එහෙමනම් ඉන්න අයගෙ වරදක්. බුදු සසුන තුල අතපය කැඩිලි, මිනී මැරිලි, නැහැ. මෙත් සිතින් යහමගට ගැනීම මිසක්. ඉතින් සසුන කියන්නෙ මෙය නෙවෙයි. අතිශෝක්ති යෙන් අයින් වෙල දහමට යි සිත යවන්ට ඕන.
Me uthum bim bumiyata mage namas karaya wewa sadu sadu sdau 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පසුබිම දකින විදියෙන්ම පේනවා ගුප්ත බලයක් ඇති බව.ස්තූතියි.
විද්‍යා කුලපති වෛද්‍ය තුමාට අභියෝගය බාර දෙමු බලන්න.
mamath kiwe mekama tama ita passe apita balaganna puluwan game ayatai mun wahansei manasika ledduda kiyala😳😳😳
Mama innawa hamuduruwane.
රටේ ආරක්ෂාවත් අදුර්ශමාන බලවේගයන්ටම බාර දුන්නොත් හොදයි .
ආන්ඩුව ගැන කිසිදු විස්වාසයක් නෑ.