Haduna gatthoth Oba Ma |හදුනාගත්තොත් ඔබ මා... | Kanchana Anuradhi | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 368

  • @asanga6666
    @asanga6666 3 ปีที่แล้ว +241

    නුතන ශෂිකාව... දශක දෙකකින් පසුව ශෂිකා නිසංසලාගෙන් පසු අහන්න පුලුවන් ගීත ගයන එකම ගායිකාවව

    • @pradeepkumara4553
      @pradeepkumara4553 3 ปีที่แล้ว +1

      Meyage sindu monawada

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 3 ปีที่แล้ว +6

      @@pradeepkumara4553 උදුරාවී
      දැනෙනා තුරු මා
      සීත හිම මත වතාවක් ❤️🤤🎶

    • @chanurashasin5122
      @chanurashasin5122 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️

    • @chanurashasin5122
      @chanurashasin5122 3 ปีที่แล้ว +3

      @@sudeepajayanath9821 කාලි

    • @pamudithaa
      @pamudithaa 3 ปีที่แล้ว

      සිරාවටම 😍

  • @akiladilshan4936
    @akiladilshan4936 3 ปีที่แล้ว +44

    TH-cam එකට ultra like button එකක් දාන්න කාලේ හරි. ❤

  • @Caldeira198
    @Caldeira198 3 ปีที่แล้ว +117

    කේමදාස දෙයියන්ට අයිති සින්දුවක්. දෙයියෝ මතක් කලේ, දෙයියෝ නැති වුණාට පස්සේ දෙයියෝ හිටිය තැන ගන්න කවුරුවත් සමය් වුනේ නෑ.

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 ปีที่แล้ว +1

      Kiyanna wadan ne machan

    • @gymheart6325
      @gymheart6325 3 ปีที่แล้ว

      0

    • @gymheart6325
      @gymheart6325 3 ปีที่แล้ว

      0

    • @induwara-be4wp
      @induwara-be4wp 3 ปีที่แล้ว +8

      ow කේමදාස මාස්ටර්ගෙ තැන ගන්න කවුරුත් හිටියෙත් නෑ අනාගතේ ඒ තැන ගන්න කෙනෙක් ඇත්තෙත් නෑ... ඒ තරම් අති විශිෂ්ට නිර්මාණ කරුවෙක්...🙏🏻🙏🏻♥️

    • @udeshjeewanka1274
      @udeshjeewanka1274 2 ปีที่แล้ว +2

      Innawa.ea kasun kalhara

  • @rhythmofwaves...284
    @rhythmofwaves...284 3 ปีที่แล้ว +167

    ඔයාට තියෙන්නේ ලෝකයම වශීකරගන්න පුළුවන් කටහඬක්. ඉන්දියාවේ හිටියා නම් ලොකුම තැනකට එන්න පුළුවන් අතිදක්ෂ ගායිකාවක්. ඔබට මේ සංගීතයට Field එකේ දිගු ගමනක් යන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා පතමි.....❤️❤️❤️

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 3 ปีที่แล้ว +107

    10:53pm නීන්ද යන්නේත් නෑ දැන් වීසී තීස් වතාවක් අහාන්න ඇතී ❤🤗ඒ සිංදූ ටිකට ගැලපේනම voice එකක් ❤❤❤

    • @youandme1823
      @youandme1823 3 ปีที่แล้ว +1

      එකෙන්ම බන්

    • @gossipkurunagala102
      @gossipkurunagala102 3 ปีที่แล้ว

      සිරාවට බන් එහා ඇදේ එකා ලගදිම මට කෙලිනො රෑටත් මේක කියල කෑගහල

    • @relaxingsnoozy1189
      @relaxingsnoozy1189 3 ปีที่แล้ว

      Niyamai bro elakiri kollek oya rasakami hadawathak ✌

    • @sisithajayamal6152
      @sisithajayamal6152 3 ปีที่แล้ว +1

      ඔය කිවට කෙල්ලත් බලන්න ඇති..😅😅

    • @sisithajayamal6152
      @sisithajayamal6152 3 ปีที่แล้ว

      ඔය කිවට කෙල්ලත් බලන්න ඇති..😅😅

  • @samitv8975
    @samitv8975 ปีที่แล้ว +2

    කාංචනා ගේ කට හඬ භාවනාවක් වගේ ..සරිත්-සුරිත් ගේ Music එක්ක මේක අහන් ඉන්න ගමන් මතකය බඹරු ඇවිත් movie එකට , වේද හාමිනේ Teledrama එකට , හංස විලක් Movie එකට අරගෙන ගියා ( Tribute to Great T. M. Jayaratne, Ivo Dennis, Malini Bulathsinhala and Sunila Abeysekera )

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 3 ปีที่แล้ว +49

    උගත් දක්ශ ගායිකාවක්.... ❤️💉🎵

  • @bihansapannila
    @bihansapannila 2 ปีที่แล้ว +3

    මේ රටේ රටට වැඩක් කරන්න පුලුවන් අයට තැනක් නෑ.ඔයා ඔයාට පෞද්ගලිකව ජනප්‍රිය වෙන්න කැමති නම් ඉන්දියාවෙ යන්න..ඔයාට හොද තැනක් ලැබෙයි.නැත්තම් මේ රටේ ටික ප්‍රෙක්ශක දෙනාගෙ හිත් දිනාගෙන හිමින් ඉස්සරහට යමු..GL to u..(from lovely fan for kanchana anuradhi) ;)

  • @gayansajith7436
    @gayansajith7436 3 ปีที่แล้ว +21

    "සඳකැන් දහරින්" අයිත් කියන්න දෙයක් නෑ..!❤

    • @sltravelwithnature
      @sltravelwithnature ปีที่แล้ว

      Superb best performance never ever listen @kanchana once again superb

  • @shehanfernando2256
    @shehanfernando2256 3 ปีที่แล้ว +2

    මෙක කියන්නෙ කවුද කියලා හොයා ගන්න බැරිව, උන්නෙ,,,,පාරෙ යනකොට ඇහුන nonstop එකක්,,,පිස්සුවක් මෙක නමි,,ඇබිබැහි වෙලා,,ඒ හඩට,,

  • @rainbowarts3759
    @rainbowarts3759 3 ปีที่แล้ว +18

    සමහර කටහඩවල් තියෙනවා අපේ හිත් හිතාගන්න බැරි අනන්තයකට අරන් යන්න.. ඒ කටහඩට පුලුවන් මිනිස්සුන්ගේ හැම ප්‍රශ්නයක්ම අමතක කරවන්න.. ඒකයි සංගීතයේ නියමා අර්ථය.. ඒ සංගීතෙට ඔයාගේ කටහඩ උපරිම සාධාරණයක් කරනවා..♥️

  • @gesinierandi4419
    @gesinierandi4419 2 ปีที่แล้ว +8

    මම මේක කොච්චර ඇහුවද කියලවත් මතක නෑ.මේක නම් අධ් මාත්‍රාවක්ම තමා ඔයා තමා මගේ හොදම ගායිකාව..මේ වගේම ආධ්‍යාත්මිකව මිනිස් මනස සුවපත් කරන්න ඔබට හැකියාව ශක්තිය ආශිර්වාදය ලැබේවා ..තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilumrajapaksha3638
    @dilumrajapaksha3638 3 ปีที่แล้ว +81

    5:36 Unexpected 😍

  • @nimeshfernando8334
    @nimeshfernando8334 3 ปีที่แล้ว +38

    Wooow patta lassanai.. voice ... රූපෙත් ලස්සනයි ඇදුමත් ලස්සනයි , නියම ගායිකාවක්.. අන්න ගායිකාවො ශශිකා අක්කාගෙන් පස්සේ ඇහුණු ලස්සනම හඩක්😍

  • @chathuperera3357
    @chathuperera3357 3 ปีที่แล้ว +31

    කටහඬට සංගීතයට වගෙම ඔයාටත් වශීවෙලා ඉන්නෙ 😊😁❤😍

  • @buddhikaliyanagamage1679
    @buddhikaliyanagamage1679 3 ปีที่แล้ว +20

    කාංචි නම් ඇබ්බැහි කරවන සුළුයි ❤️🔥

  • @rusirupriyantha4509
    @rusirupriyantha4509 3 ปีที่แล้ว +18

    "හෙමින් සැරේ" ඒකනම් පට්ට කියන්න වචන නෑ ❤️‍🔥👌

  • @kasungunasekara2738
    @kasungunasekara2738 2 ปีที่แล้ว +3

    මා දුටු දක්ෂතම ගායිකාව ඔබ. සුභ පැතුම් සහෝදරිය .

  • @sachithrashehan7566
    @sachithrashehan7566 ปีที่แล้ว +3

    Just wow😮.That vibe in sandakan daharin.superb stuff🥺❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว +4

    සිංහල සංගීත ය සොදුරු තැනක ට රැගෙන යන අපේ සරස්වතියෙ ඔබ ට ජය සොදුරිය 🎶💛🎶

  • @sansalanethmi1801
    @sansalanethmi1801 3 ปีที่แล้ว +12

    ඔයාගේ voice එකත් ඔයා වගේම ලස්සනයි 🥰🖤👈

  • @laksmanvijesuriya8186
    @laksmanvijesuriya8186 2 ปีที่แล้ว +1

    දුවඔයාකගෙදුවක්ද
    බුදුසරණ යි..

  • @wnsbandara
    @wnsbandara 3 ปีที่แล้ว +39

    හරිම නිවුනු මිහිරි හඬක්...😍😍😍

  • @LihiniRodrigo
    @LihiniRodrigo 3 ปีที่แล้ว +47

    That ending deserves an award ♥️🙆

  • @upul1684
    @upul1684 3 ปีที่แล้ว +24

    ලස්සනයි.. දුව..ඔයාට දීප්තිමත් අනාගතයකට සුභපැතුම්

  • @chamilasajeewani7626
    @chamilasajeewani7626 2 ปีที่แล้ว +1

    දැනෙනා තුරු මා ඉන්නද නුබ ගාවින් .........මියෙනා දිනයේ කදුලක රස විදිමින් නුබගේ පහසේ රහසක් උනු මාගේ ............💜️💞💞 මම් ආසම ඔයාගෙ මේ සින්දුවට ❤️☺️😊

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +10

    සුපිරි සුපිරි සුපිරිම සුපිරි ඒ කට හඩ ඒ වගේම සංගීතය අපිව වෙනම ලෝකයකට ගෙනිච්චා ඒ මියුරු හඩ

  • @kaveesharukshan
    @kaveesharukshan 2 ปีที่แล้ว +1

    කේමදාසයන් ට උපහාරයක් වේවා 💐

  • @Inoka1987
    @Inoka1987 2 ปีที่แล้ว +1

    කංචි ඔයානම් දිව්‍යාංගනාවක් 😍😍😍

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +15

    අනර්ඝ ගායනයක් සහ මියුරු සංගීත නව රිද්මයක්..ජය..

  • @kavindudinuranga1696
    @kavindudinuranga1696 3 ปีที่แล้ว +5

    හිත අතරමං උනා මටත් නොදැනී ❤❤❤❤❤🔥

  • @kasunprabath1626
    @kasunprabath1626 3 ปีที่แล้ว +3

    Do not compare her with shashika or any others .let her build own identity.good luck.

  • @heavenwithluckyjay5496
    @heavenwithluckyjay5496 2 ปีที่แล้ว +1

    නව සංගීත කලාවේ වශී වෙන හඩක් කන්චි❤️

  • @melodyfightermusicband3335
    @melodyfightermusicband3335 3 ปีที่แล้ว

    bess gitarist supiri band eka niyamai voice kiyanna deyak na e tharamma clear හොදගමනක් යන්න පුලුවන් වෙන්න කියල පාර්තනා කරනවා

  • @crw5011
    @crw5011 3 ปีที่แล้ว +14

    සබ් කලේ කාංචි නිසා😍

  • @Naviya.n
    @Naviya.n 3 ปีที่แล้ว +3

    __ ❤🤗 *යකෝ අහනව අහනව ඉවරයක් නෑ... පිස්සුවක්❤🤗*

  • @vasanaofficialchannel2258
    @vasanaofficialchannel2258 3 ปีที่แล้ว +7

    සුපිරි ගැයුමක් ,👌👌🔥🔥 සහ සුපිරි වැයුමක්,,,👌👌🔥🔥,,,

  • @athmadilshan2056
    @athmadilshan2056 3 ปีที่แล้ว +22

    යකෝ සති ගානක් අහනව අහනව ඉවරයක් නෑ තාම ඇති උනේ නෑ මේක පිස්සුවක්

  • @pabodhaPMP
    @pabodhaPMP 3 ปีที่แล้ว +16

    Next ශෂිකා නිසන්සලා in Sri Lanka 🇱🇰

  • @samithkularathna1616
    @samithkularathna1616 2 ปีที่แล้ว +1

    එකෙන්ම ධාතු සිංදුවක් 🙏❤️❤️❤️👍👍👍👍

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 3 ปีที่แล้ว +4

    භාවනාවක්..........💟❤️❣️❣️❣️❣️ සිත නිවන.......❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @NadunPrasad-sk7oq
    @NadunPrasad-sk7oq 10 หลายเดือนก่อน

    මේ සින්දුව දැන් 10පාරක් වගේ දැම්ම

  • @dineshtharanga1177
    @dineshtharanga1177 3 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බැන්ඩ් එකත් සුපිරිම ආසම එකක් 🔥👌

  • @danlinsilva6329
    @danlinsilva6329 2 ปีที่แล้ว +1

    Wow, කාංචි නම් පිස්සුවක් බන්😍
    ඇත්තටම නව පරපුරේ දැක්ක අති දක්ෂ ගායිකාවක්💪

  • @dushathadarshana9833
    @dushathadarshana9833 8 หลายเดือนก่อน

    ලස්සනට කියනවා thanku roo tunes

  • @saman631
    @saman631 3 ปีที่แล้ว +4

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙම නැ😍😍😍

  • @anjalikasanjani5346
    @anjalikasanjani5346 3 ปีที่แล้ว +3

    oyge voice eka ahena sarayak gane agama hiriwatenawa❤️ superb performance ❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว

    🥀💖🥀ඔයා ගෙ සුන්දර රුවට
    රත්තරන් කටහඬටයි මා පිස්සු වැටිලා ඉන්නෙ 🎶💛🎶

  • @pramodmadushan6619
    @pramodmadushan6619 3 ปีที่แล้ว +2

    හැමදාම අහනවා ♥️

  • @GeemathBeats
    @GeemathBeats 3 ปีที่แล้ว +1

    මාහදේ.... හාහ්🖤🖤

  • @chamindahemal8398
    @chamindahemal8398 3 ปีที่แล้ว +5

    Kanchana + News What a great combination. Damn great performance.

  • @darshanikaya9874
    @darshanikaya9874 3 ปีที่แล้ว +3

    යකෝ අහනව අහනව ඉවරයක් නෑ... පිස්සුවක්❤🤗

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว

    දැන් 1.56 am.
    නිදිමතයි ඒත්... හෙඩි සෙටි ගලවන්න බැරි හඬක් , ඇස් පියන්න බැරි රුවක්
    News ලගෙ නැලවිල්ලක් .... කමක් නෑ නාවට නින්ද...❤❤❤

  • @europeupclose8680
    @europeupclose8680 3 ปีที่แล้ว +11

    You can hypnotize us with your amazing beautiful voice ❤️❤️😍😍. Sarith Surith is already the best band in Srilanka. This band is full of talent 👌👌

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ජයවේවා තෙරුවන් සරණයි නංගී අහන ආස ගිතට්කක්

  • @sunethhewavitharana9166
    @sunethhewavitharana9166 3 ปีที่แล้ว +2

    ඒ කටහඬට නම් ඇබ්බැහි වෙනවා.😌😌😌

  • @mafaz143
    @mafaz143 3 ปีที่แล้ว +16

    Addicted 😍
    These classics never gets old.

  • @prasannasajith1776
    @prasannasajith1776 3 ปีที่แล้ว +1

    Dinen dina diyunuweva budusaranai oyta.. godak prashna amathaka unaaa

  • @oshendreginold9094
    @oshendreginold9094 3 ปีที่แล้ว +3

    Pissuwak bn kanchi.😍😘band eketh backing super...😍👍👏👏🍃🍃📷

  • @AjithKumaraTube
    @AjithKumaraTube 2 ปีที่แล้ว +2

    What a performance team.. specially the vocalist ... Maestro Khemadasa would appreciate this if he was alive...

  • @prmoditha8013
    @prmoditha8013 2 ปีที่แล้ว

    මෙ සින්දුව අහද්දි හරිම ගුප්ත හැගිමක් දැනෙන්නේ 🥸

  • @Madusanka-ee3xm
    @Madusanka-ee3xm ปีที่แล้ว

    මේක හොයන්න කාපු කට්ටක්..පාඩු නෑ හෙව්වට

  • @chathubro7633
    @chathubro7633 3 ปีที่แล้ว +5

    අම්මො එ... කටහඩ ♥️ lovely

  • @DIY-xw7qj
    @DIY-xw7qj 3 ปีที่แล้ว +3

    ආසම කටහඬ😍❤️

  • @dinithinethmika5330
    @dinithinethmika5330 3 ปีที่แล้ว +3

    4:13 අම්මෝ😍🤤🤗😌

  • @pramodthisaru5094
    @pramodthisaru5094 3 ปีที่แล้ว +1

    කාංචනා , සුපිරි 💪. Band එකත් පට්ට support ekak denawa. Niyamai ❤️

  • @Achi__56-i2h
    @Achi__56-i2h 2 ปีที่แล้ว +1

    මෙක පිස්සුවක් කටහඩ 🔥🤎

  • @allkindofvideomrstoned2283
    @allkindofvideomrstoned2283 3 ปีที่แล้ว +2

    sadakan daharin denuwan pipila full ekak tibbanam kiyala wadak na suba patum

  • @teranmadushan6982
    @teranmadushan6982 3 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ❤️❤️

  • @rodhnyperera8688
    @rodhnyperera8688 3 ปีที่แล้ว +5

    Dewani watha watabalanne nice voice ❤️ god bless you 🙏

  • @virajthathsara6642
    @virajthathsara6642 3 ปีที่แล้ว +4

    බේසා ❤️❤️❤️❤️🎸🎸🎸

  • @venura8147
    @venura8147 3 ปีที่แล้ว +10

    Base guitar 👍😍

  • @kavinduakalanka7329
    @kavinduakalanka7329 ปีที่แล้ว +1

    Quality singing and perfect backing ❤❤🔊

  • @sarathkumarage9663
    @sarathkumarage9663 2 ปีที่แล้ว

    මෙම වැඩසටහන් full balanna බැරිද 🙏🙏🙏😗

  • @user-or7il8np8u
    @user-or7il8np8u 3 ปีที่แล้ว +5

    භාවනාව ගැම්මට

  • @jagathjaga8006
    @jagathjaga8006 2 ปีที่แล้ว +2

    ගයන්න බැරි ගීයක් නුබටනම් නැත..

  • @pathumnimsara3140
    @pathumnimsara3140 3 ปีที่แล้ว

    Hadawatama daneno e voice ekk adre hmadamt budu sarani akkiyo oyta

  • @lenalfernando1144
    @lenalfernando1144 3 ปีที่แล้ว +4

    රිව්‍රෙෂින් ! ජය නිවුස්

  • @niroshchamara3336
    @niroshchamara3336 3 ปีที่แล้ว +2

    පට්ට ටැලන්ට් එකක් එක 👌

  • @randikaliyanagama5154
    @randikaliyanagama5154 3 ปีที่แล้ว +5

    Best ending of the song.perfect.😍😍😍😍😍

  • @madarawijesinha1909
    @madarawijesinha1909 2 ปีที่แล้ว

    No words to comment...me arrangement eka dakinna me sindu wala original artist la hitiyanan ❤️❤️❤️ great job ❤️❤️❤️

  • @dilipwijekoon3115
    @dilipwijekoon3115 3 ปีที่แล้ว

    hama ekakakma සම්පූර්ණ sinduwama ahanna thibunanam kiyala hithunaa.harima lassana,harima mihiri katahadak.❤️❤️❤️👍👍👍

  • @Sathsarani30
    @Sathsarani30 2 ปีที่แล้ว

    ලස්සන voice එකක් ඔයාට තියෙන්නෙ. Good luck akki❤👏👌

  • @sandaruwandholapihille4667
    @sandaruwandholapihille4667 3 ปีที่แล้ว

    ඇබ්බැහි වෙන සුළුයි.❤️

  • @sunilliyanage1172
    @sunilliyanage1172 2 ปีที่แล้ว

    Excellent Daughter .Go Ahead ..

  • @viduraudayanga2189
    @viduraudayanga2189 3 ปีที่แล้ว +1

    Adenawa ammo සුපිරි band ekak ane

  • @sudarshanaherath473
    @sudarshanaherath473 3 ปีที่แล้ว +2

    බෙසා මර...💎

  • @nuwanjayasinghe3834
    @nuwanjayasinghe3834 3 ปีที่แล้ว +2

    band eka num superb....

  • @dineeshani6769
    @dineeshani6769 3 ปีที่แล้ว +1

    ආකර්ෂණීයයි 100%❤️

  • @lahiruudayakumara6119
    @lahiruudayakumara6119 3 ปีที่แล้ว +1

    Superb Rearrangement
    @Kanchi
    @SarithSurithnews

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +3

    සුපිරිම medly එකක්

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 ปีที่แล้ว

    ❤️😍 එකෙන්ම සුපිරි

  • @madarapushpangimadara3309
    @madarapushpangimadara3309 3 ปีที่แล้ว +1

    පට්ට මේකනම් භාවනාවක්

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️
    අනුරාදි

  • @surendradalugama1596
    @surendradalugama1596 ปีที่แล้ว +1

    She’s got a amazing voice

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +3

    Voice🥺❤️

  • @athulaj9319
    @athulaj9319 3 ปีที่แล้ว +4

    5:36 පිස්සුවක් තමයි ඉතින්!

  • @lowawatakathandhara1720
    @lowawatakathandhara1720 3 ปีที่แล้ว +1

    ඒක නම් පිස්සුවක්ම තමයි...

  • @Hagumproductions
    @Hagumproductions 3 ปีที่แล้ว +2

    Perfect backing and perfect singing.this is our art..good luck.

  • @wndckumari4554
    @wndckumari4554 3 ปีที่แล้ว +1

    නියමයි .තෙරැවන්සරනයි