ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Love this togetherness. All of you have done a great job. So so proud of you Kanchi! 😊♥️
Thank you very much for being a great support for my musical journey Aiya 💌 Lots of love 💖
Nice Song. Kanchi. You are So amazing Singer. So proud of you! ❤😘
Q@@KanchanaAnuradhi
අක්කී ගොඩක් ලස්සනයි අනේ💖
@@KanchanaAnuradhiඔයා සතුටින් ද ඉන්නේ ජීවිතේ..මන් අහන්නේතෘප්තිමත් පිරුණු ගතියකින් පිරිලා ගිහින් ද ඉන්නේ ජීවිතේ.
මං දැකපු ලස්සනම ආදරණීයම ගායිකාව😍 සුරංගනාවියක් පාර වැරදිලා මෙහෙට ඇවිත් වගේ ❤😇 හරිම ලස්සනයි කංචි.....😍🎧 ඒ voice එක ඇත්තටම භාවනාවක් 🥺❤🥰
💌
Mongol d yakoo 😂
ලංකාවේ මැණිකක්.. ! සුබ පැතුම් !💐💐💐💐
❤️
❤️😘
හැම Instrument Player කෙනෙක්ටම Vocalist කෙනෙක්ටම Audio Engineer / DOP කෙනෙක්ටම මාගේ ආචාරය... බලාපොරොත්තු සුන්වූ රටක ඉන්න ජාත්‍යන්තර පට්ට වැඩ්ඩො ටික ❤❤🙏🙏🙏🎻🎼
ආසම හඩ ❤❤❤ අපේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ,රටට ඔයා වස්තුවක් නංගි.❤❤❤❤
හරිම නිරහන්කාර ගායිකාවක් දවසක් ගම්පහ hospital එහෙකදි මගෙ දුව එක්ක foto එකක් අරන් හරිම නිරහන්කාරව අපි එක්ක කතාකලේ තෙරුවන් සරනින් ඔයා යන ඉදිරි ගමන යන්න ආශිර්වාද දුව
❤
ඉන්දියාවේ coke studio වගේ මේ වගේ තියන ඕන තරම් music programs බලද්දි හිත හිත හිටියෙ අපේ රටෙත් මේ වගේ music concept එකක් තිබුනනම් කියල.මේක දැක්කට පස්සෙ ඒ හිනේ හැබැ උනා වගේ දැනුනා.all the vide orchestra එකට.මේ වැඩේ දිගටම කරන් යන්න❤❤❤
❤❤@@KanchanaAnuradhi
කුනාටුවක අසු වී නැහැ ඔබේ රුව එන්න එන්නම ගීත ලොවේ දිදුලනවා ඔබේ රුව ආදරෙයි කෙල්ලේ ලස්සනයි
උදුරාවී ගීතයට නව වර්ණයක්,නව විලාසයක් ගෙන දුන් අතිශය නිර්මාණශීලි ප්රයත්නයකි. විශ්වවිද්‍යාල සිසුන් වෑයම් කළ යුත්තේ මෙවැනි හරවත් සංගීත සම්ප්රදානයන් ඉදිරිපත් කිරීමටය. " The Vibe " මනරම්" ඔකේස්ට්රාමය " අත්දැකීමක්රසික සමූහයා වෙත ප්රදානය කර තිබෙනවා, තරිඳු වාද්දුව,දමිත් ශ්‍රී, සන්ජුල, ඇතුලු ඔකේස්ට්රාවේ හතළිස් පස් දෙනාටම ස්තූතියි. කාංචනා අනුරාඩි මේ මුහුදු සීමාව අතික්‍රමණය කර ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාව වෙත අවතීර්ණ විය යුතු කලාසපිරි තාරුකාවක් බව මා දුටුවේ මෙයට වසර කිහිපයකට පෙරයි. බාල, බොළද , හරසුන් නිර්මාණ සුලබව බිහිවන මේ යුගයේ කළ මේ විශිෂ්ට සංගීත සම්ප්රදානය පිළිබඳව කාංචනා අනුරාඩි දියනිය ඇතුලු සියලුදෙනාටම මගේ ප්‍රණාමය. - සම්පත් බණ්ඩාර -
කාංචනා අක්කි මං දැකපු ලස්සන ම සුරංගනාවිය ඔයා ඔයා මටත් ආදරේ නම් කෙමෙන්ට් එකක් දාන්න ❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතීයි හැමදාම වගේ ඔබේ වටිනා අදහස් මා වෙනුවෙන් දක්වනවාට 💖💖💖💖 @sampathbandara9165
වයලින් පාට් එක කොච්චර සුන්දරද කියන්නේ... ඒක වෙනම ලෙවල් එකක්❤❤
පංච කල්‍යානිය සිනාව රෑපය සියළු දෙයින් කෙල පැමිණී සුරංගනාවියක් ඔබ නම් . ආදරෙයි හැමදාත් කංචි ❤😍
💖
කලා ලොවේ දැකපු නිහතමානීම , සුන්දරම අහිංසකාවිය. හැමදාම ආදරෙයි ❤🧚✨🥺
හරිම ලස්සනයි .මියුරු සංගීත ය අහන් ඉන්න ආස හිතෙන ගායනාවක් .
මෑත කාලේ අපේ රටේ බිහිවූ ආකර්ෂණීයම ගීතයක් ! සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ අතිදක්ශයින් එකතු කරගෙන ඉදිරිපත් කිරීම විශිෂ්ටයි 👍
කන් මත්කරනා හඬ මාධූර්ය.. අතිශය සුන්දර වත කමල..දැහැන බිඳින්නාවූ කොමල උරුව..නිරායාසයෙන්ම සිත උදුරාවී..❤️❤️❤️
මං ආසම ගායිකාව ඔයා කාංචනා අක්කේ❤❤❤ ඔයාගේ voice එක මාර ලස්සනයි.❤❤❤
Musical Arrangement එක මගෙ අම්මෝ..... තනිකරම පිස්සුවක්...
Wow ඒකනම් වෙනම level එකක්.. ඇත්තටම ඔය රුව වගේම හඬත් කිසිදාක නොමැකෙන අමරණීය දෙයක් වේවි.. ආදරෙයි අක්කේ... ❤
කුණාටුවට හසු වී මගේ සිතඇඳී තිබේ නොමැකීම " ඔබේ " රුව අහ් හා " ඔබේ " රුව අහ් හා ✨ගොඩක් ආදරෙයි කංචි ♥️
ඒ Voice එකට පිස්සු වැටීමට හේතුවා තාමත් මා සොයමි ❤️🩹✨
මන් ඔයාට මාරම කැමතී අනූ අක්කී..ඇස්වහක් කටවහක් නෑ ඔයාගේ කටහඩ පුදුම ලස්සනයි..ඔයා ලස්සනම ලස්සන රපුන්සල් කෙනෙක්..හරිම ලස්සනයි ඔයා...ජේසු පිහිටයි අක්කී පරිස්සමෙන් ඉන්න
ඇහැටයි කණටයි රසේ කියන්නෙ මේවට.....ස්තුතියි සොයුරිය...
අපේ සංගීත ආයෝජනය ට අනාගත විශාරද කාන්චනා අනුරාධිගෙ ආගමන ය ගොඩාක් වටිනවා 🌹💗🌹
හැමදාමත්.ආදරෙයි.නංගියො.මගෙ.උණුසුම්.සුභ.පැතුම්.මම.දැකපු.සුන්දරම.ආදරණිය.දක්ෂ.ගායිකාව.ඔයා.මැණික.ආදරෙයි.හැමදාටමත්.ඉදිරි.කලා.කටයුතු.වලට.යහපත.පතා.මගෙ.ආශිර්වාදය.පතමි.තෙරුවන්.සරණයි.❤🎉
music arrangement එකේ ඉදන් ඔක්කෝම ලස්සනයි. කන්චිගේ වොයිස් එකත්. අපේ අයිලේ කරපු ලස්සන වැඩක්. ආඩම්බරයි කැම්පස් එක ගැන ❤️
I love your all songs ❤❤❤❤❤🌍🌍🌍🥰🥰😍😍😍
හරිම ලස්සනයි අක්කේ.....ඒ කටහඬ නම් බාවනාවක් වගේ...මේ සිංදුව මේ විදිහටත් ලස්සනයි අක්කේ...කියන්න වචන නෑ...ඒ තරමට ලස්සනයි...වෙනම ලෝකෙකට ගියා....තවත් මේවගේ ඒවා කරන්න අක්කට ශක්තියක් ලැබෙන්න ඕනේ...ආදරෙයි හැමදාමත් ❤
හරිම ලස්සනයි 🥺💗ආසම කටහඩක් 💫සුරනාගනාවියක් වගේ 🥰
කාංචනා අක්කා උදුරාවී release කරදා ඉදන් ගොඩාක් තැන්වල ඒ සිංදුව කිව්වා... ඒ හැමඑකක්ම ඇහුවා... ඒත් ඒවට වඩා මේක ගොඩාක් වෙනස්.... අද ඉදන් "උදුරාවී" සිංදුව අහනකොට හිතේ මේ රූපරාමු මැවෙයි... ❤❤
அழகான பாடல், அருமையான இசை, நேர்த்தியாக பாடியுள்ளீர்கள் அநுராதி. ❤ மனமார்ந்த பாராட்டுகள் 💐
❤❤❤❤
ලස්සනයි දුව ,තෙරුවන් සරනයි, ජය වේවා 👍👍👍👍👍
මාර ලස්සන කටහඩකුයි මාර ලස්සන ochestra එකකුයි❤ Good luck kanchana doni ❤❤
ලස්සනයි කාන්චී අක්කා මැනික❤
බොහම ස්තූතියි මේ අපූරු කලා නිර්මාණයට💐🌸💖✨
ඒක පට්ට music arrangement එකක්.❤
ඔයත් ලස්සනයි...voice එකත් ලස්සනයි ❤🥺😍
ඒ රසමුසුවට නම් කියන්න වචන නෑ.ඔබ සියලුදෙනාගේම මේ කැපවීම ගැන ගොඩාක් සතුටුයි. මොකද මාත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු විද්‍යාර්ථියෙක් නිසා.සැමදෙනාටම ජය ❤
තරිඳු මගෙන් සුබපැතුම් යහලුවේ. හිතේ තිබෙන සියලු පැතුම් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
මාරම talent එකක්❤❤❤❤❤බුදුසරණයි
❤❤ man asama gaykava kanchi akka
❤❤❤❤❤ ඒ කට හඩට වශී වෙනවා❤❤❤❤
Man asama gayikawa good luck oy widiytm issarahatath lassana songs apita denna akki♥️♥️♥️♥️
මාරම ලස්සනයි අක්කි ඇග හිරිකඩු පිපුනා ඒ තරම් ලස්සනයි අක්කියා.. අක්කිගේ ගම් පලාතේම ගායිකාවක් විම ගැන මට හරිම ආඩම්බරයක් අක්කි..ඉදිරියටම යන්න අක්කි බුදුසරණයි ❤❤❤❤🎉🎉
හරිම ලස්සනයි . මිහිරියි . කන්කලුයි. සුභ අනාගතයක් . 👍💞👍💞
කිසිම ලොකු කමක් නැති හරි නිහතමානි ගායිකාවක් අක්කෙ ඔයා මන් ගොඩක් ආදරෙයි ඔයාට ❤🥰😍🥺 කටහඩ වගේමත් ගොඩක් ලස්සනයි ඔයා
❤❤ ane akki oyage voice eka nam bawanawak wage.marama lassanai. Oyath godak lassanai ❤❤
කන්චි අක්කි මට වයස 13 යි මුලින්ම ඔයාගේ සින්දු අහපු දවසේ ඉදන් කැමති ඔයාට ආදරෙයි අක්කි මැණික❤❤❤❤❤❤😊
Tudu , මා හදේ ඔබේ රුව නොමැකේ අයේ ❤😘
Aththata akki Oyanam suranganawiyakma thamai❤❤❤❤❤❤❤
Wow...හරිම ලස්සනයි ..ඔයත් ලස්සනයි ❤️... ඔයාගේ හිනාවත් ලස්සනයි ❤️ ඔයාගේ සිංදුත් ලස්සනයි ... ❤️❤️❤️🎵🎶 🎉 සුබ පැතුම් ඔයාට කාන්චනා අනුරාදි 🎶🎵🎉❤🎉❤....
ආසම හඬක්...හරිම ලස්සනයි අක්කේ....❤️😘
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඔයාගෙ සින්දු...❤❤❤
අනේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනම් මං ආසම සින්දුවක් ආසාම ගායිකාව🥺❤️😘🌹
හරිම ලස්සනයි අක්කි ඒ කටහඩ භාවනාවක් වගේ
මගේ ආසම ගායිකාව ඔයා අක්කී♥️♥️ මේ සින්දුව මේ විදිහටත් හරිම ලස්සනයි ❣️ ඉතින් අක්කියෝ ඔයාගෙන් ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ බලාපොරොත්තුවෙන් ඉන්නවා...♥️♥️♥️
කාංචනායි ඒයාගේ කටහඩයි ඒන්න ඒන්නම ලස්සන වෙනෝ 🥰😘
වාව් වාව් නියමයි නියමයි ලස්සනයි අනුරාධි ලස්සනයි වොයිස් වගේම ❤ නර්තනය ඉහලිම්ම වාව්🎉
මා හදේ ඔබේ රුව නොමැකේ ආයේ 🥺💗✨️ Best kanchana akki
Love u Kanchi nanga.....❤️ best wishes for musical journey ...❤️
My fav..singer🥰 Kanchi akki♥
Jothigen passe nuuthana jothi nubai nangi kaanchanaa anurudhdi 🎉🎉🎉🎉 jaya weewa nubata
ගායිකාවන්ගෙන් ලස්සනම වරලස හිමි ඔයාටයි,කවදාවත් කොන්ඩෙට මොකුත්ම කරන්නෙපා❤
❤❤❤ konde kapuwoth balagenai...💐
අනේ ඔයා ගොඩක් ලස්සනයි ඒවගේම ලස්සනට සින්දුත් කියනවා කියන්න වචන නැහැ ඔයාට ගොඩක් ආදරෙයි සුරංගනාවියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාර ලස්සන voice එකක් සුපිරි අක්කේ සිංදුව ❤
ඒ කටහඬ නම් තනිකරම භාවනාවක් අක්කි ☺️💜️💜️💜️
Wow akke oyage katahada nam pissuwak❤❤..katahada wagema oyath godaak lassani 😍😍
මේ වගේ Voice එකක් මන් නම් කොහෙවත් අහලා නෑ 😒♥️ මට හිතන දේ වචන වලට පරිවර්තනය කරන්න බෑ එච්චරම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
ගොඩාක් ලස්සනයි කාන්චනා අක්කා. ❤❤
ඇත්තටම ඔයාගෙ හඩ රෑපය මෙ හැමදෙකින්ම එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤️😩
ලස්සනයි ..දුව...❤❤❤❤❤
අක්කියෝ ඔයාගේ voice එක නම් තනිකර භාවනාවක්❤
Wow wow wow ඒකනම් පිස්සුවක්.. ❤
මම ආසම ගායිකාවක් ❤
කටහඩයි,නැටුමයි,අක්කායි මර ලස්සනයි.. so so very beautiful akkiii😍😍😍💖
අනේ හරිම ලස්සනයි කංචි අක්කියෝ..❤ ආදරෙයි හැමදාමත්❤ ඔයා හරිම ලස්සනයි අක්කියෝ...❤❤
ඇත්තමයි ඔයත් ලස්සනයි.. වැඩෙත් ලස්සනයි .. ජය වෙවා කංචි.. තබ්ලා ගහන සෙට් එක දැක්කම මටත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා....
Wow💕😍Akki hrima lassanaiමං ආසම හදවතේ ගායිකාව 💕
නංගී ඔයා මේ වගේ ඇදුම් අදින්න ලස්සනයි මෙහෙම ❤️❤️❤️
ආසම කෙනෙක්ගෙන් ආසම සිංදුවක්❤❤❤😢
මාරම ලස්සනයි අක්කී මැනික ❤😍
හරිම ලස්සනයි අක්කි💖💖🥰🥰💖💖🌼
ඔයා වගේම ඔයාගෙ සිංදුත් ලස්සනයි ❤❤❤❤
My fav singer ❤ kanchi akki ❤
අනේ අක්කි ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤😘😘😘🥹🥹🥹🥹
Live එකත් බැලුවා සින්දුවත් ඇහුවා ❤❤ සුපිරියක් අක්කේ 🎉🎉 සුබ පැතුම්
මමත් ආසම ගායිකාව මේ❤❤ ආදරෙයි
උඳුරාවී... 🥀 හදවත වශී කරගත්ත සිංදුව
හරී ලස්සනයි මම ආසම ගායිකාව❤
හරිම ලස්සනයි ❤❤❤❤
Harima Lassanayi ekanam
අම්මෝ පිස්සුවක් akkiyooooo ❤❤❤❤❤
මගේ හදේ ඔබේ රුව කවදාවත් මැකෙන්නේ නැහැ ❤❤
හැමදාම වගේ අදත් ලස්සනයි.❤
Mage asama gayikawak ❤❤Hrima lassani oyt oyg katahadath lassaniiiii ❤❤
ඉන්දියන් indoor musical එකක් වගේ.මාරම ලස්සනයි...❤❤❤❤GOOD LUCK.....🎉🎉🎉
සෞන්දර්ය සරසවිය මේ තත්වයට ගන්න එදා සිට කැපකිරීම් කළ සියලු දෙනා මේවා දැකලා හදවතින්ම සතුටු වෙයි.ආඩම්බරයි අපේ නව පරපුර පිළිබඳව ❤❤❤🎉
Wow ............... හරිම මිහිරි කටහඬක් ලංකාවේ ඉන්න වටින වස්තුවක් ඔයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤
Mama rasa vidapu hodama sangitha banda wadanaya ,gayanya❤❤🎉
Wow ඒක ලස්සනයි නංගී ❤🎉
මාරම ලස්සනයි , කියන්න වචන නෑ...🥰❤️😍
Love this togetherness. All of you have done a great job. So so proud of you Kanchi! 😊♥️
Thank you very much for being a great support for my musical journey Aiya 💌 Lots of love 💖
Nice Song. Kanchi. You are So amazing Singer. So proud of you! ❤😘
Q@@KanchanaAnuradhi
අක්කී ගොඩක් ලස්සනයි අනේ💖
@@KanchanaAnuradhiඔයා සතුටින් ද ඉන්නේ ජීවිතේ..මන් අහන්නේ
තෘප්තිමත් පිරුණු ගතියකින් පිරිලා ගිහින් ද ඉන්නේ ජීවිතේ.
මං දැකපු ලස්සනම ආදරණීයම ගායිකාව😍 සුරංගනාවියක් පාර වැරදිලා මෙහෙට ඇවිත් වගේ ❤😇 හරිම ලස්සනයි කංචි.....😍🎧 ඒ voice එක ඇත්තටම භාවනාවක් 🥺❤🥰
💌
Mongol d yakoo 😂
ලංකාවේ මැණිකක්.. ! සුබ පැතුම් !💐💐💐💐
❤️
❤️😘
හැම Instrument Player කෙනෙක්ටම Vocalist කෙනෙක්ටම Audio Engineer / DOP කෙනෙක්ටම මාගේ ආචාරය... බලාපොරොත්තු සුන්වූ රටක ඉන්න ජාත්‍යන්තර පට්ට වැඩ්ඩො ටික ❤❤🙏🙏🙏🎻🎼
ආසම හඩ ❤❤❤ අපේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ,රටට ඔයා වස්තුවක් නංගි.❤❤❤❤
💌
හරිම නිරහන්කාර ගායිකාවක් දවසක් ගම්පහ hospital එහෙකදි මගෙ දුව එක්ක foto එකක් අරන් හරිම නිරහන්කාරව අපි එක්ක කතාකලේ තෙරුවන් සරනින් ඔයා යන ඉදිරි ගමන යන්න ආශිර්වාද දුව
❤
ඉන්දියාවේ coke studio වගේ මේ වගේ තියන ඕන තරම් music programs බලද්දි හිත හිත හිටියෙ අපේ රටෙත් මේ වගේ music concept එකක් තිබුනනම් කියල.මේක දැක්කට පස්සෙ ඒ හිනේ හැබැ උනා වගේ දැනුනා.all the vide orchestra එකට.මේ වැඩේ දිගටම කරන් යන්න❤❤❤
❤
❤❤@@KanchanaAnuradhi
කුනාටුවක අසු වී නැහැ ඔබේ රුව එන්න එන්නම ගීත ලොවේ දිදුලනවා ඔබේ රුව ආදරෙයි කෙල්ලේ ලස්සනයි
උදුරාවී ගීතයට නව වර්ණයක්,
නව විලාසයක් ගෙන දුන් අතිශය නිර්මාණශීලි ප්රයත්නයකි. විශ්වවිද්‍යාල සිසුන් වෑයම් කළ යුත්තේ මෙවැනි හරවත් සංගීත සම්ප්රදානයන් ඉදිරිපත් කිරීමටය. " The Vibe " මනරම්
" ඔකේස්ට්රාමය " අත්දැකීමක්
රසික සමූහයා වෙත ප්රදානය කර තිබෙනවා, තරිඳු වාද්දුව,
දමිත් ශ්‍රී, සන්ජුල, ඇතුලු ඔකේස්ට්රාවේ හතළිස් පස් දෙනාටම ස්තූතියි.
කාංචනා අනුරාඩි මේ මුහුදු සීමාව අතික්‍රමණය කර ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාව වෙත අවතීර්ණ විය යුතු කලා
සපිරි තාරුකාවක් බව මා දුටුවේ මෙයට වසර කිහිපයකට පෙරයි. බාල, බොළද , හරසුන් නිර්මාණ සුලබව බිහිවන මේ යුගයේ කළ මේ විශිෂ්ට සංගීත සම්ප්රදානය පිළිබඳව කාංචනා අනුරාඩි දියනිය ඇතුලු සියලු
දෙනාටම මගේ ප්‍රණාමය.
- සම්පත් බණ්ඩාර -
කාංචනා අක්කි මං දැකපු ලස්සන ම සුරංගනාවිය ඔයා ඔයා මටත් ආදරේ නම් කෙමෙන්ට් එකක් දාන්න ❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතීයි හැමදාම වගේ ඔබේ වටිනා අදහස් මා වෙනුවෙන් දක්වනවාට 💖💖💖💖 @sampathbandara9165
වයලින් පාට් එක කොච්චර සුන්දරද කියන්නේ... ඒක වෙනම ලෙවල් එකක්❤❤
පංච කල්‍යානිය සිනාව රෑපය සියළු දෙයින් කෙල පැමිණී සුරංගනාවියක් ඔබ නම් . ආදරෙයි හැමදාත් කංචි ❤😍
💖
කලා ලොවේ දැකපු නිහතමානීම , සුන්දරම අහිංසකාවිය. හැමදාම ආදරෙයි ❤🧚✨🥺
හරිම ලස්සනයි .මියුරු සංගීත ය අහන් ඉන්න ආස හිතෙන ගායනාවක් .
මෑත කාලේ අපේ රටේ බිහිවූ ආකර්ෂණීයම ගීතයක් ! සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ අතිදක්ශයින් එකතු කරගෙන ඉදිරිපත් කිරීම විශිෂ්ටයි 👍
කන් මත්කරනා හඬ මාධූර්ය..
අතිශය සුන්දර වත කමල..
දැහැන බිඳින්නාවූ කොමල උරුව..
නිරායාසයෙන්ම සිත උදුරාවී..❤️❤️❤️
💖
මං ආසම ගායිකාව ඔයා කාංචනා අක්කේ❤❤❤ ඔයාගේ voice එක මාර ලස්සනයි.❤❤❤
Musical Arrangement එක මගෙ අම්මෝ..... තනිකරම පිස්සුවක්...
Wow ඒකනම් වෙනම level එකක්.. ඇත්තටම ඔය රුව වගේම හඬත් කිසිදාක නොමැකෙන අමරණීය දෙයක් වේවි.. ආදරෙයි අක්කේ... ❤
💌
කුණාටුවට හසු වී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
" ඔබේ " රුව අහ් හා
" ඔබේ " රුව අහ් හා ✨
ගොඩක් ආදරෙයි කංචි ♥️
💌
ඒ Voice එකට පිස්සු වැටීමට හේතුවා තාමත් මා සොයමි ❤️🩹✨
මන් ඔයාට මාරම කැමතී අනූ අක්කී..ඇස්වහක් කටවහක් නෑ ඔයාගේ කටහඩ පුදුම ලස්සනයි..ඔයා ලස්සනම ලස්සන රපුන්සල් කෙනෙක්..හරිම ලස්සනයි ඔයා...ජේසු පිහිටයි අක්කී පරිස්සමෙන් ඉන්න
ඇහැටයි කණටයි රසේ කියන්නෙ මේවට.....ස්තුතියි සොයුරිය...
අපේ සංගීත ආයෝජනය ට අනාගත විශාරද කාන්චනා අනුරාධිගෙ ආගමන ය ගොඩාක් වටිනවා 🌹💗🌹
💌
හැමදාමත්.ආදරෙයි.නංගියො.මගෙ.උණුසුම්.සුභ.පැතුම්.මම.දැකපු.සුන්දරම.ආදරණිය.දක්ෂ.ගායිකාව.ඔයා.මැණික.ආදරෙයි.හැමදාටමත්.ඉදිරි.කලා.කටයුතු.වලට.යහපත.පතා.මගෙ.ආශිර්වාදය.පතමි.තෙරුවන්.සරණයි.❤🎉
❤
music arrangement එකේ ඉදන් ඔක්කෝම ලස්සනයි. කන්චිගේ වොයිස් එකත්. අපේ අයිලේ කරපු ලස්සන වැඩක්. ආඩම්බරයි කැම්පස් එක ගැන ❤️
❤
I love your all songs ❤❤❤❤❤🌍🌍🌍🥰🥰😍😍😍
හරිම ලස්සනයි අක්කේ.....ඒ කටහඬ නම් බාවනාවක් වගේ...මේ සිංදුව මේ විදිහටත් ලස්සනයි අක්කේ...කියන්න වචන නෑ...ඒ තරමට ලස්සනයි...වෙනම ලෝකෙකට ගියා....තවත් මේවගේ ඒවා කරන්න අක්කට ශක්තියක් ලැබෙන්න ඕනේ...ආදරෙයි හැමදාමත් ❤
💌
හරිම ලස්සනයි 🥺💗
ආසම කටහඩක් 💫
සුරනාගනාවියක් වගේ 🥰
කාංචනා අක්කා උදුරාවී release කරදා ඉදන් ගොඩාක් තැන්වල ඒ සිංදුව කිව්වා... ඒ හැමඑකක්ම ඇහුවා... ඒත් ඒවට වඩා මේක ගොඩාක් වෙනස්.... අද ඉදන් "උදුරාවී" සිංදුව අහනකොට හිතේ මේ රූපරාමු මැවෙයි... ❤❤
💌
அழகான பாடல், அருமையான இசை, நேர்த்தியாக பாடியுள்ளீர்கள் அநுராதி. ❤ மனமார்ந்த பாராட்டுகள் 💐
💌
❤❤❤❤
ලස්සනයි දුව ,තෙරුවන් සරනයි, ජය වේවා 👍👍👍👍👍
මාර ලස්සන කටහඩකුයි මාර ලස්සන ochestra එකකුයි❤ Good luck kanchana doni ❤❤
ලස්සනයි කාන්චී අක්කා මැනික❤
බොහම ස්තූතියි මේ අපූරු කලා නිර්මාණයට💐🌸💖✨
ඒක පට්ට music arrangement එකක්.❤
ඔයත් ලස්සනයි...voice එකත් ලස්සනයි ❤🥺😍
❤
ඒ රසමුසුවට නම් කියන්න වචන නෑ.ඔබ සියලුදෙනාගේම මේ කැපවීම ගැන ගොඩාක් සතුටුයි. මොකද මාත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු විද්‍යාර්ථියෙක් නිසා.සැමදෙනාටම ජය ❤
💌
තරිඳු මගෙන් සුබපැතුම් යහලුවේ. හිතේ තිබෙන සියලු පැතුම් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
❤
මාරම talent එකක්❤❤❤❤❤
බුදුසරණයි
❤❤ man asama gaykava kanchi akka
❤❤❤❤❤ ඒ කට හඩට වශී වෙනවා❤❤❤❤
Man asama gayikawa good luck oy widiytm issarahatath lassana songs apita denna akki♥️♥️♥️♥️
මාරම ලස්සනයි අක්කි ඇග හිරිකඩු පිපුනා ඒ තරම් ලස්සනයි අක්කියා.. අක්කිගේ ගම් පලාතේම ගායිකාවක් විම ගැන මට හරිම ආඩම්බරයක් අක්කි..ඉදිරියටම යන්න අක්කි බුදුසරණයි ❤❤❤❤🎉🎉
හරිම ලස්සනයි . මිහිරියි . කන්කලුයි. සුභ අනාගතයක් . 👍💞👍💞
කිසිම ලොකු කමක් නැති හරි නිහතමානි ගායිකාවක් අක්කෙ ඔයා මන් ගොඩක් ආදරෙයි ඔයාට ❤🥰😍🥺 කටහඩ වගේමත් ගොඩක් ලස්සනයි ඔයා
💌
❤❤ ane akki oyage voice eka nam bawanawak wage.marama lassanai. Oyath godak lassanai ❤❤
කන්චි අක්කි මට වයස 13 යි මුලින්ම ඔයාගේ සින්දු අහපු දවසේ ඉදන් කැමති ඔයාට ආදරෙයි අක්කි මැණික❤❤❤❤❤❤😊
❤
Tudu , මා හදේ ඔබේ රුව නොමැකේ අයේ ❤😘
Aththata akki Oyanam suranganawiyakma thamai❤❤❤❤❤❤❤
❤
Wow...හරිම ලස්සනයි ..
ඔයත් ලස්සනයි ❤️... ඔයාගේ හිනාවත් ලස්සනයි ❤️ ඔයාගේ සිංදුත් ලස්සනයි ... ❤️❤️❤️🎵🎶
🎉 සුබ පැතුම් ඔයාට කාන්චනා අනුරාදි 🎶🎵🎉❤🎉❤....
ආසම හඬක්...හරිම ලස්සනයි අක්කේ....❤️😘
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඔයාගෙ සින්දු...❤❤❤
අනේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනම් මං ආසම සින්දුවක් ආසාම ගායිකාව🥺❤️😘🌹
හරිම ලස්සනයි අක්කි ඒ කටහඩ භාවනාවක් වගේ
මගේ ආසම ගායිකාව ඔයා අක්කී♥️♥️ මේ සින්දුව මේ විදිහටත් හරිම ලස්සනයි ❣️ ඉතින් අක්කියෝ ඔයාගෙන් ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ බලාපොරොත්තුවෙන් ඉන්නවා...♥️♥️♥️
❤
කාංචනායි ඒයාගේ කටහඩයි ඒන්න ඒන්නම ලස්සන වෙනෝ 🥰😘
වාව් වාව් නියමයි නියමයි ලස්සනයි අනුරාධි ලස්සනයි වොයිස් වගේම ❤ නර්තනය ඉහලිම්ම වාව්🎉
මා හදේ ඔබේ රුව නොමැකේ ආයේ 🥺💗✨️ Best kanchana akki
Love u Kanchi nanga.....❤️ best wishes for musical journey ...❤️
My fav..singer🥰
Kanchi akki♥
Jothigen passe nuuthana jothi nubai nangi kaanchanaa anurudhdi 🎉🎉🎉🎉 jaya weewa nubata
ගායිකාවන්ගෙන් ලස්සනම වරලස හිමි ඔයාටයි,කවදාවත් කොන්ඩෙට මොකුත්ම කරන්නෙපා❤
💌
❤❤❤ konde kapuwoth balagenai...💐
අනේ ඔයා ගොඩක් ලස්සනයි ඒවගේම ලස්සනට සින්දුත් කියනවා කියන්න වචන නැහැ ඔයාට ගොඩක් ආදරෙයි සුරංගනාවියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාර ලස්සන voice එකක් සුපිරි අක්කේ සිංදුව ❤
ඒ කටහඬ නම් තනිකරම භාවනාවක් අක්කි ☺️💜️💜️💜️
❤
Wow akke oyage katahada nam pissuwak❤❤..katahada wagema oyath godaak lassani 😍😍
මේ වගේ Voice එකක් මන් නම් කොහෙවත් අහලා නෑ 😒♥️
මට හිතන දේ වචන වලට පරිවර්තනය කරන්න බෑ එච්චරම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
ගොඩාක් ලස්සනයි කාන්චනා අක්කා. ❤❤
ඇත්තටම ඔයාගෙ හඩ රෑපය මෙ හැමදෙකින්ම එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤️😩
ලස්සනයි ..දුව...❤❤❤❤❤
අක්කියෝ ඔයාගේ voice එක නම් තනිකර භාවනාවක්❤
Wow wow wow ඒකනම් පිස්සුවක්.. ❤
මම ආසම ගායිකාවක් ❤
කටහඩයි,නැටුමයි,අක්කායි මර ලස්සනයි.. so so very beautiful akkiii😍😍😍💖
අනේ හරිම ලස්සනයි කංචි අක්කියෝ..❤ ආදරෙයි හැමදාමත්❤ ඔයා හරිම ලස්සනයි අක්කියෝ...❤❤
❤
ඇත්තමයි ඔයත් ලස්සනයි.. වැඩෙත් ලස්සනයි .. ජය වෙවා කංචි.. තබ්ලා ගහන සෙට් එක දැක්කම මටත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා....
Wow💕😍
Akki hrima lassanai
මං ආසම හදවතේ ගායිකාව 💕
නංගී ඔයා මේ වගේ ඇදුම් අදින්න ලස්සනයි මෙහෙම ❤️❤️❤️
ආසම කෙනෙක්ගෙන් ආසම සිංදුවක්❤❤❤😢
මාරම ලස්සනයි අක්කී මැනික ❤😍
හරිම ලස්සනයි අක්කි💖💖🥰🥰💖💖🌼
ඔයා වගේම ඔයාගෙ සිංදුත් ලස්සනයි ❤❤❤❤
My fav singer ❤ kanchi akki ❤
අනේ අක්කි ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤😘😘😘🥹🥹🥹🥹
Live එකත් බැලුවා සින්දුවත් ඇහුවා ❤❤ සුපිරියක් අක්කේ 🎉🎉 සුබ පැතුම්
මමත් ආසම ගායිකාව මේ❤❤ ආදරෙයි
උඳුරාවී... 🥀 හදවත වශී කරගත්ත සිංදුව
හරී ලස්සනයි මම ආසම ගායිකාව❤
හරිම ලස්සනයි ❤❤❤❤
Harima Lassanayi ekanam
අම්මෝ පිස්සුවක් akkiyooooo ❤❤❤❤❤
මගේ හදේ ඔබේ රුව කවදාවත් මැකෙන්නේ නැහැ ❤❤
හැමදාම වගේ අදත් ලස්සනයි.❤
Mage asama gayikawak ❤❤
Hrima lassani oyt oyg katahadath lassaniiiii ❤❤