Coke Red | Featured by Bachi Susan & Kanchana Anuradhi | 2021-03-20 | Rupavahini Musical Programme
ฝัง
- เผยแพร่เมื่อ 26 ก.ค. 2024
- #RED #RupavahiniMusical #Rupavahini #CokeRed
Coke Red | Featured by Bachi Susan & Kanchana Anuradhi | 2021-03-20 | Rupavahini Musical Programme
Coke RED - Turn Up Your Rhythm
Music : Sarith - Surith and the NEWS
Episode -06 Line Up
00:00 Start
00:06 Introduction
01:27 උදුරාවී - කාංචනා අනුරාධි / සරිත් - සුරිත් සමග නිවුස්
05:26 හදුනාගත්තොත් ඔබ මා... / සඳකැන් දහරින් / හිමින් සැරේ පියාවිදා / දූවිලි / උදුම්බරා - කාංචනා අනුරාධි
11:42 Discussion
16:36 හිත හිරිවටුනා දෝ... / සරත් සඳේ රැයක / බඹර නාදේ / විසේකාරි - බාචී සුසාන් / කාංචනා අනුරාධි
23:08 චන්න කින්නරාවී - බාචී සුසාන්
27:45 Discussion
30:56 ආශාවෝ - බාචී සුසාන්
34:47 Brake
35:23 Attention (Charlie Puth) / නුරාවී දෑස ගස්සා / She Guy (Dina King) / සංසාර සිහිනේ Sinhala Marsh up - සරිත්-සුරිත් නිවුස්
40:31 Sultan of Swings (Dire Straits) Sarith - Surith and the News
47:48 Next Episode Comming Preview....
49:13 Progamme End
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official TH-cam Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes - บันเทิง
බාචි නම් පිස්සුවක් ❤️
බාචිව ගේනකල් තමයි බලන් හිටියේ 😍
Super super
Background music it's best
Good luck band 👍
ඒ voice එක ගැම්මක් තමා බාචී අයියා ❤️ අදටත් ආසම voice වලින් එකක් 😍
මාරම voice එක ආසම singer kenek thama බාචී සුසාන් ❤️
අනිවාර්යයෙන්
Recording එක මොකක්ද ලයිව් එක මොකක්ද කියලා අහන් ඉදලානම් හොයන්නම බෑ... බලන්නෙ නැතුව... පට්ටයි ඔයානම් කාංචනා..😍😍 බෑන්ඩ් එකත් මරු..... හැමෝටම ඔය හැකියාව පිහිටන්නේ නෑ... ඔයත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි ... ගායිකාවකට ඔබින රැව... ඉස්සරහටත් උදුරාවී වගේ ලස්සන නිර්මාණ කරන්න. 😍😍 බාචි අයියා ඔයා..... මුකුත් නොකියා ඉන්නම් කියන්න වචන නෑ.. ඔයාගෙ ටැලන්ට් එක.. දෙන්නටම ජයවේවා.. 😍😍 බුදු සරණයි...!!!!
වොයිස්නම් හඩ නම් ගායනය නම් බාච් ❤👍
පට්ට අප්පා... ඕනෙම වසකට හරි යන විදිහට බෑන්ඩ් එක PLAY කරන්නෙ . බාචිට මම හැමදාමත් ආදරෙයි. කාන්චනාත් සපිරි. හැම දේටම වඩා බෑන්ඩ් එක පට්ට. නියම කොල්ලෝ සෙට් එක. ගොඩාක් ආදරෙයි හැමෝටම. සුබ අනාගතයක් ඔයාල සියලු දෙනාටම. රුපවහියටත් මගේ හද පිරි ප්‍රණාමය. හැම දේම හොඳයි, ලස්සනයි. 😍😍
Kancuuu ♥️ bachi aiya ♥️
❤️
❤
Ah Akki❤❤😊
විසේකාරී කාන්චිගේ voice එකෙන් අම්මෝ භාවනාවක්...❤❤♥♥😎😎
කාංචනා අනුරාධි කියන්නේ කලාතුරකින් පිහිටන හැකියාවක් ඇති ගායිකාවක්. ඇත්තටම එයාගේ හැකියාවට සහ performance එකට මම addict වෙලා ඉන්නව කීවොත් හරි...❤️🌷❤️🌷❤️🌷❤️🎤🥰
Mucik welata addict wunata Kam Naha, a .Baha.
කාංචනා ඉන්දිකා උපමාලි වගෙ දක්ෂයි. හැඩත් ඒ වගෙ.
පිනට පිහිටපු කටහඬක් තමයි බාචි කියන්නෙ වටිනාකමක් අගයක් දෙන්න බෑ ඒකට ඒ තරම් වටිනව
අයෙමත් සංගීතේට ලව් කලේ උබලා නිසයි පොඩ්ඩෝ.... ♥️♥️♥️
කාංචනා/ බාචි මික්ස් එක පට්ටම ☺️♥️👏
කාංචනා කිව්ව අනිත් එකත් ඉක්මනට roo චැනල් එකට ඇඩ් කරන්න 😥
ලබන සතියත් සුපිරියක් තමා 😏🤩
News Band what a Backing..! Great Backing👍
Denngema voice ptta..duet wlta machin ma voice deka kanchana ❤️ Baachi 🥰💪
Sarith Surith & The News.... Perfect combination with Baachi & Kanchana..... Keep it up.... Heartiest Congratulations....
Bandපොඩ් කොල්ලන් පට්ටම පට්ටයි 💯💯🇱🇰❤️💯🙏
Baachi gena kiyanna deyak ne....patta supiri manussa kamak tiyenne...adath loku gaurawayak tiyene visista gayakayek....💖💖💖
කාංචී ❤️❤️❤️ ඔයා නිසාමයි බලන්නේ මේක.. concert එකකදී දකිනකම් ඉවසිල්ලක් නෑ..
දෙයියො කොහෙද මෙච්චරකල් හැංගිලා හිටියේ කාංචනා නංගි .❤️💖❤️
Thanks for this feeling...
Rupawahini...
Sarith surith
KANCHI
BACHI
😍💓
💕
@@raveenkanishka2437 🤝🤝
Me Anuhasda? 😊
Kanchana patta cute bachi aiyah patta looking, charith surith well perfomence😍😍😇
කංචි භාචි ඒක මරු ♥️
නිරහංකාර නිහතමානී කාංචනා නංගිට තවත් මෙ වගේ හොද ගීත නිර්මාණ අපි වෙනුවෙන් කිරීමට ලැබේවා 💐❤️
Paka thama
@@diledirisinghe5179 katada me hint eka gahawwe 😆😆🤪🤔🤔
😍😍
හොදම episode එක ආදරෙයි Red💗❤️❤️
Ammoo sarith surith nam fatta ❤
යුග ගීයකට සුපිරිම කටහඬවල් දෙකක් 💙💙
Mare...maru
💯☑️
Leed sarithda surithda kiyala danna. E voice ekath wenama brand ekak woww❤🥰🥰🥰 kanchana anuradige voice eka hammoo🙏🥰 bachi susange voice eka pissuwak🙏🙏
Niyamai niyamai niyamai niyamai ලස්සනයි ලස්සනයි 😂😂😂😂😂
ඒ වොයිස් දෙකේ මික්ස් එක 🤩
Bachi aiyage voice ek❣️❣️
කාංචිගෙ voice එක පිස්සුවක් ❤️🤗
Asama denna akama thana.aga hiriwatila yanawa balan iddi...❤️❤️❤️.a voice ❤️❤️❤️
Music ..ekai...kata hadai...සුපිරි සංකලනයක්....
හදුනාගත්තොත් ඔබ මා... / සඳකැන් දහරින් / හිමින් සැරේ පියාවිදා Best cover singing ever for ever
Nothing words to comment best preformens Anuradhi
Good job rupavahini 👌
Superb bachi aiya kanchana akka😍niyama combination ekak
Band eka superb👌✌👍
Wow! Kanchana amazing singing and the performance on Uduravi. And Bachi & Kanchana's singing no words to explain, so beautiful
Sarith Surith & the NEWS is the best upcoming youth band in SL😍😍❤❤🔥
අම්මො බාචිනම් පිස්සුවක් ❤
Bachi අයියෙ ඔයාගෙ voice එක ආගමක්.. කාංචනාගෙ vpice එක භාවනාවක්..❤❤🤗
සරිත් සුරිත්...සුපිරිම♥️
Bachi’s voice 🔥
Bro Bachi, Sarith+Surith & Rupavahini thank you so much very nice Musical programme!! Love u all!! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤️Stay Safer & Stronger🎶🇰🇼❤️
එක මරු මන් නම් හොල්මන් උනා😢😢😢❤❤
බාචී ඔය හඩ නම් මරු. ඔක කවදාවත් නැති වෙන්නේ නෑ. 💖🥺🔥
හම්මෝ හිරිගඩු පිපුණා 😍😍😍😍😍❤️❤️❤️
Studio එක තව ටිකක් ලස්සන කරලා ගත්තා නම් ඉන්දියන් coke studio එක වගේ. වැඩේට හරියනම band එක තෝරගෙන තියෙනවා. ❤
ආසම බෑන්ඩ් එකක් තමයි Sarith Surith News 👌❤️
සූන්දර මිනිසුන් ❤❤👌
සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!!💐❤️💐❤️💐❤️💐
Awanda adare susumak thiyala ♥️♥️👍👍kanchana&bachi
Man kamathima gaikawa thamai kanchana akki. Adarei hamadamath
දෙන්න ගෙම කට හඩ වල් දෙලනම් පට්ට.යුග ගායනයලට ගැලපෙනම දෙන්නා.දෙන්නටම සුබ පැතුම් ❤❤
අම්මෝ බාචී පිස්සුවක්. ඔයගේ හැකියව සුපිරි එකෙත් සුපිරි බාචී. ඒ ශබ්දය / කඩහඩ මරු ආයේ
(මම හිතන්නේ ඔයාටයි රූනිටයි තමා ඔයා ඇදීම ඒ ශබ්දය ගන්න පුලුවන් )
Next level
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒකනම් ඇත්ත යාලුවා .. මමත් ආසම ඒකට දෙන්නගෙම බාචිගෙනම් voice එකහ් පිස්සුවක් 😍🤩🤩😘😘
මේ සිංදුව ගහපු කෙනාටත් පිස්සු වගේ ඇති අනිවාර්යයි 🥳🥳💯
බාචි බ්‍රො ඹයා නම් ඉතිං කනට මීපැණි වගේ 💕
කොච්චර බැලුවත් එපා වෙන්නෑ මේකනම් , දැන් කී පාරක් බැලුවද කියලවත් මතක නෑ ඒ තරම් බැලුවා ❤️💪❤️
මොනා උනත් ලස්සන අලුත් වැටසටහනක් හැමදාම ජාතික රූපවාහිනිය එක්කම යි
කාන්චනා අනුරාධී...ඇත්තටම ලස්සන කටහඩක් එක්කම performance brilliant.. with bachi...ඔයා මාරම cooperative.. feelings..dancing and focusing, eye contact පට්ට color එකක් දුන්නා..කියන්න වචන නැ ඒ තරමටම අපූරුවට ඔයා ඒක කරා. ඔයා මෙච්චර දක්ෂයි කියලා මට දැනුනෙ අද...all the best..සුභපතනවා..ඕකම තියාගන්න..
Kanchana මරු නංගී
කාන්චනා හා බාචි එක් උනාම පට්ට සුසන්‍යෝගයක්🔥
Bachi and Kanchana....awesome combination 😍😍
Bachi is truly a talented singer.... no substitute for him....his voice and singing is unique. Fantastic job coke Red team.❤💯💥
Super supiri katahadak
උදුම්බරා හිනහෙනවා අන්තිම ගිටාර් පාට් එක සුප්පා💕
ඒක නම් ඇස් පියාගෙන අහන්න පුලුවන්
සිරා..එක නම් පට්ට...❤️🔥
Udumbara kicked ass, wow
බාචී. හ්ම්ම්ම්. කියන්න වචන නෑ දෙයියො. කනට මීපැනි දානව වගේ ඒ තරම් රසයක් ඒ වොයිස් එක. 💕
කාංචනා අනුරාධි...
ඔබ පුදුම වාසනාවන්තයි... සුන්දර රැවක් සේම සුන්දර අනන්‍යතාවයක් සහිත ඔබේ ගායන කෞෂල්‍ය රසික සිත් සතන් නැවුම් ලොවකට රැගෙන යන්නේ නිතැතින්...
සුභ පතනවා ඔබට සසර වාසනාවට ලැබුනු රැව සහ හඩ තව තවත් දීප්තිමත් කර සංගීතයේ නිම් වළලු පුළුල් කර දිගු ගමනක් යාමට සෙනෙහසින් - ත්‍රිවිධ රත්නයේ අනන්ත වු ගුණ බලයෙන් ...
චිරං ජයතු ඔබට...
සුප්පා. බාචී,කාංචනා බෑන්ඩ් එක ඔක්කොම පට්ට..බාචී ගේ කටහඩ සුපිරිපරි ඉතිරෙනවා..🤗🤗
බාචී අයියේ මේ නංගි එක්ක සොන්ග් එකක් කරන්න පුළුවනි නම් ඔයාගේ බඹර නාදේ සොන්ග් එක වගෙම හිට් එකක් වෙයි.
Aniwa
@@raveenkanishka2437 ekenma
Sooobeautiful.thaks borth performance.v.g.
දැකපු නිහතමානී ගායිකාවන් සුබ පැතුම් ලස්සනයි කට හඩ ❤❤👌
Paka thama
News+bachi+kanchana 👌🔥🔥perfect combination 👌
අම්මෝ ඒ රහ....
කාංචනා නංගී.. බාචී අයියා..
තව ඒ ලංකාවට ඉන්න අති දක්ශ ගායන දෙපලට සංගීතය කියන දේ හදවතට දැනෙන්න හැගෙන්න සංගීතය සපයපු සරිත්+සුරිත් ඔබ සියලු දෙනා අපේ පුංචි ලංකාවට සම්පතක්... 😍
බාචි 😍🔥🔥🔥❤❤❤
Mama eda idalma kanchanage voice ekaata patta adarei
@
Sri Lanka Rupavahini හැමදාමත් හදවතට දැනෙන දේවල් හැමදාමත් දුන්නා....
Patta dedaranawa coke red💥🔥✨
කාන්චනා 😍🙏
Beautifully sung by Bachi and kanchana.First time i wacthed this as i was out of the country for a long time .Band backed all songs so well and they seemed extremetly skillful .Well done guys
අම්බෝ බාචිනම් පිස්සුවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aniwa
Bachi aiya ❤️❤️❤️❤️❤️super voice
8:11 Blast ❤️🔥
Amazing 🌹🌹🌹🌹🌹❤❤
Hats off to everyone....bachi😍 kanchana🤩 news😎
So beautiful. Perfect combination from Bachi, Kanchana and the band. ❤️❤️❤️
Bachi super
Sadaken dahari... E song eka voice patta😍😍😍
මෙක ලයිව් සිංග් කරනවද ඔඩියො එකක් දාලද ❤️❤️❤️ ආසම බැන්ඩ් එකක් ❤️
සුපිරි balanna asawen hitiye ❤️❤️❤️thank u රූපවාහිනී ❤️❤️
Really beautiful 🤩
හදවතටම කියනවා 🙂❤️🩹
බාචි කියාන නමට් ආගමක්
Aththatama mama Kanchan Anuradi kiyana kena gana danagaththe voice eke Ridmika Mendis kiwwa song eken asai obagan danganna labimagana best of luck 👏👏💕🎤
BACHI.......... SUPERB TALENT................ AMAIZING
Best ever watched music program after "MANOHARI" on Rupahaini. Thanks to producer and team.
ආසම සෙට් එකෙන් එක වැඩසටහනක් මේ
Simply awesome!!
Thank you. ජාතික රූපවාහිනී....gdk lassana program ekak
Sirase Poddanta Puluwan eke Poddo denna Dan♥♥♥ ammoh loku 😎😎😎 eda wagema thamai superb..
Thaththath ahanna deyak nane quality wada thamai ithin podi kale idama dakke kare...♥💪❤😎😙😙😙
Kiyanna wachana na supiri ❤️🔥🇱🇰
Amazing ur smile kanchi.....
Unlike කරලා තියෙන්නේ විශාරද සෙට් එකක් වෙන්න ඇති මයේ හිතේ යකෝ මේවගේ එකකින් දැනෙන feeling එක දැනෙන්නේ නැත්තම් උබලා මනුස්සයෙක් වෙන්න බෑ යකෝ මේව තමා හදවතටම දැන්නෙන්නේ අම්මෝ ❤❤❤❤😘😘😘
🤣🤣🤣
@@dineshasanka8897 😁😁😁😁
Ow ekenma patta gon irisiyakara un tama