Line One Band Milton Mallawarachchi Non Stop Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @janakrishanthasilva2711
    @janakrishanthasilva2711 5 ปีที่แล้ว +417

    Our great respect for all great musicians who create these songs to us 🙏❣Milton Mallaewearacchi❣🙏❤

    • @krishangayantha5607
      @krishangayantha5607 5 ปีที่แล้ว +35

      Jana Krishantha Silva ayye uba gana kiyanna thiyenne kaalekin dakapu real waddek, adarei❤️

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 4 ปีที่แล้ว +16

      Superb brother ආදරෙයි ❤️

    • @hithuwakkaraya3073
      @hithuwakkaraya3073 ปีที่แล้ว

      @@krishangayantha5607 jjjuujuk yyykykjyykykukykkjykujyykyjykjykkyykj

    • @lokkats3462
      @lokkats3462 ปีที่แล้ว +3

      ​@@krishangayantha5607 yu

    • @pavithrasewwandi7252
      @pavithrasewwandi7252 ปีที่แล้ว +5

      Super voice ❤ 😎❤

  • @southernleader6605
    @southernleader6605 3 ปีที่แล้ว +114

    මේක තමයි අහපු මිල්ටන් සර්ගෙ ලස්සනම නන්ස්ටොප් එක ඇත්තමයි මාරම සනීපයක් දැනෙන්නෙ 2100දි අහන අය කෝ බලන්න

    • @CavemanCrafts
      @CavemanCrafts ปีที่แล้ว +1

      2100 - 2023 = 77
      Ammo

    • @dishankularathna3237
      @dishankularathna3237 7 หลายเดือนก่อน

      😂❤❤❤2550 dith ahamu bn

    • @Indikaindika-gl6vt
      @Indikaindika-gl6vt 2 หลายเดือนก่อน

      Apinm echarakal inna na😢😢😢 inna ayahari ahavi

  • @sameemmubarak
    @sameemmubarak 5 ปีที่แล้ว +693

    මිල්ටන් මල්ලවාරච්චි ජාති ජාතිත් නිවන් දකින්න ඕනේ මේ වගේ ආදරණිය රසාලිප්ත ගීත ගොන්නක් අපිට දායාද කලාට. යුග කියක්නම් මේ ගීත නියෝජනය කරනවාද දශක ගණනාවක් නොව මේ විශ්වය පවතින තුරාවට මේ ගී නොමියේවි .සුපිරි ගැයුමක් අහන ඉන්න ආස හිතෙන තරමට ඉදිරිපත් කලාට වර්තමානයේ තාරුණ්‍යයේ ඔබ සැමට ස්තුතියි

    • @janakrishanthasilva2711
      @janakrishanthasilva2711 5 ปีที่แล้ว +4

      💌

    • @susilananda8523
      @susilananda8523 5 ปีที่แล้ว +2

      ekanam atha

    • @sampathpremarathna
      @sampathpremarathna 5 ปีที่แล้ว +11

      එකපාරකි නිවන් දැක්කොත් ආයි උපදින්නෑ :D :D

    • @BBoRaLu
      @BBoRaLu 5 ปีที่แล้ว

      @@janakrishanthasilva2711 👍

    • @BBoRaLu
      @BBoRaLu 5 ปีที่แล้ว

      Jana uba supiri machan...

  • @shenalamarakoon6032
    @shenalamarakoon6032 5 ปีที่แล้ว +486

    පිස්සුවෙන් වගේ හැමදාම අහන්නේ මන් විතරද 🤪🤪❤️❤️❤️
    Line one 🔥🔥🔥

  • @jayanthagunasekara7445
    @jayanthagunasekara7445 4 ปีที่แล้ว +115

    මගේ වයස 67ක් පුතා ඔයා අපව අමුතුම ලොවකට ගෙන යනවා හඩත් සංගීතයත් හරියටම ගැලපෙනවා. ඔයපුතාගෙම ගීත කීපයක් සංගීතය විදින අයට රස විදින්නට උත්සාහයක් කලොත් ගොඩාක් හොඳයි.ඔබට සුබ අනාගතයක්

  • @chamaramihiranga
    @chamaramihiranga 2 ปีที่แล้ว +72

    රෑට ඇඳේ ඉඳන් , හෙඩ් සෙට් එකත් ගහගෙන මේකක් අහනවා කියන්නෙ ඉතින්. කියන්න වචන නෑ. 😍❤️❤️

  • @4starchannel967
    @4starchannel967 5 ปีที่แล้ว +138

    BAND කියන්නේ මෙන්න මේවට.. අහපු වාරගණන කියන්න බැරිතරම්. singing, playing, Sound balance හැමදෙයක්ම perfect. මිල්ටන් මල්ලවාරච්චි ගේ පුතාටවත්, මුණුබුරාටවත් මේවගේ ලස්සන වැඩක් කරන්න බැරිඋනා. මිල්ටන් මල්ලවාරච්චි ගේ ලස්සන Songs වලින් මේවගේ CD Album දෙනවද අපිට.

  • @letsseenow6379
    @letsseenow6379 5 ปีที่แล้ว +309

    මේ සංගීතය ජනගත කරන්න, එතකොට පිස්සුවෙන් හැසිරෙන තාරුණ්‍යය හිත් සතන් සෞම්‍ය කරන්න පුළුවන් වෙයි

    • @a.p.w.abeysuriya5405
      @a.p.w.abeysuriya5405 5 ปีที่แล้ว +2

      Aniwaa

    • @chinthakadesilva4929
      @chinthakadesilva4929 5 ปีที่แล้ว +6

      මිල්ටන් මල්ලවආරච්චි නම් ඒ අසහාය ගායනවේදීයාගෙ මුල් ගායනයට, සංගීතයට හා තනුවට කිසිදු හානියක් නොකර වත්මන් සජීවී ප්‍රසංගක් තුලින් ඇසීමට,දැකීමට සැලස්වීම ඉතා අගය කල යුතුය...

    • @chukkubole1953
      @chukkubole1953 5 ปีที่แล้ว +1

      අනිවා අනිවා

    • @dinukrehan3962
      @dinukrehan3962 5 ปีที่แล้ว +1

      Ara konda wawagena ganja gahla wage kegahan,awunta meka pennanda ona,mewa tamai music kiynhe

    • @chinthakahapuarachchi1279
      @chinthakahapuarachchi1279 5 ปีที่แล้ว +1

      Owa janagathai bro. 70 qualitya supiri

  • @dimu5848
    @dimu5848 5 ปีที่แล้ว +136

    මේකයි ආත්මගේ එකයි හැමදාම අහනවා පට්ට්ම ජනා බැකින් සුපර් ❤️😘

  • @kushanmadu4125
    @kushanmadu4125 2 ปีที่แล้ว +20

    ලීඩ් අඩවනවා.. ජනාත් එකෙන්ම සෙට්.. ශේන් අයියටම සෙට් වෙන ඩයල් ටිකක්.. ආදරෙයි සෙට් එකටම..💜️💜️💜️💪

  • @madushanichiranthika4323
    @madushanichiranthika4323 9 หลายเดือนก่อน +145

    2024 පිස්සුවෙන් වගේ අහන අය කෝ 😊😊😊

  • @vinithapriyangani2079
    @vinithapriyangani2079 5 ปีที่แล้ว +27

    මං මේ සිංදු ටික 100 පාරකට වැඩි ය හැව්වා තෙරුවන් සරණයි

  • @isurublack6620
    @isurublack6620 5 ปีที่แล้ว +307

    සින්දුව පුරාම යන බේස් පාර නම් පට්ටම කොලිටි නියමයි .සුභපැතුම් ❤️

    • @tyasaman4880
      @tyasaman4880 4 ปีที่แล้ว +3

      Yes like thilak Dias. Thilak was the best recording bass player. He played with gypsees.

    • @deshanwithanage3434
      @deshanwithanage3434 4 ปีที่แล้ว +1

      Athma liyanage

    • @sandartv1190
      @sandartv1190 3 ปีที่แล้ว +1

      අනිවා 💪

    • @praveensandeepa3042
      @praveensandeepa3042 3 ปีที่แล้ว

      Izzi raj 🎸😈

    • @supunmadusanka6878
      @supunmadusanka6878 3 ปีที่แล้ว

      @@tyasaman4880 6ytytyyryutttteottttyyttttyytyyyitytyyyytyuyyyyyyyyyyytttyyyyyeewqttytyyttppppptyytyyyyytyyytyytyyytyeytttywyyyyyyyy7ytt

  • @storyteller274
    @storyteller274 5 ปีที่แล้ว +260

    නියමයි.අපි නම් ගොඩක් ආසයි මේ වගේ සින්දු කන්නෙ නැති ACOUSTIC BAND වලට.තව තවත් දියුණු වේවා LINEONE !
    .DADDY,MARIANS වගේ තව බැන්ඩ් ඕනි!!!
    ජයමවේවා 🌟💘🇱🇰

    • @charithsilva9902
      @charithsilva9902 5 ปีที่แล้ว +5

      storyteller Aniwa machan den inna band kiyana eun sindu kanawa 😡😡😡😡😡 gayakayo kiuyana un ita eya musala adonawal kiyanne sindu neme

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว +4

      th-cam.com/video/rKwI4Z6BLN8/w-d-xo.html මේක අහල බලපංකා් මැරෙන්න හිනා යනවා.සිරවටම කලකිරුන

    • @danushkaperera579
      @danushkaperera579 5 ปีที่แล้ว +12

      Ai වයෝ

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว +7

      Danushka Perera අමතක උනා බ්‍රෝ.CHEACK POINT ඒ බැන්ඩ් එකත් සුපිරි

    • @dinukrehan3962
      @dinukrehan3962 5 ปีที่แล้ว +2

      storyteller ,,eka atta,,check point superb.drummer ..guitarist ,,lead singer best

  • @manojpriyankara4038
    @manojpriyankara4038 2 ปีที่แล้ว +30

    උඩුගම් බලා ගිය nonstop කලාවේ සංචාරය old is gold line one ❤️💙

  • @manojmadhusanka718
    @manojmadhusanka718 4 ปีที่แล้ว +49

    එදත් අදත් හෙටත් මගේ හද රැදි අමරණීය ගායකයා මිල්ටන් මල්ලවාරචිචී මහතා ඔහුගේ අමරණීය ගීත ගායනා කලාට ඔබලාට thanks.

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 5 ปีที่แล้ว +196

    ඇඟට පතට නොදැනී, මුකුත් අඩු නැතුව, මුකුත් වැඩි නැතුව ලස්සනටම සිංදු ටික යනවා.... විඳින්න පුළුවන් සංගීතය සමඟ මුසුවුනු හෘදයාංගම ගායනයට සුභ පැතුම් !

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 5 ปีที่แล้ว +18

    උබට පින් අයියේ අපිට මේවගේ මිල්ටන් මල්ලවආරච්චි ගේ සින්දු කියනවට ඊට වඩා උබේ කට හඩ මාරම් ෆට්ට

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 5 ปีที่แล้ว +313

    ඔෆිස් ඉවර වෙලා ගෙදර එනකොට මේ සින්දු සෙට් එක අහගෙන එනකොට ස්ට්‍රෙස් එක යන්නේ මට විතරද..

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว +7

      priyantha chandrasekara ඔව් බන් සිරා.මම මෙච්චර කල් ඇහුවේ country music කියල වර්ගයක්.මේකත් ඒ එගේම සෙට් වෙනවා.පට්ට

    • @knowledgewithpj2106
      @knowledgewithpj2106 5 ปีที่แล้ว +4

      Aniwa .

    • @PhilipDamion
      @PhilipDamion 5 ปีที่แล้ว +6

      na oyaata witharak newei.

    • @sanjeewaperera187
      @sanjeewaperera187 4 ปีที่แล้ว +3

      අනිවා bro,,, dam true

    • @iukb57
      @iukb57 4 ปีที่แล้ว +3

      Aniwa

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +21

    ගොඩක් කාලෙකින් අහපු රසවත්ම ගීතාවලියක්. මිල්ටන් මල්ලවආරච්ච්චි ගායකයානන්ගේ රසවත්ම නොනවතින ගීත එකතුවක් කීවොත් 100% හිතට එකගයි. මිහිරි ශබ්ද සංකලනයක්. ඔබ line one සියලුම ශිල්පීන් දක්ශයි.මෙවැනි නිර්මාන තව කරමින් අපේ නව පරපුරට අලුත් අශ්වාදක් , මග පෙන්වීමක් දෙන්න. ජය වේවා..

  • @mathieshadias1820
    @mathieshadias1820 8 หลายเดือนก่อน +6

    ❤මේක අහන හැම වෙලේම පට්ට relax එකක් හිතට දැනෙන්නේ ❤️

  • @dineshperera7102
    @dineshperera7102 4 ปีที่แล้ว +8

    සදලු තලේ සිට...ඒකටනම් ඇගත් හිරිවැටුනා ඕය්...🔥🔥

  • @roshanprasanna2054
    @roshanprasanna2054 5 ปีที่แล้ว +20

    උඹේ voice එක පට්ට බන් ජනා.

  • @judefernando9508
    @judefernando9508 5 ปีที่แล้ว +30

    පඩ නැතුව..........! ලස්සනට සංගීතය සහ ගායනය බොහොම ලයාන්විතව ඉදිරිපත් කරනවා.

  • @mohammedjaya7162
    @mohammedjaya7162 4 ปีที่แล้ว +37

    හරිම ලයාන්විතය් .ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි ගායකයානන්ගේ ලස්සන ගීත රාශියක් ගායනා කිරීමගෙන . වාහනයේ යනකොට මේවා තමය් අහන්න හිතන්නේ...හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා...අතීතයයට රැගෙන යනවා මසිත ...❤❤❤❤❤

  • @lakshithachamod8600
    @lakshithachamod8600 หลายเดือนก่อน +3

    බේසා ❤️🙏 අත්තනායක දෙවි පිහිටයි 🙏🙏🙂

  • @sameerasandaru4135
    @sameerasandaru4135 5 ปีที่แล้ว +24

    Line one..සුපිරිම සුපිරී...100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ....ජය....

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 5 ปีที่แล้ว +83

    මම වැඩියෙන්ම ආස සිංදුව කන්නැතුව ගානට මියුසික් වොයිස් දෙන එකට.
    අනික් එක පඩ ශෝ නැතුව පිලිවෙලකට සිංදුව කියන නිසා

  • @rmxlucifer3007
    @rmxlucifer3007 5 ปีที่แล้ว +76

    අස්සෙන් ඇසුනු බේස් පාරවල් ටික❤

  • @rangawijesuriya1048
    @rangawijesuriya1048 4 ปีที่แล้ว +15

    මිල්ටන් මහත්මයාගෙ ගීත විකුර්ති නොකර ඔබගේ විදිහට ගයන එක වටිනවා ජනා ලස්සන වෙඩක්.. ජය...

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว +15

    3 මිලියන් විවුස් තියෙනකොට මන් මේක අහන්නේ දැන් 5 මිලියන් ❤ 10 මිලියන් උන දවසටත් අනිවාර්යයෙන්ම අහනවා ෆට්ට ජනා ❤

  • @Its-ck
    @Its-ck 5 ปีที่แล้ว +8

    පිස්සුවෙන් වගේ හැමදාම අහන්නේ මන් විතරද ..කොච්චර වතාවක් ඇහුවද , ඒත් එපා වෙන්නෑ නියමයිනේ

  • @prabathsenavirathna9939
    @prabathsenavirathna9939 5 ปีที่แล้ว +33

    කුඩු ගැහුවා වගේ ජනා... ආයේත් ආයේත් එකමයි අහන්නේ..

  • @stuntpissosl3865
    @stuntpissosl3865 5 ปีที่แล้ว +37

    ජනා මේ සිංදු සෙට් එක දවසට 5ස් වතාවකට වැඩියෙන් ඇහුවත් අඩු වෙන්නෙ නම් නෑ
    ආදරනීය ගීත රැසක් අපට දායාද කල මිල්ටන් මල්ලවාරච්චි කලාකරැවානෙනි ඔබට පිං 🙏
    ජය වේවා ආදරෙය ජනා,line one ආදරෙයි ❤️

  • @rumeshweerawardena3953
    @rumeshweerawardena3953 4 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ,, මේක මන් මුලින්ම බලනකොට viwes ලක්ෂයක්වත් තිබුන්නෑ අදටත් අහනවා❤️❤️❤️❤️

  • @meththagamage2254
    @meththagamage2254 11 หลายเดือนก่อน +2

    එක දිගට 100 පාරක් විතර ඈහුවා දෑන් ඒත් ඈති වෙන්නේ නෑ 😇 එච්චරටම ලස්සනයි ♥️♥️♥️

  • @chanrathnayaka3551
    @chanrathnayaka3551 5 ปีที่แล้ว +65

    පට්ට දැන් කීවෙනි පාරද බලන්නෙ මතකත් නෑ
    සුපිරි

  • @samdassanayake9688
    @samdassanayake9688 5 ปีที่แล้ว +240

    ලීඩ් ගිටාර් එකයි රිදම් ගිටාර් එකයි එක්කෙනෙක් play කරන එකත් පට්ට. No words.excellent singing and backing

    • @rukshankalhara6042
      @rukshankalhara6042 5 ปีที่แล้ว +11

      Lashel Perera❤️❤️ most talented.

    • @navidasilva95
      @navidasilva95 4 ปีที่แล้ว +3

      AI bass player spirit💛💫💫

    • @VirajGamage
      @VirajGamage 3 ปีที่แล้ว +3

      තේරෙන්න ටිකක් වෙලා ගියා කියහන්කො

    • @gamindaperera3371
      @gamindaperera3371 ปีที่แล้ว

      ​@@navidasilva95 wg b pi

    • @Danavlogs2002
      @Danavlogs2002 ปีที่แล้ว

      Komth electric guitar ek ned dewidiytm play krnne

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 5 ปีที่แล้ว +97

    පට්ට සෙට් එක අම්මෝ බියර් එකක් එක්ක පිස්සු ඈ.. 😋😊😙😙😙 චිල් ආදරෙයි ජනා..❤💯

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +3

    අපි නම් නම් ඉන්නෙ first viewersල අතරෙ but තාමත් බලනවා😍😍😍👍👍👍

  • @Mottivation-s3d
    @Mottivation-s3d 10 วันที่ผ่านมา +1

    Best ever stuff lovely voice and best backing . Best for 100 years best music voice and lyrics as well as.

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 5 ปีที่แล้ว +61

    සම්පූර්ණ නොවූ සත්‍ය ප්‍රේම වෘත්තාන්තයක අවාසනාවන්ත හිමිකරු දයාබර මිල්ටන් මල්ලවආරච්චි ගායකයානෙනි ඔබ අප හදවතෙන් බැහැර කල නොහැක😢😢🥰🥰

  • @bertramnarsias2957
    @bertramnarsias2957 5 ปีที่แล้ว +50

    සිත නිවෙන සංගීතය.ආදරෙයි ඔබලාට.කිසිම විකුර්ති කිරීමකින් තොරව කරන මේ දේ අගය කල යුතුමයි. ජයවේවා

  • @storyteller274
    @storyteller274 5 ปีที่แล้ว +106

    දහපාරක් විතර බැලුවා දැනට.මේවගේ MUSIC ඇහෙද්දි මාර සන්තෝසයි.INSTRUMENT PLAY කරන හැටි 🖤🖤🖤

  • @ranchagodaranchagoda9401
    @ranchagodaranchagoda9401 หลายเดือนก่อน +2

    මන් අහපු ලස්සනම නන්ස්ටොප් එක. පුදු............ම ලස්සනක්.පුදුම ලස්සනයි වොයිස් එක.

  • @slelakirikandy9538
    @slelakirikandy9538 24 วันที่ผ่านมา +2

    ලස්සනම නන්ස්ටොප් එක ඇත්තමයි මාරම සනීපයක් දැනෙන්නෙ

  • @dulangadharmasena34
    @dulangadharmasena34 5 ปีที่แล้ว +10

    මේ බලන්නේ සියවෙනි වතාවද මන්දා.පිස්සෙක් වෙලා ඉන්නේ මේකට .❤️

  • @induraushan4252
    @induraushan4252 5 ปีที่แล้ว +14

    බේස් එක පලනවා යකෝ😍😍😍😍

  • @romeshkalinga8713
    @romeshkalinga8713 5 ปีที่แล้ว +40

    කාලෙකින් තමයි ආයෙත් ජිවත් වෙනවා වගෙ දැනෙනවා.මෙව ඇහෙද්දි...♥️❤️.ඩ්‍රමා ෆට්ට.❤️❤️ ලිඩා සූපර්🤓❤️❤️ ශෙන් ෆට්ට.මචං...සුභ......LINE ONE❤️❤️❤️

    • @ANOTHER974
      @ANOTHER974 5 ปีที่แล้ว +1

      Romesh kalinga sindu 3 ma ganata line karala tiyanwa eka thama feel wenna godak ma hetuwa 😎😍😍🤘🏼♥️

    • @romeshkalinga8713
      @romeshkalinga8713 5 ปีที่แล้ว +2

      @@ANOTHER974 ekenma bro❤️❤️

    • @ANOTHER974
      @ANOTHER974 5 ปีที่แล้ว +1

      Romesh kalinga line one kiyanne nikn newe brotherya ♥️🙈🤘🏼line one lage line eka number one LINE ONE 🤘🏼♥️😍🇱🇰😎

  • @janakakumara2568
    @janakakumara2568 4 หลายเดือนก่อน +2

    මතක් උනා. Billy sir with 2forty2 . පට්ටම පට්ට ශේන් සිං sir. මටනං ඒ Band දෙකේ arrangements ගැන පට්ටම කැමැත්තක් තියෙන්නෙ. ලංකාවෙ අනිත් Band එක්ක ගත්තම මෙන්න music . ප්‍රේක්ෂකයන්ට දෙනවා තනි ඇහැට ඇඬෙන්න. මරු මරු.

  • @charithawijesiri1992
    @charithawijesiri1992 4 ปีที่แล้ว +7

    අම්මෝ ඒ music, voice🥰🥰🥰🥰 කියන්න වචන නෑ..සුපිරි.

  • @upsena880
    @upsena880 5 ปีที่แล้ว +4

    ඹයාලාගේ බෑන්ඩිඑකේ ඉන්නේ හැබැම දක්ෂයෝ ඉදිරියටම යන්න ..ජයවෙිවා තෙරැවන් සරණයි ...

  • @gaminigamini6575
    @gaminigamini6575 4 ปีที่แล้ว +5

    ඇත්තටම මහා අමුතුම ආකාරයේ ආස්වාදය ලැබේන්නේ අස් දෙක පියාගත්තට පස්සේ

  • @Tash0812
    @Tash0812 5 ปีที่แล้ว +80

    තාම මේවා අහන්නේ මං විතරද?

  • @leonardshirantha7127
    @leonardshirantha7127 2 ปีที่แล้ว +2

    සියලූම ගීත වලට කිසීම අසාධාරණයක් නොකර තව තව අහන්න ආසකරවන විදියට වැඩේ කලා,,ජයවේවා ,!

  • @sandunchathuranga5195
    @sandunchathuranga5195 4 ปีที่แล้ว +7

    ඒ මතකයන් නැවත අලුත් කරනවට ගොඩක් ස්තුතියි 🙏🙏❤

  • @tilankamaduhansa7178
    @tilankamaduhansa7178 5 ปีที่แล้ว +55

    ජනා කියන්න වචන නෑ සහොදරයා❤️අති විශිෂ්ටයි😍😍

  • @maleendissanayake169
    @maleendissanayake169 4 ปีที่แล้ว +84

    අනිවා තව ටික කාලෙකින් Beat Band හොයන්නත් නැති වෙනවා..මේ වගේ acoustic මියුසික් තමා ඉස්සරහට එන්න ඕනෙ ❤️ line one ☝️🔥

    • @SL3000LK
      @SL3000LK 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @rukmalranaweera
    @rukmalranaweera 5 ปีที่แล้ว +39

    How many times I have heard this video! කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ! ❤️❤️❤️

  • @Channel.TV.MUSIC.NEW.T
    @Channel.TV.MUSIC.NEW.T 2 ปีที่แล้ว +2

    13 thamai dawasa කුලියාපිටියේ ❤️🌹

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 4 ปีที่แล้ว +2

    සුපිරියි! අපූරුයි! ජනා .., ..
    රාමුව බිඳ දමා පිටතට එන්න, ඔබේ වර්ණවත් දක්ෂතා පෙන්වන්න, වාසනා.....❤️💚💛🧡🗝️

  • @maheshchathuranga9689
    @maheshchathuranga9689 5 ปีที่แล้ว +41

    මං පොඩි කලේ ඉදන් ආස චරිතයක් ජනා අයියා උබ...උබට පුළුවන් මේ පුංචි රට ජතියන්තරෙට ගිනියන්න........බුදූසරණයි ජේසූ පිහිටයි ❤

  • @TiranYapa
    @TiranYapa 5 ปีที่แล้ว +17

    නියමයි . නූරා ජනා මරු මචෝ. ජය වේවා සෙට් එකටම

  • @westend362
    @westend362 5 ปีที่แล้ว +17

    මන්දර පව්වේ..
    හිම පියසේ..
    චන්දන අරනේ..
    මද සිසිලේ..💜💜

    • @kushanfernando2837
      @kushanfernando2837 5 ปีที่แล้ว +2

      Love it ummmmmmah 💋💋💋❤️

    • @Gunarath
      @Gunarath 5 ปีที่แล้ว +1

      ආසාම කෑල්ල 😍😘❤ සුව නොලාබා ගියෙදෝ කෙසේ 😍

    • @kushanfernando2837
      @kushanfernando2837 5 ปีที่แล้ว +1

      Koheda lankawe

    • @kushanfernando2837
      @kushanfernando2837 5 ปีที่แล้ว

      Sithumiiiii....

    • @kushanfernando2837
      @kushanfernando2837 5 ปีที่แล้ว

      Ko kiwwe nehe ne koheda lankawe kiyala

  • @tharindu7229
    @tharindu7229 4 ปีที่แล้ว +5

    මේක දාපු දවසේ ඉදන් ඉතින් තාමත් අහනවා..
    ජනා, Line one පට්ට වැඩක් 🔥❤️👌

  • @sanulibandara4000
    @sanulibandara4000 ปีที่แล้ว +1

    සුපිරි brother niyamai oka tama bn ona niyamai suba jana zaing zing brother respect ❤❤❤❤ hadawatinma machan ekenma supiri hadawatak bn uba

    • @sanulibandara4000
      @sanulibandara4000 ปีที่แล้ว

      Band eke set akatama jayen jaya machan hadawatinma anit band wage kadila nm yanna epa tawa issarahata tawat loku wenasak diyan ubala lankawe udatama enawa lowet lagadima watenna saho eka wage idapan me hadagena apu tana nati karanna epa kattiya kadagena ❤❤❤❤❤❤❤hadawatinma adrari sangiteta bokka jiwite hama dukakma satutakma widaganna tiyana akama sanasima meka tamai machan eka nati karanna epa band aka kadan ok suba hadawatinma ubala set akata

  • @dilhanidil672
    @dilhanidil672 5 ปีที่แล้ว +35

    මෙන්න රස විඳින්න පුළුවන් වෙනස්ම විදිහේ මියුසික් ඔන්න ගායකයෝ pattta lassanaii 🎶🎵🎶🎼👌👍🌷😊

    • @kushanfernando2837
      @kushanfernando2837 5 ปีที่แล้ว

      Raja meduraka oba sethapena yahanaka suwa pahasuwa netha mage kutiye.... 😢😘💋

    • @dileedilhee8861
      @dileedilhee8861 5 ปีที่แล้ว +2

      Baba math goooodak asai

    • @Sheron124
      @Sheron124 4 ปีที่แล้ว +1

      Dilhani Dil dilhai nona kohomade me sinduwa marune kotthtu roti music wage wenama loketa yanawa meya

  • @udayafantasy7796
    @udayafantasy7796 5 ปีที่แล้ว +11

    ලංකාවට නිවාඩු එද්දී මොන තූත්තූකුඩියේ show එකක් තිබ්බොත් එනවා උඹල බලලා කතා කරලා යන්න .👌🥁🎸🎙️🥁🎸👌🎙️

  • @damith897
    @damith897 5 ปีที่แล้ว +16

    ආත්මාගේ නන්ස්ටොප් එකට දෙවනි නෑ මේකත්😍🔥 අම්මෝ හැමදාම අහනවා එපා වෙන්නෙ නෑ පට්ට😍👏keep it up❤️

    • @ANOTHER974
      @ANOTHER974 5 ปีที่แล้ว

      damithpriyanath math aiye kochara ahuwath epa wenne nhe god job line one ♥️♥️♥️💋🤘🏼😎

  • @canistusalex3492
    @canistusalex3492 2 หลายเดือนก่อน +3

    From Canada 🇨🇦

  • @anjanarathnasiri8149
    @anjanarathnasiri8149 ปีที่แล้ว +11

    Voice එකනම් සුපිරි ජනා අයියේ😍😍😍😍😎😎😎

  • @ruwanruwan8540
    @ruwanruwan8540 5 ปีที่แล้ว +161

    පින් දිපල්ලා මිල්ටන් මල්ලවආරච්චි මහතාට මෙන්ම මේ ගීතවල ගීත රචකයින්ට , සංගීතවත් කරපු කලාකරුවන් ට. මිල්ටන් මහත්තයා රටක් වටින මේ සින්දු ඉතුරු කරලා ගියත් එතුමාගේ පුතාලට නම් ඒවගෙන් වැඩක් ගන්නත් පින නෑ . ජනාලා වගේ අය නිසා හරි මේ සින්දු තවත් ඉදිරියට ගෙන යන එක අගය කරනවා. ගීතය විනාශ නොකර ගායනය වාදනය සිදු කල එක ගැන සතුටු වෙනවා.

    • @nuwanweerasinghe7199
      @nuwanweerasinghe7199 3 ปีที่แล้ว +3

      Sira kathawa bn.

    • @Roughprince1020
      @Roughprince1020 2 ปีที่แล้ว +2

      Aniwa machan❤️💪👌

    • @sugathbandara6680
      @sugathbandara6680 2 ปีที่แล้ว +2

      Sampoorna kathawa attha sahodaraya
      Kolla mekata Aluth gamanak ekkarala tiyenawa.
      Ohoma Yan ohoma Yan
      New generation ekath passen enawa sinduwata agayak ekathuwela tiyena hinda
      Api Dan wayasay habay tawamath ape sindu owa

    • @hasanthaweerarathnafilmsan7409
      @hasanthaweerarathnafilmsan7409 2 ปีที่แล้ว

      ​@@nuwanweerasinghe7199 +.

    • @dilushamax2074
      @dilushamax2074 ปีที่แล้ว

      @@sugathbandara6680 l0ll

  • @storyteller274
    @storyteller274 5 ปีที่แล้ว +59

    සමහර අය කමෙන් කරල සින්දු කාලලු පිස්සුද මන්ද උන් හිතං මිල්ටන් මහත්මයගේ හඩ ඒ විදිහටම කියන්න ඕනි ඇති කියල එහෙම නම් ඇයි මේකට කවර් වර්ශන් එකක් කියන්නෙ.තනුවට හානි නොවෙන්න මේ විදිහෙ කවර් වශන් ගහන එකට අපි නම් පට්ටම ආසයි.පිට රටවල නම් ඕන තරම් තියෙනව.වෙන මුකුත් ඔන් නැ ලයනල් මහත්මාගෙ හෙලෝ ගීතයෙ රෙගේ කවර් පවා තියෙනව ඒවා අද ඊයේ ගහපුව නෙවේ හෙලෝ ගිතය ආපු දවස් වල.මයකල් මහතාගේ ගිතවලත් විවිධ කවර් යුුටියුබ් එකේ දැකල තියනව ඒවට එහෙ මිනිස්සු බැනල නැ සින්දුවක් උනත් වෙනස් විදිහකට ඇහෙනකොට අමුතු ගතියක් තියෙනව.අමරදේව මාස්ටර්ගේ නම් හිම් සෙව්ව වගේ සින්දුවක රෙගේ කවර් එකක් ආවොත් රෙද්ද උස්සන් එයි බනින්න.කොහොම උනන් මේක කියන ජනා සහෝදරයා නම් මාරයි.ඩු මෝ ඔරිජිනල්ස් ජනා.මම මේ සින්දුව ආපු දවසේ ඉදන් හැමදාම නින්දට යද්දි අහන්නව.මේක ඔළුව රිලැක්ස් කරනවා.යුටියුබ් වල " COUNTRY MUSIC " කියල සර්ච් කරාම එන ස්ටයිල් එකේ මියුසික් තියෙන සින්දුවක් ජනාගෙ හඩින් අහන්න ආසයි (ජනාගෙ ඔරිජිනල් එකක්).
    මේ කවර් එකේ තියෙන LEAD ගිටර් පාරවල් ටික සින්දුවට සුපිරි ගැම්මක් දෙන්නේ.LEAD ගිටාර් සහෝදරයා විශ්මිතයි.ලයින්වන් ෂෝ එකක් බලන්න ආසාවෙන් පසුවෙමි.ජයවේවා ❤️ 🇱🇰

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว

      th-cam.com/video/oJPw5iGKEFM/w-d-xo.html
      th-cam.com/video/8teUfeU06nE/w-d-xo.html
      th-cam.com/video/GhLa5L_eJIo/w-d-xo.html
      th-cam.com/video/JutPLZhl-LU/w-d-xo.html
      th-cam.com/video/FZiQWTHBTls/w-d-xo.html

    • @ranjithhmk785
      @ranjithhmk785 5 ปีที่แล้ว

      E samanalayo kiyanne ehema

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 4 ปีที่แล้ว

      Lashel perera kiyanne kohomath lankawe number 1 guitarist kenek thama....❤️

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 4 ปีที่แล้ว

      Un sahara flesh😂

  • @norikodk9787
    @norikodk9787 5 ปีที่แล้ว +32

    ජනා... ජනා.. ඔයා නම්ම්ම්ම්ම්ම්ම්❤ The way U move........❤

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +1

    Excellent performance my dear brother's 👍👍👍👌👌👌🙋‍♀️. Keep it up witht he good & excelent performing always 🙋‍♀️👌👍🙏.God's blessing's always 🙏🙏🙏

    • @LineOneBand
      @LineOneBand  ปีที่แล้ว +1

      Thank You Very Much

    • @lakshikasamaranayake6605
      @lakshikasamaranayake6605 ปีที่แล้ว

      @@LineOneBand mostly love jana's voice 👌& the lead guitar👌with & all the legends 👍👌🙌🥳🥳🥳🥳🥳🥳🥳🥳🙏🙏🙏🙏. May God's blessing's. My brother also shane👍he love music but the sad to say is,he's no more with us🥺🙏 love you all brother's 🙏🙏🙏🙏.

  • @anurumaheshmusic4282
    @anurumaheshmusic4282 3 ปีที่แล้ว +1

    Supiri bro sindu tika wadinna gahanawa apit band eka metika gahanawa jaya

  • @maheshkatugampola2590
    @maheshkatugampola2590 5 ปีที่แล้ว +5

    May geetha ahenakota api nikkamma 70 wa dasakaya yanawa. Harima layanwith gee pelak. Ape jeewithe sudara mathakaya nawatha awadi wela sudara soduru adaraya pirunu lowakata nodanima ragenagiya.

  • @prasadfernando90
    @prasadfernando90 5 ปีที่แล้ว +21

    නියම සංගීතය මෙයයි. go ahead line ONE (y)

  • @isharaanjana7308
    @isharaanjana7308 5 ปีที่แล้ว +6

    Arrangements නියමයිනේ Line One is Best in srilanka

  • @rooka2x
    @rooka2x ปีที่แล้ว +1

    oyage sinduvata galapena dance aka amathaka novana geeya god bless you

  • @weeragoda8641
    @weeragoda8641 ปีที่แล้ว

    මිල්ටන් මල්ලවාරචිිචිගෙ නියම සිංදු ටික නියමට ගායනාකරා පටිිටම පටිිට සංගිිත කන්ඩායමත් හොදට ප්ලේකරා අඩුවක් කියන්න නැ හරිම මිහිරියි සියලුදෙනාටම සුබ ගමන් ජය

  • @buddhikagalmangoda3921
    @buddhikagalmangoda3921 5 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ අඩෙ❤️🤩🤩 සුපිරි line One👍

  • @sonalidileeshiya194
    @sonalidileeshiya194 5 ปีที่แล้ว +105

    මේවට unlike කරපු දෙන්නා කවුද දන්නේ නෑ නේද .... නියමයි line one කියන්න වචන නෑ ඉතින්

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 5 ปีที่แล้ว +7

    Music band කියන්නේ මෙන්න මෙවාට
    සුපිරිම 👌👌

  • @beyondborder-z5t
    @beyondborder-z5t 4 ปีที่แล้ว +2

    මේකයි මිල්ටන් නන්ස්ටෝප් එකයි සැහෙන කාලෙක ඉදන් පට්ට ගහන්නේ කව්ද?😁😍

  • @kumaraw
    @kumaraw 4 ปีที่แล้ว +7

    වොයිස් එකයි band එකයි දෙකම නියමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. කොනක් ඇහුනොත් ඉවරවෙලා ම තමා නවත්තන්නේ. අජින මොටෝ දාපු කොත්තු කෑවම ඇබ්බැහි වෙනවා වගේ තමා මේ සිංදුවත්

  • @__nava__00
    @__nava__00 5 ปีที่แล้ว +22

    නියමයි ජනා අයියේ❤️.මෙ අහන්නේ 10 පාර ඒ තරම් ලස්සනයි ❤️😘

  • @sankajc9482
    @sankajc9482 5 ปีที่แล้ว +33

    කොච්චර වතාවක් ඇහුවද , ඒත් එපා වෙන්නෑ නියමයිනේ ❤️ සුපිරි ජනා #Line-One ලීඩ්, බෙන්ස් සුපිරිම ආ...

  • @dimufernando
    @dimufernando 5 ปีที่แล้ว +43

    Backing පට්ට මචන් උඹලගේ.. කියන එකත් කියනවා ඇට්ටි හැලෙන්න.. අර Autopad කෙහෙල් මල නැති එක නම් නියමයි... සතිෂ් පෙරේරා ගේ nonstop එකකුත් ඔහොන්ම දෙන්න...

    • @letsseenow6379
      @letsseenow6379 5 ปีที่แล้ว

      ඇත්තෙන්ම ඒ මගුල ගහනකොට සංගීතය කොත්තුව වගේ

    • @kavinduwijemanna6391
      @kavinduwijemanna6391 5 ปีที่แล้ว

      Comig soon රූකාන්ත non stop

    • @binuwarakumararathna9640
      @binuwarakumararathna9640 4 ปีที่แล้ว +3

      Autopad නෙවෙයි බ්‍රෝ " octapad " සංගීත බාංඩයේ වරදක්නම් , මෙරියන්ස්ලා , තවත් ගොඩක් එකොස්ටික් බැන්ඩ් , වලට බීට් බැන්ඩ් වල වාදාක බාංඩයක් යෝදගන්නේ නැහෑනේ.... ඔබ කියන එකට ප්‍රදානම හෙතුව තමයි , දැන් සංගීත කංඩායම් පුරුදුවෙලා තියෙන්නෙ මිනිස්සුන්ට නියම රසවින්දයකට වඩා , කකුල් නටවන්න , එත් ඒක ඇති උනෙ වර්තමානයේ , සන්ෆ්ලවර් , පර්පල් රෙන්ජ් , පැස් බෑක් , නිව් මෙලඩි , සකුරා රෙන්ජ් , සහරා වගේ බැන්ඩ් වල පරණ ශෝ එකක් එහෙම අරන් පොඩ්ඩක් බලන්න බ්‍රෝ. සිංදුවෙ රසයට හානි නොවෙන්න කොච්චර ලස්සනට බැක් කරනවද කියලා . 🖐️ඒක ප්ලේ කරන පුත්ගලයා අතේ තමයි , ඔයා කියපු සම්පූර්න කතාව බලපාන්නේ. ඒ සංගීත බාංඩය නිපදවීමෙන් , සංගීත කාලාවෙ ලොකු හැරවීමකට ලක් උනා. ඒකෙ වටිනාකම කියලා වැඩක් නෑ 🖐️🖐️

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 4 ปีที่แล้ว +1

      Octapad eka onama acoustic band ekak use karanawa bn.. habai ewai ara takaran band wla wage gon athal ganne na.. niyama thenata niyama widiyta denawa

    • @hazy7ven347
      @hazy7ven347 4 ปีที่แล้ว

      @@binuwarakumararathna9640 aniva sunflower old sahra wage band ekka den ewa melo rahak ne

  • @faisalsaleh1470
    @faisalsaleh1470 6 หลายเดือนก่อน +1

    Never out of season .beautiful song. Oman 🇴🇲 faisal.

  • @buddhikahemachandraY2k
    @buddhikahemachandraY2k 4 ปีที่แล้ว +1

    සිය සැරයක් අහන්න ඇති... no words. 💯 පට්ටම පට්ට..

  • @hansanishanika1852
    @hansanishanika1852 5 ปีที่แล้ว +5

    Lead part ekayi ritham part ekai.. Thaniyama ammo Oyaaa. My favorite band.. ❤️❤️❤️.. Line one..

  • @Binara008
    @Binara008 5 ปีที่แล้ว +123

    ඇයි බන් මෙච්චර හොඳ වැඩ්ඩෙක් හොඳ කටහඬක් තමන්ගේම එවා නොකරන්නේ ඒක මහ අපරාධයක් .... හොඳ වැඩ ටිකක් කරපන් මච්ං....
    ලයින් වන් 👌

    • @skyline4544
      @skyline4544 5 ปีที่แล้ว

      matath okama hithuna.. janage voice eka supirima feeling uparimayata thiyena voice ekak. indiawata arjith singh wage. thamange nirmana kalanam kochchara watinwada..

    • @janakasirinanda2258
      @janakasirinanda2258 5 ปีที่แล้ว +5

      ඉස්සර වගේ ලස්සන ගීත ලියන්න දැන් කව්රුත් නෑ බ්‍රෝ 😢😢

    • @kawishchamantha4003
      @kawishchamantha4003 5 ปีที่แล้ว

      Of course I’m agree with u

    • @udayappriyaramanayake1428
      @udayappriyaramanayake1428 5 ปีที่แล้ว

      th-cam.com/video/_UuE0qR3tyw/w-d-xo.html

    • @kavinduwijemanna6391
      @kavinduwijemanna6391 5 ปีที่แล้ว

      ජනා අය්යගෙ සින්දු තියන්ව ලස්සන කොහෙද ලංකාවේ මිනිස්සු ඒවා අහන්නෙ නෑනේ මල් එකක් නං රෙදි ඉරන් අහයි

  • @malithapramodh4460
    @malithapramodh4460 5 ปีที่แล้ว +18

    Good one brothers ❤️ යකෝ බේසයි ලීඩයි ❤️

    • @malinwadduwage2135
      @malinwadduwage2135 5 ปีที่แล้ว

      sira mcn.. lead eka denawa adenna. (lead + rhythm)

  • @malinduperera388
    @malinduperera388 4 ปีที่แล้ว

    Nonstop අහුවා මෙහෙම එකක් ඇහුවේ නෑ 😍

  • @tharindahashan4244
    @tharindahashan4244 4 ปีที่แล้ว

    දෙවනි සින්දුව එක්ක තියෙන්නෙ ආත්මගත බැඳීමක්.. ජනාට තියෙන්නේ ඊටත් එහා ආත්මගත බැඳීමක්.. ❤️❤️

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +34

    ජනා ඔයාට ගොඩාක් ආදරෙයි අපී....👉❤️

  • @gulflife.9644
    @gulflife.9644 5 ปีที่แล้ว +4

    line one wadak karoth සුපිරිම supiri aya

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 5 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @engjayah
    @engjayah 4 ปีที่แล้ว +11

    The best rearrangement with awesome song collection
    I love singing and lead guitar playing with rock music.
    Hope you will add more songs to make Milton songs more meaningful.
    Thanks and good luck for a great future.