MBBS නොකර ඩොක්ටර් කෙනෙක් වෙන විදිහ | Tissa Jananayake with Life (EP 117)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • MBBS නොකර ඩොක්ටර් කෙනෙක් වෙන විදිහ | Tissa Jananayake with Life (EP 117)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 235

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 21 วันที่ผ่านมา +23

    හරිම සිත්ගන්නා සුලුයි තිස්ස සර්ගේ උගැන්වීම. ඉතා ඉහලින් අගය කරනවා සර්. තෙරුවන්සරණයි. ♥️❤️♥️🙏🙏🙏

  • @kirshandeepan6653
    @kirshandeepan6653 19 วันที่ผ่านมา +13

    සර් නිසා අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ගොඩක් සතුටුයි

  • @trevoliyanage5533
    @trevoliyanage5533 17 วันที่ผ่านมา +21

    දොස්තරලා අතින් කොච්චර බෙහෙත් වරදිනවද. නොදන්නා කමටම නෙමේ. වැඩ වැඩි නිසා එහෙම වෙනවා. ඒව nurse ලාට හම්බුනාම දොස්තරටම කියලා නිවැරදි කරනවා. අනික් කාරණය වෙන රටවල් වල nurse ලට සමහර බෙහෙත් දෙන්න පුළුවන්. Sir ගැන අපිට respect එකක් තියනවා එක නිසා ළමයින්ට දෙයක් කියද්දී හොයලා බලලා කියයි කියලා හිතනවා. බෙහෙත් දෙනකොට ලෝකේ වෛද්‍ය වරු පාවිච්චි කරන ප්‍රධාන පොත "BNF" එක, එකේ බලන්න practice for advance nursing practitioner කියලා වෙනම බෙහෙත් ලිස්ට් එකක් තියනවා. ලංකාවේ nursing වලින් PhD එකක් ගත්තත් පැනඩෝල් පෙත්තක් දෙන්න බෑ . ඔය බටහිර දොස්තරලා කරන බටහිර ප්‍රතිකාර ක්‍රම හොයාගත්ත රටවල් වල පවා තියනවා "Nurse Practitioner " කියලා තනතුරක්, ලොකු මුද්ලක් හම්බෙනවා මේඅයට. මේ තනතුර තියනවා ඕස්ට්‍රේලියා,එංගලන්තය,ඇමරිකාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල. මේ අයට රෝග නිර්ණයට සහ ප්‍රතිකාර/ බෙහෙත් ලියන්න පුළුවන්. සර්ට පුළුවන් නන් bio කරන ළමයින්ට ඒව කියලා දෙන්න. ලංකාවේ bio කරලා හොඳ ප්රතිඵල ගත්ත මෙඩිසින් යන්න බැරි වෙන ළමයි ඉන්නවා. ඒ අයට මේ මාර්ග කියලා දෙන්න. රාජ්‍ය විශ්වවිද්‍යාල වල Nursing Degree කරලා ඒ රටවල් වලට ගිහින් Doctor කෙනෙක් වෙනකං යන්න පුළුවන්. (පාර අයිනෙ අටවා ගත්ත nursing විකුණන කඩවල් වල සහතික ගත්ත අයට නන් යන්න බෑ) වැඩිදුර විස්තර ඕන අය Google කරන්න.මෙතන ලියන්න බැරි තරං විස්තර තියනවා.

    • @user-ys6cp4tt6s
      @user-ys6cp4tt6s 13 วันที่ผ่านมา +1

      Kohomd visthara dna gnne

    • @indikawarnapura5075
      @indikawarnapura5075 11 วันที่ผ่านมา +1

      Vishishta pehedilikireemak 🙏🙏🙏 obathuma waidyawarayekda?

    • @lakshaniwasana2142
      @lakshaniwasana2142 11 วันที่ผ่านมา +1

      Godak watinw ❤️

    • @trevoliyanage5533
      @trevoliyanage5533 8 วันที่ผ่านมา

      "How to become a nurse practitioner"​ kiyala google eke search karanna @@user-ys6cp4tt6s

    • @trevoliyanage5533
      @trevoliyanage5533 6 วันที่ผ่านมา

      "How to become a nurse practitioner "​ kiyala google search karanna.@@user-ys6cp4tt6s

  • @user-rz5xe9xf9j
    @user-rz5xe9xf9j 21 วันที่ผ่านมา +33

    සුපිරිම ගුරුවරයෙක් උගන්නන දෙවල් නියමෙටම මතක හිටිනවා

  • @nadeekananayakkara7690
    @nadeekananayakkara7690 21 วันที่ผ่านมา +26

    අභිමන් තැනූ අපේ ගුරු උතුමන්...❤❤❤

  • @nimmiperera6003
    @nimmiperera6003 21 วันที่ผ่านมา +25

    මේවගේ ගුරුවරුන් ලැබෙන්නේ දරුවන් ගෙ වාසනාවකට ❤❤❤

  • @ChaturangaSilva
    @ChaturangaSilva 9 วันที่ผ่านมา +1

    සර් මේ දැනුවත් කිරීම බොහොම වටිනවා. මම බෙහෙත් ගන්න ගියාම pharmacist තුන්ඩුව බලලා කිව්වා doctor ලියල තියන එක බෙහෙතක් ගත්තම අනිත් බෙහෙත වැඩ කරන්නෙ නැතුව යනවා කියලා. ආයේ පොඩ්ඩක් check කර ගන්න කිව්වා. Doctor පසුව එය නිවැරදි කරා. මාස තුනකට තමා බෙහෙත් ලියලා තිබ්බේ. නමුත්, ඊට පෙර මාසයේ මම වෙනත් ෆාමසියකින් එම බෙහෙත් ලබාගෙන බිව්වා. එතනදි මට එවැනි දැනුවත් කිරීමක් වුණේ නෑ. එතකොට ඒ මාසෙ මම බෙහෙත් බිව්වට වැඩක් නැහැ. පස්සේ හොයලා බලද්දි කලින් ෆාමසියෙ pharmacist කෙනෙක් නෑ. මේ වගේ දේවල් නිසා මිනිස්සුන්ට හානි වෙන්න පුළුවන් නේද? ඇයි මේ වගේ ආයතන රජයෙන් පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ? රජයෙන් මෙවැනි දේ සොයා බැලීම් කරන්න system එකක් හැදුවා නම් හොඳයි නේ ද?

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 21 วันที่ผ่านมา +10

    බලු දොස්තර 🤭🤣🤣 සර්ගේ කතා අහන්න ආසයි.... 💖

  • @governmentayurvedamedicalo6802
    @governmentayurvedamedicalo6802 21 วันที่ผ่านมา +118

    සර් මේකේ ආයුර්වේද උපාධිය ගැන සඳහන් කරද්දි ඒක DAMS නෙවෙයි BAMS ලෙස නිවැරදි විය යුතුයි. ඔබ තුමාගේ පැහැදිලි කිරීම අගය කරමු.

    • @vr8680
      @vr8680 20 วันที่ผ่านมา

      Meaning ?

    • @jayanijaya2638
      @jayanijaya2638 20 วันที่ผ่านมา +1

      Aney, ape kaleth sir hitiyanam math ada doctor kenek

    • @RavindhuTharushan
      @RavindhuTharushan 20 วันที่ผ่านมา +2

      ඔව් එක තමා

    • @gaminiedirisinghe3253
      @gaminiedirisinghe3253 20 วันที่ผ่านมา +2

      Sir,BDS …???

    • @dild3732
      @dild3732 19 วันที่ผ่านมา +8

      Bachelor of ayurveda medicine & surgery BAMS
      Bachelor of Unani medicine & surgery BUMS
      Bachelor of dental surgery BDS 😊

  • @dissakumari1875
    @dissakumari1875 21 วันที่ผ่านมา +7

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏 ❤️ සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ !!

  • @MadhushaRasangani
    @MadhushaRasangani 21 วันที่ผ่านมา +25

    සර්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා

  • @SLcarateume
    @SLcarateume 20 วันที่ผ่านมา +9

    මගෙ අප්පච්චිත් vet surgeon කෙනෙක්
    මෙහෙ නම් බල්ලො,පූසො විතරක් නෙවෙ හැම සතෙක්ම ඉන්නවා
    හරක්,කුකුලො😀

  • @nimalkumara5675
    @nimalkumara5675 21 วันที่ผ่านมา +12

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @SahiniKaweesha-th3ee
    @SahiniKaweesha-th3ee 19 วันที่ผ่านมา +16

    ලංකාවෙ බලු දොස්තර කියල පහත් කරාට Canada Australia වගේ රටවල් වල ඉහල පිලිගැනීමක් තියෙනවා Veterinari Doctors ලට.

    • @baass4987
      @baass4987 17 วันที่ผ่านมา

      කව්ද යකෝ vetnary medine ලංකාවේ ගනන් ගන්නේ නැති මෝඩයෝ😂 යකෝ මෙඩිසින් ඩෙන්ටල් වලින් පස්සේ තියෙන්නේ vetnary

    • @HopefulOpenStadium-mv4zw
      @HopefulOpenStadium-mv4zw 16 วันที่ผ่านมา +1

      මෙහෙත් ඔන තරම් ඉන්නවා vetලා mbbs doctors ලට වඩා හම්බකරන

    • @maleeshajayarathna3262
      @maleeshajayarathna3262 16 วันที่ผ่านมา +1

      සත්තුන්ට ආදරේ අය දන්නවා vet කෙනෙක්ගෙ වටිනාකම

  • @DiveHive
    @DiveHive 21 วันที่ผ่านมา +10

    පිරිටන් කියන්නේ ක්ලොෆනමින් ඇන්ටිහිස්ටමින් එකක්. ඒකත් ඇලර්ජි වෙන්න පුලුවන්. කලාකුතරකින් දැක ඇත

  • @harshiperera2262
    @harshiperera2262 20 วันที่ผ่านมา +4

    මගේ යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට piriton ඇලර්ජි එකක් තියෙනවා. එක පාරක් piriton බීලා hospital එකේ හිටියා. දෙවෙනි පාර වැරදිලා බීලා බොහොම අමාරුවෙන් බේරාගත්තේ. ආපහු බිව්වොත් නම් මැරෙයිම කියලා කිව්වා.

  • @ihsanhamza
    @ihsanhamza 20 วันที่ผ่านมา +3

    මගේ දුවට වමනෙට දෙන domperidone එක ඇලර්ඡික් වෙලා සැරයක් මාංශ පේශී හයිය වෙලා කතා කරගන්න වත් බැරි වුනා භයානක තත්ත්වයට පත්වුණා. ඊට පස්සේ වෙන දොස්තර කෙනෙක් බෙහෙතක් දුන්නට පස්සේ දරුව යතා තත්ත්වයට පත්වුණා. ආයේ කවදාවත්ම එයාට ඒ පෙත්ත දෙන්න එපාම කියල dr සහතිකයක් ලියල දුන්න

  • @tharangamahawatta7934
    @tharangamahawatta7934 18 วันที่ผ่านมา +6

    සර්ට එකක් මගහැරිලා. BDS - Bachelor of Dental Surgery. දන්ත වෛද්‍ය. එයාටත් මිනිස්සුන්ට බෙහෙත් දෙන්න පුළුවන් නේද?

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 21 วันที่ผ่านมา +12

    Sir you’re very great. Your family Dr ❤.

  • @user-yr5iz7kx3r
    @user-yr5iz7kx3r 20 วันที่ผ่านมา +1

    අද නම් ගොඩක් හිනා උනා sir
    අපිව හිනස්සනවට ගොඩක් පින්😂😂

  • @Yjo15121
    @Yjo15121 21 วันที่ผ่านมา +16

    අපේ ගෙවල් ළඟ ගෑනු කෙනෙක් ඉන්නවා එයාගේ අක්කා නම් MBBS වෛද්‍යවරියක්.නමුත් මෙයා පවුලෙ නංගි.ඒ ගෑනි ඒ කියන්නේ පවුලෙ නංගි වෙච්චි එකී එයාගෙ අක්කාට Medicine pass out වෙන්න කලින් Arts degree එකත් අරගෙන ලොකු සීන් දදා හිටියේ එයා A/L වලට Arts කරලාත් Bio කරපු අක්කාට කලින් degree එක ගත්තා කියලා.ඒ ගෑනු කෙනාගේ O/L විද්‍යාව , ගණිතය විෂයන්ට S සාමාර්ථ අරං තියෙන්නෙත් බොහොම අමාරුවෙන්ලු.පස්සෙ ඒ ගෑනු කෙනා ඒ කියන්නේ අර MBBS නියම ඩොක්ටගෙ නංගි වෙච්චි ගෑනි A/L Arts කරලා සාමාන්‍යයෙන් BBB තුනක් අරන් පාස්වෙලා මුලින් එයා Management පැත්තෙන් තියෙන Arts degree එකකින් ආචාර්‍ය උපාධියක් කලා.එයාගේ MBBS අක්කාට විතරක් මිනිස්සු ඩොක්ට කියලා කතා කරන එක ඉවසන්න බැරි නිසා.ඊට පස්සේ මේ Arts කරපු ගෑනු කෙනා සැලෝන් සම්බන්ධව තියෙන NVQ Level 5 කරලා Cosmotologist කෙනෙක් වෙලා ඊට පස්සෙ Dermatologist පට්ටමකුත් ගත්තා රූපලාවන්‍ය අධ්‍යාපන ආයතනයක් යැයි කියාගන්නා තැනකින්.ඒ විතරක් නෙවේ Arts කරලා Dermatologist වෙච්චි එයා දැන් එයා දැන් එයාගෙ කාර් එකේ Red cross එකත් ගහගෙන යන්නේ 😅😂

    • @123kkk43
      @123kkk43 21 วันที่ผ่านมา

      Ayi doctorla ekka occhata irisiya duppth layi layi medicyaata kamthi nadda e akka maka bawila kuducwela pala art hutthi

    • @123kkk43
      @123kkk43 21 วันที่ผ่านมา

      Oya akka mariyan

    • @123kkk43
      @123kkk43 21 วันที่ผ่านมา

      Ekita balan inna barda arayta doctor kiyaddi

    • @123kkk43
      @123kkk43 20 วันที่ผ่านมา

      Nangi mariyan

    • @123kkk43
      @123kkk43 20 วันที่ผ่านมา +1

      Nnagi mariyann

  • @samarakoonamg7703
    @samarakoonamg7703 21 วันที่ผ่านมา +11

    A - 3 ම අරගෙනත් කැම්පස් සිලෙක් නොවුන අය හිටියා කියලා සර් කීවා අනෙක් එක ආයුර්වේද Dr ට ආයුර්වේද හෝටල් වල රස්සාවල් තියෙනවා .

    • @priyanthiamarasinghe-bm8ox
      @priyanthiamarasinghe-bm8ox 20 วันที่ผ่านมา +1

      A-3 nevei kuwe A-2. B-1 kalathurskin select wenne kuwe hodata balanna.

    • @hk6549
      @hk6549 17 วันที่ผ่านมา

      Na na meya kiyan kalin video ekaka kiwwa kiyala🤦​@@priyanthiamarasinghe-bm8ox

  • @NelumLanka
    @NelumLanka 17 วันที่ผ่านมา +5

    වයස 50 වැඩි අයට ඩොක්ට කෙනෙක් වෙන්න බැරිද සර්.. මේ පාඩම් අහද්දී හිතෙනවා. එහෙම හිතෙන්නේ මානසික ලෙඩක් ද.. සර්..

  • @Upali-yw9me
    @Upali-yw9me 17 วันที่ผ่านมา +1

    ස්තුති සර්❤...

  • @ChelvanayagamMenna
    @ChelvanayagamMenna 14 วันที่ผ่านมา +2

    You are doing a great job Tissa. Now in the UK there are Nurses, Pharmacists and Physicians Assistants can prescribe with extensive training, approval, continuous professional updates and supervision.

  • @Mularajageariyawansa
    @Mularajageariyawansa 19 วันที่ผ่านมา +2

    ඇයි සර් ඇපොතකරි කියල ගමේ ඩිස්පන්සරි වල හිටියා නේද සර්ම දවසක් කිිවා අද සර්ට අමතක උනාද සර් කෙනෙක් වගේ කෙනෙක් මට ඉගන්නුවා නම් මමත් අද doctor කෙනෙක් ඔබතුමාට තෙරැවන් සරණයි

  • @shiraniperera1897
    @shiraniperera1897 21 วันที่ผ่านมา +2

    Very interesting thank you dear son may you bless with many God's blessings old and young enjoy Iam 77 I learn enjoy thank you again

  • @ishanihansika7029
    @ishanihansika7029 21 วันที่ผ่านมา +3

    Mama egena ganna kale mechchara dewal dena gatta nm ada math hoda thenaka sir
    Egena gena yanna one para hariyata kiyala denna kauda mehema
    Sir video baladdi adatath mn egena ganna asama dewal aheddi mara sathutui ❤
    Budu saranai sir 😇

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 21 วันที่ผ่านมา +1

    USA වල බෙහෙත් වට්ටෝරු type කරලා system දානවා ඒවා pharmacy එකෙන් online බලලයි බෙහෙත් දෙන්නෙ!

  • @nipunihansika4632
    @nipunihansika4632 20 วันที่ผ่านมา +1

    Wish your bright future sir ❤❤❤

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 20 วันที่ผ่านมา +1

    Theruwan saranai

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 21 วันที่ผ่านมา +1

    Sir obe mea videos ahenna harima kamatten oba kiyana videhata ahema doctors nowena ayath innewa loke hama ratakata
    Nurse's la haha beheth gana hode danumak tiyenewa neda Sir ma Europe Ratawa Dakke deyak hospital ake wada keraddi lankaweth ahemane Doctor kenek taram igena gatthe nathathath ayalath aurudu 4k 5k training wela neda a thanathurata anne Sir kiyana dewalata hodeta hina wenne puluwan Atthamai super ❤

  • @dr.jspliyanage5448
    @dr.jspliyanage5448 20 วันที่ผ่านมา +5

    DAMS -Diploma in Ayurvedic Medical Science
    BHMS - Bachelor of Ayurvedic Medicine & Surgery
    Thanks

    • @dsgamage7514
      @dsgamage7514 18 วันที่ผ่านมา +1

      BAMS

    • @dr.jspliyanage5448
      @dr.jspliyanage5448 17 วันที่ผ่านมา

      Yes. BAMS
      ITS A TYPING ERROR
      SORRY
      BHMS -Bachelor of Homoeopathic Medicine and Surgery
      Thanks

  • @asokailangasingha6901
    @asokailangasingha6901 20 วันที่ผ่านมา +2

    සර් එතකොට දන්ත වෛද්‍යවරු කොහොමද,ඒ කට්ටියටත් ,බෙහෙත් දෙන්න පුළුවන්ද පැහැදිලි කරන්න

  • @vishva8kumara
    @vishva8kumara 19 วันที่ผ่านมา +1

    ෆාමසිස්ට්ලටත් නිතර වරදින Isomer තියනවා. ඒත් ගොඩක් වෙලාවට Isomer එකක් වැරදුනාට ලොකුවට අමුතුවෙන් ප්‍රශ්ණයක් වෙන්නෑ. ඒත් කිසිම සම්බන්ධයක් නැති සමාන නම් තියෙන එකක් වැරදුනොත් ප්‍රශ්ණයක් වෙන්න පුළුවං. මොක වුනත් දෙන බෙහෙත් ගැන ඉන්ටර්නෙට් එකෙන් හොයලා ඉඟනගන්න එක ඒවා පාවිච්චියට කලින් හොඳ පුරුද්දක්.

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 18 วันที่ผ่านมา

      ඉතින් සාමාන්‍ය ජනතාව කොහොමද ඒක දැනගන්නේ😢😢😢😢

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 20 วันที่ผ่านมา +1

    Your great sir🎉🎉

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 9 วันที่ผ่านมา +1

    DAMS= Diploma in Ayurvedic Medicine & surgery.
    BAMS= Bachelor's of........

  • @anushkadilhani3733
    @anushkadilhani3733 15 วันที่ผ่านมา

    Sir ආයුර්වේද ගැන කියපු දේ ඇත්තම ඇත්ත.Dඑක B වෙන්න ඕන.Bachelor ....

  • @hk6549
    @hk6549 17 วันที่ผ่านมา

    Piriton allergies enne aduven.Eth enna puluwan

  • @thusharidevika6113
    @thusharidevika6113 20 วันที่ผ่านมา

    ❤Budu saranai srita ❤❤❤

  • @ChathurangaKankanige
    @ChathurangaKankanige 18 วันที่ผ่านมา +1

    Actually, PhD holders are the original doctors not MBBS holders. but WHO decided the title Dr. granted for MBBS , Vet, and dentist as honorary calling because of their job contribution.

  • @praneethfernando8431
    @praneethfernando8431 21 วันที่ผ่านมา

    Sir. Mata SESAME alargic thiyenawa. E doctor ge nama wisthara kiyanna puluwanda.

  • @mohamedthahamohamedrizwan1890
    @mohamedthahamohamedrizwan1890 16 วันที่ผ่านมา

    Sir, what about Homoeopathy-BHMS?

  • @tharidushirantha5954
    @tharidushirantha5954 12 วันที่ผ่านมา

    අපේ ගමෙත් එහෙම කෙනෙක් හිටිය 93/95 වගේ කාල

  • @chandrapeiris2846
    @chandrapeiris2846 20 วันที่ผ่านมา

    Harima Hari Kathawa.oba thumata pin

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 20 วันที่ผ่านมา +6

    සර් කියපු කතාවේ පොඩි අවුලක් තියෙනවා. ලෝකේ ඉතා දියුණු වෛද්‍ය පද්දති තියෙන බොහෝ රටවල මෙය වෙනස් තත්වයක්. ලංකාවේ වගේ ඒ රටවල අපිට ඕන ඕන විදියට දොස්තර වන්දනාවේ යන්න බැහැ එහෙ.එස්සේල්ලම on line appoinment එකක් ගන්න ඕන.ඒ අනුව අපිට ප්‍රථමයෙන් මුණ ගැසෙන්නේ senior nurse කෙනෙක්. එයට ප්‍රතිකාර කරන්න පුළුවන් මට්ටමේ ලෙඩක් නම් එයා තමයි ප්‍රතිකාර කරන්නේ. එයට බැරි නම් කුමන වෛද්‍ය වරයෙකු ට යොමු කරනවද යන්න තීරණය කරන්නේ මෙයයි. පුදුම වැඩේ සර් ලංකාවේ MBBS දොස්ටතරලා, වෛද්‍ය ශිස්සයෝ හිතන්නේ ලෝකේ සුපිරිම දොස්තරලා ඉන්නේ ලංකාවේ කියලනේ. හැබැයි ලෝකයට ගියාම එහෙම එකක් නැහැනේ. සර් ලා උගන්නල විශ්ව විද්‍යාලයට යවන අයට සුව කරන්න බැරි ලෙඩක් හැදෙනවනේ, අධි මාන්නය කියලා. අපි තමයි සුපිරි වැඩ්ඩෝ කියලා. සර් මේවට බෙහෙතක් දෙන්න බැරිද, විභාගයකින් සැබෑ දක්ෂයන් මනින බැහැ කියලා. Sir කිව්වෙ MBBS, BAMS පඩි සමානයි කියලා. එස්සර වෙනස්. නිමල් සිරිපාල තමා සමාන කෙරුවේ MBBS ලාගේ අධ්මාන්න රෝගය සුව කරන්න. නමුත් ඒ බෙහෙතත් රෝගය සුව කරන්න බැරි වුණා.
    සර් නොකී එකකක්. MBBBS= මුන්ගෙන් බෙහෙත් බිවුවොත් සෙත්ත පොච්චි.

    • @TharuDeSilva798
      @TharuDeSilva798 20 วันที่ผ่านมา +3

      Medicine yanna lakunu madi wechcha kuhakayek😂😂😊

    • @arunasiripiyathilake4447
      @arunasiripiyathilake4447 20 วันที่ผ่านมา

      @@TharuDeSilva798 යකෝ මගේ වයස 65. මගේ විෂය IT, වෛද්‍ය කියන්නෙ ලෝකේ තියෙන පැරණිම උතුම් වුර්තියක්. එකට අවශ්‍ය කැපවීම කරන්න බැරි නිසා ඒ ගැන මම ඉගන ගන්න කළේවත් හිතුවේ නැහැ. මගේ දරුවොත් ඉජිනේරු අංශයෙන් විදේශ විශ්ව විද්‍යාල වල උගන්වන අය.

    • @arunasiripiyathilake4447
      @arunasiripiyathilake4447 20 วันที่ผ่านมา

      @@TharuDeSilva798 medicine යන්න ලකුණු ගත්තු අය හැසිරෙන හැටි දැකලා කිවුවේ. වෛද්‍ය කියන්නෙ ලෝකේ තියෙන ඉපැරණි උතුම් වුර්තියක්. එයට අවැසි කැපවීම මට කරන්න බැරි නිසා ඒ ගැන කිසිම interest එකක් තිබුනේ නැහැ.

    • @arunasiripiyathilake4447
      @arunasiripiyathilake4447 20 วันที่ผ่านมา

      @@TharuDeSilva798 medicine යන්න ලකුණු ගත්ත අය හැසිරෙන හැටි බලලයි කියන්නෙ.

    • @arunasiripiyathilake4447
      @arunasiripiyathilake4447 20 วันที่ผ่านมา

      @@TharuDeSilva798 ලකුණු ගත්ත කුහකයන්ගේ හැසිරීම බලන්න.

  • @praneethfernando8431
    @praneethfernando8431 21 วันที่ผ่านมา

    Dubai wala type karala denne. Lede gana wisthara voice walin government eke data base ekata upload karanawa.

  • @nomaperera9882
    @nomaperera9882 4 วันที่ผ่านมา

    ඔස්ට්‍රේලියාවෙත් computer print එක දෙන්නෙ.. අපි කුමන දොස්තර ලගට ගියත් අපේ විස්තර දුන්නම තමන් මුල් සිට බෙහෙත් ගත් සියලුම රෝග විස්තර තියෙනව.. ලංකාව කවදා ඒ විදිහට හැදෙයිද? 😥

  • @newdewminaproducts5854
    @newdewminaproducts5854 21 วันที่ผ่านมา +2

    ❤️

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 20 วันที่ผ่านมา

    Theruwansaranai🙏❤️🙏❤️

  • @mi1277
    @mi1277 20 วันที่ผ่านมา +2

    හොරට ඉන්න දොස්තර වගේ රගපාන අය නිසා දැනුම තිබුනට සමහර භයානක ලෙඩ වලට වෙලාවට හොයන්න බැරි උනානම් මනුස්සයා ??????? හොදටම දන්නව නම් අනාගතයේ ඡීවිතයක් බේරන්න

  • @harshawruh
    @harshawruh 20 วันที่ผ่านมา

    Sir, uge job eka ada idala iwara weine?

  • @dahasakmal5576
    @dahasakmal5576 16 วันที่ผ่านมา

    Chlopeiramine malate (Piriton) වලට ඇලර්ජි අය ඉන්නවා

  • @rashmiprabodhini2853
    @rashmiprabodhini2853 20 วันที่ผ่านมา +1

    Sir dental gan විස්තර kiynnko

  • @samantiperera9104
    @samantiperera9104 19 วันที่ผ่านมา

    Ane Sri oya daruwanta kiyala denna oya nalawa belle Otha gaththama ade 3k wethara udin yanna epa kiyala hospital ekata giyama Bala ganna piliwam

  • @JanithKarunanayake-vv3bz
    @JanithKarunanayake-vv3bz 17 วันที่ผ่านมา +5

    වෙද්‍යවරයෙක් විදිහට මම මගේ දරුවෙක් වෙද්‍යවරයෙක් වෙන්න දෙන්නේ නැ.මම උපදෙස් දෙන්නේ ඔස්ට්‍රිලියාවට,කැනඩාවට,යුඑස්,නවසීලන්තයට යන්න.ගිහින් කැමති උපාදියක් කරල pr අරන් පස්සේ පුරවැසිභාවය ගන්න.මට මේ උපදෙස් දෙන්න කවුරුවත් හිටියේ නැ.

    • @nilanmayura3558
      @nilanmayura3558 15 วันที่ผ่านมา

      පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

    • @JanithKarunanayake-vv3bz
      @JanithKarunanayake-vv3bz 15 วันที่ผ่านมา

      @@nilanmayura3558 මේකයි පුතා ලන්කාවේ ඩොකෙක් වෙන්න මාරම කට්ටක් කන්න ඔනේ අවුරුදු 5-6 මෙඩිකල් ස්කූල් එකේ අසීමිත විදිහට දුක් විදින්න ඔනේ හැමොම ඉස්සරහ බලුවෙන්න ඔනේ. ඒකරල තව අවුරුද්දක් ඉන්ටර්න් එකක් කරන්න ඔනේ තනිකරම වහල් සේවයක් පැය 24ම දවස් 365ම වැඩ ගන්නවා.රෝහලේ සුලු සේවකයගේ ඉදන් කෙනෙහිලිකම් ඉවසන්න ඔනේ.ගොඩක් අයට මේක ඉවසන්න බැ. ගොඩ දෙනෙක්ට ඩිප්‍රෙශන් වෙනවා.එකත් ඉවර උන්වත් වැඩක් නැ දැන් තියෙන ක්‍රමයට අනුව වසර 10ක් වත් යනවා තමුන්ගේ උපන් ගමට පත්වීමක් හදාගන්න.ඔබ කොලඹනම්. ගොඩක් වෙද්‍යවරුන්ට පව්ල් ජීවිතයක් නැ.එක්කො ඩිවොර්ස්.මේ ඔක්කොමටම ඔයාට ලැබෙන්නේ මාසෙකට ඩොල්ලර් 700 වගේ සොච්චම් මුදලක්.අපි කරන්න වැඩ තොගේට ඔපරේශන් දවසට ගොඩක් කරල ගන්න රිස්ක් එකට ඒක කොහෙත්ම වටින්නේ නැ,සැනසිල්ලේ නිදාගන්න නැති එකට පව්ලත් එකක් ඉන්න නැති එකට ඒක කොහොමටවත්ම වටින්නේ නැ. ඉන්ටන්කරන ඩොක්ටට ලැබෙන්නේ මාසෙටම රුපියල් 60000. මගේ පාසල් යාලුවෙක් ඒලෙවල් ඉවර කරපුගමන් ඔස්ට්‍රේලියාවට ගියා නර්සින් වගේ කොර්ස් එකක් කරන්න දැන් පූරවැසිකමත් තියෙන කෝටිපතියෙක්.ජීවනතත්වය මගේත් එකක් බලද්දි හිතාගන්නවත් බැරිතරම්.එයාට හොද මගපෙන්වීමක් ලැබිල තිබුණා.ඒකයි තරුණවයසෙදිම නිවැරදි තීන්දු ගන්න ඔනේ වයස ගියහම ඛරන් ආවදේවල් වෙනස්කරන්න ලේසිනැ.සමහරවිට කරන්නම බැ.

  • @user-ok4vs4bi2f
    @user-ok4vs4bi2f 15 วันที่ผ่านมา

    Sir are doing English medium classes if so please let me know

  • @pramothmadushan5973
    @pramothmadushan5973 13 วันที่ผ่านมา

    Ape wasanawa muthu sartai thissa sartai adarei.❤❤❤

  • @roshankumara9215
    @roshankumara9215 20 วันที่ผ่านมา

    Sir ge link eka daanako hoyanna godak pahalata yanna wenawa😮

  • @priyanthiranasinghe4651
    @priyanthiranasinghe4651 19 วันที่ผ่านมา

    Thamai sir oba nam viswa kosh ayak wagei

  • @chinthakamutukuda
    @chinthakamutukuda 21 วันที่ผ่านมา

    Sir mahacarya senaka bibile GANA kiyanna

  • @chandimalperera9935
    @chandimalperera9935 20 วันที่ผ่านมา

    Sarta tamai bari eannako kataragama දෙවියන්ගේ බෙහෙත් tiyenne.දවසකට 300vithara eanawa.nomole තෙල් hatiyata bonadeheat දියවැඩියාව රුධිර පීඩනය ammo onama ledeak.ane sar මොනවාද me අපිට දකින්න une

  • @sarojanirajapaksha5329
    @sarojanirajapaksha5329 16 วันที่ผ่านมา

    Sir නාසා එකේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න මොනවද A/L වලට කරන්න ඕන? Bio යි math යි දෙකම දෙපාරකට කරන්න ඕනද?

  • @Thugbooster-cs2nh
    @Thugbooster-cs2nh 21 วันที่ผ่านมา +3

    Bds degreya gana kiwwene ne demand eka wedima degreya eka😮

  • @sanduni-bandara
    @sanduni-bandara 18 วันที่ผ่านมา +2

    🧑‍⚕️💖

  • @djrandi8790
    @djrandi8790 21 วันที่ผ่านมา

    Innawa sir ape akkata allergic wenawa piriton beth monawathma bonna ba

  • @manjulamunasinghe7462
    @manjulamunasinghe7462 12 วันที่ผ่านมา

    AMP (Assistant Medical Practitioner ) කියල තිබුණු විභාගය , වෛද්‍ය විද්‍යාලයේ දැන් පවතින්නේ නැද්ද ?

  • @ssathis5827
    @ssathis5827 17 วันที่ผ่านมา

    What about RMP and EMP

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 14 วันที่ผ่านมา

    Both MBBS & MD are highly respected medical degrees that require significant hardwork and dedication.
    While both MBBS and BAMS degrees involve the study of medicine, they are based on different medical systems and have different approaches to healthcare. In terms of recognition and practice, MBBS is more widely accepted globally as it follows the allopathic system, which is the dominant form of medicine in most countries. BAMS, on the other hand, is specific to Ayurveda and may have more limited recognition outside of regions where Ayurvedic medicine is practiced.

  • @sayaniumanda9076
    @sayaniumanda9076 17 วันที่ผ่านมา +1

    BDS dental surgery eyalath doctor

  • @upekshaadikari7948
    @upekshaadikari7948 14 วันที่ผ่านมา

    Sir phd ekata yana pathway eka explain karanna 😊

  • @lionelweeraratne4860
    @lionelweeraratne4860 21 วันที่ผ่านมา

    Dr Mervin Silva.
    පාතාලෙ ඩොක්ටද?

  • @juniorchefnathan5924
    @juniorchefnathan5924 15 วันที่ผ่านมา

    Sir English මාධ්‍ය තියෙනවද?

  • @malshijanaranjana6327
    @malshijanaranjana6327 21 วันที่ผ่านมา

    ❤❤

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 15 วันที่ผ่านมา

    Doctorslata puluwan beheth denna,sirta beheth denna ba,kiuwata sirtanam puluwan eata wada godaak loku dewal karanna, Doctorslata karanna bari,asama samai Budunwahanse wage,kidenekugename hadawath suwapath karada?kidenekuge name roga hadunaganna thamanma watahena paridi kiya dunnada reda rogawalin waladen nathiwa enna,ape sir mulu mahath srilankawasi siyalu denatama bohoma watina pin kadak,niduk nirogiwa boho kalayak guru harukam karan labewa!BS

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 21 วันที่ผ่านมา

    පිට.රටක ඉන්නෙ මෙහෙ.. එහෙම . නැත ..එය ගත්ත. උපාධිය පමනි. ...යටින්..ලියලා. තියනවා. . මොනවද. . කියලා නිකන්. දොස්තරලා.ට..වඩා..බලු... දොස්තරලා. සල්ලි .. හොයන. වා..ඔබට 🙏🙏🙏

  • @user-bo7zj1jr8z
    @user-bo7zj1jr8z 15 วันที่ผ่านมา +2

    Sir Clinical pharmacist kenekta drugs prescribe krnna puluwan. Tama ape rate eka wenne naha..

  • @amalsenithperera5773
    @amalsenithperera5773 2 วันที่ผ่านมา

    සර් මම අහන්න කැමතියි ඇපෝතිකල් කියන්නේ මොකක්ද එයා වෛද්‍යවරයෙක්ද එහෙම නැත්නම් ෆාමසිස් කෙනෙක්ද එයාටත් බෙහෙත් දෙන්න පුළුවන්ද මම දන්නවා ඔය අපෝතිකල් කියන ඒගොල්ලෝ ඉන්නවා ගම්වල බෙහෙත් දෙන දෙනවා වෛද්‍යවරයෙක් වගේ

  • @ashasewwandi7701
    @ashasewwandi7701 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @newtonfernando4424
    @newtonfernando4424 21 วันที่ผ่านมา

    🙏

  • @anu8798
    @anu8798 14 วันที่ผ่านมา

    DAMS නෙමේ BAMS
    Bachelor of ayurweda medicine and surgery

  • @user-vr8qf5og5x
    @user-vr8qf5og5x 21 วันที่ผ่านมา

    මම දන්න කෙනෙක් ඉන්නව,,,ඉගෙනගෙන නෑ,,,පාමසි එක්ස්පිරියන්ස් එක අවුරුදු 30ක්,

  • @Lily-ll9ij
    @Lily-ll9ij 15 วันที่ผ่านมา

    Sir මනෝ විද්‍යා වෛද්‍ය වරයෙක් වෙන්න bio කරන්නම ඕනද?

  • @kaushalyagimhani2637
    @kaushalyagimhani2637 21 วันที่ผ่านมา

    🙏♥️

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 21 วันที่ผ่านมา

    අනේ සර් අපි මරන්නඑපා😂😂😂😂😂

  • @nimmiperera6003
    @nimmiperera6003 21 วันที่ผ่านมา

    Ammo sir oya 😂😂

  • @darshirajarathna1638
    @darshirajarathna1638 7 วันที่ผ่านมา

    සර් ප්‍රයිවට් කැම්පස් ගිහින් doctor වෙන්න බැ නෙද සර්. NSBM එකේ එක අනුමත උනාට ඒකට අවසර දීලද සර්

  • @raneluis2440
    @raneluis2440 21 วันที่ผ่านมา +9

    ආයුර්වේද වෛද්‍යවරුන්ට බටහිර බෙහෙත් නියම කරන්න නීතියෙන් අයිතිය නැහැ.
    බටහිර බෙහෙත් නියම කරල දෙන්න අයිතිය සහ හැකියාව තියෙන්නේ බටහිර වෛද්‍යවරයෙක්ට ( mbbs වෛද්‍යවරයෙක්ට ) විතරයි

    • @MendisSilva-dr1dk
      @MendisSilva-dr1dk 21 วันที่ผ่านมา +1

      ඒත් ඉන්දියාවෙ නම් දැනට ඇතැම් ප්‍රාන්තර වල BAMS ඩොක්ටර්ස්ල allopathy practise කරන්න අයිතිය තියෙනව. ලංකාවෙ ඒක ethical නැති එකයි ප්‍රස්නෙ නමුත් ඇතැම් BAMS වෛද්‍ය්වරු කිසිම නීතිමය මැදිහත්වීමකින් තොරව ලංකාවෙත් ඒ ඖෂධ ලබා දෙනව minor diseses වලදි. 😊

    • @raneluis2440
      @raneluis2440 21 วันที่ผ่านมา

      @@MendisSilva-dr1dk
      ඉන්දියාවේ කොහොමත් MBBS වෛද්‍යවරුන් පවා අන්තිම ජරාව නේ. සමහර වෛද්‍ය විද්‍යාල වල ඉගන ගෙන එන අයට කිලිනිකල් වත් හරියට නෑ.
      ඒ අයට ලෙඩෙක් ආවම මැනේජ් කර ගන්න බැහැ.
      ලංකාවේ ආයුර්වේද වෛද්‍ය තියන හීන මානෙට ඔයා කියන දේ කරත් ඒත් ඒක වැරදි වැඩක්. මෙන්ම නීති විරෝදියි.
      අනිත් දේ තමයි , වෛද්‍යවරුන් ශික්ශණ රෝහල් වල සංකීර්ණ රෝගීන් සමග පුහුනු වෙලා තමයි වෛද්‍යවරුන් වෙන්නේ, නමුත් ආයුර්වේද වෛද්‍යවරුන්ට එවැනි සංකීර්ණ රෝගීන් සමග පුහුනුවක් නෑ. MBBS වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ඒ අවස්ථාව වැඩියි

    • @sriwishwakoshaya7768
      @sriwishwakoshaya7768 19 วันที่ผ่านมา +2

      වැරදියි කතාව කොළඹ විශ්ව විද්‍යාලයයේ රාජගිරියේ දේශීය වෛද්‍යය පිඨයේ ඉගෙන ගන්නා වෛද්‍යවරුන්ට එම්‌.බි.බි.එස් පාඨමාලාව බොහෝ දුරට සමාන බටහිර වෛද්‍ය පාඨමාලාව හා ආයුර්වේද පාඨමාලාව කරනවා.ඔව‌‌‌න්ට පමණක් ආයුර්වේද වෛද්‍ය සභාවෙන් බටහිර ඖෂධ හා උපකරණ භාවිතයට නිර්දේශ කර තිබෙනවා.එය පටන් ගෙන තිබෙන්නේ 1929 දියි.ගම්පහ ටික්‍රමාරච්චි වෙද විදුහල පසු කලෙක විශ්ව විද්‍යාලයට ගත්තා ඔවුන්ගේ පාඨමාලාව ශුද්ධ ආයුර්වේද පමණයි නවින වෙදකමට ඔවුන් මුල සිට විරුද්ධයි.එ නිසා පසුව බි.එ.එම්.එස් උන ඔවුන්ට බටහිර වෙදකම ගැන දැනුමක් නැහැ.ඔවුන් ඇත‌‌‌ළු අනෙක් හැම ආයුර්වේද වෛද්‍යවරයෙකුටම නවින ඖෂධ භාවිතා වට අවසර නැහැ.

    • @raneluis2440
      @raneluis2440 19 วันที่ผ่านมา

      @@sriwishwakoshaya7768 2018 ඉදන් කාටවත් බටහිර ඖශද නියම කරන්න බලයක් නැහැ.
      බොරු දාන්න එපා

    • @shenoldilhara9903
      @shenoldilhara9903 18 วันที่ผ่านมา

      ​@@sriwishwakoshaya7768 eka aththada bn

  • @samje9042
    @samje9042 21 วันที่ผ่านมา

    ❤❤🙏

  • @ShanthalalWeragoda
    @ShanthalalWeragoda 21 วันที่ผ่านมา

    Dubai walath computer print out walin beheth denne

  • @MadhushaRasangani
    @MadhushaRasangani 21 วันที่ผ่านมา +5

    සර් මට ඇත්තටම ආසයි පශු ව්‍යිද්‍යවරයෙක් වෙන්න ඒත් මං a/l bio science කරල නෑ මට පිට රටක ගිහින් හරි ඉගෙන ගන්න පුළුවන් වෙයිද

    • @mcbond6162
      @mcbond6162 18 วันที่ผ่านมา +1

      Samahara Pitarawala puluwan..

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 16 วันที่ผ่านมา

    ඇමරිකාවේ දොස්තරලා ලැප්ටොප් පාවිච්චි කරනවා. ලෙඩා ගැන සේරම විස්තර ලැප්ටොප් එකේ දොස්තර ගාව තිබේ.

  • @user-gr5pt3oc5c
    @user-gr5pt3oc5c 20 วันที่ผ่านมา

    Ayyoo sir bada pelenna hina me sirge kata walata. Wapita kattiya mata pissu kiyala hitanawa ati.😅😅😅

  • @thushararathnayake
    @thushararathnayake 21 วันที่ผ่านมา +2

    Simvastatin ඉවරයි කියලා Farmacist මට Atorvastatin දුන්නා. එයින් මගේ අක්මාවට විශාල හානියක් සිදුවූ බව මම දන්නවා. ඒ පිළිබඳ ඔබ දන්නා දෙය පැහැදිළිකරන්න

  • @fasf2380
    @fasf2380 14 วันที่ผ่านมา

    Hmmmmm sir ta thava 2 k maga harila… sidda medicine and unani medicine

  • @silunisadewni818
    @silunisadewni818 21 วันที่ผ่านมา

    හිනාකාලා මැරෙනවා

  • @anuradakumari2336
    @anuradakumari2336 20 วันที่ผ่านมา +3

    සර් මට සර්ගෙ පන්ති එන්න ඕනෙ .මම 2026 AL .online cls වලට සම්බන්ධ වෙන්නේ කොහොමද සර්

    • @MadhuriKumariOfficial
      @MadhuriKumariOfficial 20 วันที่ผ่านมา +1

      Sipsuru site එක හරහා සර්ගෙ online calsses කෙරෙන්නේ. ඒ site එකට register වෙන්න. Opening seminar එක ගොඩක් වෙලාවට free තියයි. ඒක සර් හරියටම දැනුවත් කරයි.

    • @anuradakumari2336
      @anuradakumari2336 19 วันที่ผ่านมา +1

      @@MadhuriKumariOfficial🥰

    • @h.nsiripala821
      @h.nsiripala821 15 วันที่ผ่านมา

      P​@@anuradakumari2336

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 20 วันที่ผ่านมา

    kassata kos atta unata kurumba wassata nothemi kudaya ganilla ousneta wenivewell biwuvama 🎵🎵🎵🎵

  • @srimaperera7004
    @srimaperera7004 13 วันที่ผ่านมา

    Rumotologist amal thilakaratna s prsciption is clealy ritteen so that we could also read

  • @user-xi5fv6wl5d
    @user-xi5fv6wl5d 17 วันที่ผ่านมา

    Apit issr chit ewnn dunne nh😭💔