Tissa Jananayake - Episode 20 | kohoma hari campus yanna | කොහොම හරි කැම්පස් යන්නයි ඕනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @menurasathnindu
    @menurasathnindu 5 ปีที่แล้ว +1508

    සර්ට යුටුබ් සම්මානේ හම්බුනාම පෙන්නන්න එකට කැමති අය ලයික් එකක් දාන්න

    • @RandikeMendis
      @RandikeMendis 5 ปีที่แล้ว +52

      අනවශ්‍යයි..සර් ට ලැබිය යුතු සම්මාන සියල්ලම ලැබිල ඉවරයි,යූ ටියුබ් සම්මානේ අරන බටර් තමා ගාන්න වෙන්නේ සර් ටත් වස්තිල කලා වගේ..යූ ටියුබ් සබ්ස්ක්‍රයිබ් ද වීඩියෝ කීදාහක් likeද, කියන දේ තිස්ස ජනනායක වරිතය නොදකින දෙයක්.හැබැයි මට සෑහෙන්නම Sure සර්, මේ වීඩියෝ වලට වැටෙන කමෙන්ට් ටික නම් අනිවාර්‍යයෙන් වෙලාවක් කලාවක් ලැබුණ හැටියෙ බලනවා.සම්මාන වලට වඩා ඒ දේවල් කියවල ඔහු තෘප්තියක් ලබනවා.

  • @nsbookshop2046
    @nsbookshop2046 5 ปีที่แล้ว +868

    අපි දැන් සර්ගෙ video වලට ඇබ්බැහි වෙලා එකක් දානකන් බලන් ඉන්නෙ.

    • @isuruanupama8984
      @isuruanupama8984 5 ปีที่แล้ว +4

      N S Bookshop සිරා බන්

    • @sunilkukule5878
      @sunilkukule5878 5 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් ...
      මම යූ ටියුබ් එකේ ඉහල පහල ගිහින් හොයන්නෙත්... කෝ... තිස්ස සර්ගේ අලුත් වීඩිඕ එකක් නැහැනේ කියල හිතමින් ... ඒ... තරමටම මමත් ඔහුගේ රසිකයෙක් කියන්න මම කැමති නැහැ ගෝලයෙක් උනා කිව්වොත් නිවැරදියි... ඒ.. තරම්ම දෙනුමක් මමත් ඔහුගේ වීඩිඕ වලින් දැනුවත් වෙනවා.

    • @JanithaR
      @JanithaR 5 ปีที่แล้ว +6

      aniwaryayenma

    • @sdschannel7437
      @sdschannel7437 5 ปีที่แล้ว +4

      ane mamath ehemai.adata awama viweka time ekata .soyanne Thissa sirge video ekak avithda kiyala

    • @dammikamadumali997
      @dammikamadumali997 5 ปีที่แล้ว +5

      අනිවාර්ය මටත්

  • @dushanpeiris9506
    @dushanpeiris9506 5 ปีที่แล้ว +61

    සර් කියන කතාව හරියටම හරි. මමත් A/L 3 පාරක් කළා. 1st shy එකේ 2nd shy එකේ හිටියේ පුදුම pressure එකකින්. කොහොම හරි rank දාලා medical faculty යන්න හිතාගෙන හිටියෙ. ඒ උනාට මට ඒ දෙපාරම ආවෙ CCC ක්. 3rd shy වලදි සර්ගෙ පන්ති ආවම තේරුනා මට වැරදුනේ කොතැනද කියලා. මාරම relax එකේ තමා මම A/L ලිව්වේ. අන්තිම පාර මට ABC ආවා Bio වලට Aක් එක්ක. මාව Jaffna University එකේ Medical Laboratory Science වලට select වුනා. මනස සැහැල්ලු කරන් ඉගෙනගන්න විදිහ මට ඉගැන්නුවේ තිස්ස සර්.

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 ปีที่แล้ว +84

    සර් වගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන්ට පින් සිද්ද වෙන්න ඕනේ ♥️

  • @nimeshsankalpa4249
    @nimeshsankalpa4249 5 ปีที่แล้ว +234

    විශ්වයේ සොඳුරු ජිව විද්‍යා ගුරුවරුයා 🔥🔥🔥

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 5 ปีที่แล้ว +301

    සර්ගෙ දෙමාපියන්ට දහස් වතාවක් පින් සිදු වේවා ❤ සර් වැනි මැණිකක් මේ මාතෘභුමියට දායාද කලාට❤🙏

  • @ruchirajay3535
    @ruchirajay3535 5 ปีที่แล้ว +412

    බලන්න කලින් ලයික් කරලා ආවෙ.අම්මො බුදු සරණයි සර්.සර්ට ආදරෙ අය ලයික් එකක් දාමු❤

    • @ranikanarangoda2467
      @ranikanarangoda2467 5 ปีที่แล้ว +5

      I feel our future generation will be in safe hands at least this noble man should be made our education minister or an advisor I always agree agood teacher +agood human being should hold this position who understand the difficulties of teachers and children

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      Onna mn oyawa S U B kala...mawath karnna sahoo don't forgot

    • @jbcamxx945
      @jbcamxx945 5 ปีที่แล้ว +1

      Rūchîra Jåy haha me too

  • @suraj1709
    @suraj1709 5 ปีที่แล้ว +612

    සර් දාන හැම විඩියෝ එකම බලන අය කෝ

    • @deepalsanjeewa7112
      @deepalsanjeewa7112 4 ปีที่แล้ว +1

      Fit....

    • @mehdhisha6857
      @mehdhisha6857 4 ปีที่แล้ว

      Facebook ekenam balanawa
      TH-cam eke balanna adhay patangaththe❤

  • @methsiriniherath6827
    @methsiriniherath6827 3 ปีที่แล้ว +37

    සර් මේ pressure එකට මම අන්තිමට ලෙඩ උනා. වාසනාවට අම්මා තාත්තා ඒක තේරුම් ගත්තා.😊😊😊

  • @Crickbullets8913
    @Crickbullets8913 3 ปีที่แล้ว +58

    මාත් ගොඩක් ආසයි සර්ගෙන් ඉගෙනගන්න .එ හිනය ඉටු කරගන්නවා අනිවාර්යයෙන්ම 🤗💪

  • @mithuntharuka1600
    @mithuntharuka1600 5 ปีที่แล้ว +115

    තිස්ස සර්.... මෙන්න හිස නමා අපේ ආචාරය.....

  • @achalachamara313
    @achalachamara313 4 ปีที่แล้ว +31

    අනේ ඉතින් අපිටත් ඉස්කෝලේ යන කාලේ ඔයා වගේ sr කෙනෙක් හම්බුනානම් ජීවිත මාර විදියට වෙනස් වෙන්න ඉඩ තිබ්බ.
    ගොඩාක් පින් මේවා මෙහෙමවත් ඇහෙනවට

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +88

    කොපි කාරයො නොවී හදවතින්ම මෙවැනි ගුරුවරු මේ ලක්දෙරනේ තව තවත් බිහිවේවා!

  • @ashinshanaudari1448
    @ashinshanaudari1448 5 ปีที่แล้ว +147

    අද වගේ මතකයි සර් මේ කතා කිව්වා ඒ කාලෙත්.. වැඩියි මෙච්චර ලමයි ඔයාලට..මොනා කරන්නද ඉගෙනගන්න එපැයි කියලා කියලා දෙනවා පාඩම්..අන්තිම කාලේ හැමතැනම අකුරු විතරයි මොලේම කොලොප්පම් වෙනවා...ඒත් සර් අපේ හිත් හදන්න නොසෑහෙන වෙහෙසක් දුන්නා..එපා වෙච්ච A/L ආස කලේ සර්...මට හම්බුනු හොදම ගුරුවරයා සර්..❤️ මේවා බලද්දී ආයෙත් පරණ දේවල් ලස්සනට මැවෙනවා.. තවත් මේ වගේ ලමයි ගොඩකට උගන්නන්න ශක්තිය වාසනාව ලැබේවා..

    • @adyani638
      @adyani638 5 ปีที่แล้ว +2

      Exactly

  • @besawa963
    @besawa963 3 ปีที่แล้ว +42

    සර්ට තියෙන ආදරේට ලයික් දෙකක්ම දැම්මා...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @nisharenu4144
    @nisharenu4144 5 ปีที่แล้ว +791

    මීට වඩා සොදුරු මිනිසෙකු ...සොදුරු ගුරුවරයෙකු තවත් සිටීද.💟💟

  • @manakandurepannasarathero2614
    @manakandurepannasarathero2614 5 ปีที่แล้ว +185

    දීර්ඝායුෂ ඔබ තුමන්ට.. තෙරුවන් සරණින් යහපතක්ම වේවා .

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 5 ปีที่แล้ว +1

      Math එහෙමයි හිතන්නේ ,දිගාසිරි ලැබේවා !!!!!තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @adyani638
    @adyani638 5 ปีที่แล้ว +48

    පාසල් ගිය, පරිසරයට ආදරේ කරන මිනිස්සු ඉන්නවනෙ ❤️

  • @vinodenivithanage1756
    @vinodenivithanage1756 5 ปีที่แล้ว +244

    මානව හිතවාදියෙකු දුටුවෙමි ඇසුවෙමි 🙏🙏❤

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 5 ปีที่แล้ว +13

    කොමස් කරත් ආයේ AL කරලා කැම්පස් යන්න හිතෙනවා සර්ගේ ක්ලාස් ඇවිත්..විෂය කරුණු වලට එහා ගිහින් ජීවිතේට ඔවදන් දෙන ඔබතුමාට පින් 🙏

  • @sachinisilva1280
    @sachinisilva1280 5 ปีที่แล้ว +25

    සර්,
    සර්ගේ video බලන්න මන් දැන් ඇබ්බැහි වෙලා සර්.. bio වලට එහා ගිය ජීවිතේ ගැන හොද පාඩම් සර්ගෙ හැම video එකකම තියනවා සර්..
    බුදුසරනයි ... දෙවිපිහිටයි සර්.....🙏🏻🙏🏻

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 5 ปีที่แล้ว +63

    ඔබතුමාගේ වීඩියෝ බලන්න මම ඇබ්බැහි වෙලා. ආදරෙයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @shashinkavinda6519
    @shashinkavinda6519 5 ปีที่แล้ว +74

    මෙඩිසින් ඇවිල්ලා අවුරුදු හතරක් වෙලත් වෙලාවක් අහුවුනාම තාම සර්ගෙ වීඩියෝ බලනවා 😁

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 ปีที่แล้ว +210

    ආයුබෝවන් මහත්මයා .........
    මමත් අර කියන වීඩියෝව බැලුවා . එය අසාමාන්‍යයයි. නමුත් හරි කැපවීමක්........
    විභාග පාස් කළාට මනුසත්බව නැතිනම් මොනම හෝ රැකියාවක වටිනාකමක් නැහැ. හරිම වැදගත් අරමුණක් බලාපොරොත්තුවක් දුන් කතාවක් . ජයශ්‍රී .

    • @rukshikakalhari3789
      @rukshikakalhari3789 5 ปีที่แล้ว +2

      මොකක්ද ලින්ක් එක..අපිටත් දෙන්නකො

    • @majorlove2036
      @majorlove2036 5 ปีที่แล้ว +2

      @@rukshikakalhari3789 අපටත් ලින්ක් එක කියන්න

    • @imalshalakshani8045
      @imalshalakshani8045 5 ปีที่แล้ว +1

      මාත් බැලුවා...

    • @jadchjayasinghe
      @jadchjayasinghe 5 ปีที่แล้ว +2

      මම දන්න එක පවුලක ළමයි 3 දෙනෙක් ට 5 ශ්‍රේණිය දක්වා අම්මා ඉගැන්නුවේ. 3 දෙනාම 5 ශිෂ්‍යත්ව පාස්. දැන් එක්කෙනෙක් විශේෂඥ වෛද්‍ය වරයෙක්. එක්කෙනෙක් ඉංජිනේරුවෙක්, අනෙකා වෛද්‍යවරියක්.

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      Onna mn oyawa S U B kala...mawath karnna sahoo honde

  • @KabarayaLK
    @KabarayaLK 5 ปีที่แล้ว +9

    Bio කියන්නෙ තනිකරම පොත්ගුල්ලො බිහිකරන රටක සමාජෙයි ජීවිතේයි ගැන අද්‍යාපනත් එක්ක සමබරව බයෝ නොකරන අපිටත් සරලව කියල දෙන සර්ට පින්❤️❤️

  • @mrlcfernando9514
    @mrlcfernando9514 5 ปีที่แล้ว +21

    ඉතාමත් අගය කරනවා සර් . සරලව බොක්කටම වදින්න කියලා දෙනවා. නිරොගි සුවය පතනවා ඔබ තුමාට

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +4

    ගුරුතුමනි ඔබතුමාගේ දේශන සිය දහස් වරක් බැලුවත් වටිනකම වැඩිවෙනවා මිස අඩු වන්නේ නෑ.ඔප දැමූ මැණිකක් වගෙයි ..බුදුසරණ යි.

  • @joejayasinghe8084
    @joejayasinghe8084 5 ปีที่แล้ว +37

    ඇත්ත වශයෙන්ම අපේමේ යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය නවීකරනය කල යුතුය. නැතිනම් රට ජාතිය අනතුරේ. දැන්වත් පාලකයන්ගේ ඇස් ඇරේවා!

  • @ManushaPremil
    @ManushaPremil 4 ปีที่แล้ว +9

    මෙහෙම ගුරුවරයකු මම නම් දැකල නෑ. සමාජෙට මේ වගෙ අයයි ඕනි. Thank you sir. God bless you!❤

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 5 ปีที่แล้ว +4

    ඔබතුමා ගැන මේ මොහොතේ බෞද්ධයා රූපවාහිනීය සජීව සාකච්ඡාවකදී කතා කරනවා . ඔබතුමාට දීර්ඝ ආයු වේවා ❣ තුනුරුවනේ අනන්තවු ගුණ බලයෙන් සියලු ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❣

  • @sumudumunasinghe3910
    @sumudumunasinghe3910 5 ปีที่แล้ว +22

    I wish every Sri Lankan has an opportunity to listen to what you say. Sir , you are not only teaching Biology to your students, you are teaching the most important thing in life that's "how to live a successful life" . Amazing ! All your students and people like us who watch your videos are blessed to have someone like you. Every time I work in the lab when I get a break , i watch your videos. I am a Scientist working in US and every time I watch your videos I learn to look at life differently , for the better. You can truly be proud of yourself. I am sure you change lives of millions of Sri Lankans living all over the world. May you be blessed with good health and long life.

  • @k.avineetha8522
    @k.avineetha8522 4 ปีที่แล้ว +11

    ඔව් සර් දැන් campus යන්නමයි බලාගෙන ඉන්නේ ලෝභයි ඒ හීනෙට මම දැන් අමාරු වෙයි ඒත් කොහොමහරි කරනවා 🙏

  • @sungeewatapula2251
    @sungeewatapula2251 5 ปีที่แล้ว +20

    අපෙ කෙළවරක් නැති ගෞරවය ආදරය අපෙ රත්තරන් ගුරු පියාණන් ta ...නිරෝගි වේවා ....dirgau ලැබේවා ලැබේවා ලැබේවා ...🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏❤❤

  • @niranjifitness522
    @niranjifitness522 5 ปีที่แล้ว +71

    දැක්ක ගමන් බලන්න ආවා සර්..තාම බලමින්..බුදුසරණයි සර්.

  •  5 ปีที่แล้ว +8

    සර්ගෙ video වලින් හොද පණිවිඩයක් සමාජයට ලබා දෙනවා.💖💖 සර්ට ජේසු පිහිටයි

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 ปีที่แล้ว +50

    Sir .A.වගේම තමයි video එක එනතුරු noiwasillen inna මගේ වයස අවුරුදු .50k.හරිම ආසාවෙන් බලන video එකක්.

    • @Goat...of..capricorn.
      @Goat...of..capricorn. 5 ปีที่แล้ว

      Ochchara naki eke pinak karagnna

    • @ප්රසාද්සහස්ර
      @ප්රසාද්සහස්ර 5 ปีที่แล้ว +1

      @uk 1 aneda kyanne nama kusla unata miniha karagannema akusalne u naaki wen na kyla hitana athi

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 5 ปีที่แล้ว +2

      Kusal pradeep obata kedinaka ho ema wayasata pathwena bawa therum aran jeewath wenna.oba thawa kopamana kalayak jeewath wewida obama danne nehe neda.sirge videos balana ayata mewani adahas thiyenna vidiyak ne.pin karanna wayasata yanna onama nehe.

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 5 ปีที่แล้ว +6

      @@Goat...of..capricorn. ඔන්න පුතේ උඹට වැරදුන තැන.man හිතේ හැටියට pin,දහම් කරනව ...හැබැයි ඉතිං පුතේ ඔබ,නොදන්නව උනාට ,මැරෙන තුරු මිනිස්සුන්ට ඉගනගන්න දේවල් තියනව ....සමහර විට මගේ දරුවෝත් මට ගුරුවරු උන අවස්තා තිබුන....පොඩ්ඩක් ...එලවල -මෙලව ගැන මෙන්ම ...කෙනෙක්ට දෙයක් කීමට පෙර දෙවරක් හිතන්න ......ඇස් ඇරල ලෝකය දකින්න,සොබා දහමට ආදරය කරන්න ,මහ පොලවෙ හරියට පය තියල හිට ගන්න ...වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු වෙන්න ,එවිට ඔබ තුලින් කොමියුටරයක් ,නොව ...සැබෑම සිංහල -බොදු දරුවෙක් නිර්මාණය වනු ඇති .,පුතාට තෙරුවන් සරණයි !!

    • @yttcfgg2455
      @yttcfgg2455 5 ปีที่แล้ว

      @@Goat...of..capricorn. ponna huthek

  • @chamilamadushan6582
    @chamilamadushan6582 5 ปีที่แล้ว +21

    සියැටල්ගෙ වර්තමාන ප්‍රතිමූර්තිය..💕💕
    2009 A/L batch sasip

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 5 ปีที่แล้ว +93

    clz එන්න බැරි නිසා සර් videos දාපු ගමන් බලනව. කිට්ටුව වුනා නම් අනිව biology වලට විතරක් නෙමෙයි ජීවිතේ හදා ගන්නත් එන්නෙ සර් ළගට

  • @shyamahewawasam2802
    @shyamahewawasam2802 5 ปีที่แล้ว +9

    අනේ කවුද මේවගේ වීඩියෝ එකකට unlike කළේ . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! හැමදාමත් දෙන්නේ ජීවිතයට හොඳම පණිවුඩයක් !

  • @dilshan3961
    @dilshan3961 5 ปีที่แล้ว +12

    Greatest teacher ever!!! Now I'm a university student (USJP) but still I'm able to learn lessons from you with the help of youtube, thank you sir!!!! In the society there are many teachers who teach subject-wise knowledge but most of them don't teach students how to be a good person. But you taught us both. #Respect

  • @RHYTHMSTUDIOS
    @RHYTHMSTUDIOS 5 ปีที่แล้ว +137

    Frist Comment
    සර් නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...

    • @wanderingearth129
      @wanderingearth129 5 ปีที่แล้ว +1

      Onna math oywa subscribe kra.mwath subscribe krla helpekak denna yalu

    • @RHYTHMSTUDIOS
      @RHYTHMSTUDIOS 5 ปีที่แล้ว +1

      @@wanderingearth129 ❤️

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +2

      Onna math oyawa SU B kala.mawath karnna ikmnatama

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      @@wanderingearth129 mawath sub karanna.mn oyawa S U B kala.good luck

  • @chalaniwettasingha8948
    @chalaniwettasingha8948 5 ปีที่แล้ว +6

    නිවන් අවබෝධ පිණිස ම මෙම සියළු පිං අත්වේවා!!! මෙවැනි යූගයක ඹබ ගුරු දෙවියෙක්,අපි දරුවන් නොව වැඩි හිටියන්, ඹබ අප හැමට මහත් ආදර්ශයකි,ඹබ ගැන කිසිම කාලෙක නරකක් නපුරෙන් අසන්නට නො ලැබේ ව!!!

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 5 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම ... ගොඩක් කට්ටිය 1,හොයනවා .... පිස්සු ආදහස්... සර්ගෙ කතාව ඇත්ත ..යන්නායි ඔනි...ජය වේවා ඔබට

  • @ushanikavindika8669
    @ushanikavindika8669 3 ปีที่แล้ว +1

    මන් බයෝ නෙවෙයි කරන්නේ සර් එත් මට මේක බලන්න හිතුන... බලන්න ගත්තට පස්සේ තමයි තේරුනේ සර්ට "විශ්වයේ සොදුරුතම ජීව විද්‍යා ගුරුවරය "කියන්නේ ඇයි කියලා ඇත්තටම සර්ට ඒ නම හොදට ගැලපෙනවා.. වෙන දෙයක් ගැන කියද්දී ඔච්චර ලස්සනට කියලා දෙනවනම්... බයෝ පාඩම් කොච්චර ලස්සනට උගන්නවා ඇද්ද කියලා හිතුන.. මටත් ආස හිතුන බයෝ කරන්න.. බුදුසරණයි සර් 🙏🙏

  • @sasankaperera3044
    @sasankaperera3044 5 ปีที่แล้ว +13

    මගේ ජීවිතේ දැකපු ආදරනීයම ගුරුවරයා💕

  • @rivinsanketh2876
    @rivinsanketh2876 5 ปีที่แล้ว +3

    තිස්ස සර්, සර්ව අපේ රටට ගොඩක් වටිනවා. මම Maths කරන්නේ එත් මං නිදහස් වේලාවක් හම්බුන ගමන්ම සර්ගේ TH-cam eke අලුත් Videos මොනවා කියලයි බලන්නේ. ජය වේවා !

  • @m.rashmikasilva9805
    @m.rashmikasilva9805 5 ปีที่แล้ว +4

    සර්ගේ උපදෙස් නම් මාර විදියට වටිනවා....මේ වගේ මානව හිතවාදී සර් කෙනෙක් ඉගෙන ගන්න එකත් පිනක්..❤❤

  • @kelumgunarathna9481
    @kelumgunarathna9481 4 ปีที่แล้ว +2

    මම දැකපු හොදම ගුරුවරයෙක්. මෙවැනි ඔවදන් තුලින් තවත් ලක්ෂ ගනනින් සාරදර්මයන්ගෙන් පිරි නව පරපුරක් සෑදීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා! මම ඒලෙවල් කරේ bio නම් නෙමේ maths ඒ උනාට මම මේ විඩියෝ බලනවා.හේතුව bio ඉගෙන ගන්න නෙමේ මට ඉගෙන ගන්න නොලැබුනු ඒ සාරධර්ම ඉගෙන ගන්න.ස්තූතියි සර් මේ රටට කරන ඉමහත් සේවයට🖤

  • @inokainoka413
    @inokainoka413 5 ปีที่แล้ว +11

    මේ ඉගැන්විම් සැමදෙනාටම ඉතා වැදගත් බොහො වැදගත් දේ කියාදෙනවා

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +2

    ඔබතුමා කියන කතාව හරියට ම හරි . දරුවන් සතුටින් තබා දුන් ආකල්පය මාහැගියි.දිගුකල් දිනේවා !ගුරුතුමනි ,

  • @sidathsenna
    @sidathsenna 5 ปีที่แล้ว +5

    දැක්කමයි මෙහෙම ටියුෂන් ගුරුවරයෙක්ව. ලංකාවෙ, දිස්ත්‍රික්කයේ, පාසලේ එක එක එක කියලා දැන්වීම් දාන ගුරුවරු අතරෙ මෙහෙම ගුරුවරයෙක් ! ළමයින්ගෙ වාසනාව..

  • @akeshnirmantha8090
    @akeshnirmantha8090 5 ปีที่แล้ว +2

    දැනට ජෛව පද්ධති තාක්ෂණවේද උපාධිය කරනවා..උපාධිය ඉවර උනාම දවසක් හරි සර්ගෙ පන්තියට ඇවිත් අහන් ඉන්න ඕනෙ කියලා හිතනවා...
    බයෝ නොකරට ජීවිතේට ගන්න දේවල් සර්ගෙ
    පන්තියෙන් ලැබෙනවා..
    💓 එක දවසක් හරි ඇවිත් බලනවා

  • @AkshaManohari11
    @AkshaManohari11 3 ปีที่แล้ว +8

    ජීවිතයට ඔවදන් ලබාදෙන අපේ සර්ට බුදුසරනයි!!

  • @bdstudiobawantha1584
    @bdstudiobawantha1584 5 ปีที่แล้ว +11

    මටත් doctor කෙනෙක් වෙන්න හිතෙනවා සර්ගෙ විඩියො බලලම මටත් සැත්කමක් කරන්න පුලුවන් තත්වෙක ඉන්නවා..

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว +6

    සර්ගෙ වීඩියෝ ඵකක් දාපු ගමන් බලන්නෙ අපිටත් ජීවිතේට යමක් ඵකතු කරගන්න තියන නිසා සර් ගෙන් ඉගන ගන්න දුවා දරුවො මානව හිතවාදී වෛද්‍යවරු වෙනවාමයි ඵ් පින් සර්ට සහ සර් මේ.ලෝකෙට දායාද කල දෙමව්පියන්ට ලැබේවා බුදුසරණයි සර්ට

  • @nandanap9225
    @nandanap9225 ปีที่แล้ว +2

    ඉතාම නිවැරැදියි. විශ්වවිද්‍යාල මගින් ජීවිතයට ඉහල තත්ත්වයක් ලැබෙනවා.

  • @shanthihewamuni677
    @shanthihewamuni677 5 ปีที่แล้ว +19

    මෙන්න මානව හිතවාදි ගුරුවරුන් 💖🙏

  • @dhananjayachami4200
    @dhananjayachami4200 5 ปีที่แล้ว +2

    අපේ ගමෙත් ඉන්නවා ඒ ගෑනු කෙනා රසියන් කෙනෙක් පිරිමියා ලංකාවෙි. දරැවො 4ක් ඉන්නවා සකූල් යන්නේ නැ.. ඒ ගෑනු කෙනා ඩොක්ටර් කෙනෙක් බබලා 7ත 8ට වසර වගේ. එ ගෑනු කෙනා ගොඩාක් දක්ෂයි. බෙහෙත් කරනවා ගොඩාක් දේවල් වලට. මාතලේ පැත්තේ ආවොත් බලලා යන්න

  • @diviyagahageireshaudsyanga6499
    @diviyagahageireshaudsyanga6499 5 ปีที่แล้ว +5

    සර් දරුවන්ට විතරක් නෙවෙයි .සර්ගේ විඩියෝ වලින් නොදත් බොහෝ දේවල් අපිත් ඉගන ගන්නවා. සර්ට බොහොම පින් සර් .තෙරුවන් සරණයි

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +1

    දරුවන්ගේ ඇස් පාදන ඔබතුමාට නීරෝගී සුව ලැබේවා! ඔබතුමා කියන්නේ සත්‍යයක්, බොහෝ කාලයක් රටින් පිට ජීවත් වන මමද දුටුවේ පාසල් කාලය සැහැල්ලුවෙන් ගෙවන දරුවන්. ඔවුන් තමන් කැමති ලෙස විෂය මාධ්‍ය තෝරා ගන්නවා. ඵය වඩු වැඩ හෝ ගොවි තැනද විය හැකියි. නිවරැදි ලෙස ශිල්පය ඉගෙනීම පමණක් රටට වැදගත් වනවා.

  • @dayakulasiri1261
    @dayakulasiri1261 5 ปีที่แล้ว +5

    සුපිරි සර් ගේ මේ කතා වලින් ගොඩක් දේවල් සමාජයට දායද වෙනවා . ගොඩක් වටිනවා සර තෙරුවන් සරණයි සර්

  • @BethmageChathurika
    @BethmageChathurika 6 หลายเดือนก่อน +1

    සමහර ගුරුවරු ප්‍රතිඵල පෙන් න පෙන්න වැල්ලෙන්න හැදෙනවා . ඒකට SIR ❤❤❤

  • @thedevileater
    @thedevileater 5 ปีที่แล้ว +4

    රත්තරං සර්...ඔයා වගේ ගුරුවරු අපිට නොලැබීම අපේ අභාග්‍යයක්..සර් ට බුදුසරණයි...

  • @tharubg
    @tharubg 5 ปีที่แล้ว +54

    What a smart character .. how simple he is .. kindness overloaded

  • @garnetdanthanarayana1953
    @garnetdanthanarayana1953 5 ปีที่แล้ว +9

    Sir කියන්නෙ සම්පූර්ණ ඇත්ත👩‍⚕️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 5 ปีที่แล้ว +3

    සැදැහැවත් ගුරැතුමෙනි ,ඔබ තුමා අපටත්,අප රටටත් අපේ රටෙි අනාගත පරපුරටත් වටිනා සමිපතකි...මෙවැනි කෙටිකලකින් ඔබතුමා උගන්වන සරල බව නිසා අපද අ⁣පගේ ජිවිතයට දැනුවත් වු දේ බොහොමයි...චිරං ජයතු...!!!🙏

  • @donbinarabulathsinhala8904
    @donbinarabulathsinhala8904 5 ปีที่แล้ว +3

    මම ඔබතුමාගේ යෝජනාවට 100% ක් එකග වෙනවා.අපේ අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි ලෙසම වෙනසක් විය යුතුයි.අපේ විෂය කරණු ඇත්තටම වැඩිය සහ අනවශ්‍යයි.

  • @jayasinghaj6238
    @jayasinghaj6238 5 ปีที่แล้ว +2

    ඔබ විසින් කල සැම විඩියෝවක් මා බලා තිබෙනවා . දරැවන්ට මිනිසත් කම අවබෝධ කිරිමට ගන්නා උස්සහයට මගේ අචාරය .ඉතා හොද දරැ පරපුරක ලොවට දයාද කිරාමට දෙමව්පියන් ගුරැවරැන් ලොකු කර්යක් කිරිමට ඇත අද වන විට . ඔබ තුමට දිර්ඝයු

  • @araliyadiwyanjali268
    @araliyadiwyanjali268 4 ปีที่แล้ว +3

    සර් කියන කතාව ඇත්ත. ළමයි selfish වෙන්න මේ අධ්‍යාපන ක්‍රමය එක හේතුවක්. කොච්චර selfish ද කියනවා නම් ළග ඉන්න හොඳම යාළුවා ට වුණත් හරියනවට අනිත් එකා කැමති නැහැ. පුදුම කුහකයෝ. මට නම් ඒ වගේ මරු experience තියෙනවා. අනික අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ ප්‍රායෝගිකව නෙවෙයි. සමහර අවස්ථාවලදි practical කරන්නේ bord එකේ. තවත් දෙයක් තමයි අපි biology වලට මිනිස් සිරුර ගැන ඉගෙන ගන්නවා. ඒත් හදිසි අනතුරකදී දෙන first aid උගන්වන්නේ නැහැ. මට හිතෙන හැටියට අපි පොඩි කාලේ ඉගෙන ගත් first aid ටිකට වඩා එහාට ගිය දැනුමක් bio කරන
    ළමයින්ට ඕන. ඔය වගේ අඩුපාඩු තව කොච්චර ද. සමහර අවස්ථාවලදි වැදගත් පාඩම් අයින් කරලා වැඩක් නැති ඒවා දාලා. අන්තිමට ට බලද්දී අපි ඉගෙන ගෙන තියෙන්නේ තරග කිරීම සඳහා පමණයි.

  • @nuwankarunaratne6069
    @nuwankarunaratne6069 5 ปีที่แล้ว +3

    ඔබතුමා ඇත්තම කථාව කිව්වා! ලංකාවේ අධ්‍යපන ක්‍රමයේ ගොඩක් අඩුපාඩු තියෙනවා.
    මම ඇමෙරිකාවේ ජීවත් වෙන්නේ. මෙහෙ පාසැල් යන්නේ නැතිව විශ්ව විද්‍යාලයට යන්න පුළුවන්, ගොඩක් දෙමාපියන් තම දරුවන්ට homeschooling කරලා SAT, ACT වගේ standardization exams කරලා ඒ ළමුන්ව විශ්වවිද්‍යාලයට යවනවා.
    සමහරු community collegeවල අවරුදු 2ක අධ්‍යාපනය ලබා, ඒ credit transfer කරල ඉතිරි වසර 2ක විශ්ව විද්‍යාලයක කර, අවරුදු 4රේ උපාධිය ගන්නවා. මෙහෙ විශ්ව විද්‍යාලයකට යන්න කඩ ඉම් විභාග කියල දෙයක් නැහැ, තුන් පාරක විතරක් කරන්න ඕනි කියල නැහැ. එකම දේ ඇවිත් තමුන්ගේ අදායම අනුව රජයේ වේවා පුද්ගලක අංශයේ වේවා විශ්ව විද්‍යාලයට මුදල් ගෙවිය යුතුවේ. තමුන් අඩු අදායම් නම් (low income ) නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමිවෙනවා, අනෙක් සියලු දෙනා මුදල් ගෙවා හෝ student loan හරහා අධ්‍යාපනය ලබනවා. මේ නිසා බොහෝ දෙනෙකුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගන්න පුළුවන්, තරගකාරීත්වය නැහැ , ලංකාවේ වගේ මහා පරිමාණ උපකාරක පංති නැහැ.ඇත්තටම ළමුන් ඉතා relax එකේ තමයි ඉගෙන ගන්නේ.
    මම බැට කාපු ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් මගේ දරුවා මුදවා ගත්තු එක ගැන මම අද ගොඩක් සතුටු වෙනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි!

  • @udaramadhusanka7894
    @udaramadhusanka7894 5 ปีที่แล้ว +4

    සර්... ඔයාග‌ේ කතා වලින් අප‌ේ ජීවිත‌ේට ගන්න ග‌ොඩාක් ද‌ේවල් තියනවා...Respect සර්...

  • @dondammika4798
    @dondammika4798 5 ปีที่แล้ว +7

    මම ඉන්නෙ විදෙස් රටක මෙහෙ ඉන්නව අපේ නර්ස් මහත්තුරු අනෙක් රටවල්වල දොස්තරලත් ඉන්නව හැබැයි ඒ දොස්තරලාට වැඩ්ය අපේ නර්ස්ල දක්ශයි සර්

  • @SuduiUsai
    @SuduiUsai 5 ปีที่แล้ว +108

    කොහෙද සර් ඒ වීඩියෝ එක තියෙන්නෙ, මේක දැක්කහම අපිටත් ඒක බලන්න ආස හිතුන 😍

    • @nalinjayathissa9376
      @nalinjayathissa9376 5 ปีที่แล้ว

      Me video aka start karaddi screen ake damme dakke nedda

    • @supunmadushan8219
      @supunmadushan8219 5 ปีที่แล้ว +2

      Mendis wikramasinghe bbc sri lanka eke tiynwa

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 5 ปีที่แล้ว +8

      m.facebook.com/story.php?story_fbid=1336076159883462&id=103678496456574

    • @geethikajayawardana413
      @geethikajayawardana413 5 ปีที่แล้ว +2

      m.facebook.com/story.php?story_fbid=1336076159883462&id=103678496456574

    • @wanderingearth129
      @wanderingearth129 5 ปีที่แล้ว

      Onna math subscribe kra.mwth subscribe krla help ekak denna yalu

  • @kaviduchethana9357
    @kaviduchethana9357 ปีที่แล้ว +2

    ගුරුවරයෙකුට එහ ගිය සොදුරු මිනිසෙක් ඉගනිම පමනක් නොව ජිවිතයද රහට කියාදෙනවා සර් 😍

  • @chathusewwandi7632
    @chathusewwandi7632 5 ปีที่แล้ว +8

    හැමදාම කියනව වගේ දීර්ඝායුෂ වේවා සර්...බුදු සරනයි

  • @roshanperera3460
    @roshanperera3460 5 ปีที่แล้ว +4

    ඔබතුමාගේ ප්‍රතිපත්ති රැකගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว +100

    සර්ගෙ වීඩියෝවක් ආපුගමන් බලන්නෙ මං විතරද....

  • @udayangasenevirathne6548
    @udayangasenevirathne6548 5 ปีที่แล้ว +17

    අපේ trend එක තිස්ස සර් ❤️

  • @rashanmaleesha3290
    @rashanmaleesha3290 3 ปีที่แล้ว +13

    ලංකාවේ විබාග ක්‍රමේ තමා අවුල..විබාගෙ නැත්තං තරඟකාරී වෙන්නෙ නෑ..

  • @snooslee6508
    @snooslee6508 5 ปีที่แล้ว +2

    මම O/L කරන විට අපේ අක්කා කැම්පස් ගෙදර ඇවිත් අක්කයි අක්කගේ යාලූවොයි කරන වැඩ දැකලා මට ඉගෙනීම ඇත්තටම එපා උනා .35 ක් ලමයි ඇති පංතියේ මම පලමූ පස්දෙනා අතරේ හිටියේ ...
    මට හිතුනේ ලංකාවේ ඉන්න හොඳම ලමයි මෙහෙම පිස්සූ නටනවනම් ඒ පිස්සන්ගේ ගොඩට මා යායුතුද? කියා මට එදා හිතුනා........ ඉන් මේ ජරාජීර්ණ අධයාපනයට නැවතීමේ තිත තැබීමට අවශ්‍ය පසුබිම නිර්මාණය උනා...ඒ 89 භීෂණ කාලය නිසා සියලූ පාසල් වැහුවා.......
    අවු. 10 ඇතුලත මනූස්සේයකුට හොඳින් ජීවත් වීමට අවශ්‍ය සියලු වෘත්තීන් ඉගෙන ගත්තා ගෙවල් සෑදීම, යානවාහන සෑදීම සියලුම වෙල්ඩින් වැඩ ලී වැඩ, ඉලෙක්ට්‍රොනික් වැඩ..... 98 වසර වෙද්දී 125000 වේතනයක් ගැනීමට සමත් උනා.... හොඳටම සල්ලි හම්බ කරා....ජීවිතය කියන්නේ මේ දේ නොවේ කියා වැටහූනා...එතැන් සිට සියලූ දේ අන් අය වෙනූවෙන් කැපකරා.....
    අද මම ඉන්න තැනයි ඒ අය ඉන්න තැනයි බැලූ විට අහසට පොලව වගේ.... ඒ අයට රට පිලිබඳ, ජාතිය පිලිබඳ, දහම පිලිබඳ ගහකොල පිලිබඳ, සතා සිවූපාවා පිලිබඳ දැනූම බේහෝම අල්පයි.......
    ආර්ථික කලමණාකරණය පිලිබඳ මොනතරම් පහල මට්ටමකද ඉන්නේ සතුටෙන් ජීවත් වීම දන්නේ නැත...අන්අය අභිබවා යෑම මිස කිසිවක් වටිනා මානූෂිය අදහස් පහල වන්නේම නැත...
    මෙහි වටිනාම දේ වන මනුෂ්‍ය ජිවිතයක ඇති වටිනා බව සහ බූද්ධෝත්පාදයක ඇති වටිනාකම, ධර්මයේ ඇති වටිනා කම, සීලයක ඇති වටිනා කම දන්නේ නැත මෙහෙම ජීවිත කුමටද?
    සතා සිව්පාවාද ඉපදෙනවා ,කනවා බොනවා, වර්ගයා බෝකරනවා මැරීයනවා...මේ සතුන්ගේ ක්‍රියාදාමයත්. මනුෂ්‍යාගේ ක්‍රියාදාමයන් අතර වෙනසක් තිබේද?.... .
    මේ අයට සසර බොහෝ බියකරුය... අහෝ ඛේදයකි!.උතුම් මනුෂ්‍ය බව ලබා ඉන් පලක් නොගැනීම.......
    මිනිසා නූවනින් අන් සියලූ සතුන් අභිබවා සිටියත් ඔහූ විසින් ලෝකයට හොඳ යහපත් දේ එකතු කලයූතු වූවද එය එසේ නොවේ.....සියල්ල ඔහු විසින් විනාශ කරයි..
    දියූනූව කියා මිනිසාගේ අධිපරිබෝජනය හේතුවෙන් ගහකොල සිඳීයයි..අතුරැදහන්චෙයි...සතාසිවුපාවෝ වඳවී යති,,,ඇලදොලගංගා සිඳීයති.. මහ පොලව සූරපූරයක් කිරීමේ හැකියාව ඇති මිනිසා තුලින්ම මිහකත වාසයට නූසූදූසූ තැනක් බවට පරිවර්ථනය කරයි ....මෙය මනසින් උසස් යැයි සම්මත මිනිසාට සූදූසූ දේද?.......
    තුන්ලෝකාඅග්‍ර වූ බූදූ පියාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත,.......
    අප්පමාදේන භික්ඛවේ සම්පාදේථ, දූල්ලභෝ බූද්ධූප්පාදෝ ලෝකස්මිං මනූස්සත්ථ පටිලාභෝ, දූල්ලභා ඛණ සම්පත්ති, දූල්ලභා පබ්බජ්ජා, දූල්ලභං සද්ධම්ම සවණං, දූල්ලභෝ සත්පූරිස සංසේවෝ.....
    මහණෙනි බූදූරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහල වීම දුර්ලභය...එවන්කාලයක මනුෂ්‍ය ආත්මභාවය ලැබීම දුර්වලය.... අතපය ඇස්කන්නාසාදී අංගපුත්ය සහිත මිනිසත් බව ලැබීම ඊටත් වඩා දුර්ලභය....ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීම දුර්ලභය....උතුම් උපසම්පදා පැවිද්ද දූර්ලභයි....සත්පූරිස ආශ්‍රය දුර්ලභය.. මේ සියල්ල ලැබුවාවූ තොපි විසින් සීල සමාධි පුඥ්ඥා පිරීමයි අප්‍රමාදීව කලයූතුවන්නේ...
    මේ සර්වඥ්ඥ සම්මාසම්බුදූ රජාණන් වහන්සේගේ දිනපතා තුන්විටක් සිවුවනක් පිරිසට දෙන අවවාදය....
    ඒ දේ නොඅසන මිනිසාට එලොවද නැත ....මෙලොවද නැත . .....දෙලොවින්ම පිරිහී අපාගත වනු ඇත බොහෝදෙනා.....අහෝ ඛේදයකි!...

  • @vishpathiraja1096
    @vishpathiraja1096 5 ปีที่แล้ว +27

    ඇත්ත කතාව sir.. අපිට මානසික නිදහසක් ඇත්තෙම නෑ මේ syllabus එක නිසා..

  • @kanchenadissanayeka6268
    @kanchenadissanayeka6268 5 ปีที่แล้ว +3

    මානවහිතවාදි මතුපරපුරක් බිහිකළ හැකි වන්නේ ඔබවන් සත්පුරුෂයින්ට
    බුදුසරණයි සර්

  • @twentyabc2751
    @twentyabc2751 5 ปีที่แล้ว +5

    Sir ගෙ acting තමයි මරැ දරැවන්ට දෙන දැනුම අපමනයි කියල නිම කරන්න බැහැ 👍👍👍

  • @sudi2055
    @sudi2055 5 ปีที่แล้ว +24

    පංති එන්න ආසා හිතෙනවා ♥️♥️ එ උගන්වන රටවට ලොබයි♥️♥️

  • @amashi693
    @amashi693 4 ปีที่แล้ว +9

    සර් තරම් උතුම් ගුරුවරයෙක් දැක නැත.. ❤️❤️

  • @kasunijayawardena2603
    @kasunijayawardena2603 5 ปีที่แล้ว +1

    සර් ගෙ කතාව ඇත්ත. මං ලංකාවෙ kindergarten teaching කලේ, මෙහෙත්( Australia) වලත් kindergartens teacher කෙනෙක් විදියට වැඩ කරන්නේ. මං මේ වෙනස හොඳන් දකිනව. මේ රටේ ලමයි පුදුමාකාර සැහැල්ලුවෙන් ඉගෙන ගන්නෙ, පොඩි කාලෙ ඉදලම ලමයි experiments කරනව, එයාල ඉගෙනගත්තත් සෙල්ලං කරන ගමන්. පැය ගානක් පුටුවේ වාඩිවෙලා, සතියෙ දවස් 5ම අකුරු ලිය ලියා හෙම්බත් වන අවුරුදු 3-4 ලමයි මෙහෙනෑ.
    සර්‍ ගේ videos බලන්නෙ පුදුමාකාර ආසාවකින්, සර්‍ වගෙ තව ගුරුවරු පහළ උනොත් අපේ රටේ උගත්කම විතරක්ම නැති, සොඳුරු අනාගත පරපුරක් බිහිවේවි.

  • @veechari7823
    @veechari7823 5 ปีที่แล้ว +10

    I'm kinda addicted to your lessons sir. I wish I had a teacher like you back in my school days... keep it up sir... 👍👍👍

  • @nihalidirisinghe6085
    @nihalidirisinghe6085 4 ปีที่แล้ว

    බුදුඅම්මෝ sir හිනා වෙලා බඩත් රිදෙනවා. Sir ට ගොඩක් පින් මේ වගේ education system එකට යට වෙලා අමාරුවෙන් කට්ට කන අපි වගේ අයට ටිකක් relax වෙන්න ඉඩ දෙනවට. අපේ අම්මා Sir ගෙ video එකක් බලද්දී විතරයි කට වහගෙන බලන්න දෙන්නේ.. Bio ඉගෙන ගන්නවා කියලා. 😆😆 කව්ද හිතුවේ jolly යට bio ඉගෙන ගන්න කාළයක් අපිට උදා වෙයි කියලා.. දැන් sir ශ්‍රී ලංකාවේ trend එකක් වෙලා ඉවරයි. Sir ට හැමදාමත් ජය!!

  • @aceofspades1073
    @aceofspades1073 5 ปีที่แล้ว +13

    ආයෙත් පාරක් Al bio වලින් කරන්න හිතෙනවා ❤️

  • @chamithal.welikanna6175
    @chamithal.welikanna6175 5 ปีที่แล้ว

    ගුණ නුවණින් සමව උසස් නිහතමානී ගුරුතුම‌ෙක්. ම‌ෙවැනි වටිනා ගුණවත් පුද්ගලයින් අද සමාජය‌ේ විරලයි. ඔබතුමා වැනි වටිනා තවත් මිනිසුන් බිහි කිරීමට තව තවත් ශක්තිය ‌‌‌ධ‌ෛර්යය නිදුක් නීරෝගී සම්පත් ලැබේවා...‌ත‌ෙරුවන් සරණයි!!! නිබ්බාන පරම සුඛය‌ෙන් සුඛිත තර ව‌ෙත්වා!!!

  • @lonewolfgaming492
    @lonewolfgaming492 4 ปีที่แล้ว +27

    ශිෂ්‍යත්වයෙ ඉදන් A/L වෙනකන් තියෙන්නෙ තරඟකාරිබව විතරයි.😑

  • @rakithadeshan1375
    @rakithadeshan1375 4 ปีที่แล้ว +1

    Sirge video ekak baluwe ada.. aththatama ගුරුවරයකු lesa obage adahasa 100% නිවැරැදි .. ❤️ .. මේවගේ dewal ඉදිරියට karanna හැකියාව labeva !!!

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara1955 5 ปีที่แล้ว +4

    නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගත්තා.ගොඩක් පින් සර්ට.....

  • @chamilarangana
    @chamilarangana 5 ปีที่แล้ว +7

    නියමයිනේ සර්.....මාර වටිනවා....

  • @nadeera.w.m.s.27
    @nadeera.w.m.s.27 5 ปีที่แล้ว +36

    අනතුරුදායකයි ඇබ්බැහි විය හැක😁👍👍👍👍👍👍😚😚😚

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      mn oyawa S U B kala...mawath karnna sahoo good luck bro

  • @mostalk9677
    @mostalk9677 5 ปีที่แล้ว +2

    මං සර්ගෙ අර භාවනාව පිලිබද විඩියෝ එක බලල ඒ කිව්ව විදියට හැමදාම උදේට ආනාපාන සති බාවනාව කරනව.දවසට මූන දෙන්න පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ.රැකියාවේ ප්‍රශ්නයක් ආවත් ඉස්සරට වඩා ඉවසීමෙන් ඒකට මුහුන දෙනව.ඇත්තටම ඉතා සරලව ඒ බාවනා විදිය කියල දුන්න.මගේ අදහසනං හැම පාසලකම උදේ විනාඩි පහක් හැමදාම උදේට ආනාපාන සති භාවනාව කරල පන්ති පටන් ගත යුතුයි.

  • @okkomamekepage
    @okkomamekepage 5 ปีที่แล้ว +6

    සර් ට කැමති අය මේකට ලයික් කරන්න

  • @trevinmarlon123
    @trevinmarlon123 5 ปีที่แล้ว +1

    ආදරණීය ගුරුතුමනි හිස නමා ආචාර කරමි හදවතින්ම...... තව තවත් සමාජයේ මිනිසුන්ගේ මොල ගෙඩි පිරිසිදු කිරීමට ශක්තිය ලැබේවා.. බුදුසරණයි. ජේසු පිහිටයි.

  • @pradeepkankanamge3
    @pradeepkankanamge3 5 ปีที่แล้ว +52

    Maths කරලා ඇනගතපු අපිට bio කරලා සර් ගේ පංති ආවනම් ජීවීතේගැනවත් ඉගනගන්න තිබ්බා

    • @yoshanwijesinghe1187
      @yoshanwijesinghe1187 4 ปีที่แล้ว +1

      අනිවාරෙන්..

    • @rish1211
      @rish1211 3 ปีที่แล้ว +1

      Ane ehema kiynnepa saho,oyge wardda Maths krla hoda nodapu eka,Maths Sirlath jeewithe ugnwano hodada😁😎