Mata Ahimi Une (මට අහිමි උනේ) - Chandrasena Hettiarachchi Official Music Video 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2019
  • Mata Ahimi Une
    Artist : Chandrasena Hettiarachchi
    Lyrics : Sajith V Chathuranga
    Music : Prageeth Perera
    Video Director : Gayana Hettiarachchi
    Director Of Photography : Lakshitha Bandara
    Editor & Colorist : Charuka Dushyantha
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - goo.gl/5JNHBt
    ▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
    Enjoy & stay connected with us for more Video
    #MataAhimiUne #NaadaTv
  • บันเทิง

ความคิดเห็น • 512

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 3 หลายเดือนก่อน +9

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක්❤ආසම ගායකයෙක්❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක් සුබ පැතුම් ❤❤ලස්සන වැඩක් වොයිස් එක මරු සියලු දෙවි පිහිටයී බුදු සරණයි..2024ටත් ආසාවෙන් අහනවා හැමනිතරම

  • @Shehan_Navindu
    @Shehan_Navindu ปีที่แล้ว +183

    2023 දීත් මේ සිංදුවට ආදරේ කරන සෙට් එක මේ පැත්තට ❤️❤️🥺🥺

  • @fake_gala7514
    @fake_gala7514 3 หลายเดือนก่อน +17

    2024 තාමත් අහනවා ලස්සන සින්දුවක් 🥺❤️

  • @GamenSaviya
    @GamenSaviya 3 หลายเดือนก่อน +7

    2024 kattiya ko innavada 🥰🥰

  • @travelstore931
    @travelstore931 5 ปีที่แล้ว +59

    සාර්ථකත්වය තමයි හොදම පළිගැනීම

  • @raveeshaMadushani-zh3up
    @raveeshaMadushani-zh3up 9 หลายเดือนก่อน +4

    මේ සිංදුව අහානකොට මතක ආයී මතක් වේනවා ♥️😢

  • @DasinduKusinara-mf1dd
    @DasinduKusinara-mf1dd 10 หลายเดือนก่อน +5

    ටික් ටොක් ඒකෙන් දැක්ලා ආවෙ ❤

  • @SriMusic
    @SriMusic 5 ปีที่แล้ว +24

    කොපියක් කියල මිනිස්සුනම් කියයි කවුරු මොනවා කිවුවත්
    වැඩේ ලස්සනයි පට්ට ජය වේවා😉

  • @manojsanjeewa7261
    @manojsanjeewa7261 3 ปีที่แล้ว +41

    ගායනයත් කට හඩත් ලස්සන හින්දා සිංදුව මාරම ලස්සනයි.

  • @oshankavindu2763
    @oshankavindu2763 3 ปีที่แล้ว +25

    හැමදාම හදවතේ ඉන්න ගායකයෙක්

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 5 ปีที่แล้ว +106

    අවුරුදු ගානකට කලින් ඇහුව කටහඬ ඒ විදියමයි.. ඔබතුමාට එදා වගේ ම අදත් ආදරෙයි ගරු කරනවා ඉදිරි ගමනට සුබ පතනවා

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy5755 11 หลายเดือนก่อน +12

    සාර්ථකත්වය තමයි හොදම පලිගැනීම..

  • @chandimasudarshanie5364
    @chandimasudarshanie5364 5 ปีที่แล้ว +7

    ඒක නම් ගොඩක්ම හිතට දැනුන ගොඩක් ලස්සනයි සින්දු ව වීඩියෝ එකයි දෙකම 👌👌👌👌

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +28

    කව්රු මැව්වද ආදරේ......❤️❤️❤️❤️❤️❤️

  • @Dila896
    @Dila896 11 หลายเดือนก่อน +4

    ඔයාගෙ සින්දුනම් සුපිරියෑ හැමදාමත් අහනව එලකිරි ❤🤩

  • @renukadamayanthi1955
    @renukadamayanthi1955 5 ปีที่แล้ว +9

    රස විඳින්න පුළුවන් සිංදුව ක්🌺🌺🌺🌺🌺🌺🌺👈

  • @chandanakumara7270
    @chandanakumara7270 17 วันที่ผ่านมา +1

    Comment eka 500.... 2024th අහන aya sitivi man wage❤

  • @CeylonStuff
    @CeylonStuff 5 ปีที่แล้ว +42

    චන්ද්‍රසේන මහත්තයාගේ සින්දුවක් හිංද ලස්සනයි .... Lyrics නම් අන්තිමයි... Video එකත් පට්ට... හෙළුව නැති video එකක් දැක්කේ කාලෙකින්...

    • @kapilarathnayaka1472
      @kapilarathnayaka1472 5 ปีที่แล้ว +2

      Ceylon Stuff ඔව්" ඒක ඇත්ත".

    • @thusharasampath2583
      @thusharasampath2583 4 ปีที่แล้ว +2

      Suresh

    • @shehanmadushanka8934
      @shehanmadushanka8934 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් චන්ද්‍ර සේන මහත්මයාගෙ සිංදු වල කොච්චර වටින අර්ථද තියෙන්නෙ . මේ මොන ඉලව්වක්ද මේකෙ තියෙන්නෙ

  • @nipunkavishka9184
    @nipunkavishka9184 3 วันที่ผ่านมา

    හොදම පලිගැනීම සාර්ථකත්වයයි ❤

  • @dedunudarmasena2435
    @dedunudarmasena2435 7 หลายเดือนก่อน +1

    Oba hata ahimi une adare karapu kenek ❤❤❤

  • @hansilakmali5519
    @hansilakmali5519 5 ปีที่แล้ว +27

    මම වැඩ කරෙත් මේ වගේ තැනක..... ඒක ප්‍රසිද්ධ ප්‍රයිවට් super market akak....නම කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. nama kiyanne ne mama... ඒත් මේක බලනකොට මතක් වෙනවා... මම හිටියෙත් cashier ඒකේ.....😓😓😓😓😓 මෙයිට වැඩිය දුක වගේම ලස්සන කතාවක් මටත් තියෙනවා.....😓😓

  • @madushanremix8757
    @madushanremix8757 ปีที่แล้ว +3

    තවත් අහනවා ❤😘

  • @ahinsaahinsa2435
    @ahinsaahinsa2435 5 หลายเดือนก่อน +3

    සාර්ථක වෙලා මාව රවටලා හොඳ ම රංගනය කළා😢❤🙅🙅🙅🙏💔

  • @sheyy.2005
    @sheyy.2005 ปีที่แล้ว +28

    Mata ahimi une adare nokala kenek 🙂🥰👋

  • @ynnipuna4127
    @ynnipuna4127 6 หลายเดือนก่อน +6

    මේ සිදුවීම අද මට උනා ............මට අහිමි උනේ ආදරේ නොකල කෙනෙක් ...

  • @djmanojpathummj8482
    @djmanojpathummj8482 5 ปีที่แล้ว +15

    කාලෙකින් හොද එකක් ආවා මරු...👌😍

  • @udithhirantha322
    @udithhirantha322 5 ปีที่แล้ว +15

    තේරැමක් තියන පටිට සින්දුවක්

  • @udarabhagya1645
    @udarabhagya1645 5 ปีที่แล้ว +37

    ඔබට වාරයක් ඇතිනම්,
    මටත් තියනවා.👌
    (උබට විදවන්න වෙනවමයි. ජීවිතේ එපා වෙන තරමටම.)

    • @rupasinhalagesowarnamali9898
      @rupasinhalagesowarnamali9898 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @maheshikalakshani3583
      @maheshikalakshani3583 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

    • @kumaridila6845
      @kumaridila6845 2 ปีที่แล้ว

      Ow hmmmmmmm

    • @Wow-k3k
      @Wow-k3k 2 ปีที่แล้ว

      අන්නේකයි

    • @kavindyanimnadi3168
      @kavindyanimnadi3168 ปีที่แล้ว

      ඒක හරි

  • @Ashaa2459
    @Ashaa2459 13 วันที่ผ่านมา +1

    😢 Oba hata ahimi une adare keruwa kenek. 😢

  • @user-ff1sz7jl8x
    @user-ff1sz7jl8x 3 หลายเดือนก่อน

    Mata himi adre Karana kenek ❤❤❤

  • @YAKADAHINA532
    @YAKADAHINA532 5 หลายเดือนก่อน +1

    අවුරුදු 1000 ක් සත වර්ශ ගානක් ගියත් ඒ සිංදු වල තියෙන සතුට 😘😘❤️❤️💙❤️😘❤️❤️💙💙💙❤️❤️❤️❤️💙💙💙💙🐉🐉🐉🐉🐉👈👈👈👈👈🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 5 วันที่ผ่านมา

    ආසම සින්දුව. .ආසම ගායකයා. .❤❤

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ...

  • @sandunsathsara5752
    @sandunsathsara5752 2 ปีที่แล้ว +5

    අදටත් ආසම සින්දුවක් ❤️

  • @vimuvavimuva
    @vimuvavimuva วันที่ผ่านมา

    Mata ahimi unaa adaraa nokala kanak oba hata ahimi unaa adaaraa keruwa kanak

  • @DenethRukshan-xp7hk
    @DenethRukshan-xp7hk 10 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැ 😵‍💫👍

  • @ChamodLakshan-hq7mu
    @ChamodLakshan-hq7mu 7 วันที่ผ่านมา +1

    ඔබ හට අයිති උනේ ආදරේ කෙරුව කෙනෙක් 😩❤️😢

  • @user-ie7jw1tc9g
    @user-ie7jw1tc9g 2 วันที่ผ่านมา

    Niyama sinduwa

  • @p.i.dperera5537
    @p.i.dperera5537 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි 👍👍👍 👍👍🌹🌹🌹🌹🌹👌👌👌👌

  • @nimalkumara-iv2rv
    @nimalkumara-iv2rv หลายเดือนก่อน

    Mata ahimiune adare keruwa kenek ☺☺😍😍😘

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @oshankavinda3437
    @oshankavinda3437 2 ปีที่แล้ว +11

    💥💥💝මට අහිමි උනේ ආදරේ නොකල කෙනෙක් 😒࿔⃝༒⃝❤️᭄ ඔබ හට හිමි උනේ ආදරේ කල කෙනෙක් 💝💥💥

  • @shashinijayakodi7698
    @shashinijayakodi7698 5 ปีที่แล้ว +1

    Blnn piumi oyge lassana.oyge aththa lssna me song eke vedio 1n dakinwa...nice song and also nice visual..

  • @kavishisenevirathna3770
    @kavishisenevirathna3770 5 ปีที่แล้ว +3

    ❤️💯❤️ ඇත්තටම ලස්සනයි .ලස්සන song එකක් . ලස්සන විඩියෝ එකක් .❤️❤️💯💯💯💯❤️❤️❤️❤️

    • @wasanasudu444
      @wasanasudu444 4 ปีที่แล้ว +1

      Kavishi Senevirathna Hiii

  • @nmr994
    @nmr994 2 ปีที่แล้ว +1

    ela.ma

  • @yakshaneditz
    @yakshaneditz 2 ปีที่แล้ว

    සුපිරි හා

  • @damayanthi8478
    @damayanthi8478 5 ปีที่แล้ว +2

    ලස්සනයි 😔

    • @user-tw6ws2cz1b
      @user-tw6ws2cz1b 5 ปีที่แล้ว

      Mata ahimi une adare nokara kenek

  • @madubashitha9694
    @madubashitha9694 5 ปีที่แล้ว +8

    හොද වැඩෙි ඔය වගේ වෙිසියන්ට.

  • @lakshanramidu5569
    @lakshanramidu5569 ปีที่แล้ว +2

    දීර්ගායු වේවා 😘

  • @sarithasithuranga1409
    @sarithasithuranga1409 5 ปีที่แล้ว +1

    Ammo praba aiyee❤️

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 3 หลายเดือนก่อน

    Man tamat adreiii❤❤❤

  • @mlimli2962
    @mlimli2962 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන සිංදු වක්‍

  • @oshankavinda3437
    @oshankavinda3437 2 ปีที่แล้ว +1

    ආදරෙයි අනේ 💝💝💥💥

  • @athulavipullgunasekara3976
    @athulavipullgunasekara3976 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන්‍යි අයියෙ!💐💐

  • @roshankumara6801
    @roshankumara6801 4 หลายเดือนก่อน

    Eka eththa awanka adare paradenawa

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 3 หลายเดือนก่อน

    Kauru meuwada adreiii...adatat ayata goodk❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ปีที่แล้ว +1

    Awanka ayata ada thenak nehe boruwa wanchawa rajakalath.awanka kena jayagannawamai..👍😍👍

  • @dilipkumara165
    @dilipkumara165 ปีที่แล้ว

    ❤❤ Congratulations ayye. Kalaye thalayata oya anugathawena kenek. ❤❤❤

  • @isurushehan1299
    @isurushehan1299 5 ปีที่แล้ว +1

    Ptta song ekak lovely song

  • @sandunirashangika7733
    @sandunirashangika7733 5 ปีที่แล้ว +40

    අනේ ගොඩක් ලස්සනයි ගොඩාරියක් ලස්සනයි..හිතට ගොඩක් දැනෙන වීඩියෝ එකක්..ඇත්තමයි මාරම ලස්සන වැඩක්...ඔබලාට සුබ පතනවා හදවතින්ම..ජයවේවා....

  • @theviniksuraofficial3844
    @theviniksuraofficial3844 5 ปีที่แล้ว +2

    jayawewa congratulations

  • @sudarshanbandaranayake6773
    @sudarshanbandaranayake6773 5 ปีที่แล้ว +2

    ප්‍රභා අයියෙ.. ජය වේවා ❤️❤️❤️
    වැඩේ සුපිරි ❤️❤️

  • @senanayakamcp360
    @senanayakamcp360 2 ปีที่แล้ว

    Aththatama aththa

  • @wtjoker3115
    @wtjoker3115 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි දුකයි

  • @Noname-e5u
    @Noname-e5u 2 หลายเดือนก่อน

    මම අද කඩේක‍ දවල් කෑම කන්න ගියා එවෙලේ මේ සින්දුව දාලා තිබුණා. මගේ ජීවිතේ පුදුම දුකක් ඇති උනේ මේ සින්දුව අහල. මගේ ජීවිතේ ඔය දේම තමයි උනේ. 2022 සිට මේ දක්වා ඒ දුක වේදනාව විඳලා ම ජීවිතේ එපා කියලා හිතුනා

  • @shamindimn3554
    @shamindimn3554 5 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි song eka

  • @user-zk3ti6ru3x
    @user-zk3ti6ru3x ปีที่แล้ว

    අඩෝ පට්ට ලස්සනයි බං සිරාවටම සුපිරි 💫

  • @qwas1470
    @qwas1470 5 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @dilshanweerasinghe688
    @dilshanweerasinghe688 5 ปีที่แล้ว

    Eka Maru❤️❤️❤️❤️❤️Ft

  • @supunchamara3055
    @supunchamara3055 ปีที่แล้ว

    Lassnai aiye godak sinduw

  • @user-uu9wk4nr7t
    @user-uu9wk4nr7t 8 หลายเดือนก่อน

    එක පට්ට❤️❤️❤️ලස්සනයි ❤️❤️❤️❤️

  • @madukashan2675
    @madukashan2675 5 ปีที่แล้ว

    So beautiful actually i think for the this song is very loved it saying.. anyway congratulations for you.. 😊😊

  • @vihagidissanayake5855
    @vihagidissanayake5855 5 ปีที่แล้ว

    waaaaauuu godak lassanaiii wish your

  • @naradashirantha3519
    @naradashirantha3519 ปีที่แล้ว

    Niyamayi

  • @Tharuka91
    @Tharuka91 5 ปีที่แล้ว

    නියමයි විරාජ් අයියේ 👍

  • @mkdariyawathi1816
    @mkdariyawathi1816 5 ปีที่แล้ว

    Harima lassanai hithata godak danena song ekak.

  • @milanjayathilaka4497
    @milanjayathilaka4497 5 ปีที่แล้ว

    lassanama lassanai vedio eka... patta...

  • @bindulanka8719
    @bindulanka8719 5 ปีที่แล้ว

    ලස්සනයි.🌹🌹🌹🌹🌹

  • @anuradhasenanayaka7624
    @anuradhasenanayaka7624 3 ปีที่แล้ว +1

    Nolebunath obawa deiyo rakiwa.❤️ Kavi ❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +4

    මට අහිමි වුනේ අාදරය නොකල කෙනෙක්
    ඔබ හට අහිම් වුනේ අාදරය කල කෙනෙක්...😏😏
    බොරුපොරොන්දු සිය ගණනක්
    මට හෙමින් සැරේ පවසා...
    රවටලා හොදම රංගනෙන් ඔයා...
    මින් මත්තට සිහිනෙන්වත් මට යලිත් දිනක කිස්දානොලැබුණත් ඔබව
    දෙවියෝ රකිවා....🙏🙏🙏🙏
    මට අහිමි වුනේ අාදරය නොකල කෙනෙක්..
    ඔබ හට අහිමි වුනේ අාදරය කල කෙනෙක්....
    අඩිය අඩ්ය තබමින් ගව් ගණනක් අපි අැවිදින්....😢😢
    යලි අාපස්සට හැරමින් මම යනනම අද තනියෙන්...
    මෙහොත මොහොත ගෙවමින්
    දිගු වසරක් ගත කරමින්
    ඔබ අයෙත් හමු වෙනකම් මම ඉන්නම් මග බලමින්
    හැම දේකටම සමානු පාතිකම් අැති නිසා...
    ඔබට වාරයක් අැතිනම් මටත් තියනවා...
    යලි අාපස්සට හැරමින් යන්නම් අද මම තනියෙන්😴😴😴

  • @prasannajayalath4853
    @prasannajayalath4853 2 ปีที่แล้ว

    Meka bhawanawak aththatama.....

  • @user-sl3ue1jw5p
    @user-sl3ue1jw5p 5 ปีที่แล้ว

    Video eka pattama. Lyrics nm anthimai.

  • @nadikakapuduwa644
    @nadikakapuduwa644 5 ปีที่แล้ว

    Video eka song ekai සුපිරි

  • @user-rj7mn2bz2y
    @user-rj7mn2bz2y 10 วันที่ผ่านมา +1

    මටත් එහෙම කෙනක් හිටියා කවිෂ්ක තුදූ

  • @ss.n.s9856
    @ss.n.s9856 5 ปีที่แล้ว

    Superrrrrrrrrrrrrrrrrrrr

  • @charuniaponso576
    @charuniaponso576 5 ปีที่แล้ว

    Godaaak lassanai

  • @xsxs7822
    @xsxs7822 ปีที่แล้ว

    Niyama aruthak athi song ekak❤❤

  • @sachinakalanka2671
    @sachinakalanka2671 5 ปีที่แล้ว

    Patta song ekak. Adenawa ekatanam. Super

  • @user-oj5xw4yg9p
    @user-oj5xw4yg9p 6 หลายเดือนก่อน

    Mataji it unique unique

  • @randikaprathiba6483
    @randikaprathiba6483 5 ปีที่แล้ว

    Video eka patta

  • @naradashirantha3519
    @naradashirantha3519 ปีที่แล้ว

    Godak lassana therumak thiyenava

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 5 ปีที่แล้ว

    ලස්සනයි 👌👌👌👌👌👌👌👌👌

  • @piumidilrukshi7558
    @piumidilrukshi7558 3 ปีที่แล้ว +1

    2021😍😍😍

  • @d.r7639
    @d.r7639 9 หลายเดือนก่อน

    Godak lassanai❤🥺❤️

  • @deumigayansa5124
    @deumigayansa5124 4 ปีที่แล้ว +1

    👊👊👊👊👊✋patta lassanai

  • @wasugamage832
    @wasugamage832 5 ปีที่แล้ว

    Wow niyama video eka

  • @samanrohana4464
    @samanrohana4464 2 ปีที่แล้ว

    Lassanai

  • @pathumperera1318
    @pathumperera1318 2 ปีที่แล้ว +2

    Beautiful song ❤️❤️❤️

  • @gihanmadush2233
    @gihanmadush2233 5 ปีที่แล้ว

    ලස්සනයි Sir සිංදුව

  • @TechTalks00
    @TechTalks00 5 ปีที่แล้ว +53

    මට අහිමි වුනේ ආදරේ නොකල කෙනෙක්...
    ඔබ හට අහිම් වුනේ ආදරය ⁣කරපු කෙනෙක්😑😑😑😑😑😑😑💔👈
    නැතිවෙච්ච එකට අදනම් පට්ට සතුටුයි.
    නැත්නම් ජීවිත කාලෙම ඉන්න වෙන්නේ තිරිසණියක් එක්ක🙄👉💔👈

    • @TechTalks00
      @TechTalks00 5 ปีที่แล้ว

      @@user-fo5op1hq1s බලාපොරොත්තු නෑ

    • @TechTalks00
      @TechTalks00 5 ปีที่แล้ว

      @@user-fo5op1hq1s ආදරේ තිත්තයි, , දැන් බලාපොරොත්තුව එකයි..
      සුපිරිට වැඩ කරලා හොඳම තැනකට එන එක.. එදාට ලැබෙන කෙනා ලොකේ ඉන්න සතුටිං ඉන්න කෙනා කරනවා.....
      තේරෙයි එතකොට මං දීපු ආදරේ ආයේ කාගෙන්වත් ගන්න බෑ කියලා

    • @nkrishanthan5670
      @nkrishanthan5670 5 ปีที่แล้ว

      ekanam aeththa ane

    • @anushamadhushani7417
      @anushamadhushani7417 5 ปีที่แล้ว

      Ai moko unee

    • @dasanayakamudiyan4701
      @dasanayakamudiyan4701 4 ปีที่แล้ว

      Matath e demai une. Mama pana wage Adare karapu kenath anthimata mawa dala giya.eyage Sathuta wenuwen nokarapu deyak NE. Eth anthimata MN Thani una... Dawasaka oyata therei Chamidu aiye MN oyata Mona tharam adare Kalada kiyala... Oyage doni you 💔💔