ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Rahase Paw Kalanam | රහසේ පව් කලානම් | Nilan Hettiarachchi | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2018
  • Presenting romantic music video "Rahase Paw Kalanam" by Sri Lanka's one of the singer - Nilan Hettiarachchi.
    The video is Directed by Suranga Senadeera & Video By Chandana Walpola from C Production, Lyrics By Reru & music directed by Chandana Walpola.
    ▶ Apple Music - bit.ly/RahasePa...
    ▶ Spotify - bit.ly/RahasePa...
    ▶ Hungama - bit.ly/RahaseP...
    Dial Now...
    For Download "Rahase Paw Kalanam" song as your RingIn Tone..
    ☎Dialog - 875283626
    ☎Mobitel - 74793829
    ☎Etisalat - *3547175431
    ☎Hutch - 369414176
    ☎Airtel - 8880080741
    ▶Song Name : Rahase Paw Kalanam
    ▶Artist : Nilan Hettiarachchi
    ▶Lyrics : Reru
    ▶Music Producer : Chandana Walpola
    ▶Video Director : Suranga Senadeera
    ▶Video : Chandana Walpola
    ▶Production : #evokemusic & C Productions
    තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
    විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
    හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
    ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    හදේ දෝංකාරයේ නුඹේ හඩ විලාප දේ
    එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
    දුකයි සැපයි පාඩුවේ බෙදාගත්තු ආදරේ
    පාපයක් ද මේ ලොවේ හිතාගන්න බෑ
    දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා
    නුඹයි මගේ ජීවිතේ
    හුග දුරක් අරන් ගියේ
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    කයට නොවෙයි පෙම් කලේ ලයටයි මා පෙම් කලේ
    එකම මල නුඹයි මගේ පාලු හදවතේ
    කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ
    නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ
    දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා
    නුඹයි මගේ ජීවිතේ
    හුග දුරක් අරන් ගියේ
    තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
    විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
    හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
    ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ....
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...
    rahase paw kalanam,rahase paw kalanam nilan hettiarachchi, nilan hettiarachchi rahase paw kalanam,nilan hettiarachchi,rahase paw kalanam nilan,nilan hettiarachchi new song,rahase paw kalanam music video,nilan hettiarachchi songs,nilan hettiarachchi thahanam wu adare,rahase paw,thahanam adare nilan hettiarachchi,nilan hettiarachchi rahase paw kalanam,nilan hettiarachchi rahase pau kalanam,rahase paw kalyanam,rahase pau karanam,nilan hettiarachchi,nilan hettiarachchi new song,nilan hettiarachchi songs,nilan hettiarachchi live show,nilan hettiarachchi new songs,nilan hettiarachchi live song,nilan hettiarachchi mp3,nilan,miyadennam nilan hettiarachchi,nilan hettiarachchi song download,nilan songs,nilan hettiarachchi song,sinhalasong, sinhala love songs, sinhala latest

ความคิดเห็น • 1.6K

  • @evokelk
    @evokelk  4 หลายเดือนก่อน +18

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

    • @Centralcamp-lh4ob
      @Centralcamp-lh4ob 2 หลายเดือนก่อน +2

      niyamai Good luck❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Centralcamp-lh4ob
      @Centralcamp-lh4ob 2 หลายเดือนก่อน +1

      rahase paw kalanam api rahase vidavamu godak lassanai sinduwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @erindslive818
      @erindslive818 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤ය යා...ගුඩ්... ලක්

  • @Jasiya512
    @Jasiya512 3 หลายเดือนก่อน +57

    2024 ත් මේ සින්දුව අහන අය ඉන්නවද ❤️🙂

  • @chandumenik692
    @chandumenik692 2 ปีที่แล้ว +839

    නොලැබෙනවා කියලා දැන දැනත් ආදරේ කරන කිදෙනෙක් නම් ඇතිද?

  • @ThushariKumarage
    @ThushariKumarage 3 หลายเดือนก่อน +29

    2024දිත් මේක අහන සෙට් එක කො🖤💔

  • @dilkiprabodha2800
    @dilkiprabodha2800 ปีที่แล้ว +249

    කවදාවත් හිමි වෙන්නේ නෑ කියල දැන දැනත් ආදරේ කරන අය කොච්චර ඇතිද ? 💔😣😖

    • @slffgaming4378
      @slffgaming4378 ปีที่แล้ว +5

      godk athi mokd mn adre kreth punchi kenekt 😭😭 godk ayt wihiluwk wei..

    • @madushikaprabodanee2908
      @madushikaprabodanee2908 ปีที่แล้ว +4

      Eka wihiluwak newei mamath oya wagema kenek

    • @Shan_bro99
      @Shan_bro99 ปีที่แล้ว

      😔😔😔

    • @Nadee454
      @Nadee454 ปีที่แล้ว

      🥺😓💔

    • @kumarakumara6053
      @kumarakumara6053 ปีที่แล้ว

      😫🙂

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +108

    අවුරුදු 3ට පස්සෙත් මේ සිංදුව මට ඒ දවස් මතක් කරනවා .අදටත් තනියෙන් ජීවත් වෙන්න තනිකම පුරුදු කරලා ගිය එයාට ආදරෙයි හැමදාම 😊❤️

    • @nethmiprabodhani595
      @nethmiprabodhani595 11 หลายเดือนก่อน +2

      ජීවීතේ එහෙම තමයි ලමයො

  • @Pramuditha123
    @Pramuditha123 9 หลายเดือนก่อน +40

    කයට නොවෙයි පෙම් කලේ
    ලයටයි මා පෙම් කලේ
    එකමමල නුබයි මගේ
    පාලු හදවතේ.... 🥺❤️‍🩹

    • @MRX_Isura
      @MRX_Isura วันที่ผ่านมา

  • @SumithDissanayaka-fj4ie
    @SumithDissanayaka-fj4ie 5 หลายเดือนก่อน +19

    නොලබෙනවා දැන දැන අදරය කරපු එක වැරැද්ද 😢😢😪😪❤❤

  • @rumesheranga945
    @rumesheranga945 5 ปีที่แล้ว +405

    රහසෙ පව් කලානම් අපි රහසෙ විදවමු...නිරයත් දිව්‍ය ලොකෙත් නුබයි මගෙ ලොකේ...ගොඩාක් අයගෙ යටි හිතෙ තියන ආදරෙ සංගිත තනු වලින් ඉස්මතු කරපු නිලාන්ගෙ සුපිරිම වැඩක්..❤️❤️❤️

  • @maniksanda..6918
    @maniksanda..6918 3 ปีที่แล้ว +98

    ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන් ලස්සන හඬක්..❤ හැමදාමත් ආදරේ කරන, ආදරේ කරපු ලස්සන සින්දුවක්.. ලස්සන පද ගැලපුමක්...😘❤

  • @isharamadhushani6555
    @isharamadhushani6555 3 ปีที่แล้ว +252

    රහසේ පවු කලානම් අපි රහසේ විදවමු😥😥😥😥😥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 හදවතට දැනුණේ මට විතරද?????

    • @maduranga4408
      @maduranga4408 3 ปีที่แล้ว

      😔😔😥😥

    • @crazykidgamer01
      @crazykidgamer01 3 ปีที่แล้ว +10

      කාට ගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ නුබව හිමි උනා නැතා මා වෙනස් නොවේ

    • @madusankagamage6202
      @madusankagamage6202 3 ปีที่แล้ว +1

      Yes it's heart touching songs❤️❤️

    • @chanakaashen1998
      @chanakaashen1998 3 ปีที่แล้ว

      😑

    • @ashenbro9406
      @ashenbro9406 3 ปีที่แล้ว +1

      😔

  • @ashasewwandi7008
    @ashasewwandi7008 3 ปีที่แล้ว +505

    2021 ත් බලන අය ඉන්නවද😎🖐️

  • @chathuchathu9141
    @chathuchathu9141 2 ปีที่แล้ว +46

    දහස් වර විඳෝනා...දහක් දුක් සිඳෝලා..නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ 🌍❤️

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 2 ปีที่แล้ว +84

    2022 තාමත් අහනවා ❤❤❤❤ 🎶 super voice එක ලස්සනයි

    • @saduniwasana9440
      @saduniwasana9440 ปีที่แล้ว +1

      මාත්

    • @alpha_x02
      @alpha_x02 ปีที่แล้ว

      31 රැ අහාන්නේ💖💖🤗

  • @wasanahansamali9644
    @wasanahansamali9644 ปีที่แล้ว +96

    2023 ත් අහන මං වගේ අය ඉන්නවා ද,😢👍

  • @dihankalpa7620
    @dihankalpa7620 2 ปีที่แล้ว +50

    නිලාන් අයියාගේ‍‌‌‍‍‌ සින්දු වලින් ආසම සින්දුව, ❤️

  • @user-qr6sr3ww2g
    @user-qr6sr3ww2g 2 ปีที่แล้ว +71

    අල්ලගන්නත් බැරි..අතහරින්නත් බැරි ආදරයක් පපුව යට තියාන තමයි මෙ ලොකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ.එකෙනුත් ගොඩක් අයට වෙන් වෙලාත් කාලයක් ගියාට පස්සෙ තමයි තෙරෙන්නෙ අහිම් කර ගත්තු ආදරයෙ වටිනාකම..ඒත් එ වෙනකොට හැමදෙම වෙලා ඉවරයි..අවසානෙ වෙන්නෙ මෙ වගෙ සින්දුවක් අහගෙන අඩන්න තමයි...මෙ සින්දුව හදවතෙ සියුම් තැන් වලට උල් පිහියකින් අනිනවා වගෙයි දැනෙන්නෙ.ඇතැම් වෙලාවට ප්‍රේම කරනවට වඩා විරහව හරි සුන්දයි.විරහව කියන්නෙම විදීමක්...

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 3 ปีที่แล้ว +44

    කයට නොවෙ පෙම් කලෙ.. ලයටයි මා පෙම් කලෙ♥️♥️♥️
    එකම මල නුබයි මගෙ පාලු ජිවිතේ

  • @roshelupeksha4536
    @roshelupeksha4536 3 ปีที่แล้ว +83

    අතීතයට එක්කන් යනවා 😑😌සිංදුව .ආදරේයි නිලාන් අයියෙ❤️ , නිලාන් අයියාගෙ ඉදිරිගමනට ජය වේවා 😘💪💪💪🙂❤️❤️❤️❤️❤️🙂ජේසු පිහිටයී! ☺️

  • @pasanrajakaruna7741
    @pasanrajakaruna7741 5 ปีที่แล้ว +175

    අපි කොහොමත් නිලාන් අයියගෙ සින්දු වලට අසායි....

    • @manudisankalya3611
      @manudisankalya3611 3 ปีที่แล้ว

      oooo

    • @CP-ny2wm
      @CP-ny2wm 3 ปีที่แล้ว

      Wilaapyk ned😂😂😂

    • @sanjanatamesh8311
      @sanjanatamesh8311 2 ปีที่แล้ว +2

      ඉතින් අපිට පුකද

    • @artsbyz4171
      @artsbyz4171 2 ปีที่แล้ว

      @@manudisankalya3611 oya kohethe

    • @artsbyz4171
      @artsbyz4171 2 ปีที่แล้ว

      @@sanjanatamesh8311 lassana jeivitheyak gathe karannkko

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +58

    නිලාන් හෙට්ටිආරච්චි අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !🙏❤️😍👍😁👌😎☸️🇱🇰🤗🥰🤙✌️🤟🤝😀🤘👊😃😘💯

  • @KAUSHI.999
    @KAUSHI.999 2 ปีที่แล้ว +29

    තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා..... හිමි කමක් නැති උණත් වේදනාවන් දරා... ජීවිතේ මතුපිටින් අපි සැනසුනානම් තමා.... K 💔💜️💚💙

    • @woranpeiris515
      @woranpeiris515 2 ปีที่แล้ว +1

      Ahnnko math duk vidinva akkiyo mage nama shanu.. apiata aithi nathi ayata adare krana eka kochchra wedanavakda krna aya vithrai dnne hari unath werdi unath wena krnna deyk nha.. mn hemdamath mage sudu mahththyata adarei

    • @KAUSHI.999
      @KAUSHI.999 ปีที่แล้ว

      @@woranpeiris515 හුම් ඇත්ත. ආදරේ නම් පුදුමාකාර වේදනාවක්.

    • @dananjathathsara5602
      @dananjathathsara5602 ปีที่แล้ว

      ​@@KAUSHI.999 maha karumayak kocchara widawanawada adare nisa

    • @KAUSHI.999
      @KAUSHI.999 9 หลายเดือนก่อน

      @@dananjathathsara5602 💔

  • @sagarapramin806
    @sagarapramin806 2 ปีที่แล้ว +41

    තාමත් ඇහෙද්දි ආස සින්දුවක් 🥺❤️💆

  • @induslakmali7322
    @induslakmali7322 2 ปีที่แล้ว +21

    දහස්වර විදෝනා.. දහක් දුක් සිදෝලා.. නුබයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ..😥😥

  • @cyril7266
    @cyril7266 5 ปีที่แล้ว +39

    දහස් වර විදොනා
    දහක් දුක් සිදොලා
    නුබයි මගේ ජීවිතේ
    හුග දුරක් අරන් ගියේ...

  • @yuhas0105
    @yuhas0105 2 ปีที่แล้ว +56

    දහස්වර විදෝනා...
    දහක් දුක් සිඳෝලා..
    *නුබයි මගේ ජීවිතේ*
    හුඟ දුරක් අරන් ගියේ..
    😭💔⚑

  • @lakshumadusha6223
    @lakshumadusha6223 5 ปีที่แล้ว +200

    සම්මත ආදරේ ඇතුලෙ පව් ගෙවනද්දි දුක් විදිද්දි අසම්මත ආදරේ ඇතුලෙ අපි හොයන සතුට සැනසීම තියෙන්න පුළුවන්.

  • @nilanhettiarachchi8019
    @nilanhettiarachchi8019 5 ปีที่แล้ว +754

    ස්තූතියි යාලු යෙහෙලියනේ...
    ආදරෙයි උම්මා ගොඩායී...

  • @vishmigamage7705
    @vishmigamage7705 5 ปีที่แล้ว +35

    දහස් වර විදෝනා
    දහක් දුක් සිදෝලා...........❤❤
    ම්ම්ම්ම්ම් ලස්සනයී

  • @samudithasamu8000
    @samudithasamu8000 2 ปีที่แล้ว +23

    සම්මත යැයි කියන ආදරයෙන් දුක් විදිද්දි...අසම්මත යැයි කියන ආදරයෙන් සතුටක් ලැබෙනවානම් එයාගෙන් අපි හොයන ආදරය සෙනෙහස ලැබෙනවානම් ඒ ආදරේට අපි ලන් විම වැරදිද?..

    • @tharushagimhana
      @tharushagimhana 2 ปีที่แล้ว +1

      Ne neda

    • @sllike9234
      @sllike9234 2 ปีที่แล้ว

      Hmm

    • @woranpeiris515
      @woranpeiris515 2 ปีที่แล้ว +1

      Werdi unath pichchi pichchi ekama krnne ethrm loku adarayk thyna nisa hithe.. mn mta eya aithi nathtn merenkm adre krnva mage sudu mahththyata

  • @masterboy3066
    @masterboy3066 3 ปีที่แล้ว +19

    රහසේ පව් කලානම් මම රහසේ විදවමී.ඔයාගෙ කට හඩ තාමත් මතකයී..දහස් වාරයක් මේ හිත උබ වෙනුවෙන්න් විදෙව්වා.අය නම් විදවන්නේ නෑ..ගිය තැන සතුටින් ඉන්න..

  • @subodaniwijerathne1720
    @subodaniwijerathne1720 4 ปีที่แล้ว +16

    දවසට වැඩියෙන්ම අහන lassanam sindhuwa....thnx nilan aiye❤️❤️❤️❤️😘

  • @ChathuraMadushanka-ks5bb
    @ChathuraMadushanka-ks5bb 15 วันที่ผ่านมา

    ප්‍රාර්ථනාවක් "
    තනිවෙලා අඩපු හැම ඇස් දෙකක්ම දවසක ලස්සනට හිනාවෙන්න ඕනේ..!🤍____________😔💔

  • @kanchanasewwandi9556
    @kanchanasewwandi9556 2 ปีที่แล้ว +8

    අනේ දෙවියනේ අදයි මං මේ සිංදුව හරියට ඇහුවේ ඒකත් අමීශ කියන එක අහලා.ඇත්තටම කදුලුත් ආවා ඒක බලද්දී අනේ හරිම ලස්සනයි 🥺🥺🥺නිලාන් ගොඩක පිං මේ වගේ ලස්සන සිංදු කරනවට මල්ලි 😘😘🙏🙏🙏💔🥀🥀💔🥺🥺🥺🥺🥺

  • @srinidolamulla3346
    @srinidolamulla3346 5 ปีที่แล้ว +48

    කාටගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ නුබව හිමිවුණා නැතා මා වෙනස් නොවේ.....

  • @vihangafernando3257
    @vihangafernando3257 6 หลายเดือนก่อน +2

    කාට ගියත් ජීවිතේ නුබයි මගේ ආදරේ
    නුබව හිමි වුනා නැතා මා වෙනස් නොවේ ! 🥀🙂

  • @dissanayakedissa4018
    @dissanayakedissa4018 8 หลายเดือนก่อน +2

    දහස් බර විදෝනා දහක් දුක් සිදෝනා නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ 💔💔💔💔

  • @lasikahettiarachchi7051
    @lasikahettiarachchi7051 ปีที่แล้ว +28

    අතහැර ගන්නත් බැරිව ,ලන් කරගන්නත් බැරිව බැදීම් ලග ගොඩක් අසරන වෙනවා😔

    • @kavishkaekanayaka8726
      @kavishkaekanayaka8726 11 หลายเดือนก่อน

      Eka nam aththa😭

    • @nishanthianuruddhika8881
      @nishanthianuruddhika8881 6 หลายเดือนก่อน +1

      ඇත්ත , මටත් ඒක තමයි වෙලා තියෙන්නේ . එයාව ලංකර ගන්න බෑ මං මැරි කරලා ඉන්න නිසා. ඒත් එයාව ඈත් කරන්නත් බෑ මං එයාට පන වගේ ආදරෙයි ..එයත් මට ඒ වගේම ආදරෙයි ටික දවසකින් එයත් මැරි කරයි. ඒත් අපිට අපෙන් ඈත් වෙන්න බෑ. එකතු වෙන්නත් බෑ ගොඩක් දුකයි දරාගන්න බැරි තරම් .....

  • @darshikanadeeshani220
    @darshikanadeeshani220 3 ปีที่แล้ว +19

    එකම රිදුම ජීවිතේ මා නුබට අයිති නෑ 💔💔

  • @SropicaH
    @SropicaH วันที่ผ่านมา

    අප සිඩ් ගේනැල්ලා ව්ෂුවල් ඛලාල ❤

  • @SunethDulsara-gq3el
    @SunethDulsara-gq3el 8 หลายเดือนก่อน +2

    නිලාන් අයියෙ සිංදුව හදවතට දැනුන❤❤❤❤❤❤❤

  • @sahiniparamitha6584
    @sahiniparamitha6584 6 หลายเดือนก่อน +3

    දෙන්නට දෙන්නා ආදරෙන් හිටියාවුනත් අන්තිමට ගෙවල් වලින්අකමැති වුන ආදර සම්බන්ධතා කොච්චර ඇතිද 😢😢😢

  • @koshiladulanjalidulanjali6930
    @koshiladulanjalidulanjali6930 ปีที่แล้ว +5

    අතිතයට ගිහින් මතක අවුස්සනවා අයීයෙහ්😒💔 අසම සිගර් ඔයා ලස්සනයී සිංදු ඔයාගේ 😘❤️

  • @nimasacool4048
    @nimasacool4048 3 ปีที่แล้ว +12

    රහසෙ පව් කලනම් අපි රහසෙ විදවමු...නිරයත් දිවිය ලොකෙත් ඔබයි මගෙ ලොකෙ..p

  • @lovelygirl...1407
    @lovelygirl...1407 2 ปีที่แล้ว +8

    මටත් උනේ ඔය ටිකමයි.... 😥😥😥😥 තාමත් ආදරෙයි එයාට

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +6

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🤝🤟✌️🤙🤘😍❤️🙏

  • @DineshIddamalgoda
    @DineshIddamalgoda 6 หลายเดือนก่อน +3

    නිරයත් දිව්‍ය ලෝකෙත් නුබයි මගේ ලෝකෙ

  • @gamaavlogs7372
    @gamaavlogs7372 5 ปีที่แล้ว +23

    *නිරයෙත් දිව්‍යලෝකේත් නුබයි මගේ ලෝකේ 🌎*
    නිලාන් අයියේ වීඩියෝ එකනම් පට්ටම කොලිටී ආහ්... 👌☝☝😍❤

  • @user-ox1ki1tq3m
    @user-ox1ki1tq3m 2 หลายเดือนก่อน

    නුභයි.මගේ.ජීවිතය 🤩

  • @saduninimeshika385
    @saduninimeshika385 5 ปีที่แล้ว +18

    "රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ....😔😔
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුබයි මගේ ලෝකේ😞

  • @sulajjay8345
    @sulajjay8345 5 ปีที่แล้ว +10

    තහනම් වූ ආදරේ... දෙතැනක වී නුඹ හා මා...💚
    විදගමු වෙන නෑ විසදුම්... එය කිසිදා නිමා නොවේ.....💚
    __PMD__💔

  • @kaveefernando3282
    @kaveefernando3282 5 ปีที่แล้ว +8

    ඔයාගෙ songs වලට වගෙම voice එකටත් මම ගොඩක් ආසයි.good luck 👏👍

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 ปีที่แล้ว +7

    වරදක් වුනත් මගේ ආදර කතාවත් මේකමයි 😢😢😢😢😢😢😢

  • @kavindaakash9370
    @kavindaakash9370 ปีที่แล้ว +4

    මගේ නොවුනත් ඒ හිතට මං ගොඩක් ආදරෙයි 💔🥰🥺

  • @chamilajayamini963
    @chamilajayamini963 3 ปีที่แล้ว +4

    රහසේ පෙම් කලානම් රහසේ විදවමූ.......ඔබයි මගේ ජිවිතේ හුගදුරක් අරන් ගියේ😘😘😘😘😘ලස්සනයි song එක අයියේ

  • @anuththaraanuththara1169
    @anuththaraanuththara1169 5 ปีที่แล้ว +8

    නුබයි මගෙ ජිවිතේ හුග දුරක් අරන් ගියේ...රහසේ පව් කලා නම් අපි රහසේ විදවමු ,නිරයත් දිව්‍ය ලෝකෙත් ඔබමයි මගේ ලෝකෙ....😃😃

    • @PrasadPrasad-bp9dq
      @PrasadPrasad-bp9dq ปีที่แล้ว

      ඈත් කර ගන්නත් බෑ ලං කර ගන්නත් බෑ අදටත් මං වේදනා විඳිනවා මාව දාල ගියත් එයාට මං ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න

  • @sandakelumpiyamantha9795
    @sandakelumpiyamantha9795 5 ปีที่แล้ว +18

    ඒකනම් ගැම්ම..සුපිරියට කරලා තියනවා විඩියෝ ඒක♥️

  • @gihankumar3111
    @gihankumar3111 2 ปีที่แล้ว +5

    2021 ත් ඇහුව මතක් වෙලා.😍❤️ ඉන්නවද අහන අය .තාමත් මේක 😍❤️

  • @nishanisansala2498
    @nishanisansala2498 4 ปีที่แล้ว +7

    නිරයත් දිව්‍යලෝකෙත් නුබයි මගේ ලෝකේ .... ❤️❤️😊

    • @hasithalakshan7189
      @hasithalakshan7189 2 ปีที่แล้ว +2

      Kayata nowei pem kale,,layarai ma pem kale

  • @user-uy6fb5ei8d
    @user-uy6fb5ei8d 2 หลายเดือนก่อน

    පටිට ලස්සනයි මල්ලි දිගු ගමනක් යන්න මෙි ආසිර්වාදය ඔබට හිමිවෙිවා

  • @GameKolla-in9se
    @GameKolla-in9se 10 หลายเดือนก่อน +1

    ගොඩක් අඩම්බරයී අපේ ගෙට එහාපැත්තේ ඉන්න මගේ අයියා.නිලන් අයියා..🥰 මම සුපුන්

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 2 ปีที่แล้ว +9

    නිලාන් අයියා ආදරෙයි ❤ සුපර් voice එක ලස්සනයි 🔥🤟😊🤲👊

  • @priyangikaherath529
    @priyangikaherath529 5 ปีที่แล้ว +26

    නුඹයි මගේ
    ජීවිතේ හුඟ දුරක්
    අරන් ගියේ ❤❤❤

  • @user-zr5hu5vu7q
    @user-zr5hu5vu7q 4 หลายเดือนก่อน

    Nilan hettiarachchita මල් තියල වදින්න ඕන මාර ලස්සන සින්දුවක්❤

  • @hiru4911
    @hiru4911 5 ปีที่แล้ว +13

    එකම රිදුම ජිවිතේ මා නුබට අයිති නැ😢😢 ලව් යූ R❤️❤️

  • @niroshadamayanthi5351
    @niroshadamayanthi5351 2 ปีที่แล้ว +6

    කයට නොවෙයි පෙමි කලේ.....ලයටයි මා පෙමි කලේ....ඔබව හිමිඋනා නැතා .මා වෙනස් නොවෙි...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කාට ගියත් ජිවිතේ...ඔබයි මගේ අාදරේ.❤❤❤❤❤❤❤💎

  • @upaliupali4789
    @upaliupali4789 5 ปีที่แล้ว +4

    රහසේ පවු කලානම් අපි රහසේ විදවමු 😢😢😢😢😢හරිම ලස්සන සින්දුවක් මම ගොඩක් ආසයි 🌹🌹🌹🌹🌹🌹

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 4 หลายเดือนก่อน

    💞💞💞💑💑💑🌹🌹🌹..හරිම .ලස්සනයි 💞💞💞

  • @vimukthisadaruwan4199
    @vimukthisadaruwan4199 7 หลายเดือนก่อน

    තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
    විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
    හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
    ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    හදේ දෝංකාරයේ නුඹේ හඩ විලාප දේ
    එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
    දුකයි සැපයි පාඩුවේ බෙදාගත්තු ආදරේ
    පාපයක් ද මේ ලොවේ හිතාගන්න බෑ
    දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා
    නුඹයි මගේ ජීවිතේ
    හුග දුරක් අරන් ගියේ
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    කයට නොවෙයි පෙම් කලේ ලයටයි මා පෙම් කලේ
    එකම මල නුඹයි මගේ පාලු හදවතේ
    කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ
    නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ
    දහස්වර විදෝනා දහක් දුක් සිදෝලා
    නුඹයි මගේ ජීවිතේ
    හුග දුරක් අරන් ගියේ
    තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
    විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
    හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
    ජීවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    රහසේ පව් කලානම් අපි රහසේ විදවමූ....
    නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
    Vima & Tharu ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamaliiichamaliii8654
    @chamaliiichamaliii8654 5 ปีที่แล้ว +22

    patta song 1..video 1 niyamai👍👍❤❤

  • @chenubbh9870
    @chenubbh9870 2 ปีที่แล้ว +7

    ජීවිතේ මතුපිටින් අපි සැනසුනානම් තමා..😓❤

  • @SunethDulsara-gq3el
    @SunethDulsara-gq3el 8 หลายเดือนก่อน +1

    නිලාන් අයියෙ හැම දම අාදරෙයි❤❤❤❤

  • @samanthakumara2484
    @samanthakumara2484 2 หลายเดือนก่อน

    නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ😢😢😢

  • @sangeethakalawa1125
    @sangeethakalawa1125 5 ปีที่แล้ว +46

    සුපිරි නිලාන් අයියෙ ආදරෙයි ❤️

    • @dhammikaadikari4051
      @dhammikaadikari4051 5 ปีที่แล้ว

      සුපිරි ...... වැඩක් ...... නිලාන්.. ජය වේවා.....

    • @_lakmal_kumara_
      @_lakmal_kumara_ 5 ปีที่แล้ว

      Ela

  • @hansigamage1316
    @hansigamage1316 2 ปีที่แล้ว +4

    රහසේ පව් කලානම්
    අපි රහසේ විදවමු
    නිරයත් දිව්‍ය ලොකෙත් නුඹයි
    මගේ ලොකේ ....❤️🥀😔

  • @user-xb8op5rz4h
    @user-xb8op5rz4h 3 หลายเดือนก่อน

    නොලැබෙනවා.කියලා.දැන.දැනත්.කාටවත්.අාදරේ.කරන්න.එපා❤✋🙏

  • @user-qz7se7dc1c
    @user-qz7se7dc1c 3 หลายเดือนก่อน

    මේ සිංදුව අහද්දි හිත මාරම විදිහට දුක් වෙනවා.❤❤😢😢

  • @malingafernando4788
    @malingafernando4788 5 ปีที่แล้ว +20

    Samahara sinduwala jivitha kathwama liyavila thiywa bn

  • @nilukshimadushani9735
    @nilukshimadushani9735 5 ปีที่แล้ว +7

    අයියේ ඔයාගේ හැම සිංදුවක්ම ගොඩාක් ලස්සනයි

  • @atthiligodagamagebhagya9066
    @atthiligodagamagebhagya9066 3 หลายเดือนก่อน

    Me sindu ahana kota mara lassanai jeewithe...jeewath wenna harima asaiii...

  • @appsapps6294
    @appsapps6294 ปีที่แล้ว +1

    Me wage ලස්සනම ලස්සන සිංදු හදන්න aiye ...ඇත්තටම හරීම ලස්සනයි...All The Best

  • @himansashahini3735
    @himansashahini3735 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන සින්දුවක් හිතට වදින ලස්සන කටහඬ.

  • @shanikashani2147
    @shanikashani2147 5 ปีที่แล้ว +9

    සුපිරිම නිලන් අයියේ ...
    අශෝක අයියේ ඇයි ඔයා එම අෆ්ෆා ...😉😉

    • @sadamlisadamali536
      @sadamlisadamali536 ปีที่แล้ว

      😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶

  • @user-sx7ci9sc1v
    @user-sx7ci9sc1v 5 หลายเดือนก่อน

    සමහර අය කියනව ඔවා ගනන් ගන්න එපා කියලා එත් එයා අපෙ හිතට වදුන හටි දන්නේ අපි ❤

  • @JanakaSampath-tz1hd
    @JanakaSampath-tz1hd 11 หลายเดือนก่อน

    මෙහෙම වෙන්න එපා 😢.කාටවත් ම .ආදරෙ කරන අය එකට ඉන්න ඔනෙ හැමදාම ❤❤❤

  • @sajikeshani9448
    @sajikeshani9448 5 ปีที่แล้ว +7

    ලස්සන කෙල්ලනට love කරාම අන්තිමට එචිචරයි ඉතුරැ ශාන්ත..

  • @nadeedilrukshi1175
    @nadeedilrukshi1175 5 ปีที่แล้ว +8

    what a.. lovly voice nilan.. ur voice always touching my heart and also what a beautiful lyrics n music video.... what a commitment.. superb work nilan..❤❤❤❤

  • @user-diwynga
    @user-diwynga 11 หลายเดือนก่อน +1

    Rahse pw kla nm api rahse widwmu...🥺💗🙂

  • @user-Dilusharasanjali
    @user-Dilusharasanjali 8 หลายเดือนก่อน

    රහසේ පව් කලා නම් අපි රහසේ විදවමු...
    නිලයත් දිව්‍ය ලොකෙත් නුබයි මගේ ලෝකේ...😢😔

  • @shew2006
    @shew2006 ปีที่แล้ว +2

    නොලැබෙනවා කියල දැන දැනත් ආදරෙ කරන්නෙ මෝඩකමට පිස්සුවකට නෙවෙ ✋🥺❤️🥀,හිතට දැනුන කෙනා නැතුව වෙන ගැනූ සීයක් ආවත් මොකටද ❤️🥀🙏🙂

  • @nilukshimadushani9735
    @nilukshimadushani9735 5 ปีที่แล้ว +5

    රහසේ පවි කලානමි...අපි රහසේ විදවමු....❤️❤️❤️😢😢😢

  • @kasunishashikala7613
    @kasunishashikala7613 3 ปีที่แล้ว +2

    හදේ දෝන්කාරයේ නුබේ හඩ විලාප දේ........අනේ ඇයි අපිට මෙහෙම උනේ 😞😞😞😞😞💔💔💔💔💔💔💔💔💔💔

  • @IreshaKalhari-yl4be
    @IreshaKalhari-yl4be หลายเดือนก่อน

    වැඩිමල් කියලා දැන දැන ඇයි ආදරේ කරන්නේ ❤️❤️

  • @adithayamihiran1304
    @adithayamihiran1304 4 ปีที่แล้ว +5

    නිරයත් දිවයලෝකේත් නුඹ යි මගේ ලෝකේ💖💖💖💖💖

  • @sameehamalik8959
    @sameehamalik8959 4 ปีที่แล้ว +7

    Wow what a song im really interested in watching daily 1 to 10 times ❤️💐

  • @inokaranjani6769
    @inokaranjani6769 5 ปีที่แล้ว +2

    කයට නොවෙයි පෙම් කලේ
    ලයටයි මා පෙම් කලේ...
    එකම මල නුඹයි මගේ
    පාලු හදවතේ....
    Nilan ayyage sindu ithin supirine

  • @nuwanthikasachini2598
    @nuwanthikasachini2598 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ඒක ඇස් වලට කදුලු ආවා😔💔 ලස්සනම ලස්සනයි ගොඩාක් ❤️❤️❤️❤️

  • @sapnanavodi324
    @sapnanavodi324 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි

  • @ranminiwathsala1401
    @ranminiwathsala1401 5 ปีที่แล้ว +3

    ''rahase pau kalanam......
    api rahase winda wamu.....''
    nilan aiye song eka harima lassanaaaaai.

  • @Pixelshooters_4
    @Pixelshooters_4 5 ปีที่แล้ว +2

    Niyamai nilange hadin mona sinduwa kiwwath pattama thamai...
    jarava nethi lassanama lassana hoda therumak thiyena beluwama ona kenekta therena video ekak..
    supereb.... jaya wewa nilan hettiarachchi