ලංකාවේ පලමු රැජින අනුලා | Unlimited History Sri Lanka Episode 49 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #UnlimitedHistory, #Anula, #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 76

  • @SR-ip4xt
    @SR-ip4xt 3 ปีที่แล้ว +6

    හරිම සාදාරනව අනුලා දේවිය ගැන පැහැදිලි කලා . අහන් ඉන්නත් හරිම ආසයි . ඔබතුමාත් තිස්ස ජනනායක සර්ටත් පුදුම පැහැදිලි කිරීම් තිබෙන්නේ . හරිම සාදාරනව පැහැදිලි කරනවා . වචන නැහැ සර් ගොඩාක් පිං

  • @amithkumara9038
    @amithkumara9038 3 ปีที่แล้ว +9

    සියලු වැඩසටහන් එකතුකර පොතක් print කලානම් ගොඩාක් වටිනවා....

  • @sllanka8010
    @sllanka8010 2 ปีที่แล้ว +3

    අනුලා දේවිය අනුරාධපුර රාජ්‍යයට ලොකු සේවයක් කලා වතුර නතිව හිටපු ගොවිතැන හා අනෙකුත් මිනිසුන් වෙනුවෙන් සටන් කරපු වීර කාන්තවක් රජ වරු විසින් අනුලා දේවියගේ ශාරීරය අපිරිසිදු කර පුචචා දැමුවා අපිට උත්තරීතර කෙනෙක් අනුලා දේවිය අනුරාධපුර රාජ්‍යයට ජයවෙවා ❤️❤️❤️🌺🌺🌺

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +10

    ඔබතුමාගේ කතාව හරි නොලියා වූ ඉතිහාසය තමයි සොයා ගන්න ඕනේ ඒකාලේ අනුලා දේවියට කරපු අපහාස දිහා බැලුවාම වර්තමානයේ කාන්තාවන් ට කොපමණ අපහාස කරනවා ද මුග්ධ සමාජය විසින්. මගේ අදහස ඇය රාජ්‍ය පවත්වා ගැනීම සදහා සුදුසු පුද්ගලයන් ගේ සහාය බුද්ධිය සොයා ගන්න වෙහෙස දරන්න ඇති, ඒ එකෙක් ගෙන් වත් නියම සේවය නොලැබෙන්නට ඇති පවතින,පැවති රජයන් වල හිටපු මැති ඇමතිවරු ගෙන් රටට වෙන විනාශය වගේ දේවල් වෙන්නට ඇති, ඇය කාන්තාවක් නිසා පාලන දුෂ්කරතාවන් වලට මුහුණ පාන්න ඇති. ඒ නිසා ම ඇයට අපහාස කරන්න ඇති විරුද්ධ වාදීන් ගෙන් හා සංඝයා වහන්සේලා ගෙනුත්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Aniwareyema dan unath ape wage rata wala gahniyak ihala ya yaddi eka eka ewane kiyanne ehema baladdi oya issara kale monawa kiyan nadda

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว +3

    Full of valuable facts! Keep it up

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว +1

    Thanks

  • @hanskanayodha4946
    @hanskanayodha4946 ปีที่แล้ว +2

    ඇගේ කතාව දන්නෙ ඈ ම පමණයි 🙂❤️

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    Sir.,you are amazing. You speak so effortlessly, so beautifully, so elegantly and so logically. Thank you. 🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Wow, thank you

  • @sllanka8010
    @sllanka8010 2 ปีที่แล้ว +2

    මිනිසුන් කහවනු වලට ආස වෙලා මිනිසුන් වෙනුවෙන් හිටපු අනුලා දෙවිය අමතක කරා මුල

  • @anushkamohan1377
    @anushkamohan1377 3 ปีที่แล้ว +4

    වලගම්බා රජු ගැන තවදුරටත් විස්තර කිව්වනම් සතුටුයි.මොකද රටේ හැම තැනම තියෙන,එතුමා විසින් කලා යැයි කියන ගල් ගුහා,උමං මාර්ග ගැන පැහැදිලිතාවයක් හිතේ තියා ගෙනම ඉදිරි වැඩසටහන් සවන් දීමට හැකිවෙන නිසා...

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +1

    පොන්ඩිචේරි කියන්නෙ වර්තමාන ඉන්දියාවෙ මධ්‍යම ආන්ඩුවට අයිති සංගාමික ප්‍රදේශයක් english වලින් union territory එකක්,තම්ල්නාඩුවෙ කියන්නෙ ප්රාන්තයක් එතකොට ඉතින් දැන් එකෙ කොටසක් නෙමේ,
    ඉන්දියාවෙ කියන්නෙ ප්රාන්ත.27 හා සංගාමික ප්රෙදශ 8ක් ඇති රටක්.

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +1

    (1)රාවණ රජු හෝ (නම වෙනස් වුවත්) විජයාගමනයට පෙර වසර 10000ක් හෝ 5000ක් ඇතුලත ලංකාවේ දියුණු රජ පෙලපත් පැවතුණාද?
    (2) මන්නාරමෙන් ඉන්දියාව හා ලංකාව කලින් සම්බන්ධ වෙන පාරක් තිබ්බද?

  • @sllanka8010
    @sllanka8010 2 ปีที่แล้ว +1

    ඉවසීමේන් ඉන්න අනුරාධපුර රාජ්‍යයට ජය නිසකමව lanemawa

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +2

    අපිට මේකෙ දෙපැත්තක්හිතන්නපුළුවන් නේද එකක් තමයිඇය මිනීමරු කාන්තාවක් බව දැන දැනඅනිත් පිරිමි කොහොමද ඇය සමගඑකතු වුණේ කියන
    අනිත් පැත්ත නම්මීට වඩා වෙනස් විදිහක්වෙන්න ඕන කියලා හිතෙනවාඅනුලා දේවි ගේ බලය නිසාපුරුෂන් ඇය වසඟයේ තබා ගන්න ඕනෑ කම නිසාම බලයපාවිච්චි කලා වෙන්ඩ බැරිද
    තව එකක්මට මෙහෙම හිතෙනවා මේ මහා වංශය ලියලා තිබුනු පලියට අපි කොහොමද මේවා පිලිගන්නෙ විශ්වාසකරන්නේ

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +2

    Professor explains everything logically. There are some insulting him because he doesn't say fairy tales.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    👍

  • @cattylovers3829
    @cattylovers3829 3 ปีที่แล้ว +1

    Palamu agamathini lankaawe unaata, kaanthaawata lankaawe himiwa atte chuththa tathwayak. Owun ape rate apema helayan athin dooshanaya wei. Jaathiyak widiyata lajjai. Noothana Suddangenwath kula kaanthaawanta garu karana haeti igena ganimu.

  • @huwrw007
    @huwrw007 ปีที่แล้ว +1

    18:00

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Manjumgp
    @Manjumgp 3 ปีที่แล้ว

    😁😁😁

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 3 ปีที่แล้ว +2

    කාම "රැජිනකට" බදින්නම ඕනිද පිරිමි එක්ක ඉන්න.

  • @sanduninimasha2379
    @sanduninimasha2379 ปีที่แล้ว +1

    Anula bisawa gana liyala tyna pothe namaii,,rachakayaii dnn kenek kynko

    • @pramobandara2561
      @pramobandara2561 ปีที่แล้ว

      පොත රැජින
      රචකයා මොහාන් රාජ් මඩවල

  • @nsilva2258
    @nsilva2258 3 ปีที่แล้ว

    Unlimited history programme is loosing its credibility by showing a statement made by the Commissioner of Archaelogy, Sri Lanka. We are confused with what he says about lord Buddha and lord Shiva. Mr Rajsomadeva, please explain us what he is talking about in your next programme.

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 3 ปีที่แล้ว

    එන්න උස්සාහ ගන්නව සීගිරියට

  • @indikapriyadarshana2191
    @indikapriyadarshana2191 ปีที่แล้ว +1

    Anula divita lami Ned da

  • @lakshithadolawatte9392
    @lakshithadolawatte9392 3 ปีที่แล้ว +3

    අනුලා දෙවිය ගැන මෙතරම් කාලය වැය කලත්, වලගම්බා රජතුමා ත්‍රිපිටකය රචනා කිරිම ගැන කතා කලා මදි නෙද ?

  • @sachinthamadusanka6745
    @sachinthamadusanka6745 3 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ ගැන, ලංකාවේ තියෙන සාදක බලලා කිව්වනම් පිළිගන්න තිබුන. නිකන් හොයන්නේ බලන්නේ නැතිව කියන්න අපිටත් පුළුවන්. අපිත් හොයන්නේ මේකේ ඇත්ත මොකක්ද කියලා. ඔහොම කථා කරන්න පුරාවිද්‍යා කොමසාරිස් කෙනෙක් ඕනෙ නෑ.

    • @sachinthamadusanka6745
      @sachinthamadusanka6745 3 ปีที่แล้ว

      Raj somadewa sir, ඔබ තුමා වත් බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද කියලා හොයලා බලලා අපිට කියලා දෙන්න. එක ඔබ තුමාට ලොකු පිනක්. නිකන් පොත් බලලා නම් කියන්න එපා sir. සාදක එක්ක ඔප්පු කරන්න

    • @olivercook8097
      @olivercook8097 3 ปีที่แล้ว +3

      පොත් කියෝපං. උඹලට ඇහැට ඇඟිල්ලෙන් ඇනල පෙන්නන්න ඕනද

  • @neilrana9541
    @neilrana9541 3 ปีที่แล้ว +3

    ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරමින් සිටියදී බුදුරජාණන් වහන්සේ සහ විෂ්ණු දෙවියන් යන සංකල්ප මිථ්‍යා විශ්වාසයන් යැයි පවසන මෙම මෝඩයා වහාම සේවයෙන් පහ කළ යුතුය.
    This idiot who claims that the concept of Lord Buddha and Lord Vishnu are superstitions while holding a top post in the government must be immediately sacked.

    • @sachinthamadusanka6745
      @sachinthamadusanka6745 3 ปีที่แล้ว +1

      ලංකාවේ තියෙන සාදක බලලා කිව්වනම් පිළිගන්න තිබුන. නිකන් හොයන්නේ බලන්නේ නැතිව කියන්න අපිටත් පුළුවන්. අපිත් හොයන්නේ මේකේ ඇත්ත මොකක්ද කියලා. ඔහොම කථා කරන්න පුරාවිද්‍යා කොමසාරිස් කෙනෙක් ඕනෙ නෑ.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 3 ปีที่แล้ว +1

      ඒ කියන්නේ, ආණ්ඩුවේ ඉහල තනතුරක් දරන්ඩ හීනමාන කාරයෝ කියන මත විස්වාස කරන්ඩ ඕනෙද ?

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว

    මුන් ඉතිහාසෙ නාල තියෙන්නෙ