අපේ යුධ නැව් ඉතිහාසය | Unlimited History Sri Lanka episode 46 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #UnlimitedHistory, #Naval_History, #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    -------------
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com

ความคิดเห็น • 47

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනි ඔබ තුමා උද්දීපනය කරන මේ අපේ අනර්ඝ ඉතිහාසය අපේ දහදිය මහන්සි සූරාකන ගොන් දේශපාලුවොන්ට නම් වගේ වගක් නොමැත.ඔබතුමා රාජ්‍ය අනුග්‍රහයෙන් සියලු දීමනා සහිතව රැකවරණය කලයුතු කෙනෙක් ය. ඔබ තුමාට දිර්ඝායු බුදුසරණයි .මම කුවේට් සිට

  • @chinthaka3239
    @chinthaka3239 3 ปีที่แล้ว +6

    නුවන්.මහත්තයා මොකද දැං මැදින් පනින්නැත්තේ? .ඔබට බෙහෙවින් ස්තුතියි කටපියන් සිටිනවාට...

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ปีที่แล้ว +8

    අනෙ සර් අපේ මිනිසුන් මෙචිචර දිවුනු ජාතියක් හිතට මාර ධෛර්යයක් ඇතිවෙනවා ඇයි සාමාන්‍ය අපිට කිසිවක් කරගන්න ඥානයක් නැ මෙය ඔබ පැහැදිලි කරන කොට මං ගැන දුකයි ඇත්තටම හිත් ධෛර්යය කෙනෙක් වෙන්න ඇත්නම් තුති ආදරයි මගෙ රටට

    • @bandarawijethunga6614
      @bandarawijethunga6614 3 ปีที่แล้ว

      පාරම්පරිකව ඔබේ පරපුර කල කර්මාන්තය කුමක්ද?

  • @sldhammikaart4523
    @sldhammikaart4523 3 ปีที่แล้ว +8

    වැලලි ගිය ලංකා ඉතිහාසය ගොඩනැගිම නිසා ඔබ තුමාන්ට ස්තුති

  • @classhutswimming5748
    @classhutswimming5748 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @thanujamendis6151
    @thanujamendis6151 3 ปีที่แล้ว

    👍ඔබතුමාට ස්තුතියි

  • @gamithachandrasekara
    @gamithachandrasekara 3 ปีที่แล้ว +1

    හම්බන්තොට ඉතිහාසය පිලිබඳවත් මතක් කරනවනම් වටිනව. හම්බන් ඔරු පැමිණි තොට හම්බන්තොට වුනු බව අසාතිබෙනවා !!❤️

  • @isurumaldeniya2463
    @isurumaldeniya2463 2 ปีที่แล้ว +1

    nsir, you have mentioned about a vessel near Athwelthota was it in Maguru river. Is it same one found from lathpandura area near to Athwelthota?

  • @sunetrakumari4784
    @sunetrakumari4784 3 ปีที่แล้ว +1

    Thank you sir🙏

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +7

    නාවික තාක්ෂණය ගැන එතරම් දැනුමක් තිබුන මිනිසුන්ට අහසින් යන්න සිතුනේම නැද්ද🤔🤔ඒ සිතුවිල්ල පහලවුනේ රයිට් සහෝදරයන්ට විතරමද 🤔

    • @dasunathukorala6244
      @dasunathukorala6244 3 ปีที่แล้ว

      ඇයි බන් රාවනා රජතුමාට විමන තිබ්බෙ

    • @denuwanrajapaksha255
      @denuwanrajapaksha255 3 ปีที่แล้ว

      @@dasunathukorala6244 රාවණා කියලා කෙනෙක් නෑ කියලනෙ කියන්නෙ බං මෙයා 🤣🤣

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +1

      @@dasunathukorala6244 රාවනා පිස්සෝ

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 2 ปีที่แล้ว +2

      එහෙනම් ලංකාවට වඩා නාවික තාක්ෂණය තිබ්බ රටවලටත් එහෙම හිතෙන්න ඕනනෙ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක හරි හැබැයි ඉතින් අපිට වඩා නාවික තාක්ෂණයක් ඇති රටවල් එහෙම ඒවා හැදුවෙ නැනෙ.ඊට කලින් george kiyally හැදුවා එ වගෙ එකක්,ඊට පෙර අරාබි,ගිරික සාහිත්‍ය යෙ එහෙම ඒවා සදහන් වෙනවා සමහරවිට මනංංකල්පිත ඇති,තියෙන්න ඇති හැබැයි ලොකු වට උනන්දු නොවෙන්න ඇති,කාර්මික දියුනු ව නැතුව එක් කෙ.යන්න අහසි යාත්එඑා හදලා වැඩක් නැනෙ,

  • @srisaram7945
    @srisaram7945 3 ปีที่แล้ว +4

    Was Yala still a jungle around 2000 years ago?

  • @yasassripahalage2805
    @yasassripahalage2805 3 ปีที่แล้ว

    ස්තූතියි !

  • @namalsenaratne6054
    @namalsenaratne6054 3 ปีที่แล้ว +6

    Hi Professor can you please explain why did these ships had stone anchors when we already had the iron smelting technology in the country

    • @kamalabeyrathne9719
      @kamalabeyrathne9719 3 ปีที่แล้ว +2

      Dear, just think.. The people who do the metal industry they lived in the mountains area, so the ships must have been built near to the coast. So why they want to go all the way to mountains to find a metal anchors.. its easy to use stone anchors. And also they can save worthy time. 😌

    • @imalkavindawickramasingha4331
      @imalkavindawickramasingha4331 ปีที่แล้ว

      @@kamalabeyrathne9719 That explanation just doesn't make sense. It's not like you have to fetch anchors everyday from mountains even if the iron industry was just in the mountains.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    මරු!

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว

    Great work proff.

  • @ajithjayasekera756
    @ajithjayasekera756 3 ปีที่แล้ว +1

    Please mention the name in-scripted in the stone bench (said to be at the museum at Yatala Viharaya) at the next episode.
    Also about the two wooden boats found inland in Matugama and Attanagalla, were they Carbon dated? If so a probable date pl?
    Thanks in advance for an answer at the next episode.
    Ajith Jayasekera from Sydney, Australia

  • @DDMS1988
    @DDMS1988 3 ปีที่แล้ว +4

    සර් ආදි මානව අයගේ ආයු කාලය දැන් අපේ ආයු කාලයට සමානද?

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 ปีที่แล้ว

    Hela ithihasaye gambeerathwaya warthamana srawakayata ahanda labena mewani deshanayak asanda api pin karapu bawa danenawa.deergayu parama ausha labewa mahacharya thumani.hela ithihasaya danaganeeme pipasawen api pelenawa.neth fm ekata pin siduwenda api hela ithihasaya igena gannawa.nuwan wani helayinge sambawaya samaga bandee inna media soyuran ape srilanka boomiyata wasanawak.samma sambudu saranayi.🙏

  • @බස්ණායක
    @බස්ණායක 3 ปีที่แล้ว

    ආඩම්බරයි..

  • @namalsanjeevakatugahage1455
    @namalsanjeevakatugahage1455 3 ปีที่แล้ว +1

    👏👏👏

  • @ascsascs2679
    @ascsascs2679 3 ปีที่แล้ว

    මහැදුරුතුමනි ,අභයගිරි සෙල්ලිපියක සදහන් වන නාවිකයන් පිලිබද විවරණයක් කල මැනවි.

  • @udayakulawansha1818
    @udayakulawansha1818 3 ปีที่แล้ว

    Lankawe kautukagara kiyak tibeda ? e gena vistara kiyanna berida.budusaranai

  • @shanthakumara9533
    @shanthakumara9533 3 ปีที่แล้ว

    Yuda nav gini gatta nadda

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว

    👍👍👍

  • @gayankasthuri7157
    @gayankasthuri7157 3 ปีที่แล้ว +2

    ක්‍රි පූ 3 වන සියවසයෙන් පස්සෙද ? 😂😂

  • @newtonra4337
    @newtonra4337 3 ปีที่แล้ว

    එ ගැන රූපමය නිමවුමක් අවෂ්යයි

  • @rubasinghagegayashan6901
    @rubasinghagegayashan6901 3 ปีที่แล้ว

    pahiyan himiyan rata abyantharaye ganga haraha gamn giya bawa wartha wenawa neda

  • @Samankumara21.
    @Samankumara21. 3 ปีที่แล้ว +2

    රාවණා රජතුමා ගැන වැඩසටහනක් කරන්න සර්

    • @denuwanrajapaksha255
      @denuwanrajapaksha255 3 ปีที่แล้ว

      මෙයා කියන්නෙ රාවණා බොරු කියලා 🤣🤣

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    Is it acceptable that Greece be credited when an Indian sailor tought them to sail using the monsoon winds??? The Indus Valley traded with the Sumerians from a much earlier period. According to Poseidonius, later reported in Strabo's Geography, the monsoon wind system of the Indian Ocean was first sailed by Eudoxus of Cyzicus in 118 or 116 BC guided by a shipwrecked sailor from India that had been rescued in the Red Sea.
    Is it acceptable that the Yatra Dhoni which is unique to SL be classified a Maldivian vessel ??
    The method of fastening the planks instead of nailing and using metal fasteners created a lighter, cost-effective and flexible craft suited for beaching, though it also meant a size restriction (50-100 feet). However, even Magellan's Victoria and Sir Francis Drake's Golden Hind, used to circumnavigate the globe, were 69 and 102 feet respectively. The size advancement is largely a more recent development in the history of the global shipbuilding culture. At certain periods of history like 1st-3rd century, there were larger ships in the mediterranean sea and in 15th century China. In the 9th century AD Li Chao the Mandarin who wrote Tang Kao Shih Pu reports the ships from the Lion Kingdom (Lanka/Pallava/Sri Vijaya??) were the largest, with stairways for loading and unloading which are several tens of feet in height"

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 3 ปีที่แล้ว

    Mahacharia thuma watha
    Tirkunamaly uppuwali kiyana prdashaya godak Aya athana tiyana coral parayata kiyanna uppuwali reef aka kiyala a coral parayata ehalin muhuda athi dawantha athiwaram godak tiyanawa samahara bammak 1,2meter waga usai palala 1meterwaga tiyanawa samahara thanwala athuwanna puluwan iapolu tiyana 1.5metewaga aka athiwaram kotuwaka bammaka diga 10m waga , samahara thanwala 50m + tiyanawa waliwalata yatawala godak tiyanawa corals walata wahila aduraganna Bari taramata wans wacha tan tiyanawa mama 100 ya parajaya wadiya kimidila tiyanawa oya uppuwali wala