Tissa Jananayake - Episode 125 | සාමාන්‍ය ජනතාවට පරිසර ගැටළු පිළිබද හරි අවබෝදයක් නෑ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • සාමාන්‍ය ජනතාවට පරිසර ගැටළු පිළිබද හරි අවබෝදයක් නෑ?
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 2.6K

  • @dewmininawodya1909
    @dewmininawodya1909 3 ปีที่แล้ว +108

    ආඩම්බරයි සර්ගේ ගෝලයෙක් උනාට. රට ගැන ආදරයක් කැක්කුමක් ඇති උනේ මගේ ගුරුතුමා නිසා❤️🙏 අනේ මගේ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා!!! ❤️

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 3 ปีที่แล้ว +198

    ඇස් දෙකෙන් දැකලා නැති උනාට සර් ට පන වගේ ආදරේ ❤️❤️❤️❤️

    • @erandikakumari5206
      @erandikakumari5206 3 ปีที่แล้ว +1

      Me too

    • @himajwithhimaja2105
      @himajwithhimaja2105 3 ปีที่แล้ว +1

      අපිත් ..

    • @11uthika
      @11uthika 3 ปีที่แล้ว

      🙋🏻‍♀️ ආදරෙයි සර් ! යාවත්කාලීන ප්‍රස්තුතයන් පිළිබඳ අදාළ විෂය සරලව පැහැදිලි කර මහජනයා දැනුවත් කිරීමට ඔබට පිං 🙏

    • @user-hm9rx7ic9z
      @user-hm9rx7ic9z 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.අපිත් එහෙමයි සර්ට ආදරෙයි

    • @user-ns8vr4qw8b
      @user-ns8vr4qw8b 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @deshikarangani-84
    @deshikarangani-84 3 ปีที่แล้ว +286

    සර් වගේ කතාකරන තවත් අය හිටියනම් අපේ රට හදන එක ලොකු දෙයක් නෙමෙයි. සර් ගැන හරිම අඩම්බරයි.

    • @lahiruperera8594
      @lahiruperera8594 3 ปีที่แล้ว +6

      කතා කරන අය ඉන්නව,ඒත් අපේ මිනිස්සු බලන්නෙ පාට කන්නාඩි දාලනේ

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +1

      මෙතෙක් මොහුගේ කතා ඉතාම අගෙයි . නමුත් දැන් ඇයි වනය වනසන වෙලාවෙ මේ වනයේ මිනිසුන්ට ඇති පුද්ගලික අයිතිය ගැන කතා කරන්නේ? වනය අයිති වනසතුන්ට සහ ඒවායේ ගස් කොලන් දිය උල්පත් දියපාරවල් කදු මඩවගුරුවලට. ඒවා වැනසුවොත් වැනසුවාමයි.

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว +4

      @@sammurphy4122 පොඩ්ඩක් මොලේ කල්පනා කරල මධ්‍යස්ථව හිතන්න.පාවිචිචි නොකරොත් ටික ටික මොලේ ක්ෂය වෙලා යාවි.

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      මට කියලා පුක පලාගන්න ආසද

  • @everythinglanka23
    @everythinglanka23 3 ปีที่แล้ว +4

    සර්ව දැකලා නැති උනාට අපිට සර්ව වටිනවා....
    සර් නිසා අපේ දැනුම වැඩි වෙනවා...
    සර්ට බුදු සරණයි!...

  • @nishashammi6430
    @nishashammi6430 2 ปีที่แล้ว +4

    දවසේ කොච්චර වැඩ තිබුනත් සර්ගේ වැඩසටහන් බලනව ...ගොඩක් වටිනව සර් අපේ රටට....🙏🙏🙏

  • @studioimage8737
    @studioimage8737 3 ปีที่แล้ว +104

    මා ජීවිතයේ දැකපු එකම දෙවියා....... මේ කරන පිනම ඇති ඔබ තුුුමාට

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      මගේ පක මිරිකන්ඩකො

  • @chathurangachathuranga3319
    @chathurangachathuranga3319 3 ปีที่แล้ว +22

    ඔබ තුමා වැනි උතුම් මහත්මයෙක් අප රටේ නායකයා වෙනවනම් මේ රට හැම අතින්ම සමෘර්ධිමත් වෙයි.... ඔබට තෙරූවන්සරණයි.!

  • @pvrvitharana8877
    @pvrvitharana8877 3 ปีที่แล้ว +10

    පරිසර විනාසය ගැන කියපු දරුවා පස්සේ පන්නපු ගොබ්බ හැත්ත ගේ මොළය පෑ දෙන්න දීපු සත්‍යය අවබෝධය දැන්වත් වටහා ගනියව්. මේ දරුවා මානසික පීඩනයට ලක් කරන විට පළමු මතකයට ආවේ ඔබතු මා . සැමට සත්‍යය අවබෝධ කර දුන් ඔබතුමාට ත්‍රිවිද රත්නයෙ පිහිටයි සියලු දෙවි රැකවරණයි!!

  • @udumulagesampath3358
    @udumulagesampath3358 3 ปีที่แล้ว +14

    හැම තිස්සෙම ඇහෙන්නෙම හිත රිදෙන කතාමයි. ඔබගේ දැනුවත් කිරීම ඉතාම විශිෂ්ඨයි. ඔබවන් තවත් පිරිසක් බිහි කිරිමට හැකි වේවා..

  • @sarojinigamage4072
    @sarojinigamage4072 ปีที่แล้ว +3

    මම ඕස්ට්‍රේලියාවේ ඉන්න අවුරුදු 67 ක අම්මා කෙනෙක් මම ඔබතුමාගේ වැඩසටහන් සීයට 95 ක්ම බලල බොහෝ දැනුමක් ලබා ගත්තා ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා

  • @madhurapriyankara521
    @madhurapriyankara521 3 ปีที่แล้ว +42

    සර්ගෙ උසස් දැනුම පිළිබදවත් ස්වාධීන නිර්භය අදහස් දැක්වීම පිළිබදවත් අපි අගයන අතර තව බොහෝ කළක් ඔවැනි දැනුම බෙදා දීමට ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා!!!

  • @joejayasinghe8084
    @joejayasinghe8084 3 ปีที่แล้ว +52

    අප රටේ තව තවත් මෙවන් ගුරැ දේවතාවන් බිහිවේවා! ඔබතුමාට තෙරැවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 3 ปีที่แล้ว +35

    සර් ඔලුව නැති උන්ට මොනවා කිව්වත් වැඩක් නෑ මිහරක් ජාන උන්ට තියෙන්නේ
    ඔබ තුමාට තෙරුවන් සරනයි අපි ඔබ සමගයි

  • @hdmaflorida629
    @hdmaflorida629 3 ปีที่แล้ว +30

    මමනම් පරිසරයට පුදුම ආදරයක් තියෙන්නේ.. ගහ කොළ ලස්සන පරිසරය දකිනකොට හරිම සතුටක් දැනෙනවා.. අපිටත් හරිම දුකයි. පරිසර විනාස වීම ගැන.🙏.. තෙරුවන් සරණයි sir.🙏 🇬🇷

  • @sandundilshan1789
    @sandundilshan1789 3 ปีที่แล้ว +30

    අපිට ඔබතුමා වටිනා සම්පතක්. දීර්ඝායු වේවා.!!!!

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      පක මිරිකන්ඩ ආසයි

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 3 ปีที่แล้ว +60

    අපේ කාලයේ දිසාපාමොක් තිස්ස් ජනනායක ,දිනේෂ් මුතුගල .ඔය දෙන්නාගේම හැම වීඩියෝ එකක්ම ඉවර වෙනකං මං බලල තියේ.ඉදිරියටත් දැනුමෙන් ජනතාව පෝශනය කරන්න ශක්තිය ධර්‍යය ලැබේවා.තෙරුවන් සරණයි 🙏. අබුඩාබි UAE .

    • @senudiamandika135
      @senudiamandika135 3 ปีที่แล้ว +2

      Me too...

    • @Street-Food-n7h
      @Street-Food-n7h 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ආදරෙයි සර් 2013 A.L❤❤
      අපිත් අබුඩාබියෙන්

    • @anulasenarath4603
      @anulasenarath4603 3 ปีที่แล้ว

      @@Street-Food-n7h 😍

  • @chathurangadarshana9715
    @chathurangadarshana9715 3 ปีที่แล้ว +681

    සියැසින් දැකලා නැති වුනත් ගොඩක් ගරු කරන ගුරුවර යෙක් ඔබ ‍තුමා.

    • @Darshana316
      @Darshana316 3 ปีที่แล้ว +17

      මෙි රටෙි ඉන්නේ ගොබිබ මිනිස්සු සර්...මටනමි 100/200 සුවර් ලොකය විනාස කරනවා මුන්...තව අවුරැදු 50 විතර යද්දා බලා ගත්තා හැකි...දැන් ඉන්න එවුන්ට jok විඩියෝ අර විඩියෝ මෙි විඩියෝ ගගා බලනවා...රට ලෝකය ගැන අබ ඇටයක් තරමි වත් කැක්කුමක් නැ...මමනමි කියන්නේ කොරෝනාවට වැඩිය බලවත් ලෙඩක් ඇවිත් මෙි ලොකයෙන් මිනිස්සු සියලු දෙනාම මැරෙන්න ඔන මම ඇතුලුව...එතකොට සත්තු ලස්සනට ලොකය ලස්සන කරගන ජිවත් වෙයි...

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +10

      @@Darshana316 ඔබගේ කතාවත් 100/200ක් ඇත්ත, වර්ථමාන පරපුර හරිම අමුතු set ekak.පරිසරය ගැන කිසිම අවබෝධ යක් නෑ,තමන් ගෙ ජීවිතේ වැඩියෙන් ම යොදවන්නෙ විනෝදය සදහා .

    • @TharinduSandaruwan1995
      @TharinduSandaruwan1995 3 ปีที่แล้ว +3

      Aniwaryayen machan

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว +2

      siyasin dakinna one na garu karanna,prathipaththi dana gaththahama nuvanin athi

    • @mohankarunathilake6121
      @mohankarunathilake6121 3 ปีที่แล้ว +1

      රටට සම්පතක්...දරුවන්ගෙ අනාගත ඇස් දෙකක් මේ මගත්මයා. අපි එයාව ආරක්ශා කරන්න ඕන. දේශපාලන හයිනාවො හානි කරන්න පුලුවන්. සතර මහා භූතයන්ගෙන් හැදුන සත්වයා උගත් උනත් නූගත් උනත් පවුකායෙක් උනත් නැතත් මේ පරිසරයටම තමා නැවත එකතු වෙන්නෙ. මේ මහා විනාශයන් කරන උන්ව පරිසරයවත් බාර ගන්නෙ නෑ සිකුරුයි. වර්තමානයේ මේ වෙන මහා ව්‍යසන දැකලවත් නොහැදෙන මනුසතාගෙ මන්ස නම් ගුල්ලො විදල තියෙන්නෙ. ලෝකය විනාශ වෙන දිසාවට යන නිසා එක අතකින් අපට මේව නවතන්න අපහසු වේවි. ඒ විනාශයන්ට යද්දි ඒ සඳහා වටපිටාව හැදෙන්නෙ ඔය ආකාරයට.
      මහා විරුවෙක් කියල අපි පත්කල නායකයා මේවා මෙච්චර කතා වෙද්දි තාම නිදියමින් ඉන්නෙ ඒ බව සනාත කිරීමටයි. නැතිනම් ඔය එක පෑන් පාරකින් මේ සියල්ල නවතන්න තරම් නොහැකියාවක් ඔය විධායකයට නැති වෙන්න බෑනෙ. ගම සමඟ පිලිසඳර කරල වැඩක් නෑ. මේ පේන නියම ගැටලුවලට විසඳුම් නොදී.
      නිකාන් පත්තු වෙන හිරු එලිය එකතු කරල හැම ගෙදරකටම විදුලිය ලබා දෙන්න පුලුවන් අපේ රටේ ඒ සඳහා කිසිදු පියවරක් ජනහාවට සහන සැලසීමක් නැතිව පරිසරයම විනාශ වෙන එක එක ජාතියෙ බලාගාර හදනව. ඇත්තට මොනාද දන්නෙ නෑ ඔය උපදේශකල එහෙම දෙන උපදෙස්. ඒ හිරු එලියත් බහු ජාතික සමාගම්වලට රටේ සල්ලි එලියට අදිනකන් ඉඩ දීල ඉන්නව. ඉංදියාවෙ ලොකු අයියල නොකල නිසාද දන්නෙ නෑ ඒ ගැන නොතකන්නෙ. මේ පුංචි සිද්ධියක් කිවෙ. ඔහොමයි රට කරවන උන් පරිසරයට සලකකන්නෙ. හැබැයි ඔය ඕනම ගොබ්බයෙක් මලාම පොලවට යට කරනව. ඉන්නකන් මේ පොලවට උහුලන්න බැරි විනාශයන් කරල. පවුකාර යක්ශයො.

  • @athelwarnakulasooriya9055
    @athelwarnakulasooriya9055 3 ปีที่แล้ว +142

    ඔබතුමා වගේ ජීව අජීවි පරිසර හිතකාමි අයෙකු, ගුරුවරයෙක් වීම ගැන ගොඩාක් සතුටුයි

  • @devmoorthi
    @devmoorthi 3 ปีที่แล้ว +45

    අපි තංගල්ලේ සර් ...
    පරිසරය සම්භාන්දෙන් කල වැඩසටහන් මග හරින්නේ නැහැ අනික්වා මගහැරුනත් ...
    සර් වෙනුවෙන් ඕන දෙකට ඉන්නවා !
    තෙරුවන් සරණයි ඔබටත් පව්ලේ සැමටත් !

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605 ปีที่แล้ว +4

    සර් වගේ නිහතමානී බුද්ධිමතුන් මේ රටට තව තවත් බ්හිවේවා!

  • @srilankarathna5063
    @srilankarathna5063 3 ปีที่แล้ว +104

    ඇත්තටම ඔබතුමා කියල දෙන දේ හරිම පැහැදිලි හැමදේම පාඩමක්ම වාගේ ලොකු පොඩි හැමෝටම ප්‍රයෝජනවත් එම නිසා මමත් බලනව ඔබතුමාගෙ වැඩ සටහන් මම ඉන්නෙ සෞදි වල

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      ඔයාගෙ අම්මව දෙන්න බැරිද

  • @gishanidesilva7958
    @gishanidesilva7958 3 ปีที่แล้ว +133

    සර්ට හුගාක් ආදරෙයි . කවදා හරි සර්ව දකින්න එනවා. තිලක් කන්දේගම, රාජ් සෝමදේවයන්...රටට ආදරය කරන ඒ හැම අතර සරුත් ඉන්නවා. සර් කරන සේවය හුගක් වටිනවා මේ රටට. තෙරුවන් සරණයි සර්ට.

    • @thalindaprabath2028
      @thalindaprabath2028 3 ปีที่แล้ว +2

      Politicians lagen inne anura kumara samantha vidyarath vagr aya vitharai

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว +3

      @@thalindaprabath2028 😂😂😂😂😂

    • @thalindaprabath2028
      @thalindaprabath2028 3 ปีที่แล้ว

      @@thelife8836 👊👊👊👊

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 3 ปีที่แล้ว +2

      Sir kiyana aka sampurna aththa, oya boruwata kagahaun parisara wediyoda?nha meun karanne desapalane, katahari mada gahannaonawata,jivitheta oya parisarayata gihillath nha,parisaraya rakalath nha,oya boruwata ragapana aya koheda parisaraya rakke, paraka giyoth monawahari kunurodu visikaranawa,akata mokada redi ussan natanawa api suddai kiyala,

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว +26

    මම ඉගෙන ගන්න වයසේ කෙනෙක් නොවුනත් මම ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා තෙරුවන් සරණයි සර් නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා ඔබතුමාට(ඉස්‍ර්යල් ඉන්නේ )

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 ปีที่แล้ว +183

    ගෙවල් ළඟ ඉඩමක අඹ ගහක්, වල් දෙල් ගහක් උනත් කපනවා දැක්කම ඇහැට කඳුළු එන මට, උදේ හවස මහ කැලයක් එළි වෙනවා දකිනකොට ඇගේ හිතට නැගෙන දුක හොඳට තේරුම් ගන්න පුලුවන්.
    "මෙයා මේ තරඟයට ආවෙම ඔය ටික කියල යන්න" කියා ඇගේ පියා පවසද්දී ඒ මොහොතේ ඒ අරමුණ ඉටුකරගත් ඇය කඳුළු සැඟවන්න ගත්ත උත්සාහය නිර්ව්‍යාජයි. තමන්ගෙ කතාවට අවධානය ගන්න ඇය ආපු දුර කොපමණද? ඒ කකියන ලේ වල ශක්තිය කොපමණද?
    මුදලට තමන්ගේ රැකියාවෙ ගරුත්වය සහ මිනිසත්කම පාවා දෙන මූසලයින් පයට පෑගෙන වැලිකැටයක් තරම් නොවටින අතර, තමන් වෙනුවෙන් හඬක් නඟන්නට බැරි සතා සිවුපාවෝ සහ ගහකොළ වෙනුවෙන් කතාකරන්න පැමිණි මේ දිරිය දියණිය සැබැවින්ම මැණික් කැටයකි.
    පරිසර විනාශය කරවන සහ ඒවා දැක දැක අහක බලාගෙන ඉන්න කාලකන්ණි පාලකයින් නොදන්න කරුණ නම් මේකේ ආදීනව විඳින්න වෙන්නෙ ඇයට මට විතරක් නොවේ, තොපිට සහ තොපේ දරුවන්ට‍යි. පොත පතෙන් පමණක් වනාන්තරයක පින්තූර දකින්න සිද්දවෙන, oxygen bar වලට ගිහින් සල්ලි දීලා පිරිසිදු හුස්ම කටක් ගන්න සිද්දවෙන ඒ පරපුර අපට දෙස් තියෙනකොට තොපිගෙ සොහොන් වලවල් වලටත් හෙණ ගසනු ඇත. අද තමන්ගෙ රෙදි ගැලවෙනකොට නිදහසට මොන මොන කරුණු කීවත්, නීතියෙන් කොහොම බේරෙන්නට හැකි උනත්, සොබාදහමට විණ කරපු කෙනෙක්ට කර්මයෙන් සමාවක් නැත යන්න පමණක් මතක තියාගෙන ජීවත් වෙන්න.
    ස්තූතියි ගුරුතුමනි. කකියන ලේ ඇති ඔබ, ඇය වැනි සැමට තව ශක්තිය ලැබේවා මේ මහපොළවට සේවය කරන්න!

    • @hrmmax9841
      @hrmmax9841 3 ปีที่แล้ว +6

      ඔයාට පරිසරය ගැන ආදරයක් තියෙන එක ඉතා හොඳයි.නමුත් ගහක් කපනව කියන එකෙයි වන විනාශය කියන එකයි අතර ලොකු පරතරයක් තියෙනව.ඒක තේරුම් ගන්න.

    • @MegaShivi123
      @MegaShivi123 3 ปีที่แล้ว

      01

    • @kularathnamuthukudaarachch3906
      @kularathnamuthukudaarachch3906 3 ปีที่แล้ว

      .

    • @TheHappinessMuse
      @TheHappinessMuse 3 ปีที่แล้ว +8

      @@hrmmax9841 ඒක මම දන්නවා. ඒ දෙකම එකයි කියලා මම කියුවෙ නෑ නෙ

    • @namalwimalasiri3638
      @namalwimalasiri3638 3 ปีที่แล้ว +2

      ඔබතුමිය ගස් කීයක් හිටවලා තියෙනවද?

  • @anulaniriella1606
    @anulaniriella1606 3 ปีที่แล้ว +19

    Sir මට අවුරුදු 54k ආච්චි අම්මා කෙනෙක් නමුත් ඔයාගේ videos ඔක්කෝම බලනවා අපිටත් වටින අදහස් තියෙනවා පුතේ ඔයාගේ අදහස් දරුවන්ට උගන්වන්න ඔයාව ගොඩාක් වටිනවා බොහෝම isthuthi පුතාට jasu පිහිටයි

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      පුක ලස්සනයි ද ඔයාගෙ

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 ปีที่แล้ว +179

    ඔබතුමා නියම කොන්දක් ඇති උතුම් මිනිසෙක්.. 🇱🇰

  • @sahansamadhi1272
    @sahansamadhi1272 3 ปีที่แล้ว +277

    ජනාධිපති උපදේශක වෙන්න ඕනි මේ වගේ වටින මිනිස්සු❤️ කරුමෙට අපේ රටේ ඒකට ගන්නෙත් පල් හොරු

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +9

      ඉහලින්ම ඉන්නෙ හොරැ කංඩායමක්නෙ ඉතින් එයාලට ගැලපෙන අයනෙ ගන්නෙ...

    • @pathmakumari2385
      @pathmakumari2385 3 ปีที่แล้ว +1

      mee වගේ අය මේ වගේ ජනාධිපතිල යටතේ උපදේශක උනොත් කවමදාකවත් මේ වගේ දේශාභිමානයෙන් කතා කරන්නවත්
      ලැබෙන්නේ නෑ..මේ සර්ගෙ මේ සුදු චරිතෙටත් අනිවාර්යයෙන්ම කළු අන්දවන..ඒකට නම්මේ වගේම.හිතන මේ වගේ අයට ගරු කරන ජනාධිපති කෙනෙක් ඉන්නම ඕනේ..

    • @helavanjana729
      @helavanjana729 3 ปีที่แล้ว

      අනේද කියන්නේ..

    • @pasindudilshandesilva1786
      @pasindudilshandesilva1786 3 ปีที่แล้ว

      @@pathmakumari2385 na me wage kenek janadipathi wenna one

    • @sgunethilake780
      @sgunethilake780 3 ปีที่แล้ว

      හොරෙක්ට උපදෙස් දෙන්න හොරෙක්ම වෙන්න ඕන නේද
      මෙතුමාට ඒ සුදුසුකම් නෑ

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m 3 ปีที่แล้ว +163

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් . අපේ තිස්ස සර්ව ජනාදිපති උපදේසක කරන්න කියල ඉල්ලීමක් කරමුද සෙට් එක එකතු වෙලා , එහෙම උනොත්නම් අපේ ඉදිරි පරම්පරාවට ලංකාවක් තියෙයි, සර්ගෙ වීඩියෝ 125 ම බලපු කෙනෙක් මම .ඒ එකකවත් අහක දාන්න දෙයක් තිබුනෙ නැහැ . ආදරෙයි සර්ට සහ වීඩියෝ අපට බලන්න සලස්වන සර්ගෙ ගෝලයට තෙරුවන් සරනයි ඔබ දෙපලටම .

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +16

      අනේ සුදු හාමිනේ.අපේ සර් මේම පාඩුවෙ හිටපුවාවේ..😁

    • @supersunlight2122
      @supersunlight2122 3 ปีที่แล้ว +1

      @@user-oq4ry1ws3e 😂

    • @savinduherath3605
      @savinduherath3605 3 ปีที่แล้ว +15

      අනේ මේ ඉන්න ගොනාට මග පෙන්වන්න නම් සර් ට මහ එකාගෙ නහ විදින්න වෙනව ඔක්කොටම කලින් , ගෝටාබය කියන්නෙ ඒ තරමට ගොං රජෙක් 😒

    • @harithgunasekara5024
      @harithgunasekara5024 3 ปีที่แล้ว +1

      Ohw ethakota tissa sir ge kattata muhng aguhulluh dammanawa.ihta wadhar honndhai guhuru kakahma.

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว

      @@user-oq4ry1ws3e 😂😂😂

  • @mariya85
    @mariya85 3 ปีที่แล้ว +59

    අවසානයේ මේ රට විනාශ කලේ දේශපාලකයින්. රටට දියුණු කරනවා වෙනුවට රට කාලම දැම්මා. 😥

    • @namalwimalasiri3638
      @namalwimalasiri3638 3 ปีที่แล้ว +1

      මම හිතන්නේ කට වහගෙන ඉන්න හැමෝම වගකියන්න ඕන

  • @shanthasampath5104
    @shanthasampath5104 3 ปีที่แล้ว +6

    මේ දුන් උපදේශන දැනුම අසන සැමටම අවබෝධ වේවා... අප පරිසරය සුරැකුවොත් අපව පරිසරය සුරකීවි. සර්ට ගොඩක් පිං... තෙරුවන් සරණයි..!

  • @mdhchandrasiri2992
    @mdhchandrasiri2992 3 ปีที่แล้ว +22

    මමත් තමුන්නාන්සේ ගේ ගෝලයෙක්. මට වයස අවුරැදු 84 යි.මම හිතන විදියට තමුන්නාන්සේගේ වැඩ සටහන් සැහෙන ගණනක් බලල තියෙනව. හැම එකක්ම වගේ ඉතාම වටිනාකම විතරක් නොවෙයි හොඳට හිතට හා වෙනව ,ඒ තමුන්නාන්සේ අවංකව කොයිදේ නමුත් කරන කෙනෙක් නිසාමයි. තිසරන සරන පතන ගමන් දිගාසිරි පතමි.

    • @manushasms4249
      @manushasms4249 3 ปีที่แล้ว

      Obatath nirrogi suvaya dirgaausha lebeva jesu pihitai

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Ai thamunnanse ganne😏

  • @jagathpriyantha929
    @jagathpriyantha929 3 ปีที่แล้ว +34

    මං මුලින්ම ඔබතුමා වගේ කෙනෙක් මෙලොවට බිහි කළ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට ස්තුතිය සහ පින් අනුමෝදන් කරනවා.
    ඔබතුමාගේ සියලුම වැඩසටහන් මම බලනවා. ඔබතුමා වගේ පරිසර හිතකාමි ජ හැඟීමෙන් කටයුතු කරන නීති සම්පාදනය කරන තැන සිටිය යුතුයි.

  • @janakawijerathne5719
    @janakawijerathne5719 3 ปีที่แล้ว +33

    සර් ඔබගේ නිහතමානීකම ගොඩක් අගය කරනව අපි UAE 🇦🇪 ඉදල අපිත් ඔබගෙ programme බලනව.

  • @shiromigunathilake1158
    @shiromigunathilake1158 2 ปีที่แล้ว +4

    සර් ඔබව මෙලොව බිහිකළ දෙමව්පියන්ට නිවන් දකිනා පිනකි.

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +17

    ඔබතුමාගෙ කතාව නම් සහතික ඇත්ත.. රත්තරං වටින කතාවක්..

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 3 ปีที่แล้ว +22

    ගුරු පියාණනි ඔබ අප මවුබිමට මිල කල නොහැකි වටිනා ජාතික වස්තුවක්. මම වයසින් වැඩි වුවත් ගුරු පියානන්ට හිස නමා වැඳ නමස්කාර කරනවා. මම ජීවත් වෙන්නේ USA වල. මම ඔබතුමාගේ සියලුම video බලනවා. මෙහි සිටින බොහෝ දෙනෙක්ම මෙම video බලනවා. ප්‍රමාන කල නොහැකි තරම් දැණූම් සම්භාරයක් ලැබෙනවා. ඔබ සෙවන ලබන සියලුම දරුවන් සැබවින්ම පින්කල අය. වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ ගුරු පියෙක්. අතිශයින්ම ප්‍රසංසනීය , සුන්දර ගූරු පියෙක්.🙏 සියැසින් නොදුටුවත් අපිත් පින් කරලා තියනවා පමා වෙලා වුනත් දැණූම ලබාගෙන නොහිතපු පැත්තක් දැකගෙන අඳුරෙන් මිදෙන්න. වයස් භේදයකින් තොරව ඔබතුමා අපිට ලබා දෙන්නේ මිල කල නොහැකි ජීව්තයට ඉතාම යහපත්, වටිනා, වැදගත් දැණුමත් සමග ඔවදන් සාගරයක්. බුද්ධිමතුන් සහ පින්වතුන් තව තවත් ඔබතුමා වෙත පැමිනේවි. ඔබතුමාට අනේක ජාතියක් පින් සිදු වෙිවා!🙏 ගුරු පියාණන්ට සියලුම දෙවියන්ගේ, ඉෂ්ටකාමි දෙවියන්ගේ රැකවරනය නිති සැලසේවා.!🙏දිඝායු සම්පත් සුරැකේවා!🙏තෙරුවන් පිහිට රැකවරණය නිති සැලසේවා.🙏 ගුරු පියාණනි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +16

    මම නං සර් මොනවා දැමිමත් බලනවා , මොකද සර් කවදාවත් වැරදි දෙයක් සමාජ ගත කරන්නේ නැ කියලා මම දන්නවා, දෙමාපියනට වගේම සර්ට ආදරේයි , බුදුසරණයි දෙවිපිහිටයි , ආදරේයි හැමදාම ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malkaamarasinghe7304
    @malkaamarasinghe7304 3 ปีที่แล้ว +83

    එහෙම ගස් කපන කොට හිතට දැනෙන වේදනාව ඔය මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ සර්.අපේ රටේ හැම පාලකයම එකයි .

    • @rachelperaud3653
      @rachelperaud3653 3 ปีที่แล้ว +1

      ඔය කැලෑ විනාස කරන උන් නැවත් මනුස්ස ජීවිතයක් ලැබුනොත් ඉපදෙන්නේම ඉතියෝපියාවේ .

    • @clc.products
      @clc.products 3 ปีที่แล้ว +2

      එකඟයි සහෝදරයා

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว +1

      Politicians in Sri Lanka don't care about environment.
      People also ( Majority ) don't care about environment. Only a small % object to destruction of rain forests.
      Sri Lanka is a poor country ( thanks to our great rulers ).
      People don't care about environment.
      They want decent living standards , reasonable income, jobs , good schools to send children,
      Good public transport ( not Ashok lorry bus ), disciplined bus drivers ( not rowdy ), proper garbage collection system, uninterrupted electricity, arrest drug dealers.

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 3 ปีที่แล้ว +7

    ඔබතුමාට වගේ පරිසරය ,රට,ජාතිය,ආගම ,ගැන කැක්කුමක් ,ආදරයක් හැම හදවතකම ඇතිවේවා ...කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏

  • @maheshkumudupremadasa8022
    @maheshkumudupremadasa8022 3 ปีที่แล้ว +6

    ස්තූතියි සර්.. අපි හැමෝගෙම හිත් වල තිබුන දෙයක්, පොදු මතයක් නොබියව ඉදිරිපත් කලාට...

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      අපි කොල්ලො ගහමුද

  • @wimalp.k7727
    @wimalp.k7727 3 ปีที่แล้ว +215

    සර් මම වයස 63 ක සීයා කෙනෙක්.ඔබතුමාගේ youtube සෑම වීඩියෝවක් සහ ඔබතුමා සම්බන්ධ වුනු ITN ඉස්කෝලෙ වීඩියෝ ද නරඹා තිබේ.එතුලින් දැණුම ලබාගත් ඔබතුමා මටද ගුරුවරයෙකි.

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 ปีที่แล้ว

      *Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว +4

      @@VoiceSriLanka සර්ට විතරක් තනියම රට වෙනස් කරන්න බෑ ඕයි රටේ මිනිස්සුන්ගෙ වහල් මානසිකත්වය නැති වෙලා යනකන්. අපි ඇදේ හාන්සි වෙලා වීඩියෝ බල බල සර්ට ඔක්කොම තනියම කරන්න කිව්වට හරි යන්නෙනෑ.සර්ට උනත් මේව කියල කියලම කාටවත් ගානක් නැත්තම් එපා වෙන එක පුදුමයක් නෙවෙයි. ඒක නෙවෙයි, ඔයා මොන පක්ෂෙද?🐮🐮

    • @Topithecorgi123
      @Topithecorgi123 3 ปีที่แล้ว +1

      @@thelife8836 okun pisso ban ganan ganna epa

    • @harshathennakoon9420
      @harshathennakoon9420 3 ปีที่แล้ว +1

      Hats off Mr.Wimal....❤️❤️❤️

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว

      @@thelife8836 ඔයා මොන පක්ෂෙද 👏🤣

  • @warnajith80
    @warnajith80 3 ปีที่แล้ว +50

    සර් ගැන ආඩම්බරයි. එක ළමයෙක් හරි කතා කරපු එකත් ආඩම්බරයි. සර්ගේ මග පෙන්වීමෙ ප්‍රතිඵලයක් වෙන්නත් පුලුවන්👍

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +21

    රටට ආශිර්වාදයක් මේ වගේ පින්වන්ත ගුරුවරු තෙරූවන් සරණයි සර් 🙏🙏🙏🙏ආයුබෝවෙවා

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      අම්මව දෙන්න බැරිද

  • @kapilakapila9665
    @kapilakapila9665 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මම එකගයි ඔබේ අදහසට ඔබට නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ඔබ අප සැමට ජය ,

  • @achinijayawardana6387
    @achinijayawardana6387 2 ปีที่แล้ว +1

    Sir අපි galle. අපට ඔබතුමා සම්පතක් .අපේ අනාගතයේ ගැලවුම් කරු සහ විශ්වයේ දෙවියන් .....ඔබයි ....ඔබතුමාට budusaranyi පරිස්සමෙන් ...

  • @ranipiyaseeli781
    @ranipiyaseeli781 3 ปีที่แล้ว +32

    ඔබතුමාට ගොඩක් ස්තුතියි! අපි ට හුස්ම ගන්න ඉතිරි කර තිබෙන අපේ රටේ හදවත වැනි සිංහරාජ වනාන්තරය රැක දීම ට ශක්තිය ලැබේවා!!!🙏🙏🙏

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 ปีที่แล้ว

      *Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      පකෝ

  • @sasankaedi223
    @sasankaedi223 3 ปีที่แล้ว +8

    මිනිස්සුන්ට ජීවිතයට හරවත් යමක් දෙන්න ගත්ත ඔබතුමාගෙ ඒ උත්සාහය අතිශය සාර්ථකයි. මෙවැනි දේ සමාජයට දෙන්නට සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව..
    බුදු සරණයි!!!

  • @rukmalkumara239
    @rukmalkumara239 3 ปีที่แล้ว +16

    ඔබ තුමා, වගේ ගුරුවරු, තව තවත් බිහි වේවා
    අපේ පුන්චි, රට rekagenima, උදෙසා
    දළදා සමිඳුන්ගේ පිහිට ලැබේවා, අපේ, ගුරුතුමා ට 🙏🙏🙏

  • @hdmaflorida629
    @hdmaflorida629 3 ปีที่แล้ว +25

    ඔබ තුමා කතා කරන සෑම වචනයකම තේරුමක් ඇතිව තමයි කතා කරන්නේ.. අපේ ගෞරවය පුදනවා. ඔබ‍ට ජයවේවා. තෙරුවන් සරණයි sir.🙏

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 3 ปีที่แล้ว +6

    ජයවේවා සර්.... ලංකාවේ මෝඩ පාලකයෝ අවදිකලාට...

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +84

    මමත් ඔබතුමා ge ශිෂ්‍ය යාවක්. ඉතාලියේ ඉඳන් . ඔබතුමා මට පුතෙක් , ගුරුවරයකු වගේම දාර්ශනික දැහැමි පුද්ගලයෙක් .

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      පුක සුදුද

    • @production-en9sw
      @production-en9sw 3 ปีที่แล้ว

      @@sadeep1582 ඔය Heshan SPD කියලා හොර ගිණුමක් හදාගෙන ඇවිල්ලා තියෙන කෙනෙක්, ඔරිජිනල් එක 2018 එකක්, ඔය හොර එක 2019

    • @Hic530
      @Hic530 3 ปีที่แล้ว

      Ha hari

  • @charithwijerathna5011
    @charithwijerathna5011 3 ปีที่แล้ว +125

    මේ පැහදිලි කිරීම 2ක වසරේ ඉන්න පොඩි ලමයෙක්ට තේරුනා..ඒක අත්දැකීමෙන් මම දැක්කා දැන්..උබතුමා ඇත්තම ගුරුවරයෙක්..

  • @h.pganeshniroshanaganesh9496
    @h.pganeshniroshanaganesh9496 3 ปีที่แล้ว +24

    නියමයි සර් සර් වගේ කෙනෙක් මේ රටට සම්පතක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-dm4hx9rv1q
    @user-dm4hx9rv1q 3 ปีที่แล้ว +3

    ඔබ අපට ගුරුවරයෙක්, මාර්ගෝපදේශකයක්. අපිට ඔබතුමා වටිනා සම්පතක්. දීර්ඝායු වේවා.!!!!!!

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 3 ปีที่แล้ว +5

    මම සාමාන්‍ය කෙනෙක්, ඒත් මේ ගුරුවරයා ලබාදෙන ගුරු උවදන් හරිම වටිනවා. තෙරුවන් සරණයි ඔබතුමාට.

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      පක මිරිකන්ඩ ආසයි

  • @nerenjalanerenjala6965
    @nerenjalanerenjala6965 3 ปีที่แล้ว +33

    තෙරැවන් සරනයි ගුරැ පියානෙනි

  • @TheDil50
    @TheDil50 3 ปีที่แล้ว +14

    සර් කියන දේවල් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු මේ රටේ හිටියනම් Trending තමයි

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +48

    අපි දකුණෙ සර්..අපි බලනවා හැම වීඩියෝ එකක්ම.....❤❤❤❤❤හැමදාම සර් එක්ක අපි ඉන්නවා❤❤❤

    • @dumindatennakoon7750
      @dumindatennakoon7750 3 ปีที่แล้ว +2

      අපි විදෙස්වල ඉන්න අය අපිත් හැමදාම සර් සමග.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +3

      අපි නම් උතුර දකුණ මාරු වෙලා ඉන්න අය සෑර්...

    • @wihangasihilel2318
      @wihangasihilel2318 3 ปีที่แล้ว +2

      අපි වමේ

    • @nikinishakya7615
      @nikinishakya7615 3 ปีที่แล้ว +1

      @@wihangasihilel2318 ela👌👌

  • @dananjayafit9454
    @dananjayafit9454 3 ปีที่แล้ว +15

    මේ වගේ මිනිස්සුන්ට තමයි රට බාර දෙන්න ඕන 🌲♥️

  • @anomamaggonage761
    @anomamaggonage761 3 ปีที่แล้ว +2

    මනුස්සකම වත් හරිහැටි නොහඳුනන බහුතරයක් ඉන්නා ලංකාවේ ඇත්තන්ට මොන පරිසරයේ වටිනාකමක් දැනෙන්නද සර්. ඔබතුමාගේ සේවය හරිම අගෙයි. හැබෑම මනුස්සයෙක් බව හරිහැටි තේරෙනවා.

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 3 ปีที่แล้ว +16

    සැබෑ ගුරු තරුව ඔබයි.සවභාවධර්මය විසින් ඔබව සුරකීවා!!!!

  • @jagathharshana4435
    @jagathharshana4435 3 ปีที่แล้ว +34

    කතාව සහතික ඇත්ත....අපේ වැඩිහිටියන්ට මේ ක්‍රමය ගැන කිසිම අවබෝධයක් නැහැ තුන්වේල කාලා හවසට අඩියක් ගහලා පොඩ්ඩක් දේශපාලුවෝ ගැන පම්පෝරි ගහලා දවස ගෙවා ගන්න තිබ්බොත් ඇති...හැමෝම නෙවෙයි සමහරක් මෙහෙම තමයි ...

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +58

    අපි ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා

    • @mushamuja9327
      @mushamuja9327 3 ปีที่แล้ว

      Denuth police udaviya maru karanawa dakkada gas kapanna epa kiyala gahapu poster eka galawapu police lokkata usas vimak lebuna

  • @donakanthi8684
    @donakanthi8684 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා අදහස් ඉදිරි පත් කරන ගුරු දෙවියෙක් මගෙ ලමා කාලය මතක් වෙනවා අනේ මටත් ඔබතුමාගෙන් ඉගෙන ගන්න තිබුනානම් 🌹🌹🌹

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +1

    විස්වයෙ සැමටම යුක්තිය ඉටු වන ලස්සන ලොවක් සදාම් e ලොව සැදුම්මට ඇප කැප ව් මුලු සක්තිය යොදවම් 🙏 ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 සර් ඇතුලු සැමටම ජය වේවා 🙏

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +17

    ස්භාවධර්මයට හැමදේම යටයි නිසි අයට නිසි දඩුවම් ලැබේවා 🙏🇱🇰❤️

  • @waruworks2342
    @waruworks2342 3 ปีที่แล้ว +13

    සර් ඇත්තටම සර් වගේ පාලකයකු අපේ රටේ පාලනයට පත් උනොත් අපේ රට ගොඩක් ලස්සන වෙන්න තිබ්බා.. ගොඩක් ගරු කරනවා සර් ට... සර්ට බුදු සරනයි

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 3 ปีที่แล้ว +110

    සර්. පරණ ඔලු හදන්න බෑ. ඔබට ලැබෙන අලුත් ඔලු හදන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +1

      👍👍

    • @joejayasinghe8084
      @joejayasinghe8084 3 ปีที่แล้ว +4

      පරණ, වේලුණු පොල්කූරැ නමන්නට බෑ. ඒකනෙ මේ රට ප්‍රපාතයට යන්නෙ. සර්ට ඒ ගැන මනා අවබෝධයක් ඇතිබව පේනවා නේද? ස්තුතියි!

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      පුක පලන්ඩ ආසයි

    • @naturevibes110
      @naturevibes110 3 ปีที่แล้ว +1

      Paw bn ubala balapan මෙච්චර වටින කතාවක් thopi thirisannu bn api nihathamaniwa pasuthawenawa ubala apee ratee enn ekata

  • @dhanushka7831
    @dhanushka7831 3 ปีที่แล้ว +4

    පරිසර විනාශයට විරුද්ධව මහජනතාව එක්වී ජඩ දේශපාලන අධිකාරියට බලපෑම් කළ යුතුය..

  • @niroshanfernando8897
    @niroshanfernando8897 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිරෝගී බව ලැබේවා atta katawa Bs jp

  • @Paradisefoundlk
    @Paradisefoundlk 3 ปีที่แล้ว +307

    රට ගැන කැක්කුමක් ඇති සොඳුරු මිනිසෙක් ❤️🤞

  • @dinethrandika1
    @dinethrandika1 3 ปีที่แล้ว +8

    සර්ගේ හිත සන්නුන් කිරීමේ video එකක් බැලුවම තමයි සර්ව හිතට වැදුනේ . ඒ video බැලීම තාම බලන්වා .thank you sir 🖤

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว +5

    මේ වගේ වටින වීඩියෝ බලන ගාන අඩු වෙන්න ප්‍රදාන හේතුව තමා වෙලාව දිග වීම . මම නම් මේ වීඩියෝ එක සම්පූර්නෙන් ම බැළුවා . එ බැළුවේ ස්පීඩ් එක 2X දාගෙන . විනාඩි 40 හේ වීඩියෝ එක විනාඩි 20න් බලන්න පුලුවන් . එක්කො එඩිට් කරන කොට ස්පීඩ් එක වැඩි කරලා එඩිට් කරන්න

  • @chanal6695
    @chanal6695 ปีที่แล้ว +1

    පරණ Video දැනුයි බලන්නේ හරිම ආශාවෙන් අහන් හිටියා බුදු සරණයි සර් ❤️🙏🙏

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 3 ปีที่แล้ว +14

    දකුණේ ගැම්මට ආදරෙයි. කෝ අපේ දකුණේ කෙල්ලෝ කොල්ලෝ.

  • @ANGEL-kc4nu
    @ANGEL-kc4nu 3 ปีที่แล้ว +4

    සියැසින් නොදැක්කත් හදවතේ විරයෙක් තමයි තිස්ස සර් කියන්නේ ❤️🙏 ඇත්තටම සර්ලා වගේ මිනිස්සු තමයි පරිසර ආධිකාරියේ වගකිවයුතු නිලතල දරන්න ඔනි, ඇත්තටම මට සර්ගේ කතා අහනකොට මතකෙට එන්නේම පුලස්ඨි ඍෂිතුමා හා මහා රාවනා රජතුමාගේ ඉතිහාසය , සර් ඇතුළු youtub කන්ඩායමට බුදු සරණයි ❤️🙏

  • @himajwithhimaja2105
    @himajwithhimaja2105 3 ปีที่แล้ว +24

    මිනිස්සු හැමෝම සර් වගේ මේ පරිසරයට ආදරය කලානම් සර්.අපිත් පාරේ අයිනේ ඉන්නේ සර් දවසකට කොච්චර කොටන් ලොරි යනවද?ඒවා දකිද්දී හිතට හරිම දුකයි..😥

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩාක් දක්ශ ගුරුවරයෙක් ඔබතුමා .අපේ රටට ගොඩාක් ආදරය කරන ඔබවැනි අය රටට ලොකූ ආදර්ශ්‍යක් .ගොඩාක් ගරුකරනවා ...තෙරුවන් සරණයි ඔබතුමන්ට .

  • @dinukasewmina431
    @dinukasewmina431 3 ปีที่แล้ว +11

    පක්ෂ පාට නොබලා පරිසර සංහාර වලට විරුද්ධ වෙන්න ඕනි සර්.තව තවත් මිනිස්සුනව දැනුවත් කරන්න ඕනි සර්.මන් නම් හිතන්නෙ අපේ රටේ පොදු මහජනයට මේ ගැන තියන දැනුවත් බව මදී කියල..ජය වේවා !!සර්

  • @kanchanaranathunga467
    @kanchanaranathunga467 3 ปีที่แล้ว

    ඔක්කොම බලනව. ඉස්කෝලේ ඉගෙන ගත්තට පස්සේ ගොඩක් දේවල් sir ගෙන් ඉගෙන ගත්තා. Thank you

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +13

    අපිත් සර් එක්කයි හැමදාමත් .රට ජාතියට ආදරේ හැමෝම වගේම දැනුම සොයන හැමෝමත් සර් ගෙ වීඩියෝ එකක් නෑර බලනවා.සර් ට ගරු කරනවා.අන් ලයික් කරන්නේ මෙලොවටයි එලොවටයි දෙකටම නැති එවුන් .උන් නම් හරි පව් සර් .අපේ ආදරණීය ගුරුතුමනි ,ජය වේවා 🙏🙏🙏

  • @sajeekaperera3211
    @sajeekaperera3211 3 ปีที่แล้ว +8

    අද නම් සර් තදින් ම දුන්නා.බොහොම ස්තූතියි සර්.

  • @aneeseetas8208
    @aneeseetas8208 3 ปีที่แล้ว +33

    නිවහල් මිනිසෙකු බිහිවීම ඔබ තුමාගෙ දේශනයේ එකම අරමුන වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ජේසු පිහිටයි

    • @ramanisirilanka5774
      @ramanisirilanka5774 3 ปีที่แล้ว +2

      wadagath lpaniudayak thanks sir

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      අම්මව දෙන්න බැරිද

  • @disasemblydrone
    @disasemblydrone 3 ปีที่แล้ว

    Sir now i am in Canada..but i love my mother land..i studied biology. Here we tried from different ways to find good foods without fast foods.i watched all vedios. That's very helpful. Thanks very much sir .this is also social work and specially for sinhala Buddhists people to be aware...❤

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 3 ปีที่แล้ว

    සුපිරි දේශනාවක් සිතට මාර වේදනාවක් ඇති වේන්නේ.
    බුදු සරණයි

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y 3 ปีที่แล้ว +63

    සර් වෙලාවට ගුරුවරයෙක් උනේ ඩොක්ටර් කෙනෙක් උනානම් අපිට මේ දේවල් අහන්න වෙන්නේ නැහැනේ .අපිය ඇහුනට මේවා රටේ ලොකු උන්ට ඇහෙන්නේ නැහැනේ

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      Sri Lanka Government and people, both not interested in environment. Only a small % talk about it and protest about rain forest destruction.
      So government continue to clear forests.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +1

      දැන් ඉන්න දොස්තරලත් සල්ලි පස්සෙ යනවා කතා කරන්න දන් නෑ සර්ල ඒ අතින් උතුම්....

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 ปีที่แล้ว

      @@antanetliyanage.7247 now doctors are businessmen. People don't respect doctors today like they did before. Some doctors are like animals. Heartless.
      Doctors make money through the pain of the patient. That's not correct according to any religion.
      Doctors must earn. But not like this.
      They must charge reasonable amount.
      When people are in pain , doctors charge heavy fees and buy expensive cars. Sometimes patients have to borrow money or mortgage property , sell the vehicle to pay the doctor. Doctor will laugh, and use that money to buy a better car.
      This is what doctors to.

    • @sunilperera9945
      @sunilperera9945 3 ปีที่แล้ว

      ඔබට පින්.ගමේ ගොඩේ කතාවක් තියනව " බල්ලගෙ පු ක් මීය බැන්ද වගේ" කියල.තේරැම මීපැනි කොච්චර වටිනව උනත් එ්ක නිෂ්පල දෙයක් නිසා තියන තැන අනුව.එ් අතින් ඔබතුමා අපිට කොච්චර වටිනවද?එ්ක රටේ පිනක්. ඔබ මොන දේශපාන මතයක් දැරැවත් මේ දැනුම බෙදීමේදී එ් කිසිවකුට කරදරකරන්නෑ. ඔබට නිදුක් නිරෝගීසුව.

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +4

    සර්ට ත්‍රිවිධ රත්නයේ සරණයි,🙏❤️💪අපි social media වල ලොකු රැල්ලක් ඇති කරන්නෝන පරිසරය ගැන හා පරිසරය විනාශ විනාශ කරන දේශපාලකයන්ට එරෙහිවයි!

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +15

    තිස්ස සර් කියන්නේ මඩෙ පිපුණු නිල් නෙළුම්ක් ❤️♥️💙
    සංචාරක ව්‍යාපාරය තියෙන්නේ ත් මෙ රටෙ පරිසර සුන්දරත්වය නිසා පරිසර පද්ධති හානි වෙලා ඒ සුන්දරත්වය නැතිවෙච්ච දාට ඔල එකක් වත් නෑ අඩුම තරමේ ඔක්සිජන් වත් නෑ

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika6757 3 ปีที่แล้ว +19

    ලැජ්ජා හිතුණා මිනිසුන්ගේ සිතුවිලි ගැන අපේ රටෙ පරිසරය ගැන නොසිතන අපේම මිනිසු ගැන 😥 සොබාදහම මගෙ ❤️

    • @user-wn9ky8cg2i
      @user-wn9ky8cg2i 3 ปีที่แล้ว

      අම්මව දෙන්න
      බැරිද

    • @jayalanka9096
      @jayalanka9096 3 ปีที่แล้ว +1

      Mewata comment dana un kudu gahapu awunda koheda..samahara commnet kiyawanna appiriyai.wedagath widihata comment daapalla.mewa podi lamai pawa balana..samahara awun ape rate ipaduna awunda manda.gahakola kolawalata aadarayak nethi kalakanni gobbayo.

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 ปีที่แล้ว +1

    Thank you Mr Aththanayaka, we appreciate your contribution and efforts to protect our country.

  • @Priyapriya-ut9oj
    @Priyapriya-ut9oj 3 ปีที่แล้ว +14

    Sir මන් kuwait ඉන්නේ.. අසාවෙන් බලනවා සර් ගේ vedeo.. හරිම පැහැදිලි. නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මම bio කරේ නැතත්.. ඔබතුමා කියන දේවල් ඉතා හොදින් තේරෙනවා.. මගේ රැකියාවට ඉතා වටිනා කරුණු sir නිසා ඉගෙන ගත්තා ❤❤❤

  • @lowapitupasa6524
    @lowapitupasa6524 3 ปีที่แล้ว +7

    මෙවැනි වටිනා වීඩීයෝ මගින් අපව දැනුවත් කරනවාට ඔබතුමාට බොහෝම පින් ..!

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว +12

    ඔබ තුමා විශිෂ්ට සේවයක් රටට කරන්නේ, සමහරු රටේ සම්පත් විනාශ කරද්දි ඒ ගැන රටට හෙළි කිරීම පරිසරය ගැන හිතන අය වැඩිවේවි... ඔබ තුමාට තෙරුවන් සරණයි!!!

  • @mohamedrinoz4846
    @mohamedrinoz4846 3 ปีที่แล้ว

    I have learned lot's of things from your lectures you're great teacher 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhavidikshala6557
    @madhavidikshala6557 3 ปีที่แล้ว +2

    රටේ මිනිස්සු දැනුවත් කරන ..ඔබට ගොඩාක් ආදරෙයි සර්..😍

  • @nilminisriyani8094
    @nilminisriyani8094 3 ปีที่แล้ว +47

    මමත් බලනවා කුවේට් සිට ගස් කපලා දානහැටි දකිනකොට පපුවට දරා ගන්න බැවගේ දුකයි අපේ දරැවන් ගැන දුකයි

    • @dimithradesilva1123
      @dimithradesilva1123 3 ปีที่แล้ว +1

      Godak ewa boru pics fb eke search karala blanna.. wena ratawal wala ewa ape wage dala.

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 3 ปีที่แล้ว

      silva obakiwwa hariyata hari oya boruwata kagahana un danne nha koi kaleda kapuwe kiyalawath, akata mokada redi ussan pelapaliyanawa,athakan un thamai karana tharamak jaraweda karanne,eakarala giriya kadagena berihandenawa ,jvp a kale gaskapala para block kara, sjb nidanharanna niwasa hadanna kale kapuwa awwa amathakaidan,marila ipadilawage,

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 ปีที่แล้ว +7

    සර් මම ඉන්නේ Liechtenstein වල..(Switzerland)මමත් සර්ගේ හැම වැඩසටහනක්ම වගේ අහනවා..සර්ට ආයු බොහෝ වේවා..!!!

  • @lesitech3656
    @lesitech3656 3 ปีที่แล้ว +5

    ඇත්තමයි සර්. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්...
    Congratulations Sir..
    මධ්‍යස්තව සහ කොන්ද කෙලින් තියාගෙන නිවැරැදිව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට තුති.