ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙහි දෙවන කොටස පහත ලින්ක් එකෙන් නරඹන්න. th-cam.com/video/fb9MKfjr37g/w-d-xo.html
Ĺl
Tiling mis oyalage sudewa hettiarachchi niwedakayt kiyl AL exam eka march wlt Kal dala dennko kohoma Hari karala plz
1😅😅
In 44:07 @@premathilakabalasooriya786944:22
'සරත් අම්බේපිටිය' මහතා අප හිතවත් ශේෂ්ඨ පුද්ගලයෙක්. තිළිණි, ඔබ කරන මේ video පෙළ ඉතා වැදගත් මුලු මහත් සමාජයටම.
නියම වැඩසටහනක්...
තිළිණි... බොහොම සංයමයකින් ආරාධිතයා, සම්පත්දායකයා ගෙන් කරුණු විමසන ආකාරය.. විස්තර ලබා ගන්නා ආකාරය ඉතාමත් ආකර්ෂණීයයි... අපි නොදන්නා නීතියේ පැතිකඩයන් ගවේෂණය කරන ආකාරය ඉතාමත් පැහැදිලියි..සුභ පැතුම් ❤❤❤
Oba thumata.බෙහෙවින්ම ස්තුතියි 🙏
වැඩසටහන ගොඩක් හොදයි 👍👍Sounds පොඩ්ඩක් අවුල් 🤗🤗 වටපිටාවේ සද්දේ එනවා. ඒවත් හදාගෙන ඉදිරියට යමු. Good luck ❤❤
සුබ පතනවා ...ඒ වගේම නියම විදියට ඉවසීමෙන් පැහැදිලි කරනවා ❤
ඉතිරි කෙටසත් ඉක්මනින් දාන්න හරිම වැදගත් අපරාධ නීතිය සාක්ෂි නීතිය ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක්ම වටිනව ජනාධිපති නීතිඥ තුමාටත් ඔබතුමියටත් ගොඩක් ස්තූතියි 🙏
video එකක් එනකන් කුතුහලයෙන් බලාගෙන හිටියා 🤨 දැන් ආපරාද කාරයා කවුද බලන්නත් කුතුහලයෙන් ඉන්න ඔනෙ ඇයි එහෙම කරන්නෙ 🌚 හැබැයි එකෙත් වෙනම එකක් තියනවා. දිගටම මෙ වැඩ සටහන කරගෙන යන්න තිළිනි අක්කෙ 💛💛🙏
ඊයෙත් මම චැනල් එකට ඇවිත් ගියා අලුත් crime story එකක් දාලද කියලා බලන්න වැඩේ කියන්නෙ මම ඊයෙ හොයපු සිද්ධියම තමා අද channel එකේ දාලා තියෙන්නෙ.Good luck thilini දිගටම videos upload කරන්න ❤️
හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනව. ඒ වගේම ජයමාන්න මහත හරිම වටින විදිහට , සියලුම කරුණු කාරණා එක්ක විස්තර කරනව. ඊළඟ කොටසත් ඉක්මනට ගේන්න. ( මහබැංකු බෝම්බය 31/01/1996 )
මේක බොහොම වැදගත් සාකච්ඡාවක්, ස්තූතියි.....
ඉතා හොද වැඩ සටහනක්.💐
නියමයි බොහොම හොද වැඩසටහන්👍👍ස්තුතියි
කලින් vedio දෙක දෙතුන් වතාවක්ම බැලුවා.. තවත් මේ වගේ vedio කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා... මගේ අප්පච්චී පොලිස් නිලධාරියෙක්.. සමහර අපරාධ සිද්දී එයා අපිට විස්තර කරද්දී ඒවා අහන් ඉන්න මම ගොඩක් කැමතී... මම ලංකාවේ නැති වුනත් මේවා අහද්දී එයාව මතක් වෙනවා... 😌❤️
ඔයාගේ කටහඩට තාම ආසයි වැඩසටහන ගොඩක් ලස්සනයි ස්තුතියි 👍👍👍👍👍
මම ආසාවෙන්ම බලන චැනල් එකක් මේ ❤️❤️❤️ සුබ පතනවා
නියමයි තිලිනි මිස් ..... ඔයාගේ වැඩසටහන් මාර ආසාවෙන් අහන්නේ බලන්නේ...❤️😁💚
නියම වැඩසටහනක් 👌
Thank you, Miss Perera.
ඉතාමත් උනන්දු හිතෙන ලස්සන වෙනස් වැඩක් ඉක්මනට වීඩියෝ දාන්නෝ.....බලන් ඉන්න බෑ වැඩි දවසක්.
Thank you
Excellent presenting Thilini
සරත් මගේ හොද හිතවතෙක් නිතියට ගරැ කරන හිවත් කමට නිතිය නොමග නොයන නිලදරැවෙක් මම අත්දැකිමෙන් දන්කවා
thank you 🎉🌷🌷🌷🙏🙏🙏🙏
THILINI TALENTED & BEAUTIFUL YOUNG GIRL 👧 GOD BLESS YOU.
She's not young but her look like young girl 😁
I can’t wait to hear the rest of the story 🇺🇸🇺🇸
Thank you blessing 🙏🎉🎈
Thanks
Another great investigation and exited episode Thank you
"Exciting episode". Not "excited" 😂😂😂
@@shavindadissanayake9345 sorry typo error
ඉක්මනට දාන්ඩෝ❤❤❤
මොකක්ද?
Well done Thilini! Awaiting for next episode! All the very best !❤️👍
Really interesting programe Ms Thilini, keep it your good work
තිලිනි. ඔයාගේ audio level එක තව up කරන්න. 🥰
Most valuble you tube channel and really appreciate your doings...
Good job dear ..... Good luck
Ms. Thilini සතියකට එකක්වත් dannako.. jaymaanna sir, godak hodata kiyala denawa.thank you.
තිලිනි..තවත් මෙවැනි අපරාධ ගැන විස්තර සොයන්න....හරිම කාලීන වැඩසටහනක්...
මේ වගේ vedios දිගටම කරන්න💚
Thank you mey wage video walin minissu nithiyen danuwath karana ekata balagena innawa ithuru kotasa ikmanatama denakam❤🙏
වැඩක් නැති එවුන්ට ආරක්ශකයෝ ඕනේ තරම් දෙනකොට වටින මිනිසුන්ට දෙන්නේ එක්කනයි.
Superb program tilini...👍👍👍👍
Thanks thilini
RIP.....Mr. Ambepitiya & Upali 😢😢😢😢😢😢😢
නියම programmme එකක්
මන් ආසම යූටියුබ් චැනල් එක..❤️❤️
I am waiting for next episode. Please continue your great work.
මට මෑතකදී රාජකාරියක් සදහා මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ නිවසට යන්න ලැබුණා.ඔහුගේ බිරිඳ කියන තුරු මං දැනගෙන හිටියේ නෑ මේ සිද්ධිය.ඉතාමත් ඍජුව තීරණ ගත් අවංක පුද්ගලයෙක්.ඒ අවංක කමට වන්දි ගෙවන්න උනේ ඔන්න ඔහොමයි.එතුමා ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙක් .
ඒකනමි විස්වාස කල නොහැකිය එතුමා ඝාතනය වු බව ඔබ දන්නෙ නැද්ද ?
මුල විනාඩි දෙක ෆිල්ම් එකක් වගේ..❤❤
I watched all videos superb
Very Nice video
අම්මාගේ ආශා ව ඩොක්තර් කෙනෙක් කරන්න මගේ ආශාව රහස්පරික්ෂක වෙන්න මේවා දැක්කම ඇඩෙනවා අම්මා නිසානේ මේ හිනේ අතාරින්න උනේ 🥺❤️
ඔයා අදිකරන දොස්තර කෙනෙක් වෙන්න 🇱🇰
පොඩි කාලේ චන්දන මෙන්ඩිස් ගේ ශර්ලොක් හෝම්ස් පොත් විතරයි නේ කියෙව්වෙ😂
Cadaver tamil movie eka blnna අනිවාර්යයෙන් oyata loku දෙයක් denagnna පුළුවන් wei... oyage jiwitha kthawa wenas wei, oyath ammath සතුටින් inna පුළුවන් weii
Oya doctor kenek da den
@@tharuwa7571Eka thama hari❤
Great job..
කෝ ඊලග Episode එක.....? ඉක්මනට Upload කරන්නකෝ තිළිණි 🤨🤨🤨🤨🤨🤨
th-cam.com/video/fb9MKfjr37g/w-d-xo.html
Great TH-cam channel 🙏respect
මෙතන මැරුන Driver මහත්තයා අපේ තාත්තගේ අක්කගේ මහත්තයගෙ මල්ලී. ගොඩක් දේවල් මම අහලා තියෙනවා මේ ගැන.
Crime srories දිගටම ඕනෙ
කදිමයි ♥️😍👍
Congratulations🎉❤💐on 100K subscribers
Really a good job thilini because of we gets some good information to react on those kind of incidents and keep up the good work.... 👍
Good job thilini
ඉක්මනින් ඊ ලග කොටස ගේන්න
sound maru kirima nokaranna plese
Akke tawa mah අධිකරණ නඩු විභාග tikk one...👍👍
very very good progream
CCTV කැමරා ජංගම දුරකථණ ව ගේ තාක්ශණික දියුණුවක් තිබුනු නැති කා ලෙ අ පේ ර ටේ හරියට නීතිය ක්‍රියාත්මක කරානම්.තාක්ශණය පැත් තෙන් දියුණු අද දව සේ අ පේ ර ටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙ න් නෙ නැත් තෙ ඇයි.
Interesting channel. Please improve sound quality
Next episode ❤️❤️❤️
👏👏👏
🔥
2වැනි කොටස ඉක්මනට දාන්න
පොඩ්ඩක් පැහැදිලි මදිවාහන සද්ද ඇහෙනචා
Backup audio ekk iphone ekkin wath dgnn ilnga dawase 😕
මම නීති සිසුවියක්. Ramasamy V. Thamby නඩුව පිළිබද සම්පූර්ණ වාර්තාවක් සොයා ගැනීමට අවශ්‍යයි. හම්බුනේ නෑ. කොහෙන්ද හොයාගන්නේ?
Refer NLR (law reports).
Thilini akke good luck
👍
මේකේ අනිත් කෑල්ල දාන්නේ කවද්ද?ටිරන්ත වලලියද්ද නීතීඥතුමා එක්කත් මේ සිද්දිය ගැන වැඩසටහනක් කරන්ඩ බැයිද?නීතීඥයෝ දෙන්නම එකට ඉන්න එකක්නන් මරු
😊😊
❤️❤️❤️
❤️
👌👌👌👌👌
Without modern technology, so much could be accomplished. Now, depending on the people involved, CCTV cameras become “non-existent” or “out of service” 😢
Wedithiyapu narumaya adatath jeewath wenawa ape salli walin.okun ellala marala iwara karanna.
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
දෙවනි කොටස දාන්නකො අක්කා
Ft 😎😎😎
What about Dinesh Schaffter Murder case?
මෙලොව උපන් සෑම මිනිසෙකුගේ සිත්වල උපදින සිතුවිලි බොහෝ මිනිසුන් තේරුම් ගන්නේ අම්බෙන් සිදුවන දෙයක් හැටියටයි සමහර මිනිසුන් හිතන්නේ සතුන් මරණව වගේම මිනිසාවත් මැරුවාම ඒ වගේ තත්වයක් ඇති වෙනව කියල මීණීමරණ්නන්, කාමමිත්‍යාචාර කරන්නන්, සොරකම් කරන්නන්,බොරු සාක්ෂි දෙන්නන් , සමූල ඝාතන වැනි සාපරාධී ක්‍රියා කරන්නන්,කුමන්ත්‍රණ කරන්නන් ඒ අය ඇතුලත් වෙන්නේ වෙනම ස්භාවයකට උදාහරණයක් හැටියට ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වෙලා විවාහවෙලා අම්ම කෙනෙක් වෙනව වගේ ස්භාවයකට වගේ සමාන ක්‍රමයකට ඒ වගෙම ඇද්දැකීමකට පත්වෙනවා ලෝකේ ඔනෑම අපරාධ කාරයෙක් මේ ඇත්දැකීම් ස්භාවයට ඇතුලත් වෙනව වරදට වන්දි ගෙව්වත් සම්පූර්ණයෙන්ම ආපසු හරවන්න බැහැ, ඒ ස්භාවය දැනෙන්නේ ඒ අපරාධ කරුවන්ට පමණයි ඒ අයගේ හෘදසාෂියේ සමහර යහපත් ස්භාවයන් මැකිල යනව ස්භාවිකව හෘදසාෂියක් ඇති නිවැරැදි පුද්ගලයෙකුට ඒ නපුරු ස්භාවය දැනෙන්නේ නැහැ,ලෝකේ ඔනෑම අපරාධ ක්‍රියාවකට රජයක් නීතියක් ගේන්න කලින් ස්භාවිකව ඔනෑම මිනිසෙකුගෙන් සිදුවන දන්නා නොදන්නා සෑම වරදක්ම ඉතාම නිවැරැදිව මිනිසා හඳුනන වීඩියෝ හඬපට දෘෂ්‍යමාන සලකුණු සහ භාෂාවක් නැතිව හඳුනා ගන්නවා ඈත ඉතිහාසයේන් ඒ බව හඳුගන්න පුළුවන් කිසිම අවස්තාවක ඇත්තටම කිසියම් අපරාධයක් කර ඇති පුද්ගලයන්ට ඉහළ තනතුරු දීම රාජ්‍ය සේවය සහ විදේශ ගත කිරීම් නොකළ යුතුයි ඒ අයට ඒම තනතුරු හැමදාටම නුසුදුසුයි.
විද්‍යා දැරිය ගැනත් video එකක් දාන්න..
ලමයින්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය ගැන වීඩියෝ එකක් කරන්න
සවුන්ඩ් හදන්න අක්කෙ
Superior story...
👍👍👍👍👍👍👍👍👍👍👍
රාජපක්ෂ සම්බන්ධයක් ඇති
Sound අවුල් යනවා එකපාර.. 😢
Ethums ghathanayakala ekagena harima kanagatuyi.prabhakarsn thrasthwadiyata wasara 300 danduwama niyama keruwa eka thamayi ethuma ratata kala lokuma sewaya
අපරාධ නීතිය ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන කෙනෙක්ට තියන මාර්ගය පැහැදිලි කරන්න පුලුවන්ද?
You have to do a law degree. There is no other way. Criminal law is a subject in law degree
sounds tikak quality unanam thawath hodai..
කංජිපානි වගේ එකෙක්ටත් නිදහස දුන්නා කියන්නෙ හිතා ගනිල්ලකෝ රංජා කිව්ව එක කොච්චර ඇත්තද කියලා ඕකෙ දූෂිත බව. තෙරේසගෙ කතාවත් ඒ වගේ කියල හිතෙනවා
😍😍😍
මෙහි දෙවන කොටස පහත ලින්ක් එකෙන් නරඹන්න. th-cam.com/video/fb9MKfjr37g/w-d-xo.html
Ĺl
Tiling mis oyalage sudewa hettiarachchi niwedakayt kiyl AL exam eka march wlt Kal dala dennko kohoma Hari karala plz
1😅😅
In 44:07 @@premathilakabalasooriya786944:22
'සරත් අම්බේපිටිය' මහතා අප හිතවත් ශේෂ්ඨ පුද්ගලයෙක්. තිළිණි, ඔබ කරන මේ video පෙළ ඉතා වැදගත් මුලු මහත් සමාජයටම.
නියම වැඩසටහනක්...
තිළිණි... බොහොම සංයමයකින් ආරාධිතයා, සම්පත්දායකයා ගෙන් කරුණු විමසන ආකාරය.. විස්තර ලබා ගන්නා ආකාරය ඉතාමත් ආකර්ෂණීයයි... අපි නොදන්නා නීතියේ පැතිකඩයන් ගවේෂණය කරන ආකාරය ඉතාමත් පැහැදිලියි..සුභ පැතුම් ❤❤❤
Oba thumata.බෙහෙවින්ම ස්තුතියි 🙏
වැඩසටහන ගොඩක් හොදයි 👍👍
Sounds පොඩ්ඩක් අවුල් 🤗🤗 වටපිටාවේ සද්දේ එනවා. ඒවත් හදාගෙන ඉදිරියට යමු. Good luck ❤❤
සුබ පතනවා ...ඒ වගේම නියම විදියට ඉවසීමෙන් පැහැදිලි කරනවා ❤
ඉතිරි කෙටසත් ඉක්මනින් දාන්න හරිම වැදගත් අපරාධ නීතිය සාක්ෂි නීතිය ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක්ම වටිනව ජනාධිපති නීතිඥ තුමාටත් ඔබතුමියටත් ගොඩක් ස්තූතියි 🙏
video එකක් එනකන් කුතුහලයෙන් බලාගෙන හිටියා 🤨 දැන් ආපරාද කාරයා කවුද බලන්නත් කුතුහලයෙන් ඉන්න ඔනෙ ඇයි එහෙම කරන්නෙ 🌚 හැබැයි එකෙත් වෙනම එකක් තියනවා. දිගටම මෙ වැඩ සටහන කරගෙන යන්න තිළිනි අක්කෙ 💛💛🙏
ඊයෙත් මම චැනල් එකට ඇවිත් ගියා අලුත් crime story එකක් දාලද කියලා බලන්න වැඩේ කියන්නෙ මම ඊයෙ හොයපු සිද්ධියම තමා අද channel එකේ දාලා තියෙන්නෙ.
Good luck thilini දිගටම videos upload කරන්න ❤️
හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනව. ඒ වගේම ජයමාන්න මහත හරිම වටින විදිහට , සියලුම කරුණු කාරණා එක්ක විස්තර කරනව. ඊළඟ කොටසත් ඉක්මනට ගේන්න. ( මහබැංකු බෝම්බය 31/01/1996 )
මේක බොහොම වැදගත් සාකච්ඡාවක්, ස්තූතියි.....
ඉතා හොද වැඩ සටහනක්.💐
නියමයි බොහොම හොද වැඩසටහන්
👍👍ස්තුතියි
කලින් vedio දෙක දෙතුන් වතාවක්ම බැලුවා.. තවත් මේ වගේ vedio කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා...
මගේ අප්පච්චී පොලිස් නිලධාරියෙක්.. සමහර අපරාධ සිද්දී එයා අපිට විස්තර කරද්දී ඒවා අහන් ඉන්න මම ගොඩක් කැමතී... මම ලංකාවේ නැති වුනත් මේවා අහද්දී එයාව මතක් වෙනවා... 😌❤️
ඔයාගේ කටහඩට තාම ආසයි වැඩසටහන ගොඩක් ලස්සනයි ස්තුතියි 👍👍👍👍👍
මම ආසාවෙන්ම බලන චැනල් එකක් මේ ❤️❤️❤️ සුබ පතනවා
නියමයි තිලිනි මිස් ..... ඔයාගේ වැඩසටහන් මාර ආසාවෙන් අහන්නේ බලන්නේ...❤️😁💚
නියම වැඩසටහනක් 👌
Thank you, Miss Perera.
ඉතාමත් උනන්දු හිතෙන ලස්සන වෙනස් වැඩක් ඉක්මනට වීඩියෝ දාන්නෝ.....බලන් ඉන්න බෑ වැඩි දවසක්.
Thank you
Excellent presenting Thilini
සරත් මගේ හොද හිතවතෙක් නිතියට ගරැ කරන හිවත් කමට නිතිය නොමග නොයන නිලදරැවෙක් මම අත්දැකිමෙන් දන්කවා
thank you 🎉🌷🌷🌷🙏🙏🙏🙏
THILINI TALENTED & BEAUTIFUL YOUNG GIRL 👧 GOD BLESS YOU.
She's not young but her look like young girl 😁
I can’t wait to hear the rest of the story 🇺🇸🇺🇸
Thank you blessing 🙏🎉🎈
Thanks
Another great investigation and exited episode