ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ෂාෆ්ටර් ඝාතනයේ මහ මොළකරුට මොකද උනේ? ජනාධිපති නීතීඥවරයා කරන අනාවරණය | Tirantha Walaliyadda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 179

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +14

    මෙතුමා කියන කතාව සහතික ඇත්ත. ලංකාවේ අනිවාර්යයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක විය යුතුමයි.අනික නිතිය අප්ඩේට් විය යුතුයි .වැරදි කරන නීතීඥයන්ට ,විනිසුරුවරුන් ට දැඩි දඩුවම් දිය යුතුයි .එතැන හදන්න ඕනි...වැරදි කරුවන් බේරගන්න නිතීඥයන් ට පුලුවන් වෙනවා කියන්නේම නීතිය අසාර්ථකයි .වැරදි කරපු කෙනෙක් කාටවත් බේරගන්න බැරි විදියට නීතිය අප්ඩේට් විය යුතුයි ..

    • @sameera19861
      @sameera19861 หลายเดือนก่อน

      ලංකාවේ සියලුම ආයතන සහ බහුතර නිලධාරීන් පිස්සු කෙලිනවා . මරණ දඬුවම දීපු කෙනෙක් පස්සේ කාලෙක නිවැරදියි කියල ඔප්පු උනොත් අපහු එයාට පන දෙන්න බෑ

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 หลายเดือนก่อน

      @@sameera19861 එහෙම වුනොත් ඒ සම්බන්ධව පරීක්ෂණ කරපු නිලධාරීන් ,නීතීඥයන්ට දඩුවම් දෙන්න ඕනි..

  • @sinhalacinema9469
    @sinhalacinema9469 ปีที่แล้ว +56

    මෙතුමා කියන මේ කතාව සහතික ඇත්ත

  • @priyangikapriyangika4947
    @priyangikapriyangika4947 ปีที่แล้ว +26

    ඇත්තමයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා මේ කතාවෙන් හොඳට තේරෙනවා. මේ හැමදේටම රජය වග කියන්න ඕනේ.

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +8

    මෙතුමා සුපිරි මනුස්සයෙක් .මත් ද්‍රව්‍ය ගැන කියපු කතාව සුපිරී ...ජය වේවා ඔබතුමාට

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o ปีที่แล้ว +15

    thirantha walaliyadda කියන්නේ සුපිරිම නීතිඥවරයෙක් මේ කියන කතාව සහතික ඇත්ත

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +8

    මරු මරු ටිරන්ත මහත්තයා කියලා දුන්නා සුපිරියටම

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +20

    කාලීන වශයෙන් ගොඩක් වැදගත් වන මාතෘකාවක් අද විමසුම ගෙනාවේ.. බොහොම ස්තූතියි

  • @nadeejk3750
    @nadeejk3750 ปีที่แล้ว +8

    මේ නීතිඥතුමා කියන දේවල් සහතික ඇත්ත. බොරුවට මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියලා කී දෙනෙක් නම් කිව්ව ද. ඒත් අදටත් නෑ නෙ. ඒ නිසානේ මෙච්චර අපරාධ වෙන්නෙ. දැන් ඉස්කෝලේ යන දරුවෝ ටිකත් විනාසයි. ඒකට හරි වැඩ පිළිවෙලක් නෑ නෙ. විමසුම බොහොම ස්තුතියි.. අනිවාර්යෙන් මේ වගේ වැඩ සටහන් මගින් හැමෝම දැනුවත් වෙන්න ඕන. රට කරවන අයත් මේවා බලන්න ඕන. නැත්නම් ඉස්සරහට එලියටවත් බහින්න බැරි වෙයි. අපරාධකාරයෝ නිදැල්ලේ නේ..

    • @sameera19861
      @sameera19861 หลายเดือนก่อน

      ලංකාවේ සියලුම ආයතන සහ බහුතර නිලධාරීන් පිස්සු කෙලිනවා . මරණ දඬුවම දීපු කෙනෙක් පස්සේ කාලෙක නිවැරදියි කියල ඔප්පු උනොත් අපහු එයාට පන දෙන්න බෑ

  • @iqdilini7579
    @iqdilini7579 ปีที่แล้ว +18

    කාලීන මාතෘකාවක්‌. බොහොම හොද දැනුවත් කිරීමක්. මෙතුමා කියනවා වගේ ඇත්තටම අපේ රටේ ඔය කියන නීතිය ක්‍රියාත්මක වුණා නම් අපේ රටේ මෙච්චර අපරාධ වෙන්නේ නෑ. බල්ලෝ බළල්ලු වගේ තැන තැන මිනිස්සු දරුවෝ මරනවා කෝ එවුන්ට දඩුවම්.. අපේ රටේ නීතිය කවදා හරියට ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි. 🥺🥺

  • @Gaweshanapuranaya1078
    @Gaweshanapuranaya1078 ปีที่แล้ว +7

    ඔබ දෙපලටම බොහොම ස්තුතියි ජනතාව දැනුවත් කරන්න මේ වගේ වැදගත් වැඩසටහනක්‌ සිදු කිරීම ගැන. ඉස්සරහටත් මේ වගේ දැනුවත් කිරීම් කරන්න. අපේ රටේ වෙන මේ හැම අපරාධයකටම රජය වගකියන්න ඕන. අපරාධකාරයෝ එල්ලන්නේ නැති නිසා තමයි මේ ඔක්කොම.. මේ බුද්ධිමත් අයට ඉඩක් නෑ නේ හරියට වැඩක් කරන්න. ඒකයි අවුල.. බොහොම ස්තුතියි 🙏

    • @vimasumaYT
      @vimasumaYT  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @SusanDanish81
    @SusanDanish81 ปีที่แล้ว +5

    ටිරන්ත වලලියද්ද කියන්නෙ මං ආසම නීතිඥවරයා. කෙලින් කතාව. අයිස්වලට විරුද්ධ උනත් කංසාවලට විරුද්ධ නෑ එතුමා.
    🥰🙏

  • @user-rz9tk7tm9h
    @user-rz9tk7tm9h ปีที่แล้ว +9

    ඔබතුමා දිගටම මේ දැනුවත් කිරිම් කරන්න..විමසුම දිගටම ඡනතාව දැනුවත් කිරිම් කරන්න

  • @pasindusharinda25
    @pasindusharinda25 ปีที่แล้ว +6

    ඇත්ත කතාව දෙන්නයි එල්ලන්න ඕන ...රටෙ අපරාද සීයට 90 න් අඩුවෙනවා ශුවර් ...

  • @lakshithanadun4456
    @lakshithanadun4456 ปีที่แล้ว +3

    ඔබ වගේ දැනුම ඇති පුද්ගලයන් රටට ඕන. ඒත් එයාලට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඉඩක් නැති එකයි කරුමේ.. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා රටේ මිනිස්සුන්ට දරුවන්ට බයක් සැකක් නැතුව ජිවත් වෙන්න වටපිටාවක්‌ කවදා හැදෙයි ද.. බොහොම ස්තුතියි කාලීන මාතෘකාවක්‌ අද කතා බහට තෝරාගත්තට.. විමසුම 🙏

  • @kavindukanchana9899
    @kavindukanchana9899 ปีที่แล้ว +11

    කවුරු වෙනුවෙන් ටිරන්ත පෙනී හිටියත් සමහර නඩු වල...මං හෙන කැමතී මිනිහගේ හැසිරීමට..ඒක පට්ට..ලග ඉන්නේ මොකාද අදාල නෑ..ඉන්නේ තමන් කැමති විදියට 😂

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว +4

    මෙතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 ปีที่แล้ว +3

    ඇත්ත තමයි කියන්නෙ මෙතුමා.රජයයි පොලිස්කාරයොයි තමයි මේ රටට මේ විනාසෙ කරේ.

  • @user-fi5ix5gf7v
    @user-fi5ix5gf7v ปีที่แล้ว +9

    ඇත්ත මෙතුමා කියන දේ ...කාලකන්නි එල්ලන්න ඔානි

    • @nilahtikankanange6823
      @nilahtikankanange6823 ปีที่แล้ว

      අනේ එකනම් ඇත්ත ඔය මිනිමරුවෝ එල්ලිලා මරන්න ඕන එතකොට බයට කවුරුත් ඔවැනි දේවල් කරන්නේ නෑ

  • @nadeejk3750
    @nadeejk3750 ปีที่แล้ว +15

    අපරාධකාරයෝ රකින නීතිය ඉක්මනින්ම නැති කරන්න ඕන.. ගොඩක් වැදගත් වැඩසටහනක්‌.. 🙏🙏

    • @vimasumaYT
      @vimasumaYT  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +3

    ටිරන්ත සර් කියන්නේ සුපිරිම මොළයක්.

  • @user-im6jv9ym5y
    @user-im6jv9ym5y ปีที่แล้ว +5

    ඔබතුමාගේ විඩියෝවක් දානකන් බලාන් හිටියේ

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 ปีที่แล้ว +6

    ඉතාම ආකර්ෂණීය අදහස් 🔥

  • @iqdilini7579
    @iqdilini7579 ปีที่แล้ว +8

    දැන් ලොකුම ඛේදවාචකය අයිස් මත්ද්‍රව්‍ය. අනේ රටේ දරුවෝ ටික බේරගන්න වැඩ පිළිවෙලක් ඕන.. මේ වගේ වැඩසටහන් ඉදිරියට තවත් කරන්න. රටේ දරුවො ටික මේකෙන් ගලවා ගන්න උදව් කරන්න.. 🙏🙏

  • @carsongajasinghe3583
    @carsongajasinghe3583 หลายเดือนก่อน

    Excellent Tirantha. Well tabled .
    Brgds. Carson Gajasinghe Jr. 👍

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 ปีที่แล้ว +5

    සම්පුරණ ඇත්ත ….ඔබ කියන දේ …❤❤❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +5

    "කනත්තෙ CCTV දාල හොල්මන් බලන්න ද " ගොං ප්‍රශ්න අහන්නෙ නිවේදනයකය 😄

  • @user-jv9hz3lw9s
    @user-jv9hz3lw9s ปีที่แล้ว +18

    මේ රටේ කුඩු නැති කරන්න ඔානි...සම්පුර්ණයෙන්ම් මේවා ගෙන අයව එල්ලුම් ගස් යවන්න ඔානි

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @pleasurecreations046
      @pleasurecreations046 ปีที่แล้ว

      SAUDI. ARABYEA. SCHARIYA NITIYA. GENA. YUTUMAYA

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      Kudu nathi karana miniha pannuwe geta panala ratinuth aragala karayo.

  • @-thejournalist9395
    @-thejournalist9395 ปีที่แล้ว +5

    ඉතා වැදගත් මාතෘකාවක් මෙක

  • @priyangikapriyangika4947
    @priyangikapriyangika4947 ปีที่แล้ว +13

    අපරාධ කරුවෝ ආරක්ෂා කරන නීතියක් මේ රටේ තියෙන්නේ.

  • @user-fk6ft3ny3i
    @user-fk6ft3ny3i ปีที่แล้ว +11

    👌👌👌👌👌👌🙏🙏🙏🙏 ඔබ වගෙ දැනුම ඇති පිරිස් වටිනවා

  • @user-es3pj1eb4m
    @user-es3pj1eb4m ปีที่แล้ว +5

    ඔබතුමාට පිං සිද්ද වෙනවා මේ ගැන දැනුවත් කරනවාට

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 7 หลายเดือนก่อน +3

    2024 බලන සෙට් එක!
    ඉතින් මේ යකා පොඩි ලැසියා වෙනුවෙන් අධිකරණයේදී පෙනී හිටියනේ. දැන් මොනවද මේ කියන්නේ මේ යකා.

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +5

    සුපිරි වැඩසටහනක්

  • @prasadparinda8655
    @prasadparinda8655 ปีที่แล้ว +4

    කනත්තේ cctv දාලා හොල්මන් බලන්න ද 🤣🤣🤣

  • @chandanapatirana7265
    @chandanapatirana7265 หลายเดือนก่อน

    Very intelligent, high level discuss and law and order
    Thanks

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +5

    වෙඩි තියන කාලකණ්ණින්ට හයියක් වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලුවෝ .. 😏😏
    උන්ට වෙඩිතියන්ඩ එකෙක් නෑනේ අම්මපා.. 😏😏

  • @ceylonteawithdilshan6316
    @ceylonteawithdilshan6316 ปีที่แล้ว +2

    He is tottaly correct, great professional lawyer

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +5

    මෛත්‍රීපාල 19 දෙනෙක් එල්ලනවා කියලා කිව්වා, හැබැයි ඉතින් අර හාමුදුරුවොත් එක්ක එකතුවෙලා එල්ලුම්ගහට නියම වෙච්ච එකෙක් එලියට දාල තමයි ගියේ .

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 ปีที่แล้ว +1

    Sir ,i agree about your comments regarding violence ,thanks for educating us

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 ปีที่แล้ว +5

    වුන සේරම පොලිසිය දන්නව ඇති ..

  • @maduradesilva80
    @maduradesilva80 ปีที่แล้ว +2

    Good interview. I watched another interview conducted by Chamuditha and it was a utter failure where he is jabbering and not allowing the Guest to speak.

  • @-thelove2543
    @-thelove2543 ปีที่แล้ว +5

    එල්ලන් ඔානි මේ හැතිකරේ...ඔබතුමා නිතියැන ඡනතාව තව දැනුවත් කරන්න

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว +4

    මීවට වගකිව යුතු සියළුම දෙනාට වැඩිකල් නොගිහින් පඩිසන් දෙන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏

  • @user-fd3uo2se2k
    @user-fd3uo2se2k ปีที่แล้ว +10

    රට වෙනුවෙන් කතා කරන්න අහිංසක දරුවෝ පව්

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 ปีที่แล้ว +6

    අපරාධ කාරය දේ්සපාලුවා නමිි කාවද එල්ලන්නෙ ? විසදුම ජනතාවට දෙනවනන් හොදයි

    • @vimasumaYT
      @vimasumaYT  ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @maheshmahendra4224
    @maheshmahendra4224 ปีที่แล้ว +1

    Thank you Tirantha sir.

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 ปีที่แล้ว +5

    මිනී මරණ වුන්ව එල්ලලා මරන්නේ නැතී ලංකාවේ ගොන් නිතීය .

    • @pleasurecreations046
      @pleasurecreations046 ปีที่แล้ว

      SCHARIYA. IETIYA. STAPITA. KALA YUTUMAYA. 1 2 3. MARANA Dandanaya. Dun WITA. Awasanayak. ATA

  • @viduruvans
    @viduruvans ปีที่แล้ว +1

    මගේ පුද්ගලික මතය එකයි රාජකාරීමය වශයෙන් මම කරන්නේ වෙන දෙයක් 💪

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් ගරුකරන චරිතයක්

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +3

    මත්ද්‍රව්‍ය ගේනකොට රේගුව ජනාදිපති කාර්‍ය බලකාය දන්නේ නෑද්ද. ත්‍රිවිද හමුදාවක් ඉන්නවා නේද මේ රටවල්වල නායකයෝ රටේ ජනතාවට ආදරේ නෑ ඔවුන්ගේ දරුවන් .සහ පරපුර වෙනුවෙන් පමනයිඔවුන්ගේ ආදරය වෙන රටවල්වල නායකයෝ ජනතාවට ආදරෙයි තමන්ගෙ දරුවන්ට වගේ රටේ අනික් දරුවන්ටත් ආදරෙයි දැන්වත් රටේ ජනතාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් දීර්ග කාලයක් දුක් වින්දපු බලවතුන්ගේ බලවත්කමට යටත් නොවුනු යුක්තිය හා සාදාරනත්වය හමුවේ හිස නෑමු බුද්දිමතුන් සිටින ජා ජන බලවේගය බලයට පත් කරමු. දැන්වත් සැමගේ ඇස් පෑදේවා. කරුමය වෙනුවට උරුමය සොයා යමු එකාවන්ව ඒ ගමනේදි එන භාදක වලට මූන දෙමින් කාටත් ආරක්ශිතව ජීවත්විය හැකි රටක් නැවත බිහි කරමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +6

    මේ අයිස් කුඩු ගංජා විකුණන උන්ට නං හෙන හතම ගහන්න ඕන්

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +2

    පාලකයන්.හොරු.මිනිමරුවන්.වෙද්දි.කොහේ.අල්ලන්නද.පාරේ.මිනිසුන්මරන.උන්.කවදාවත් නීතිය ඉටුන්වෙන.ජනතාව්‍රොරොදි පාලනයක්.ක්‍රියාත්මක වන්නේ.මිනිමරුවනු.නිදහස්.කරන.රටක්

  • @AmaNawanjali
    @AmaNawanjali หลายเดือนก่อน

    දීර්ඝ ආයුශ ලැබේවා ❤

  • @-maurata2338
    @-maurata2338 ปีที่แล้ว +2

    මෙතුමා මේ කියන දේ අපේ මහා එවුන් ඇහුවානම කොච්චර දෙයක්ද

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    වැදගත් වැඩසටහනක්

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි සර්

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +1

    එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නම ඕනෙ

  • @mattarmstrong6316
    @mattarmstrong6316 ปีที่แล้ว +2

    Early days CID police didn't use CCTV &new techniques.But they did good job.

  • @priyangikapriyangika4947
    @priyangikapriyangika4947 ปีที่แล้ว +2

    කරන්න පුළුවන් හැම මිනී මැරුමක් ම කරපු අපරාධකාරයෝ රටේ නිදැල්ලේ ජීවත් වෙනවා.. හරියට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ රටේ දේශපාලකයන්ගේ මතය අනුව විතරයි. රටේ මත් ද්‍රව්‍ය වලට පාසල් දරුවන් පවා ඇබ්බැහි වෙලා ඉද්දී රජය කිසිම තීරණයක් අද වෙද්දී වත් අරගෙන නෑ. කොටින්ම ලංකාවේ රජයක් තියනවද කියලත් හිතෙනවා මොකද හිටියත් නෑ වගේ.

  • @poornabandara9255
    @poornabandara9255 ปีที่แล้ว +1

    Respect Sir 🙏

  • @rafeekk0857
    @rafeekk0857 ปีที่แล้ว +2

    වසන්ත මුදලිගේ වේනූවේන් ඔබ තූමාට යමක් කලහැකිද,.🙏

    • @gangahettigoda7351
      @gangahettigoda7351 ปีที่แล้ว

      😜😂😀🙂

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      😂😂😂😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මුන්දෑ....
      සල්ලිවලට විතරයි නඩු දිනවන්නේ.🤮

  • @shehanzoysa4491
    @shehanzoysa4491 ปีที่แล้ว +1

    Respect ❤ asama charithayak

  • @asankahannadige82
    @asankahannadige82 ปีที่แล้ว +2

    සියදිවි නසාගත්තා කියලා මේක නොකිව්වොත් මේ ලංකාව නෙවෙයි ... බලන්න බොරු නම්...අත් බැඳගෙන බෙල්ල හිරකරගත්ත මිනිහෙක් දැක්කමයි

  • @sajeewagayan5646
    @sajeewagayan5646 ปีที่แล้ว +2

    Vary good ser

  • @rachelperaud1945
    @rachelperaud1945 9 หลายเดือนก่อน

    පිටිපස්සෙ තියෙනවා ඊශ්‍රායල් කොඩිය, හා ස්ව්ස්තිකේ.

  • @lakshmanperera2059
    @lakshmanperera2059 ปีที่แล้ว +4

    14වන, ලුවීගේ අවතාරය 😂😂😂

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 ปีที่แล้ว +2

    කෝ කතාකරන්න හම්බ උනේ නෑනේ වීඩියෝ එක ඉවරයි .

  • @sajeewagayan5646
    @sajeewagayan5646 ปีที่แล้ว +2

    Good

  • @mangalikadias8223
    @mangalikadias8223 ปีที่แล้ว +1

    එහෙනම් ඝෝඨාභය කරදේ. හරි

  • @Renorajapaksha
    @Renorajapaksha 10 หลายเดือนก่อน +1

    නිවේදකයා මෝඩයෙකි, අහන ප්‍රශ්න මෝඩ ප්‍රශ්නයි

  • @user-dx1sf6cc5x
    @user-dx1sf6cc5x ปีที่แล้ว +2

    ටිරන්ත වලලියද්ද 😂😂😂😂 කොහොමද ඒක 😂😂😂 පව් ජහමනය

  • @simpletech-fr5jr
    @simpletech-fr5jr หลายเดือนก่อน

    මුනුත් වගකියන්න ඕනි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +1

    නිතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක කලානම්‍ මෙවැනි දේව ල් සිදු නෙවෙයි නේද 🙏🙏🐕

  • @romwij
    @romwij ปีที่แล้ว +3

    පොලීසියට අල්ලන්න බෑ නෙවෙයි අල්ලන්නේ නෑ.අල්ලන්නේ නැත්නම් ඒ ඇයි කියලා හිතන්න.

  • @aparrajithaariyadasa
    @aparrajithaariyadasa ปีที่แล้ว +1

    What he says is correct. But if the police had proper technical knowledge they can do..

  • @boshbaaa2609
    @boshbaaa2609 ปีที่แล้ว +1

    Aththa,thamai,tirantha,mahathmaya,kiyanne,marana,,Ella,mareema,thamai,niyama,danduwama

  • @surangaravindralal5
    @surangaravindralal5 ปีที่แล้ว +4

    Kanaththe cctv holman balannada 😂😂😂

  • @Budumaga-
    @Budumaga- ปีที่แล้ว +2

    Cctv හොල්මන් බලන්නද😂😂😂😂

  • @user-di5sk7fv1z
    @user-di5sk7fv1z ปีที่แล้ว +1

    ඔබතුමා⁣ත් අයිස් වලට විරුද්ධව කතා.කරන්න...

  • @smkadura
    @smkadura ปีที่แล้ว +3

    To my knowledge the main reason is the lawyers who are not doing their part of the business.mostly they do not go in deep to see the reason of the crime.why do they take so much of time to get the evidences cleared?

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 6 หลายเดือนก่อน

    Listening just listening no way where is the pure action....O....
    Big Z ERO....O... why ?

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +1

    Methuma weni kenekuta Aarakshaka amathyanse denna thibune. Lassanata muluratama hadanawa.

  • @NIHAL801
    @NIHAL801 ปีที่แล้ว +1

    I fail to understand who gave the position of Presidential Counsel to a Bamunek Like this.

  • @ashokapadmjni6115
    @ashokapadmjni6115 ปีที่แล้ว +1

    Athama kathawa me tharam kalayak wela thama na ne marapu ekawa Alla ganna

  • @pasindusandeepa2254
    @pasindusandeepa2254 ปีที่แล้ว +1

    Presenter had to talk more time with Mr Waraliyadda about that case

  • @user-ju9lu1wq6f
    @user-ju9lu1wq6f ปีที่แล้ว +5

    මේ රට බේරලා දෙන්න...

  • @praneethyasarathn2
    @praneethyasarathn2 ปีที่แล้ว +1

    Maru kathawa holman film balanda da kanathe cctv dala ,maru judge kenek , niyamai malli me wage judge kenek ekka oya wage gon prashna ahanda epa

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +3

    මේයා ෆාස්ටර් ගේ ගාතකයා වෙනුවෙනුත් පෙනිසිටි යි පොඩිලැසි වෙනුවෙනුත් පෙනිසිටි පු එකා

  • @tissadealwis3037
    @tissadealwis3037 ปีที่แล้ว +1

    If you need real justice in Sri Lanka, Elect a NPP government.

    • @mangalikadias8223
      @mangalikadias8223 ปีที่แล้ว

      අනේ අපොයි රැවටිලා

  • @kshaamjosephwijewickrama4845
    @kshaamjosephwijewickrama4845 ปีที่แล้ว +1

    Sanwadaye hodama hariya awa gaman sanwadaya iwara wuna...

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 2 หลายเดือนก่อน

    නොමග යන්නේ සල්ලි මිටි වලටනේද නිලධාරීන්

  • @dipikalakmal2964
    @dipikalakmal2964 ปีที่แล้ว +1

    අවමඟුල් 7-8 තිබුණ ස්ථානයට පැමිණ පුද්ගලයන් කෙසේ හදුනා ගන්න පුළුවන් ද

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw หลายเดือนก่อน

  • @chandrasurasena7809
    @chandrasurasena7809 ปีที่แล้ว +2

    Ha..ha..haaaaa
    No CCTV in Borella cemetery.
    What a joke is this.

  • @jananimaheshika7593
    @jananimaheshika7593 ปีที่แล้ว +1

    Man hithanne methuma inna one janadipathi nithighya paththe newei,rajaye policiya paththe.ethakota methumata puluwan maha loku waradikaruwanta daduwam denna.

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 6 หลายเดือนก่อน

    No need without action for bad or for warst.....why ? What is correct living ? Tax paying or Tax collecting. ???? Only cpuntry like that..Srilanka....WHY??????

  • @jayalaths634
    @jayalaths634 ปีที่แล้ว +1

    මුදල් wanuwan අපරාධ කරුවන් කුඩු ජාවාරම් කරුවන් wanuwan panisitina tamusalata kohanda oi සමාජ සාධාරණය gana katakaranna aitiyak

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +1

    මට නම අල්ලන්නෙම නැති lower කෙනෙක්

  • @chamathkanchana2774
    @chamathkanchana2774 ปีที่แล้ว +1

    ❤🔥

  • @chandimabandara1995
    @chandimabandara1995 ปีที่แล้ว +1

    Ellanna oni...Aniwarayen