ප්‍රේමකීර්ති ද අල්විස් ගේ ඝාතකයා ගැන බිරිඳ විසින් හෙළිකරයි - නිර්මලා ද අල්විස් TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 723

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +97

    සුන්දරම මනුස්සයෙක්. හරිම දුකයි අහිමි කිරීම ගැන. රටටම කරපු ලොකුම පාඩුවක්. කරපු කාලකන්නි යට හොදක් වෙන්න ඵපා.නිවන් සුව ලැබේවා ප්‍රේම කීර්ති ආදරණීය මහත්මයාට....

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +4

      දුක් බර කථාවක්.!!!! ආදරණීය ප්‍රේමකීර්තී මහත්මයාට නිවන් සූව
      ලෑබේවා!!!

  • @malipriyangika6216
    @malipriyangika6216 3 ปีที่แล้ว +92

    ප්‍රේමකීර්ති මහතා රචනා කළ ගීතයක් ඇහෙන හැම වතාවකම ඒ සුන්දර හිනාව මතක් වී ඇසට කඳුලක් නැගෙනවා.එතුමාට නිවන්සුව ලැබේවා !

    • @swarnaliyanage7641
      @swarnaliyanage7641 7 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😮😢😮

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 6 หลายเดือนก่อน

      ජවිපියකාරයෝ මැරුවා කියලා මුළු රටම දන්නවා
      දැන් හඩ්ඩෙක් ගාවනවා
      කැලුම් විජේසූරිය යූටියුබ් එකට දාපු වීඩියෝ එක හොයලා බලපල්ලා.
      කවුද මේ අපරාධ කලේ කියලා

    • @දැනුම-ච1ද
      @දැනුම-ච1ද 6 หลายเดือนก่อน +1

      ඇත්තේම්ම අදටත් එතුමා ජිවමාණයි ❤

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 2 ปีที่แล้ว +49

    පෙරේමකීර්ති ද අල්විස් නම් ඒ සොදුරු මිනිසානෙනි අප හදවතේ ඔබ සැමදාමත් ජීවමානයි ඔබට නිවන්සුව

  • @DamithChandrasiri-hu9io
    @DamithChandrasiri-hu9io 7 หลายเดือนก่อน +16

    ඔබ තුමිය වාගේම රටෙ සියලු දෙනාම අදටත් හඩා වැටෙන සිදුවීමක්

  • @malikad5629
    @malikad5629 2 ปีที่แล้ว +25

    මේ කතාවේ අන්තිම. ටික නම් අහන්න බෑ දුකයි කවදාද අපේ රටේ නීතිය වෙන්නේ mewata

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 3 ปีที่แล้ว +112

    හඩු ගහන පාලකයන් හඩු ගදට ආසයි. ඒකයි මහල්ලෙක් නැවතත් ගුවන් විදුලියට පත් කලේ.

    • @pitipanageleonard4527
      @pitipanageleonard4527 3 ปีที่แล้ว +13

      එක ජාතියෙ කුරුල්ලො එක අත්තෙ වහනව වෙන මොනව කියන්නද

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +170

    පාහර බල්ලෙක් කරපු බලු වැඩක් ඒ කාලේ සියලු බලු තිරිසන් වැඩ ඕක්කම J.V.P බිලට දාපු ලංකාවේ සුපිරි දක්ෂයෙක් ලක් මාතාවට නැති වුනා අපි දන්න හොද චරිතයක් බුදු සරණයි ඔබට අප අතරම ඉපදේවා සංසාරේ

    • @Dr.SeneChats
      @Dr.SeneChats 3 ปีที่แล้ว +1

      Corrupt Politicians are evil and lethal !

    • @premonline2653
      @premonline2653 3 ปีที่แล้ว +3

      අනිවාර්‍යෙන්ම

    • @dondewitt1429
      @dondewitt1429 3 ปีที่แล้ว +8

      Jvp ,එක පිට දාන්න එපා යකෝ.. තෝපේ unp තිරිසන්නු තමයි ඔය අපරාධ කරේ...

    • @turneyindrajith8967
      @turneyindrajith8967 3 ปีที่แล้ว +4

      යකො පොහොට්ටු එකත් පිළිගන්නේ නැ unp කරයො ම්නිමරුවා කියලා .unp කාරයෝ ඇත්ත පිලිගත්තත් මුං නම් නියම වහල්ලු

    • @user-yz4gz6hk2u
      @user-yz4gz6hk2u 3 ปีที่แล้ว

      පාතාලය කරටියට ගෙනාවේ unp ( රජය) කාරයෝ කියලා මම අහලා තියෙන්නේ . පුදුමයි සජිය එක්ක. Jvp ඉන්න එක. මිනිසුන් මරලා අමු අමුවේ ,jvp එක..පිටින් දැම්මා . Jvp බලයට කෑදර පක්ෂය ක් නෙවෙයි ... මිනිසුන් මරන මැර කල්ලියකුත්..නොවෙයි. Unp කාරයා කරලා මේ මිනිසුන් පිටින් යැවුවා.

  • @dinushajayalath5736
    @dinushajayalath5736 2 ปีที่แล้ว +52

    රටක් වටිනා රත්තරං මනුස්සයෙක් ... පින්කෙත හෙල රන් දෙරනේ මතු උපදින්නට හේතු වාසනා වේවා ..... මේ රටෙහි පින් මහිමෙට උපන් පින්වත් මනුස්සයෙක් ...... කාලකණ්ණි පව්කාරයන්ට ආත්ම ගානක් සාප වේවා ......

  • @Pathmasiriwijerathna-gp9tq
    @Pathmasiriwijerathna-gp9tq 6 หลายเดือนก่อน +21

    ඇත්ත මිනී මරුවන් අනාවරණය වීමට ඉතාමත් ආසන්නයි

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 7 หลายเดือนก่อน +30

    ඔබතුමිය ඉදිරිපත් වී සැබෑ තත්ත්වය පැහැදිලි කරදීම පිලිබඳව ගොඩාක් ස්තූතියි . මාලීමාවට ජයවේවා .

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 3 ปีที่แล้ว +66

    අවුරැදු තිහකට ඵපිට සිද්දියක් උනත් මතක්කරන මතක්කරන හැම වෙලේම අපේ පපුවත් කීරිගැහිල යනවනම් ඔබ තුමිය මොනතරම් වේදනාවට පත්වෙනවා ඇත්ද අර ඵවකට ලදරැවෙක්ව සිටි ඒ පුතාට අහිමිවුනු ආදරනීයම පියෙක් ගේ සෙනෙහස රැකවරණය...!
    ඔය අපරාධයට මුල්වුන හැම එකාටම සාපවේවා..///

    • @chamilaperera3162
      @chamilaperera3162 10 หลายเดือนก่อน

      👍

    • @manoriniranjana730
      @manoriniranjana730 9 หลายเดือนก่อน

      E unata meya ge aniyam sambandayak nisai prem Thani tharuwe, Saha sadakan geethaya kiyala thiyenneth ane me genige boruwa😅

    • @kumarisitha5161
      @kumarisitha5161 7 หลายเดือนก่อน

      පේම දාසයට නං පල දුන්නා.දැං ඉතිං පුතානෝටත් කෙලවෙලාම පලයන්.හඩ්ඩ තාම යහතිං හිටියත් පලදේවා.මොනතරම් සොදුරැ මිනිසෙක්ද අපට අහිමි කලේ.හෙන හතම වැදියන්

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 7 หลายเดือนก่อน +1

      මෙම මිණීමැරැමේ ඝාතකයා බල ලෝභය සඳහා සිදුකල බවක් පැවසෙනවා CID
      එකට හෝ පොලීසිය
      ට නැතිනම් නීතිපති
      වරයාට පියවරක් ගත නොහැකි ඇයි.

    • @charithpriyankara4691
      @charithpriyankara4691 7 หลายเดือนก่อน

      @@manoriniranjana730 එ් මෙයා නෙමෙයි.ප්‍රේම් කලින් බැදල හිටියෙ දයා ද අල්විස් ව.එයත් නිවේදිකාවක් ගුවන් විදුලියේ.දයාගේන් ප්‍රශ්න වෙලා තමයි මේ නිර්මලාව බැන්දේ.සුරංගි ද අල්විස් කියන්නේ දයාගෙයි ප්‍රේම්ගෙයි දුව.

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +67

    මගේ වයස 45.යි.
    ජීවිත කාලය තුල මා වැඩියෙන්ම කම්පා වූ කලාකරුවෙකුගේ වියෝව මෙයයි.

    • @දැනුම-ච1ද
      @දැනුම-ච1ද 6 หลายเดือนก่อน +2

      ඇත්තේම්ම මමත් අදටත් ගොඩක් ❤

  • @nethmidharani6254
    @nethmidharani6254 3 ปีที่แล้ว +28

    ආදරයේ උල්පත වූ අම්මා මා ඔබ ගේ පුතු වූ ඔබ මතු බුදුවන දවසේ සෙවන පතා පැමිණෙන්නම්
    සුළැඟිල්ලේ එල්ලී

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +65

    සුන්දර වටිනා මිනිස් ජීවිත අකාලයේ මිය ගියද ඒ කිසිවෙකුටත් අදවෙනතුරුත් සාධාරණයක් ඉටුවුණේ නැත.වැරදි කරුවන්ට දඩුවම්දනැත.

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +52

    හදවතේ නිවේදකයා අමාමහ නිවනින් සැනසීම ලැබේවා

    • @geethasamarawickrama4985
      @geethasamarawickrama4985 3 ปีที่แล้ว +2

      වපරයා තෝ අපේ රටේ අහිංසක කලා කාරයෙක් නැතිකලා.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +53

    ඔබදෙපලටම තෙරුවන් සරණයි ..ඇත්තටම අහිමිරි මතක සටහන් ..ප්‍රේමකීර්ති ද අල්විස් තාම මතයි එදා වගේම අදත් ...සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @shiranthithambawita8413
    @shiranthithambawita8413 2 ปีที่แล้ว +16

    ඔය තරම් වටිනා සම්පතක් රටට ,දැයට අහිමි කල හඩ්ඩා ඇතුළු ඌට ගෑවිච්ච හැම එකාටමත් බුදුදහම අනුව නිසි දඬුවම් අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි.

  • @sankaprera19
    @sankaprera19 2 ปีที่แล้ว +18

    නියමයි සුදා අයියෙ ගොඩක් දුකයි එත් මෙ ලංකාව මෙ රටෙ කාලකන්නි මහල්ලො ටික තමයි මෙ දෙවල් වලට වගකිවයුතු අපෙ රටෙ සුන්දර මිනිහෙක් පෙමකිර්ති නම් පෙම්වතා සුන්දර පෙම්වතා බිලිගත් තිරිසන් මිස්සු සියලු දෙනාට සාප වෙවා එ අම්මාගෙ එ පුතාගෙ දුක මි තිරිසන් මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ එ දුක වෙදනාව මෙ දෙ කරපු හැමකෙනාටම සාපයක් වෙවා බුදු බන සත්තයි අනිවාර්යයෙන් සොබාදහම දඩුවම දෙනවා සුදා පසු බිම් සංගිතය හරිම වෙදනා දෙන සංගීතයක් අනෙ දෙයියනෙ මෙකට සම්බන්ධ හැමදෙනාටම දඩුවම් ලැබෙවා එ අහිංසක අම්මාට දලදා සමිදු පිහිටයි බුදු සරනයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +22

    ඒ අසහාය සහෘදයානන් වන් මිනිසකු මවන්නට හැකි නම් ජාතියේ පිනටමය මෙවන් දුක්බර වේදනාවක් කිසිදු කෙනෙකුට නොම වේවා!!! ඔබට නිර්වාණ ශාන්තියක්ම වේවා!!!

  • @chandana537
    @chandana537 3 ปีที่แล้ว +42

    කාලකන්නි හඩ්ඩා දැයට අහිමි කලේ කොතරම් වටිනා මනුස්සයෙක් ද එතුමා හිටියානම් කොපමණ ගීතරචනා ප්‍රමාණයක් දායාද කරාවිද? මට තියෙන ගැටලුව ඇයි තවමත් මිනීමරුවා යහතින් ඉන්නේ? රාජපක්ෂලාගේ සභාපති පට්ටමකින් පිදුම් ලැබූ තවත් සක්කිලියෙක් සාපවේවා

    • @jayanthipeiris5147
      @jayanthipeiris5147 6 หลายเดือนก่อน

      ඔව් හඩුවා තමා

  • @ruwansagara4538
    @ruwansagara4538 3 ปีที่แล้ว +93

    දැන් ආයෙත් ඒ කාලකන්නි හඩ්ඩා රාජපක්ෂලගෙ සාටාක එල්ලිලා එලියට ඇව්ත් ඉන්නවා සබා පති පුටුවක ඉන්දෝල

    • @kanchanabandara3522
      @kanchanabandara3522 6 หลายเดือนก่อน

      කවුද එක කලේ ඇත්තටම 😢 🤔🤔

    • @SampathSampath-hj1hp
      @SampathSampath-hj1hp 6 หลายเดือนก่อน

      KOMADA.AKALA.J V.P.BALAYA.DAN.NPPP..KOYAYAG..KALA.MARU.UNATA.PULLI.MARUNHA.NADA

    • @chathuradilranga8050
      @chathuradilranga8050 6 หลายเดือนก่อน

      ​@@kanchanabandara3522 Hadson ..... ගුවන්විදුලි සංස්ථාවේ

  • @LaKRo4
    @LaKRo4 3 ปีที่แล้ว +127

    තේවිස් ගුරුගේ මහතාටත් සිදු උනේ ඔය දේම වෙන්න බැරිද , ප්රෙමකිරිති මහතා පොඩි කාලේ ආයුබෝවන් වැඩසටහන කරා ඒ වගේ ළමා සින්දු ලිව්වා හරිම සුන්දර මනුස්සයෙක්

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 6 หลายเดือนก่อน +11

    හරිම සෝචනීයයි ආදරණිය මනුස්සයෙක් අකාලයේ මිලිනකරපු
    මොන මිනිහෙක් උනත් සාප වේවා

    • @kalyanipathirana6707
      @kalyanipathirana6707 6 หลายเดือนก่อน

      Karawapu kenage rodu ekathukale goniyakata.den ewa nodena puthata hunugaanawa kattiyak.putha thamai mulma nidan hora.ekane thaththa raththaranendaka nida gaththe.nethuwa Wade vikunala neweiewa gaththe.anith horu ita passe awe.rathu aanduwa aawama karunukawa illane heli karanna oya pal horu okkoma.ei ara cemarama mara demma siddiyath hemagen prashna karanna.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +31

    අයියෝ ....දෙයියනේ....!!!! රටක් වටින...., හෙළයට අහිමි වූ....., සදා අමරණීය සම්පතක්.....!!!💧💧💧

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 3 ปีที่แล้ว +37

    මෙයට වැඩිය තවත් සාක්ෂි කුමටද ජවිපෙ පිට වරද පැටවූ මෙවන් අපරාධ තවත් කොතෙකුත් අප දැනුම්වත්ව තිබුනත් මේවා නොතේරෙන මිනිසුන් මේ රටේ
    ඉන්නවා .

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว

      කියල වැඩක් නෑ😢

    • @pushparani6825
      @pushparani6825 7 หลายเดือนก่อน

      ඒක.පිලිගන්නනමිි ජෙවි.පි.පවිිල්.වලට මුන්.කරපුවා ඒඅයටත් වෙන්න ඔිිනා නිරපරාදේ වැරදිනැති කිදෙනෙක්ව.මිනිස්සුන්ව.මැරැවද ⁣ පෙු්මදාසමිනිමරැවගේ.පාලනකාලෙ තාමත්.මතකයි.හැමමිනිමැරැමක්ම උන්.කරපු ජෙ වි පිඑකට දැමිිමා කාලකන්නි තවත්.⁣අන්ධ මිනිස්සු.ඉන්නවනෙ ඇත්තදැනගෙනත් උගේ.පුතානොවජනාධිපත්කරනනකාලකනනිහොරා.ඌඉටඑහාවෙයි පාලනබලයට අවෛාත්.පවිිමෙිිඑයෙිිඅසරමිනිස්සු.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +10

    ඒ සුන්දර සිනාව තාම මතකයි ඒ වගේ නිවෙිදකයෙක් අයේ කවදා
    හමුවෙිද ලියපු සිංදු ඔක්කොම ලස්සනයි කොච්චර වටිනා මනුෂ්‍යයෙක් ද දෙයියනේ සිදුධිය ඇසු දවසේ අඩන්නැතිව ඉන්න
    බැරි වුනා

  • @jayanthakeerthidewa7202
    @jayanthakeerthidewa7202 3 ปีที่แล้ว +38

    ඇයි හඩ්සන් කියලා කියන්නකෝ (සුදත්ත සේපාල ) ඔයාලත් මගට විතරයි යන්නේ

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +4

      වටේ යනවා .

    • @diliniperera9016
      @diliniperera9016 3 ปีที่แล้ว +3

      Me minihath views ganna nokana goo godak ne.Muuth kath adina jada ballek
      Apita nethi une raththaran manussayek

    • @winduskumarasiri1889
      @winduskumarasiri1889 3 ปีที่แล้ว +3

      JVP එකේ එක් පූර්ණ කාලීන සාමාජිකයිකයෙක්වත් සමග Talk with Sudaththa programඑක නොකරන්නේ මන්ද?. එයින් පෙනෙන්නේ සුදත්ත JVPය යම් මුල්ලකට ගොනුකර ඇති බවයි. සාධාරණ මාධ්‍යවේදියෙක් එසේ නොවිය යුතුයි.

    • @SunilShantha-b3x
      @SunilShantha-b3x 7 หลายเดือนก่อน

      Okata shoteka wadi athka nowanu atha balla

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +17

    මඩ්සන් බමරසින්හ මහතාට දීර්ඝායු ලැබේවා, වසර 30 පමන ස්වසන යන්ත්‍රයක ආදාරයෙන්, ඇක්සන් ජැන්තනී ලෙස ජීවත් වන්නට

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p ปีที่แล้ว +4

      රණසිංහ ප්‍රේමදාසගෙ Wife කොටට ඇදන් Badminton / Tennis ගහනවට විහිලුවක් කරා කියල තමා ඕක කරල තියෙන්නේ .

    • @samankarunarathne5561
      @samankarunarathne5561 7 หลายเดือนก่อน +2

      ඕකට එහෙම වත් සහනයක් ලැබෙන්න එපා. මිසුන්ට ගුවන්විදුලිය තිත්ත කරන වල් වනචරයා

    • @kumarisitha5161
      @kumarisitha5161 7 หลายเดือนก่อน

      හේම තනිකර බඩුවක්නෙ.ඒව දන්නෙ වයසක අපි.සිරිසේන කුරේ හිටගන කෙලිය හැටි අපිට කිව්වෙ ගාඩ් එකේ හිටපු පොලිසියෙ කෙනෙක්.කියල ඇට් කරලත් පෙන්නුව.අපිත් ඉතිං අවු.,38ක් වෙන අය නිසා මාර විදියට පන් එකක් ගත්ත.දැං සජිය රෙදි ඇන්දට අමුඩයක් ගහලවත් පාරක යන්නෙ නැහැ අම්මගෙ වැඩවලට.මාර කැසිල්ලක් තිබුන අගනක්.මාර දුුතිකාවක් .කාමෙන් මත්වෙලා හිටියෙ

    • @charithpriyankara4691
      @charithpriyankara4691 7 หลายเดือนก่อน

      @@DananjayaPerera-s3p අැත්තද මමත් එ් ෆෝටෝ එක දැකල තියෙනව.එ්ක තමයි කෑලි අහුලන්න උනේ.

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 3 ปีที่แล้ว +48

    රටක් ආදරයකල සකලකලාවිධ ප්‍රෙම් මියගියේ හඩ්ඩාගේ උවමනාවට හඩ්ඩාගේ කුලිහේවායන්ගේ අතින්.ඒක ප්‍රසිද්ධ රහසක්.ඒත් නිතිය යඅක්තිය ඉටුනොවන රටක මිනිමරුවා අද නැවතත් ඉහල පුටුවක.මේමොන රටක්ද සුදත්ත .ඒ අහිංසක හිනාව , අපට කිසිදිනක අමතක නොවේ.ප්‍රේමකිර්ති නාමය සදාකල් නොමැකි පවතිනුඇත.

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 ปีที่แล้ว +19

    අපේ අම්මේ ඔයා ගාව නැති වුනේ ජීවමාන කාය විතරයි.. ඒත් එතුමන් සදා අමරණීයයි.....එතුමන්ට බුදු බව අත්වෙන්න ඕනී...මං එතුමන් නැති වෙද්දි දන්නේ නෑ ඒත් අම්මේ අපි තරුණ පරපුර තාමත් එතුමන්ට හදවතින්ම ආදරෙයි....

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +38

    ඒ සුන්දර මිනිසා මරා දැම්ම උන් ඒක jvp පිටින් දැම්ම අප්පා කල දේ පුතා නොකර ඉඳීද

    • @kusumlathasenarathna8913
      @kusumlathasenarathna8913 3 ปีที่แล้ว +2

      Dukai

    • @srilanka5819
      @srilanka5819 6 หลายเดือนก่อน

      ඌ නොකලොත් ඌ නොටිටිගෙ පුතා වෙනවා.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +45

    අම්මෝ මගෙ පපුව හිරවෙන්න ආව මේ කතාව අහනකොට...අර පුතා කොහොම අහගෙන හිටියද....රටක් වටින මනුස්සයෙක්ට කළ දේ මේ පව් පව්ල් පිටින් ගෙනියයි

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 ปีที่แล้ว +21

    ප්‍රේම කීර්ති සර්ගෙ ලමා වැඩ සටහන් බලනකොට මම පොඩි වයසෙ ,මට තාමන් මැවිල පේනවා ඒ නල දත් විදහා පාන අවංක සිනහව.මේ වගෙ සුන්දර මිනිසා අපෙන් උදුරා ගත් යමෙක් තාමත් ජීවත් ව සිටීද?මියෙන මොහොතේ ව්දවාවි බොහෝ ....!

  • @chamaramunasingha7221
    @chamaramunasingha7221 ปีที่แล้ว +5

    ඔබට ජාතියෙ පුනාමය .ඔබ උතුමි මිනිසෙක් .මගෙ රටට ජයවෙිවා

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 6 หลายเดือนก่อน +4

    අපේ රටට අහිමි වු වටිනා නිවෙදකයෙක්.ගි පද රචකයෙක්.ගත් කතෟවරයෙක්.සංගිත රචකයෙක්.කලාකරැවෙක්.මෙකි නොකි දක්ෂතා රාශියක් හිමි අයෙකි.අදටත් ඒ අඩුව මකන්න කාටවත් බැ.දැන් සත්‍ය අනාවරණය වෙනවා.

  • @Child679
    @Child679 2 ปีที่แล้ว +7

    මෙ අපරාදෙ කරපු උන් පනුවොම ගහලා මැරෙන්න ඔන.හරිම දුකයි.

  • @damn3716
    @damn3716 3 ปีที่แล้ว +56

    හඩ්සන් 👈👈👈

  • @reetareeta7002
    @reetareeta7002 7 หลายเดือนก่อน +3

    අකාලයේ රටට අහිමි වු සුන්දර ,දැනුම් සම්බාරයක් තිබු කලා කරුවෙක්.ඔහුට ඉහල පුටුවලට යෑමේ පිස්සුවක් තිබුනේ නෑ.ජනතා ආදරය හිනාවෙන් කතාවෙන් දිනාගත් අවංක,නිහතමානි පුද්ගලයෙක්.කාගේ උවමණාවට කුමන හේතුවක් උඩ ඔහුගේ දිවි අහිමි කළත් ඔහු නමින් නිරන්තරයෙන්ම දහසක් මල් පිපේවි.

  • @hf5828
    @hf5828 3 ปีที่แล้ว +8

    ලක්මාතාවගෙ පුස්ථකාලයක් සන්ගීත උල්පතක් රටට අහිමි කල උතුම් මිනිසා ප්‍රේම කීර්ති අල්විස් මහතාට අදත් මම ප්‍රර්ථනා නිවන්සුවයම ලෑබේවා කියා පතමි මිනීමරැවා වපරව පුටුවේ සැප කලකම් පලදෙවි ගැලවීමක් ඌට

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම කොයිතරම් අපරාධයක් ද .අනේ ❤️❤️🙏🙏

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 ปีที่แล้ว +10

    මට නම් පූදූමයි මේ වගේ මූසළ යෙක් ලොකූ පුටූවල ඉන්දවීම ගැන.තියෙන චන්ද ටිකට් දෙවියන්ගේ පිහිට ලැබේවා

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      හුං ඔක්කොම හොරු කියලා දන්නැද්ද

  • @priyanthasilva6042
    @priyanthasilva6042 3 ปีที่แล้ว +12

    අද වෙනතුරු ජීවත්ව් සිටියානම් අපි මිහිරි අර්තවත් නිර්මාණ රසවිදිනවාද .ජාතියේ අවාසනාවකට අපට අහිමිඋනේ මොන තරම් පව්කාරයෝද

  • @AmilaJanszlk
    @AmilaJanszlk 3 ปีที่แล้ว +109

    උදේට රේඩීයෝ එකේ අරක්කු බීලා බේබද්දේක් වගේ කතා කරන්නේ හඩ්සන් නම් මස් වැද්දා

    • @promodpromod2005
      @promodpromod2005 2 ปีที่แล้ว

      My

    • @ashanlbw
      @ashanlbw 2 ปีที่แล้ว +4

      පුදුම වැඩේ ඒවට නීති ක්‍රියාත්මක නොවෙන එකනෙ!

  • @dinusinali4291
    @dinusinali4291 3 ปีที่แล้ว +11

    😥😥😥😥😥😥😥රටක් වටින මනුෂ්‍යයෙක් .මරපු එවුන්ට හෙනවත් නැහැ .හරිම කනගාටුදායකයි

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +47

    හඩ්සන් ගේ හඩු ගඳ තාම තිබේ

    • @niranjalanilmini2061
      @niranjalanilmini2061 7 หลายเดือนก่อน +1

      කව්ද මේ හඩ්ඩා කියන්නෙ.

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 6 หลายเดือนก่อน

      ​@@niranjalanilmini2061හඩ්සන් සමරසිංහ ගුවන්විදුලි සංස්ථාවෙ සභාපති හිටියේ

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 6 หลายเดือนก่อน

      @@chamilakarunarathna6408 Danuth uma tama sabapathi

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +11

    මිය ගියේ ප්‍රේමකීර්ති පමනක් නෙමෙයි
    කලාකරුවන් සිය ගනනක් වගේම
    ගී නිර්මාන දහස් ගානක් .

  • @neilranasinghe8286
    @neilranasinghe8286 3 ปีที่แล้ว +7

    සැරිසර පුවත් සිඟරාව තාම මතකයි. ප්‍රේමකීර්තිව මරා දැම්මට ඔහුගේ ඝාතකයා හඩ්ඩා නොහොත් සක්කිලි කටා තවමත් මේ භවයේදීම පවු ගෙවමින් සිටී. ආත්ම ගණනාවක් ගියත් මේවාට සමාවක් නැත.

  • @kumarikumari8449
    @kumarikumari8449 ปีที่แล้ว +7

    ඔය අපරාදේ කරපු උන්ට හෙනම ගහන්න ඕනා රටට වටිනා ජීවිතේ නැති කලාට එතුමට අජරාමර නිවන් සුව ලැබේවා ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +5

    ප්‍රේමකීර්තිව ඝාතනය කරනවිට මගේ වයස අවුරුදු 11 යි.
    මට මතකයි එදා ඔහුව ඝාතනය කල පුවත ගුවන්විදුලියෙන් ඇහුන වෙලාවෙ කිසිදෙයක් නොතේරෙන මම හොඳටම ඇඬුව.
    පුංචි එවුන් හැටියටත් අපි එතුමාට ගොඩක් ආදරය කලා.

  • @jaanviellepola1869
    @jaanviellepola1869 7 หลายเดือนก่อน +2

    68kg ක් බර ශරීරය හොරකම් කලාට,මහමෙරක් තරම් බර මාහැඟි නිර්මාණ නම් කිසිම දවසක ජන හදවත් වලින් හොරකම් කරන්න බැහැ.ඔබ පැතූ සැනසීම ඔබට හිමි වේවා !!! විශිෂ්ඨයාණෙනි.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 ปีที่แล้ว +21

    ප්‍රෙම්කිර්ති නිහතමානි සුන්දර මනුෂ්‍යයෙක් මුදල් හම්බකලේ නැහැ.එක එක දේශපාලකයන්ගෙ ඇට ම්‍ රිකුවෙත් නැහැ.එක එකාට වැන්දෙත් නැහැ.බොහොම සුන්දර මනුෂ්‍යයෙක් නමුත් සහජ හැකිවෙන් උගත් කමෙන් තනතුරු දැරුවේ.කිසිදු හැකියාවක් නැති එක එක දේශපාලකයන්ගේ පුක හෝදන කුහකයන්ට සංතාවේ තනතුරු දරන්න .බල්ටිගන්න බැරි බාදව ප්‍රේමකිර්ති නිසා මැරුවා .නමුත් උන්ට දැන් මේවා පසු පස එනවාමයි දැන් නිලතල අරගෙන සැපෙන් සතුටින් ඇති .උන්ගේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට වැහිනැති හෙනද .ගින්දරෙන් පිච්චෙන දවස මරනෙන් පසු හෝ මෙලවදී පලදෙනවාමයි

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 7 หลายเดือนก่อน +2

    ,මෙින..තරන්..,වෙිදනාව..රටට..අහිමි ,,වුනේ හොද කේනෙක්⁣..පේුමකිුර්තුිඅල්විස්..මහතාට..නිවන්සුව..ලැබෙිවා

  • @janithshaminda6483
    @janithshaminda6483 3 ปีที่แล้ว +17

    මේවගේ සුන්දර මනුස්සයෙකුට කල අපරාදේට මැරිලත් හෙණ ගහන්න ඔන... හඩු ගද ගහන
    වල් නාකි හඩ්ඩා....

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +10

    ලංකාවෙ
    ගායකයෙක් නොවී,
    නලුවෙකුත් නොවී,
    වැඩියෙන්ම ජනප්‍රිය වූ කලාකරුවා ඔහුයි.

  • @nirmaladevi4023
    @nirmaladevi4023 3 ปีที่แล้ว +13

    පාරේ යනකොට මේ වගේ තිරිසනුන්ට ගල් ගාලා මරන්න ඕනේ .මොකටද මේ වගේ එවුන්ගේ හංගන්න හදන්නේ. තරුණ පරපුර ඔබ තමා මේවාට විසදුම සොයන්න ඕනේ.

  • @sakuvlogs3750
    @sakuvlogs3750 9 หลายเดือนก่อน +2

    ප්‍රේමකීර්තිනි පොත කියෙව්වා හිතට දැනුන වේදනාව මෙච්චරයි කියන්න බෑ...

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 3 ปีที่แล้ว +12

    හරිම දුකයි .

  • @indraekanayake8811
    @indraekanayake8811 7 หลายเดือนก่อน +4

    විජය කුමාර තුංග
    පේම කීර්ති ද අල්විස් .
    රිචඩ් සොයිසා .
    සාගරිකා ගෝමස් .
    තේවිස් ගුරැගේ .ඝාතණ
    මෙි සියල්ල ම ජවිපෙ ට බැර කලා .කාලයාගේ ඇවෑමෙන් ඇත්ත එළියට .
    මියගිය අයට නිවන් සුව පතමි 🌏🌹🌹🙏

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +6

    අනිවාර්යෙන්ම ඕක....ඒ කාලේ ආණ්ඩුවෙම වැඩක්....😡😡😡😡😡😡😡😡

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 3 ปีที่แล้ว +12

    ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ කලින් විවාහයේ දියනිය වන සුරන්ගී ද අල්විස් මහත්මිය කියන්නේ වෙනස් කතාවක්.ඇය සමගත් සාකච්ඡාවක් පවත් වන්න.ඇය නම් ගම් ඇතිව විස්තරයක් ඇගේ මුහුනු පොතේ දාලා තියෙනවා.

    • @udarachinthaka3886
      @udarachinthaka3886 2 ปีที่แล้ว +1

      ඒ මොකද්ද

    • @gauthamadasa
      @gauthamadasa ปีที่แล้ว +2

      ප්‍රේමකීර්ති කියන්නේ සුන්දරම අහිංසකම මනුෂ්‍යයෙක් විජයකුමාරතුංග වගේම නිහතමානී කලකරුවෙක්.මෙවැනි මරන රටේ අවාසනාවටම උනුදේවල්.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 ปีที่แล้ว +27

    සේරම මිනිමරුවන් එකතුව රට කරනව 69 ම මෙයට සම්බන්ද ඇති

    • @harshachandimal4441
      @harshachandimal4441 7 หลายเดือนก่อน

      Gon katha nokiua hitapan.aththa katha karanna igena ganin.ahanna purudu weyan

  • @susanthathotehewage1884
    @susanthathotehewage1884 7 หลายเดือนก่อน +3

    N p p රජයක් යටතේ මේ ගාතකයන්ට නීතිය හමුවට පැමිනවිය යුතුය

    • @paslahameea
      @paslahameea 6 หลายเดือนก่อน

      ea npp awothne neeada ewa heena pamanai 88,89apita matakai etakota mata 16

  • @weerasekeradilshari491
    @weerasekeradilshari491 3 ปีที่แล้ว +10

    මට තවමත් , මතකයි. නෙස්ප්‍රේ කුරුලු කැදැල්ල රේඩියෝ ළමා වැඩසටහන, මහත්මිය. මමත් එතකොට ගොඩක් පුන්චි දැරිවියක්, එතුමාගෙ සෑම වැඩසටහනක්ම ආදරයෙන්, ආසාවෙන් බලපු කෙනෙක්. මේ සොදුරු මිනිසාව ,කලාකරුවව, මරපු දවසෙ, මමත්, ඇඩුවා මට මතකයි. මේ සොදුරු කලාකරුවව මරාදාපු. කාලකන්නි බල්ලව, පනපිටින්ම අවිජි මහා අපායට ඇදගෙන යන්නඕනෙ. මොකාවුනත්, රටේ සම්පත් විනාස කරල දැම්ම, පවු, අහින්සක මනුස්සය, කොහොමද , අප්පා... මේ මනුස්සයව, මැරුවේ. දයාබර "කලාකරුවානනි" ඔබට නිවන් සුව ලැබේවා!!!

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 ปีที่แล้ว +17

    මේ මෑතක ඔබතුමිය ස්වකැමැත්තෙන්ම ගිහින් අනුරගේ වේදිකාවට ගොඩවෙලා මේ දේවල් පැහැදිලි කලා..
    ජාතික යුතුකමක් ඔබ ඒ කලේ....
    🙏🙏🙏🙏❤

  • @BhagyaSameera-rd1fg
    @BhagyaSameera-rd1fg 6 หลายเดือนก่อน +1

    ලස්සනම ගීත ලිව්වේ ප්‍රේමකීර්ති මහතා. තාම ජීවත් වෙලා හිටියනම් තව ගායකයෝ බිහිවෙනවා. දැන් බිහිවෙන එදාවේලා ගායකයන්ටත් වටිනාකමක් දෙන්න තිබ්බ. දක්ෂයෝ ඉක්මනින් අපි අතරින් යනවා.

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage3083 9 หลายเดือนก่อน +5

    ඇත්තටම මම j v p එක මෙයාව ගාතනය කලා කියල හිතාගෙන හිටියෙ ..නමුත් ඒක වැරදිවැටහිමක්..මේක ඒ ආයතනෙම බල ලොබි. පාහරයෙක් කල ආපරාදයක්. කොහොම නමුත් රටට සම්පතක් නැති උනා...ඔහු කල කී කීදෙ ගාතනය කරන්න බෑ.. ඔබට නිවන් සුව..💐💐💐💐💐💐

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 7 หลายเดือนก่อน

      88/89 ප්‍ර්‍රේමදාස ජනාධිපතියාගේ ආණ්ඩුවෙන් තමා විශ්ව විද්‍යල ශිෂ්‍යයන් අමු අමුවේ ඝාතනය කෙරුවේ, මේ දන්නේ නැති එවුන් ඉන්නවා නම් දැන ගනිල්ලා 😮

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +7

    මගේ සැමියා ද කෲර විදියට 1989 ජනවාරි මාසේ මරා දැම්මා ය .
    මාගේ ලොකු පුතාට වයස අවුරුදු පහයි දෙවැනි පුතාට වයස අවුරුදු දෙකහමාරයි.

    • @Dr.SeneChats
      @Dr.SeneChats 3 ปีที่แล้ว

      Oh! I am so sorry! What a horrid country!

  • @Alawattage
    @Alawattage 6 หลายเดือนก่อน +1

    මගේ ජීවිත කාලයේ මම දැකපු නරකම සිදුවීම් තමයි පාලකයන් රටට නොගැලපෙන දේවල් කරන කොට ඒ දේවල් වලට ව්රුද්දව කථා කරපු සුන්දර ම්නිසුන් ඝාතනය කරපු එක ,ඒ දේවල් වලට උත්තරයක් ව්දියට අද රටේ ජනතාවට අඩු වැඩ් වශයෙන් උත්තරය ලැබ්ලා සුලු පිරිසකට හැර❤😢.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +52

    තනතුවලට කෑදර එකෙක් ඒ තනතුර ගන්න හිටපු කෙනෙක් තමයි කරේ.ජේ.වි.පී එකට බැර කරාට .

  • @xmenperera4106
    @xmenperera4106 7 หลายเดือนก่อน +4

    මචන්ලා හොරු ටික ලේසියෙන් මාලිමාවට එන්න දෙන්නෙ නැහැ. වෙසක් මාසෙන් පස්සෙ ෆුල් ඇලර්ට් එකේ හිටපල්ලා!!!
    මාලිමාවට ජයවේවා 💪

  • @premakulathilaka950
    @premakulathilaka950 ปีที่แล้ว +3

    විස් ව නීතිය දඩුවන් දෙනතුරු බා ඉමු.

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 ปีที่แล้ว +4

    හඩ්ඩා ගේ සහ ප්‍රේමදාසගේ බලු වැඩක්.....

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p ปีที่แล้ว +1

      ඔව් . රණසිංහ ප්‍රේමදාසගෙ Wife කොටට ඇදන් Badminton / Tennis ගහනවට විහිලුවක් කරා කියල තමා ඕක කරල තියෙන්නේ .

  • @buddhikagalappaththi5229
    @buddhikagalappaththi5229 ปีที่แล้ว +10

    මේ අහිංසක තාත්ත මැරුවෙ මොකා උනත් ඒ මරපු උන්ට වැහි නැති හෙන ගහන්න කියල මම ප්‍රාර්ථනා කරනව

    • @lakshmansenavirathna5096
      @lakshmansenavirathna5096 6 หลายเดือนก่อน

      Uoowa Shovel Walin Aeykathu Kaley,
      Armour Street Aeykey Handiyiye.
      Anika Thawama Innawa,
      Hadayi Pumkey CANCER Hadila

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 ปีที่แล้ว +13

    අයියෝ .....මොනවා කියන්නද ? හඩ්ඩලාට අදටත් කියන්නේ හඩ්ඩලා කියලනේ. හැබැයි ප්‍රේම්ට අදටත් කියන්නේ ප්‍රේම් නැත්නම් ප්‍රේම"කීර්තී" ද අල්විස්. ඔහුට උතුම් නිබ්බාන සුවය පත්මු !

    • @MenikeBanneheka
      @MenikeBanneheka 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤tama ආදරය කරනවා මිනිස්කම pramakirithita සොඳුරු මිනිසා ta

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 7 หลายเดือนก่อน +3

    ❤ හිටියා නම් තව කොච්චර ලස්සන ගීත 🎶 ජාතියට දායාද කරන්න හිටපු කෙනෙක් ද ? හඩ්සන් සමරසිංහ වහලා ප්‍රමුඛ සියලු ස්‍රීලනිප,ගූ ඇන්පී පරයෝ සුන්නද්දූලි වෙලා යන්න ඕන...මාලිමාවේ අපේ රජයකින් මෙතුමියට අනිවාර්යයෙන් සාධාරණය කරමු..😪💐❤🙏

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +17

    88 89 කළු බළල්ලු ගෝනි බිල්ලෝ කහ බළල්ලු එකල ආණ්ඩුවේ වැඩ

    • @munasinghe825
      @munasinghe825 2 ปีที่แล้ว +2

      කළු බලල්ලූ,
      කහ බලල්ලූ නිර්මාතෘ රාජිත සේනාරත්නයි
      වදකාගාර නිර්මාර්තෘ සජිත් ප්‍රේමදාස ගේ පියා වන රණසිංහ ප්‍රේමදායි .
      වදකය තමයි රනිල් වික්‍රමසිංහ.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 ปีที่แล้ว +1

      Mahta mahtakae goni billo eta passe giss yakku man goda kal baye eskole giyeth neh ape esskole htibune kele gewal adue ...

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 ปีที่แล้ว +5

    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
    හොඳම පවුල සොභාවික මාතෘමූලික පවුල

  • @priyanthibanneheka5862
    @priyanthibanneheka5862 6 หลายเดือนก่อน +1

    ඇය මේ පිළිබඳව පොතක් ලියා තිබෙනවා,ප්‍රේමකීර්තිනී කියා,එහි තියෙන්නේ ඇත්ත මිනීමරුවා තවමත් රූපවාහිනියේ මුල් පුටුවේ ඉන්න බවයි.කලකම් පල දියයුතුයි

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +221

    හඩ්ඩා නේද මැරුවෙ? බොරුවට jvp එක පිට යැව්වා

    • @ktv2943
      @ktv2943 ปีที่แล้ว

      කාලකන්නි හඩ්ඩට හෙන හත ගහන්න ඔන.නීච මිනීමරුව.

    • @anilprasannakumara371
      @anilprasannakumara371 ปีที่แล้ว +6

      කවුද හඩ්ඩා කියන්නේ

    • @nuwanpathirajage6102
      @nuwanpathirajage6102 11 หลายเดือนก่อน +7

      කෑගහන වපරයා 👍👍👍

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 11 หลายเดือนก่อน

      ගොඩක් මිනීමැරුම් දේශප්‍රේමීවියාපාරයට දමා නියම මිනීමරුව සැගවුනා.ප්‍රේම්, තේවිස් ගුරුගේ,විජය කුමාරතුන්ග ඝාතනය එවන් කීපයක්.

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 7 หลายเดือนก่อน

      ​අදටත් ඌ ඉන්නවා, නෙත් fm එකේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක,88/89කාලේ ප්‍ර්‍රේමදාස ආණ්ඩුවේ යූන්පයේ මුට්ටියා,මිනීමරුම්වලට සම්බන්ධයි,අදටත් ඌව ආරක්ෂා කරන්නේ රනිල් රාජපක්ෂලා ,දැන් ආයම ඌ ගුවන් විදුලීයේ සභාපති,මේ මිනිමරුවන්ගෙන් වැඩ ගන්නේ යූන්පි පොහොට්ටු ආණ්ඩු ​@@anilprasannakumara371

  • @nirmaladevi4023
    @nirmaladevi4023 3 ปีที่แล้ว +16

    මේ වගේ අහිංසක ජීවිත කීයක් නැති කරලා අදත් සතුටින් ජීවත් වෙන එවුන් ඉන්නවද. මැරෙන්න කලින් ඒ සේරටම මේ දුක විදවන්නම වෙන්න ඕනේ ධර්මය සත්‍යයක් නම්.

    • @samankarunarathne5561
      @samankarunarathne5561 7 หลายเดือนก่อน

      ඒ සත්‍ය තමයි ඕවට අන දුන්න එකා පාරේ කෑලි කෑලි වලට කුඩු වෙලා මකබෑවුනේ

  • @SukySuky-l4o
    @SukySuky-l4o 7 หลายเดือนก่อน +1

    මාලිමාව ට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @samudraekanayake8000
    @samudraekanayake8000 3 ปีที่แล้ว +18

    මිනිමරු හඩු ගහන මිනුසුන් ඉන්න රටක්

  • @jayasekaraaw972
    @jayasekaraaw972 6 หลายเดือนก่อน

    සුන්දර මනුස්සයෙක් මතක් වෙනකොට ඇසට කදුලක් එනවා 🙏🙏

  • @TravelGrip81
    @TravelGrip81 3 ปีที่แล้ว +63

    තනතුරු වලට කෑදර උණ ගඳ ගහන .haddek

  • @mcbond6162
    @mcbond6162 3 ปีที่แล้ว +29

    අවුරුදු 25-30 ගතවෙලා..මැරුුවෙ කවුද කියල දැන් වත් කියන්න .

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 หลายเดือนก่อน +2

    මේ කරපු අපරාදෙට.. ඔවුන්ගේ පවුල්වල ළමයි ඉඳන්ම ඕකුන්ට එහෙනම් හතම ගහලා යනවා.. වැදිලා පරම්පරා පරම්පරා ගානක්ම හෙන හතම වැදිලා මැරිලම යනවා යනවා යනවා යනවාමයි 🙏🙏🙏🙏

  • @sujithediriweera967
    @sujithediriweera967 3 ปีที่แล้ว +28

    හඩ්සන් සමරසිංහ

  • @tuancassim2168
    @tuancassim2168 ปีที่แล้ว +4

    නැසීගිය ප්‍රේමකිරිති එක් ඇසට වෙඩි තැබූ පුද්ගලයෙකි, ඔහු දැන් මෙම ඝාතකයා තවමත් ජීවත් වන අතර SLBC හි සේවය කරයි. ඔහුට ස්වභාවයෙන්ම ඉක්මනින් ආපසු පැමිණීම ලැබෙනු ඇත

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 ปีที่แล้ว +15

    පුතානෝගේ පියානන්ගේ වැඩ තමයි ඕවා

  • @priyantha0
    @priyantha0 3 ปีที่แล้ว +9

    හඩ්ඩා හඩ්ඩා මයි.

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 3 ปีที่แล้ว +5

    This is one of sad incident we left the country. Sri Lankan people are very ungrateful . Nivan suwa labewa

  • @AnandaSamarakoon-c8g
    @AnandaSamarakoon-c8g 4 หลายเดือนก่อน +1

    රටට අවැසි මිනිසුන් විනාශ කරමින්
    විනාස කරන්න දායකත්වය දක්වපු
    ඔවුන්ටත් දවසක ඒ වේදනාව අනිවාර්යෙන්ම ලැබේවි.

  • @shanthakac385
    @shanthakac385 6 หลายเดือนก่อน +1

    මේක කාගෙ ගිණුමට බැරකරන්න හැදුවත් තමන්ගෙ හිත දන්නව මැරුව කෙනයි මැරෙව්ව කෙනයි අන්න ඒඅයට මරන මන්චකයෙදි මතක්වෙනවා අන්න එදාට හරි මරු විකල්ලෙන් කියවෙනව

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 7 หลายเดือนก่อน +2

    හිතවත් සහෝදරය,අපිඔබ වෙනුවෙන් සොබාදහමෙන් සාධාරණය බලාපොරොත්තු උනත් අහෝ අසාදාරනය රජකරනවා.නමුත් අප ඔබ වෙනුවෙන් නුදූරේම සාදරනය ඉටුකරනවා.🌞🌞🌞🌞🌞😂

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +14

    Mwani සිද්ධි අතර රටට හිටපු ඉතාම වටිනා සම්පත් ....mona හේතුවක් නිසා ho ape රටට අහිමි we හමාරයි 😭😭😭😭 ........oba තුමාට මෙවැනි ආකල් මරණයක් වැන්න epa ... ajaramara niwan සුවය ලැබේවා 🙏🙏🙏

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 2 ปีที่แล้ว +3

    Punchi කාලයේ අපේ වීරයා premakirthi මහතා.ඔහු wihiluwen අපිට uganwapu ගොඩාක් හොඳ දේවල් අදත් අපි ළඟ තියෙනවා .එතුමා මරල කියලා denagaththa වේලා වෙ මම ගොඩාක් enduwa..tv බලන්නth එපා වුණා.එච්චර ආදරණීය චරිතයක්.

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 7 หลายเดือนก่อน +1

    මමත් ගොඩාක් ආදරය කරපු වටිනා මැණිකක් රටට අහිමි කරපු කාලකන්නි මීනිමරුවට හෙනහතම ගහපන් 😡⚡🔥☄️🔥

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 7 หลายเดือนก่อน +1

    ❤❤sundara mahathamyeka permakirathi mahathata niwan suwa pathamu🙏🙏

  • @chaminda23
    @chaminda23 3 ปีที่แล้ว +5

    69 ලක්ෂය ඡන්දය දීලා තියෙනවා මිනීමාරුවන් සභාපති පුටු වල වාඩි කරන්න.

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 6 หลายเดือนก่อน +1

    ස්ථීර වශයෙන්ම එහෙම නෑ .....❤️❤️😢🥺