දානිගල කන්ද තරණය | Travel With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මෙම දානිගල කන්ද තරණය වැඩසටහන මීට පෙර TV Derana youtube චැනලයෙන් ඉදිරිපත් කළ අතර එම වැඩසටහන් බොහොමයක්ම චැනලයෙන් ඉවත්ව ඇති නිසා යලිත් මෙසේ
    Travelwithchatura youtube චැනලය ඔස්සේ ඉදිරිපත් කරන්නෙමු

ความคิดเห็น • 331

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +20

    අතිවිශිෂ්ට වැඩසටහනක්.. ගොඩක් ස්තූතියි චතුර ! ස්තූතියි දෙරණ 💙😍

    • @sriyakanthisuramyalatha2881
      @sriyakanthisuramyalatha2881 3 ปีที่แล้ว +2

      මෙිවා කරපු එවුන් ගේ පවල් පිටින්ම හේනගාහාපුවි තෝපිටනමි ගිනි ම වැදියන් මට අපේ බුදුරජානන් වහානේඝේගේ පපුව ගලවලා තියේනේ දකිනකොට මට අැඩෙිනවා එකමෙික ලිවුවෙි එක කරපු එවුන්ටනමි හෙනම ගහාපියවු

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +17

    සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලුයි. සිහි ණුවනින් ධර්මයෙහි හැසිරෙන්න.

  • @nillsandamadala9223
    @nillsandamadala9223 2 ปีที่แล้ว +4

    ඕක තමයී සිදුහත් කුමරුගේ මලිගා තුනෙන් ,සුබ, මාලිගාව .....

  • @udayaprasanna6209
    @udayaprasanna6209 3 ปีที่แล้ว +10

    බාමියන් බුද්ධ ප්‍රතිමා ගැන කතා කරන අපි අපේ රටේ සම්බුද්ධ සාසනයට සලකන හැටී

  • @mehanh9263
    @mehanh9263 ปีที่แล้ว

    ඉතිහාසයක් තියෙන අපෙ රට ගැන අපෙ මිනිස්සුන්ට අගයක් නැති කම එ පිළිම වහන්සේට කරල තියෙන දේවල් වලින් 😣 තේරෙනවා මිනිස්සු හරිම කෘරයි තමන්ගෙ දේ රැකගන්න බැරි මිනිස්සු ගැන ලැජ්ජයි ,💔 චතුර අයියා ප්‍රෝග්‍රෑම් එක මරු 💖 ජය වේවා 🤞❤️

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +2

    Travel with Chathura....හරිම ආසාවෙන් බලන්නේ ....හිතත් නිවෙනවා පන්සල්, සිද්දස්ථාන පෙන්නන හින්දා ..... well done to you Chathura for highlighting the plight of our rural temples....May the noble triple gem be your constant guide and protect you always.🙏.....may you go from strength to strength in all you do 🙏❤

  • @sport_1-st.
    @sport_1-st. 3 ปีที่แล้ว +4

    බුදු පිළිමේ දැක්ක ගමන් කලින් තිබ්බ මූඩ් එක ශනිකව වෙනස් උනා. පපුව හිර වෙලා වගේ ගියා. 😓💔

  • @kasunliyanagekasunliyanage3517
    @kasunliyanagekasunliyanage3517 3 ปีที่แล้ว +1

    Thankyou

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 3 ปีที่แล้ว +1

    බලධාරීන්ගේ අවධානය වෙන්න ඕනේ ආයෙ ප්‍රතිසංස්කරණය කරන්න ඒත් ඒ තීබ්බ ලස්සන 😥

  • @uwidudhamsara1358
    @uwidudhamsara1358 3 ปีที่แล้ว

    මාර ලස්සනයි

  • @upuljayawardana
    @upuljayawardana 3 ปีที่แล้ว

    මේක වටිනා වැඩසටහනක්. මම හිතන්නේ දෙරණින් මේ වීඩියෝ එක කරලා දැන් අවුරුදු තුන හතරක් වෙනවා. මේ youtube චැනල් එකටත් අලුතින්නේ අප්ලෝඩ් කරල තියෙන්නේ. මේකේ පෙන්නපු සැතපෙන බුදු පිළිම වහන්සේ වර්ථමානය වෙනකොට මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF) මගින් සාර්ථක ලෙසින් සංරක්ෂණය කරලා තියෙන්නේ.

  • @lakshmisureshkumar5900
    @lakshmisureshkumar5900 3 ปีที่แล้ว +1

    A beautiful environment.

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 3 ปีที่แล้ว +3

    කවද හරි යන එක යනව දානිගල ❤

  • @sanjayasekanayake4557
    @sanjayasekanayake4557 3 ปีที่แล้ว +3

    අපේ ගමේ තමා ඉතින් .😍🌍😏😁

  • @kavindusachintha8530
    @kavindusachintha8530 3 ปีที่แล้ว +7

    කවුද අඩේ විඩියෝව එඩිට් කලේ..😁🖤

  • @pabasarakulasinghe3028
    @pabasarakulasinghe3028 3 ปีที่แล้ว

    Chathuara ayye oya hiking karanakota shoes use karanawanm watinawaa .mokada විෂ සර්පයො ඉන්න නිසා . Eeeka ayyage ආරක්ෂාවට වටිනවා. Ayya nisaa api ගෙදර ඉදන් මුළු ලෝකේ watee traval karanawaa ❤niyamai ayyeee . Maarama lassanai ❤❤❤❤👌👌👌👌😍😍😍😍😍😍😍

  • @m.yasantha523
    @m.yasantha523 3 ปีที่แล้ว +2

    Editor tamil film කප්පිත්තෙක්😅anyway travel with chathura good job 👏

  • @aviationlover0162
    @aviationlover0162 2 ปีที่แล้ว

    Woow උඩ ඉඳන් පහල පේන ආකර්ෂණීය විදිහ නේහ් 😃

  • @sachintha670
    @sachintha670 3 ปีที่แล้ว +2

    Dronar එකකින්ද අය්යෙ අහස වීඩියෝ කරේ 🙋

  • @kavindals
    @kavindals 3 ปีที่แล้ว

    okkoma hodai ay indian sindu pawichchi karanne me wage dewal walata. Lankawe sindu attema nathda :(

  • @madushanijayasingha5395
    @madushanijayasingha5395 3 ปีที่แล้ว +2

    💓💓💓💓

  • @NimalJayathilake-zv7gg
    @NimalJayathilake-zv7gg 3 หลายเดือนก่อน

    මෙමබ්‍රද්‍ර..ප්ල්ම.කඩප්‍ර.ද්‍රස්ටය්න්ට.සොබාදහම් න්.දඩ්‍රවන්.දෙනව

  • @erangapiyumal1888
    @erangapiyumal1888 3 ปีที่แล้ว +2

    ❤❤

  • @dilhandabare5541
    @dilhandabare5541 3 ปีที่แล้ว

    ❤️🇱🇰

  • @pink-7
    @pink-7 3 ปีที่แล้ว +2

    💟💟💟

  • @coronatv4802
    @coronatv4802 3 ปีที่แล้ว

    Mewa karapu aya den jeewathun atara nha mahathyo hitiyath pisso wela higanno wela inne

  • @rathnasiriwilwalaarachchi1115
    @rathnasiriwilwalaarachchi1115 3 ปีที่แล้ว

    🔥🔥

  • @dilhandabare5541
    @dilhandabare5541 3 ปีที่แล้ว

    😯❤️🙏😥

  • @theepicshow7007
    @theepicshow7007 3 ปีที่แล้ว +4

    අර සජිත් පුතානෝ පරයගෙ සදාදරණීය පියාණන්ගෙ සක්කිළි වැඩ වෙන්නත් පුලුවන්.... ඒ පර බල්ලගෙ කාලෙ හාරපු නිධන් වල
    හැටියට...

  • @yasiruviraj3467
    @yasiruviraj3467 3 ปีที่แล้ว +22

    දුශ්චීල ස්වාම්න් වහන්සේලා හිසේ කෙස් ගාන්ට ඉද්දි , කෝටි පති ස්වාමින් වහන්සේල ඉද්දිත් මේ වගේ ශාසනයත් රැක ගන්න කිසිම පහසුකමක් නැතුව දුක් විදල පොඩි ස්වාමීන් වහන්සෙලා එක්ක රැක ගෙන යන ස්වාමින් වහන්සෙ කෙනෙක් දකිද්දි පුදුමයි ඔබ වහන්සෙට් ශක්තිය දර්‍ය ලැබේවා , කාලකන්නි මිනිස්සුන්ට කාලකන්නි රජයන්ට හෙනම ගහපන් තොපිට සාප වෙනවා මේ රත්තරන් රට විනාස කරනවට 70 අවුරුද්දක් කාල කාල තව කාපන්😥😥😡😡😡

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 3 ปีที่แล้ว +75

    මේ වගෙ දේවල් අපිට බලන්න යන්න බැරි තැන් .. දකින්නට ලැබීම සතුටක් ... ඔබට සුබ ගමනකට ආසිරි .... තෙරුවන් සරණයි පුතා 💖💖

    • @pusphakanthi2661
      @pusphakanthi2661 3 ปีที่แล้ว +2

      ඔව් අනේ දුක් විදගෙන ගියේ ඒ කන්ද තරණය කලේ 😍😍😍😍

  • @Vihanagarukshan
    @Vihanagarukshan 3 ปีที่แล้ว +36

    නිදාන් හරලා මම නම් කියන්නේ කිසිම මනුස්සයෙක්ට හරි යන්න එපා... සමහර තැන් වලදී අපිත් දකිනවා මේ විනාශ.. දේශපාලනය හයිය අරන් කරන එවාට සොබාදහම කවදා හෝ දඩුවම් දෙයි.❤️🙏🥺

    • @thimiranimsara5638
      @thimiranimsara5638 7 หลายเดือนก่อน

      ඇත්තටම නිදන් හාරල බුදුපිලිමෙ විනාශ කටපු කාලකන්නින්ටනම් කවදාවත් හොදක්නම් වෙන්න එපා

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +7

    අර ලොකුහාමුදුරුවන්ගෙ ගුණ කියද්දි ඇස්වල කඳුලු පිරුනා...අනෙ චතුර මහත්තයො පුලුවන්නම් ඔයාලා මැදිහත් වෙලා මේවා ආයෙ නගාසිටවන්න...රැල්ලක් හදමු🙏

  • @harinilakshika8375
    @harinilakshika8375 3 ปีที่แล้ว +92

    බුදු පිළිමය දැකපු වෙලේ නම් ගොඩක් දුක හිතුනා 😢

  • @amazinguniverse6811
    @amazinguniverse6811 3 ปีที่แล้ว +8

    වැඩසටහන ලස්සනයි
    පුළුවන් නම් පසු බිම් සංගීත හිංදි නැතුව දාන්න
    කියන්න හදන සමහර දේවල් පසුබිම් සංගීතෙත් එක්ක ගැලපෙන්නේ නෑ

  • @kanchanasenevirathna1035
    @kanchanasenevirathna1035 3 ปีที่แล้ว +51

    තාමත් ගමක නියම ලස්සන රැකිලා තියෙන ගමක්.කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක්...ගිය අවුරුද්දේ යන්න ලැබුනා අපිට ඒ ගැන සතුටුයි.යන අය මේ තැන් වල ලස්සන මේ විදිහටම ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා ❤️

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว

      Oya kande tiyena deval adatat hoya ganna ba

  • @samanmax1483
    @samanmax1483 3 ปีที่แล้ว +20

    පොලොන්නරුවේ අපේ විනාශවෙලා යන උරුමය රටටම කීවට ගොඩක් ස්තුති.. 👍

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +6

    අම්මෝ භාග්‍යවතුන්වහන්සේ ගේ පිලිමයට කරල තියෙන දේ ...
    ඒක හරිම සංවේදී යි. මිනිස්සු කොහොමද එහෙම කරන්නේ‼️😓😞
    මොකද අනේ මේ යන අස්සේ දෙමළ සිංදු දන්නේ 🤓

  • @Imeth_Bandara
    @Imeth_Bandara 3 ปีที่แล้ว +33

    ඇයි මිනිස්සු මෙච්චර තිරිසන් විශේෂයෙන් තමන්ගේ ආගමට මාර කලකිරීමක් තියෙනවා .😪😢

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว +3

      Mini maranna puluwan ewunta owa wadada mahattayo
      😏😏
      Ohoma thamai
      Kola jathiyakata thamai oya nahinnne
      Salli salli

    • @Imeth_Bandara
      @Imeth_Bandara 3 ปีที่แล้ว +2

      @@desilva4832 Aniwaren Saho ✌️

  • @lusanwasanti826
    @lusanwasanti826 3 ปีที่แล้ว +17

    ගොඩක් සතුටුයි ..අරලගන්විල අපේ පැත්තේ සුන්දරත්වය පෙන්නුවට.චතුර අයියාට.

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +3

    80,90 ,2000න් පස්සේ මිනිස්සු බල්ලෝ මරලා හරි සල්ලි හොයන තැනට පත්වුණා ...අතීත උරුමය ,ස්වභාවධර්මය කෙලසනවා..ඉතිං මේ රටට ආයේ හරියයිද..ඕවා ඔක්කොම පිටිපස්සේ ඉන්නේ ..පර දේසපාලුවන් සහ උගේ හෙංචයියලා ...අද ඔය කෝටිපතියන් වෙලා ඉන්න ගොඩක් එවුන් ඔය තත්ත්වයට ආවේ නිධන් හාරලා තමයි

  • @manofthewild5796
    @manofthewild5796 3 ปีที่แล้ว +5

    සැතපෙන බුද්ධ ප්‍රතිමාව දැකපු වෙලේනම් ඇඩුන ඇත්තටම 🙁

  • @nuwanperera6899
    @nuwanperera6899 3 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබ සියලු දෙනාටම.පිළිම වහන්සේ විනාශ කරපු උන්ටන්ම් හෙනම ගහන්න ඕනෙ.දෙරණ ආයතනයට මම යෝජනාවක් කරන්න.මේ වගේ අපේ දේශීය දෙයකටවත් ඉන්දියාවේ දමිල සංගීත නොදා අපේම සංගීත වාදනයක් දානවනම් ගොඩක් හොදයි කියලා මම හිතනවා

  • @dhanapalanadeesha3400
    @dhanapalanadeesha3400 3 ปีที่แล้ว +11

    ඔබ අප රටට කරන සේවය අති විශිෂ්ටයි!! චතුර අල්විස් කියන්නේ අගය කල යුතු විශිෂ්ට ගනයේ මධ්‍යය වේදියෙක් අප රටේ සම්පතකි. පිටරටවල ජීවත් වන අපටත් ලංකාවෙ මේවැනි සොඳුරු මිනිසුන් ඉදීම ආඩම්බරයක්! තේරැවන් සරණයි!!💐🙏

  • @Gossiplabhot
    @Gossiplabhot 3 ปีที่แล้ว +16

    ඔක්කොම හොදයි background music ඉන්දියන් වෙනකොට අවුල් වගේ

  • @playome305
    @playome305 3 ปีที่แล้ว +6

    පිළිමය දැක්කට පස්සෙ එතනින් එහාට බලන්න හිත දුන්නෙත් නෑ....

  • @buds7777
    @buds7777 3 ปีที่แล้ว +35

    ශ්‍රී ලංකික පසුබිම් සංගීත කොටස් යොදාගත්තනම් සුපිරි .....

    • @Supreme-m2o
      @Supreme-m2o 3 ปีที่แล้ว +2

      @H Nishshanka අමො අමො රාවනා 😂

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 3 ปีที่แล้ว

      @H Nishshanka ravana✌-☝= 😈

    • @gurunnanse-8420
      @gurunnanse-8420 3 ปีที่แล้ว +4

      යොදාගන්න තියෙන ලංකික සංගීතේ කියපල්ලකො🤣🙏

    • @arunawijethunga2769
      @arunawijethunga2769 2 ปีที่แล้ว

      Lankan music dapan

  • @bassa9820
    @bassa9820 3 ปีที่แล้ว +40

    ගැම්මක් තමා හොදේ 😘😘🇱🇰🇱🇰 ඒත් මේම දේවල් වෙන සිරි ලංකාව ගැන පට්ටම දුකයි , ඇහැට කදුලක් එනවා මේවා දකිද්දි.. කෝ නීතිය දකින ලොකු ලොකු මහත්වරු..

    • @jayanathukorala4503
      @jayanathukorala4503 3 ปีที่แล้ว

      ඔවුන් තමා මේ විනාශ කරනේ පොඩි මිනිහ නෙවෙයි

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว

      MEEWA KOHOMA KEEWATH THRASTHA WAADEEN NOWEEDA MEEWA KALEE?? TIRES APEE AYATH WENNA PULUWAN... BOHOMA LEESI KOO NEETHIYA KRIYAA KALAA KIYANNA.. EETH MEE KAALAYEE OBA LANKAAWE NOWEIDA HITIY??? EE NISAA HIS WACHANA WADAK NAA...

  • @thushanmadusanka2117
    @thushanmadusanka2117 3 ปีที่แล้ว +13

    18:05 එකපාරටම ශිව තාන්ඩව ස්තෝත්‍රය ඇහෙද්දි මතක් උනේ දෙරණේ ගිය රාවණ කතාව ගැම්මක් තමයි💯

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Mixfriut channel no th-cam.com/channels/0WsUyytn0Ju01LrYjB3Jrw.html

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว +12

    නියම බෞද්ද උරුමයන් ✌️ මේ ස්වාමීන් වහන්සේට නිදුක් නෙරෝගිව මේ දේවල් රැකගන්න ශක්තිය ලැබේවා, බුදුසරණයි 🙏

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +12

    චතුර ලොක්කා මොකෝ කෙට්ටු වෙලා😆දැන් වයිෆ් කන්න දෙන්නේ වන්නිල ඇත්තොන්ගේ වයිපරේගෙ ස්ටයිල් එකටද?😂😂

  • @maxkasun998
    @maxkasun998 3 ปีที่แล้ว +7

    බුදු පිලිම කැඩිලා තියනවා දැක්කම දුක හිතෙනවා අපේ ලාංකික උරුමය නේද කියලා😥😥

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +9

    අපේ සාසනේ විනාසේ කරන්නේ අපේ උන්මයි, 😥 දුක හිතුනා හාමුදුරුවනේ , මේ රට මේ යන විදිහ සම්පුර්ණයෙන් වෙනස් කල යුතුයි, මේ වගේ වටිනා ප්‍රදේශ ලොකු ලොකු මිනිස්සුගේ අතට ගිහින්, විනාශයට පත් වෙනාවා, මේවට වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි , අපේ ඉතිහාසය 😥 අපේ රට 😥❣️

  • @Imeth_Bandara
    @Imeth_Bandara 3 ปีที่แล้ว +21

    අපිට යන්න බැරි තැන් වල චතුර අයියා හරි යනවනෙ ඒකත් මරු හැබැයි.✌️☘️

    • @gattatv9389
      @gattatv9389 3 ปีที่แล้ว

      යාලුවනේ මං ආසාවට යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්ත තාම මුල පුලුවන් කෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දක්වල යන්නකො

  • @thilinilakmali8295
    @thilinilakmali8295 3 ปีที่แล้ว +2

    පරණ channel එකේ තිබිච්ච වීඩියෝස් ටික ආයිමත් දානවා නේද ?? .. අවුරුදු ගානකට කලින් මේ වීඩියෝ එක මම බැලුවා .. මාදුරුඔය වන අලි ගැවසෙන පළාතක් .. ඓතිහාසික සිද්ධස්ථාන ගොඩක් තියෙන තැනක් ..
    චතුර අල්විස් ඒ අතින් වාසනාවන්තයි ..

  • @miurangadissanayake9464
    @miurangadissanayake9464 3 ปีที่แล้ว +5

    2020 ජනවාරි වල අපිත් ගියා. ‌ඔය පන්සලේ ඉන්න බල්ලො තමයි අපිව guide කරේ. ඇත්තටම වෙනස්ම අත්දැකීමක් දානිගල කියන්නෙ. ඒක ගිහින්ම විඳගන්න. විනාශ නොකර එන්න.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +1

    Chathra putha thanks oyata mage mawbime sagaunu watina than harima lassanata Siyalu wisthara sahitha video kara mulu loketama denawata budupilime dakala harima dukai a ayata wenama apayak athi 🥲 theruwan saranai Siyalu denatama 👌🌹❤️

  • @kavithehasna9568
    @kavithehasna9568 3 ปีที่แล้ว +16

    ජීවිතේ සුන්දරයි කියලා හිතෙනවා, මේ වගේ සොඳුරු පරිසරයක ගැවසෙද්දි, ලස්සනයි ඔබ යන හැම තැනක්ම, ස්තූතියි ,මේ ලස්සන තැන් දුරින් ඉඳන් බලලා අපිත් විඳිනවා.

  • @chootikukubuddy5049
    @chootikukubuddy5049 3 ปีที่แล้ว +3

    army kollo tika dakkama mara gammak enawa

  • @IndunilDeshappriya
    @IndunilDeshappriya 3 ปีที่แล้ว +4

    රටක ඉතිහාසය තමයි ඒ රටේ අනන්‍යතාවය. ඒ අනන්‍යතාවය ඒ රටේ මිනිසුන්ම විනාශ කරනවා කියන්නේ ඛේදවාචකයක්. අපි අපේ අනන්‍යතාවය විනාශ කරගන්නවා. තව ටික කාලෙකින් වෙනත් විදේශ ජාතියකින් හෝ රටකින් කිව්වොත් මේක අපේ රට කියලා අපි කොහොමද කියන්නේ. අපේ අනාගත පරම්පරාවට කියන්න දේවල් නැතිවෙයි. ඒකට වගකියන්න ඕන කව්ද ?

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +3

    දෙයියනේ මේ දේවල් විනාස කරලා නිධන් හොරු ආගම් බේද නැ කණගාටු සිදුවීමක් 😍😭😭😭😭😭😭😭

  • @dumindaduminda.5719
    @dumindaduminda.5719 3 ปีที่แล้ว +3

    චතුර අයියෙ ඉතින් ඇත්තටම දිවාගුහාව මතුවේද මෙහෙම විනාශයක් වෙද්දි.

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 3 ปีที่แล้ว +6

    දුක හිතුනා 😥 බුදු පිලිමය දැකලා

  • @travelwith9489
    @travelwith9489 3 ปีที่แล้ว +7

    පුලුවන්නම් දවසක ඕක පිටිපස්සේ ඉන්න වැඩ්ඩෝ පොඩ්ඩක් පෙන්නන රටට,,ඒ කියන්නේ වීඩියෝ කරන කට්ටියව,,,❤🥰

  • @supundulaj147
    @supundulaj147 3 ปีที่แล้ว +2

    බුදු පිළිම කඩලා ගත්ත වස්තුව මොකක්ද දන්නෑ..මොන අපායක යන්නද

  • @erangapiyumal1888
    @erangapiyumal1888 3 ปีที่แล้ว +11

    මාදුරුඔය කැලේ මැදින් අරලගංවිල පාරෙන් 💖

  • @indurupasinghe876
    @indurupasinghe876 3 ปีที่แล้ว +10

    ඇත්‍තමයි ආසයි යන්න මෙහෙම දකිද්දි..විදින්න ඒ ලස්සන සොදුරු බව...ඔයා,නම් හරි වාසනාවන්තයි චතුර..ආදරෙයි..

    • @bimuthumax4628
      @bimuthumax4628 3 ปีที่แล้ว

      man kiyanne jatiye namen tiyana un mewa newatha goda naganna akatu weyalla obala kaurut merunama kisideyak aran yanne..ituru wenne oya dewal pamanai..pin wat hit walata deyak karanna..wasanawa udawewa...

  • @CeylonWanderTies
    @CeylonWanderTies 3 ปีที่แล้ว +5

    Wow 🇱🇰

  • @pasindujagathpriya2376
    @pasindujagathpriya2376 3 ปีที่แล้ว +16

    කෝටි ගානක් හම්බුනත් ඔහොමනම් ඕන්නෑ 😥

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 3 ปีที่แล้ว +7

    චතුර කියන්නේ මම හරිම කැමති මාධ්‍ය වේදියෙක්.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +4

    අපිට මේ තරම් වත් සහනයක් තියෙන එකත් ලොකු දෙයක් මේ කරපු විනාශ වලට.
    😢😢
    චතුර ස්තුති.

  • @sanjayamaheshpriyadarshana8563
    @sanjayamaheshpriyadarshana8563 3 ปีที่แล้ว +6

    එකෙක් ඉන්නවා ගල් පොත්තක්, ගුහාවක් කිව්වොත් රවණා තමයි.
    (කාලෙක ඉඳන් සද්ද නෑ)

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +3

    චතුර පරිස්සමින් මල්ලි ඔයාලා සියළුම දෙවිරකවර්නයි ලස්සනයි කදු වැටිය 😍😍😍😍😍😍තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 3 ปีที่แล้ว +4

    රී ලංකික පසුබිම් සංගීත කොටස් යොදාගත්තනම් සුපිරි ....

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 3 ปีที่แล้ว +10

    අනේ ගොඩක් පින් චතුර මම මේ ඉස්තානය අදමයි ඇහුවේ දැක්කේ මෙච්චර වටිනා අසිරියක් ගොඩාක් පින් ඔබතුමාට මමත් මේ ඉස්තානය බලන්න එ සුන්දර විවේකය බලන්න යන්න ඔන

    • @rmchandralatha5856
      @rmchandralatha5856 3 ปีที่แล้ว +1

      ඒ රාවනාරජුගේ දඩුමොනරය නවත්වන ස්තානය

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +2

    Drone shot ටික නන් එලකිරි උදේ අරුණැල්ල එක්ක පට්ට ලස්සනයි මාදුරුඔය. මගෙ රටේ ලස්සන කට්ට ඔක්කොම 🥰💙💛🇱🇰🌿

  • @anud.liyanage4818
    @anud.liyanage4818 3 ปีที่แล้ว +2

    බුදුපිළිමය දකිනකොට නම් කියා ගන්න බැරි තරමට දුකක් සහ මේවා සිදුකළ අය පිලිබඳව තරහක් දැනුනා

  • @shashikadilhani9418
    @shashikadilhani9418 3 ปีที่แล้ว +4

    දුෂ්කරම ගමනාන්තවල තමයි ලස්සනම තැන් තිබුණෙ.අපිට යන්න හිතුණත් යන්න බෑනේ.ඒත් Travel With Chathura නිසා සතුටින් ඒ හැම දෙයක්ම දැකගන්න පුළුවන්.ඒ සතුට හැමදාම පරෙස්සමින් ගිහින් අරන් එන්න හැමෝටම.සුබ ගමන්.😊🌸

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +2

    අපෙ ජාතිය මොනතරම් කුහකෆ්හ ආත්මාර්තකාමිද 😭

  • @travel_with_thusitha
    @travel_with_thusitha 3 ปีที่แล้ว +22

    Niyamai chatura aiya❤️❤️❤️

    • @gattatv9389
      @gattatv9389 3 ปีที่แล้ว

      යාලුවනේ මං ආසාවට යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්ත තාම මුල පුලුවන් කෙනෙක් සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දක්වල යන්නකො

    • @travel_with_thusitha
      @travel_with_thusitha 3 ปีที่แล้ว

      Contragulesion

  • @lahirumihiranga2615
    @lahirumihiranga2615 3 ปีที่แล้ว +4

    රාවණා යුගයට අයත් බව පේනව මේ පිහිටීම දැක්කම

  • @lahiruathukorala9740
    @lahiruathukorala9740 3 ปีที่แล้ว +2

    මේ අපේ රටේ උරුමය ඇයි ඒව හොරා කන්නේ මෙය දේශපාලඥ හින්දා ඉන්න මිනිස්සුත් හොරකම් කරනවා

  • @seethawakatv--4375
    @seethawakatv--4375 3 ปีที่แล้ว +1

    බුදු පිළිමෙ කඩපු උන්ට හෙන ගහන්න හරි මෙලෝ වශයෙන් පටිසන් දෙන්න හරි ඕනි ඒකෙ වාදයක් නෑ... හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ නිසා උන්වහන්සේම ප්‍රථික්ෂේප කරපු පිලිම දේවල් ඈදගෙන ලෝකයේ අත්හැරීම ප්‍රගුණ කරපු නිසාම ලොවුතුරා බුද්ධරාජ්ත්වයට පත් වුනු උතුමානන් වහන්සේගේ පිලිම ඇතුලට රන් රිදී මුතු මැනික් ඔබ්බවූ දා සිට "පංසල" කියන නිවිච්චි තැන නිදහස් තැන පිංපෙට්ටි නිදන් රන් ආකර තැන්පත් වෙලා ගේට්ටු ඉබි යතුරු වැටිච්චි දා සිට හොරු බෝ වුනා මතුවටත් ලස්සන බුදු රුව🙏 මැවෙන එක ගැටළුවක් නෙවෙයි ඒ හොරු බෝ නොවෙන විදියට😇 මොකද මිනිස්සු කියන්නෙ ඇතිවීමක් තියෙන අය නෙවෙයි දෑත බදල කුළු ගෙඩියෙන් යකඩෙන් උදැල්ලෙන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පිළිමයට ගහන්න බිදින්න හේතු උනේ පිලිමේ ලස්සනට උත්තමයාට හිමි ගෞරවයට ඉරිසියාවෙන් නෙවෙයි හොරුන්ට ආවඩන දේවල් බුදු රුව🙏 ඇතුලේ තියෙන නිසා... මගේ මතය නම් මේ ලෝකේ වටිනාකමක් කියල නිම කරන්න බැරි උත්තමයා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඒ නිසා ආයෙත් රන් රිදී ඔබ්බවල මෙවන් විනාශ අපිම ඇති කරගන්න ඕනි නෑ වන්දණාමානයට විහාරස්ථාන ගොඩ නැගුනාම ඇති🙏

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +3

    තිරිසන් මිනිස්සුන්ගෙ වැඩ....කාලකණ්නින්ට හෙන ගහලත් මදි 😭

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +6

    කවුද යකෝ බුදු හාමුදුරුවන්ව ඔපරේෂන් කරපු බුවා.
    ජීවක වෛද්‍යචාර්ය තුමා වෙන්නත් පුළුවන්..

  • @parakramadissanayaka8264
    @parakramadissanayaka8264 3 ปีที่แล้ว +2

    Chathura aiye puluwannm Minneriya wewa patte ekak karannako. E patte naginna kandakuth thiyenawaneh ekai kiwwe. Puluwan neda

  • @chandrachandra1654
    @chandrachandra1654 3 ปีที่แล้ว

    අනේ buduammoo බුදු රුවනta කරලා තියෙන අපරාධයක් .....එක හෙනyak නෙවෙයි හෙන පිට හෙන ගහනවා ....රජවරුන් ආරක්ෂා කරපු දේවල් me කාලකණ්ණි තිරිසනුන් විනාශ කරලා .....

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +1

    ඒ බුදු පිලිමය මොන හිතකින් ඇනලා විනාශ කරාද??..... 😢😭

  • @itv4455
    @itv4455 ปีที่แล้ว

    ඇත්තෙන්ම .. අයියා . ජාතිය ට . ආගමට . දහමට තමන්ගෙම රටෙම ඉදගෙන .. රට විනාස කරන . මහා පාපතරයින් .. මොනවා කියන්න ද ... සාප වේවා කියන්නද .. සොබාදහමට අනුව ඒ අයට දඬුවම් ලැබේවි ..
    😔😔🙄🙄

  • @dilanpriya2240
    @dilanpriya2240 3 ปีที่แล้ว +9

    අපේ ගම මෙච්චර ලස්සනට දැක්කාමයි

  • @KaveenGamage007
    @KaveenGamage007 3 ปีที่แล้ว +7

    ඔන්න මුල්ම like එක මගෙන්....❤

  • @dream2ceylon
    @dream2ceylon 3 ปีที่แล้ว +4

    පරිසරයක ගැවසෙද්දි, ලස්සනයි අතිවිශිෂ්ට වැඩසටහනක්.. ගොඩක් ස්තූතියි චතුර

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว +1

    ලංකාවෙන් එලියත් බලන්න මිනිස්සු ගොඩක් ආසයි..ඒ වෙනුවෙනුත් දෙයක් කරන්න..ජය වේවා

  • @madhuraramesha7292
    @madhuraramesha7292 3 ปีที่แล้ว +1

    අඩෝ කවද්ද ආවේ.කෝල් එකක්වත් දාන්න එපැයි😁😂

  • @osandasudara6660
    @osandasudara6660 3 ปีที่แล้ว +7

    අන්න අපේ සසුන රැක ගන්න වෙහෙස දරන හමුදුරු වරු

  • @thilinilakmali8295
    @thilinilakmali8295 3 ปีที่แล้ว +3

    2015 - 2017 චැනල් එකේ වීඩියෝස් ටික ආයිමත් ... 👍

  • @warshajjmethsarani6799
    @warshajjmethsarani6799 หลายเดือนก่อน

    රජවරු හත් දෙනෙක් ප්‍රතිසංස්කරනය කරපු පිලිමේ මොන රජාගෙ කුමාරවරු විනාස කලාද.

  • @NawodaNimeshani
    @NawodaNimeshani 5 หลายเดือนก่อน

    ගමේ පන්සල.චතුර අයියේ ගොඩක් සතුටුයි සැගවිලා තිබුන මේ උරැමයන් පෙන්නුවට.

  • @NawodaNimeshani
    @NawodaNimeshani 5 หลายเดือนก่อน

    ගමේ පන්සල.චතුර අයියේ ගොඩක් සතුටුයි සැගවිලා තිබුන මේ උරැමයන් පෙන්නුවට.

  • @NawodaNimeshani
    @NawodaNimeshani 5 หลายเดือนก่อน

    ගමේ පන්සල.චතුර අයියේ ගොඩක් සතුටුයි සැගවිලා තිබුන මේ උරැමයන් පෙන්නුවට.