One of my friends was riding his motorbike when his phone rang. He stopped under the Dehiwala flyover bridge to answer the call. Suddenly, two or three individuals claiming to be police officers (not in uniform) approached him and asked for his identity card. Without any explanation, they took him to the police station. At the station, the police officers assaulted him severely without any valid reason. We searched for him the entire night, and finally, the next morning, we called the police, identified him by name, and confirmed his whereabouts. The police informed us that he had been accused of being a drug smuggler/distributor. However, this accusation was false, and they threatened to imprison him despite having no evidence or reason. We went to the station and managed to get him released, and we closed the case at that point. However, my friend is now traumatized by this incident, both physically and psychologically. We want justice for this incident, but there seems to be no clear avenue to file a complaint against such misconduct. Is there a department or organization where we can report such incidents? This situation highlights the need for a proper public complaints department to handle cases like this. Are there any action plans in place to establish such a system?
One of the challenges students face is that most of the school teachers do not focus on how to train the students for the exam and also many do not have a passion for teaching using different techniques. That has Jed students to believe tuitions. Moreover, tuitions have been evolved into personal attention such that your papers are also marked now a days to train students. Just ask from students , how many of them have done past papers in the school to prepare for the exam . Hardly you could find such a focused teacher . Compensation itself would not solve this for sure unless you will bring a system to assess.
I'm not sure who told this to you Source code eka nemei bro it's the IP (intellectual property).. Even if you have the source code, if you don't have the IP you don't own the system.. Whenever software development happens the IP remains with the customer, so that they can do whatever changes they need later.. 🙏
SL POST WEB SITE gana katawa partial varadi. They have own servers and own developers. More development done by in-house developments. Man postal department eke IT eke vadak kala Postal department IT development gena loku story tiyanawa. If you want more details I can elaborate
Man ol kale history clz giye balangoda chamara sirge eyage iskole eka lamektwath clz walata enna dunne na eya iskoledith ugannanne e widitamai projecter dala kiyala
SL POST WEB SITE gana katawa partial varadi. They have own servers and own developers. More development done by in-house developments. Man postal department eke IT eke vadak kala Postal department IT development gena loku story tiyanawa. If you want more details I can elaborate
කොහොමත් ,අනුර ව තමයි විශ්වාස කරේ, ඒ අපේ සහෝදරයා ....❤
අනිත් එවුන්,ඒ සහෝදරයාව රැකපියව්,හාන්නෙ නැතිව ...
math kiyanne okama thama koheda anith unge weradi kivuvama apita baninava Fb eke weraddak karama eka kiyanna ba gon people tika nisa😐😐😐😐
@@apelokayak642 දැන් හාල් නැති එකේ අනාගතය ගැන හිතලා හාන්න බලනවා
One of my friends was riding his motorbike when his phone rang. He stopped under the Dehiwala flyover bridge to answer the call. Suddenly, two or three individuals claiming to be police officers (not in uniform) approached him and asked for his identity card. Without any explanation, they took him to the police station.
At the station, the police officers assaulted him severely without any valid reason. We searched for him the entire night, and finally, the next morning, we called the police, identified him by name, and confirmed his whereabouts. The police informed us that he had been accused of being a drug smuggler/distributor. However, this accusation was false, and they threatened to imprison him despite having no evidence or reason.
We went to the station and managed to get him released, and we closed the case at that point. However, my friend is now traumatized by this incident, both physically and psychologically.
We want justice for this incident, but there seems to be no clear avenue to file a complaint against such misconduct. Is there a department or organization where we can report such incidents?
This situation highlights the need for a proper public complaints department to handle cases like this. Are there any action plans in place to establish such a system?
1:10:49 බෲනෝ ටියුශන් ප්‍රශ්නේ ලමයින්ගෙන් පැත්තෙන් සංවේදි ප්‍රශ්නයක්😢😢..ඒක ඇත්තටම මාෆියාවක් තමයි...😢😢.ඉස්කෝල වෙලාවේ උගනන්නෙ නැතුව හවස ක්ලාස් එකට එන්න කියනවා..😢😢..ආවේ නැති වුනොත් ඉස්කොලේදි වෙනස්කම් කරනවා,😖,ගහනවා,,,බනිනවා ලමයින්ට.😖.....ඒක විහිලුවට ගන්න බැ
ඔව් එහෙම වෙනවා
@@mix8319 🥺❤💯
එකඟයි. මේක සිරාවටම පෞද්ගලිකව වෙච්ච දෙයක් සහ හැම ළමයම අත් විඳින දෙයක්
අයින් කරේ සාමාන්‍ය පෙළ ඉවර වෙනකම් බං
රජයේ IT තනතුරු සම්බන්ධයෙන් ඔබලාගේ කථාව ඉතා හොදයි. තොරතුරු තාක්ෂණ සේවයේ තනතුරු සඳහා අනුමත කරලා තිබෙන හිගන පඩිය නිසා වැඩ්ඩො මෙම තනතුරු වලට එන්නෙ නැහැ. බදවාගැනීමක දී ඉතාම අඩු සංඛ්‍යාවක් තමයි බඳවාගැනීමට හැකිවෙලා තිබෙන්නෙ. දැනට බඳවාගෙන ඉන්න අයටත්, පුහුණු අවසථා ලැබෙන්නෙම නැති තරම්. රජය හිතාගෙන ඉන්නෙ ඔවුන්ට ලැබෙන වැටුපෙන්ම ඔවුන්ගෙ දැනුමත් වර්ධනය කර ගත යුතුයි කියලා වෙන්න ඇති. අනත් කාරණය තමයි, පරිපාලනය කරන අයට තාක්ෂණය ගැන හරි අවබෝධයක් නොමැති කම. පරිපාලනය කරන අයට මෙම නිලධාරීන්ගෙන් වැඩක් ගන්න උවමනාවකුත් නැහැ. ඒකට හේතුව තොරතුරු තාක්ෂණ සේවය ආරම්භ කරන්න දෙන්නෙම නැහැ කියලා තමයි මුලදී මෙම නිලධාරීන් කියලා තියෙන්නෙ. ඒත් අහේතුකවට මේක ක්‍රියාත්මක කිරීමට සිදුවුනා. දැන් කරන්නේ පලිගැනීමක්. ඒ නිසා ඔබලා කියන දේ ඉතාම සාධාරණයි.
අනෙක උපාධියක් තිබූ පමණින් හෝ පාඨමාලාවක් හැදෑරු පමණින් සියලු දෙනාට මෙහි ප්‍රවීනයන් වෙන්න බැහැ. ඒ නිසා Industry Level Experience එකක් නැති අයට වැඩක් කරන්න බැහැ කියන එක තමයි ඇත්ත කියලා මම හිතනවා. IT වලට සම්බන්ධ බොහෝ නිලධාරීන් වැඩක් නොකර සිටීමට පුරුදුවෙලා (අයිස් ගැසීමට). ඒකත් එක හේතුවක්. වෙබ් සයිට් එකක් හැදුවම එහි ආරක්ෂිත බව තහවුරු කිරීමට SLCERT එක මගින් කරගත යුතුයි. මේ ගැන වැඩි විස්තර මේ වගේ Comment එකකින් කියලා ඉවර කරන්න බැහැ. වැඩි විස්තර එවන්නම්. හොදින් අධ්‍යයනය කරලා ඔබලාගේ විවේචනය කරනව නම් ඉතා හොදයි.
Digital payment - මේකට හැම බෑන්ක්ස් වලටම QR pay API හදන්න කියන්න ඕන. ඒට පස්සෙ common payment system එකක් හරහා pay කරන්න පුලුවන්. මේකෙන් transaction cost එක රැපියල් කීපයකට ගේන්න පුලුවන්.
UPI - india
NETs/ Paynow - singapore
මේ වගේ system පාවිච්චි කරන්නෙ.
Visa / Master card මේ වගේ විශාල volume වලට හරි යන්නෙ නෑ. ඒක alternatives විදියට පුලුවන්.
මේක ගැන තවත් සාකච්ඡා කරන්න . කාලීන මාතෘකාවක්
But please learn the aftermath of demonetization in India. People suffered lot without cash and had to adapt to this process with lot of difficulties.
දැනට ලංකාවෙ තියන Banks Link වෙලා තියන common link එකක් තියනවා මං දන්න තරමින් Lanka Clear(Lanka Pay).
"ඇගිල්ල ගහන්න අකැමති ඇති" 😅 classic 😅😅
බෘෘනෝ ඔයිට වඩා හොඳයි DD එක තනියම කරපන්කො අනෙත් එවුන් ඇවිත් ඉන්නෙ ඔළුව වනන්න විතරද උන්ටත් කතාකරන්න දීපන්
අපෙ ස්කොලෙ physics උගන්නපු සර් ඉගෙන උවමනාව තියෙන දුප්පත් ලමයින්ට අයෙ පාඩම අහගන්න ඔනි නම් හවස තියෙන ක්ලාස් එකට එන්න කියලා ෆ්ර්රී උගන්නලා තියෙනවා.එවගෙම එ සෙක්ශන් එකේම තවත් physics උගන්නපු සර් කෙනෙක් ක්ලාස් එකෙ බාගෙට උගන්නලා හවස ක්ලාස් එකටඑන්න කියනවා ඉතිරි ටික අහගන්න.ඔතන තියෙන්නෙ ටියුශන්වල ප්‍රශ්නයක් නෙවෙයි.එ ඒ ගුරුවරයාගෙ පර්සන්ලිටි එකේ ප්‍රශ්නයක්..
ටියුශන් වලට සීමවක් නැති ප්‍රශ්නයක් තියනවා.😪😪..ලමයින්ගේ පැත්තෙන් හිතුවොත් පැය 24 ම වද දෙනවා😪😪😪
තිළිණ ගමගේ නඩුකාරතුමාගේ මල්ලි ලක්ෂ අනූවක අල්ලසකට ඇතුලේ💭💭...නඩුව අහන්නෙත් තිලින.🥴🥴.....ලබැදියාවන් ප්‍රශ්නයක් 🥴
හම්මටහුඩු සිරාවටම? නඩු අහන්නෙ සහෝදරයාද? 😂🤣
At last. Thank you for presenting DD
ආයුබෝවන් අභී.. අනේ ඒක ❤ අහන්නෙම ආසාවෙන් මම
ජිල්ලබකටියාවේ සාමාන්‍ය මිනිස්සු න් උසාවියට ෆොන් ගෙනියන්න බැරි වුණා ට ලෝයර්ස් ලා උසාවිය ඇතුලතදි කෝලුත් ගන්න වා,
පොලිසියේ නිලධාරීන් උසාවි සේවකයන් රජයේ නිලධාරීන් නුත් ෆෝන් අරන් යනවා 😅😅
නීතිය ඉදිරියේ කවුරැත් සමානයි කීවාට
ජිල්ලබකටියාවේ උසාවියේ සමාන්‍ය මිනිසුන් ට
වහල්ලු වගේ සලකන්නේ
නිලධාරීවාදය උපරිම යි
ඇති නැති භේද උපරිම යි
ලෝයර්ස් ලගේ සීනියර් - ජූනියර් භේද තීනෝ
ජිල්ලබකටියාවේ නිතිය වල්වැදිලා 😑😑
Great news ❤❤
පාසල් ගුරුවරුන්ට ටියුෂන් කරන්න තහනම් කරන්නෙ නැතුව තමන්ගේ පාසලේ සිසුන් ටියුෂන් පන්තියට සහභාගි වන එක පමණයි නේද මේකෙන් සීමා වෙන්නෙ? ඒකට කෙනෙක් විරුද්ධ වෙන්නෙ මොන පදනම මතද කියන එක පැහැදිලි නෑ. එකම හේතුව තමන්ගේ රැකියාව හරියට නොකර ඒක අමතර ආදායමක් ලබා ගැනීම සඳහා භාවිතා කිරීම.
47:49 - KPI - Key Progress Indicator
KYC - Know Your Customer
සමාවෙන්න වැරදුනා..
ජය ❤
මනුෂගේ මල්ලිට බඩු හම්බෙලා 👍 ටියුෂන් ප්‍රශ්නෙදි ළමයි වගේම දෙමවුපියෝ විදිහට අපිත් අන්ත අසරණයි 😢 මාෆියාවක් තමයි මගෙත් අම්මා අම්මගේ නංගිලා දෙන්නා තාත්තාගේ අක්කා නංගිලා දෙන්නා ගුරුවරු ඒවගේම 90දශකයේ අපිට අකුරු කරපු ගුරුවරු සැබෑ දෙවි වරු අපේ ළමයිගේ ගුරුවරු අපිට කෙලින්ම තර්ජනය කරනවා ක්ලාස් එවන්න කියලා පාසලේ ඉගැනීවීම බින්දුවයි මේකට ප්‍රධාන හේතුවක් පාසල් පරිපාලනය විදුහල්පතිගේ ඉඳලාම පාසල් කාලය යොදාගන්නේ ඉවෙන්ට් සංවිධානය කරලා පාසැලට සල්ලි හොයන්න ඉගැන්වීමක් නැහැ ඒක දඩමීමා කරගෙන උප ගුරුවරු ක්ලාස් දාගන්නවා 😬 මේ තරඟ කාරී ක්‍රමය අඩුම 9වසරෙන් එහාට ගේන්න ඕනේ අනවශ්‍ය විෂයන් දෙකක් එකට කරලා අඩු කිරීම් වගේ දේවල් (අපිට තිබ්බේ සමාජ අද්‍යනය හා ඉතිහාසය වගේ ) කට පාඩම් විෂයන් වලටත් ටියුෂන් 😢 ඒවගේම මද්‍ය විද්‍යාල, ජාතික පාසල්, ආදර්ශ කියන කැටගරි මද්යම රජය සහ පළාත් සබා වලින් වෙන වෙනම පාලනය වීම් වගේ දේවල් වලට සංසෝධන ගෙනත් රජය ඒකතැනකට මේවා ගන්න ඕනේ 👍 කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා මිලියන 10ක අල්ලස් කේස් එකකට ඇරස්ට් කරලා කියන්නේ ඇත්තද මෙයා දිනේෂ් ගුණවර්ධනගේ පක්සේ එක්කෙනෙක් කියලා කියන්නේ ඇත්තද 🤔
Good evening group ❤❤❤
Thank u sl vlogs හැමදාමත් ආදරෙයි හැමදාමත් අහනවා keep it up ❤️
❤
අනුර තියා කාටවත් තනියම ගේම ගහන්න බෑ හොඳේ 🔥🔥🔥🔥🔥🔥🔥
One visionary leader can change total system
කලින්ම ටිල්වින් සීයා කිවුවනේ
කුසට සා ගිනි හදට සෝ ගිනි කියලා
කොහෙද ජෙබයියෝ අහුවේ නෑනේ 😂😂🤣🤣
ඔව් දැන් නම් කුසට සාගිනි ඒ නිසා හදට සෝගිනි තමයි 😢😢😢😢😢😢😢😢
මහජන බැංකුවේ otp එකට ෆොන් නම්බර් එක දෙන්නත් කොල පුරවන්න ඕන,
ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරන්න ත් කට්ටක් කන්න ඕන
කොල පුරවලා දීලා එවා කොලඹට යන කම් බලන් ඉන්න ඕන
ඔන්න රජයේ බැංකු
ඕවා පුද්ගලීකරණය කරන්න ඕන මිනිසුන් ට සේවා වක් ලබාගන්න නම් 😒😒😒
1:14:58 දැනටහ් ගුරුවරුන්ගේ සැළරි එක අනිත් උපාදිදාරි න්ට සාපේක්ශව ගොඩක් ඉහලයි බෲනෝ😪😪..ගුරු සේවයේ පලවන ශේනියේ කෙනෙක් 79 000 ක විතර වැටුපක් ගන්නවා...😪😪...ඒත් පාසල් අද්යාපනය ගුනාත්මක වෙලා නැ😪..වෙන ප්‍රශ්නයක් තියනවා....😢
මනූශව නලවලා හදුන්ගේ සීන් එකෙන අදිනවා අනුරට තනියම ගේමක් ගහනවා කියලා වෙනම image එකක් හදනවා...
ඔයාලා නිකන් සැමට කලින් පායන එක වගේ..
මුලින්ම තේරුම්ගන්න ඔනා ජනවරම ...
අනික අර කොලුවෝ දෙදෙනා...පොශ් වෙන්න ඔනා ගොබ්බ විදිහට නේමේ...මිනිසුන්ට පියමනාප ජනමාධ්‍යවේදීන් වෙන්න ඔනා..නිකන් වීව්ස් වලට යන්නේ නැතුව..
ජනප්‍රිය වෙන්න පුලුවන් ක්‍රම දෙක්ක්ට ඒකෙන් මිනිස්සු ආදරේ කරන ජනප්‍රිය වීම තෝරගන්න..
😁
අට සමත් පඩිරුවණට scam එකක් අදුරගන්න බෑ. Podcast පංති කරන, මහාචාර්ය ආචාර්ය වරුන්ට උපදෙස් දෙන මේ තක්කඩියගෙ අද්යාපන සුදුසුකම් අහන්න කෙනෙක් නෑනෙ.
😂😂😂
Muge appalatai asion mirror inna pataliyai danne na soure code ekk kiyann mkkd kiyl.. 😂eki oya indiyawata datta yanaw kiyl marenna hadanne
සමහර ගුරුවරු පාසලේ දී උගන්වන්න නැති ව ලමයා තමන්ගේ ටියුෂන් පන්තියට ගෙන්වන වා
තැපල් දෙපාර්තුමේන්තුවේ සර්වර්ස් තියෙන්නේ SLT එකේ Government එකේ නිසා සර්වර් කොස්ට් නැතුව ඇති. හැබයි ටෙලිකොම් එකේ ටෙක්නිකල් පැත්තයි සර්විස් එකයි අපි හැමෝම දන්නවනේ :-P
Server cost එක ගෙවන්න එපැයි, මොකද machine ඉඳන් හැම එකක්ම නිකන් දෙන්නෙ නෑ නෙ SLT එකට
Lacoste ටී ෂර්ට් එක ඇදගෙන ඉන්නෙ කුක්කු දිලේකාගෙ ඩයල්එක නේත😂
ගුරුවරුන්ගෙ වැටුප් දැණටත් වැඩියි....🙂වැටුප් ම නෙවේ නේද ප්‍රශ්නෙ.🥲..ආකල්ප වල අවුලක්.......ආයත් ගුරුවරයා කියන්නෙත් මේ තියන යල් පැණ ගියපු අද්යපාන ක්‍රමයෙන් එලියට ආපු කෙනෙක් නෙ..😪😪..අප්ඩේට් වෙන්නෙ නැති අද්යාපන ක්‍රමයක් තියෙන්නෙ😪😪
Apoo baiyaaa meketh innawada 😂😂😂
Kota anur fail bn😂
@@hirushasamarasingha7323 කවුද බයියො😂 බයි යොන්ට දැණ් කෙදිරි ගෑවිල ඉන්නෙ.😂..මැදමුලන අටු ත් දැණ් අඩුයි..😢
@@hirushasamarasingha7323 පුටිනුත් කොටයි මෝදිත් කොටයි😂......කොටයි කියලා ෆේල් වෙන්නෙ කොහොමැයි😂
@@hirushasamarasingha7323 අනුර ෆේල් නම් පාස් එවුන්ද බිජ්ජො රටට මෙච්චර මේ කෙලල තියෙන්නෙ? මෝඩ අමනයෙක් උබ නම් 😂🤣
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සති අන්තයක්
ලංකාවෙ එක්තරා දෙපාර්තමේන්තුවක ගවන්මන්ට් සයිට්එක එක හදපු එකා විදියට කියන්නෙ, icta එකෙන් කිසිම vulnerability test එකක් කරන්නෙ නෑ. කොටින්ම උන් එහෙම එකක් දන්නෙත් නෑ 😂
😅😅😅හපොයි😂😢
අනුර තනියම වැඩ කරනවා ඒකයි ඇත්ත, සමහර ඇමතිවරුගාව ඉන්න පුද්ගලික ලේකම්ලා සතපහකට වැඩක් නෑ, ලියුමක් දුන්නම උත්තරයක් නෑ.
පණ්ඩිතයා personal experience වැඩි එකා 🤣🤣🤣
One of the challenges students face is that most of the school
teachers do not focus on how to train the students for the exam and also many do not have a passion for teaching using different techniques. That has Jed students to believe tuitions. Moreover, tuitions have been evolved into personal attention such that your papers are also marked now a days to train students.
Just ask from students , how many of them have done past papers in the school to prepare for the exam .
Hardly you could find such a focused teacher . Compensation itself would not solve this for sure unless you will bring a system to assess.
හසලක ආපු දවසට කෙලින්ම විනාඩි පහලවක් මුලින් ස්කිප් කරලා බලන්නෙ මම නං. පම්පෝරි ගොඩයි
U inna dawasat withari balanne😂
Government decisions should be conservative and public should be liberated
I'm not sure who told this to you Source code eka nemei bro it's the IP (intellectual property).. Even if you have the source code, if you don't have the IP you don't own the system.. Whenever software development happens the IP remains with the customer, so that they can do whatever changes they need later.. 🙏
මුන් ටික තමා අනුරට මේක කරන්න දෙන්නැතුව බාල්දි දාන්නෙ.
ඒ කොහොමද
දේශපාලුවෝ එලවන්න ලොකු සප් එකක් දුන්නා ඒකට ගරු කරමු 🙂
එහෙමද😂 ගිහින් නිදාගන්න පැංචො.
ඉරිසියාව, වෛරය, හා ක්‍රෝධය නැමැති පාපයන් නැතිකරගමු.
උබලටත් වික්ටර් රත්නායක මතක නැ
රඹුක්වැල්ල කිංස්වුඩ් එකේ වෙන්ට ඕනි මතක හැටියට.F3 උසස් පෙළ. ගොං පඩ ෂෝ කාරයෙක් නම් නෙවෙයි.
ඔබ කියන පුද්දලයි මම කියන පුද්දගලයි හරී නම් ඕක තමා විස්තරේ.
AMERICA WALA COSTCO CITI BANK EKE ANNUAL EXPENCES WALIN 4% DENAWA, FUEL, GROCERY, TYER SHOP AND OTHERS
ඒ උනාට බනිස් ගෙඩියකට අභීට එහෙම කරන එක වැරදී බෘනෝ 😂
Timing comment ekak dpiywko🥲
If the media maintains their ethics then shouldn’t be any problem. There are only few professional journalists in Sri Lanka, rest of them ……..!!
Pickme or uber ekata puluwan debit card ekak introduce karanna. Ethakota hire eke charges ewalema account ekata watenawa
ඒ debit card දාන්න බැරිද?
ජන සතු = Publicly Owned = PLC
Peoples pay app එක හොදයි. 🙂
BOC නම් ජරාවක් 😂
මහලොකු ඔස්තාර් ස්කෑම් එකකට අහුවෙලා.. යකෝ වැඩිය සෝශල් මීඩියා වැඩිය නැති අපෙ මාමට ඇවිත් පොරත් මේක හොයල බලලා හොයාගත්තා.. පව් යකෝ උබ.. උබ වගේ උන් තමයි තෑගි ගන්න බලාගෙන ලින්ක් ක්ලික් කරලා10 දෙනෙකුට ශෙයා කරන්නේ .. පොඩි පගයා
Ape janadipathi anura sahodaraya ta api akane adarei ❤❤❤❤
පචතන්ත්‍රය.. අදත් පැහැදිලි ඇසින්.... ජයවේවා .. Thanks DD 😍😍
දේශපාලුවෝ එලවන්න sl vlog team එක දුන්න සහයෝගය ත් පට්ට....😊❤❤✊✊
හෙට එනවා නේ??
@@Abisheka_fernando ..😊.ට්‍රයි කරනවා එන්න කොහොමහරි ❤❤
😂
@@hirushasamarasingha7323 සජිත් ටත් දරුනු ප්‍රහාර වැදුනේ මේ සෙට් එකෙන් 😊
❤❤❤❤❤❤
Same incident Richard pathirana did his son Ramesh pathirana cutoff marks medical college lower 20 marks entrance university.
ඔය මුදල් බාවිතය නැති කරන්න ඕනෑ ඔය කමිශන් එක නැති කලොත් ගොඩක් වංචා අඩු වෙන වා
කොරියන් ඉන්න මහාචාර්යවරයෙක් කියනව E8 visa දකුණු රටේ අය වැඩියෙන් එනව කියල
❤❤
Bank app hadaddi godak velavt third party libraries use krnna denne na, Security issues nisa. Ehema nathuva krnna giyama cost eka wadiy develop krnna, low cost ekt krnna gihin thamai goverment bank apps vala issues godak thiyenne. Goverment website vltath oya case ekama thamai. Aduvt hama deyakma krgnna yana nisai oya okkoma.
මේ සිංහල වැඩසටහනක් ඇතුලෙ බෘනො කොච්චර ඉංග්‍රීසි කෑලි දානවද..?ඒ කියන්නෙ මොනවද කියල ඔතන ඉන්න වෙනකෙනෙක් හරි තෝරල දෙනවද cpu කියනව ABCකියනව fc කියනවා මොනවද මන්ද
Debating tone has to be changed in Sri Lanka. Most of the Sinhala speakers uses Seetha Arambepola kinda style.. irritating 😅
😂
SL POST WEB SITE gana katawa partial varadi. They have own servers and own developers. More development done by in-house developments. Man postal department eke IT eke vadak kala
Postal department IT development gena loku story tiyanawa. If you want more details I can elaborate
හසා ඉන්නම ඕනි 🖤
Bruno kohoma hari goda dagaththa egili seen eka neda 😂😂😂😂
👍❤️👍❤️👍❤️👍❤️
නේශන් ට්‍රස්ට් හොද ම ඇප් එක මොබයිල් බෑංකින්
බදුල්ලේ පැත්තෙ ඉන්නවා රඹුක්වැල්ල family එකක්.
Abhi ta Kauda mg krnne😏
සව්දි යෙ ත් කාඩ් වලට සතයක් වත් කපාගන්නෙ නැ කොහොම ගනුදෙනු කරත් හා ඔනම atm එකකින් මුදල් ගත්තත්
42:00 දඩ ගෙවන එකත් මේකට ඇතුලත්ද කියල පොඩ්ඩක් හොයලා බලලා කියන්න.
ඔව්....
Design Developed By : ICT Division - Department of Posts Last Updated: 2024-12-27
Beer ekak bona gamn balanne❤😂
බදු බොනවා😋😋😋😋
Teacher evaluation system ekak thiyanawa.
ඔක්කොම එකම සැලසුමකට අනුව වැඩ කරන්නෙ මෙතන ටොම් පච කෙලින්ඩ එපා බන් බොරු හිතලු උන් හැමොම සහයෝගයෙන් වැඩ කරනව උන්ට ප්‍රශ්ණ වලට උත්තර දෙන්න කිසිම බැරි කමක් නැහැ අහන ගොබ්බ ප්‍රශ්ණ වලට උත්තර දෙනවට වඩා උන්ට වැඩ තියෙනව ආන්ඩුවට නැති අවුල් උඹල මවනව 😂😂😂
Hari aiya..
Ela... 😂😂😂😂
Man ol kale history clz giye balangoda chamara sirge eyage iskole eka lamektwath clz walata enna dunne na eya iskoledith ugannanne e widitamai projecter dala kiyala
White borad ekak nathnam task list ekakata followup list eka dala eveluate karamuko
HNB eka honda unaata wedak ne NONOR & Huawei phone walata saport ne
Seyla eka hondai
It's failed in communicating they can't hide always
Machan bruno one remaining punsiri soya
Peoples Bank OK
MEKA LOKAYE VERY FAMOUS SCAM EKAK
Ha ublala hari .Api kamathi neee ubalata
LANKAWE HNB EKA THAMAI HODAMA
Ai bn TM tame innewa ,a tama antime
Mekath salli walata gihin wage
SCAM AND FAKE
සිරා කතාව,, උංගෙ උං විතරයි,,
අෙන් ෙමෙ ෙහම ෙමා්ඩ රැලක්
ඔලුවට හික්මීමක් නැති හාදයා ඇවිත්😂
Anurawa watandanam berri weii... puluwam nam 😂niya pothen ariii enala balanakoo...😂😂passe balagamuu
මුන් හතර දෙනා හදට යන්නද ලෑස්තිය හෙලිකොප්ටර් එලවන්නද
කට පත උනාට කුක්කුව නම් හෙන චුටී..😂😂කැමරාකාරයානම් අද අතේ පාරක් ගහයි වගේ..😂😂
ඉතින් අම්මගෙ එක බලන්න පුළුවන් නේ.
youtube.com/@damindarambukwella?si=qToV1wh0CNzipvNE
❤❤
SL POST WEB SITE gana katawa partial varadi. They have own servers and own developers. More development done by in-house developments. Man postal department eke IT eke vadak kala
Postal department IT development gena loku story tiyanawa. If you want more details I can elaborate
❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤