America, England, Australia and other western countries pay those rates. After work sit-down with the dog owner and can have a chit chat over drink too. What a wonderful world.
When I watch Daily Dose I go home instantly. Feeling seems mutual specially listening to the reality of where SL is heading. I laugh with all of you children when you joke but be so frustrated instantly with what really is happening to our beautiful Island. You don't value your own till you leave from where you belong. I miss all the SL food and warm people and the beautiful beaches. Looking at where we are heading it doesn't seem wise returning either.
නිහතමානී බව (Modesty ) කියන්නේ, බොත්තම ගලවලා අතින් වහන්ඩ දඟලන එක නෙමේ. ඕකට කියන්නේ නැහැදිච්චකම.(you were much more professional during Gall Face protest)Forgive me, nothing personal. I enjoy watching SL Vlog .❤🇱🇰👍
I have seen him all the time I went to a game, I remember in 1991/92 when Australia played us at SSC. he gave a history lesson to that Aussie dressing room about all those teams who came to play us since Bradman's 48 team.. that dressing gave him a standing ovation.. I was just in the next terraces.. that was fascinating piece of history..no wonder all those visiting players from old era liked him..
th-cam.com/video/hHYLfLhfWVs/w-d-xo.html Tamil අයට share කරන්න ❤❤❤😘😍😆
තිවංක දැන් මරු. සෑහෙන්න homework කරනවා සෑහෙන්න කැපවීමක් කරනවා කියලා තේරෙනවා. සතුටුයි. Well-done තිවංක. ඉක්මනටම හසාගේ ලෙවල් එකටම එයි.
තිවංක අයියත් දැන් next level එකෙන් අල්ලනවා ඈ 😂
තිවංකත් දැන් හසාගේ ගානටම ඇවිත් 😂😂😂
ජයවෙිවා ❤
අද මාර ආතල් වගේම මිනිස්සු විදියට මොනාවත්ම මේ වෙලාවේ කරගන්න බැරි මිනිස්සු ගැන නීතිය පැත්තෙන් මානුශීයව දකින්න මන්ජු එක්ක තිබුන පොඩ්කාස්ට් එකයි ඩී ඩී එකෙන් මේ කරපු කතාබහ මාර වටිනවා මචන්.තෑන්ක්ස් ❤
තිවංකගෙ feeling එකක අපිටත් දැනෙනවා.
කවුරු මොනා කිව්වත් මෙතන සුපිරිම ආතල් එක දෙන්නෙ තිවංක 😂
Aniwa u patta, sujith thma pissu kelinne
Pora katha karane wachanayay dekai, habai wadinne thapalen.
සංස්කෘතිකයි එකඟයි
තිවංක තරුවක් වේගෙන එන්නෙ 😍😍
තිවංක ෂෝයි..😮
0:00 ආයුබෝවන් !
0:42 AI cover 🎶
2:38 නාමල්ගෙන් තවත් පොල්ලක්
5:00 ගියවර අය වැයේ හිල්
11:40 මෙවර අය වැයේ හිල්
13:38 පර්සි අඹේසේකර 🏳️
18:05 Match 1ක 🏏
18:50 පාතාලය මර්ධනය කල් යයි ⚔️
21:54 Next president 🏁
23:13 රාජපක්ෂවරුන්ගේ අටකන් මන්ත්‍රනය
24:47 පාර්ලිමේන්තුවේ මෙට්ට 🔞
27:37 " රූමත් "
34:19 සත්තලං පුතා 🚮
36:27 දයාට සීනි, පොලිටිකල් ද ?
45:08 People's , BOC , NSB බැංකු වලට උණ
46:32 රාජ්‍ය සේවක වැටුප් 💸
58:00 බදු මුදල් කෝටි ගණනක් වතුරේ 💰
1:00:05 කුසගින්නට ගස්ලබු 😔
1:05:15 නීතිය අකුරට ❔
1:15:55 අප්පච්චිගෙ ජන්ම සතිය
1:22:06 අග්බෝ + අලි මිනිස් ගැටුම 🐘
1:26:18 දුම්රිය වර්ජනය
1:27:00 අස්වැසුම 💸
Tq bn time code එක දානවට...
❤🎉
@@chemistryLK 😊
27:37 දෙරණ Tv එපා🙅♂️
අරුණ එපා🙅♂️
නියමයි 👍ජය වේවා
මිනිස්සුන්ට දැන්වත් හිතන්න යමක් දෙනවාට ඔබ සියලු දෙනාටම ස්තූතිය
භාරත,උඩුවා,සේපාල්,sl vlog ,sl dhesaya වගේ මිනිස්සු නැත්නම් මුන් මිනිස්සුන්ට අරින විදිය මිනිස්සු දන්නෙත් නෑ
100 % k ma ekagai..sampoorna eththa kathawa .
අනිවාර්යයෙන් එකගයි
Aniwartyan ma sataka nattan alo malo nati minissu api likitawadana jandaporondu itunokaranawano janawRama ibama ahosi vana nitiyak gana a utui
ඔව් ඒක ඇත්ත
අනිවා
පැපොල් හොරකම් කරපු කතාව ඇහුවාම මතකෙට ආව සිද්ධියක්. අපේ ගෙවල් පැත්තේ ඔහොම පවුලක් හිටියා. අම්මයි, පුතාලා 3 දෙනයි. මේ පොඩි කොල්ලෝ 3 දෙනයි අම්මයි ගොඩක් වෙලාවට කරන්නේ හොරකම්. වතු අයිතිකරුවන්ට අහු වෙලා police ගිහාම කියන්නේ කන්න නැති නිසා හොරකම් කරා, එක්කෝ අපෙන් වැඩ අරන් සල්ලි දුන්නෙ නෑ, ඒකට හරියන්න හොරකම් කරා කියලා. පොලිසියත් මේ පවුල ගැන දන්නවා. පරිවාසේට දැම්මත් ටික කාලයයි. ඒ දවස්වල ගෙදර දොර වහලා ගියොත් මොකක් හරි හොරකම් කරනවා. ඒක දවසක් අපේ ගෙදර හිටපු බැල්ලිගෙ අලුත් පැටවුන් තුන් දෙනා ඉස්සුව. ඔහොම හොරකම් සාධාරණීය කරලා යන news ගියාට ඔහොම ප්‍රශ්න තියනවා. (මේකත් කලින් කියපු සුරුපිනියන් කියල headline දාල පත්තරවල යන news වගේ category එකක්).
මමත් ඕක ම හිතුවා. ඔහොම අත ඇරල දාල, ඒකෙන් වත්තෙ හෝ තාප්පෙ දුර්වල තැනක් බලාගෙන ගිහින් ඊළග දවසෙ පිහියකුත් අරන් තමන්ගෙ වත්ත ට හෝ ගෙට පැන්නොත්? එතකොට මොකද කරන්නෙ?
අනිත් එක ඇයි කෙනෙකුට දෙයක් අවශ්‍ය නම් ඉල්ල ගන්න බැරි, හසා ඇතුළු හැමෝටම කියන්නේ එහෙම දෙයක් ප්‍රචලිත කරන්න.
ඕක නිසා තමයි ලපය අර ෆයිල් පෙන්නුවට ඒවට නීතිය ක්‍රියාත්මක නොකරන්නෙ. පව් ඒ මිනිස්සු කන්න බොන්න නැති හින්දනෙ ඒව කරන්නෙ.😅
පුත්තලම් බූරුවා සනත් නිශාන්ත ට තවත් අවස්ථාවක් තමන්ගේ අක්කගෙ අනියම් සැමියා ගෙ පුතාගෙ තවත් ලයිට් බිලක් ගෙවන්න.
Aniwarayen 😅
එක දිගට බලන තුන් වෙනි daily dose එක. මේ ටිකේ ටිකක් busy උනා ❤️
"සිනි බයියෝ " අඩෝ දැන් බලනකොට තිවංකයත් පොටකට එනවා. නියමයි මලේ ඔහොම යං. මරු 👍
තිවංකය ගැම්මක් වීගෙන එන්නෙ 😂❤
ඩයනාගෙ නඩු තීන්දුව ගැන, ඕගොල්ලො කතා කරල කරදරේ වැටෙන්න යන්නෙ නැතිව , රටේ නැති භාරතට දෙන්න. ඒව නොදැක්ක වගේ ඉන්න.
තිවංක සීනි බයියෝ වගේ පාරේ චිත්‍ර බයියෝ කියලා හිටියා. එතකොට කුඹුරු බයියෝ කියලා කට්ටියක් හිටියා පුරන් වෙච්ච කුඹුරු අස්වද්දන්න කියලා සංගම් බිහිකර ගත්ත අය. තව හිටියා රණවිරු බයියෝ කියලා කට්ටියක්, අම්මෝ එවුන් එක්ක ජාතික ආරක්ෂාව ගැන කතා කතා කරන්න කාටවත් බෑ. තවත් හිටියා හෙල බයියෝ කියලා ටිකක්, අම්මෝ එවුන් රටේ ඉතිහාසය ගැන තිබුණු දැනුම. එතකොට කලා බයියෝ, ඒ අය මාරම මාරයි. තව හිටියා ආචාර්ය බයියෝ කියලා ටිකක්, ඒ අය අධ්‍යාපනයේ පරතෙරට ගිය සුපිරි කට්ටියක්. සිස්ටම් වෙනස් කරන්න මාර වැඩ ටිකක් කලේ. ඔය ඔක්කොම හරි මොලහත් බයියෝ ටික, ආර්ථික ඔස්තාර් ලා ටික, සතයක් අපතේ යන්න නැතිව වැඩ කලා.
මම Dog Walker කෙනෙක් දවසට පැය 6 වැඩ මාසෙට ලක්ෂ 6 පඩිය ඒක මාර ජොබ් එකක් සත්තුන්ට ආදරේ අයට
නියමයි නේ අයියේ 😊මොකක්ද රට
මාසෙකට ලක්ෂ 6 පොඩ්ඩක් ගණන් හදල බැලුවොත්:
දින 30 ම වැඩකරනව කියල (
(උපකල්පනය කලොත්)
දිනකට: රු. 20,000.00 යි
පැය 6 යිනෙ වැඩ. එතකොට පැයකට රු. 3666.66යි.
තවද වසරක ආදායම: රුපියල් ලක්ස 72යි.
මහත්තයෝ,
කුස්සියේ හරි වත්තෙ හරි ජොබ් එකක් දෙන්න බැරිද මාසෙකට 30,000.00ක් දුන්නොත් ඇති.
මචං මමත් ලංකාවෙ නෙවෙයි ඉන්නෙ.. මගෙ ජොබ් එකත් මං පට්ට අාතල් එකේ අසාවෙන් කරන්නෙ.. හැබැයි මචෝ උඹ තමයි වාසනාවන්ත ම ජොබ් එක කරන්නෙ.. මිනිස්සු එක්ක ගනුදනු කරනවට වඩා.. බල්ලො පූසො එක්ක කාලය ගත කරන එක හරිම සුන්දරයි...
America, England, Australia and other western countries pay those rates. After work sit-down with the dog owner and can have a chit chat over drink too. What a wonderful world.
@@lalithka1805 ✌️
මේ මොක උනත් මේක තමයි සුපිරිම හැලෝවීන් එක ... මයින්ද මාත්තියා කූරියා ගැහුවා නම් 😂😂😂
හසා & බෘ ❤
අල්ලපු ගෙදර මිනිහා කාල ද ඉන්නෙ කියල වෙන ම හොයල බලන්නම්. මගේ වත්තට පැනල මගේ දේවල් හොරෙන් කඩාගෙන යන්න එපා කියන්න. ඌට බඩගිනි නම් මට කතා කරල කන්න දෙයක් ඉල්ලන්න කියන්න. මිනිස්සු කිසි එකෙක් විශ්වාස කරන්න බැරි කාලයක් මේක. ගෙදර බෙල් එක ගහල අපි දොර ඇරියම පිහි පෙන්නල අපිව මන්කොල්ල කන කාලයක් මේක. කන්න ඕනෙ නම් කතා කරල ඉල්ලගෙන කන්න - අනුන්ගෙ වත්ත ට හොරෙන් හෝ බලෙන් ඇතුල් වෙලා ඒ මිනිහවත් අමාරුවෙ දාල "ඉල්ලගෙන කන්න" එපා.
මට අභී දැක්කම මොකද මොකද වෙනවා 😍
මම වුනා නම්, ඔය විදියටම උසාවි ගෙනියනවා. ඒ කාලයේ දී ළමයාගේ වියදම බලා ගන්නවා. ඔහුට ඇප මුදල මං ගෙවනවා. මොකද ඉල්ලුවානම් දෙනවා. ඉල්ලුවානම් දෙන එකක් හොරකන් කරන කෙනෙක්ට සමාවක් දෙන්න මට බෑ. හැබැයි මනුස්ස කම කියලා උසාවි නොයා ඉන්නෑ. ඒක අපි කරන ලොකු වැරැද්දක්. මොකද ඔය විදියට නීතියට අනුව කළ යුතු තැන් නොකරපු එක ගැන මං දැන් දුක් වෙනවා.
මම ජනාදිපති උනොත් හසාවයි බ්රෝනෝවයි අබීවයි ගන්නවා මීඩියා හැන්ඩ්ල් කරන්න ❤
39:23 ada dawase athal eka
අයවැය ක්‍රියාත්මක නොකරනවනම් අයකරපු බදු ආපසු ගන්න නිති තිබ්ය යුතුයි.. ඒ වගේමයි ජන්දෙ කාලෙ දෙන පොරොන්දුත්.. ඉටු නොකරනවම් ජනවරම අහෝසිවිය යුතුයි…
19:08 බෲනෝගෙයි තිවංකගෙයි කැස්සෙන් අභිෂේකාට නොතේරුනාට අපිට තේරුනා ඈ.. 😂
When I watch Daily Dose I go home instantly. Feeling seems mutual specially listening to the reality of where SL is heading. I laugh with all of you children when you joke but be so frustrated instantly with what really is happening to our beautiful Island. You don't value your own till you leave from where you belong. I miss all the SL food and warm people and the beautiful beaches. Looking at where we are heading it doesn't seem wise returning either.
52:00 oka karanawa kiyala anthimata karanne, athule weda karana unwa ain karala, kade giya unwa athule thiyagannawa
බලු බෙට්ටේ කතාව නම් පොඩි මයිනාටයි සත්තලන් පුතාටයි නියමෙට ගැලපෙනවා.
Awww thank you guys for mentioning me ❤
ඒක ඇත්ත දේශබන්දු ,සනත් නිශාන්ත ගෙ කරට අත දාගෙන යන photo එකක් මම එයාගෙ post එකකට comment එකක් විදියට දැම්මට පස්සෙ දේශබන්දු ගෙ ලග ඉන්න කෙනෙක් මට කුණුහර්ප කියලා බැන්නා
ඇත්තමයි මට මැච් එක කාපු ගමන් සිහි උනේ තිවන්ක ❤ ලද දෙයින් සතුටු වෙමු සහෝ
මැතිවරන කොමිසමේ අර විසි කරා කිව්ව බඩු ගැන නිව්ස් එක දැක්කම මේක ලියන්නම හිතුනා ...... මුලින්ම කියන්න ඕනා ඔය බඩු ටික කාගෙවත් ඇහේ ගැටිලා නෑ .... එහෙම නැත්තං ඔය ටික පන්නගන්න බැරි වෙලා අදාල කාලෙදී......
නැත්තං ඔය ටික ගත්තු කොම්පැනියටම විකුනනවා කිසි අවුලක් නැතුවම එහෙව් අප්පලා ඉන්නෙ මෙහෙ.....
අනිත් එක government office වල (මං දන්න හැටියට ) ඔය වගේ ලොකු stock එකක් අනිවරෙන් ගන්නවා ..... ඒවායින් ටිකක් කොහොමත් ඔයාලා කිව්වා වගේ ගෙවල් වලට යනවා වගේ එකක් වෙනවා (එහෙම කිව්වට ගෙවල් වලටම යන්නේ නෑ )
ආයෙත් ඉතිං ඕඩර් කරන්නෙත් බඩු ඉවර උනාම මත් නෙවෙයි...... හැබැයි ඒවා නිකන් වෙන්නෙ නෑ ඒවට වෙනම ක්‍රම තියෙනවා............
ඒකනේ private company වලින් government tenders වලට priority දෙන්නේ.....
(මේක programme එකේ කියෙව්වට කමක් නෑ හැබැයි නම නොකිය ඉන්නවනං යහපති....🫠🫠🫠
Thivanka you are awesome man 23:47 😂😂😂
මංජු ට මොකද උනේ පෙන්නාත් නැ ඇහෙන්නාත් නැ😊
Katha karanna tharam Dwl wune na ne.. Manjuth pahu giya tike busy neh
තිවංකයා සද්ද නැතිව ඉඳලා එක පාරම දෙනවා Maxxa අාතල් එකක්..
1:20:00 අභිශේකා පට්ට සීරියස් මූඩ් එකක ඉන්නේ 😂
නිහතමානී බව (Modesty ) කියන්නේ, බොත්තම ගලවලා අතින් වහන්ඩ දඟලන එක නෙමේ. ඕකට කියන්නේ නැහැදිච්චකම.(you were much more professional during Gall Face protest)Forgive me, nothing personal. I enjoy watching SL Vlog .❤🇱🇰👍
අද සුපිරියක් වගේ 😊❤
Thivanka is winning my heart day by day❤
ආදරෙයි ආදරෙයි ❤❤❤
ඔයාල විතරක් නෙවෙයි ගොඩක් අය Crib එක ගැන වැරදියට තේරුම් අරගෙන ...Crib එක කරන්නේ තොරතුරු සැපයීමක්....ඒත් ණය දෙන ආයතනයක් තීරණය කල යුතුයි ණය ඉල්ලා සිටින්නා Evaluate කරන්න ......Credit Management basics ...3C's and SWOT analysis ...
තිවංක එල එල ඔහොම යං❤❤
හා හා හා ... හොද ළමයි හෙටට වැඩ කල් දාන්නේ නෑ @hasa 😂❤
අද හසා with බෘ❤️❤️
30:13 Oyala "Lookism" webtoon eka kiyavanna. Eke Oya vage Kathavak thiyenava.😎❣
Fantastic programme 🎉❤❤
I have seen him all the time I went to a game, I remember in 1991/92 when Australia played us at SSC. he gave a history lesson to that Aussie dressing room about all those teams who came to play us since Bradman's 48 team.. that dressing gave him a standing ovation.. I was just in the next terraces.. that was fascinating piece of history..no wonder all those visiting players from old era liked him..
එ පොසොන් කලපෙ අතල් එකෙ ලයිට් බල බල අතල් එකෙ දුවපු අව්රුදු 13 නෙ මට එකෙ අත්ත අතල් එක මොකද්ද කියල දැනගද්දි මට 21යි මට අව්රුදු 31 වෙද්දි සොහොනක් වත් කපාගන්න ඉඩක් ඉතිරි වෙයිද කියල හිතගන්නත් බරි වෙයි
එකම පවුලේ තඩි හොරු හතරදෙනෙක් එකතුවෙලා පක්ශෙකින් රටේ නායකයා කරන්නේ කව්ද කියලා කතා කරනවා කියන්නේ හිතපන්කෝ ඉතින් 😅
බෘනෝ.. මචෝ අර ගස්ලබු ගෙඩි වලට දඩ ගහපු තාත්තගෙ කතාවට අදාලව මේ කමෙන්ට් එක මං දාන්නෙ... දෙමව්පියන් හැටියට දරාගන්න අමාරුම දේ තමයි දරුවන්ගෙ අසනීපයි, බඩගින්නයි... මගේ ජීවිතෙත් බිංදුවටම වැටුන කාලයක් තිබ්බා.. හැබැයි මං දැන් ටිකෙන් ටික ස්ථාවරයකට එමින් ඉන්නවා.. මචංලා.. අපි හැමෝම එකතු වෙලා අපේ රටේ අසරණ අපේම අය වෙනුවෙන් දෙයක් කරමු.. හැකිනම් මාව සම්බන්ධ කරගන්න.. මං බෘෘනෝගෙ FB එකට මැසේජ් එකක් දාල අැති.. අපිට අපි විතරයි මචංලා.. දුකින් ඉන්න අපේ උන්ගෙ මුහුණු වලට හිනාවක් ගේන වැඩපිලිවෙලක් හදන්න.. අපි ඉන්නවා උඹලා එක්ක
rata kapu haththata monawada me kiyanne pannana barida
හොදින් දන්න ව්‍යාපාරිකයෙක් ඔය තාරුන්යට හුටන් සංවිධානයට භාන්ඩ හා සේවා සැපයල තිබුනා. කොච්චර කිව්වත් ගෙවීම් කරලා නෑ. ඊට පස්සේ එයාට කියලා තියනව southern express highway එකට පස් supply කරා කියලා invoice එකක් අරන් එන්න කියල. ඊට පස්සේ තමයි සල්ලි හම්බ් වෙලා තියෙන්නේ.
පාරවල් හදන්න ඔච්චර ආස ඒකයි
හසා නිසා අදත් ආවා😊
Meh naduh theenduwa athahakk dahha???anehe duppath ayyatta kahrge pihitakk da???
පොලිස්පති කම නෙමෙයි මුට මේ නම දාපු එකා හොයාගමු 😂😂දේශ 🤩🤩🤩බන්දු...... ඇ... ගැලපෙනවද? 😂😂😂😂😂😂
ණය ගත්ත හැමෝම crib එකට ඇතුළු වෙනවා ණය නොගෙවා පැහැර හැරීම නිසා තමයි ආපසු ණය ගන්නට අපහසු වෙන්නේ
මයින්ද මාත්තයට උපන්දිනේට සින්දුවකුත් ගහන්න ඕනෙ.
සුබ උපන්දිනක් අප්පච්චී....
සුබ උපන්දිනක් අප්පච්චී...
නිරෝගි වේවා..අපෙ අප්පච්චි...
චී චී චී අප්පච්චී //
රටටම චී චී චී හොරකම් මැරකම් රජකරවූ පච්චී //
$$ ££ €€ ₹₹ හොර පාරෙන් පොදි බැඳ
රට පැටඌපච්චී
ජය ජය ජය වේ රට
කෑ අප්පච්චී//
කතාකරමු අපි අලින්ට සහ අනික් වනසතුන්ට කරන හානිය ගැන
මම. හැමොටම කැමති ඔක්කොම දක්ෂයෝ ❤❤❤❤❤❤
❤❤❤❤❤ Thiwanka bro ❤❤❤❤❤
මොනා උනත් මමත් පහු ගීය කෙස් එකටනම් මමත් බැන්නා එත් දැන්නම හැම වැඩසටහනක්ම ආතල් එකේ බලනවා රටේ කරන අමු ගොන් වැඩ ටීකක් හරී පාලනය වෙලා තීයෙන්නේ මෙ වගේ වැඩ නීසා
පැපොල් ගෙඩි තුනේ වි.15/20 අනිවා fb දාමු..ඒක මාර වටිනවා🥂
තව ටිකක් හොඳට රගන්නකෝ පිලීස්. ❤🖤😍
Is thiwanka on fb? What is his full name?
බන්දුල නම් පඩි වැඩි කරන්න ඕනෙ නෑ කියන එක හරි එයාගෙ හැටියට දැන් දෙන පඩියත් වැඩීනෙ. 😂😂 එත් හසාලත් එහෙම කියන්නෙ අපිටත් you tube එකෙන් වගේ ඩොලර් වලින් ගෙවනව කියල හිතාගෙනද දන්නෑ.
Excellent speach
අනුරලා අයවැය කතාවේ පරණ අවුරුද්දේ අයවැයේ කරපු දේවල් ප්‍රස්න කරනවා අමාත්‍යාංශයයෙන් අමාත්‍යාංශයට. හැබැයි එකත් අර හොරකං ගැන කියන කතාවක් විතරක් වෙලා.. වෙනම විවාදයක් තියන එක හොඳයි හැබැයි තවත් දවස් කීපයක් ඒකටත් පුච්චන්නෙ අපේම සල්ලි. ඊට වඩා වෙරිටේ එකේ ඩෙටා එකින් එක අමාත්‍යංශ මට්ටමින් ඇමතිගේ ඉදන් වගකිව යුතු ලේඛම්ලා පවා හෙලි කරමින් සමාජ ගත කරන එක වටිනවා
Man of tha match තිවංක...❤
ගස්ලබු ගෙඩි 3 කට මිනිසෙකුට මෙහෙම කරන්න අයීතිකාරයා විතරක් නෙවෙයි ඉන්පසු පෙලවල් ද මොන ජාතියේ උන්ද ඇත්තටම .
අපේ රටේ මිනිසුන් හරිම අමාරුවෙන් ජීවත් වෙනවා..ලමයින් හැමදාමත් පව්..❤❤❤❤ ...අභී සැර වැඩි උනාද මන්දා..
පෙර අය වැය සම්බන්ධයෙන් වන කතිකාවක් දැන් සිටම ආරම්භ කිරීමට විපක්ෂයේ පක්ෂ පෙළඹවීමක් කලහැකි නම් එය බෙහෙවින් කාලොචිත සහ රට සම්බන්ධයෙන් අති අතිශය වැදගත් කාර්යභාරයක් වනු ඇත.
Harima adarei oyalata ❤
ආන්න එහෙම දානලකෝ 😂
ජය ❤
ඕයි ඕයි 😂 තිවන්ක...
මේහ් බදු ගැන දැන ගන්න ඕන කීව හන්ද මතක් උනේ...
සීගිරියෙයි,මාලිගාවෙයි ටිකට් වලින් හම්බ වෙන සල්ලි කොහෙයි යන්නෙ 🥱...
Adareyi...!❤
අපිත් මොනරාගල හැබැයි දැන් ශසියා දැකෙවත් නෑ අවුරුද්දකින්
දැන් අර පව්ලේ කතාබහ එළියට දැම්මේ කව්ද 😅
11:27 ඒක මරු කලින් අයවැය ගැන අනිවාර්යයෙන්ම කතා කරමු..
තිවංක...🔥🔥
23:47 😂😂😂
ඔක්කොම ටික එකතුවෙලා බයියො බයිට් කරන්නෙ නැතුව, ඕකටම බයියෙකුත් දාගමු, සූපිරි ආතල් තීයෙයි. 😂😂😂
දැන් හිනාවෙවි ඉදලාම හරි යන් නෑ. එන්න එන්න මිනිස්සු දුක් විදිනවා. කිසි ගානක් නෑ. මේ පාලකයොන්ට. මෙවා ගැනත් discussion එකක් කරන්න.
Sini Bayyo 🤣🤣🤣🤣
oya data analyze karana eka rajayen karanna ona deyak.. ehema data nathuwa komada aluth ekak hadanne... wada una dewal nouna dewal mukuth danne nane.. kochahara usefull deyakda oya data.
අද ටිම් එකම ඉන්නවා 💖🤍🤍🤍
නාමල්ට තියන කැමැත්ත නිසාම ඔය බිල වෙන එකෙක් ගෙවයි ද දන්නෙ නෑ.. රාජපක්ෂ ලාගෙන් ලකුණක් දාගන්න. "අර මේ පඩේ වගකීම මම බාරගන්නවා කතාව වගේ". 😂
ඔය Ethics ගැන කතා කරනකොට මට මතක් උනේ..
මේ වගේ Headlinesඋත් ඕන තරම් අපි දකිනවනෙ. " හොර හරක් ලොරියක් සමඟ මුස්ලිම් ජාතිකයා දැලේ" , රිය අනතුරක් කර පලා ගිය දමිල තරුණයා අත්ඩංගුවට" ඔහොම නිව්ස් එකක් Report කරද්දි කොහොමද ඔවුන්ගෙ ජාතිය අදාල වෙන්නෙ??
අනිත් කාරණව චැනල් කාරයො, මොකක් හරි අනතුරක් වෙලා තමන්ගෙ සමීපතමයෙක් මියගිහින් ඒ දුකට අඬන කාන්තාවන් ගාවට ගිහින් කැමරා,මයික් දික් කරගෙන වෙච්ච දේ අහන එක. දකිද්දි හරි හිරිකිත වැඩ මේවා..
මේ Ethics ගැන ආචාර්ය රංග කලංසූරිය මහත්තයා ලස්සනට කතා කරනවා.පුලුවන්නං එතුමා එක්ක Podcast එකක් කරන්න.. ❤️
FAka thamai. Hasaa is the best all time
Abishekas voice is very similar to that tik tok singer ( Shane Malinga). Nice cool program guys. Please do not mention about cricket. Hurt so good.
සියලුම දෙනාට ආයුබෝවන් සුභ දවසක්
Elama 🔥👌❤️
Machan, mama me dan Kandy Colombo ICE eke yanagaman. Meke waysa 40k withara Rajapaksa ithawek and 65ka wage Ranil ithawek innawa. Haiyen kiyagena yanawa gota pawlu, waradak karalama nallu, Monawa unath Ranil deyak karalu etc. hamadama train eke yanna dennek dala innawa. Eyeth hitiya. Minissunta ahenna kiyawa kiyawa yanawa. Dilumge guna kiyanawa. Eye eka Lohange honda kiwwa. 😂😅
මට තියනවා ප්‍රශ්නයක් පොලිසියට පුලුවන්ද කොහේ හරි නිදහස් තැනක (කාටවත් කරදරයක් නොවි) අරක්කු බොනකුට පොලිසියට අරන් යන්න එහෙම නිතියක් තියන්වද.
බ්රරුනො ඔයගේ අදහස නම් මාර. මහින්ද මහත්තයා දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත මුදලට තට්ටු කරන්න ඔයා හදන්නේ.
පන්සල් වල කඨින උත්සව තියෙන්නෙත් මේ මාසෙ. ඒ නිසා පොහොට්ටුවෙ අයට ඒ වැඩ ටික ලේසි වෙයි.
හැබැයි ඉතින් ඒවගෙ විශාල ශබ්ද පූජා කරනකොට අපිට තමා විශාල කරදරවලට මුහුණදෙන්න වෙන්නෙ... 😢😢
1960ගනන්වල ඉඳලම අය වැය බැලන්ස් කලේ අරක්කු සහ සිගරට් වලින්
තිවංක උඹ නම් සුපිරියක්.....😅