සබන් හදන කොට වැරදුනේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 127

  • @lakmaliruwanpura0583
    @lakmaliruwanpura0583 ปีที่แล้ว +1

    මිස් නම් මේ රටට සම්පතක්.මේ වගේ වටින දේවල් ගොඩක් ඔබතුමිය කරනවා. ගොඩක් දෙනෙක් ජීවත් වෙන්න මාර්ගයක් හදා ගන්නවා.එහෙම මිනිස්සු 100ක් බිහි උනත් මේ රටට ඇති. ඒ කාර්යය ඉටු කරන ඔබතුමියට ගොඩක් පිං.❤️

  • @marudabalak2658
    @marudabalak2658 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏🙏

  • @aroshawalakuluarachchi3377
    @aroshawalakuluarachchi3377 2 ปีที่แล้ว +2

    Cemical walin foot cream ekak hadana hati kiyala denna, godak aya hoyana deyak eka,

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l ปีที่แล้ว

    බොහෝම ස්තූති ඔයාට .🙏🙏🙏🙏❤️❤️❤️

  • @lakshanisewwandi7083
    @lakshanisewwandi7083 ปีที่แล้ว +5

    මං හැදුවම ඒක ගොඩක් හයියයි..මෙලෙක් ගතියට නැති නිසා කපාගන්න අමාරුයි කුඩු වෙනවා..ඇයි මිස් ඒ

  • @wimalarathnethammitage9268
    @wimalarathnethammitage9268 ปีที่แล้ว +1

    අච්චුවලට දාලා විනාඩි කියක් ගියාට පස්සෙද isopropyl alcohol ස්ප්‍රෙ කරන්න ඔනෙ?

  • @eurekavinya1713
    @eurekavinya1713 ปีที่แล้ว

    Sethala kriyawaliyata digu kalak pawechchi karanna puluwan wenna danna ona monawada miss

  • @nilanthiliyanage-ig2ug
    @nilanthiliyanage-ig2ug ปีที่แล้ว +3

    අනේ මම සබන් හදලා දවස් දෙකක්.. තාමත් හයි වෙලා නෑ.. එහෙම වෙන්නේ ඇයි.. මිස්

  • @preethikamaddumage
    @preethikamaddumage 11 หลายเดือนก่อน

    Thank u miss❤❤❤❤❤❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu ปีที่แล้ว

    ඇත්තටම ඔයාට පින් මෙහෙම දැනුම දෙනව ලෝබකමක් නැතිව

  • @thilakarathnabandara7066
    @thilakarathnabandara7066 2 ปีที่แล้ว +2

    මම සබන් හදනවා සමහර විට බුබුළු එනවා එයට විසදුමක් ලැබුනා ස්තුතියි ඔබට

    • @gayananura4091
      @gayananura4091 ปีที่แล้ว

      Pinna wage hedenna hethuwa mokakda

  • @gvpsjayasena5618
    @gvpsjayasena5618 ปีที่แล้ว

    Saban haduwa surf exel haduwa dekama hodatama awa.oba thumiyata godak sthuthi comfort hadana hati kiyala denna bohoma sthuthi

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 2 ปีที่แล้ว

    Saban wala bubulu mathu wenaeka thamai Mata thibuna prasne eyata pilithuru labuna thanks miss God bless you

  • @jayanesaman7742
    @jayanesaman7742 ปีที่แล้ว +1

    කොහොමද සම්බන්ධ වෙන්නේ

  • @yamunagurusinghe6044
    @yamunagurusinghe6044 ปีที่แล้ว

    Thank you very much .

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 ปีที่แล้ว

    ගොඩාක් පිං මිස් . බුදු සරණයි !!!

  • @prishanthasilva8177
    @prishanthasilva8177 11 หลายเดือนก่อน

    Soap base එක හදන නිවැරදිම ක්‍රමය ගැන තාමත් මට අපැහැදිලි කමක් තියෙනවා. හේතුව ක්‍රම කිහිපයකට හදන විදිය නිසයි. මොකද, එම ක්‍රම වලදී additives වල වෙනස්කම් තිබෙන නිසයි. Laundry soap වලට සහ Scented soap වලට අවශ්‍ය soap base ingredients දැනගන්න පුලුවන්ද ?

  • @navodyasandaru7485
    @navodyasandaru7485 2 ปีที่แล้ว

    Bohoma sthuthiy miss

  • @faizshahabdeen9163
    @faizshahabdeen9163 ปีที่แล้ว +2

    හය වෙච්ච සබන් නැවත සුදුසු තත්වයට හදාගන්නේ කොහොමද

  • @shamoshilakshanika237
    @shamoshilakshanika237 ปีที่แล้ว

    හොඳ results තියෙන lip balm එකක් හදන හැටි කියන්නකෝ🙂

  • @chathu835
    @chathu835 ปีที่แล้ว +1

    මම හදපු සබන් අච්චු වලට දාන්න කලින්ම හයි වෙලා කෑලි කෑලි කැඩෙන්න වගේ.ඇයි එහෙම වෙන්නේ

  • @raweendrawansanatha7616
    @raweendrawansanatha7616 2 ปีที่แล้ว +2

    ස්තූතියි මිස්

  • @RekhaMadushani-vw4zj
    @RekhaMadushani-vw4zj 10 หลายเดือนก่อน

    මිස් සබන් වල උඩ සුදු පාට පිපෙනවා..ඒකට මොකද කරන්නෙ

  • @lailawm6004
    @lailawm6004 ปีที่แล้ว

    mama saban hadana kota ekmanata haei un me wagay wakkkaranna banay a aei miss

  • @rajithapathirana8838
    @rajithapathirana8838 ปีที่แล้ว

    සබන් කල් තියාගන්නේ කොහොමද.

  • @ishara4479
    @ishara4479 ปีที่แล้ว +1

    මිස් මම හදපු සබන් හොදටම ආවා.හැබැයි රිදි සෝදලා ඉවර වුනාම හොදපු තැන බිම සුදු පාටට තියෙනවා.කඩේ සබන් එක තැන දවස් ගානක් එක දිගට දිය වෙවී තිබ්බාම එහෙම මම දැකල තියෙනවා.ඒ වගේ තමයි තියෙන්න.

    • @vlogsanka9799
      @vlogsanka9799 ปีที่แล้ว

      වයිටින් දානවද? වයිටින් ටැල්ක් වගේ දේවල් ගන්න තෙල් එකේ දියකරගන්න

  • @saronipeiris712
    @saronipeiris712 ปีที่แล้ว

    Miss,1 wage achchuwalata dammata katawala bara wenas wenne ai?

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      අච්චු වලට දාන්න ඉස්සෙල්ලා බර මැන ගෙන දාන්න

  • @logosenglishacademy3378
    @logosenglishacademy3378 ปีที่แล้ว +1

    සබන් හදල අච්චුවලට දැම්මට පස්සෙ තෙල් උඩට එනවා ඇයි ඒ

  • @arumpuduma2207
    @arumpuduma2207 2 ปีที่แล้ว

    Bar saban hadaddi උණුසුම් kriyawaliye hadanna පුළුවන් da mis . Kade thiyana sunlight kete හදන්නේ උණුසුම් kriyawaliyenda haiyata tiyenne beewax dana handada

  • @gayankumara4655
    @gayankumara4655 2 ปีที่แล้ว

    පුලුවන් නම් Screen printing ගැනත් වීඩියෝ එකක් කරන්න ම්ස් 😘

  • @LasanthiAnuradha-ug7ix
    @LasanthiAnuradha-ug7ix ปีที่แล้ว

    Saban achchuwen galawaddi kudu kudu wage saban kelle thiyenawa.a ai miss

  • @ajanthakumara3229
    @ajanthakumara3229 ปีที่แล้ว

    මිස්, ලුණු එකතු කරන්නේ රත් කරගත් පොල්තෙල් එකටද?, නිවාගත් කෝස්ටි සෝධා එකටද?

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      නිවාගත් ලයි ද්‍රාවණයට(කෝස්ටික් සෝඩා මිශ්‍රණයට)

  • @pereraleela6890
    @pereraleela6890 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් ❤

  • @gayanmadusanka7975
    @gayanmadusanka7975 ปีที่แล้ว

    වයිට්නින් දා⁣න්නෙ හයිවෙන්න නෙමෙයිද?..

  • @aththanayakahmrd2568
    @aththanayakahmrd2568 2 ปีที่แล้ว +2

    මිස් මම සබන් හැදුවා ඒවායින් රෙදි සේදුවාම සෝදන තැන සිමෙන්ති පොලව සුදු වෙනවා ඒ මොකද මිස් ?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      කෝස්ටික් වැඩියි.

    • @niroshasewwandi427
      @niroshasewwandi427 2 ปีที่แล้ว

      එහෙම නම් කෝස්ටික් අඩු කරන්න ඕන කොහොමද?

  • @arumpuduma2207
    @arumpuduma2207 2 ปีที่แล้ว

    Thel ගතිය aduwela viyali gatiya enna monawada danna one

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ කියලා තියෙන විදියට ඒ දේවල් යොදා ගෙන හදා ගන්න

  • @kamanidesilva1916
    @kamanidesilva1916 ปีที่แล้ว

    කොළ පාට , නිල් පාට සබන් මිශ්‍රණයට එකතු කලවිට පාට වෙනස් වෙනවා. අළු පාට තමයි එන්නේ. ඒකට මොකක්ද කරන්න ඕන . කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න. වයිටීන්, කැඔලින් ක්ලේ දමනවා නම් තවත් ජලය දැමීම අවශ්‍ය ද? ස්තූතියි ♥️♥️♥️

  • @niroshasewwandi427
    @niroshasewwandi427 2 ปีที่แล้ว

    සබන් සුදු පාට කරන්න දාන දේවල් ප්‍රමාණයත් එක්ක කියන්න පුළුවන්ද මිස්?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      සුදුපාට mica powder පොඩ්ඩක් දා ගන්න.

  • @JayasuriyaRukman-ot8ex
    @JayasuriyaRukman-ot8ex ปีที่แล้ว

    මම මිස් කියන විදිහට සබන් හැදුවා විකිණීමත් කරනවා ඒත් අද සබන් හදනවිට එය අච්චු වලට දමන විට සබන් කැට හයි වුනත් කෝස්ටික් සෝඩා දියරය වෙනම වැක්කෙරුනා ඇයි එහෙම වුණේ කරුණාකරලා මේක මට කියලා දෙන්න

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 ปีที่แล้ว +2

    ස්තූතියි 🙂

    • @arumpuduma2207
      @arumpuduma2207 2 ปีที่แล้ว +1

      Oya heduwada saban mehema harigiyada

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 ปีที่แล้ว

    ටැල්ක්, SLES, Sodium Sulphate, වයිටින්, මේ වගේ ඒවා දාන්නේ ඇයි සබන් හදද්දී. ඔයාලගෙම වීඩියෝ බලද්දී මම දැකලා තියෙනවා සමහර ඒවගෙ එහෙම කියනවා

  • @gangapriyadarshani4618
    @gangapriyadarshani4618 ปีที่แล้ว

    මිස් මම රෙදි සෝදන සබන් හදලා හයි උනාට පස්සෙ උඩ වතුර බින්දු එනවා .උපදෙසක් දෙන්න පුළුවන්ද ?

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      සබන් වල තියෙන ග්ලිසරින් වලට පරිසරයේ තියෙන ජල වාෂ්ප ඇදලා ගන්නවා.ටිෂූ එකකින් හරි සිනිදු රෙදි කෑල්ලකින් හරි හිමිහිට පිහලා දාන්න.

  • @ajithroshantha4195
    @ajithroshantha4195 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @gaminifranando7300
    @gaminifranando7300 ปีที่แล้ว

    මිස් සබන් වල බර වැඩි වෙන්න මොනවද දාන්න ඔින

  • @indranisenadeera6924
    @indranisenadeera6924 2 ปีที่แล้ว

    Achhuwata dammata passe තෙල් uda මතු වෙන්නේ ai ?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      මිශ්‍රණය හරියටම කලවම් වෙලා මදි

    • @indranisenadeera6924
      @indranisenadeera6924 2 ปีที่แล้ว

      Thanks obthumiyata

    • @indranisenadeera6924
      @indranisenadeera6924 ปีที่แล้ว

      Mama ආයෙත් හැදුවා hari giya miss ඔයාට ගොඩක් pin

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว

    හුලං වැදිලා නැති කෝස්ටික් සෝඩා හදුනා ගන්නේ කොහොමද??? පැහැදිලි කරන්වද????
    බිස්කට් වගේ කෑමක නම් ක්‍රිස්පි ගතිය අඩුයි/ නෑ..

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว +1

      හුලං වැදුනාම වියලි ස්වභාවය නැති වෙනවා

  • @gaminiweerasinghe3077
    @gaminiweerasinghe3077 2 ปีที่แล้ว +4

    සබන් හදද්දී සුවද මිශ්‍ර කලාට සුවද එන්නේ නෑ. දුරකතන අංකය ලබා දීමට හැකි නම් අපට ලොකු පහසුවක්

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Essential oil යොදා ගන්න.නැත්නම් සුදු හදුන් තෙල් යොදා ගන්න.

    • @niroshasewwandi427
      @niroshasewwandi427 2 ปีที่แล้ว +2

      මටත් තිබුණේ සබන් සුවද නැති ප්‍රශ්නෙ තමයි?

  • @priyadarshaniandnadee8385
    @priyadarshaniandnadee8385 ปีที่แล้ว

    පෙන එන්න මොනවාද දන්න ඔනේ

  • @subddraathukorala3117
    @subddraathukorala3117 2 ปีที่แล้ว +1

    මිස් මම සබන් හදලා තියනකොට වතුර මතුවෙනවා ඒ ඇයිද මිස්

    • @airanganijayasinghe9996
      @airanganijayasinghe9996 2 ปีที่แล้ว +1

      මිස මාත් සබන් හැදුවා.ඒ වගෙත් දවසක් විතර යද්දි වතුර මතු වෙනවා ඇයි ඒ.

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      සබන් වර්ගය කියන්න.

    • @niroshasewwandi427
      @niroshasewwandi427 2 ปีที่แล้ว +2

      බාර් සබන් හයියට හදන හැටි කියලා දුන්නේ.ඒ දේවල් දැම්මම සබන් කැටේ වටේට වතුර බිංදු මතු වෙනවා.

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 ปีที่แล้ว

    Mis බීටර් එකකින් මිශ්‍ර කළොත් කෝස්ටික් සෝඩා නිසා අවුල්ද

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැහැ.පාවිච්චි කලාට පස්සෙ හොදින් සබන් දාලා පිරිසිදු කර ගන්න.

    • @dharmasiriananda9873
      @dharmasiriananda9873 ปีที่แล้ว

      @@gossiplanka9697 thanks mis.

  • @niroshasewwandi427
    @niroshasewwandi427 ปีที่แล้ว

    මිස් මම හදන සබන් කැටේ පෙණ එනවා මදි කියලා කට්ටිය කියනවා.ඒකට මොකද කරන්නේ?

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Godaak pin oyata.

  • @deepikakulasingha9132
    @deepikakulasingha9132 ปีที่แล้ว

    Ai mis tel thattuwak wage Uda ethuru wenne midenne nathuwa

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 2 ปีที่แล้ว +8

    මිස් මම සබන් හදද්දී හරී ඉක්මනට සබන් ද්‍රවනය උකුවෙනවා .එතකොට ද්‍රාවණය අච්චු වලට වක්කරන්න බෑනෙ

    • @tharindus5268
      @tharindus5268 2 ปีที่แล้ว

      Matath e prashnema thiyenawa.. Mix eka winadi 15n gal wenna enawa achchu walata daganna ba

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      Mixer එකෙන්ද කලවම් කලේ.

    • @tharindus5268
      @tharindus5268 2 ปีที่แล้ว

      @@gossiplanka9697 athin kalawam karenne mis.. Mn wiyaparayak karanna hadanne

    • @ranawakachandrika8260
      @ranawakachandrika8260 2 ปีที่แล้ว

      නෑ මිස් අතින් කවලම් කරන්නෙ.විනඩි 20ක් කලවම් කරන්නේ .

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      ගොඩාක් උකු වෙන්න දෙන්න එපා මිශ්‍රණය .

  • @pavithramadushani9714
    @pavithramadushani9714 ปีที่แล้ว

    සබන් පාවිච්චිය නොකර බොඩි වොස් එකක් හදන්නෙ කොහොමද මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      වීඩියෝ එකක් දාලා තියෙන්නෙ

  • @erangasomarathna6770
    @erangasomarathna6770 2 ปีที่แล้ว +1

    මිස් අපි හදන සබන්වල සුවද අඩු වෙනවනෙ.සුවද අඩු වෙනවට දාන්න මොනවත් තියනවද.

    • @chamikadesilva75
      @chamikadesilva75 ปีที่แล้ว

      දාන ප්‍රමාන අපිට දැනගන්නඹ්න ම්ස්

  • @gaminiweerasinghe3077
    @gaminiweerasinghe3077 2 ปีที่แล้ว +1

    Mis ob jathye penat upan derey kanthawk

  • @tharanitharani2984
    @tharanitharani2984 2 ปีที่แล้ว +1

    Saban hadankota whitening powder damatta kamak nadda

    • @arumpuduma2207
      @arumpuduma2207 2 ปีที่แล้ว +1

      Oya heduwada saban harigiyada ehema

    • @tharanitharani2984
      @tharanitharani2984 2 ปีที่แล้ว

      Miss kiyala dipu vidiyata awa eath mn ahanne eahamath danna puluwanda kiyala upadasak

    • @tharanitharani2984
      @tharanitharani2984 2 ปีที่แล้ว

      Miss kiyala danawada hama dayama pahadili godak sithuthi

  • @gaminifranando7300
    @gaminifranando7300 ปีที่แล้ว

    ටැල්ක් දාන්නෙ ඇයි මිස්

  • @dimuthkumara862
    @dimuthkumara862 2 ปีที่แล้ว

    Thanx

  • @iroshandisanayake
    @iroshandisanayake ปีที่แล้ว

    ඇයි මිස් මගේ ද්‍රාවණය කලින්ම ගොඩක් උකු වෙන්නේ

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      මික්ස් වෙලා වැඩි නිසා

  • @indranipitgalaarachchi9664
    @indranipitgalaarachchi9664 2 ปีที่แล้ว

    මිස් සබන් හදල තියපුවාම උඩින් සුදු පාට ට තියෙනවා .ඒක ආපි හුරපුවාම යනවා .එහෙම වෙන්නේ ඇයි.
    රත් කරන් නැතිව හැදුවේ..

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      සීතල ක්‍රියාවලියේ සබන් වල සාමාන්‍යයෙන් soda ash හැදෙනවා .isopropyl alcohol ටිකක් රෙදි කෑල්ලකට දාලා හිමිහිට පිහදාන්න.

    • @abeysingheabeysinghe1223
      @abeysingheabeysinghe1223 2 ปีที่แล้ว

      @@gossiplanka9697
      Bc

  • @ttkings3891
    @ttkings3891 2 ปีที่แล้ว

    Watinawa ....thanks

    • @subddraathukorala3117
      @subddraathukorala3117 2 ปีที่แล้ว

      මිස් මගේ සබන් වල වතුර මතුවෙනවා ඒ ඇයිද

  • @jayanesaman7742
    @jayanesaman7742 ปีที่แล้ว

    මිස් ඔයා ක්ලාස් කරනවද

  • @KavishaKumari-r1f
    @KavishaKumari-r1f 11 หลายเดือนก่อน

    Hodt theruna oya harim hodi mg parshnetath utthre hambuna

  • @krishan_maduwantha1
    @krishan_maduwantha1 ปีที่แล้ว

    ප්ලාස්ටික් අච්චු වලින්..කැට ගැලවෙන්නෙ නැත්තෙ ඇයි😢

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว +1

      තෙල් ටිකක් ගාලා මිශ්‍රණය දාන්න

  • @harshikapramodi5986
    @harshikapramodi5986 2 ปีที่แล้ว

    වැරදුනු සබන් එක නැවත හදන්න විදිහක් නැද්ද මිස් රෙද් සෝදද්දි කැඩි කැඩි යනවා

  • @jasminsalon1055
    @jasminsalon1055 2 ปีที่แล้ว

    Godak pin obatumiyata ❤️❤️❤️❤️

    • @champikamendis515
      @champikamendis515 ปีที่แล้ว

      Saban heduwa eth achchuealin galawagann behe mokada karanne.

  • @lailawm6004
    @lailawm6004 ปีที่แล้ว

    saban kalla hodata awahaeiyaei mama gaydara pawehhe karanawa ekmanata haei una akk karanna bari una miss

  • @aththanayakahmrd2568
    @aththanayakahmrd2568 2 ปีที่แล้ว

    ම්ස් ᵀ.ᶠ.ᵐ අගය අඩු වැඩි කර ගන්නේ කොහොමද ?

  • @jayapathmanisal6179
    @jayapathmanisal6179 ปีที่แล้ว

    Ekmanata gana wenawane

  • @MohamedFaiz-ty2qe
    @MohamedFaiz-ty2qe ปีที่แล้ว

    Saban kata 5o k hadanna awashya amu drawwyawala and p ayatollah

  • @hirucablanka2697
    @hirucablanka2697 2 ปีที่แล้ว +5

    අපි හදන සබන් ඉක්මනට දිය වෙන්නේ ඇයි

    • @slachcharuva8314
      @slachcharuva8314 2 ปีที่แล้ว

      මිස් සබන් කෑල්ලෙ දුබුරු පාට ඩොට්,පුල්ලි හැදෙන්නෙ ඇයි clear එකට නෑනෙ

    • @kanishkaamarasingha7388
      @kanishkaamarasingha7388 ปีที่แล้ว

      White powder tikak dana

  • @LakshithaVera
    @LakshithaVera 10 หลายเดือนก่อน

    මට තිබුන ගැටලු ව තමා සබන් අව්වු වලට දැම්මාම උඩ්න් බුබුළු වගෙ තිබිම්

  • @arumpuduma2207
    @arumpuduma2207 2 ปีที่แล้ว

    Saban kete heduwata pasuwa hodata haiyata වියළි sobawayen tiyenna dannaone monawada plz mis kiyanna..

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙන විදිහට ලුණු හරි sodium lactate හරි යොදා ගන්න.

  • @thilakabandara7370
    @thilakabandara7370 2 ปีที่แล้ว

    සබන් හදන්න ගියාම සබන් හයි වෙන්නෙ නෑ එතකොට මොනාද කරන්නෙ මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      සබන් මිශ්‍රණය උකු වෙන්න ගන්න.ඒ වගේම ටික දවසක් තියන්න හයි වෙන්න

  • @nilakshiwitharana8569
    @nilakshiwitharana8569 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි මිස් ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා ස්තුතයි

    • @arumpuduma2207
      @arumpuduma2207 2 ปีที่แล้ว +2

      Oya heduwada saban mehema harigiyada

  • @menakaabeysinghe8178
    @menakaabeysinghe8178 ปีที่แล้ว

    Ai saban sudu pata wenne

  • @ajanthamadusanka2340
    @ajanthamadusanka2340 ปีที่แล้ว

    මිස් මට සබන් කැට 10ක්‌ හදාගන්න ඕනේ එකට පොල්තෙල්, කෝස්ටික් soda, ජලය ඕනේ ප්‍රමාණය කියන්ඩකෝ

  • @Rajikarashmi792
    @Rajikarashmi792 2 ปีที่แล้ว

    💕💕❤️❤️❤️❤️❤️❤️💕❤️❤️💕

  • @niroshasewwandi427
    @niroshasewwandi427 2 ปีที่แล้ว

    මිස් ත්‍රිපෝෂ හදන්න පුලුවන් වීඩියෝවක් දාන්න පුළුවන් ද?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      වීඩියෝ එකක් ගේන්නම්

  • @wanigarathnadinawattage1986
    @wanigarathnadinawattage1986 2 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම විසිස්ටයි

  • @mangalikahettiarachchi2459
    @mangalikahettiarachchi2459 ปีที่แล้ว

    Isthuthi obat