ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොරු ආටෝප නැති ආදරණීය ගුරුවරයෙක්... මහන්සියෙන් කැපවීමෙන් අපි වෙනුවෙන් කරන වැඩ වලට ගොඩක් ස්තූතියි සර්. ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා... තවත් ගොඩක් වටින වැඩ කරන්න ශක්තිය ලැබේවා. සර්ට ජය...
අද ඉදල කඩෙන් ගේන්නෙ නෑ 🤭 Theory වගේම practical එකත් හොදටම කරනවා සර්.Thank you sir....!!!
දැක්ක නිහතමානී ම ආදරණීය ම ගුරුතුමා..ගොඩක් පින් සර් ට මේ කරන කැපකිරීම් වලට
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා කාලෝචිතයි. ප්‍රශංසනීයයි. රටට ප්‍රයෝජනවත් දේ නිවැරදිව ඉදිරිපත් කර තරුණ ප්‍රජාව බලගන්වන්න තව තවත් මෙවැනි මෙහෙවරක නිරත වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා ! දැනුම දියුණු වේවා ! අප හැමගේ ප්‍රණාමය !
ලොකු වෙහෙසක් දරල වැදගත් දෙයක් ඉදිරිපත් කරල තියනව නියමයි සර්👏👏
පොතේ ලියලා තේරුම් ගන්නවට වඩා,මෙහෙම practical එකක් කරලා පෙන්නුවම හොදට මතක හිටිනවා සර්.බුදු සරණයි.සර්.
සර්ගෙන් chemistry ඉගෙනගන්න 1 ගැන ගොඩක් අාඩම්භර හිතෙනවා මේවා දකිද්දි🥰😊😊😊
ගොඩක් වටිනා විඩියෝ එකක් .ස්තුතියි ඔබ තුමාට
අපේ සර් සුපිරි වැඩ්ඩෙක් ❤❤ sirgen chemistry igena ganna eka gana adambaraii❤❤
Niyamai sir mee wede. Digatama karagena yanna 👍👍👍👍
අපේ සර් කොහොමත් සුපිරිනේ,🎖️️🎖️️🎖️️❤️🔥
නියමයි සර් ...සුපිරි ........ජය වේවා...❤️❤️❤️✨️✨️✨️
ජීවීතයට වුනත් වැදගත් දෙයක් සර්.....
සුපිරි වැඩක් සර් 👍
First like and comment sir
Niyamai sir
හැමදාම වගේ 🔥 තමා සර්.....🔥🔥
ගොඩාක් වටිනවා සර්!
සුපිරි වැඩක් සර්
Godak Sthuthi sir 🙏
ලංකාවෙ පොඩි පොඩියට හරි මේ දේවල් නිශ්පාදන කරන අයට රජයෙන් අනුග්‍රහය දෙන්න කාලෙ හරි, ඩොලස් නැති නිසා නෙවෙයි, ලංකාවෙ මේ හැම දේම හදාගන්න පුලුවන්නම් පිටරටවල දේට වියදම් නොකර , ඒකයී ස්වයංපෝෂිත වීම කියන්නෙ. 🙏
Rajayen anugrahaya deyi kiyala thamayi baya
@@ranmaperera3443 😂 කියලා වැඩක් නෑ
නියමයි සර් , ගොඩාක් වටිනවා
නියමයි සර්🙏 බොහොම පිං 💞🙏❤️
නියමයි සර් 💪❤🔥
නියමයි සර්හොඳට තේරෙනවා 💪❤️
වැඩේ නම් නියමයි සර් 🤘
සුපිරි සර් ❤️❤️❤️
පළමු ක්‍රමය ලෙහෙසි එහි අවසාන නිමවුමත් සුපිරි
වටිනා පැහැදිලි කිරිමක්ස්තුතියි සර් ..
ඒකනම් සුපිරී සර්
Perfect ❤️
සුපිරියි sir 👌
සුපිරි සර් ..... 👌👌👌👌👍
මරු සර්
අදට තමා වඩාත් ගැලපෙන්නේ 😁 Thank You
නියමයි සර් ❤️🔥
සුපිරි sir 😍😊
Excellent වැඩක් සර්
විශය ලස්සනටම කියල දෙන රසායන විද්‍යා ගුරුවරයා ❤❤❤❤❤❤
අති විශිෂ්ටයි..Sir
👌
supiri sir
සුපිරි 👌
ගෙදරදිම හදන්නත් පුලුවන් 😍
අනාගත යට වැදගත් කමක් තියෙනවා අපිට නිවසේදීම සාදාගන්න
Thank you sir 🙏❤️..perfect 👍
නිහතමානීව දැනුම ලබාදෙනවා
Niyamai sir💝👍😍
නියමයි සර්
පට්ට සර්...
Superb️🔥
ගොඩක් වැදගත් වීඩීයෝ එකක් ❤️❤️
Mwa subscribe krnnkooo 🙏🙏😢
බුදුසරනයි ඔයාට
Sir math try karala baluwa a unata mix karana kota pata pichenawa ne .. Fragrance ekath nathi wenawa ai a?
great job sir
Maru sir...mehema karaddi mathaka hitinaw sir🥰
Niymi sir ☺
Thank you sir.🙏
Great Work Sir 🔥
niyamai sir
sir dan nm supiri❤️❤️
Sir lemon juice kiyala demme original lemon juice da
Thanks sir 😘😘😘
Meke watinakma therenne dan deiyoo..ammoo.❤❤❤❤❤😒
😑naththam
👍
මේ වීඩියෝ එකේ ප්‍රයෝජනෙ දැන් තමයි සර් 🥲👌
Sir mekata ganna ashsritha jalaya kiyanne kaden ganna waturada
බේබි සබන් ගනන් ගියාට පස්සේ මෙක බලන උන් කෝ 😁
😍😍😁
Godak honda deyak.
Thankyou sir❤
Naco3 pospharic gannr kohenda sir
අපෙ සර්❤️🔥
Yp ❤️❤️❤️
Sar me deken apita pavichchi karanna hoda mulin hadapu ekada 2hadapu ekada
Mwa subscribe krnnkoo 🙏🙏😢
glisarol ayn krnn ona
Me hadana saban walata ikanta diya wenawata monada danne
Dehi damme na
@@madushankasamarasingha8274 mmnm tikk damma
දැන් ඒ පාර කෝස්ටික් සෝඩා පට්ට ගනන් වෙයි අපේ රටේ එහෙම නේ
Saban nishpadanayedi mehi glisarol iwath kalath wenath aya glisarin ekathu karanneth . Hethuwa pahadili karanna .
watinawa me padama. ange ganna puluwan me krama deken mona krameta hadapu sabanda
Godak stuti
Thank sir ❤
Syan rakiyawak wage karanawanan achchu ganna thiyenne koheda
plastic kadawal wala thiynw ..
Mwa subscribe krnnko yaluwa 🙏🙏
මෙහෙම සබං මම හැදුව හැබැයි යික්මනට දියවෙනවනෙ ඉක්මන්ට දියවෙනවට මොනා හරි දාන්න තියෙනවද
@@madushankasamarasingha8274 dehi tikk dammad
Sir,arsutha jalaya gnne komada?
Mekata reply ekk aniwaa one sir
හාඩ්වෙයාර් වලින් බැටරි වතුර ලෙස ඉල්ලන්න..සාමාන්‍ය වතුර ගත්ත කියලා ගොඩාක් ලොකු බලපෑමක් වෙන්නේ නෑ
🔥🔥👌
කොළ, නිල් වගේ පාට දැමූ විට එම පැහැයක් එන්නේ නෑ.අළුපාට තමයි එන්නේ. කොහොමද නියම පාට ගන්නේ කියලා සඳහන් කරන්න.ස්තූතියි
Soap base hadana vidiyath kiyanawan watinawa godal
Kostik soda nethuwa hadanna berida sir
කෝස්ට්‍රික් පොටෑෂ්(KOH) ගන්න පුලුවන්.එතකොට ලදරු සබන් වගේ මෘදු සබන් ලැබෙනවා..
Thanks sir
Thank You sir 🤗🎀🔥
Good
අයි සර් දැන් video දන්නේ නැත්තේ
Thank you sir❤️
Ape sir,🙏🙏🙏
සර් heat prosesing එකේ අපිට ඇඟ හෝදන්න පාවිච්චි කරන්න පුලුවන්ද ?
Heat prosesing එක තමයි ඇගේ ගාන්න හොදම...සිසිල් ක්‍රමයෙන් කෝස්ට්‍රික් සෝඩා ඉතිරිවන නිසා ඒ සබන් රෙදි සෝදන්න හොදයි..
Saban hadana achchu ganna thiyenne koheda
මේ හදන්නේ රෙදි සෝදන සබන් ද. ඇඟේ ගාන සබන් ද. මේ දෙකේම අනුපාතය වෙන වෙනම දෙන්න පුළුවන් ද
Ehema ekk na NaoH denmama poddak serai e wenuwata KoH daanna puluwan . KoH daapu ewt thamai baby saban kiynne 🌚
Thankyouuuu ❤️
👍👍👍💯💯💯🙏🙏🙏
Naoh ganna puluwan than monada sir
සර්,සබන් හදන අමුද්‍රව්‍ය අනුපාතය කොහොමද හදාගන්නෙ.ස්තුතියි
Owa ege ganna hodaida kiyanna puluwanda
උණුසුම් ක්‍රමයෙන් හදන එක ඇගේ ගාන්න හොදයි.ඒකේ වැඩිපුර තියෙන NaOH උදාසීන කරවනවා.
Sir ge nber eka tiyana kenek denna puluvanda?
Description balanna
Ape sir respect
caustic soda සමට අහිතකර නැද්ද ?
Ahithakaray .. as wala gawenn hodama nh ..
Eth saban haduwama Naoh polthel ekk prathikriya krl ahithakara bawa nathi wenw
@@home_ceylon 👍
අහිතකර නිසයි, පොස්පොරික් අම්ලය දාලා වැඩිපුර තියෙන කෝස්ට්‍රික් සෝඩා උදාසීන කරන්නේ..
@@GihanSPitigala sir dehi yusha pawichchi krnn barida ?
බොරු ආටෝප නැති ආදරණීය ගුරුවරයෙක්... මහන්සියෙන් කැපවීමෙන් අපි වෙනුවෙන් කරන වැඩ වලට ගොඩක් ස්තූතියි සර්. ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා... තවත් ගොඩක් වටින වැඩ කරන්න ශක්තිය ලැබේවා. සර්ට ජය...
අද ඉදල කඩෙන් ගේන්නෙ නෑ 🤭 Theory වගේම practical එකත් හොදටම කරනවා සර්.Thank you sir....!!!
දැක්ක නිහතමානී ම ආදරණීය ම ගුරුතුමා..ගොඩක් පින් සර් ට මේ කරන කැපකිරීම් වලට
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා කාලෝචිතයි. ප්‍රශංසනීයයි. රටට ප්‍රයෝජනවත් දේ නිවැරදිව ඉදිරිපත් කර තරුණ ප්‍රජාව බලගන්වන්න තව තවත් මෙවැනි මෙහෙවරක නිරත වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා ! දැනුම දියුණු වේවා ! අප හැමගේ ප්‍රණාමය !
ලොකු වෙහෙසක් දරල වැදගත් දෙයක් ඉදිරිපත් කරල තියනව නියමයි සර්👏👏
පොතේ ලියලා තේරුම් ගන්නවට වඩා,මෙහෙම practical එකක් කරලා පෙන්නුවම හොදට මතක හිටිනවා සර්.බුදු සරණයි.සර්.
සර්ගෙන් chemistry ඉගෙනගන්න 1 ගැන ගොඩක් අාඩම්භර හිතෙනවා මේවා දකිද්දි
🥰😊😊😊
ගොඩක් වටිනා විඩියෝ එකක් .ස්තුතියි ඔබ තුමාට
අපේ සර් සුපිරි වැඩ්ඩෙක් ❤❤ sirgen chemistry igena ganna eka gana adambaraii❤❤
Niyamai sir mee wede. Digatama karagena yanna 👍👍👍👍
අපේ සර් කොහොමත් සුපිරිනේ,🎖️️🎖️️🎖️️❤️🔥
නියමයි සර් ...
සුපිරි ........
ජය වේවා...❤️❤️❤️✨️✨️✨️
ජීවීතයට වුනත් වැදගත් දෙයක් සර්.....
සුපිරි වැඩක් සර් 👍
First like and comment sir
Niyamai sir
හැමදාම වගේ 🔥 තමා සර්.....🔥🔥
ගොඩාක් වටිනවා සර්!
සුපිරි වැඩක් සර්
Godak Sthuthi sir 🙏
ලංකාවෙ පොඩි පොඩියට හරි මේ දේවල් නිශ්පාදන කරන අයට රජයෙන් අනුග්‍රහය දෙන්න කාලෙ හරි, ඩොලස් නැති නිසා නෙවෙයි,
ලංකාවෙ මේ හැම දේම හදාගන්න පුලුවන්නම් පිටරටවල දේට වියදම් නොකර , ඒකයී ස්වයංපෝෂිත වීම කියන්නෙ. 🙏
Rajayen anugrahaya deyi kiyala thamayi baya
@@ranmaperera3443 😂 කියලා වැඩක් නෑ
නියමයි සර් , ගොඩාක් වටිනවා
නියමයි සර්🙏 බොහොම පිං 💞🙏❤️
නියමයි සර් 💪❤🔥
නියමයි සර්
හොඳට තේරෙනවා 💪❤️