රෙදි හෝදන සබන් super quality යට හදන විදිහ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 133

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน

    බොහොම පින් ඔයාට මෙි කරන සත්කාරයට මිස්,මම විදෙස් ගතවෙලා ඉන්නෙ,මම ආවම ආයෙත් එන් නැ .මිස්ගෙ හැම විඩියෝවක්ම ආදෙරෙන් තියාගෙන ඉන්නෙ ,මිස්ගෙ විඩියෝ හරිම පැහැදිලි කිරිිමක් තියෙන්නෙ.බුදු සරනයි ඔයාට ජයවෙිවා ❤❤❤💐💐💐🙏🙏

  • @jayasu223
    @jayasu223 2 ปีที่แล้ว +1

    Vim haduwa හොඳටම තියනවා ,thanks .saban kali 5 හැදුවා .heta තමයි balanna one.

    • @snasrin9079
      @snasrin9079 2 ปีที่แล้ว +1

      🌷🌹🤲🙏💰🥀🛖❤️🌺🕋🕌🧕🇱🇰📨👍👪👋

  • @farzanafathima4261
    @farzanafathima4261 ปีที่แล้ว

    Mis dipu soap mishranaye saban kiyak ganna puluwanda

  • @nilanthidineshika2047
    @nilanthidineshika2047 ปีที่แล้ว +1

    ඔයා දාපු රෙසපි ගොඩක් බැලුවා .මේ අතරින් හොඳම රෙදි හෝදන සබන් රෙසපිය මොකද්ද?

  • @malikmohomad7487
    @malikmohomad7487 ปีที่แล้ว

    Miss sunlight pramanayen keta 10k hadaganna amudrawya kopamana aeashyada

  • @asankasenaratne1659
    @asankasenaratne1659 2 ปีที่แล้ว +1

    mata keta 7 sadaha yodana pramanaya kiyanawad

  • @disnajayatissa9676
    @disnajayatissa9676 ปีที่แล้ว +2

    Soap කෑල්ලෙ උඩට හිටින පැත්තේ (අච්චු වලට දැම්මාට පස්සෙ වාතයට නිරාවරණය වන පැත්තෙ) අනිත් පැතිවලට වඩා ලා පාටයි. මොනව හරි මිදිල වගේ.
    මිස් ඒ ඇයි කියලා කියන්න පුළුවන් ද?
    ඔබතුමියගේ මේ සේවය මහත්සේ අගය කරමි.

  • @sanjeewasuranga884
    @sanjeewasuranga884 ปีที่แล้ว

    Ithi wenne nathuwa ganna puwan kramayak kiyanna mis

  • @kingfisher4915
    @kingfisher4915 ปีที่แล้ว

    Saban Kali 30k hari 50k hari hadanda ganda gram gana kiyala danawada,

  • @sanjeewasuranga884
    @sanjeewasuranga884 ปีที่แล้ว

    Mis waitin diya karanne nethuwa dammata kamak nadda

  • @cylonewithpathumbro8648
    @cylonewithpathumbro8648 2 ปีที่แล้ว +6

    අක්කෙ තෙල් මිලි ලීටර් කීයද

    • @kamanidesilva1916
      @kamanidesilva1916 ปีที่แล้ว

      හාල් මනින කෝප්පයෙන් 6 ක්
      ♥️♥️♥️

  • @jayasu223
    @jayasu223 2 ปีที่แล้ว

    Rubber kiriwalin mold හදාගන්න බැරිද .

  • @MaduShani-e2y
    @MaduShani-e2y ปีที่แล้ว

    Ane mis mn sabn hdnne gthe misge vide balla mta kiynn plwund mis me sabn heduwa dws 2k 3k ynkn thel wge ynwda.nikn dadiya dnwa wge thel wge thiune aii hedma udeta blnkota.ane mis reply ekk denko

  • @dinushaneranjan
    @dinushaneranjan 2 ปีที่แล้ว +2

    China clay kiyanne talc walatada?

  • @sanjeewasuranga884
    @sanjeewasuranga884 ปีที่แล้ว

    Mis fregrans oil and esansan oil kiyanne dekadda plz kiyanna mis

    • @sanjeewasuranga884
      @sanjeewasuranga884 ปีที่แล้ว

      Me deken hodama eka mokadda mis

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා .බලන්න

  • @niroshasewwandi427
    @niroshasewwandi427 2 ปีที่แล้ว +5

    මේ විදිහට සබන් හැදුවම සබන් කැටේ වටටම වතුර බිංදු හැදෙනවා

  • @shirominalika9508
    @shirominalika9508 2 ปีที่แล้ว

    Costic soda mix aken cup 6 kiyala aka paraka kiyanawa.aye tanaka 3 kiyanawa hari gana keeyada

  • @sanjeewasuranga884
    @sanjeewasuranga884 ปีที่แล้ว

    Mis donamait yoda ganna puwanda waitin wenuwata

  • @ajithindikawarnasooriyawar7994
    @ajithindikawarnasooriyawar7994 ปีที่แล้ว

    koppa 6, grams kiyada>

  • @jayasu223
    @jayasu223 2 ปีที่แล้ว +1

    Sodium sulphate kiyanne SLES walatada?china clay natuwa barida.

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      SLES නෙමෙයි .china clay අවශ්‍ය යි

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595 2 ปีที่แล้ว

    Mis sodium sulphate walata amatarawa lunu dannonida?

  • @sajithudayanga7685
    @sajithudayanga7685 2 ปีที่แล้ว +2

    ඕකෙ TFM අගය කීයක් වගේ ඇතිද

  • @sandunisandu3408
    @sandunisandu3408 2 ปีที่แล้ว +3

    ඔයා දියරයෙන් සබන් කීයක් හදා ගන්න පුලුවන්ද මිස්

  • @ruwinilakshani6578
    @ruwinilakshani6578 ปีที่แล้ว

    Lankawe saban danna puluwn achchu kohenda gnn puluwn

  • @sweetyfun6166
    @sweetyfun6166 ปีที่แล้ว

    Wawakin wathura gaththata kamak nadda

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +1

    චයිනා ක්ලේ බේබි සබන් වලට ගන්නවද මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      එක එක රෙසිපි වලට යොදා ගන්නවා

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Me saban ege ganna puluwanda

  • @jagathindika1477
    @jagathindika1477 ปีที่แล้ว

    රෙඩ් ඔයිල් ගන්න පුළුවන් නේද ..ඒවා මිලදී ගන්නේ කොහෙන්ද.

  • @raweendrawansanatha7616
    @raweendrawansanatha7616 ปีที่แล้ว +1

    මිස් මම දෙවරක් මේ විදියට හැදූවා ඒත් පැය භාගයක් විතර කවලම් කරාට පස්සේ ටික වෙලාවකින් තෙල් තට්ටුව ක් වගේ ආවා අච්චු වල දැමීමට පස්සේ වැරද්ද කියන්න පුළුවන් ද.ස්තූතියි

    • @MaleeJayaruwan
      @MaleeJayaruwan ปีที่แล้ว

      හරියට කලවම් වෙලා නෑ..ඒකයි පැය බාගයක් විතර එකම පැත්තට mix කරන්න ..🙂

    • @krishaniwickramarachchi6885
      @krishaniwickramarachchi6885 ปีที่แล้ว

      තෙල් නෙවෙයි , glisarin

  • @prameethaperera8491
    @prameethaperera8491 2 ปีที่แล้ว +1

    මම වතුර බෝතලයක්‍ අරගන සබන් හදලා ❤️ ඩිෂයි කුකිස් සිලිකන් අච්චුවකට දැම්මා.හරියටම හරි අච්චුව 1100/ මිස්ට මම දේන්නම්. පසුව ස්තුතියි.

    • @pstbandara5343
      @pstbandara5343 2 ปีที่แล้ว

      අච්චුව ගත්තෙ කොහෙන්ද?

    • @shanthikumara4437
      @shanthikumara4437 2 ปีที่แล้ว +1

      ​@@pstbandara5343

    • @ashokaashoka1774
      @ashokaashoka1774 2 ปีที่แล้ว

      Achchu ganna puluwan kohenda

    • @snasrin9079
      @snasrin9079 2 ปีที่แล้ว

      🌺🕋🕌🧕🇱🇰📨👍👪👋❤️🥀🛖💰🙏🤲🌹🌷

    • @sagarasadaruwan719
      @sagarasadaruwan719 2 ปีที่แล้ว +1

      අච්චුව ගත්තේ කොහෙන්ද

  • @dimuthkumara862
    @dimuthkumara862 2 ปีที่แล้ว

    Shoe polish hadana vidiyath danda puluwannam

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      th-cam.com/video/Zv0_yFFgGe4/w-d-xo.html

  • @disnajayatissa9676
    @disnajayatissa9676 ปีที่แล้ว

    මේ ක්‍රමයේදී පොල්තෙල් රත් කරන්නෙ නැද්ද ?

  • @sriyanichandralatha2112
    @sriyanichandralatha2112 2 ปีที่แล้ว

    Miss polthel koppa 06 ma danawada nathnam 03 da danne

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      පොල්තෙල් කෝප්ප 6 යි.
      කෝස්ටික් සෝඩා කෝප්ප 3 යි

  • @pstbandara5343
    @pstbandara5343 2 ปีที่แล้ว +1

    කප් කියන්නෙ ග්‍රෑම් කීයක් ද?

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +3

    මම සබන් හැදුවා....හිස් ඇස්ටා කප් තමයි අච්චු වෙනුවට අරගත්තෙ. .අච්චු online මගින් ගෙන්වා ගන්න පුළුවන් ද?බොහොමත්ම ස්තුතියි ඔබතුමියට
    .
    .

  • @raweendrawansanatha7616
    @raweendrawansanatha7616 2 ปีที่แล้ว

    මිස් මේකට Sels යොදා ගන්නේ කොහොමද

  • @lalithpiyarathna4617
    @lalithpiyarathna4617 2 ปีที่แล้ว +3

    පොල් තෙල් රත් කරන්න ඕනෙද?

  • @danushikamuthuhari8776
    @danushikamuthuhari8776 ปีที่แล้ว

    හාල් මනින කප් එකේ පරිමාණය සාමාන්‍යයෙන් කොච්චරක්ද මිස්

  • @amarajeewabogahawatta6319
    @amarajeewabogahawatta6319 ปีที่แล้ว

    Ane miss mama saban heduwa ewa hay wenne nehene ay ehema wenne??

  • @buddikadilrukshi214
    @buddikadilrukshi214 2 ปีที่แล้ว +1

    Missa myca kiynna monwtda.ai awa danna

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      Mica powder කියන්නෙ මේවට දාන colour කුඩු වලට.

    • @densilajith4027
      @densilajith4027 2 ปีที่แล้ว

      Mis number akak deanda puluwanda

    • @densilajith4027
      @densilajith4027 2 ปีที่แล้ว

      Mesa handak "g kiyada mis

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595 2 ปีที่แล้ว

    Saban hai wenna monawada danne miss

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එක බලන්න th-cam.com/video/23GmLJLNRtI/w-d-xo.html

  • @kavindaindrajith6469
    @kavindaindrajith6469 2 ปีที่แล้ว

    mis ithuru wenne nathi wenna ganatama ganna bada

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ගානට ගන්න අපහසුයි

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 2 ปีที่แล้ว +3

    Mis pol තෙල් dana pramanaya wena විදිහට maninna කියල dennko

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Cup එක මිලි ලීටර් 160 යි කියලා හදා ගන්න

  • @geethikapriyangani1373
    @geethikapriyangani1373 2 ปีที่แล้ว

    Thoga ganna than thiyeda

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      පිටකොටුවේ බංගසාලවීදියේ කෙමිකල් කඩේකින්

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 ปีที่แล้ว

    චයිනා ක්ලේ වලින් මොකද වෙන්නෙ

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว +1

      ප්‍රමාණය වැඩි වෙන්න වගේම ගනකම වැඩි වෙන්න දාන්නෙ

  • @chinthakarohan181
    @chinthakarohan181 2 ปีที่แล้ว

    Meka gram gananwalin kiyaladenna

  • @anurabandara739
    @anurabandara739 2 ปีที่แล้ว

    Miss owa g walin kiyala dennako

  • @faizshahabdeen9163
    @faizshahabdeen9163 2 ปีที่แล้ว +7

    සන්ලයිට් කැටේ ප්‍රමාණයට සබන් කෑලි 50 ක් හදවානම් මෙයට යොදන ද්‍රව්‍යය වල අනුපාතය චුට්ටක් පැහැදිලි කරා නම් හොදයි මිස්

  • @ThusithaPuahpakumara
    @ThusithaPuahpakumara ปีที่แล้ว +1

    Ane medam obathumiyage no eka denna pluwanda

  • @lakshidhammike7888
    @lakshidhammike7888 2 ปีที่แล้ว

    Api sabAn kaden ganna ek laabai bn

  • @dhanushkaabewikkrama4653
    @dhanushkaabewikkrama4653 ปีที่แล้ว

    Kap 3 kda map 6 kda koostik

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan ปีที่แล้ว +1

    Mis සබන් කෑල්ල හදලා දවස් 3,4 යනකොට කෑටේ ඇද වෙන්නෙ ඇයි ...😥

  • @pavithra_home_made
    @pavithra_home_made 2 ปีที่แล้ว +1

    මිස් මේ සබන් ඉවීමට ගන්න භාජන සේදීමට සුදුසු ද?නැත්තම් සල් බාර් වගේ සබන් හදන හැටිත් කියා දෙන්න මිස්.plz..🙏🙏🙏

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Vim හදන වීඩියෝව බලන්න

  • @PunchiDanuma
    @PunchiDanuma 11 หลายเดือนก่อน

    ඇයි ගෙදර හදන සබන් ඉක්මනින් දිය වෙන්නේ

  • @isurulakmal4150
    @isurulakmal4150 2 ปีที่แล้ว

    අපි බංගසාල විදියෙ බඩු ගෙන්න ගියෙ ඉරිදා දවසක චයිනා ලෙ කියලා ගුරුපාට කුඩු දුන්නා සොඩියම් සල්ෆෙට් කියලා gසොල්ට් දුන්නා එවා රෙදි හොදන සබන් වලට දානවද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      China clay අඳුරු පාටක් තියෙන්නෙ .සෝඩියම් සල්පේට් කියන්නෙ g salt වලට.දීලා තියෙන ඒවා යොදා ගන්න .

    • @snasrin9079
      @snasrin9079 2 ปีที่แล้ว

      👍📨🇱🇰🧕🕌🕋🌷🌷🌹🤲🙏💰💰🥀🥀🛖❤️🌺

  • @thilakarathnabandara7066
    @thilakarathnabandara7066 2 ปีที่แล้ว

    සබන් වලට ලුණු දැමීම සුදුසුද ලුණු දැමීම කරන්නේ මොකටද මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      සබන් හයි වෙන්න .ලුණු තේ හැදි 1/2 ක් කෝස්ටික් සෝඩා මිශ්‍රණයට දා ගන්න පුලුවන් .

  • @champikathushara7753
    @champikathushara7753 2 ปีที่แล้ว +2

    සබන්හයිවෙන්න දාන්නේ මොනවද මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ලුණු කුඩු තේ හැදි භාගයක් දාන්න

  • @thilakarathnabandara7066
    @thilakarathnabandara7066 2 ปีที่แล้ว

    සබන් අච්චු හදන ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්ද මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      ඉක්මනින්ම වීඩියෝ එක ගේනවා.

  • @nu7572
    @nu7572 ปีที่แล้ว

    ටැල්ක් කියන්නෙ මොනවද ,මොනවටද ඒවා යොදා ගන්නෙ 😐

  • @kusumthilakaratna5834
    @kusumthilakaratna5834 ปีที่แล้ว

    සෝඩා ඈෂ් දාන්නෙ ඇයි

  • @wasantharanjith1691
    @wasantharanjith1691 2 ปีที่แล้ว +2

    මෙ අව්චු ගන්ඩ තියෙන්නේ කොහෙද silicon හරි wood හරි

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Daraz eke thiyenava

    • @taniatharangani7858
      @taniatharangani7858 ปีที่แล้ว

      Man video 1 k dekka .mold hadana hety kiyala dena wa you tube balanna dear

  • @saliyawijerathna7595
    @saliyawijerathna7595 2 ปีที่แล้ว

    Miss me poltel rathkarala gannonida

  • @surenbandara9376
    @surenbandara9376 ปีที่แล้ว +1

    මිනුම් කියනකොට එකම මිනුම් වර්ගයකින්ම කියන්න පුලුවන්නම් ගොඩාක් ලේසියි

  • @dilrukshidesilva6185
    @dilrukshidesilva6185 2 ปีที่แล้ว

    Mata missge num eka denna puluwanda

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 2 ปีที่แล้ว

    Redi wala kunu යන්න danne මොනවාද mis.🥺

  • @sandunisandu3408
    @sandunisandu3408 2 ปีที่แล้ว

    ඕකේ ඉතුරු උනා නේද මිස් වතුරට දිය කර ගත්ත කෙමිකල් ටික ආය පවිච්චි කරන්න ගන්න පුලුවන්ද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ආයෙ පාවිච්චියට ගන්න බැහැ

  • @chamakapriyasahantha3685
    @chamakapriyasahantha3685 ปีที่แล้ว

    China clay කියලා ඉල්ලුවම දුන්නේ සිමෙන්ති කුඩු පාට ද්‍රව්‍ය ක් නේ

  • @champikaekanayake8496
    @champikaekanayake8496 2 ปีที่แล้ว

    කොස්ට්ක් සෝඩා වෙනුවට වෙනත් අමුද්‍රව්‍ය මොනවාද තියෙන්නේ

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      KOH( පොටෑසියම් හයිඩ්රොක්සයිඩ්)

    • @yasiryasir2651
      @yasiryasir2651 2 ปีที่แล้ว

      Aney mis sampurnwa book akak liyala denna barida please natnam callas akak hari teyannako kohe hari ona karana aya anawamane mista karadarayak natinam please

  • @yamunadarshani7308
    @yamunadarshani7308 2 ปีที่แล้ว +1

    සෝඩා ඈස් කියන්නෙ වයිටින්ද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ඔව්

    • @priyantharasikakumara8510
      @priyantharasikakumara8510 2 ปีที่แล้ว

      මිස් කෝස්ටික්සෝඩ ටිකක් ඉතුරුවෙන්නෙඇයි ඒකපැහැදිලිනැහැ

  • @anjanapasidu6788
    @anjanapasidu6788 2 ปีที่แล้ว +1

    වයිටින් කියන්නෙ මොනවද

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Sudu yakada epada

  • @ThusithaPuahpakumara
    @ThusithaPuahpakumara ปีที่แล้ว

    මම ටිකක් ලොකුවට සබන් නිස්පාදනය කරන්න හදන්නෙ.මට තව දෙනගන්න දෙවල් තියෙනව..මිස්ට කතකරන්න.අවස්තවක් දෙන්න.piz

  • @thilakarathnabandara7066
    @thilakarathnabandara7066 2 ปีที่แล้ว

    වයිටින් කියන්නේ මොනවද කියලා කියන්න

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      කැල්සියම් කාබනේට්/අළුහුණු

  • @ashokasandamali7559
    @ashokasandamali7559 2 ปีที่แล้ว

    Whitin danne mokatada

  • @k.k.d.danapalakulathunga6429
    @k.k.d.danapalakulathunga6429 2 ปีที่แล้ว

    පොල්තෙල් ප්‍රමාණය පැහැදිලි නැත

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      කප් එකක් මිලිලීටර් 160 කියල ගන්න