සබන් අඩු වියදමෙන් ගෙදර ඉදන් හදමු .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @hemasudarshani7505
    @hemasudarshani7505 4 ปีที่แล้ว +2

    බුදුසරණයි, බොහෝම ස්තුතියි වටිනා වීඩියෝ එකක්,

  • @tharukasadaruwan7338
    @tharukasadaruwan7338 3 หลายเดือนก่อน

    ස්තුති මිස් ගොඩක් බුදු සරනයි ඔයාට 👑

  • @sadevperera8015
    @sadevperera8015 2 ปีที่แล้ว +1

    ඔබට බොහෝම ස්තුතියි .අපිට මේ වටිනා දේවල් කියා දුන්නට.

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 2 ปีที่แล้ว

    Thanks God bless you

  • @chaminisamaraweera5241
    @chaminisamaraweera5241 3 ปีที่แล้ว +1

    Mica Powder ganne kohend..

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 2 ปีที่แล้ว

    Nodanna dea kiya dana obata thank,s

  • @anuraperera5805
    @anuraperera5805 ปีที่แล้ว

    Suwnda saban ceata 12 hadana kramaya danwana sthuthi

  • @jeewamuthukotuwa9336
    @jeewamuthukotuwa9336 2 ปีที่แล้ว

    🙏 🙏 ජේසු පිහිටයි

  • @masisilin927
    @masisilin927 3 ปีที่แล้ว

    Costrik soda demmahava gadak enavane

  • @gangarajapaksha2018
    @gangarajapaksha2018 3 ปีที่แล้ว

    Saban mixture eka anthima awasthawe thiyanakota man sudu hadun wathura tikak demma ethakota a mixture eke udata pol kudu wage keta keta aw..yata pirisidu diyarak ithuru wuna.passe man uda pol kudu wage awa tika ain karala yata ara pehedili diyaraya hodata beat kara..passe set wenna thbba..ethakota hodata awa..mata dengnna puluwanda ara pol kudu wage keta keta udata awe monawada saha ai ewa enne kiyala.

  • @kingfisher4915
    @kingfisher4915 ปีที่แล้ว

    Saban kata 50hak hadanda Oni pramanaya samahan karanawada plz,

  • @maryaasqw8704
    @maryaasqw8704 3 ปีที่แล้ว +1

    Dan pramanayan sadahan karanawada please

    • @Rajikarashmi792
      @Rajikarashmi792 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️👍

  • @iroshandisanayake
    @iroshandisanayake ปีที่แล้ว

    කෝස්ටික් සෝඩා එකට පොල්තෙල් ටික ටික දැම්මා එහෙම හොදද මිස්

  • @samithaperera2473
    @samithaperera2473 ปีที่แล้ว

    Pigan bajana sodanna bar soap adanne kohamada miss rediodana soap ekada pigan walata

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      විම් හදන වීඩියෝ එක තියෙනවා .බලන්න

  • @chayaashani4037
    @chayaashani4037 2 ปีที่แล้ว

    Me saban ege ganna hodaid. Sera nedd hamata

  • @ramyaaberathna9815
    @ramyaaberathna9815 3 ปีที่แล้ว

    Ithamath hodhin saralawa kiyadunna mis thanks. Getalu tikak thiyenawa missge number 1 denna puluwanda please.

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ปีที่แล้ว

      ඕනෑම ගැටලුවක් මේ මගින් විමසන්න.පිලිතුරු දෙන්නම්...

    • @ramyaaberathna9815
      @ramyaaberathna9815 3 ปีที่แล้ว

      @@gossiplanka9697 mis mila adu thel genath hadhanakota ikmanata hai wenawa.ethakota suwadha,paata dhaanna amarui.ehema ikmanata haiwenawata mokada karanna oni.

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ปีที่แล้ว

      මිල අඩු තෙල් බාර් සබන් සෑදීම සදහා පමනක් යොදා ගන්න.

    • @ramyaaberathna9815
      @ramyaaberathna9815 3 ปีที่แล้ว

      @@gossiplanka9697 mis mila adu thel walin hadanakota dhana pramana kohomada.

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ปีที่แล้ว +1

      @@ramyaaberathna9815 වීඩියෝ එකේ තියෙන විධිහට ඒ ප්‍රමානයන්ම ගන්න.

  • @SSayuri-k4k
    @SSayuri-k4k ปีที่แล้ว

    Mis එතකොට ඇගේ ගාන සබන් එකේ පෙන ගන්නේ කොහොමද

  • @navodyasandaru7485
    @navodyasandaru7485 2 ปีที่แล้ว

    මිස් අපි මේ ගෙදර හදන සබන් හරි ඉක්මනට දිය වෙනව අහල තියනව සබන් හයි වෙන්න මොනාහරි කෙමිකල් එකක් දානව කියල ඒ මොනවද කියවනවනම් ගොඩක් වටිනව

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +2

      th-cam.com/video/aEYDr4RHgwI/w-d-xo.html

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Good..

  • @menakadedunu6930
    @menakadedunu6930 2 ปีที่แล้ว

    Sodiyam siliket paudar ekak nemei ne dunne wathura wage bothalayak ne ane mis kiyannako eka waradida

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Eka prasnayak na.manala e pramanayama danna

  • @menakadedunu6930
    @menakadedunu6930 2 ปีที่แล้ว

    Sodiyam siliket kaden mata dunne paudar ekak nemei ne wathura wage ekak ne ane eka hari nadda

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ඒකත් ඒ ප්‍රමාණයෙන්ම යොදා ගන්න

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว

    පොල්තෙල් 500 මිලී වලට ක්යොලීන් ක්ලෙ කොච්චර දානවද

  • @nirashadeepani-ss5cs
    @nirashadeepani-ss5cs ปีที่แล้ว

    I like to work with you. You are going place to place and doing program. If I can joint with you.

  • @abenayaka9356
    @abenayaka9356 3 ปีที่แล้ว +2

    සබන් හදනකොට ග්ලෙසරින් දාන්නෙ නැද්ද

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ปีที่แล้ว +2

      ග්ලිසරින් දාන්න පුලුවන් රෙසිපි තියෙනවා.මේකට ග්ලිසරින් දාන්නෙ නැහැ.

  • @kalpamadhushanka8222
    @kalpamadhushanka8222 ปีที่แล้ว

    Maika pauder kiyanne monawada.

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว +1

      වර්ණ ගන්වන්න දාන දෙයක්

  • @chaminisamaraweera5241
    @chaminisamaraweera5241 3 ปีที่แล้ว

    Ane hedena sodium hydroxide ain wenne ne neda...eka Hond nnene

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ปีที่แล้ว

      සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෝස්ටික් සෝඩා ලේ කැටි ගැහෙනවට ගන්න බෙහෙත් පෙති සෑදීම සදහා පවා යොදා ගන්න දෙයක්.ඇස්ප්‍රීන් වලත් අඩංගු වනවා.හරි ප්‍රමිතියට සබන් කර්මාන්තයේදී යොදා ගන්නවා.

  • @sspathirana220
    @sspathirana220 2 ปีที่แล้ว

    Maika pawder yanu monawada?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      පාට කරන්න යොදා ගන්න කුඩු .

  • @chamindabandara6337
    @chamindabandara6337 3 ปีที่แล้ว

    මයිකා පවුඩර් වලින් මොකද වෙන්නෙ

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ปีที่แล้ว

      වර්ණයක් ගෙන ඒම සදහා භාවිතා කරන්නේ මයිකා පවුඩර්.

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 ปีที่แล้ว

    🙏💐👍

  • @apede5276
    @apede5276 3 ปีที่แล้ว

    ඇගේ ගාන සබන්වලට සෝඩියම් සිලිකේට් දාන්න බැරිද

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ปีที่แล้ว +2

      ඒක සුදුසු නැහැ.රෙදිවල කුණු පැල්ලම් යෑම සදහා බාර් සබන් සෑදීමටත් ඩිටජන්ට් පවුඩර් සෑදීමටත් පමණයි යොදාගන්නේ.

    • @apede5276
      @apede5276 3 ปีที่แล้ว

      @@gossiplanka9697 හයි කොලිටි බේදිං සෝප් එකක් හදන්න කියල දෙන්න බැරිද

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 หลายเดือนก่อน

    රයිස් කුකරයක භාජනයක් හොඳ්ද්

  • @surajdilhan1022
    @surajdilhan1022 4 ปีที่แล้ว

    🤗🤗

  • @pavithra_home_made
    @pavithra_home_made 2 ปีที่แล้ว

    මේ බාර් සබන් වලං සෝදන්න ගන්න පුලුවන් ද මිස් ?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      බාර් සබන් ගන්න එපා.vim හදා ගන්න මගේ වීඩියෝ එක බලලා

  • @skshan765
    @skshan765 2 ปีที่แล้ว

    Supar👍

  • @achalasusanthi.7434
    @achalasusanthi.7434 ปีที่แล้ว

    මිස් සබන් හදලා දවස් කීයකින් පසුවද එය භාවිතයට ගන්න ඕන.

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      සති 3 ක් 4 ක් තියලා ගන්න

  • @ranjanmuthukumara8134
    @ranjanmuthukumara8134 2 ปีที่แล้ว

    මිස් අපි හදන සබන් කෑල්ල හයියයී එ මොකද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      th-cam.com/video/aEYDr4RHgwI/w-d-xo.html

  • @sandunisu450
    @sandunisu450 3 ปีที่แล้ว

    dr oy saban mahaparimnv hadnvd

  • @nilangapushpakumara5496
    @nilangapushpakumara5496 2 ปีที่แล้ว

    Mama kamtiy

  • @arunasenarathne6961
    @arunasenarathne6961 3 ปีที่แล้ว

    Mis oyage fon no eka denda puluwanda.mata visthara tkak dana ganda.

  • @anushadamayanthi1476
    @anushadamayanthi1476 2 ปีที่แล้ว

    සබන් කැෙට් හදලා දවසක් තියලා අච්චුෙවන් ගලවලා දවස් ෙදක තුනක් තිබ්බහම අැෙලන ගතියක් ඒන්ෙන් අැයි මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ටික දවසක් තියන්න.

  • @sukirisukiri4120
    @sukirisukiri4120 2 ปีที่แล้ว

    මිස් ඇග ගාන සබන් එකක් හදාගන්න අම්තරව මොනවද දාන්නෙ

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      th-cam.com/video/vs9AiTp8B8s/w-d-xo.html

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 ปีที่แล้ว

    සුවද ද්‍රව්‍ය සහ කලරින් ගන්නා ස්තාන සදහන් කරන්න ප්ලීස් .

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ปีที่แล้ว +1

      පිට කොටුවෙ බංගසාල වීදියේ කෙමිකල් කඩවල තියෙනවා.

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 หลายเดือนก่อน

    බෙබ් සබන් හදන ඉන්ග්‍රිඩ්යන්ස් කියා දෙනකෝ
    ඔබතුම්ය කන්ටැක් කරගන්න Number එකක් දෙනකෝ

    • @gossiplanka9697
      @gossiplanka9697  10 หลายเดือนก่อน

      0710713913 whatsapp number ekata messege karanna

  • @kanchanadilshan7265
    @kanchanadilshan7265 3 ปีที่แล้ว +1

    එතකොට මේවායේ එකතු වන NaOH ඉවත් කරන්නේ නැද්ද. ඒවා ශරීරියට අහිතකරයි. 🤔☹️

    • @mrs.67
      @mrs.67 2 ปีที่แล้ว

      NaOH ප්‍රතික්‍රියා කරන නිසා ඉතුරු වෙන්නෙ නෑ..

  • @ruwansanjeewa9521
    @ruwansanjeewa9521 2 ปีที่แล้ว

    පොල් තෙල් කිලෝ 1කට කෝස්ට් සෝඩා කොචිිචර දාන්න ඔිනෙද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      th-cam.com/video/vBi8NuHpURM/w-d-xo.html