swayan rakiya/පොල්තෙල් කාලෙන් සබන් කෑලි 5 ක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 171

  • @ReetaDamayanthi-pm2bx
    @ReetaDamayanthi-pm2bx 11 หลายเดือนก่อน +6

    මට ඔබතුමිය ගැන ආඩම්බරයක් ඇත්තෙ. ඔයා මිහිපිට අපට ලද දායාදයක්. මම ඔබ තුමිය නිර්ලෝබිව කියා දෙන දෙයින් අපේ ජීවිත වලට ගොඩාක් වටිනා දෑ එකතු වෙනව. මම සබන් කිඩු හැදුව, විම් දියර හැදුව. සාර්ථකයි. පුංචිවට ව්‍යාපාරය පටන් ගන්නව. ස්තූති කරන්න වචන මදි මට. Love u mom

  • @nishantikumari7620
    @nishantikumari7620 ปีที่แล้ว +1

    Man.hambakarana.rupiyalak.gane.iyata.godak.pin.niduknirogi.sampaththiya.labewa..budusaranai

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි මිස් අද ගොඩක් හොදටම තේරුම් කරල තිබුනා විඩියෝ එක🙏

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 ปีที่แล้ว +2

    ඔයා ට බොහොම ස්තුතියි හොදට තේරුම් යන සේ කියා දෙනවා

  • @gvpsjayasena5618
    @gvpsjayasena5618 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරියටම ආවා බොහොම 🙏 ස්තුතියි

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඉතාම පැහැදිලිව කියාදුන්නා 🙏

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්.... කියලා දෙනවට.... නොදන්නා කෙනෙකුට හරි වැදගත් වීඩීයෝ එකක්....

  • @hafilahafila8884
    @hafilahafila8884 ปีที่แล้ว +8

    හොදටම කුනු පැල්ගම් යන්න මොනවද තව දාන්න ඕනෙ

  • @kamarypop65
    @kamarypop65 ปีที่แล้ว

    O'Hara godak pin mid, nodanna apita mesa kiyala denawata, bs do, dirgayu, nirogiwa Inna lebewa!!!

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්❤

  • @hemanishanthi1730
    @hemanishanthi1730 2 ปีที่แล้ว +5

    මිස් ඔයට ගොඩක් පින් මගෙම සබන් නිස්පඩනයක් මන් පටන් ගත්තා

    • @sharmilamadushi9662
      @sharmilamadushi9662 2 ปีที่แล้ว

      Oya kohomada kada walata danne

    • @rohansanjeeva4182
      @rohansanjeeva4182 2 ปีที่แล้ว

      අච්චු කොහෙද ගන්න තියෙන්නේ කියක් වගේ වෙයිද

    • @indeewariperera3350
      @indeewariperera3350 ปีที่แล้ว

      @@rohansanjeeva4182 මුලින්ම මම නම් ගත්තෙ ග්‍රෑම් 100 ඇස්ට්‍රා කප් . එකෙ හැදුවම සබන් කැටය ලස්සනයි . පොල්තෙල් ගල ගන්න ඕනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ පිරෙන්න දැම්මම ලොකු වැඩියි. අඩුවෙන් දැම්මම සබන් කැට එක ප්‍රමානෙට ගන්න බෑ. සිලිකන් අච්චු හොදයි. නමුත් ඇදගැහුව. ලී ෆ්‍රේම් හදන්න තව සල්ලි ගියා.

  • @ayanthishanika266
    @ayanthishanika266 2 ปีที่แล้ว +2

    මන් ඔයා කියපු විදිහටම ගෙදර පාවිච්චියට සබන් හැදුවා.. හරියටම ආවා... 😍

    • @ruvi4538
      @ruvi4538 ปีที่แล้ว

      ඔයාට ඒ කියපු විදිහට බඩු ඇරන් හදපුවාම පහක්ම හරියට හදාගන්න පුලුවන් උනාද

    • @asokapiyangani6690
      @asokapiyangani6690 ปีที่แล้ว

      Lllllll little mi

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Saban pramanaya wediyen adanna me pramana kiyyen guna karanna oneda

  • @RanasinghaNadeeshani
    @RanasinghaNadeeshani 7 หลายเดือนก่อน

    Pol 1 l recepe eka keyanna miss

  • @indeewariperera3350
    @indeewariperera3350 ปีที่แล้ว +5

    මම ඔබතුමියගෙ වීඩියෝ බලල සබන්, සබන් කුඩු සබන් දියර හදල පොඩි ව්‍යාපාරයක් පටන් ගත්ත. ඩිශ් වොශ නම් වෙන ක්‍රමයක්. ව්‍යාපාරය ලියාපදිංච්ත් කලා. පෙන්ශන් ගිහින් ගෙදර ඉන්න නිසා මට මෙය ස්වයං රැකියාවක් වගේම විනෝදාංශයක් වගේ. කාලය උපරිම වටිනාකමකින් ගත වෙනව. කඩවලට දාන්නෙ නෑ. රැකියාව කල තැන නෑදෑයන් යාලුවන අසල්වැසියන් තමයි පාරිභෝගිකයො. ඩිශ් වොශ් බෝතල් නම් මිලයි. ඔබ තුමිය සතුටුයි වෙන්න්. ඔබට පිං දෙනව. පලාතෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයත් ලොකු සහයෝගයක් දුන්න. ව්‍යාපාර ආරම්භ කරන කාටත් ගන්න පුලුවන් ඒ සහයෝගෙ

  • @harbatgunasiri10
    @harbatgunasiri10 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මිස් ,සබන් ටිකක් හැදුව cure වෙන්න තිබ්බ ,ලොකු පොඩි කාටත් ඇගෙ ගාන්න හොද සබන් හදන හැටිත් කියල දෙන්නකො මිස්

    • @marlierin8925
      @marlierin8925 2 ปีที่แล้ว

      Good morning mis සුවඳ saban හදන විදිය කියලා danna oyata jesu pihitae

  • @vajirakanthi7844
    @vajirakanthi7844 9 หลายเดือนก่อน

    Kottawan mama mis mama haduwa thammik you miss

  • @drtwdz216
    @drtwdz216 3 หลายเดือนก่อน

    Ms. Soap base eken soap hadana widiha hariyatama danaganna ms ge classes ehema tiyenawada? Tiyenawanam join wenna wistarayak/number ekak denna puluwanda?

    • @gossiplanka9697
      @gossiplanka9697  3 หลายเดือนก่อน

      Whatsapp message කරන්න 0710713913

  • @janakajayasekara231
    @janakajayasekara231 3 หลายเดือนก่อน

    😮😮😮❤❤❤😮😮😮

  • @නලින්ෆොන්සේකා
    @නලින්ෆොන්සේකා ปีที่แล้ว

    Saban achchu aduwata ganna kohenda...?

  • @kumrivlogs9210
    @kumrivlogs9210 ปีที่แล้ว

    Miss saban kata 20ka me dewal prana kohomada

  • @eurekavinya1713
    @eurekavinya1713 ปีที่แล้ว

    Ane mis red oil kiyanne monawada ewa thiyenne koheda api matara

  • @nishantikumari7620
    @nishantikumari7620 ปีที่แล้ว

    Saban walata..leman.esansa.dammata.suwada.enne.nanesuwada.enba.monawada.dnnaoni.budusaranai

  • @nishantikumari7620
    @nishantikumari7620 ปีที่แล้ว

    Lemon dammata suwada enne naha. Saban keta 50k hadanna costic kochchara Danna oneda? Lemon kochchara Danna oneda? Oya kiyala Dena widihatai man hadanne. ,❤️

  • @lathalatha1056
    @lathalatha1056 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @jayasu223
    @jayasu223 2 ปีที่แล้ว

    Saban mix eka mold ekata dammata passe welunahama pena bubulu yawanne kohomada?

  • @SarathKumara-o9h
    @SarathKumara-o9h ปีที่แล้ว

    ගොඩාක් ඉස්තුති ම්ස්

  • @JeewanthaR-h1t
    @JeewanthaR-h1t ปีที่แล้ว

    Mata kiyannko eka saban katayak hadanna awashya pramanaya

  • @vidusha1612
    @vidusha1612 7 หลายเดือนก่อน

    Me dewal age gana sabn ekata demmata kamak nedda mis

  • @UpulChandan-n6g
    @UpulChandan-n6g ปีที่แล้ว +1

    Bees wax මෙටික දමන්නෙ මොන අවස්ථා වෙද?😃

  • @deepikapriyadharshani8568
    @deepikapriyadharshani8568 ปีที่แล้ว

    Saban me widiyata haduwama dawas kiyakinda pawichchi karanna puluwan wenne miss

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      සති 3 කින් විතර පස්සෙ

  • @PriyanjalaDewagiri-lc6fm
    @PriyanjalaDewagiri-lc6fm ปีที่แล้ว

    අතින් නැතුව බීටරයකින් හැදුවොත් කාලය කොහොමද දැන්ගන්නේ , ස්තුතියි.

  • @thilinidayananda3347
    @thilinidayananda3347 2 ปีที่แล้ว

    Miss age gana saban hadana vidiyath kiyala dennko

  • @wajiramalahemachandra2834
    @wajiramalahemachandra2834 ปีที่แล้ว

    සීත ක්රමයට සබන් හදන විට රට දුමිමල දැමිය නොහැකිද

  • @geethmadawala2637
    @geethmadawala2637 2 ปีที่แล้ว +3

    වටිනවා හැබැයි පොඩ්ඩක් හිනහත් ගියා අර තෙල්එකෙ අත ඔබාන රත් කරන්න කියනකොටනම් 👍

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว

      ඔව්, රත් කරන්න ඕන අත දාන්න පුළුවන් තරම විතරයි.හැබැයි අංශක 50 ට

  • @nishantikumari7620
    @nishantikumari7620 ปีที่แล้ว

    Saban.kali.25k.hadanbakostiksoda.. polthel..wathura..sodiyamsiliket.dodiyamsalpet.kochchara.dannaonida.leman.esansa.

  • @atalloke4116
    @atalloke4116 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @hnimali54
    @hnimali54 2 ปีที่แล้ว

    polthel niwenakal thiyanna onada costic soda ekathu karanna kalin?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      නිවෙන්න අවශ්‍ය නැහැ

  • @lakmaliharshani1915
    @lakmaliharshani1915 2 ปีที่แล้ว

    Matath ikmanin diya nowee thiyenne kohomada hadanne monawa Hari danna thiyeida

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      මේ viedio එකේ filler දාලා හදල තියෙන්නෙ. th-cam.com/video/vs9AiTp8B8s/w-d-xo.html

  • @dassamadu119
    @dassamadu119 2 ปีที่แล้ว

    Miss sodium salpet sodium carbonate dekama ekakda

  • @maneldamayanthi1650
    @maneldamayanthi1650 2 ปีที่แล้ว

    Saban kata 100 k sada ganimata pramanayan kiyala denna berida

  • @anilpremakumara414
    @anilpremakumara414 2 ปีที่แล้ว

    Mis oye nam patta

  • @indranipitgalaarachchi9664
    @indranipitgalaarachchi9664 ปีที่แล้ว +1

    මිස් මේක හදල ඉවර වෙලා අචිචු වෙන් ගලවලා කපන්න බෑ හයියයි ඒ මොකද?
    සීතල ක්‍රමයට හදන්නේ කොහොමද?

  • @AyeshaJayakodi996
    @AyeshaJayakodi996 2 ปีที่แล้ว +1

    sodium silicate danne redi hodana
    Saban walata. Witjarada

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      th-cam.com/video/vs9AiTp8B8s/w-d-xo.html
      මේ වීඩියෝ එකේ ඇගේ ගාන සබන් වලට යොදා ගෙන තියෙන්නෙ

    • @AyeshaJayakodi996
      @AyeshaJayakodi996 2 ปีที่แล้ว

      @@gossiplanka9697 🙏🙏🙏🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤❤👍💥

  • @jushikitchen3526
    @jushikitchen3526 2 ปีที่แล้ว

    Red oil pavichchi karanawanam me pramanama gaththama harida?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      E pramanayama ganna

    • @densilajith4027
      @densilajith4027 2 ปีที่แล้ว

      Red oil akean ekmanata gal weanawa nea

    • @densilajith4027
      @densilajith4027 2 ปีที่แล้ว

      Pla rply me red oill walin hadaddi ekmanata gal weanawa nea

    • @jayasu223
      @jayasu223 2 ปีที่แล้ว

      Red oil colombo patte කොහෙද ganna තියෙන්නේ kiyannako.

  • @Mchathuuuu
    @Mchathuuuu 2 หลายเดือนก่อน

    මිස් මට පුලුවන්ද මෙි සබන් හදන බඩුගනනේ කෙිහෙනදකියලා

    • @gossiplanka9697
      @gossiplanka9697  หลายเดือนก่อน

      පිටකොටුව බංගසාල වීදිය

  • @pawanisawmya81
    @pawanisawmya81 2 ปีที่แล้ว

    Hodai haba 4 i puluwan

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 👍

  • @aseas2429
    @aseas2429 2 ปีที่แล้ว

    Rata dhummala dhana pramanayak kivve nane mis

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      සෝඩියම් සිලිකේට් දාන්නෙ නැත්නම් ඒ ප්‍රමාණයෙන් රට දුම් මල දාන්න

  • @harshikawanninayaka8982
    @harshikawanninayaka8982 2 ปีที่แล้ว

    Ikmanata me Saban diyawenawani diyawenne nethi wenna danna oni monada

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      Me viedio eka balala nivaradiva hada ganna.varadina hethu kiyala thiyenava viedio eke.

  • @pushpalatha-pm7ui
    @pushpalatha-pm7ui 2 ปีที่แล้ว +1

    ගාල්ලේ.කොහෙද.කෙමිකල්.කඩතියෙන්නෙ

    • @lokunarangodagelahiru439
      @lokunarangodagelahiru439 ปีที่แล้ว

      මන් බැලුවා ගාල්ලේ කෙම්කල් කඩවල මේ බඩු ගන්න නෑ
      කොළඔම යන්න වෙනවා

  • @kumudunimala8051
    @kumudunimala8051 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @nishandeemantha6457
    @nishandeemantha6457 2 ปีที่แล้ว

    Kal ikuth vena kalayak thiyanawada ae koccarakda

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +2

      අවුරුදු දෙකක්

  • @wajiramalahemachandra2834
    @wajiramalahemachandra2834 2 ปีที่แล้ว

    සිතල ක්‍රමය යටතේ සබන් සාදා වෙළදපලට නිකුත් කළ නොහැකිද මෙම රෙසිපි එකේ PH අගය හරියට එනවාද සිතල ක්‍රමයෙදි

  • @s.d.sjayasingha4732
    @s.d.sjayasingha4732 2 ปีที่แล้ว +1

    සෝඩියමි සිලිකේටි කොපමන දමනවාද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      රට දුම් මල දාන්නෙ නැතුව ඒ ප්‍රමානය සෝඩියම් සිලිකේට් දා ගන්න.

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 2 ปีที่แล้ว +1

    රට දුම්මල හෝ සෝඩියම් සිලිකේට් දාන්න ඕනි ප්‍රමානය කියන්නකො මිස්.

  • @densilajith4027
    @densilajith4027 2 ปีที่แล้ว

    Soap aka ekmana gal weannea ai

  • @sarathkumara8683
    @sarathkumara8683 2 ปีที่แล้ว

    වයිටින් පාවිච්චි කරන්නෙ නැද්ද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      අවශ්‍යම නෑ.ඒත් හයි වෙනවා මදිනම් පොඩ්ඩක් දා ගන්න.

    • @sarathkumara8683
      @sarathkumara8683 2 ปีที่แล้ว

      කොච්චර ප්‍රමානයක්ද..?

  • @rohansanjeeva4182
    @rohansanjeeva4182 2 ปีที่แล้ว +1

    සබන් හදන අච්චු කොහෙද ගන්න තියෙන්නේ කීයක් වගේ වෙයිද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      මං ඊලග වීඩියෝ එකෙන් සිලිකන් අච්චු හදන විදිහ දාන්නම්

  • @gkpodda8892
    @gkpodda8892 2 ปีที่แล้ว

    Sodium silicate කොච්චර දාන්න ඔනිද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      රට දුම් මල දාන්නේ නැත්නම් ඒ ප්‍රමාණය sodium silicate දාන්න

  • @dassamadu119
    @dassamadu119 2 ปีที่แล้ว

    Saban Kate uda wathura bibili enawata mokakda karanaona

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      වාතයේ තෙතමනය වැඩි නිසා සබන් තුල තියෙන ග්ලිසරින් වලට ජල වාෂ්ප ඇද ගන්නවා.සර්වියට් පේපර් එකකින් පොඩ්ඩක් පිහදා ගන්න.අච්චු වලින් ගැලෙව්වට පස්සෙ රෙදි කෑල්ලකින් වහලා තියන්න

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 ปีที่แล้ว +2

    මේකෙ නිකන් ලොකුවට සබන් කැටවල වතුර බිංදු ආවානෙ මිස් ගොඩාක්ව්, නිකං දාඩිය දාලා වගෙ. ගොඩාක් ලොකු වතුර බිංදු එ මොකද , විසදුම මොකක්ද මිස්. බුදු සරණයි !!!

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      ස්ප්‍රීට් ටිකක් රෙදි කෑල්ලක දාලා හිමිහිට පිහ දාන්න.වායුගෝලයේ තෙතමනය වැඩි නිසා ඔහොම වෙන්නෙ..

  • @niroshasewwandi427
    @niroshasewwandi427 2 ปีที่แล้ว

    Sodium silicate දියර කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ඒ ප්‍රමාණයම දා ගන්න

  • @hemanishanthi1730
    @hemanishanthi1730 2 ปีที่แล้ว

    Mis saban walata කොච්චර සුවඳ demmat soda සුවඳ witarai enne e ai mis

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      Cure වෙන්න සති තුනක් විතර තියන්න ඕන.

    • @කවීෂ
      @කවීෂ 2 ปีที่แล้ว

      මටත් මෙ ගැටලුවම තියෙනවා .මම රෝස සුවද දියර ගොඩක් දැම්මා .තව දවසක පිච්චමල් සුවද දියර දැම්මා .නමුත් යන්තම් වත් එ සුවද එන්නෙ නැ.

    • @indeewariperera3350
      @indeewariperera3350 ปีที่แล้ว

      ​@@කවීෂමටත් ඔය ප්‍රශ්නය

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට ගොඩක් පින්

  • @lakmaliharshani1915
    @lakmaliharshani1915 2 ปีที่แล้ว

    Miss mn Kaden ahuwama qwwa hai wenna soda ash danna kiyala eka harida kochchara danna onida

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එක බලලා filler දාලා හදා ගන්න
      th-cam.com/video/vs9AiTp8B8s/w-d-xo.html

    • @lakmaliharshani1915
      @lakmaliharshani1915 2 ปีที่แล้ว

      @@gossiplanka9697 miss mn soda ash dala haduwa sabn ikmanin diya wenna harima haiyata thiyei eth diya wennathi eka thama prashne kata hitinawa

  • @thusithasampath7669
    @thusithasampath7669 2 ปีที่แล้ว +8

    සබන් එක දීය වීම අඩු කිරිමට මොකක්ද භාවිතා කරන්නේ

    • @geethmadawala2637
      @geethmadawala2637 2 ปีที่แล้ว +3

      ගාන්න එපා යාලුවා🤔

    • @Kumari-kq1py
      @Kumari-kq1py ปีที่แล้ว

      එක පැත්තක අැල්මිණියම් කොලයක් අලවන්න

    • @kasunrangika2904
      @kasunrangika2904 ปีที่แล้ว

      saban kalla diha balagena sodanna yaluwa

  • @kanthiperera6932
    @kanthiperera6932 2 ปีที่แล้ว +1

    Thanks miss mey soap eka redi hodan ekakkda නැත්නම් body soap ekakda man අහල තියෙනවා මාසයක් ගියාට passay thami used karanna හොඳ කියලා පහදා denna miss plz reply me 🙏🙏❤❤🌹

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +2

      මේ රෙදි හෝදන සබන් හදන විදිහ. කෝස්ටික් සෝඩා ප්‍රතික්‍රියාව සතියක් පමණ සිදුවන හින්දා සතියකට පස්සේ පාවිච්චි කරන්න.

    • @dassamadu119
      @dassamadu119 2 ปีที่แล้ว

      Wathura bibili ena ekata mokakda karanaona akke

  • @irekadharshani3190
    @irekadharshani3190 ปีที่แล้ว

    මිස් , පොල්තෙල් ටික හොඳටම නිවෙන්න ඕන ද කෝස්ටික් සෝඩා දමා කලවම් කරන්න .තෙරුවන් සරණයි 🙏

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว

      නිවෙන්න ඕනෙ නැහැ.

    • @irekadharshani3190
      @irekadharshani3190 ปีที่แล้ว

      @@gossiplanka9697 හොඳයි .තෙරුවන් සරණයි ...

  • @abiya5531
    @abiya5531 2 ปีที่แล้ว +1

    මමනම් එක පැත්තකට ඊයම් කොලයක් අලවනවා.දිය වීම අඩු කරන්න.

  • @ruwinilakshani6578
    @ruwinilakshani6578 ปีที่แล้ว +1

    මිස් මම වි.20ක් වගේ හැදිගාද්දී ද්‍රාවණය උකු වෙලා කැට කැට වගේ උනා.මම අච්චු වලට දාද්දි දියරයක් වගේ තිබුනේ නෑ.ඒකට මොකද කරන්නේ

  • @susanthakumara293
    @susanthakumara293 ปีที่แล้ว

    💗💗💗💗💗💗💯💯💯💯💯💯👍👍👍👍👍👍

  • @ruvi4538
    @ruvi4538 ปีที่แล้ว +3

    ඔය කියපු ප්‍රමානෙට හැමදේම ගත්තා මට තුනයි හදන්නපුලුවන් උනේ

    • @niroshapriyanka
      @niroshapriyanka ปีที่แล้ว

      Godaaak hodai miss. Mama saban haduwa. Hodata hari giya. Mata dawasak yankota saban haduna. Dawas kiyak giyamada miss pawichchi karanna puluwan. Thank you miss

  • @papinnawala699
    @papinnawala699 2 ปีที่แล้ว

    මාත් හදන්න බඩු ගෙනාව හදලා බලන්නම්

  • @janakakumara1872
    @janakakumara1872 2 ปีที่แล้ว

    Super

  • @dilubeautycreation2009
    @dilubeautycreation2009 2 ปีที่แล้ว

    Mis oyata godak sthuthi mn saban hadanna igenaganna 4500k gevann hitiye oyage vidiyo eka baluvata passe ekata sambanda venna onena mn magema viyaparayak aramba karanna yanne

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +1

    කෝස්ටික් සෝඩාවල මිල කීවෙ නෑනෙ .....

  • @kumary3467
    @kumary3467 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @nhholdingspvtltd3684
    @nhholdingspvtltd3684 2 ปีที่แล้ว

    Api hadana saban ekakata kohomada TFM certificate eka ganne?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      Lab ekaka check karanna one.man viedio ekak genna balannam

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว

    Like 👍

    • @sburiya3738
      @sburiya3738 2 ปีที่แล้ว

      Suwada karaka dammata suwada enne nane

  • @priyankadanasekara5668
    @priyankadanasekara5668 2 ปีที่แล้ว

    සිලිකන් අච්චු කොහෙද තියෙන්නෙ මිස්

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      Daraz eke soap mold kiyala hoyanna.

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 2 ปีที่แล้ว

    සබන් හදපු ගමන් .. දින 2ට පසු පාවිච්චියට ගන්න පුලුවන්ද.. අඟේ ගාන සබන් හැදුවත් මාසයකටත් වැඩි දින ගනනක් තියන්න ඕනැද.. නොවුනොත් ඒවා සමට අහිතකරලු.. මේ ගැන දැනුවත් කරන්න.... ඔබට ස්තුතියි ගොඩාක් අපව මේ විදියට දැනුවත් කරමින් උදව් කරනවාට...

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ඇගේ ගාන සබන් cure වෙන්න මාසයක් විතර තියන්න ඕන. රෙදි හෝදන සබන් සතියක් විතර තියලා පාවිච්චි කරන්න පුළුවන්.

  • @shashaana293
    @shashaana293 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @erangamadushan9674
    @erangamadushan9674 2 ปีที่แล้ว

    බිස්නස් එකක් විදියට පටන් ගන්නවනම් ලියාපදිංචි කරන්න ඕනෙද.? ලියාපදිංචි කරන්න යන්න ඕනෙ කොහේට ද. ?

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කර ගන්න පුලුවන්.

  • @කවීෂ
    @කවීෂ 2 ปีที่แล้ว

    අනෙ අක්කෙ මම හදද්දි හැමදාම උඩ ටික සෙට්⁣වෙන්නෙ නැනෙ.කලර් කුඩු කොයිතරම් දිය කරලා දැම්මත් වෙනම කැට කැට හැදෙනවා.මෙ කියන විදිහටම හැදුවා.නමුත් ලිදෙ වතුර නම් ටිකක් බොරයි සහ කිව්ලයි.ඒකද ගැටලුව

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      වැහි වතුර දාලා හදා ගන්න බලන්න.distilled water අරන් හදන්නත් පුලුවන්.food colour එකක් දාන්න colour එකට.

  • @ranilhasantha4467
    @ranilhasantha4467 2 ปีที่แล้ว +1

    සිලිකන් අච්චු ගන්න පුලුවන් කෙහෙන්ද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +4

      Daraz eke thiyenava. Soap mold kiyala check karanna

  • @devikalakmali7223
    @devikalakmali7223 2 ปีที่แล้ว

    මිස් මේ සබන් කොච්චර කාලයක් තියා ගන්න පුලුවන් ද? නැතනම් කල් තබා ගන්න මොනා හරි දානවද

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      සබන් වලට කල් තියා ගන්න දේවල් දාන්න අවශ්‍ය නැහැ අවුරුදු 2 ක් 3 ක් තියා ගන්න පුලුවන්

    • @devikalakmali7223
      @devikalakmali7223 2 ปีที่แล้ว

      @@gossiplanka9697 ස්තූතියි මිස්❤

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 ปีที่แล้ว +1

    මිස් මම ප්ලාස්ටික් අච්චු ගෙන්න ගත්තා සබන් ව්‍යාපාර යක් ආරම්භ කරන්න.ඒත් මේ අච්චු වලින් අබන් කැටේ ගලවන්න හරිම අමාරුයි ඩැමේච් වෙනවා.සබන් කැටෙ ලේසියෙන් ගලවන්න විදිහක් කියලා දෙන්න මිස්.

    • @gossiplanka9697
      @gossiplanka9697  ปีที่แล้ว +1

      සබන් මිශ්‍රණය දාන්න පෙර අච්චු වල හොදින් පොල්තෙල් ගල්වන්න.

    • @kasunrangika2904
      @kasunrangika2904 ปีที่แล้ว

      සබන් hadana achchu walin අබන් hanna be yalu

    • @iroshakumuduni
      @iroshakumuduni ปีที่แล้ว

      Saban danna kalin accuwa poltal ganna

    • @iroshakumuduni
      @iroshakumuduni ปีที่แล้ว

      Plastik walata wada silikan accu ganna

  • @anilpremakumara414
    @anilpremakumara414 2 ปีที่แล้ว

    🍎🍎🍎🍎🍎🍎

    • @kanthirandrniya5807
      @kanthirandrniya5807 2 ปีที่แล้ว

      ලෆ්සා කියන්නෙ සොඩියම් සිලිකෙට් වලටද, අනිත් හැම දෙයක්ම පැහැදිලිය්

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි 🙏❤

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 2 ปีที่แล้ว

    සෝඩියමිි ඔිනෙම නැ

  • @wikramasinhasich6414
    @wikramasinhasich6414 2 ปีที่แล้ว

    තෙල් රත් වෙලා වැඩි උනාම කෑලි හිටිනවා නේද

  • @aroshadayananda5600
    @aroshadayananda5600 2 ปีที่แล้ว +1

    සබන් එක ටිකක් තද ගතියක් , උඩින් ජල වාශ්ප වගෙ තියනවා. අඇයි ඒ ? පිලිතුරක් ඉක්කමනට ඔනෙ ... ස්තුතිය ...👍👍👍

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว

      සබන් ගොඩාක් හයි වෙන්නෙ ම්ශ්‍රණය ගොඩාක් ඝනකම් උනහම .ජල වාෂ්ප තියෙන්නෙ සබන් ඇතුලේ තියෙන් glisarol වලට වාතයේ තියෙන් ජල වාෂ්ප ඇදෙන හින්දා.

  • @devikalakmali7223
    @devikalakmali7223 ปีที่แล้ว

    මිස් මං සබන් හැදුවා කිසි ප්‍රශ්නයක් උනේ නෑ. පොල් තෙල් 550g,කෝස්ටික්100g,ජලය280ml,සෝඩියම් සිලිකෙට් 20g මේ ප්‍රමාණයෙන් මට කැට ආවේ 9යි. අනේ මිස් කැට 10ට හදා ගන්න මට අවශ්‍ය ප්‍රමාණයන් කියන්න. ලොකු උදව්වක්

    • @ruvi4538
      @ruvi4538 ปีที่แล้ว

      ඔයා ගේ සබන් කැටේ උඩ කොටස ගොරෝසු ගතියක් ද්ද තිබුනේ වෙලෙන කොට නිකම් කුඩු කුඩු ගැලවුනේ නැද්ද

    • @vlogsanka9799
      @vlogsanka9799 ปีที่แล้ว

      ගත්ත අමුද්‍රව්‍ය එකින් එක 8න් බෙදලා 10න් වැඩිකර ගන්න

  • @RismaBegam-zg3mm
    @RismaBegam-zg3mm 10 หลายเดือนก่อน

    👎

  • @Lahirumilan-l6z
    @Lahirumilan-l6z 3 หลายเดือนก่อน

  • @madushankasamarasingha8274
    @madushankasamarasingha8274 2 ปีที่แล้ว

    Ikmanta diyawenawata monada Danne

    • @gossiplanka9697
      @gossiplanka9697  2 ปีที่แล้ว +1

      th-cam.com/video/aEYDr4RHgwI/w-d-xo.html

  • @ctcreation6251
    @ctcreation6251 2 ปีที่แล้ว +1

    රත් කරපු තෙල් ආයෙ නිවෙන්න ඕනද