ක්‍රම කිහිපයකින්ම PH අගය මනින විදිය මෙන්න ක්‍රම තුනකින් PH අගය ගණනය කර නිවැරදි ක්‍රමය සොයා බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @malanikumarasingha808
    @malanikumarasingha808 ปีที่แล้ว +1

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.ස්තුතියි..

  • @VegetableFarm-rd6zx
    @VegetableFarm-rd6zx 6 หลายเดือนก่อน +1

    PH Metarayak ganna teyaennae kohaeda

  • @sadamalisadamali-p1q
    @sadamalisadamali-p1q 16 วันที่ผ่านมา

    කුරියන් ගෙනල්ල දෙන්න බැරිද

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 หลายเดือนก่อน +2

    ඇගේ ගන සබන් කැටයක pH අගය උපරිම කියද?
    එ PH අගය මනින උපකරන ගන්නේ කොහෙන්ද

    • @Ashen716
      @Ashen716  10 วันที่ผ่านมา +1

      Glokem bangasala vidiyen

    • @Ashen716
      @Ashen716  10 วันที่ผ่านมา +1

      8

  • @AnuradhaSewwandi-v6c
    @AnuradhaSewwandi-v6c ปีที่แล้ว +1

    සබන් හදනවා මම අනෙ මට කියන්න පුළුවන් ද මම හදන සබන් වල දවස් දෙකක් වගෙ යද්දී වතුර වගෙ එනවා අලවන කොල එමත් අපරාදෙ ඒකට හෙතුව මට කියන්න පුළුවන් ද ස්තුතියි

    • @Ashen716
      @Ashen716  ปีที่แล้ว

      Wathura pramanaya adukaranna

    • @sadamalisadamali-p1q
      @sadamalisadamali-p1q 16 วันที่ผ่านมา

      දැන් හදන්නෙ නැද්ද

  • @RuwinaDeepani-z3z
    @RuwinaDeepani-z3z 10 หลายเดือนก่อน +1

    PH අගය මැන ගන්න පුළුවන්
    මොන වගේ labවලින්ද?

    • @Ashen716
      @Ashen716  10 วันที่ผ่านมา +1

      ITI ayathanen ganna puluvan

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 ปีที่แล้ว +1

    pH මීටරයක් ගන්නේ කොහෙන්ද ?

    • @Ashen716
      @Ashen716  ปีที่แล้ว

      කොළඹ ගන්න පුලුවන්

    • @Ashen716
      @Ashen716  ปีที่แล้ว

      Colabin ganna puluvan

  • @NilameKasthuri-xp5yz
    @NilameKasthuri-xp5yz ปีที่แล้ว

    මහත්මය මට P H මීටරයක් ගන්න තියෙන්නෙ කොහෙද කියන්න පුළුවන් ද

    • @Ashen716
      @Ashen716  ปีที่แล้ว +1

      කොලඹ බන්ගසාල විදියෙන් ගන්න පුළුවන්

    • @NilameKasthuri-xp5yz
      @NilameKasthuri-xp5yz ปีที่แล้ว

      @@Ashen716 thank you so much

  • @DilaniDilanidirukcika
    @DilaniDilanidirukcika ปีที่แล้ว

    PHමිටර් පමසි වලින් ගන්න පුළුවන් ද

    • @Ashen716
      @Ashen716  ปีที่แล้ว

      කොළඹින් ගන්න පුලුවන්

  • @dushancharuka8676
    @dushancharuka8676 11 หลายเดือนก่อน

    Ph මීටරයක් කියක් විතර වෙයිද මහත්තය...

  • @senavirathnad6258
    @senavirathnad6258 ปีที่แล้ว

    Ph agaya kiyakda thiyenna oni hari yatama

    • @Ashen716
      @Ashen716  ปีที่แล้ว

      PH 8 thiyenam ona

    • @Ashen716
      @Ashen716  ปีที่แล้ว

      Redisodana sabanwal PH 10 thiyenna ona

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    හරිම ක්රමය වෙන්නේ සබන් කැල්ල ඝන වෙන්න ඉස්සර චෙක් කරන එක නේද ph අගය වැඩි උනොත් මොකද කරන්නේ අඩු උනොත් මොනාද කරන්නේ

    • @Ashen716
      @Ashen716  ปีที่แล้ว

      ඒ ක්‍රමය සාර්ථක නොවන හේතුව අපි ටෙස්ට් රිපෝට් ගන්නෙ සබන් හදලා ඉවරවෙච්ච සබන් ITI ආයතනයට දීලා නේද එතකොට දිය කරපු සබන් ද්‍රාවනයක pH අගය බලන ක්‍රම වේදය හරිද කියන කාරණය ගැන ඔයාම තිරනය කර ගන්න මගේ දැනුම අනුව නම් කෝස්ටික් සෝඩා ප්‍රතිසතය අඩූ වැඩි කිරීම මඟින් PH අගය හදාගන්න ඕන

    • @harshamaduwantha5688
      @harshamaduwantha5688 ปีที่แล้ว

      Agaya thiyenna one keeyatada poduwe

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 ปีที่แล้ว +1

    PH මීටරයක් කීයද මිල

  • @harshamaduwantha5688
    @harshamaduwantha5688 ปีที่แล้ว

    thiyenna ona agaya mokadda sabanwala