Thanks .kandegama.මහත්මයා .ape gameth ඉන්නවා me wage wadu kuru kudutibena kolani,kolanai කිහිපයක් ma ඉන්නවා ,me.ළඟදීම ema eka kolaniyak කුඹුරු weda karana goviyek gasa kapa dala .kudu pitinma ගස කපලා dala harima දුක්බර wedak ,pugalaya soyaganna බැරිවුණා .mama habantota disctrikaye inne .මෙම kurulu ජනපද ape rata hari සම්පතක් meyala ආරක්ෂා karaganna ona .
Meka Maha Moda prashnyk wenna athi.eth sir ai wadi kurulu kudu hinen dakinne.e wgemai wadu kurullekuth hitiya eke..mm inna paththe wadu kurullo na...plz sir ans ekak dennko
මේ දේවල් අහන්න ලැබෙන එකම වාසනවක්.🙏
හැමදාම ඔබතුමා ඉතාමත් වැදගත් දෙයක් උගන්වනවා. ඒකට ඔබතුමාට කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බැහැ. ප්රාර්ථනා කරන සියළු දේ ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.
ඔබ සියළු දෙනාට බුදුසරණයි.
තෙරුවන් සරණය් කන්දේගම මහතානනි ...
ඔබතුමාට බොහොම ස්තුතියි.
☸️තෙරුවන් සරණයි,අපේ හෙළයේ මහා රජානෝ🙏🙏🙏
හරි ආසයි මේව දකිද්දී අහද්දී. මොකද අපි පුංචි කාලේ කැලේ සෙල්ලම් කරන්න ගියාම ඔය කුඩු කඩල දානවා. ඒත් කවදාවත් බිත්තර තියෙනවනම් එහෙම කලේ නෑ. චුටි පැටව් ඉදියොත් ඒත් එහෙමයි. මොකද අපි පුරුදු උනා පව් වැඩ නොකරන්න. ඒත් අපේ දරුවන්ට මේව නිකං වචන විතරයි
දීර්ගායු ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි
A beautiful description . Thank you . Budusaranai
Got to know many things from you. Thank you very much. Theruwan Saranai.
ආදරෙයි සර්
Oba thumata budu saranai.siyalu dewi pihitai.
ස්තූතියි ලස්සන කතාවක්
ඔබතුමන්ට බුදුසරණයි
ඔබතුමා රටට සම්පතක් සර්
Sirta ගොඩක් pin සමාජය දැනුවත් කරනවාට
යම් දෙයක් හැමෝටම උගන්වන්න පුලුවන් වුනත් මෙතුමා වගේ හමෝටම තේරෙන්න උගන්වන්න බෑ. මෙතුමට පුලුවන් හැමෝටම තේරෙන්න යමක් කියලා දෙන්න සුබ පතනවා
Owu....owu....hariiiiii ahinsaka sathek
Wewa ahanna dakina ladenawata obata thank you❤👍
සීයෙ ඹයා ගොඩක් දේවල් අහලා දැකලා අත්විදලා. අන්තිමට කලකිරිලා.. ඹයාම තීරණය කර ගත්තු රාමුවක කොටුවෙලා, කියාගන්න බැරි අමුතුම මාදිලියේ ප්රශ්න පත්ර, උත්තර ගොඩක් අතර . අතරමං වෙලා ඉන්නේ දැන්, නේද ? . සීයේ.. මේලෝකේ අනිත්යයි, දුකයි අනාත්මයි, ඒ නිසා කළකිරීමෙන් දුර බලං සිත නිවාගන්න සීයේ... බැරි වෙලාවත් බුදු දහම ඉගෙන ගත්තේ නැත්නම් මම අද ජීවතුන් අතර නැහැ සීයේ, ඹයාලට ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි සීයේ
👍👍👍👍👍
Thanks .kandegama.මහත්මයා .ape gameth ඉන්නවා me wage wadu kuru kudutibena kolani,kolanai කිහිපයක් ma ඉන්නවා ,me.ළඟදීම ema eka kolaniyak කුඹුරු weda karana goviyek gasa kapa dala .kudu pitinma ගස කපලා dala harima දුක්බර wedak ,pugalaya soyaganna බැරිවුණා .mama habantota disctrikaye inne .මෙම kurulu ජනපද ape rata hari සම්පතක් meyala ආරක්ෂා karaganna ona .
තිලක් මහත්මා ඉගටම වැඩේ කරගෙන යමු දැනුමින් පරිනත පුත්ගලයෙක්
වඩු කුරුල්ල තරම් හීල වෙන කුරුල්ලෙක් තවත් නෑ.. පුදුම විදියට හීල වෙනව මේ කුරුල්ල
Sobadahame denuma bedana obathumanta theruwan saranai
Udenma ahapu lassana katawak
🙏🙏🙏
5 Panthiye igena gaththa .manamederio genath athule biththi wala alawanawa kiyala.meda mahatha kuduwa kurullage.podi kuduwa kurullage.
Budu saranai sir
deshiya vee warga saha akkarayakata labagathaheki busal pramanaya gena video ekak karanna
📈🌳🌀🌧
Meka Maha Moda prashnyk wenna athi.eth sir ai wadi kurulu kudu hinen dakinne.e wgemai wadu kurullekuth hitiya eke..mm inna paththe wadu kurullo na...plz sir ans ekak dennko
සර් වඩු කුරුල්ලා කූඩු හදන්න ගන්ෙන් ඉදි ෙකාළ ෙන්ද? වඩු කුරුල්ලාෙග් පැවැත්මට ඉදි ගහත් වැදගත් ෙන්ද?
Bulath wagawe kola pulli rogayata behet netida
අනේ කන්දෙගම මහත්තයෝ ඔබේ ගොවිලිත ඇප් එක යාවත්කාලීන කරන්නකෝ.
කන්දෙගම මහත්තයෝ මම ඔබතුමාට ගොඩක් ගරුකරනව ඒත් මගේ අස්ති බිදීමකට ඔබතුමා ගෙන් බෙහෙතක් අහල කියන්න කියල අයේෂා මිස්ට කිව්ව. කියන්න කනගාටුයි අදට දවස් 10 වෙනව තවම පිලිතුරු නෑ. මේ පිලිබඳ ඔබතුමා ගේ කාරුණික අවදානය යොමු කරන්න. මම මේ කියන දේත් කියවල reply කරන්නෙත් අයේෂා ම නම් ඔබතුමා ගේ ප්රර්ක්ෂකයින්ට දෙයියන්ගේම පිහිටයි. මොකද එයා මුදල් මත කරන ගනුදෙනු සදහා පමනක් ප්රතිචාර දක්වන නිසා. මීට කලින් මුදලට සපයන දේවල් සම්බන්දයෙන් ඔහොම නිහඬව හිටියේ නෑ ඉක්මනින් reply කරා.
රෑ බදුල්ලව දානව නේ එලිය ගන්න?
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏