සිංහ කරණයෙන් වැඩ අල්ලා කළ යල කන්නයේ ආරම්භ කරපු සී හෙළ කන්දේගම්මානය ||පරිසරවේදී තිලක් කන්දේගම මහතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +7

    ලංකාවේ බොහෝ අය TH-cam බලන්නේ නැහැ. මෙතුමාගේ සියළු උපදෙස් ලංකාව පුරා පතුරුවා හලයුතු මයි මෙතුමායි ගොවි තැනේ ජීවනාලිය . ගමින් ගමට මේ දැනුම බෙදා හල යුතුයි. ඔබතුමාට දීර්ඝායුෂ වේවා!🙏🏼🌾🌾🌾

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +15

    මේන්න නියම අරගල ය.

  • @wijayakumara7214
    @wijayakumara7214 2 ปีที่แล้ว +9

    රටක් ආහාරයෙන් පෝෂිත කිරීමට දරන උත්සාහය මේවා තමයි කරන්න ඕනී අරගල.. ඔබේ අරගලයට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වටිනා පණිවිඩය ලක්වාසි සියළු දෙනට අවබෝධ වේවා! ඔබතුමාට තෙරුවන් සරණයි!🌾🌾🌾

  • @sarathkumara8181
    @sarathkumara8181 2 ปีที่แล้ว +14

    පොහොර නැහැ .දියව් දියව් පොහොර දියව් කියන අය අහන්න .බලන්න ඉගෙන ගන්න .රට පුරාම පුරන් කුඔුරැ වගා කරන්න පටන් ගන්න .

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණය් කන්දේගම මහතානනි .🇱🇰🇱🇰

  • @Manjumgp
    @Manjumgp 2 ปีที่แล้ว +9

    මමත් පාරම්පරික වී තමා කරන්නේ. අලුත් තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +1

    රටක් හෙල සිරිත් විරිත් අනුව සංස්කෘතිය කියාදිමට මොන තරමි වෙහෙසක් දරන ඔබතුමාගෙන් මෙි පාලකයො වැඩ ගත්තේමනැ
    නමුත් මෙි අවුරැද්ද් ඉදල ඔබතුමා රටටම හෙල සිරිත් කියාදෙන අපේ මුතුන් මිත්තා බවට පත්වෙනවාමයි මෙතනින් එහාට රටට ජයෙන් ජය වෙනවා මෙි පාලකයන් ගියාම අපි නිදහස්

  • @sarathsarath2050
    @sarathsarath2050 2 ปีที่แล้ว +1

    Budu saranai sir❤❤❤❤❤❤❤❤

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 ปีที่แล้ว +4

    Oba thumata bohoma pin sthuthiewawa Theruwan saranai

  • @kandy-hornet
    @kandy-hornet 2 ปีที่แล้ว +6

    ජය ශ්‍රී

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් දකින්නත් ආසයි.

  • @udathannegedarawimukthimad9123
    @udathannegedarawimukthimad9123 2 ปีที่แล้ว +4

    කන්දේගම මහත්තයා ,හැම යූ ටියුබ් නාලිකාවකටම කතාකලාට කමක්නෑ ,පුලුවන් නම් එක නාලිකාවක එක දිගට පිලිවෙලකට පාඩම් මාලාවක් විදිහට ඔබේ දැනුම අපිට දෙන්න....

  • @nimanthadasanayaka1531
    @nimanthadasanayaka1531 2 ปีที่แล้ว +2

    Perani gowitan krema denuwat kirima bohoma watina deyak mahathmayoo.

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna9073 2 ปีที่แล้ว +4

    ♥️♥️♥️🙏🙏🙏

  • @dineshkostha9478
    @dineshkostha9478 2 ปีที่แล้ว +1

    👊👊👊👊👊👊👍👍👍👍👍

  • @mayurangamalwaththa7946
    @mayurangamalwaththa7946 2 ปีที่แล้ว +2

    Karana Hoya ganne kohomada kiyala pehedili karala denna pluwanda

  • @pokura5106
    @pokura5106 2 ปีที่แล้ว +4

    ගොයම් හිටවනවනම් කවදටද,තවාන් දාන්න ඕන ,සහ පැල හිටවන්න ඕන කවදටද්?.

  • @마두상크
    @마두상크 2 ปีที่แล้ว

    සර් තේ වගවෙ රෝග සම්බන්ධ වැඩසටහනක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.තේ මැරෙන්න කෘමි සතුන් හේතු වෙනවා ද කියලා දැන ගන්නත් ඕන 🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว

    ME ENNE APE MATTRU BUBIYATA AWA BRAHAMA WARU TERUWAN SARANAI SIYALU DEVI RAKAWrani🙏❤❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💜💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚

  • @dineshkostha9478
    @dineshkostha9478 2 ปีที่แล้ว +1

    🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙏🙏🙏

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว +2

    💖💗💝

  • @ajithekanayake9437
    @ajithekanayake9437 2 ปีที่แล้ว +2

    🙂🙂🙂

  • @prasanthajayalath2720
    @prasanthajayalath2720 2 ปีที่แล้ว +1

    🙏

  • @anulabandara8067
    @anulabandara8067 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏💞🙏🙏🙏

  • @harshananamal7676
    @harshananamal7676 2 ปีที่แล้ว

    ☝️💪

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @gayanarjuna8674
    @gayanarjuna8674 2 ปีที่แล้ว

    Apa janapathi thilak sir

  • @sdeshrangana8393
    @sdeshrangana8393 2 ปีที่แล้ว

    ❤️❤️❤️🙏🌻

  • @udathannegedarawimukthimad9123
    @udathannegedarawimukthimad9123 2 ปีที่แล้ว

    මන් කන්දේගම මහත්තයගෙ ඔය චින්තනයට ගොඩක් කැමතියි...නමුත් තේරෙන්නෙ නෑ...යූ ටියුබ් නාලිකා වල ඒ සරල දේවල් පවා වැල් වටාරම් යොදා සංකීර්න කරනවා.....තරුනයෙක් විදිහට මං ඔබතුමාගෙන් කාරුනිකව ඉල්ලන්නේ පාඩම් මාලාවක් විදිහට වී ගොවිතැන කන්න දෙකට බිංහීය හාන්න දින නියම කරගන්න ව්දිහේ ඉන්දලා කියලා දෙන්න...

  • @samankarunarathna9451
    @samankarunarathna9451 2 ปีที่แล้ว +1

    4/22 na wapuranna keyala na obathumaga litha teyanna.

  • @dineshkostha9478
    @dineshkostha9478 2 ปีที่แล้ว

    Mage guruthumani

  • @nalinpriyadarshana6496
    @nalinpriyadarshana6496 2 ปีที่แล้ว

    ADAMBARAI MAHATHMAYA

  • @vithuu7830
    @vithuu7830 2 ปีที่แล้ว

    වැස්ස අකාරුනික වෙනවාද දින 365 කැලැන්ඩරේ අවුල නොවේද. පුලුවන්ද පෙබරවාරි මාසෙටවිතරක් දින 28ක් දුන්නෙ ඇයි කියලා

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 2 ปีที่แล้ว +1

    mata me video eke watinakama kiyanna wachana nehe

  • @kanishkasri4623
    @kanishkasri4623 2 ปีที่แล้ว

    Weda allanakota kapu mahatthaya karanne mokakda.kiyana kannalawwa mokakda kiyala video ekak karanna..

  • @manjujayalath8203
    @manjujayalath8203 2 ปีที่แล้ว

    කන්දේගම මහත්තයා ඔබතුමා j silva මහත්තයගෙ අදහස කරන්න දේ ගැන ඔබතුමා ගේ මතය මොකකද

  • @hasithakalum8297
    @hasithakalum8297 2 ปีที่แล้ว +4

    ❤️🙏🙏