එළ බටු = හෙළ බටු ‍|| එළ හරකා = හෙළ හරකා එළ ‌හොදේ || පරිසරවේදී තිලක් කන්දේගම මහතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 25

  • @prabhathchathu7644
    @prabhathchathu7644 2 ปีที่แล้ว +7

    සිව් හෙළයට ජය🙏🙏🙏

  • @anushadamayanthi7009
    @anushadamayanthi7009 2 ปีที่แล้ว +6

    දීර්ගායුවේවා තෙරුවන් සරනයි

  • @Universal1111wjp
    @Universal1111wjp 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ දැනුම හැකිතාක් අපට බෙදා දෙන්න. බොහොම පින් ඔබතුමාට. බොහොම ස්තුතියි!🙏🙏🙏

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 ปีที่แล้ว

    ස්තූතියි මේ අපූරු දැනුවත් කිරීම් සම්බන්ධව ඔබ තුමාට...💐

  • @kelumsajeewa7425
    @kelumsajeewa7425 2 ปีที่แล้ว +4

    ඔබතුමාගේ දැනුවත් කිරීමට ස්තුතියි

  • @dumindaudaya1657
    @dumindaudaya1657 2 ปีที่แล้ว +3

    Pin... ayuboo wewa...

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 2 ปีที่แล้ว +2

    මෙතන යම් කථාවක් ඔබතුමා කියද්දී මට මතක් වුණා අපේ මාලබේ පැත්තෙ. මං හිතන්නෙ ඉපැරැණි කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ පළාත්වල ඔය වාගෙ ළමුන් හිටිගමන් අතුරුදහන් වෙනව. කොච්චර හෙව්වත් හම්බ වෙන්නෙ නෑ. අන්තිමට මොරටු දෙවියන්ට භාර වෙනව. එහෙම භාර වෙලා දිනයක් යන්නෙ නෑ දරුවා දකින්න ලැබෙනවලු. මගේ දෙමව්පියන් ම ඒ අත්දැකීම් විඳල තියෙනව.

  • @ramanilowe3168
    @ramanilowe3168 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @ricphone870
    @ricphone870 2 ปีที่แล้ว +1

    Interesting explanation. God bless you.

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 2 ปีที่แล้ว

    තිලක් මහත්මයාණෙනි ස්වභාව දර්මයේ ආශිර්වාද ලද උතුම් රටක
    උපත ලබන්නට වරම් හිම් වුවද
    එහි නිසි පලය අත්නොව්දින්නෙමු.එයට ඉඩ හසර සහ මගපෙන්වීම සහයෝගය ලබන්නට සමත් නිවහල් දැයක් ගොඩ නගන්නට ඔබ සතු දැනුම , ආකල්ප , කුසලතා මේ දැයෙහි අබිමන උදෙසා මාර්ගෝප දේශකත්වය ලබා දෙන්න ඔබට දිරිය විරිය නිබද ව ලැබේවා !!!

  • @drrb1994
    @drrb1994 2 ปีที่แล้ว

    Obathuma ape Abimanayai. Obathumata Deergayuwewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurafernando7603
    @anurafernando7603 2 ปีที่แล้ว +3

    එල

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Obathumata yahapathakma wewa.......

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 2 ปีที่แล้ว

    👍 එල

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 ปีที่แล้ว +1

    එළ එළ

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว

    Sinhayagen tamaa
    Akai taamath api thiresan

  • @sarathsarath2050
    @sarathsarath2050 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @prasadwijesingha2102
    @prasadwijesingha2102 ปีที่แล้ว +1

    සර් එල කියන්නේ සුදු පාට නේද

  • @samanpriyankara4092
    @samanpriyankara4092 2 ปีที่แล้ว

    එතකොට එල දෙන

  • @priyanthaabe4706
    @priyanthaabe4706 ปีที่แล้ว

    ලංකාව කියන්නෙ සංක්‍රමණිකයන් අතිබහුතරයක් සිටින ඉංග්‍රීසි කොලනියක්. ඉංග්‍රීසින් හමුවේ සිංහල කතා කරන පමණින් සිංහල ජාතිකයන් කියාගත්තට, බහුතරය සිංහල හරියට දන්නෙ නැහැ. ඒ මදිවට සිංහල බෞද්ධ කියාගත් ද්‍රවිඩයන් බහුතරය නිසා අද සිංහල ඉගෙන ගන්නෙත් ද්‍රවිඩ විදියට, ඔවුන් ගේ දෙවැනි භාෂාවක් ලෙසයි. ඉතින් මේ වගේ විකාර කතා අහන්න ලැබෙනවා. ද්‍රවිඩයන් කියන්නෙ අරාබියෙන් ඉන්දියාව හරහා ආපු සංක්‍රමණිකයන්ට​. දෙමලෙන් (ද්‍රවිඩ නොවේ) ඉල​(+ම්) කිව්වෙ සිංහල කියන වචනෙ. "හ" කාරය ඔවුන් ගෙ භාවිතේ නැහැ. අරාබි උච්චාරණය ගත්තම "හ" කාරය මුල් තැන ගන්නවා. ඔවුන් ඉල කියන එක හෙල කරගෙන​. සිව් හෙල සිංහල වුනා කීම ලොකුම විහිළුවක්. සිංහල නොදන්න උන් කියන විකාරයක්. ල ළ වෙනස වත් දන්නෙ නැහැ. නොදන්න දේවල් දන්න බව පෙන්නන ගොන් කතාවක්. එළ කියන්නෙ හෙළ කියන එක ඊටත් වඩා අසිංහල භාවිතයක්. එළ බටු, හෙළ බටු නම්, එළ හරකා හෙළ හරකා නම්, එළ බටු හා තිබ්බටු (තිත්ත බටු) වගේම එළ හරකා හා මී හරකා කියන ඒවා පැහදිලි කරන්න වචන මවන්න වෙයි. ඊටත් වඩා වැදගත් වචන දෙකක් තමයි එළය හා අරටුව​. මොහුට අනුව එළය යනු හෙළය වේ. එළවලු හෙළවලු වෙලා ඊට පස්සෙ හෙළුවැලි වුනා කියයි. කොහෙන් හිනා වෙන්න ද මන් ද​. එළ බටු හා තිබ්බටු, එළ හරකා හා මී හරකා වගේම එළය හා අරටුව යන වචන යුගල තුලින් එළ කියන වචන අරුත දෙනවා. බොරුවට සිංහල දන්න බව පෙන්නන උන්ට ඊට වඩා හුඟක් සරල ඉංග්‍රීසි බස තේරෙන නිසා අරුත ඉංග්‍රීසියෙන් දෙන්නම්. එළ තරමක් lighter/softer වගෙ අදහසක් දෙන්නෙ. අද තමන් සිංහල කියාගෙන වචන අවභාවිත කරන අසිංහලයන් එමටයි. ඉන් එකක් තමයි එළ හා පට්ට කියන වචන දෙක​. එළ කියන එක මම කලින් කිව්වා. පට්ට කියන්නෙ excellent කියන එක නොවෙයි. පට්ට වෙච්ච වැටකොලු, පට්ට වෙච්ච කොහිල​, පට්ට වෙච්ච මඤ්ඤොක්කා වගේම පට්ට වේසි කියන වචන වල "පට්ට" කියන වචනෙ තේරුම දකින්න පුළුවන්. නොදන්න එකා මොනවද කෑවම හතර අතේ ගාගන්නවා ලු. ලෝකෙ තියෙන දියුණුම භාෂාව නොදන්න උන් අතින් කෙලෙසෙනවා.

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +1

    🙏🙏🙏