Gamini Fonseka , Malani Fonseka & Prof. Sunil Ariyaratne - Cine Roo Tharu Thorathuru 2003-2013

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා වැඩ සටහනක්..ස්තුතියි ඔබට

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว

      Bohomathma isthuthie..Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 ปีที่แล้ว +4

    හරිම චමත්කාරයක් සිතට දැනෙන අපූරු වැඩ සටහනක්.
    සම්බන්ධ වූ සියලු දෙනාට හද බැඳි තුති පුදමි!💗💗

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว +1

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @dilushroshan1944
    @dilushroshan1944 ปีที่แล้ว +3

    Thank you for the uploading this valuable video for us

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว +1

      Our pleasure!..e soduru atheethaya janathawage hadawath thula rawdenawa

  • @shamenmendis6072
    @shamenmendis6072 2 ปีที่แล้ว +3

    Thanks very much

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @sanathmahinda1768
    @sanathmahinda1768 9 หลายเดือนก่อน +4

    ගාමිණී මාලිනි කියන්නේ
    අපේ ජීවිතේ කොටසක්...❤❤

    • @CinethaReviews
      @CinethaReviews 7 หลายเดือนก่อน

      ඒ කාලේ මේ දෙන්න ගොඩක් ජනප්‍රිය ද ?

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඉස්සර විත්‍ර්‍ර්‍ර්පට් බලන්න එවා ආදර්ශමත් කතාව හැඩ වෙලා තිබෙන්නේ ඒ ව්දියට ගාමිණි මාලනි ව්ජය කියන්නේ අපේ පන වාගේ හරිම ආදරේයි ❤ කියලා නිම කරන්න බැහැ ගාමිණි ව්ජය අද අපි අතර නැහැ නමුත් මම අදටත් ආදරේයි ❤ ලස්සන අතිතයට ගියා අපේ සිනමාව ඉදිරි අනාගතය දැක බලා ගන්න තිබෙන්න ඕනෑ 🙏 🙏 🙏 🙏

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Aniwaryenma...""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""

  • @shanshan6871
    @shanshan6871 2 ปีที่แล้ว +8

    මම ඉපදුනේ 2004 ඒ නිසා ඒ ලස්සන අතීතය මට මගහැරුනා..ඒත් මම පැරණි චිත්රපට ගොඩක් බලනවා, මම ආසයි නිළි රැජිනියනි ඔබතුමියව සැබැවින්ම දකින්න, ආදරෙයි ඒ අතීතයට

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว

      Yes of course.. e soduru atheethaya hadawath thula rawdenawa

  • @duncankumara6419
    @duncankumara6419 2 ปีที่แล้ว +4

    මාර ලස්සනයි සුබපැතුම්

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว

      Bohomathma isthuthie..Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +5

    වටිනා සාකච්ඡාවක් ..කෘතහස්ත රංගන ශිල්පයෙක් වු ගාමිණී ෆොන්සේකා ගෙන් මීට වඩා සේවක් ගන්න තිබුණා රාජ්‍ය අනුග්‍රාහයක් ලැබුණුණා නම් කියා මට හිතෙනවා ❤

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Bohoma isthuthie obathumange adahas walata.. me sakachchawa gana an ayatath danum denna

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +1

      Waradak rataka ipaduna manik katayak gaming kiyanne

    • @pali516
      @pali516 11 หลายเดือนก่อน +1

      වයසට යන එක වලක්වා ගත හැකි නම් තව වැඩ ගන්නට තිබුනා.

    • @CinethaReviews
      @CinethaReviews 7 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්න එප... හැමෝම වයසට යන්ව.... ... ඉන්දියාවේ වගේ හිටියනම්.එතුමන්ට.... මීට වඩා හොදින්න ඉන්න තිබ්බ....​@@pali516

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 หลายเดือนก่อน +2

    මේ interview එක කොයිකාලෙද එකක්ද

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว +1

    ඉතාමත් ,ශ්‍රේෂ්ඨ වැඩසටහනක් . අපිව නැවත අතීතයේ අපි බැලූ නොබැලු හැම සිංහල චිත්‍රපටයක් වෙතට අරන් ගියා වගේ සතුටක් හදවතට දැනුනා.
    ( ගාමිණී පොන්සේකා මහත්මයා වැනි කලාකරුවන් නැවත කිසිදාක මේ මව්බිමේ උපදින්නේ නැහැ. එතුමා සිංහල සිනමාවට කල සේවය අනන්තයි , අපුමානයි ) ඒවගේම මෙම වැඩහටහනට එකතු කරගන්නට ඉතා සුදුසු අග්‍ර ගන්නයේ දෙදෙනෙක් තමයි , ( විජය කුමාරතුංග , ටෝනි රණසිංහ , ජෝ අබේවික්‍රම ) මේ අය තමයි
    සිංහල සිනමාවේ දැවැන්තයින් 5 දෙනා
    අද මේ අය අතරින් හතරදෙනෙක්ම අප අතර නැහැ .
    ඒක සිංහල සිනමාවටත් , අප ජාතියටත් රටටත් නැවත පිරවිය නොහැකි පාඩුවක් .😢😢😢😢😢

    • @IsuraNissanka
      @IsuraNissanka  11 หลายเดือนก่อน

      Bohomathma isthuthie Obathumange agaya kireema gana..Aniwaryen.. Ithamath wadagath satahanak... Bohoma isthuthie.. mewani comments thawa thawa danna shakthiya dhairya labewa.. jayawewa !!

  • @malithkavindaperera3495
    @malithkavindaperera3495 2 ปีที่แล้ว +1

    Thankyou ❤️❤️❤️

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ปีที่แล้ว +2

    We are waiting

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 ปีที่แล้ว +2

    රන් මිණි මුතු වලටත් වඩා වටිනාකමින් යුතු වැඩසටහනක්...❤❤❤

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Yes of course..Bohomathama isthuthie danum dunnata.. e soduru atheethaya hadawath thula rawdenawa

  • @dilushroshan1944
    @dilushroshan1944 ปีที่แล้ว +4

    Our living legend and also my king of the sinhala cinema 😢😢😢😢😢😢

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Yes of course.. e soduru atheethaya hadawath thula rawdenawa

  • @Ufc123-i1y
    @Ufc123-i1y 7 หลายเดือนก่อน +2

    ඒ කාලේ නලුවොයි දැන් කාලේ එලුවොයි

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 หลายเดือนก่อน +1

    මාලිනී ෆොන්සේකාගෙ ලස්සන❤

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 2 ปีที่แล้ว +3

    ❤❤❤

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว

      Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @apsarasadamini416
    @apsarasadamini416 2 ปีที่แล้ว +3

    ❤😘

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 ปีที่แล้ว +2

    Roo rata yana namin ekala jathika rupavahini thulin wikashaya wunu programme episode washayen labadenna. Mehi cinema rangana shilpeengen thotennaki

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Aniwaryenma idiriyedii gena ennna uthsaha karanannam... ""Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏""

  • @shanshan6871
    @shanshan6871 2 ปีที่แล้ว +2

    Ane malani ,gamini a athithaya kochchara lassanada

    • @IsuraNissanka
      @IsuraNissanka  2 ปีที่แล้ว +1

      Eka thamai .. meyalagen igena ganna dewal godak thiyenawa Yes of course.. Your Comment is Very Important to us. Thanks for the Comment ✅.🙏

  • @aaa-ug1lw
    @aaa-ug1lw ปีที่แล้ว

    ගාමිණි අතුකෝරළ මැතිදුන්ගේ වීඩියෝ එක සූදානම් ද ??

    • @IsuraNissanka
      @IsuraNissanka  ปีที่แล้ว

      Thalatha mahathmiya e video wala nawa sankaranayan kihipayak kala yuthu bawath e katayuthu iwara unu wahaaama apita labadena pawasuwa... sidu wana pradanayanta apage kanagaatuwa prakaasha karami.. - Isura Nissanka

  • @n-lyrics8798
    @n-lyrics8798 ปีที่แล้ว +2

    ❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤

  • @pali516
    @pali516 ปีที่แล้ว +3

    ගාමිණී මාලන් බ්‍රැන්ඩෝ අනුකරණය කල බවට මතයක් තිබෙනවා.