AN EXCLUSIVE INTERVIEW WITH MR.DAMMITH FONSEKA ABOUT HIS FATHER LEGEOND GAMINI FONSEKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ අභාවයෙන් 19 වසරකට පසු පුත් දම්මිත් හෙලිකරන කතා

ความคิดเห็น • 55

  • @calistafernando1713
    @calistafernando1713 11 หลายเดือนก่อน +6

    අපි තරුණ කාලේ අපේ වීරයා ඔහු සිටින ජායාරූප පත්තර වලින් එකතු කරලා මුලු ගෙදරම අලවනවා ධීවරයෝ තමයි පළමු ව ඊට පසු චන්ඩියා අදටත් ආදරෙයි

  • @jagathkumara3401
    @jagathkumara3401 ปีที่แล้ว +7

    සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මැති තුමන් දැයෙන් සමුගෙන දහනම වසරක් ගතවන මේ මොහොතේ එතුමන් වෙනුවෙන් නොකඩවා මේ වනතෙක් ගුණානුස්මරණය කිරීම පුණ්‍යානු මෝදනා කිරීම සහ මෙම වර්ෂය වනවිට දහවන වතාවක් ලේ දන්දීමේ ඉතාම උතුම් පුණ්‍ය කර්මයක්ද සිදුකරණ විශිෂ්ඨ කලාකරුවෙකු වන ASM you tube නාලිකාවේ නිමාතෘ අසෝක සෙනරත් මුදලිගේ මහත්මා සිදුකරණ ඉමහත් මෙහෙය ඉතාම අගය කල යුතුය තෙරුවන් සරණයි.

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +8

    නිවේදක මහතාට 👏👏👏අදහස් දැක්වීමට ඉඩ හැරීම.දමිත් ට ආදරය හිතුනා.දමිත්ට නිරෝගී සුවය ලැබේවා!

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 2 หลายเดือนก่อน +1

    ගාමිණී විජය ජෝති ඔබ තුිත්වය සිංහල සිනමාවෙිි සදා අමරණීයයි !

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 ปีที่แล้ว +1

    ඉතාම රසවත්...
    බොහොම ස්තූතියි, ඔබ දෙපොළ වෙත!

  • @wathsalarathnayaka-cj4fh
    @wathsalarathnayaka-cj4fh 11 หลายเดือนก่อน +2

    ලස්සන කතාබහක්

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +3

    He is the best and intelligent actor. Respect!!!

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว

    Great actor and director. Valuable discussion. Thanks 🎉.

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +11

    ගාමිණී ෆොන්සේකා තරම් සිංහල සිනමාව වෙනුවෙන් කැපවුණු කලාකරුවෙක් තවත් නැහැ .

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 หลายเดือนก่อน +1

      නෑ.. ඒ තමන්ගේ රංගන දිවිය වෙණුවෙන්... සිනමාවේ දියුණුව නිරන්තරයෙන්ම හිතුවේ විජය කුමාරණතුංග

    • @judevictoria1625
      @judevictoria1625 3 หลายเดือนก่อน

      තෝ මොනවාද සිනමා කර්මාන්තය ගැන දන්නෙ .විජය නළුවෙක් වුණේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා නිසයි එයාම කියනවා කියවපන් සිනමා සක්විති සගරාව .ඌට කියන්නේ පියරු බබා කියලා

  • @nicolediassr3c35
    @nicolediassr3c35 ปีที่แล้ว +1

    Gamini Fonseka was & will be the greatest actor in the history of Sri Lanka, No doubt on that . Very nice & a meaniful Interview, With lots of Facts

  • @sunilvithanage9997
    @sunilvithanage9997 ปีที่แล้ว +2

    සාගර යක් මැද🙏👍👍👍👍🌹💕

  • @tyronne_steady
    @tyronne_steady ปีที่แล้ว

    My respect to Mr. Gamini Fonseka. Mr. Dhamith Fonseka - Blessings to U. Uncle Tyronne.

  • @sugathhandunge2471
    @sugathhandunge2471 11 หลายเดือนก่อน

    නියමයි අරුණ අද ඒ වගෙ නලුවන් හොයන්න බෑ සරුංගලේ රටට හැමදාම පෙන්වන්න ඕනා අන්න දැක්ම දැනුම අද්විතීය යි

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 ปีที่แล้ว

    Damith is knowledgeable person and can explain the incidents very clearly.

  • @saraththamel8639
    @saraththamel8639 ปีที่แล้ว +2

    විජය කුමාරතුංග ගැන කතා කරපු එක ගැන ❤

  • @gaminikarunatilaka3920
    @gaminikarunatilaka3920 ปีที่แล้ว +3

    Gamini Fonseka is a great legend of Sri Lankan cinema. His contribution to cinema and artists is unparalleled. Direct policies, honesty and courage are based on the social background he belongs to. His family background and economic base will affect it. It is a socio-anthropological problem. His value, social background, his son, Dammit's interview itself shows. It showed polite personal addresses and human qualities. It is a cowardly practice to open fake Facebook accounts and make fun of such precious legendary artists. Nor is it how the likes of Gamini acted. The inhuman acts of lumpen While condemning such brutal behavior, I am writing here the statement made by Lester James Peiris after his death, for the sake of the memory of this indefatigable eminent legendary actor . ...An actor like Gamini will not be born again in another hundred years...that is unfortunate.

    • @SusilAyupala
      @SusilAyupala 9 หลายเดือนก่อน

      Nice story thanks 🙏 ❤

  • @adikariamaranath7063
    @adikariamaranath7063 ปีที่แล้ว +1

    Legend,in sinhala sinama Mr gamini fonseka may him attain nibbhana.❤🙏🙏🙏

  • @winslowcandappa4044
    @winslowcandappa4044 ปีที่แล้ว +1

    නඩරාජාට මම ගොඩාක් ආදරේ

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว

    Good interview. Dhammith and interviewer are great.

  • @wasanthakalubandara8060
    @wasanthakalubandara8060 ปีที่แล้ว +1

    Very interesting 🎉🎉

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 8 หลายเดือนก่อน

    No match for this Great artist. ❤

  • @Raj123
    @Raj123 ปีที่แล้ว

    Super

  • @sunilvithanage9997
    @sunilvithanage9997 ปีที่แล้ว

    මම ඒ පොනිය දක්ක 1213කාර් එකත් දැක්ක ඒ වනකොට ඔබ තුමාට වයස15 විතර😊😊😊

  • @FleetManager-m2l
    @FleetManager-m2l 3 หลายเดือนก่อน

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว +5

    ඔහු u.n.p පාක්ෂික යෙක් උනත් මම NPP පාක්ෂික යෙක් උනත් මගේ ආසම නලුවා ගාමිනී fonseka මහතායි

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx ปีที่แล้ว

    a wage daksa naluwo dan na hal kali dan inne a uagaya anne na ai kawdawth gamini vejaya sril vekramage la ko dan a atitahya harima lassani

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว +1

    PONSEKA thamai 1977 RAJAYA
    Peralanna upakari una kenek
    JR. jayawardana kauda kiyala
    Dana danath

  • @chulanialoka9471
    @chulanialoka9471 ปีที่แล้ว

    Gamini phonseka is gret actor

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 ปีที่แล้ว +3

    ගාමිණී .මහත්තයට .හොඳ කෙලින් kondak thibuna.❤

  • @samanthasenevirathna2217
    @samanthasenevirathna2217 ปีที่แล้ว +1

    damith is a humble person i have met him

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว

    👍❤💐🙏🏼

  • @chandanaperera4004
    @chandanaperera4004 11 หลายเดือนก่อน

    ගාමිණි ,ව්ජය සිනමාව දැවැන්ත පවුරක් , damith මහතා සමග සිටියේ නොමියෙන මිනිසුන් , රාජපක්ෂ උන්නෙහෙත් හිටියේ ,නිවෙදක තුමා ත් "ආශා රොනින් පිරුනු සෙව්වන්දියෙ" රන්ගපෙවා නෙ

  • @vajiraperera3799
    @vajiraperera3799 ปีที่แล้ว +1

    He is the greatest actor no doubt .

  • @sarathudawatta8021
    @sarathudawatta8021 ปีที่แล้ว

    5 sri silver colour mitsubishi jeep එක ගැන වෙන්න ඇති ඔය කිව්වේ. මට මතකයි.
    1:16:46
    .

  • @Rasthiyaduv
    @Rasthiyaduv 11 หลายเดือนก่อน

    අ පේ ර ටේ සිනමාව වෙනු වෙන්ම ආත්ම ගානක් එකට පෙරුම් පුරා ගෙන ආපු යාලු වො තුන් දෙ නෙක් ගාම්නී විජය ජෝති.මේ තුන් දෙනාම අද වෙන කොට යන්නම ගිහින්.සිනමාවත් අද වෙන කොට යන්න ගිහින්.

  • @sunilmandawala1366
    @sunilmandawala1366 ปีที่แล้ว

    ❤❤❤

  • @FatimaDeSilva-dp5mn
    @FatimaDeSilva-dp5mn ปีที่แล้ว

    Teruwan Saranai

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne ปีที่แล้ว

    සිනමාසක්විතිගාමිනීවැනිඋදවියනැවතබිහිවන්නෙනැත

  • @FatimaDeSilva-dp5mn
    @FatimaDeSilva-dp5mn ปีที่แล้ว

    مرحبا

  • @kalyanipathirana6707
    @kalyanipathirana6707 ปีที่แล้ว

    Manithamath garu karana aadaraya karana ghambira charithayak thamai gamini ponseka kiyanne.ohu athidakshayek .

  • @steewanappuhami1862
    @steewanappuhami1862 4 หลายเดือนก่อน

    Gamini. Kiyanne. Maha. Uthum. Minihek

  • @sunilmandawala1366
    @sunilmandawala1366 ปีที่แล้ว

    එක්කෙනෙක් bonso jaya නේද

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 11 หลายเดือนก่อน +1

    අපෝ...ගාමිණීගෙ පුතා උනාට....රඟපෑම්නං අජූතයි.....ඇයි බැරි කියන්න...මට රඟපෑම් බෑ කියල කෙලින්....

    • @shamaranaveera9857
      @shamaranaveera9857 8 หลายเดือนก่อน

      කොහෙ රඟපාන්නද හලෝ ඒ බඩගෙඩිය එක්ක 😂😂

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน

    නිහතමානී නැතී,, ඔලුව උදම්මාගත්,, නමුත් ස්වීයත්වයක් තිබුණු නළුවෙක් ගාමිණී

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 ปีที่แล้ว

    ❤🎉