Siyapath Pokura | Gamini Fonseka - (2020-12-15) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 97

  • @cdeepalk
    @cdeepalk 4 หลายเดือนก่อน

    There are two heroes and all time favorites in in my life,, in film industry Gamini fonseka and in Cricket Aravinda de Silva ,, no body cant even close to them ,,,, I was able to attend his funeral as I wanted to see him at least one time in my life,, but I was not lucky to see him alive,,

  • @nimalshantha2766
    @nimalshantha2766 3 ปีที่แล้ว +3

    දමිත් ඔබ අවසානේ කී කථාව අහල දෑසේ කදුලු පිරැනා. සිනමා සක්විති ගාමිණි ඔබට අජරාමර නිවන්සුව !!!❤❤❤❤

  • @JP-he6rq
    @JP-he6rq 3 ปีที่แล้ว

    vina this is so nice of you for saying thing about tamil people, i am a mixed Tamil, my father is a Tamil and mother is a burger ,singleness mixed, and all bothers and sisters are married to burgers and singleness, i am glad you brought this up, i wish i could go back to the times i had before 83 ,thank you yogan ponnampalam

  • @kayal.manimaran1501
    @kayal.manimaran1501 3 ปีที่แล้ว +4

    Gamini fonseka sir is realy SAKWITHI king of cinema industrie... its true...

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +6

    'නොමියෙන මිනිසා' -උත්තරීතර/ දැවැන්ත සිනෙමා ප්‍රතිරූපය, සිනෙමා සක්විති ගාමිණී ෆොන්සේකා පිලිබඳ චර්තාපදානය නැරඹුවා. රසවත් ! ස්තුතියි !!. "ආවා සොයා ආදරේ" චිත්‍රපට ගීත රාමුවල එකල සුන්දර මාලනී ෆොන්සේකා ගේ කඩා හැලෙන ලස්සන ගැන කියන්න වචන මදි!. ගාමිණී පුත් දමිත් ෆොන්සේකා යොදා චිත්‍රපටියක් කල නොහැකිදැයි සිතුනා. 30 අවුරුදු යුද්ධය වටා ගෙතුණු, උසස් හමුදා නිළධාරියෙකුගේ ජීවිතය අළලා ලියැවුනු වීර කථාවක් සුදුසුයි. සිය පියාගෙන් ජානමය වශයෙන් ආ රංගන හැකියාවකුත් / කඩවසම් මුහුණක් හා උස්වූ හැඩිදැඩි සිරුරක් ඇති / ඉංග්‍රීසිය ඉතා හොඳින් හැසිරවිය හැකි ඔහු එහි ප්‍රධාන චරිතය සඳහා සුදුසුයි.Gym එකකට ගොස් මාස කිහිපයක් ඒ සඳහා කැපවී වැඩ කරන්නට සිදුවේවි - එපමණයි. භාශා කිහිපයක් කථා කළහැකි, ප්‍රවීණ නිළි වීණා ජයකොඩිටත් එහි ප්‍රධාන චරිතයක් රඟපෑ හැකි. වාණිජමය වශයෙන් සාර්ථක වීමට නම් 'පොඩි ජෝති' ශිහාන් ජීවන්ත ගේ හඬ, ගීත සඳහා පෙරකල ජෝතිගේ හඬ මෙන් යොදාගත හැකි. කව්රුහරි මේ අදහස හිතට ගෙන තිර කථාවක් ලියා/ ඉන් චිත්‍රපටයක් බිහිවෙනු දකින්න ආසයි.

  • @hewawasamapwijesiri5049
    @hewawasamapwijesiri5049 3 ปีที่แล้ว +2

    I was very lucky to watch his all the great films

  • @adikariamaranath7063
    @adikariamaranath7063 3 ปีที่แล้ว +4

    l have no words to express my beloved actor mey he atain nibbhana.🙏

  • @fernandomanjula7073
    @fernandomanjula7073 3 ปีที่แล้ว +10

    Legend' Greatest Actor Ever Sinhala Cinema

  • @richrat17
    @richrat17 3 ปีที่แล้ว +2

    Great show. The guy who sings one of Jothipala's song sings beautifully.

  • @ssmith6550
    @ssmith6550 2 ปีที่แล้ว

    I feel blessed to have met this amazing role model twice in my life. The last time I met Gamini he patted my head and gave Rs 100 as a reward for passing my GCE exam with high grades. The country lost a king we never had.

  • @harshasiriwardane971
    @harshasiriwardane971 3 ปีที่แล้ว +5

    Gamini Fonseka is the true legendary greatest cinematic character in our country.
    🙏🙏🙏🌹🙏🙏🙏

  • @nandasiriwickramasinghe4193
    @nandasiriwickramasinghe4193 ปีที่แล้ว

    I am so glad about Gamini; thanks. Nandasiri

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +1

    මේ වැඩසටහන මෙහෙයවන ඔබ ඉතා අගෙයි ❤️ 🌷🌷🌷

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +2

    මැතිඳුනි. ඔබ ගුරැ උපදෙස් ගන්න. මමද. වාසනාවන්ත. උනෙමි. මම. මෙහි. සටහන්කරතබමි. ස්තුතියි ඔබට නිවන් සුව ලැබේවා මතුබවයක. එම පිනෙන්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +1

    ප්‍රේක්ෂකයන්ට පිරිනැමූ විෂිශ්ඨ වැදගත් වචනයේ පරිසමාප්තියෙන්ම දැවැන්තයකගේ වැදගත් සිහිපත් කිරීමක්....!! ප්‍රණාමය ඔබ නාලිකාවට ....🙏

  • @methsiripiyananda3796
    @methsiripiyananda3796 3 ปีที่แล้ว +2

    1972සරසවිය පතෙහි විසේසාංගයක් තිබුනා ගාමිණී ගෙන් අහන්න. එයට මා යොමු කල පැනයකට අගනා පිලිතුරක් ලැබුනා.එය මගේ දිවි ගමනට මහඟු රුකුලක් විය.ගාමිණී පොන්සේකා සදාඅමරනියයි.

  • @shameeraliyanage6927
    @shameeraliyanage6927 3 ปีที่แล้ว +2

    Legend of the sinhala cinema forever, Uthumanani 🙏🙏🙏❤

  • @lillyd3016
    @lillyd3016 3 ปีที่แล้ว +3

    Charana TV එකේ බලපු ලස්‍සනම program එක නාරද දිසාසේකර ගේ ගීත අඩoගු 70 ලoකාරෙ

  • @shamallakshika-sm-box4296
    @shamallakshika-sm-box4296 3 ปีที่แล้ว +3

    Still love this our legend ✌❤️

  • @lionelwickramaarachchi9693
    @lionelwickramaarachchi9693 ปีที่แล้ว

    මම ලමා වියේදී බලපු මුල්ම සිනමා කෘතිය රන්මුතු දූව.මුල්ම රටේ වර්න සින්හල චිත්‍රපටය .ඊට පසුව වර්න චිත්‍රපටය ක් එන්න බොහෝ කාලයක් ගියා.එදා ඉදල මගේ වීරයා ගාමිනී ෆොන්සේකා .එදත් සූරයා අදත් සූරයා ගාමිනී ෆොන්සේකා මිස වෙන කව්රුත් නොවේ.රටේ සන්හිදියාව වෙනුවෙන් ඔහු නොගත් උත්සාහය ක් නැහැ.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +1

    මමත් හරිම වාසනාවන්ත කාලයක උන්න. අයෙක්. මම එතුමා. වටිනා. පිල්මි බලන්න. ලැබුනා හදවතින්ම. රේස්ටවිසිස්ටයෙක්රටෙ. එකතැනකදි. රටෙි ජාතික වස්තූන්. ලෙස හදවතින්ම. සැලකියහැකි. සමූහයක් දැකගන්න සලසපු. ඔබලාට තවත් පවසන්න. දේ. අැත්ත. මම. අද. කොවිඩි වලැදි අැතත් රැකියාවක්. කරන ගමන් ඔබලාට සවන්දීම සුබපතමි. ඉදිරිපත්කළ. ඔබද. මට අමුත්තකු. නවී. මම ලෙබනන්සිට. මෙි සටහන. තබනනිසා ස්තූතියි ඔබට වෙහෙසකර. උනත් සටහන්කලා. හැකිවිදියට දළදා සමිඳුන් සරණයි සැමටම🌸💕🌹😢🌹😢💕🌸🇱🇰🇱🇧🙏🇱🇧🇱🇰🌸💕😢🌹😢💕🌸🇱🇰🇱🇧🙏🌹😢💕🌸🇱🇰🇱🇧🙏

  • @ranjithamarasinghe8849
    @ranjithamarasinghe8849 3 ปีที่แล้ว +5

    සිංහල සිනමාව ගුවනේ තැනු මාලිගාවක් නම් එය ඔසවාගෙන සිටින ප්‍රධානම කුළුනු තුනක් ඇත එහි ප්‍රදානම කුළුනු තුන ආචාර්‍ය් ගාමිනි පොන්සේකා විජය කුමාරනතුංග එච් ආර් ජෝතිපාල එයාලාගේ වියෝව සමගින් අපිට සිංහල සිනමාවක් නැත්තටම නැති වුණා

  • @hggg7076
    @hggg7076 3 ปีที่แล้ว +3

    Mamat asama actor gamini fonseka 👍👍👍👍👍👍👍

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +1

    හෙළ සිනමාවේ සක්විතියනෙනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනය කරමි

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว

    Itha vishistha agaya kirimak. Greatest actor.....

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 3 ปีที่แล้ว +1

    Legend of සිංහල cinema

  • @dilushroshan1944
    @dilushroshan1944 2 ปีที่แล้ว +1

    Speech less love you sir fonseka

  • @nimalshantha2766
    @nimalshantha2766 3 ปีที่แล้ว +2

    පරැශ්‍යයත්වය දෝතින් තුරැල් කරන් උපන් සිනමාරංගවෙිදියා ගාමිණී අාදරෙයි සැමදා ඔබට ! පතමි උතුමි නිවන්සුව !!!! ❤💚💜

  • @kamaldesappriya902
    @kamaldesappriya902 3 ปีที่แล้ว

    Sri Lanka has lost its leading film star. He was the greatest actor in Sinhala Cinema. Actors such as him should be immortal. He was a person of great education, a great professional. We all loved him and I'll really miss him though his memory will live on forever !!!!!

  • @amkchandrika987
    @amkchandrika987 6 หลายเดือนก่อน

    ගාමිනී රන්ගදරයානනි ඔබට නිවන්සුව ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RanjithSiriwardana-e7y
    @RanjithSiriwardana-e7y ปีที่แล้ว

    Mage Sinmaa Weerayaa, Pirimiyek Widiyata Dekapu Ekama Naluwa. in pasuwa wena Aya Innawa. Angka 1 Ohuyi.... Cinema " SAKWITHI GAAMINI. FONSEKA ". MATHINDUNI Pathami Obata ' NIWAN SUWA '.......!!!! ❤ ❤ ❤😢 Mama: Ranjith (Rubasingha) Sirirwardana

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 ปีที่แล้ว

    Great actor and one of the best actor in srilankan cinema

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 3 ปีที่แล้ว +1

    Thanks #ITN ❤

  • @abemahind873
    @abemahind873 3 ปีที่แล้ว +2

    සොඳුරු අතීතයට රැගෙන ගියාට ස්තුතිය්

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +2

    My Favorite actor .

  • @kayal.manimaran1501
    @kayal.manimaran1501 3 ปีที่แล้ว

    Gamini fonseka is a sakvithi in tha cinema industrie.... not a other humans.....its true.....

  • @appleuae4034
    @appleuae4034 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @christophergnanapragasam7320
    @christophergnanapragasam7320 3 ปีที่แล้ว

    සිංහල සිනමාවේ හිටපු සක්විති නළු.. ගාමිණී පොන්සේකා මහතා.. අද්විතීය රංග දරයෙක්....

  • @bandukalubowilagedon3109
    @bandukalubowilagedon3109 3 ปีที่แล้ว +2

    pipee pipee reenu natana vanee malaka Heppila saranga disaseekara gaayanaa kala geetaya itaamihirie ohuta Apa semagee pranaamaya!!

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +1

    රිදී-රිදී-රීදී රිදී තිරය පුරාවටම අමතක නොවණ මූනවල අතර පලවෙනී මූණ සංවිතී ගාමණී ෆොන්සේකා යන කදම්බයක්
    ඇයී අපිව අඬවනේ යථාර්තය සිහීකරලා ඡීවිතේවත් මේවන් මිනිසුන් ඉපදෙන්නේ නෑ

  • @rufussomanader9854
    @rufussomanader9854 3 ปีที่แล้ว +1

    All time best actor.

  • @srimathedona4736
    @srimathedona4736 3 ปีที่แล้ว +2

    හරිම ලොබ කමක් දැනුනා මෙතුමා ගැන...අයේ එනවනම් කියලා හිතුනා...අපි පුංචි කලේ අපේ අම්මා වටෙටම ඉන්න කෙල්ලො කොල්ලො එක්කගෙන ..අර මහත්මයා කිවුව චිත්‍රපට හොල් එකට චිත්‍රපට බලන්න ඔක්කම පරන චිත්‍රපට එන්නේ සෙනග පිරෙන්න සෙනග සමහර දවස්වලට හවුස්පුල්..එනිසා අපි 9.30බලන්න යන්නේ රෑට...විනාජයකොඩි මහත් මිය කියන අප්සරා චිත්‍රපටය ඒ හොල් එකේ අපි බැලුවා හොල් එකේ නම දෙවෙනි පර මරු කරපි නම තමයි මෙට්‍ රෝ කලින් නම මට මතක් නැහැ එන්නේම පර චිත්‍රපට ......ඉවර වෙනකම්ම් ඇහැවුවා.සමහර තැන් දෙපරක් ඇහැවුවා...ඉස්තුති ...

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 6 หลายเดือนก่อน

    The king of "Helawood"

  • @シリマンヌチャミンダマンジュラ
    @シリマンヌチャミンダマンジュラ 3 ปีที่แล้ว +1

    Good program

  • @malimeragal8259
    @malimeragal8259 3 ปีที่แล้ว +2

    Amathaka nowana charithayak..gamini..adarei thamath

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 3 ปีที่แล้ว

    What a great show 💕

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +1

    Very nice👍

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว

    අරුණ ගුණරත්න ❤🌷🌷🌷

  • @malagunasekara6532
    @malagunasekara6532 3 ปีที่แล้ว +3

    කවියේ දෙවන පදය විය යුත්තේ 'දෙණිපෙත අඬන හිරියා මල්''මිස 'දෙණි පෙත අඬන කිනිහිරි මල් නොවෙයි.

    • @gihanpicasso5944
      @gihanpicasso5944 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว

    ගාමිණී ෆොන්සේකා ලාංකේය සිනමාවට පිරිමිකම ගෙනාව . සිනමාවට විතරක් නොව ජන සමාජයටත් පෞරුෂය ගෙනාව. ඊට පෙර නිළියට සමානයි නළුවත්.

  • @judevictoria1625
    @judevictoria1625 2 ปีที่แล้ว

    සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගෙන් තොර සිංහල සිනමාවක් කොයින්දෝ ඔහු තමයි අපේ සිනමාවේ සූරයන්ගෙත් සූරයා ...එදත් සූරයා අදත් සූරයා ...නොමියෙන මිනිසා

  • @anugalle9187
    @anugalle9187 3 ปีที่แล้ว +2

    සිංහල සිසමාව අභාවයට පත්වුනේ මේ අග්‍රගණ්‍ය නඵ රජුගේ සහ විජය කුමාරතුංග මහත්මයින්ගේ අභාවයෙන් පසුවයි.අදටත් මෙතුමන්ලගේ අඩුපාඩුව කියා නිමකල නොහැක.අදටත් ඔහුන් රගපෑ දසුන් දකිද්දී පුදුම දුකක් දැනෙන්නේ.නිවන්සුවම වේවා මැතිදුනි ඔබලාට

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว

    Aiyo Deewarayo chththra pataya nadda haridukai ahaddi. Namasiya haththa gananwala api podi kale baluwe. Gamini sandaya kumarige lassana ragapamak.

  • @marykaterin3729
    @marykaterin3729 6 หลายเดือนก่อน

    ADAREI ❤

  • @prasannaperera5697
    @prasannaperera5697 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥

  • @bandukalubowilagedon3109
    @bandukalubowilagedon3109 3 ปีที่แล้ว +1

    Siyapath pokurata Apa semagee pranaamaya!!

  • @isharafonseka1010
    @isharafonseka1010 2 ปีที่แล้ว

  • @sumanabandaradisanyake3595
    @sumanabandaradisanyake3595 10 หลายเดือนก่อน

    Sinhala sinamawe salakuna gamini fonseka

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว

    SINAMAWE vinasayata fonseka th wagakiyanna ona
    Mokada 1977 JR jayawardana pathala nayakaya genenna methuma
    Loku deyak kala......

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว +1

    NIWEDANYA KARANAWA HARMA LASSANAI

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 ปีที่แล้ว +1

    👃🌻🌻🌻

    • @ajanthaadikari6160
      @ajanthaadikari6160 3 ปีที่แล้ว

      තවලම චිත්‍රපටය කරනකොට උඩුගොඩ
      හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පරිනාලයි නිලියට වෙන්න ගිය අකරතැබ්බයක්
      ගාමිණී මහතා ගුටි පුජ්වකින් විසදීමට
      කටයුතු කලා🌻🌻🌻

  • @judyshirani3131
    @judyshirani3131 3 ปีที่แล้ว

    🙏💐💐💐😭

  • @susisusi9328
    @susisusi9328 3 ปีที่แล้ว

    A Me so mehema mahatha kopamana llassananatada hitiye

  • @vijithaherath6280
    @vijithaherath6280 3 ปีที่แล้ว +2

    ජෝතිපාලයානන් ගේ හඬට ඉතාම ආසන්න මේ උගත් තරුණයාටත් අවස්තාවක් දෙන්න facebook.com/dulneth.sithika

  • @Mind-Tools
    @Mind-Tools 3 ปีที่แล้ว +1

    th-cam.com/video/ZOE9E7mndTI/w-d-xo.html ඉන්න තැනින් නැගිටින්න👍.

  • @sanathrohana6354
    @sanathrohana6354 3 ปีที่แล้ว

    Duppathage duka gana kiyawunu cinema pata ohuge daksha ranganayan eya hitana wadina widihata kiyawune ohugen pamanai

  • @rolandengstrom7706
    @rolandengstrom7706 3 ปีที่แล้ว

    Paranasindu

  • @judyshirani3131
    @judyshirani3131 9 หลายเดือนก่อน

    🙏🙏🙏😂

  • @SENZOGAMING
    @SENZOGAMING 3 ปีที่แล้ว

    1st .mawath sub karanna kastiya

  • @wd.rohithasaman8787
    @wd.rohithasaman8787 2 ปีที่แล้ว

    00000

  • @MC-py8nb
    @MC-py8nb 3 ปีที่แล้ว +1

    𝙂𝘼𝙈𝙄𝙉𝙄 𝙁𝙊𝙉𝙎𝙀𝙆𝘼 𝙏𝙃𝘼𝙈𝘼𝙄 𝙇𝘼𝙉𝙆𝘼𝙒𝙀 𝙃𝙄𝙏𝙄𝙔𝘼 𝙋𝙊𝙉𝙉𝘼 𝙉𝘼𝙇𝙐𝙒𝘼.... 3 𝙍𝘿 𝘾𝙇𝘼𝙎𝙎 𝙉𝘼𝙇𝙐𝙒𝘼....... 𝙊𝙆𝘼𝙂𝙀 𝙍𝘼𝙂𝘼𝙋𝘼𝘼𝙈𝙒𝘼𝙇𝘼𝙏𝘼 𝙊𝙆𝘼𝙂𝙀 𝙈𝘼𝙇𝘼 𝙆𝘼𝙉𝘿𝘼𝙏𝘼𝙏𝙃 𝙂𝙐𝙐𝙐 𝘽𝘼𝙇𝘿𝙄𝙔𝘼𝙆 𝙂𝘼𝙃𝘼𝙉𝙉𝘼 𝙊𝙉𝘼.

    • @nishanthiperera7388
      @nishanthiperera7388 3 ปีที่แล้ว +1

      Deweni inima wage ewa balana kenek wage oya.

    • @kayal.manimaran1501
      @kayal.manimaran1501 3 ปีที่แล้ว +1

      Who are you are you nonsons... dont cheet legends... gamini fonseka sir is king of cinema actor...

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว

      Loke enna kisima naluwekuta baha gamini fonseka wage raga panna.
      Onama charithayak athi daksawa ragapana gamini thamai loke hodama naluwa.

    • @dimuthushehan8655
      @dimuthushehan8655 3 ปีที่แล้ว

      Sir gamini gonseka oya ta mukuth karada

    • @dimuthushehan8655
      @dimuthushehan8655 3 ปีที่แล้ว

      Gaminifonsekata dos skiyanna tharam napunsakek kohenpathwinada para balla

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 ปีที่แล้ว

    💕

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 3 ปีที่แล้ว +1