Dr Gamini Fonseka with NuwanNayanajith in Senahase nawathena from Torana Archives

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Dr Gamini Fonseka with NuwanNayanajith in Senahase nawathena from Torana Archives

ความคิดเห็น • 56

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 2 ปีที่แล้ว +19

    අනාගත පරපුරට මෙම විශිෂ්ටතම කලාකරු පිළිබදවවූ මතකයන් මෙසෙ සුරැකිව තබාගෙන, ඉදිරිපත් කිරිම වෙනුවෙන් අප හෘදයාංගම ස්තුතිය හා කෘතවෙදිතවය, කුමාර් කොතලාවල මහත්මා වෙත, පළකරමු!

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +4

    මෙම වැඩසටහන ඉතා වැදගත් ගාමිණි මහතාගේ රසිකයනට. මමත් එවැන්නෙක්. ස්තුතියි.👍👍👍

  • @softenglish8424
    @softenglish8424 2 ปีที่แล้ว +8

    This is a great conversation ..

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +8

    ඒ කාලෙ අපිට ගාමිණි ෆොන්සේකා මහතා ගේ වටිනා කම තේරුනෙ නෑ අද හිතෙනවා කොච්චර වටින සම්පතක් ද කියල

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +6

    අපූරු සංවාදයක්. ❤👍

  • @SK-Rukmila
    @SK-Rukmila 2 ปีที่แล้ว +6

    Thanks for uploading this video.. 👍🏼 We missed you legend.. Rest in peace ! 🙏

  • @KUGUdara
    @KUGUdara 2 ปีที่แล้ว +5

    Great upload......

  • @sp-sv9wy
    @sp-sv9wy ปีที่แล้ว +1

    Bro ! oya me wage athi dewenthayekuta ayya kiyannethiwa mahathmaya kiyala amanthranaya kalanam godak watinawa!

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +2

    ගාමිණි පොන්සේකා වාගේ හොඳ අය දැන් ඉන්න අපේ පරපුරට සැබැවින්ම දැක ගන්න බැරි උනා මම හරිම ආදරේ කරන කෙනෙක් තමයි ගාමිණි මාලනි ව්ජය කුමාර තුංග වැනි නලුනිලියන් ගේ හරිම ලස්සනයි ප්ලිම්

  • @gunarathfernando9915
    @gunarathfernando9915 2 ปีที่แล้ว +3

    I am 65 years old now. When I was around 20 years of age I loved to meet Mr. Gamini Fonseka. I myself with my friends loved to look for him and we went around the area where he was living. We were not able to find his residence. Anyway we love him so much. Still he is the hero of ours. We wish to meet him in future sometimes in our next birth. He lives in my heart untill I see him some day in some birth.

  • @shanakaperera7611
    @shanakaperera7611 2 ปีที่แล้ว +16

    ඉංදියාවේ උපන්නා නම් ලෝකේ විශිෂ්ටතම නළුවා වෙනවා,,

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් බන් 🌷❤️

  • @buhumiputra.641
    @buhumiputra.641 2 ปีที่แล้ว +3

    Prof. Ranja, Dr. Bentara Gita, Dr. Sabetha.
    Fools paradise!

  • @vividha5258
    @vividha5258 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොද වැඩ සටහනක්‌ ❤❤🙏🙏🙏🙏

  • @NMPerry1944
    @NMPerry1944 2 ปีที่แล้ว +4

    Great actor... and great human being.....

  • @warunakumara7671
    @warunakumara7671 2 ปีที่แล้ว +2

    what a peronality , watch closely very straight forward personality

  • @nipuwa5869
    @nipuwa5869 2 ปีที่แล้ว +5

    Outstanding personality

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 ปีที่แล้ว +2

    Good conversation with class actor n Gamini fonseka is my favourite

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 2 ปีที่แล้ว +4

    43:25 නිවැරදි පිළිතුර - රෑ මනමාලි චිත්‍රපටිය.

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි ඔබට ජය ....

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 หลายเดือนก่อน +1

    Obatumatanewansapalabawarangadarayanane

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +10

    තරුණ නිවේදකයෙකුගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයූ බැවින්දෝ, එවකට ජීවිතයේ තුන්වෙනි යාමය ගතකරමින් සිටි සිනෙමා සක්විති රංගධරයාගේ මුහුණේ / දෑස්වල ඔහුගේ එතෙක් ගෙවී ගොස් තිබුණු ජීවිතය ගැන කිසියම් තෘප්තිමත් භාවයක් සහ හඬේ අතිශය සුහදමය ගතියක් වැඩසටහන පුරාවට දැනුණා.

    • @gaminisusajee8467
      @gaminisusajee8467 ปีที่แล้ว +1

      Sirimawo mathiniyage anduwa peralanna peramuna gaththa kenek
      Pasuwa theruna karapu moda wade
      Awasaneta chandrika laga
      Namuth daksa sinama wediyek

  • @hasithasampath7689
    @hasithasampath7689 ปีที่แล้ว +1

    Puduma manussayek 🥺🥺❤🙏🙏

  • @dilushroshan1944
    @dilushroshan1944 2 ปีที่แล้ว +1

    Cinama sakvithi ape gamini mahathmayagana toranata mage sthuthiya

  • @harshasiriwardane971
    @harshasiriwardane971 2 ปีที่แล้ว +3

    ❤️💐💐💐

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ปีที่แล้ว

    Maara watinawa mey video eka habai niwedakaya meeta wdiya respect karala kathakaranna oney

  • @amkchandrika987
    @amkchandrika987 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +1

    නොමියෙන මිනිසා ..❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 ปีที่แล้ว +2

    ලොව අංක එකේ නළුව.....අපෙන්....මොකද.. සරමක් ඇඳන් රඟපාන්න බෑ ලොකෙ වෙනත් නළුවෙකුට..සිගරට් එක,කඩුව,පිහිය,පොරව,කිණිස්ස කසය,පන්දම, විලක්කුව,සපත්තුව ඇතුව හෝ නැතුව... අනික ස්ත්‍රි දූෂණ,වෙනත් අපචාර ,පහත් වචන රංඟනයෙදි වත් රඟ දක්වල නෑ.. කරල නෑ...බුදධියට ආමන්ත්‍රණය කරපු දැවැන්ත සිනමා නිධානය..

  • @pali516
    @pali516 ปีที่แล้ว +2

    මෙම වටිනා දක්ෂ මිනිසාට ඇන්ඡලා සෙනෙවිරත්න ඉතා පහත් ලෙස බොරැ ගොතමින් අපහාස කරනවා.
    ඇන්ඡලාගේ රඟපෑම ඇත්තක් ලෙස ගෙන සමහර තරැණ අයද එතූමාට දොස් තබා තිබුනා. මිය ගිය අයෙකුට මෙතරම් බොරැ චෝදනා දැම්මද ඇන්ඡලා කාම ධෙිනුවක් බව දන්නෝ දනිති.
    ඇය සමග යහන් ගත වු පිරිමි කිප දෙනෙක් ගැන ඇයම සඳහන් කර තිබේ.
    එනම් මාලදිවඉන් ඡාතිකයන්ද සමග. මට හිතෙන්නේ ගාමිණී බොරැ ආදරයකට රැවටි මෙම විනාශය ලඟා කරගත් බවත් ඇන්ඡලා සහ ඇයගේ ගැහැණු දරැවන්ගේ ක්‍රියා කලාපය නිසා අවසන් කාලයේ සිත් රිදවීමකින් කල්ගත කිරීම වයස 68 පමන දී අකල් මරණය coronary artery decease ඇතිවීමෙන් ලඟා කර ගත් බවයි.
    ඉන්දියාවේ වෛඡයන්තිමලා නිලිය විවාහවුයේ විවාහක අයෙක් වන වෛද්‍ය චමන් ලාල් බාලි ව අදටත් ගෙෘරවයෙන් සිහිපත් කරයි.
    ඉතා සාර්ථක ඡීවිතයක් ගත කල ඇ තවමත් හොඳ සෞඛ්‍ය සම්පන්නව පුතා සහ ලේලිය සමග ඡීවත් වෙයි ඒ ඇය කාම ධෙිනුවක් නොවන යහපත් කාන්තාවක් නිසාය. කෙසේ වෙතත් ඇන්ඡලා ස්වභාව ධර්මයා විසින් දඬුවම් කර තිබේ.

    • @sunilfernando9928
      @sunilfernando9928 ปีที่แล้ว +2

      ඇන්ජලා ගාමිණී ජීවත් වූ කාලයේ කිවූ දේවල් නෙවෙයි මරණින් පසුව කියන්නෙ .......ජීවත් වූ කාලයේ කිව්වෙ ඒ උතුම් මිනිසා එක්ක ජීවිතේ ගෙවන්න පින් මදි වුනා කියලා ....මරණින් පස්සෙ ඇන්ජලා සුදනා වෙලා......පිස්සු ගෑණු....!

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 2 ปีที่แล้ว +1

    Stone shine better and better.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +12

    මේ අති දැවැන්තයාට ඒ නිවේදක හිකනලා ගරු කරනවා මදී...

    • @anandathilakasiripetangoda3153
      @anandathilakasiripetangoda3153 2 ปีที่แล้ว

      එතුමා වයසින් හා සිරුරෙන් කුඩා බව පෙනෙනු ද, ඔහු ග්‍රන්ථ රැසක් එළිදැක්වූ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා. ඒ.ඩී.රංජිත් කුමාර මහතාගෙත්, දමයන්ති ජයසූරිය මහත්මියගෙත්, එකම පුතු. තව අතකින් පොන්සෙකා මහතාගෙ පව්ලෙ, ඉතාම සමීපතමයෙක්. මෙවැන්නක් කිරීමට එතුමා ඉතාම සුදුස්සෙක්.

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 ปีที่แล้ว +3

      දැන් ආචාර්‍යය ගත්තට, ඒ interview එක කරනකොට එහෙම වෙන්න බැහැනේ,, නිකං පොඩි කොල්ලෙක් විදිහට කෙසේ වෙතත්,, ආචාර්‍යය කෙනෙක් විදිහටවත් #ගාමිණී #ෆොන්සේකා වගේ අති දැවැන්තම චරිතයකට, ඒ ආමන්ත්‍රණය කරන විදිහ සහ ඒ හැසිරීම හොද මදී..👍

    • @premalaldisanayake1175
      @premalaldisanayake1175 2 ปีที่แล้ว +4

      ඔහු ප්‍රවීන පුවත්පත් කලාවේදී රංජිත් කුමාර (සරසවිය කතෘ) මහතාගේ පුතා . සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ආචාර්ය නුවන් නයනජිත් මහතාට අමුත්තෙක් නොවේ . බහ තෝරන අවදියේ සිට දන්න කෙනෙක්. අන්කල් නොකියා අයියෙ කිව්ව එකටයි මට හිනා ආවේ. සිනමා සක්විති යනුවෙන් නම් පට බැන්ඳෙත් රංජිත් කුමාර මහත්තයා . මට මෙහි වරදක් නොපෙනුනේ ඒ නිසා . ගාමිණී වැනි විශිෂ්ටයෙකු සමග ඔහු ඉතා සැහැල්ලුවෙන් සංවාදය ගෙන යාමේ රහස ඒකයි .

    • @rukanthsameera8563
      @rukanthsameera8563 2 ปีที่แล้ว +2

      සිනමා සක්විති නම දුන්නෙ එතුමන්ට සිංහල ඉගැන්වු අරිසෙන් අහුබුදු ශූරීන්

  • @koralatv
    @koralatv ปีที่แล้ว +2

    මේ වගේ අති දක්ෂ නලුවෙක් ලංකාවේ අායෙත් කවදාවත් බිහිවෙන්නෙ නැහැ

  • @camarrnwak6979
    @camarrnwak6979 2 ปีที่แล้ว +2

    😎😍😍

  • @imeshcharitha6120
    @imeshcharitha6120 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @shanakaperera7611
    @shanakaperera7611 2 ปีที่แล้ว +3

    ගාමිණී අයියා ?,, ගරු කරලා කතා කරන්න දන්නෙ නැති නිවේදනයෙක්,,

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 หลายเดือนก่อน +1

    Gameneponsakanodakkaakamasenamapateyahulawalepamanaimamadakkadarapamanai

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 หลายเดือนก่อน +1

    Wañatdksanaluwonatuwamadaaiya

  • @arunayoutube8960
    @arunayoutube8960 ปีที่แล้ว

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +2

    නයනජිත් ගාමිණි මහතාට ගරැකලා මදි. ඔබතුමා හෝ ගාමිණි මහතාණෙනි කියලා අාමන්ත්‍රණය කරානමි නයනජිත්ගෙ උගත්කමට හොදයි. කෙනෙකුට දැන උගත්කමම තිබුනට ප්‍රඥාව උවමනායි. නැතිනමි අසමත්.😁😁😁

  • @narmadadassanayake2180
    @narmadadassanayake2180 ปีที่แล้ว +2

    බොනී මහත්තයා,
    විලී අබේනායක,
    නඩරාජා,
    ධාරා,
    බටහිර අහස රත් සිත්තම් මැකුනාවේ,
    දෙනිපෙත අඬන හිරියාමල් පිපුණාවේ,
    මා ආදරය කළ වග නොම හැඟුනාවේ,
    මා නැති දාක උන් සුවඳක් දැනුණාවේ,
    මේ සියලුම මතකයන් සදාකාලිකයි ශ්‍රේෂ්ඨ රංගධර්යාණෙනි ඔබට නිවන් සුව!!
    ලක්ෂ්මන් දේවප්‍රිය - වේයන්ගොඩ.

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว

      වික්‍රම රන්දෙණිය ..

  • @surensalgado9175
    @surensalgado9175 2 ปีที่แล้ว

    👍👌

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +3

    අවසාන කාලයේදී දේශපාලනයට ගිහිල්ල කිච වුනා.

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว

      දේශපාලනයට ආවට එතුමා පිරිහුණා කියලා මන් හිතන්නෙ නැ .

  • @damithvitharana7147
    @damithvitharana7147 2 ปีที่แล้ว +5

    Gamini ayya yako muge ayya kenekda?

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว

    කිසිම තර්කයක් නැහැ .එතුමා අපට හිටපු උසස්ම රංගධරයා ඒ බව ජෝ අබේවික්‍රමයන් විජය කුමාරතුංගයන් පවා කියා තිබෙනවා .නමුත් ඔහු සිනමාවේ කීප දෙනෙක් සමග අමනාපයක් තිබුණා .ටික කාලයක් සිනමාවෙන් ඈත් වෙලා හිටියා .ඒ වගේම දේශපාලනයට පිවිසීම යන කරුණු සිනමා කර්මාන්තයට හා රසිකයන්ට පාඩුවක් වුණා කියා මම සිතනවා..

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว

    JR jayawardana ta kade gihilla thamange abimanaya nathi kara gath thawath naluwek