Mr. Danuka is the real worker I saw. I have no argument with anyone again. When we went to repair the vehicle. In a way that makes you want to listen. Brother you can never go wrong. Blessings of the Buddha...❤️❤️❤️❤️
Wow niyamai ayye. Theory ekath ekkama kiyala dunna. Man jiwitheta youtube video walata comment danne na. Eth meka dakkama comment ekak danna onamai kiyala hithuna. Keep up the good work ayye
Danuka aiya gena katha karanna deyak na itin vahane hadanna giyama hadala ivara venakam hema dema kiyala denva malli mehema karanna one meka karot venne mekai. Anna ehema manussayek. 💖💪 super
Mr. Danuka is the real worker I saw. I have no argument with anyone again. When we went to repair the vehicle. In a way that makes you want to listen. Brother you can never go wrong. Blessings of the Buddha...❤️❤️❤️❤️
කොහොමද මගේ රත්තරං යහලුවනේ ඔබතුමන්ලාගේ/තුමියලාගේ සැප දුක් එහෙම ? මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ
Kawadada e adinnathi eka hasaa ganna video eka danne... fl alutha eka.. ABT NUMBER
🙂🙂🙂😊
Yes, absolutely .
koheda aiya inne
ජිවිතයේ හමූඋන තාත්තා ගෙන් පසු හොඳම ගුරුවරයා.ඔබගෙන් ඉගනගනිපු දේ බෝහෝයි.ඔබට නයගැතියි.
අයියේ කොහේද තියෙන්නේ මවර මංඩියේද
මේ කප්ලින් රබර් කොහෙන්ද ගන්නේ
මගෙ ජීවිත කාලෙ හමු වුන හොඳම , අවන්ක කාර්මික මහතා ඔබතුමා. ගොඩාක් පින්
koheda shop ek thiyenne
@@gimhanjayasingha2846 👍👍👍
CUPRING RUBBER GANNA THIYANE KOHEDA
@@gimhanjayasingha2846 me pissa karana gonwedanisa boho minissu amaruwe vetanava.....thank you mr.jayasingha....
මේ මිනිහා පසුගිය දවසක කොලොන්නාවෙ ස්වමින් වහන්සේ නමකගෙ ත්‍රීරෝද රතයේ වේගය වැඩි කරලදෙන්නම් කියල කොයිල්බේස් එකේ ස්තීර ඇන තව් දෙක ලොකු කරල උන්වහන්සේ අමාරුවේ දමල මේ කඨින කාලෙ උන්වහන්සේ ට වැඩක්කරගැනීමටත් නොහැකි තත්ත්වයක් උදාකර තිබුනි.පසුව මාවිසින් අලඅලුත්වැඩියා කරනුලැබීය.....
ගොඩක් දේවල් දැනගත්තා.මේ සේවය දිගටම සතුටින් කරගෙන යන්න හැකියාව ශක්තිය ලැබේවා.ගොඩක් පින් දන්නැති අයට හරිම දේ කියලා දෙන එකට.මාත් මේ වෙනකන් එයාර් ෆිල්ටරෙ කප් එක ගැන එච්චර සැලකිලිමත් උනේ නෑ.පුලුවන්නම් තවත් ඔය වගේම සුපිරි වැඩ්ඩෙක් අ යන්නෙ ඉදලා හදලා තියන්න.🙂❤️
යූටියුබ් නැති මෙයාට හිතන්නවත් බැරි තරම් වැඩ්ඩො ඉන්නවා හැන්ගිච්ච පම්පෝරි ගැහුවාට වැඩ්ඩා කියලා හිතන්න එපා අලුත් නිර්මාන කරලා තියෙන කරන්න පුළුවන් අයට වැඩ්ඩෙක් කියන්න නැත්නම් එයාලාට කියන්න නමක් නෑ උදාහරණයක් වැල්ලම්පිටියේ සාන්ත ❤️❤️ වැඩ්ඩා එයාම හොයාගත්ත දේ වලින් බිහි උන වැඩ්ඩෙක්.
ඔබතුමාට බොහොම ස්තූතියි නොදන්න දේවල් ගුරු මුෂ්ටියක් නැතුව කියලා දෙනවට .ජය වේවා ඔබතුමාට
2strk balata Dana enjin oil eka had mkadda?
වාහනයක් නැති උනාට මේ වීඩියෝ එක හින්දම SUBSCRIBE කරා. ඇත්ත කියන්න කියන්න සාර්ථක වෙනවා. සුබ පැතුම් ඉදිරියටම යන්න. 💖 අහම්බෙන් හම්බ උනේ. ❤️
😊මෙතුමා කියදේ සමිපුර්න ඇත්ත දැන් ඉන්නේ තනිකරම ගොන් බාස්ලා වාහන අමුවටම කනවා ඔබතුමාට ඡය
Danuka motors All thanks ❤💞❤💞🇱🇰💯🇱🇰 ඇත්තටම ඔයා හොද ගුරුවරයෙක් මම ඔයාගෙන් ඉගෙන ගන්නවා ඔයාගෙ වීඩියො සෙරම මම බලනවා අහකදාන්නකිසිම දෙයක් නැ හැමදේම හරිම වටිනවා ඔයා වගෙ වෙදදූරො ලංකාවෙ බිහිවේවා🙏💗❤👋
නිවාඩු දවසට ත්‍රීවිල් එක හදාගන්න ගිහිල්ල දවසම ඉදලත් හරියට හදාගන්න බැරි උනානේ කියලා හිතුන උන් මේ කොනට. එහෙම හිතුන මට මේ video එක වටිනවා thanks.
සිරාවටම මට ඔක උනා
😢
ඔබ ගේ කතාවහරියටම හරි බොහොදෙනෙක් කරන්නේ අලුත්වැඩියා කරනවා කියලා අබලන් කරන එකතමයි දනුක මහත්මයා ඔබතුමාට ජය වේවා ඉතාමත් වටිනා සේවයක් කරනවා ✌💐🙌
අපේ එවුං වානේකාලා අපිවත් කාලා දන්නැති මගුල අත ගාලා හිට පඝ්ඝේ ඉන්දියන් කාරයන්ට බහිනවා උං අාන්දා තමයි අපි අද වාහානයක් අරි ගන්නේ
ඉතාම වැදගත් හොද දැනුවත් කිරීමක් හොද සමාජ මෙහෙවරක්. ඔබට බෙහෙවින්ම ස්තුතියි. 👍👍
ගොඩාක් වටිනවා ඔබ තුමාගේ වැඩසටහන්
හරියට හරි ඔය කියන කතාව. මම කවදාවත්ම free service දැම්මේ නෑ.
ඔයා ලංකාවට වටිනාම මිනිහෙක්.. ජයවේවා...👍👍👍
ඇත්තටම ගොඩක් වටිනවා..ගුරැමුෂ්ටියක් නැතුව කියලා දෙනවට..
සෑහෙන වටිනවා මල්ලි ඔයාගෙ විඩියෝ තෙරුවන් සරනයි මල්ලි ඔයාට තව තවත් මෙවැනි විඩියෝ අපට ලබා දෙන්න..
මගෙ ජීවිත කාලෙ හමු වුන හොඳම , අවන්ක කාර්මික මහතා ඔබතුමා. ස්තූතියි ඔබට....
වැඩ දන්න සුපිරි මනුස්සයෙක් , ගහ යට බාස් ලට මේව කිවුවම උන් අපේ කරේ යන්න හදන්නෙ
ඇත්තම තමයි.ඒ වුනාට නම් ගම් කියන්න එපා.මිනිස්සු පලිගන්න බලනවා.හරිදේට සමහරු අකමැතීනේ.හොද දැනුවත් කිරීමක් ජේසු පිහිටයි සහෝදරයා .👍❤️
සුපිරි වැඩ්ඩෙක් තමා . අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඉදිරියටත් අපි නොදන්නා දේවල් අපිට ඉගෙන ගන්න තවත් වීඩියෝ දාන්ඩ හොදේ
ඔයා නියමයි, නියමෙටම කියලා දුන්නා, මෙම වගෙ වැඩසටහන් අපෙ අයට හොදටම වටිනවා. බුදු සරණයි..
අත්තටම අයියෙ මමත් දැන් ගෙදර හදන්නේ මම ස්ටාටර් මොටර් එකත් දාගත්ත ගෙදරින්.ග්ග්රීස් කරගන්නවා...ගරාජ් ගිය කාලයක් මතක නෑ...සල්ල්ලිත් ඉතුරුයි..කාලයත් ඉතුරුයි...ඔයා තමයි හදවතේ බාස්.....
මම නම් ඔය 3වීල් සම්බන්දව ඉන්න කෙනෙක් නෙමේ.මෙම වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.ඒත් වටිනා කියා දීමක්,🙏
හරියටම හරි මහත්මයා🙏🙏🙏...ඔබතුමා වැනි අය මේ රටට සම්පතක්.. නියමෙට කිව්වා.... කොම්පැණිය ඉගෙන ගන්න ඕන ඔබතුමා වගේ ප්‍රවීණයන්ගෙන්.. කොම්පැණි සර්විස් කාරයො මිනිස්සුන්ගෙ සල්ලි ගසාකනවා. Service එකට එන වාහනේට නිසි අවධානය දෙන්නේ නෑ. ඔහේ කරල දානවා. Free service එකේදි cable ටික වත් oil කරන්නේ නෑ.. උන්ට ඇති දැනුමකුත් නෑ. සල්ලි කුට්ටිය නම් ගන්නවා හරියටම.
කේබල් ඔයිල් කරනවා කියලා කරන්නේත් වන්චාවක් තේරුමක් නැති දෙයක්.නැති ලෙඩ ඇති කර ගැනීමක්.කේබල් ඔයිල් කරන්න අවශ්‍යය නෑ.මුදල් ගරා ගැනීමක්
ඔබ තුමා පැහැදිලිව හැම දයක්ම නිවැරදිවම කියලා දෙනවා ඔබට පින්
අය්යේ කියන්න වචන නෑ ඔයා නම් සුපිරිම මනුස්සයෙක් ♥️♥️♥️. ඔයා දාන වීඩියෝ එකක් එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ. ඒ දාන හැම වීඩියෝ එකක්ම මන් හරිම අසාවෙන් බලනවා.ගොඩක් දේවල් ඔයාගෙන් මන් ඉගෙන ගත්ත මේ වීඩියෝ බලලා. මන් තනියෙන් ගෙදර ඇක්සල් ගීස් එහෙමත් කරා. ඇත්තට ගොඩක් පින්. මේ වටිනා දැනුම අපට දෙනවට ♥️♥️♥️.
දන්නැති දේවල් ගොඩක් කියල දුන්නට ගොඩක් ස්තූතියි මගෙ වාහනෙත් එක රෝදයක් ඉක්මනට ගෙවුන ඒක ඉස්සරහට දැම්ම ඒකට දැම්මෙ කොල පාට කෑලි, ගෙදර හෝද ගන්න එක ඇත්තටම ලාභයි බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗
ගොඩක් වටිනවා වීඩියොව ඉදිරියටත් මෙවැනි වීඩියො කරන්න බොහොම ස්තුතියි ඔබතුමාට නොදන්න දෙවල් කියාදෙනවට. තෙරැවන් සරණයි
වටිනා පැහැදිලි කිරීමක් නොදන්නා දෙයක් දැනගත්තා ස්තුතිය ..
සුභ අනාගතයක් ..
හොදටම දැනුවත් උනා. ඉදිරියෙදී තව වැඩසටහනක් කරන්න
මල්ලි ගොඩක් වටිනවා වැඩ සටහන.
ගොඩක් දේවල් දැන ගත්තා.
බොහොම ස්තතියි..
ඔයාගේ වැඩපල කොහේද තියෙන්නේ..
Wow niyamai ayye. Theory ekath ekkama kiyala dunna. Man jiwitheta youtube video walata comment danne na. Eth meka dakkama comment ekak danna onamai kiyala hithuna.
Keep up the good work ayye
අපෙ වහානවලට බුදු සරණයි ...මම ඔබතුමා ගෙ විඩ්යො බලලා අපෙ වහානවලට වෙලාතින විනාසෙ දැක්කම යකො මකබාස්ලා ගාවට මෙච්චර කල් අපි ගිහින් තින්නෙ කියලා කලකිරුනා ඇත්තටම ....ඔබතුමා කියපු හැමදෙම සහතික ඇත්ත ..ගොඩාක් ස්ත්තූයි මෙහෙ ම දැනුවත් කරනවට...🙏...වැඩ කරලා පෙන්නන ඔනෙ නැ..ඒ කතා කරන දැනුම හිතාගන්න පුළුවන් මොනතරම් අත් දැකිමකින් පලපුරුද්දකිනද කතා කරන්නෙ කියලා..🔥
ගොඩක් පින් අයියා මම අයියා දාන හැම video ම බලනවා
ඔක්කොම හරි වාහනෙ ජැක් කරලා තියෙන විදිය ගැන තව පොඩ්ඩක් හිතන්න ජැක් එකලග කකුලත් තියන් ඉන්නේ අනික අමතක වෙලා හරි කකුල දිග ඇරියොත් වෙන අනතුර ගැන හිතන්න. වැඩ නියමයි බුදු සරණයි 🙏
ගොඩක් හොද සේවයක් ඔබතුමා කරන්නේ.මගෙත් මේ විදියට ටයර් පැත්තක් ගෙවෙනවා
මටනම් ත්‍රීවිල් එකක් නෑ ඒත් මේ වීඩියෝ එකෙන් සෑහෙන දැනුමක් ආවා බලන්ඩකෝ නේද free service කියලා කරන දේවල් මෙවැනි දෙයක් කියා දුන්නට ඔබතුමාට පින්
වටිනවා මාමා 👍.මට වීල් එකේ කේබල් ඔයිල් කරන විදිහ කියලා දෙනවද.එකේ කේබල් එක සෙට් කරන කනෙක්ටරය හදාගන්නේ කොහොමද?
මොහු බොහෝ දැනුමක් ඇති පලපුරුද්දක් ඇති කාර්මික ශිල්පියෙකු බව පෙනෙයි. බොහොම ස්තූතියි වගේම පිං මේ වගේ දැනුම බෙදා ගන්නවට. මොකද hire කරන කෙනෙක් මේ වගේ සල්ලි දීල ලෙඩ දාගන්නව කියන්නෙ හම්බ කරන දේත් වියදම් වෙනවා.
Brother supiru video eka... lokudanumak gaththa... subscrib kala... thawa thawa hodha video danna.. jayawewa...
අද තමා දැනගත්තෙ හරි දේ. මගේ එකෙත් රබර් කොට්ට 4 දාල පැත්තක 😓😓. ඔබ තුමාට පිං 🙏🙏
බොහොම වැදගත් දැනුවත් කිරිමක් ස්තුති ඹබට ජය වෙිවා ..
ඉතාමත් හොදින පැහැදිලි කරනව බොහොම ස්තුති
මමත් කාලෙක ඉදන් කෑගල්ලෙ three wheel හදනවා. ඔයා කියන හැමදෙම හරි. ගොඩක් අය ඔයවිදියට පිළිවෙලට වැඩ කරන නෑ. good job. keep it up
Kegalle koheda oy
Kagalle koheda?
අපිත් එකට ඉස්කෝලෙ ගිය අපේ ගමේ දක්ශ යෙක් වැඩ්ඩෙක් සුභ ගමන් අද යි දැක්කේ චැනල් 1
කොහේද මේ අයියාගේ ගරාජ් එක තියෙන්නේ...?
කාර්මික ම්හාත්මානේනි ඔබගේ කියා දීම ඉතාම පැහැදිලි යි""" මුදලුත් උපකරණයත් රැකෙන """විදිහට වැඩකිරීම ඉතාම වටිවා'''''........ගොඩක් දේ ඉගෙන ගත්තා ....ඔබට """ ස්තුති ජය වේවා """........👍👍👍👍👍💖💖💖💖💖✡️✡️✡️✡️✡️
වැදගත් වැඩසටහනක්. ගොඩක් දැනුවත් වුනා. බොහොම ස්තුතියි සර්...👍👍👍
මම අනිවාර්යයෙන්ම පිලි ගන්නව මෙ කතාවට ප්‍රි කරලා දෙන්නේ වහනේ කන එක විතරයි ඇත්ත කතාව
ගොඩක් පිං මාමෙ මම ඔය අංශයෙන් තමයි යන්නෙ
ඔබතුමාට හොඳම දැනුම තියෙනවා. ලොකු service එකක් දාලා හොඳ ගෝලයො ටිකක් හදාගන්න..
Aiya oya dunna upades walata godak pin api kara gon wada nisa thamai ape wahana sauththu wenne budusaranai
ඔබ් තුමා කරන වැඩේ නම් සුපිරි. ඇත්තමයි පට්ටම සුපිරි. මගේ තියෙන්නෙ බයික් එකක්. උදේට ඔෆිස් යන ගමන් දාල යන්නෙ ඉතින් සර්විස් එකට. උන් කාල බයික් එක. ෆ්‍රී සර්විස් දාල කාල තියෙන්නෙ. 2021 ජනවාරි 01ගත්තෙ. දැනටත් ඒකෙ ක්ලච් කේබල් මලකඩ කාල. එයා ෆිල්ටර් ගලවලම නෑ. ශීට් එක යට තියන වයර් වලට පෙශර් ගන් එකෙන් වතුර ඇල්ලල. ඔක්කොමත් හරි වැඩ ඇරිල යන ගමන් සර්විස් එකෙන් බයික් එක ගන්නකොට තනිකරම බූමිතෙල් කරත්තයක් අතට ගත්ත වගේ. බූමිතෙල් නාවල. අප්පිරියයි. මම දැන් යන්තම් යූ ටියුබ් බලල නිවාඩු දවසක ගෙදරම කර ගන්නව.
ඔබ තුමාට පුලුවන් නම් බයික් එකක් ගෙදර සර්විස් කරන විදිය කියල දෙන්න. ලොකු පිනක් ඒක. 🙏
Mechchara kal oya wge video beluwa...etha meken thama hariytma supirytama terum yanna pehedili krana video eka...digatama karagena yamu aiyee...jaya weewa..thawa mee wage video hadala onee...🤘❤️kochchara video eka diga unath kamak nee hodata pehedili karana hinda...oya nam ee wede supiriyatama kranwa....😊
ගොඩාක් වටිනවා ස්තූතියි❤
ඇත්ත අය්යේ. ත්‍රී වීල් විතරක් නෙමෙයි බයික් වලටත් වෙන්නේ ඕකම තමයි.
මේ මහත්තයා කියන කතාව සහතික ඇත්ත ඩ්‍රයිව් ශාෆ්ට් දෙක පොඩ්ඩක් ෆ්‍රී එකේ තියෙන්න ඕනී දෙපැත්තට
ස්තූතියි දුන් දැනුමට, දන්න විදියට උදේ පාන්දර 02.00 වෙන කොට පෝලිමේ ඉන්නවා ඔය කියන පෙතියගොඩ අස්සක තියන සර්විස් එකට, ඉල්ලන් සල්ලි දීල ලෙඩ දාගන්නව .
Iyah very very good original speech
බොහොම පිං.. ඔබට ජය වේවා ❤
Super consultant. 👌. Thanks b.s
බොහොම ස්තූතියි අයිය. ප්‍රශ්නයක් තියෙනව අහන්න බජාජ් බයිසිකලයක්වත් බ්රේක් සම්බන්දව ගැටලු ගොඩක් තියෙනව ඒ සම්බන්දවත් පැහැදිලි හේතු මොනවාද කියලා වීඩියෝ එකක් කරන්න. ගොඩක් ලෙඩ තියෙන්නෙ pulsar discover බයිසිකල් වල බ්රේක් කරාම පත්තට විසි වෙන්නෙ ඒ ගැටලුට පිලිතුරක් හොයල දෙන්න ස්තූතියි.
බොහොම ස්තූතියි ඔබතුමාට මේ දැනුවත් කිරීමට. මොකද මමත් වීල් එක සර්විස් එකට දැම්ම වෙලේ මං දැක්කා තිබුණු බුෂ් 4 ගලවලා අලුත් ඝනකම බුෂ් 4k දැම්මා තිබුන ඒවා ගෙවිලා කියලා. දැන් කිසිම play එකක් නෑ full fit eke තමයි තියෙන්නේ. ඒ වගේ කරන උන්ට හෙන ඉල්ලලාත් මදි. මිනිස්සු අමාරුවෙන් කීයක් හරි එකතු කරලා වාහන අරන් පරිස්සමින් පැද්දාට වැඩක් නෑ සර්විස් එකට දැම්මා ම උන් වාහනය කනව උන්ට ගාණක් නෑ 😔😔😔
ඇත්තටම කතාව හරි ධනුක මල්ලි ඔයා හරි ,මගෙ ත්‍රිවිල් ඵක හදගන්න ඔනෙ ටිනකර වැඩ කොහොමද කර ගන්නෙ ඔයාට පුළුවන්ද මල්ලි
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඒ වීඩියෝ එකෙන්. මේ මහත්මයගෙ ගැරෙජ් එක කොහෙද තියෙන්නෙ කියල දන්න කෙනෙක් කියන්න.
නිවැරැදි කතාව අත්දැකිම් තියෙනවා
ගැරිජ් එක කොහෙද අයියෙ
THANK YOU දනුක අයියා , දැනුම බෙදා දෙනවට
Athtatama supiri. Math service walata danne na kawadawath mage wahane manmai hadaganne.❤❤
ජය වේවා.හොද පැහැදිලි කිරීමක්.මට කියන්ඩ පුලුවන්ද පෙට්ට්‍රල් මීටරේ කොයි වෙලෙත් යතුර ඔන් කරපු ගමන් කට්ට උඩට යනවා.ටැන්කියේ ප්ලග් පොයින් එකත් ගලවලා බැලුවා.ඒත්.එහෙමයි.ඇයි එහෙම වෙන්නේ.
ගොඩක් ස්තුතියි ඔබට තුමාට 👍👍👍👍
නියමයි අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා thanks
ඔබතුමන්ගේ කතාව සම්පූර්ණ ඇත්ත .
සහතික ඇත්ත වසර 20 ක පමණ අත් දැකීමෙන් මා ද දනිමි මගේ වාහනය අවුරුදු හතටම full service 5 කරල තියෙන්නෙ කිලෝමීටර 250 තුන් සීයක් දුවනවා හැමදාම ..
ජය වේවා
ඔබ තුමාට ගොඩක් පින්
දනුක අයියේ මමත් ඔය ගොං වැඩේ කලා, මම ගොඩක් වෙලාවට වාහනේ ගෙදර හදන්නේ, ගැරිජ් වල හදනකොට රබර් 2ක් දානවා ඒක නිසා මාත් දැම්මා, ඔයා කියනකං දන්නෑ ,ආයි එහෙම දාන්නෑ කියලා දුන්නට ගොඩක් පින්,සුපිරි වීඩියෝ එක 🤗
Rubber kiyak demmath aulak ne hebei rode shok eka galawala balanna one rode athin uda pallaha karala hira nowi weda karanwada kiyala.
methanadi tayar anith paththata danawada
දන්න ඕක්කොම කියලා දෙනවට බොහොම පින්
පට්ට ..
may all ur dreams nd wishes come true..
🤜🤜
Brake drum ake thiyena threaded hole deka thiyenne,bolt dekak dala axel akata mount karanna neme,brake drum aka stuck una අවස්ථාවකදී puller bolt dekak dala galawaganna,,,niweradi karanna
Danuka aiya gena katha karanna deyak na itin vahane hadanna giyama hadala ivara venakam hema dema kiyala denva malli mehema karanna one meka karot venne mekai. Anna ehema manussayek. 💖💪 super
අනේ ඇත්තටම සුපිරි විඩියෝ එක.Thee wheel thiyanna hemotama ❤ බොහෝ පිං
අයියා මං නුවර තෙල්දෙණියේ ඔයාගෙ වීඩියෝ එක දැකලා ඔය රබර් කෑලී හැම තැනම හෙව්වා හොයාගන්න නැහැ ,ගන්න තැනක් නැත්නම් කුරියර් විදිහට ගෙන්න ගන්න විදිහක් හදලා දෙන්න ගොඩාක් වටිනවා
ඔබතුමා koheda.හොයාගෙන ඇවිල්ල wheel eka හදාගන්න හිතෙනවා
100% ඔබේ කතාව ඇත්ත ....👍
කතාව නම් 100 ඇත්ත. කිසිම ප්‍රමිතියක් නැති රටක් කියලා තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ.... මොකද සෑම කෝටි පතියෙක්ම මේ රටේ මිනිස්සු හූරං කාපු උන් 🤒 පල් හොරු
ඔබතුමාගේ ගැරජ් එක කොහෙද තියෙන්නේ
මේ දේවල් කියල දුන්නට ඔබට ගොඩක් පිං .. 🙏🙏🙏 බජාජ් සර්විස් වල ඉන්නෙම හරක්, ටෙක් වලිං දාන පොඩි උං බයික් වීල් විනාස කරනව ලොකුවට බිල විතරක් දාන්න නං දන්නව .
ගොඩක් වටින වීඩියෝ එකක්.thanx 👍ඔයාගෙ ගරාජ් එක කොහෙද තියෙන්නේ.
ගොඩක් ස්තුතියි අපි නොදන්නා දෙවල් දැනුවත් කරාට
Carburetor duwanakota sithala wenna kumak nisada
ඔයා නියමයි , මාත් ත්‍රිවිල් එකෙ , තෙල් අල්ලන්නෙ නෑ , කොහෙවත්
Obata godak sthuthi ma video aken mamath mage danumata deyak akathu kara gaththa obata budusaranai Devi pihitai theruwan saranai
2 stok wil eke handberk hadana vidiya kiyanna ko...☹️☹️☹️
දනුක අයියෙ ඔය රබර් පෙති ඩේවිඩ් පීරිස් එකේවත් ගන්න නැහැනෙ. කොහෙන්ද ගන්න පුලුවන් ඔරිජිනල් රබර් පෙති.
කොහේද ඔයාගේ ගරාජ් එක තියෙන්නේ අයියේ ?
මා හෝ ඔබ නිවන් දකින තුරා උපදින හැම මනුස්ස බවයකදිම ඔබගෙ ගෝලයෙකු වේවා
Original කෑලි කොහෙන්ද ගන්න තියෙන්නේ
2 stork waahanaya dim parikshana pass karaganna widiya yawanna pla
Oya rubber kella TVS three wheel walatah use krnda puluwnda
Oba thumage wedapola koheda thiyenne ??
Watina video akak godak dewal igena gaththa. Me orginal rabuer kotta ganna nane kohewath.
කොහෙද ගරාජ් එක තියෙන්නේ