Annee mee kiyane Dewald Name Aththamai Math AwageeAseranawela mee Ratee jiwath wenawa Name innee Germany namuth wadak nee matte daruwan3 innawa dann Aurudu12wenawa .dann Lami lokui namuth wagakim wediyi. Puthala2i duwa3 weniya Bande Tamil Akkenek Name nuwera mee thama magere Paul Westmark Annee oyalaoita wadiyen sathutin inne lebensnah kiyala Name dewiyangenillenawa .punchi paulatte Dalada samidunpihitai❤❤❤❤❤❤❤
ආදරණීය සැමියෙක් ආදරණීය බිරිදක් සතුටෙන් ආදරයෙන් සමගියෙන් මිහි පිට වෙසෙනවනම් දෙවියෙක් දෙවගනක් එකට වසනවා හා සමානයි. මන් එය ඔබ දෙපලගෙන් දකිනවා හරිම වාසනවන්තයි❤ ලස්සන පුංචි පව්ල තව තවත් ලස්සන වේවා..😊
ස්තූතියි 🙏🌷❤️🥰
හරිම ලස්සනයි
කොහෙද
❤❤❤❤❤
එ්කනම් අැත්ත දැක්කහම අපිටත් අාස හිතෙනවා❤😘
හරිම ආදරණීය බිරිඳක් මවක් අපි හැමෝටම අදරශයක් ..❤ අද කාලෙට hugak වටිනා පණිවිඩයක් ඔයා වීඩියෝ එකෙන් දුන්නා මැණික..හැමෝම මේ දේවල් හිත් වලට ගන්න ඕනේ..😘
අපිට අමතක වෙලා යන අපේකම ඉස්සර මිනිස්සුන්ගේ කෑම දියබත් අමතක වෙලා තිබ්බේ වීඩියෝ එකෙන් ඔයා ආයේ මතක කළා..
ඉස්සරහට මේ දේවල් අපේ ගෙදර ත් පුරුද්දක් වෙයි..
ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝ එකෙන් ඔයා දෙන ආදර්ශ මේ පුංචි වෙලාවේ..❤ බොහෝම ස්තූතියි..මැණික. ඔයාගේ ඔයාගේ පවුලේ සතුට සැනසීම ආදරය සෙනෙහස වැඩි වැඩියෙන් ම ලැබේවා ඔයාලට..තෙරුවන් සරණයි..🙏❤️😘
@@menakamadushani4211 🙏💐❤️🌷🥰
අනේ ඔයානන් කෑම රසට ගුණට ලස්සනට උයනවා.කෑම දැක්කම හිත පිරෙනවා ❤
@@sandunishanika1412 🥰
ඇත්තමයි ඔයාගේ ඒ ඇඩ්වයිස් එක මාර වටිනවා කාගෙවත් පවුල් විනාශ කරන්න හොඳ නෑ අනිත් එක ඒවා හොර රහසේ කරන්නත් බෑ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔයා ඔයා වගේ හිතන අය ඉන්නවනම් මේ සමාජය ගොඩක් ආදරණීයයි...❤❤❤
@@NiroshiniRamyamali 🥰👍
ඔයාගෙන් ඉගෙනගෙන මම දැන් වගා කරගෙන කනවා.ඔයාට ගොඩක් පින්.මම ඔයාගෙ වීඩියෝ වලට හරිම ආසයි නංගි.ඔයාලට තෙරැවන් සරණයි.
❤️🥰🥰
අක්කි ගේ කතාව සහතික ඇත්ත
නංගි ඔයාගේ ඔවදන් අපේ ජීවිත වලට ත් හරිම වටිනවා. මම හරිම ආසයි ඔයාගේ, අදහස්, පවුල් ජීවිතය ගත කරන විදිහ, ඒ ලස්සන කතා බහා . මම ත් දුවලා දෙන්නෙක් ඉන්න අම්මෙක්. ඒ දරුවන්ගේ ආරක්ෂාව ගැන මම නිතරම හිතනවා. 💞💞💞 ඔයාලා දිනෙන් දින දියුණු වේවා!!! කියා මම පතමි. චුටි පුතුට සහ ඔයාලා සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹❤️❤️
ස්තූතියි 🥰❤️🌷🙏
මන් අක්කිගේ ආසම ගතිගුණේ තමා කොලබ නගරේ ජීවත් වුනත් ගැමිකම අමතක නොකර ගැමිකමේ සුන්දරත්වය විදින එකට 🥰♥️☘️☘️ ඒ වගේම සරලකමට .ගොඩක් නගරබද මිනිස්සු එහෙම නෑනේ ඉතින් අක්කි ඒ අතින් විශේෂයි .ඒ වගේම අක්කි ගොඩක් නිහතමානි කෙනෙක් කියල තේරෙනවා රොශාන් අයියත් හරිම සරල මනුස්සයෙක් .ඒ සරලකමට මන් හරි ආසයි ♥️ ඉතින් හැමදාම සතුටින් ඉන්න රාහුල් පැටියත් එක්ක ඒ වගේම වැඩි වැඩියෙන් තව ලැබෙන්න ඕනා බුදුසරණයි 🥰🙏♥️
@@AparnaTiroshani 🥰🌷❤️💐👍
ඔයාගේ මේ vlog එක හොද ආදර්ශයක් අක්කී ගොඩාක් සතුටුයි... ඒ කිව දේවල් ගොඩාක් වටිනවා ඔයා මේ දේවල් මේ විදියට ලස්සනට බෙදාගන්නවාට ඔයාට දෙවියන් විසින් සහ මේ සොබාදහම ඔයාට අක්කී හොදම දේවල් දිලා තියනවා. ඇත්තටම ඔයාට ඒ දෙවල් ලැබෙන්නම ඕන මොකද ඒ අවංක කම සහ ඔයා දන්න දේවල් අනිත් අයත් එක්ක හරිම සතුටින් බෙදා ගන්නවා එක නිසාම ඔයාට සහ ඔයාගේ පූංචී පවුලට හොදම දේවල් ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා අක්කී❤ ආදරේ බුදුසරණයි🎉❤
@@Imayadissanayake9947 🙏🥰🌷❤️💐
ඔයාගෙ කතාවට ඇස් වලට කදුලු ආවා ගොඩක් වටින කතාවක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤
🙏🌷
❤..අනිවාර්යයෙන් ..කිසිම දවසක .කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා... පසු ගිය ටිකේ ...වෙච්ච දෙවල් .නිසා ලස්සන ආදරෙ පිරැනු කුරැලු කුඩු විනාස කලා .කොහොමද මනුස්සයො එහෙම කරන්නේ ඒ වෙදනාව දැනෙන්නේ විඳවන කෙනා ඒ දුක....
❤️
මම ගොඩක් කැමතියි අක්කි චුට්ටිත්තක් කියනකොට❤
❤️🥰
NO WORDS TO SAY ABOUT UR WIFE SUCH A GOOD CHILD GOD BLESS HER.🙏🙏🙏❤❤❤❤
🙏🦋❤️🌷
Hoda adahas tikakuth ma samajeta dunna.adarshamath widiyata jeewath wena pawlak.hamadama sathutin inna.budusaranai.❤
Thanks 🙏🌷❤️🥰
My dear daughter, you are a role model. Good luck ❤❤❤❤
🙏🌷🥰❤️
බුදුසරණයි
ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් නන්ගී ❤️❤️❤️
Thanks ayya & akki ❤️🥰
ආදරේයි ඔයාලට බුදු සරණයි🙏
Himalayn sold ganne kohenda
Adaraniya dennek Rahul beby hodai Diya at eka hodai hugakalakin kama video eka thanks b s
Harima wasanawanthai roshan aiya wagema putha.oya wage kenek eyala dennata labila thiyenne e gollonge wasanawa.e wagema oya apata hoda adarshayak.math asai oya wage lassanata pawul jeewithayak gatha karanna.oya wage udenma nagitala eyalata rasa kama hadala denna.eyalawa hari adaren balaganna.eth mata e wasanawa na.eth mata ogollonwa dakiddi harima sathutui.
ස්තූතියි🙏💕🌷
අදහස් ටික වටිනවා ❤❤
@@priyanthiniluka5837 🥰🌷❤️
Harima ආදර්ශමත් Wadan Pela
Harima Watinawa Duwe
Oyage Sithum
Budusaranai
Thanks 🥰🌷❤️
හරිම ආදරණීය යි ..ජේසුපිහිටයි
Mamath oyage video balanawa harima adaraniyai bs oyalata...❤❤❤❤
වෙලාවකට අක්කා පොඩි එක්කෙනෙක් වගේ අනේ හරිම cute ❤❤❤❤❤😊
🥰
අක්කිගෙ කතාව ඇත්ත 💕💕💕
🥰
Oyage vlog eka godak hoda deyak ape jeevitha walata gnna thiyenawa akke ithin satutin parissamin inna❤❤❤
@@madaramalshani5112 🥰❤️🌷💐
වැඩ ඉන්න කෙනවත් අක්කා එක්ක යනවා,අතටම අක්කා ගෙ හිත හොදයි,ගොඩක් ❤
🌷
ඔයාගේ මල් වගාවට මම හරිම කැමති . 💐💐💐🥰
Thanks 🥰❤️🌷
සුදුලූණු මාළුව හදනකොට උම්බලකඩ ටිකක් සහ උළු හාල් ටිකක් එකතු කරන්න හරිම රසයි😊😊 ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි මම හැමදාම ආසාවෙන් බලනවා❤❤
Roshange wasanawata ridma lebune eya hodata kema hadala deno chaturika hitiyanm badaginne inna wenne
ඒකසහතික ඇත්ත.. එයා උයන්න දන් නෑ
Chathurika gana matak karanna epa anee
Mage puthanam marana ada kamak diya bath. Eyata godak ini diya bath
කොහොමද කොල්ලා කොළකැදaaa කියපු තාලේ හරිම හුරතල් ආාාාදලේ හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
🥰
Oya harima hoda kenek akke.hamadama sathutin inna akki mn oylge life ekt wish krnw බුදුසරණයි ❤❤❤
Thanks 🙏❤️🌷🥰
ඔයාගෙ කතාව ට ඇස් වලට කදූලු ආවා😢❤ගොඩාක්ම වටින කතාවක්
🙏🌷
niyama paniwidaya..👍🔥
ආදරෙයි හැමදාම ❤❤❤❤❤
🌷🥰❤️
Akke oyage video walin apita ganna godak dewal thiyenawa. Thankyou akke e dewal apita kiyala denawata
Ridma akki oya lassana wela kettu wela ane pizzz dayat vidiyo gennako bs oyata akki
Video ekak aran ennam❤
Diat video ekak oni❤❤❤
අනිවාර්යයෙන් ඇත්ත කාතව ප👍👍👍👍❤❤❤❤🎉🎉🎉🎉🎉
Hema video akakinma jiwithayata ganna godak hoda dewal oya kiyanawa manika.jiwithayata oyage video godak adrshamath nago.❤❤❤❤❤
Thanks 🥰❤️🌷💐🙏
Oyage kolakatha recypy dhanne pls
අැයි අක්කෙ බාස්මති හාල් විතරක් කෑමට ගන්නෙ එක ගුණයිද?❤
ඒ ඇන්ටිගේ ලස්සන කොන්ඩයක් තියෙනවා
ගොඩක් ලස්සනයි අදත් ❤️🤍
අපි නම් ගන්නෙ වියලි මිරිස් පුච්චලා
අක්කි ගොඩක් ලස්සනයි ❤
Thanks ❤️🌷🥰
@@ridmapilapitiyaහායි ❤
අනේ.. ඔව් නංගී.. ඔයා අන්තිමට සමාජයට හොද වැදගත් පණිවුඩයක් දුන්නා👍 එකනම් නියමයි💗💐 ඔයාගේ family එකටම බුදු සරණයි🙏♥️
අක්කිගේ vlogs මන් බලන්නේ ගොඩක් කල් ඉදන්
අද තමයි comment කරන්නේ 1 වතාවට
හොද ගෘහණියක් ආදරණීය මවක් බිරිදක්
සුබ පතනවා ❤🎉
මම ඉෂූ (ishuwithinarya)
🙏🌷🥰❤️
❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!❤❤❤
අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤
Oyata nangi oyage paulata hamadama sathutin inna labewa ❤❤❤
❤️🙏
ලස්සනයි ❤️❤️
Annee mee kiyane Dewald Name Aththamai Math AwageeAseranawela mee Ratee jiwath wenawa Name innee Germany namuth wadak nee matte daruwan3 innawa dann Aurudu12wenawa .dann Lami lokui namuth wagakim wediyi. Puthala2i duwa3 weniya Bande Tamil Akkenek Name nuwera mee thama magere Paul Westmark Annee oyalaoita wadiyen sathutin inne lebensnah kiyala Name dewiyangenillenawa .punchi paulatte Dalada samidunpihitai❤❤❤❤❤❤❤
Akki okata weluna miris pucchala kudu k etakota mara rasai
🥰
Hemadama sathutin inn lebewa oyalata ❤
වැඩට ඉන්න කෙනාව මේ විදියට අරන් යන එක හොඳයි අක්කේ ඔයා ගොඩක් හොඳ කෙනෙක්
🙏🌷❤️🥰
Harime lassani akki oyage vidiosssss❤
Thanks 🥰❤️🌷
ලස්සනයි
Oyage wagawata mama harima kamathi mamath lassanata mal wawala thiyenne ❤❤
හැමදාම ආදරය පිරිලා ❤❤😍🥰🥰🎉🎉
මේ කැද එක ලිපේ උයන්න ඕන නැද්ද අක්කෙ
Budusaranai paulatama❤
❤😍
❤❤❤ආදරෙයි 😊
අක්කි පොල් කිරි දාල ඒක ලිපේ රත් කරන්න ඕනෙ නැද්ද
නැහැ පොල්කිරි රත් කරන්නේ නැහැ. හදලා බලන්න පුදුම රසායි 🥰
Lassanai ane godak ❤
Great job
අක්කි හැවුලොක්සිටි එකට යන විඩියො දාන්නකෝ. එකෙ බඩුගන්න එවා
Kawda inne anti,wenasda hitiye name,
Godak lassanai akkeyo,budu saranai❤❤❤❤❤❤
Ok godak guna kakulu hal walin akke
Harima lassanai akke ❤❤❤
Watinawa duwa dirgau wewa
Thanks 🥰🌷❤️
Ratakaju toaster eke badinna
Nangi ai hadana dawasaka diyabath ekata welichcha miris dala tikak wedipura ummalakada dala hadala balannako godak rasai
Madiwela jogging track eka neda me? Oyala e kittuwada inne nangi?
❤❤lassanai ❤❤godak dewal igana ganna puluwan balala ❤❤
Thanks 🥰
Hari ma lasanai❤
Thanks 🥰🌷❤️
දුවට දැන් ගෙදර වැඩට සේවිකාවක් ඉන් නවද හරිම සතුටුයි නැත්නම් දුව කොච්චර මහන්සි වෙනවද දූවෙ මමත් නිතරම කැද හදනවා දිය බත් හදනවා හැ බයී මිරිස් කරල් දමන්නේ නැත ආදරණීය දූවනිතරම තෙල් කෑම අඩුකරගන්න දුවගේ වැලි ගෙදර ලස්සනයි ඹභ පවුලට තෙරුවන් සරණයි
🌷❤️🙏🌷
Very nice 🎉
❤ first comment
🌷
Akki haryma asaven hitye akkge vedyo eka danakna oya haryma nihathamani kenek ආදරෙයි ❤❤❤
🙏🌷❤️🥰
ලස්සන අදහස් ටිකක් අක්කි ❤😍😍😍😍😍👩❤💋👩
Theruwan saranai oyalata.sathuten inna hamada❤️❤️
🙏🥰❤️🌷
elaga vedio eka Saffron gena karannako akki..body heat eka gdk wedi kenektath saffron milk ekka use karanne kohomada kiyala vedio ekak karannako akki..❤❤❤❤❤
හා❤️
අපි දිය බතට උම්බලකඩත් දානවා .එතකොට තව රසයි.හැබැයි ඔය වගේ හොද්ද තියන් නෑ
Harima lassanai akki ❤❤❤
Dekama niyamayi.
Dekama ekama dawase
Ganne ne.
♥
BS!
1 st commnt
🌷
Harima lassana parisarayk thiyanna
Thanks 🥰🌷❤️
පව් අර ආන්ට් යන එක හොද යි❤❤
Lassanai akki oya 🌼💗
❤❤❤❤❤
1st comment and view from me ❤
Thanks 🥰❤️
❤❤❤❤❤❤❤❤❤
Meyage lokukamak ne❤❤❤❤
❤
Very beautiful video. Budusaranai.
Thanks 🌷🥰❤️