අමනුෂ්‍ය බලපෑමක් නිවස තුල තිබෙනවා කියල දැනගන්නේ මෙහෙමයි - Ghosts signs your home house is haunted

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ghosts signs your home house is haunted
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

ความคิดเห็น • 129

  • @kasunkrandika3118
    @kasunkrandika3118 3 ปีที่แล้ว +3

    ඔබ තුමා කියූ කතාව සම්පූර්ණ සත්‍යයි 🙏🙏

  • @priyanthiwijayalatha5166
    @priyanthiwijayalatha5166 6 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ තියෙන සියලුම දේ මගේ ගෙදරට බලපාල තියෙන්නෙ.

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +10

    ඇත්තටම ඔබ කී සියලු දේ සත්තයි..මමත් පිටරට ඉන්නෙ මටත් මෙහිදි ඔය කියන විදියටම අමුනුස්සයින්ගේ බලපෑම් තියනවා නිදාගන ඉද්දි අතට පිටට තට්ටු කරනවා ..මම රටවල් තුනකදී මේක වින්දා හූ සද්දයක් ඇහුනා පපුව පුපුරන්න වගේ ආවා..ඊට පස්සේ මම නිතරම ඒ අයටත් පින් දිදී මයිත්තිරි බාවනාව කරනවා නිතරම ..එවිට නැතිවී යනවා

    • @golden9426
      @golden9426 3 ปีที่แล้ว +1

      ඉතිපිසො ගාථාව කියන්න

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +3

    ඔබට බොහොම පින් අපව දැනුවත් කිරීම අගය කරනව සොයුර ඔබට තෙරුවන් සරණයි

  • @lalithdharmaratne7381
    @lalithdharmaratne7381 6 ปีที่แล้ว +1

    ඉතාම හොඳ කාලීන මාත්තෘකාවක් ......දැනුවත් කලාට පින්........තෙරුවන් සරණයි !!! ( අත් දැකීම් සහිතයී )

  • @dammikabandara4584
    @dammikabandara4584 6 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ මේ කතාව ඉතාමත් වැදගත් සත්‍ය පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි

  • @juwandanasilva9723
    @juwandanasilva9723 6 ปีที่แล้ว +3

    බොහොම හොඳ විඩියෝ akak.thanks .vidasa රටක සිටින vita taniwa භාවනා කළොත් mawani amunussayan ga බලපෑම් වලට ලක්වන bawa අත්දැකීම් තුලින් දනිමි .හැබැයි උතුම් budu ගුණ සජ්ජායනය karamin නොකඩවා පිරිත් සජ්ජායනය කිරීම තුළින් amunussayan ga බලපෑම් මැඩලන්න පුළුවන් .

  • @leeshang4926
    @leeshang4926 5 ปีที่แล้ว +3

    පාර්ලිමේන්තුවේ ඇතුලෙත් ලංකාවේ හැමතැනමත් මේ අමුනුස්ෂ්‍ය දෝෂ තිබෙනවා

  • @hirushifernando5610
    @hirushifernando5610 6 ปีที่แล้ว +4

    Bohoma sthuthi obathumata. Yahapathakma wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Budu saranai.sthuthi wishwa karma.

  • @manikekusal7283
    @manikekusal7283 6 ปีที่แล้ว +4

    වටිනාවිඩියෝ එකක් බුදුසරනයි

  • @omshakti2447
    @omshakti2447 6 ปีที่แล้ว +5

    wathura walata jalanandana piritha pirith karala dina patha ude hawasa bila balanna wenasa obatama wetahewi me sir kiyana hemadema aththa,eth budu gunen siyalu naraka ain karanna puluwan, anika gewal wagema thamanuth pirisiduwa inna, ona kodivinayak ona naraka deyak winasha karanna puluwan ekama piritha jalanandana pirithai, e pirithen wathura,dehi pirith kara ge hema thenama isinna,dawasata winadi 5 k wath maithri bawana karanna,ude hawasa pirith danna,50% k wath prashna wisadena widiha obatama balaganna puluwan sathiyak dekak yanawita theruwan saranai🙏

  • @yasilalandewela998
    @yasilalandewela998 6 ปีที่แล้ว +1

    it's true thanks for your
    presentation.

  • @SamanSammi-ih6ir
    @SamanSammi-ih6ir ปีที่แล้ว

    Oba thuma saththya praksha kare. Hamadamth oba thumage danuma janathawata laba denna godak pin. Budu saranai. ❤

  • @priyantharanaghunaga9694
    @priyantharanaghunaga9694 ปีที่แล้ว +1

    සුපර් වටිනා වැඩ සටහනක්

  • @kamanipriyangika7190
    @kamanipriyangika7190 6 ปีที่แล้ว

    Godak watina pahadili kirimak ........oba thumata godak pin.. theruvan saranai!!!!!!

  • @kasunkesara5455
    @kasunkesara5455 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් බුදුසරණයි

  • @sureshkoggala3578
    @sureshkoggala3578 5 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ජොතිර්වෙදි තුමනි.

  • @heartlinemusic
    @heartlinemusic 6 ปีที่แล้ว +2

    Karunu kaarana bohomayak danagattha obata thanks

  • @ranjithsusantha7613
    @ranjithsusantha7613 6 ปีที่แล้ว

    ගොඩක් හොඳ video එකක් තෙරුවන් සරණයි !!!

  • @umayanganaliyanagedara7359
    @umayanganaliyanagedara7359 4 ปีที่แล้ว

    Godak esthuthi oba thumnta....!!!budusaranai !!!

  • @toru_solita
    @toru_solita 6 ปีที่แล้ว +12

    මෙමෙ දෝස වලින් එකක් හරි හම ගෙදරකම තියනවා. ඒ කියන්නෙ අපි හඇමෝතම යක් දෝස​. කොහොම හරි මේ වලින් ගලවෙන් විදිහක් කිව්වනම්ම් පින්.

    • @info.zamelprojects6135
      @info.zamelprojects6135 6 ปีที่แล้ว

      මේ මූ මොනව දැනගෙන කියන දේවල්ද? මෝඩ මිනිස්සු රවටල සල්ලි හොයන අපතයෝ.
      ඔය කියන්නේ දියවැඩියාව රෝගයේ ලක්ෂණ. දියුණු විදියට සිතන්න! බුදුදහමත් ගාවගන්නව මේ අමනුස්සය.

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 5 ปีที่แล้ว

    Omg matanam baya hithenawa me video Eka ahanakota...
    Banakata wath ManMe wage pahadiliwa viggrahayak Ahala nehe.. obathumata Deergausha labewa .

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +2

    මෙතුමා කියන දේ හරි ...අපේ පවුලම ..මෙවැනි පුස්න ජාලයකින් පෙලෙනවා

  • @meuremeut9207
    @meuremeut9207 5 ปีที่แล้ว

    ගොඩක් වටිනවා බුදු සරණයි

  • @seserasesera6922
    @seserasesera6922 ปีที่แล้ว +1

    godak sthuthi

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 5 ปีที่แล้ว

    නියමයි , හොදම විඩියොවක්.
    ඔබට ජය.

  • @shiromipunchi6157
    @shiromipunchi6157 6 ปีที่แล้ว +3

    ඔබට බොහොම පින් මහත්මයා....
    සම්මා සම්බුදු සරනයි !!

  • @akarshavihagi6711
    @akarshavihagi6711 6 ปีที่แล้ว +14

    වැදගත් විඩියෝ එකක් ස්තූතියි ඔයලට බුදු සරනයි 🍀🍀🍀

  • @rehanperera759
    @rehanperera759 6 ปีที่แล้ว +2

    Ambo pin! Dan nam mata hodata therenawa!

  • @rajapaksagedaramalkanthi5232
    @rajapaksagedaramalkanthi5232 5 ปีที่แล้ว

    ඔබට ස්තුතියි පැහැදිලි කිරීමට oba කියන ලෙඩ matath තියෙනවා නින්දෙන් gassemath තියෙනවා man කොහොමද meeka mokakda kiyala hoyaganne man දැනට inne මැදපෙරදිග

  • @LoveYou-oh9vx
    @LoveYou-oh9vx 6 ปีที่แล้ว

    oba thumata pin .apiwa danuwath karata budu saranai

  • @deepikad7734
    @deepikad7734 5 ปีที่แล้ว +2

    මිදෙන්න පුලුවන් එකම ක්රමය සීලවන්ත සහ ගුනවන්ත වීම නේද.

  • @ishizukadashani883
    @ishizukadashani883 ปีที่แล้ว +1

    matat ehema tiyenava.agat karakenava.nidi mata gatiya dan gastic.mage kakule maha pota agillen adinawa.hamatanama suurala.kammali gatiyak.gedara beer nitarama gedara enna kena bonava.pirisidu unata gadai.mama podi kaale tani una.tavama karadarai.daruvo hadanna dennaha.bade leda aga atule enna eka bada vada karannatiwa karala.nitara sanipa natiwa hadennet naha.podi kalema mava kaala.oluwe atulet podi lu.un mage pekani wala dige atul wela bade yata monado karala.gedara enna kenat peretayek wage hariyata uyagena kanawa.mage niyapotu seerama dirala.kadenawa.gedara sadda.age hama tanak ma karakenava.pirimh gadai.badaginit enava .bade kama alavenava wage.kunu kela wagayak katata enava.magen seerata avilla wage.aga tula meya avit tiyenne podi kaale da?mage atin pot wala akuru liyannat amarui.adeta kata wenava.monado alawila wage edimila age mas ellenawa.gedara taraha yanava.age hamatanama dadiya bibili.muuna wanas una.konden adinawa.kassak avat aga atule weulanava.mokakado aga atule hira karala badala wage hellenava.ekaparatama bada aga kakul at hamatanama pumbanava.mage age atul wela.agen yanawa enawa watura diyarayak wage yanawa.meyata piliturak patami.

  • @chaminsudarshanamirisage6849
    @chaminsudarshanamirisage6849 6 ปีที่แล้ว

    oba kiyana de hariyatama bari.mama athdakimen me hama deyakma ath vinda.sama deyakma sarthaka wewa.

  • @madusankabandara3496
    @madusankabandara3496 5 ปีที่แล้ว

    godak wada gath mahathayo oba thumata godak pin thawath mewan video danna mahaththayo 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝👌

  • @sandyadeepani4595
    @sandyadeepani4595 6 ปีที่แล้ว

    harima pin sidda wewa danuwath kalata mewani wadagath deyak

  • @rishmadivyanisemasinghe7793
    @rishmadivyanisemasinghe7793 5 ปีที่แล้ว +1

    MAHATHMAYANENI....
    *DAKINDA BERI AWASTHA SOYAGANNE KESEDA?????
    PILITHURAK BALAPOROTHTHU WEMI......
    ?????
    ESE THIBUWITA AIN KALAYUTHTHE KESEDA??????
    PAWASANAWADA??????
    BS!!!!!! DP!!!!!!
    SPECIALLY TNX N GODBLESS TH-cam TEAM
    👑👑👑👑👑

  • @wasalarana2745
    @wasalarana2745 6 ปีที่แล้ว

    Thank you

  • @ramyakaan8020
    @ramyakaan8020 6 ปีที่แล้ว

    හරි වටිනා වීඩියෝ එකක්. ගොඩාක් ස්තුතියි !!!

  • @gaminirankoth1323
    @gaminirankoth1323 6 ปีที่แล้ว

    bohoma wadagith..godak pin me wage dewal gana danuwath kerima..

  • @krishnakumari7812
    @krishnakumari7812 6 ปีที่แล้ว +1

    Suba.dawasak.yogithumani.obata.budusaranai...kuwet.sita.

  • @chandranigamage8027
    @chandranigamage8027 5 ปีที่แล้ว

    Godak watina vidio ekak hoda adahas mahatath pihita lebewa

  • @kumaregamage7717
    @kumaregamage7717 6 ปีที่แล้ว

    Satthay කතාවක් දැනුවත් kalata pin

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 ปีที่แล้ว

    Godak wadagatha vidiyowak. Bs

  • @perlyrenuka5234
    @perlyrenuka5234 6 ปีที่แล้ว

    Dr kenek me gana kiwoth kohomada asarana masa kata. ..me kiyanawa wagema gaburu prehelikawak. ...neda......

  • @kumudukulasuriya6416
    @kumudukulasuriya6416 6 ปีที่แล้ว

    ගොඩක් දුරට ඇත්ත

  • @perlyrenuka5234
    @perlyrenuka5234 6 ปีที่แล้ว +1

    Dr kenek me gana kiwoth kohomada. ....asrana manasakata .prehelikawak. .....hoda wada sahtahank. .....thanks. .

  • @jinesakumari6691
    @jinesakumari6691 6 ปีที่แล้ว

    sugith nishanththa mahathata godak pin mawani video akak eideripath kalata.mata danaganna ona suniyam daweyantta ganulamai pahantiyanna hoda nattam a pinthura dawalakata bara dunnata kamak nadda

  • @liyanaarachchisl8996
    @liyanaarachchisl8996 5 ปีที่แล้ว +1

    මේ කියන ගොඩක් දේවල් අපේ ගෙදර තියනව... හැබැයි අමනුෂ්‍ය දෝසමද කියලනම් දන්නෑ ඉතින්...
    අැත්තටම අමනුස්සයොන්ගෙන් මිනිසුන්ට බලපෑම් තියනවනම් ඒව අවම කරගන්න මිනිස්සු අනුගමනය කරන්න ඕන ක්‍රියා පිලිවෙල මොනද කියලත් කිව්වනම්????

  • @pathmanandani8311
    @pathmanandani8311 6 ปีที่แล้ว

    atthatama obaga ma kathawa apeta hare wadagath obata sthuthee

  • @marinaperis4603
    @marinaperis4603 6 ปีที่แล้ว +1

    oba thumawa munagahila katha karanda puluwanda... mata i mahathayatai mokak hari yahapath pilithurak laba ganna.

    • @nirangathamel681
      @nirangathamel681 5 ปีที่แล้ว

      කොහොමද මරිනා ඔයාට

  • @chandichandi594
    @chandichandi594 6 ปีที่แล้ว

    sahatheka aththa math oya deta muna dila mulu jiwithema uduyatikuru wela inne b s obathumata

  • @pathumbandara2674
    @pathumbandara2674 5 ปีที่แล้ว

    අනිවාරෙන් ඔබ හරි ස්තුතිය

  • @ishabandara2470
    @ishabandara2470 ปีที่แล้ว

    Peretha gada enneth ehema amanushya doshayakadida

  • @thushanmadusanka5072
    @thushanmadusanka5072 6 ปีที่แล้ว

    Thanks jesu pihitai meyawa contact karanne kohamada

  • @dinudinesha9291
    @dinudinesha9291 6 ปีที่แล้ว +5

    Ara inna ranil tamai maha paretaya. Lankavanam man danna vidiyata ekawa elawannako oyage oya molen 😉

  • @k.kumari8672
    @k.kumari8672 6 ปีที่แล้ว

    godak thsnks

  • @amaldissanayakadissanayaka7544
    @amaldissanayakadissanayaka7544 ปีที่แล้ว

    Ft👍

  • @umayanganaliyanagedara7359
    @umayanganaliyanagedara7359 4 ปีที่แล้ว

    Godak watinawa oba thuma mea kiwwa deawal.

  • @rishmadivyanisemasinghe7793
    @rishmadivyanisemasinghe7793 5 ปีที่แล้ว +1

    BADAGINI WEDIWEMATA??????KUMAKDDA WENNE?ASALWESIYANTA SAMAHARA DEWAL TIBE

  • @thamaradarshani513
    @thamaradarshani513 5 ปีที่แล้ว +1

    කේතු ලග්නයෙන් 6වැන්නෙ මිතුන රාශියෙ පිහිටුවම අමනුෂ්‍ය දෝස එනවද

  • @siyaninilanta6526
    @siyaninilanta6526 6 ปีที่แล้ว

    Oba tuma kiyana vidheyat maga buta alasamai aka uanna hatua mahttyaga aiiyaga nona nate unata passa tamai ahahma una oba tuma hare mata tiyanna oya passna tama මට oba tumaga ෆෝන් nonbara aka danna

  • @gaminglakayt1343
    @gaminglakayt1343 6 ปีที่แล้ว +1

    Godak pin oba tumata

  • @remandsisira7521
    @remandsisira7521 6 ปีที่แล้ว

    Godak pin matath barid oba thuma hamu vana math pita rataka ine

  • @kumarasinghesunil5581
    @kumarasinghesunil5581 5 ปีที่แล้ว +2

    මරාගෙන මැරෙන උන් එක්ක යන අමනුස්සයෝ උන් එක්කම මැරෙන වද ?

  • @mdmohamed354
    @mdmohamed354 6 ปีที่แล้ว

    Oya kiyapu ledak nathi miniyeak ennavanam kiyanna reavetenna epa thamange hitha sakthimath karaganna adistanayen veda karanna

  • @siyaninilanta6526
    @siyaninilanta6526 6 ปีที่แล้ว

    Oba tumaga ෆෝන් nonbarayak danna kamateda ana මට oya kiyana hamadama tiyanaua maga niuasa hadann dann මම අවුරුදු ganak Rata dukk vidinaua att agadara hadanna baha bada ate uanaua atta

  • @almaraicompany5566
    @almaraicompany5566 6 ปีที่แล้ว

    oya kiyana dawal hitganna giyoth pissu hadanawa....Mata kiyanawada..oya monawath nathi aya Inna vidiya...

  • @TheNalakad
    @TheNalakad 4 ปีที่แล้ว +1

    ප්ලාස්ටික් බෝතලේක නයෙක් දාගෙන ආවොත් දෝෂ නැති කරගන්න පුලුවන්ද

  • @danushkaherath8551
    @danushkaherath8551 5 ปีที่แล้ว

    Oba tumata godak pin labava

  • @nilaweidi9307
    @nilaweidi9307 6 ปีที่แล้ว

    Ow atha👍👼👼👼👼

  • @user-hb5oy1ed9b
    @user-hb5oy1ed9b 6 ปีที่แล้ว

    Isthuthi..oba thumata

  • @hussainalboush8988
    @hussainalboush8988 6 ปีที่แล้ว +1

    ඉතින් මේ බල පැන් අයින් කරන්නේ කෝහෝමද මමත් දැන් අවුරුදු 4වේනවා තම බැරි වුනා ඉවරයක් කරගන්න ගේ දර හදලා මටත් බයයි එහේම බලපැමක් තියේනවද දන්නේ නැ හැබැයි අපේ ගේ දර කවදාවත් මස් පාවිචිචි කරගන්නේ නැ අපේ තාත්තා සුරැට්ටු නමි බෝනවා

    • @chamindathilakasiri1389
      @chamindathilakasiri1389 5 ปีที่แล้ว +1

      Hussain Alboush මේව ඇත්ත .අමනුෂ්‍යයන්ට ආයුශ කියන්න බැ .අවුරුදු ගානක් එහෙම ආත්ම වල ඉදන් ජීවත්වෙලා ඉන්න අයට බලපෑම් කරන්න පුලුවන් .සමහර ආත්ම හරි ප්‍රබලයි.හරි තැනකින් ඉවත් කිරීමක් කරන්න ඕන .පෞද්ගලික අත්දැකීම් මටත් තියෙනව..අම්මෝ කාලයක් දුක් වින්දා..😩😩

  • @nilminiky8410
    @nilminiky8410 5 ปีที่แล้ว

    👍👍

  • @tuktuklanka894
    @tuktuklanka894 4 ปีที่แล้ว

    Methuma kiyanne sampurna aththa

  • @NisaNisa-iv2vp
    @NisaNisa-iv2vp 5 ปีที่แล้ว +1

    අනේ මහත්තයො මට මගේ දරැවන් ගැන ලොකු දෙයක් දැනගන්න ඔනි මම දැනට විදෙස් ගතවෙිලා ඉන්නෙ ලංකාවට ආපුම එන්න ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් මට කියන්න බුදු සරණයි

  • @masterc4648
    @masterc4648 4 ปีที่แล้ว +1

    අමුනුශය බලපැමක් ඔබටත් ඇතිනම් අමතන්න තෙරුවන් සරණයි 0766660693

  • @jalanyjalanty2683
    @jalanyjalanty2683 6 ปีที่แล้ว

    Maywagen midennea hakkea kohomada

  • @smash50kahatakumbre61
    @smash50kahatakumbre61 5 ปีที่แล้ว

    මුගෙ ඊලඟ ටාගට් එක රටවල් වල දුක් විදින අහිංසකයො මේවා බොරු තමන්ගෙ පෙර අකුසල් තමයි ඔය අපල කියල මේ බල්ලො කියන්නේ හොදට මෛත්‍රී වඩන්න අමාරුයි ඒත් කරන්න කරණීය මෙත්ත සුත්‍රය කියන්න කාලයක් යාවි ඒත් ඔබට සෙතක් නම් වේවි ... මුංට දුක් විදල හොයන සල්ලි දෙන්න එපා ...

  • @chathurakagayan223
    @chathurakagayan223 5 ปีที่แล้ว +1

    හැම පැත්තටම සමබරව කියනවා.නැත්නම් නෝන්ඩිනේ.අනේ හුකේ😀😃😃

  • @amilamadurashinha7993
    @amilamadurashinha7993 2 ปีที่แล้ว

    Me 4n num ekakwath weda karan nhne

  • @krishnakumari7812
    @krishnakumari7812 6 ปีที่แล้ว

    Boham.wedagath.vidiyo.akak.obathumata.pin.bs

  • @mohamednaushard9288
    @mohamednaushard9288 6 ปีที่แล้ว

    Lokuma amanushya balawegaya madamulana mahattaya.

  • @siyaninilanta6526
    @siyaninilanta6526 6 ปีที่แล้ว

    Oba tumaga visstara taua apita dana ganna ෆෝන් nonbarayak danna dala tiyana nonbara uada කරන්නේ නැහැ පිංසිදු uanaua

  • @sndfrd8826
    @sndfrd8826 6 ปีที่แล้ว

    ane manda aththa thama

  • @irangadickmadugoda4788
    @irangadickmadugoda4788 6 ปีที่แล้ว +1

    mewa boru .. api abi yoga karanawa me horata mewa boru kiyala

  • @mohiddinal7100
    @mohiddinal7100 6 ปีที่แล้ว

    මෙවට පිලියමක් නැද්ද මහත්තයා ....

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @decomartptyltd9652
    @decomartptyltd9652 6 ปีที่แล้ว

    තව තවත් මිත්යාව වපුරවන්නට දිරිය ශක්තිය ලැබීවා

  • @shehaniimalsha4214
    @shehaniimalsha4214 6 ปีที่แล้ว

    contract no aka danna puluwanida

  • @malinthaperera4261
    @malinthaperera4261 6 ปีที่แล้ว +4

    Ekama wisaduma jesus. Jesuwa wiswasa karana kena. Me tulin nidhasa wenawa

    • @iqulove2602
      @iqulove2602 6 ปีที่แล้ว +1

      malintha perera ow ape Jesusge kalwari lewalata wada meloke kisima deyak balawath natha Jesusge nanayen mululokema yakku apaye haleluyya amen

    • @TravelwithJames
      @TravelwithJames 6 ปีที่แล้ว

      True Bro God Bless you in Jesus Name

  • @neelarathnayaka4516
    @neelarathnayaka4516 6 ปีที่แล้ว

    ඔබතුමන්ගේ නම්බරය පලකරන්න බුදුසරණයි

    • @tharushasathsindu4822
      @tharushasathsindu4822 5 ปีที่แล้ว

      හොද විඬියෝ එකක් බුදු සරනයි

  • @chandichandi594
    @chandichandi594 6 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢

  • @dammika900dammika6
    @dammika900dammika6 6 ปีที่แล้ว

    BOHMA''HODAI

  • @sudarshanisudarshani2124
    @sudarshanisudarshani2124 5 ปีที่แล้ว

    Me deta mokada karanna one.

  • @arundikawasala3927
    @arundikawasala3927 2 ปีที่แล้ว

    Niyamai. Mekath balannakoooo puduma siddhiyak ........ th-cam.com/video/GZoWn-iznIY/w-d-xo.html

  • @sugathpushpakuma78
    @sugathpushpakuma78 6 ปีที่แล้ว

    oy

  • @nuresh2008
    @nuresh2008 6 ปีที่แล้ว +2

    Pin me kathwata

  • @madusankabandara3496
    @madusankabandara3496 5 ปีที่แล้ว

    methumagema video thawath danna mokada kiya dena dewala harima pahadili

  • @user-yc2vy8ze3l
    @user-yc2vy8ze3l 6 ปีที่แล้ว +3

    මගේ වීඩියෝ බලලා මාවත් subscribe කරන්න
    මම සෙල්ෆි රැප් කියන්නේ
    1 මිලියනයක් subscribe කරල දෙන්න ප්ලීස්
    Ls kiyala video ekak ethi eka balanna inna . Puluwan nam udauwak wenna 1 miliyenayak mawa subscribe karanna .ස්තුති my world
    🌍⏱️🔆☝❤ mge kathawa balanna කටත් වැදගත් වේයි
    පොඩි සප් එකක් දෙන්න උඩටම එන්න