අමනුෂ්‍ය දෝසයක් තිබෙනවද හරියටම දැනගන්නේ මෙන්න මෙහෙමයි | How To Get Rid Of Evil Spirits In Your House

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @chamilachamila3568
    @chamilachamila3568 4 ปีที่แล้ว +3

    හොද දැනුවත් කිරිමක් මම ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +2

    වැදගත් විදියට හොද දේවල් කියලා දුන්නා.ගොඩක් ස්තුතියි ඔබතුමාලට.
    ඇගට කැවෙන්න දෙන දේවල් හා එ දෙන දෙයක් කොහොමද අයින් කරන්නේ,අවුරුදු ගානක් යනකොට එ දේවල් වල බලපැම අඩුවෙනවද ,නැත්නම් එ දේ අයින් කරනකම්ම ඇගේ තියෙනවා ද
    එහෙම දෙයක් දෙනකොට එහි බන්ධනයක් තියෙනවා ද
    එ් දේවල් ගැනත් දැනුවත් කරන්න.මේ දේවල් අදකාලේ සමහර අයනම් පිලිගන් නැ.ඒත් පිලිගන්න අයත් ඉන්නවා.

  • @shiwashakti9466
    @shiwashakti9466 4 ปีที่แล้ว

    Godaaaaak watina දැනුවත් කිරීමක් . Oba tumata thawa thawath shaktiya ලැබේවා යහපත් dewal කිරීමට .

  • @v9clothingstore
    @v9clothingstore 4 ปีที่แล้ว +3

    සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ කරගන්න එකතු වෙන්න අපිත් එක්ක.දිනපතා ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම් 👌

  • @නමක්නැනෙමහත්තයො
    @නමක්නැනෙමහත්තයො 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! බුද්ධ වරම් යනු කුමක්ද? බොධි මූලයෙහි වරම් ලබා දීම සිදු වන්නෙ කොහොමද?. ඒ සදහා කල යුතු වතාවත් මොනවාද?

  • @sanjayawejethunga6620
    @sanjayawejethunga6620 4 ปีที่แล้ว +1

    තව ඉදිරියටත් meweni දේවල් apita kiya denna,,budusarani

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 4 ปีที่แล้ว +1

    Godak Watina wedasatahak.bohoma pin oba depalatama

  • @sanjayawejethunga6620
    @sanjayawejethunga6620 4 ปีที่แล้ว

    Oba thumawa කොහොමද hamuwenne?

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว

    matath oya kiyana prasna thiyanawa kohomada karaganne

  • @සදුවාතමාඉතින්
    @සදුවාතමාඉතින් 4 ปีที่แล้ว +1

    Nombare awanna පුළුවන් da

  • @kanthikumari1498
    @kanthikumari1498 4 ปีที่แล้ว

    Obatumata.puluwanda.sanipakaranna...api.anamadua..nawagaththigama.enna..apita.pihitak.wanna.obatumata.puluwanda..pinsidda.wanawa

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 ปีที่แล้ว

    Nati waramak tiyanakota. ...agata. Nidimatha enawada????? Ehema nidimatha enne ai?????

  • @nalinkariyakaranage8503
    @nalinkariyakaranage8503 4 ปีที่แล้ว

    මැණියනුත් ඔබතුමා වගේම online හරහා ශාස්ත්‍ර කියනු ලබනවාද.

  • @hiranmax8074
    @hiranmax8074 4 ปีที่แล้ว

    obage dura kathana ankaya danawada plc

  • @pm7389
    @pm7389 4 ปีที่แล้ว

    Mudal kiyak gannaada Katha Karanna mahathmaya

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว +1

    danata laksha 6k iwarai thama hari giye na yanthra damma prathipala naaaa

  • @සදුවාතමාඉතින්
    @සදුවාතමාඉතින් 4 ปีที่แล้ว

    Atthatama mata nam ඔබතුමා kiyapu දේවල් tiyanawa

  • @ISIRA_2011
    @ISIRA_2011 4 ปีที่แล้ว

    Weda maththaya mama inne abudabi mat pon nambar eka denna puluwanda mat reta ninda yanne baya ithenawa mama dannwa mage aege dosayak thiyenawa kiyala mama godak asanipen inne kisima ledak doktarlat auwenne lankawat enakam karanna puluwan pathikarayak denat kiyanna oba thumat godak pin sidda wei kiyanna beri tharamT leda. Mat

  • @Thiyozofficial
    @Thiyozofficial 4 ปีที่แล้ว +9

    1 comment

  • @lankabhumi1114
    @lankabhumi1114 4 ปีที่แล้ว

    Will you be in a position to see online whether a negative food has been given to a person to harm his progress in life?

  • @kanthikumari1498
    @kanthikumari1498 4 ปีที่แล้ว

    Kisima.aramunak.na.pinata.kamati.na.Dan.ammata.wayasa..68y ayata..puluwan.hodaykirnatthami..tanwalatagiya.tibunahamadama..wiyadam.kala..kisima.wadak.na

  • @matheesha1232
    @matheesha1232 4 ปีที่แล้ว +1

    දේව පාද ගෙවල් වල සත්තු හදන්න හොද නැද්ද පිලියමක් කියන්නකෝ Please

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 4 ปีที่แล้ว

    ❤️

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Seyak ekka gaha gattawage kiyanne marenne nata hath ata denek ekka kiyala kiuwoth pili gammu neda

  • @rohanindranath3636
    @rohanindranath3636 4 ปีที่แล้ว +1

    පුතේ ඔය ගෙදර ඉන්න යකෙක් එලවන්න කීයක් විතර ගන්නවද?

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว

    අමනුෂ්‍ය බල පෑමක් නැති ගෙදරක මැද චොකලට් එකක් තිබ්බා. අමනුෂ්‍ය බල පෑමක් තියෙන ගෙදරකත් මැද චොකලට් එකක් තිබ්බා. හරිද කොයි ගෙදරටද කූබි එන්නේ.ඒ විධියට පුළුවන් ද තීරණය කරන්න. අපේ ගෙදරත් එහෙම ගැටලුවක් තියෙනවා .අනෙක එලියේ පහන් පතතු කරන්න වෙලාවක් තියෙනවා ද

  • @kanthikumari1498
    @kanthikumari1498 4 ปีที่แล้ว

    ANI..oyakiyana.laksana.a..kiyanni.magi.ammata.Dan.aurudu..35k.vitara. ladak.tiyanawa. ..gadora.atuganni..na.kochcharawath..mahansi.wanawa

  • @chamod_weerakon
    @chamod_weerakon 4 ปีที่แล้ว

    2 comment

  • @prabathnt
    @prabathnt 4 ปีที่แล้ว

    පිස්සු :D :D :D