මහා විශ්වයේ බුදුවරු වැඩ සිටිනවා | විශ්වයේ කළු කුහර තරණය කරන තීර්ථ යාත්‍රිකයා | Heenatigala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 760

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 3 ปีที่แล้ว +75

    විශ්වය හොයන්න ගියොත් ඔබ කාලය දැමීමක් කරාවි....කාලය මනුෂ්‍ය ජීවිතය දුර්ලභ ය...තමාව සෙවීම වටී...එවිට ලෝකය ඔබ සොයා ගනීවි...

    • @susajeegamini3803
      @susajeegamini3803 2 ปีที่แล้ว +1

      Budget wadana

    • @RamaniRamani-x4z
      @RamaniRamani-x4z 2 หลายเดือนก่อน

      ඉතා වැදගත් හරවත් කතිකාවක්

  • @sriyantharathnayaka3112
    @sriyantharathnayaka3112 ปีที่แล้ว +8

    සාදු සාදු අපේ හාමුදුරුවනේ මේ වගේ දේශනාවක් අහන්න මමත් පින් කරලා ඇති ඔබ වහන්සෙට උතුම් අරහත්වයම ලැබේවා සාදු සාදු සාදු

  • @sujathalakmali7513
    @sujathalakmali7513 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඒක වවනයක් නෑර මම අහගෙන හිටියා. පුදුම විදියට හිත නිවීමක්. මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් කර දුන්නට ඔබ වහන්සේට ස්තුතියි.!!

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස රූපවාහිනී නාලිකවේ සූරියමඩල වැඩසටහනේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවල
    2022/7/29
    2022/8/3 මේ දින දෙකේ දේශනා කරපු ධර්ම දේශනා ඔබ වහන්සේ ගේ මෙවැනිම වැඩසටහනකින් තවදුරටත් පැහැදිලි කර දේශනා කරදෙනමෙන් පිනවත් ස්වාමීන් වහන්සේගෙන් ඉතාමත් අනුකම්පාවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +22

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ..සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

    • @IndraniKk-x1g
      @IndraniKk-x1g 7 หลายเดือนก่อน +1

      ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේ වා සාදු සාදු සාදු

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ අහන්න හරිම ආසයි මෙයින් දෙනත අහකට ගන්න සිත ඉඩදෙන්නනේ නෑ ඔබ වහන්සේට බුදුසරණයි මා කතෝලික උවත් හදවතින්ම ආහුන් කන් දුන්නා තෙරුවන් සරණයි

  • @anuradhakalpani257
    @anuradhakalpani257 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ !!! තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේට මෙවැනි දේශනා තුළින් අපගේ මනස නිවරැදි දිශානතිය වෙත යොමු කිරීමට ශක්තිය ලැබේවා!!! මීළඟ වැඩසටහන විකාශනය වන තෙක් බලා සිටින්නෙමි.

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු මෙතෙක් පහළ වූ සියලුම බුදුරජාණන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් 🔴🔴🔴🔴🔴🔴🔴බුද්ධ ධම්ම සංඝරත්නයේ ගුණානුභාවයෙන් සියලුම සත්ත්වයින්ට නිවරදි දේවල් නිවැරදි ආකාරයෙන් ද වැරදි දේවල් වැරදි ආකාරයෙන් ද අවබෝධ වේවා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේගේ හරබර පරම සත්‍ය දේශනාව මුළු මහත් සමාජයේම හැරවුම් ලක්ෂයක් වනවා නොඅනුමානයි.
    සාදු සාදු සාදු
    🙏🙏🙏
    👍👍👍
    ❄️❄️❄️

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 2 ปีที่แล้ว +2

    අවසරයි පින්වත් ඔබ වහන්සේට ඕනම බලපෑමක් ඉදිරියේ සිත ශූන්‍ය කර ගැනීම ... බොහොමත්ම වටිනවා හදවතට දැනුනා අවංකවම . 🌹🙏🙏🌹🙏

  • @ramyakumari2357
    @ramyakumari2357 3 ปีที่แล้ว +14

    සියලු දුක් කරදර ප්‍රශ්ණ ගැටලු මදකට පසෙකින් තබා සැහැල්ලු මනසකින් මේ ධර්ම දේශනා ව හදවතින්ම ශ්‍රවනය කරන්න. බොහෝ ගැටලු වලට පිළිතුරු ලැබේවී. සැදැහැ සිත තව තවත් ධර්මය වෙතම යොමු වේවී. අප පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුවය සැලසේවා. 🙏🙏🙏🙏දීර්ඝායූ වේවා. 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      බුදු උපදෙසට විරුදු ය් !!!
      මහණව !!!

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට තව තවත් හොඳින් ධර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට.....
    ඒවගේම ආදරණීය නිවේදක ඔබටත්...

  • @kusumawathikusumawathi1221
    @kusumawathikusumawathi1221 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ බුදු දහමේ සත්‍ය තේරුම් ගැනීමට සියලුම දෙනා ට සත්‍ය අවබෝධ වේවායි. ප්‍රාර්ථනා කරමි

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 9 หลายเดือนก่อน

    වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් රාවණා පරපුර විය යුතුයි. ඔබවහන්සේට අපිව දැනුවත් කරාට බොහොම පින් ලැබේවා.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් බවම වේවා. ඉතාම වටිනා දේශනාවක් මෙම දහම් කරැනු පහදාදෙන ඔබවහන්සේට මේ බවය⁣දිම චතුරාර්ය සත්‍යයපහලවේවා.

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 ปีที่แล้ว +1

    ගොඩක් වතින ධර්ම ධර්ම දෙසනාවක් යම් දැනුමක් ලැබුනා ඔබවහාන්සෙ ටවත් වැදසටනකට වදින්න පිං වත් සුවමින් වහන්ස තෙරුවන් සරනයි

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 3 ปีที่แล้ว +2

    තරංග කරන කාර්යය ප්‍රමාණය ගැන මුලින්ම සුභ පතනවා. වික්‍රමාරච්චි වෙද මහත්මයා වගේම මේ ස්වාමීන් වහන්සේ ගේ වැඩ සටහනත් අපි හැමදාම බලනවා. ජාතිය බුද්ධිමත් ව ගොඩනගා ගන්න නිවැරදිව පෙළ ගැසෙමු මේ කියන දේවල් හරියට ඔලුවට අවබෝධ කරගන්න තරම් ප්‍රඥාව තියන අය එකතු වේවා.

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +28

    ගොඩක් පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ හරිම වටිනා සාකච්ඡා.මල්ලි ඔයාටත් පිං

    • @kanthi1038
      @kanthi1038 3 ปีที่แล้ว

      මෙතන මිත්‍යාවක් නෑ. අඩුපාඩුම හොයලන්ඩ පුරුදුවෙන්ඩ එපා. කැතයි.

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 ปีที่แล้ว +15

    විශිෂ්ඨ වැඩසටහනක් ප්‍රමුක ටීවී බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහනක් ගෙනාවට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    පිං වත් අපේ ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා බුදුන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩක් ඉස්තුතියි සතුටුයි මෙවන් විඩියෝ අපට බලන්න සලස්සන එක ගොඩක් පිං ලැබේවා .පිං වත් ස්වාමීන් වහන්සේට ඔබතුමාට තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස අපහට ආටානාටිය සූත්‍රයේ තේරුම් නොදන්නා බැව්න් ආටානාටිය සූත්‍රය තේරුම අපහට දේශනා කරදෙනමෙන් පිනවත් ස්වාමීන් වහන්සේගෙන් ඉතාමත් අනුකම්පාවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pereraanjali1154
    @pereraanjali1154 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා.... තෙරුවන් සරණයි... 🙏🙏🙏🙏🙏🙏

  • @Readwithme670
    @Readwithme670 11 หลายเดือนก่อน

    සත්තකින් ඉතා හොදින් වැට හෙන වා වයසක අපිට ත් සියලුම දෙනාටම පින් තෙරුවන්සරනයි නිරොගි සුවලැබේවා 🎉🎉🎉🎉🎉🎉

  • @maheshprashantha
    @maheshprashantha 3 ปีที่แล้ว +35

    අප ද ගමන අරඹා ඇත ,
    ඔබද ගමන අරඹා ඇත ,
    ඔබ හා අප එක්ව ගමන් කළ යුතු යුගය එළඹී ඇත. මව් බිමට ජය. 🙏 ✊ 🇱🇰 ✊

  • @manoridipika647
    @manoridipika647 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපි නොදන්නා ගොඩාක් දහම් කරුණු ගොඩාක් ඔබ වහන්සේ ගේ දේශනා වලින් දැන ගන්න ලැබේනවා ගොඩාක් පිං ඔබ වහන්සේ ට

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว

      මෙක බොරුවක්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏 බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට .සහතික ඇත්ත අපේ ස්වාමීන් වහන්සේගේ දේෂනාව .🙏🙏🙏🤲🤲

  • @mawbimalanka931
    @mawbimalanka931 3 ปีที่แล้ว +16

    ඉතාම වටිනා දේශනාවක් .පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ! උතුම් ආර්ය මහා සංඝ රත්නය ට මාගේ නමස්කාර ය වේවා !!! 🙏 🙏 🙏 🙏

  • @ruviniwanniarachchi2802
    @ruviniwanniarachchi2802 3 ปีที่แล้ว +16

    හොඳම වැඩ සටහනක්,තරංග මල්ලීටත් පුමුක ආයතනයටත් ගොඩක් පින්,තරංග මල්ලී ඉනේනෙ කොතනද,එතන දැනුමක් ගෙනඑන හොඳ දෙයක් තියෙන්නෙ

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +16

    හාමුදුරුවන් වෙසින් පෙනී දහමින් දේශනා කරන පුද්ගලයන් ගෙන් පරිස්සම් වන්න
    පුද්ගලයන් ගේ හැසිරීම බලන්න
    කියන දේ බුදු දහම ට ගැලපෙනවා දැයි බලන්න
    මස්මාංස ඉල්ලා බන කියන වා දැයි බලන්න බුදු දහමට විරුද්ධ බලවේග තියනවා බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියල කියන්න ත් බුදු රජාණන් වහන්සේ රාජකුමාර යෙක් නොවන බව පෙන්වීමට ත්
    මේ පුද්ගලයන් කටයුතු කරමින් සිටිනවා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      මෙ හිමි එහෙම රට පවා දෙන පරිසරය සකසන්නෙ
      නෑ !!!
      ඒ ත් ,
      මෙි ,
      බුදු හිමි නො කළ මනා ය් දෙසූ හෙළියක් !!!

  • @sasinduchathuranga4980
    @sasinduchathuranga4980 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි...
    හිතේ තිබුනු ගොඩක් ප්‍රශ්නයන් නිදහස්වුනා...💜️💜️💚

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 ปีที่แล้ว

    වැදගත් හරවත් දෙයක්.තෙරුවන් සරණයි ඔබවහන්සෙට,,!!!!

  • @diliupg
    @diliupg 3 ปีที่แล้ว +60

    විශ්වයේ කොහේ හිටියත් සියලු බුදු වරු දේශනා කරන්නේ එකම ධර්මයයි. ඒ, සං සාරයි කියල යන ගමන නවත්වන්න. බුදු වරු විශ්ව තරණය අනුමත කරන්නේ නැ. මන්ද එය සිත පිරිසිදු කිරීමට බාදකයක් විය හැකි නිසා.

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 2 ปีที่แล้ว +3

      බුදු සරණයි devi phitai

    • @rohinimabarna9183
      @rohinimabarna9183 2 ปีที่แล้ว

      වැලි මඩ සද්ධාසීල අපේ ගරු ස්වාමින් වහන්සේ ත් මේ ආකාරයට දේශනා කලා මිනිස්සු කෝල් කරලා අහන දේවල් අනේ මන්ද මේ මිනිස්සු ධර්මය ගැන නෙවය් අහන්නෙ
      ඔබවහන්සේ ට තෙරුවන් සරණය් !

    • @sinhalokayahelahada5085
      @sinhalokayahelahada5085 ปีที่แล้ว

      ​@@rohinimabarna9183u

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 2 ปีที่แล้ว +18

    බුදුන් වහන්සේ හරිම පුදුමයි කඳේ වේයන්ගේ උපමාවෙන් මේ පිස්සන් ගැන ඒදා දේසනා කරලා තිබිම,මේවා අහන්න අපි අසරන වෙලා.

    • @kaushalayahimali2647
      @kaushalayahimali2647 2 ปีที่แล้ว +1

      දැනුවත් කලාට බොභොමත්ම පිං ...... තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

    • @nilanthihettigodage777
      @nilanthihettigodage777 2 ปีที่แล้ว

      ස්වාමීන් වහන්ස බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද සුද්දො අපේ රටේ ඉතිහාසය වෙනස් කලාද ?

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 3 ปีที่แล้ว +7

    ගොඩක් දේවල් උගත්ත බොහෝ පින් දීර්ඝායුෂ වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Teruwan saranai . හැමෝටම sathya dakinna වාසනාව ලැබේවා

  • @nadeekalowe6498
    @nadeekalowe6498 3 ปีที่แล้ว +1

    ධර්මය අහන්න asai.පිටරට inna api harima asai .e වගේම wikramaaracchi weda mahattaya & අනිත් සුපිරි weda mahattaya & ගොවි raja mahattaya wat ,hari ආධාරයෙන් matak කරනවා .grazie taranga මල්ලි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏.(සමහර අයට බුදු bana tarka,,,,tarkaya tarkayenma dinanawa kiyanawane,) එයාලට t බුදු සරණයි 🙏🙏🙏jesu පිහිටායි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malathilatha9226
    @malathilatha9226 3 ปีที่แล้ว +30

    ගෞරවය පුදන්න ඕන ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේ ලාට.තෙරුවන් සරණයි හරිම අගෙයි

    • @geethafernando43
      @geethafernando43 3 ปีที่แล้ว

      Mata swaminwahansege number eka dennPuluwanda. Dharmakarunu sandaha

    • @chanaplace2891
      @chanaplace2891 3 ปีที่แล้ว

      අට්ටටම මාර දැනුමක් තියන කෙනෙක් මුන් වහන්සේ

  • @dasanayaka4911
    @dasanayaka4911 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේගේ ඒ ධර්මතාව සත්‍යක් බව වැටහුනේ ය.....ස්වාමීන් වහන්සේගේ ධර්මයේ බලයෙන් ,බුදු සරණින් මේ මනුසත් බවයේම උතුම් මාර්ගඵල ලැබේවා....

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස නොදත් බොහෝ දේවල් දැන ගත්තා. ගොඩක් ස්තුතියි. ගොඩක් පිං ඔබ වහන්සේ ට. නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @නමෝබුද්ධාය-ඞ6ග
    @නමෝබුද්ධාය-ඞ6ග 3 ปีที่แล้ว +1

    කවුරුත් මොකුත් හිතන්න එපා.. මෙ චැනල් එකට පුලුවන් නම් පිරිසිදු ධර්මය විග්‍රහ කරන්න.. ඒක වටිනවා... මම උතුම් ය. මම සියල්ල දන්නවාය. යන හැම දේකටම වැඩිය වටිනවා උතුම් සදහම් මාර්ගය ඉදිරිපත් කරන්න පුලුවන් නම්

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම පිංවත් ස්වාමීන්වහන්ස, ඒ අධ්‍යාත්මික විප්ලවයේදී අප සැවොම නිමී යන්නම කටයුතු සිදුකරමු....💐
    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว +1

      මෙ නිර්මල බුදු දහම නෙවෙ..

    • @chamarajeewantha3139
      @chamarajeewantha3139 3 ปีที่แล้ว +1

      @@samanthi8963 ඔව් , ඇත්තටම මේ ස්වාමීන්වහන්සේ විශේෂයෙන් දර්ම කරුණු මෙතැනදී දේශ්නාකරන්නේ නෑ, අපට ගෝචර නොවන යම් යම් සංල්පමය කරුණු ගෙනහැරපාන්නේ, එහි දෙපැත්තක් තිබෙනවා. අපි සියළුදේම පිලිගැනීමට අවශ්‍ය නෑ, අපිට අවශ්‍ය දේ පමණයි ලබාගැනීමට දක්ශ වෙමු.
      තෙරුවන් සරණයි 🙏

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว +2

      @@chamarajeewantha3139 ත්‍රිපිටකය කියවමු .සිංහල තිපිටකය කියලා app එකක් තියෙනවා..මෙ කියන එව මහායානයෙ ඉගැන්විම්..

    • @chamarajeewantha3139
      @chamarajeewantha3139 3 ปีที่แล้ว

      @@samanthi8963 ඔබ කියූ කාරණය ඉතා වැදගත් , එසේම බොහෝ ධර්ම කරුණු ගවේෂණය කරමින් සිටිමි., මා ත්‍රිපිටකය හෝ වෙනත් පොතපතකට සීමානොවෙමි.
      වඩාත් මධ්‍යස්ථව අන්තවාදී නොවී දහම් මග ගවේෂණය කරමි.🙏

  • @seneruwan575
    @seneruwan575 ปีที่แล้ว

    " Somanassa sahagatha ditti sampayuktha asankarikarika " threehethuka prathisandi sithakin me manulowata prathisandi wu ..
    Kakawitharana wisuddiya sahitha wu
    Chulla sothapannaya nan wahansa...
    Oba wahanseta theruwan saranai....
    Pau kara minisune... ewa... balawa... me dahama... !

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 2 ปีที่แล้ว

    ඉතාමත් අනර්ඝ දේසනාවක් අපේ හාමුදුරුවන්ට බොහෝම පිං

  • @فيصلالمطيري-ث3س
    @فيصلالمطيري-ث3س 3 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ගොඩක් පින් තෙරුවන් සරණයි ඒ වගේම ප්‍රමුඛ ටීවී තරංග ඔබට ද බෙහෙවින්ම ස්තුතියි මේ ධර්ම සාකච්ඡාව අපට අහන්ඩ සැලැස්සූ ඔබට තෙරුවන් සරණයි☸️☸️☸️🇯🇴🇯🇴🇱🇰🇱🇰☸️☸️

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස මම ගෙදර වැඩ කරමින් නිතරම මේක ඇහුවා පුදුම ආසාවකින් සතුටකින් ඇහුවේ ඉර මුදුන් වෙන වෙලාවේ සිට ඉර බැස යන තුරු ම වෙලාව යනවා දැනුණේ නැහැ ස්තුති කරන්න වචන නෑ ඔබවහන්සේ පාර්ථනා කරන බෝධියකට පැමිණේවා 🙏🏼🙏🏼🙏🏼

  • @prabodhadhananjaya
    @prabodhadhananjaya 3 ปีที่แล้ว +6

    නතේන ධම්මේන සමත්ථි කිඤ්චි..
    දහමට සම කල හැකි වෙන දහමක් නැත . භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරය.මෙය වත් නොදන්නා අරුමය. නුවණැත්තන් මිත්‍යාදෘෂ්ටිය ට හසු නොවේවා 🙏🙏🙏🙏

    • @kanthi1038
      @kanthi1038 3 ปีที่แล้ว

      මෙහි ඇති මිත්‍යාදෘශ්ටික බව පැහැදිලි කරදෙන්න......

    • @prabodhadhananjaya
      @prabodhadhananjaya 3 ปีที่แล้ว

      පිවිතුරු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න එවිට ඔබට ම වැටහේවි

  • @chrishanthiehewage1507
    @chrishanthiehewage1507 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ ධර්ම දැනුම අති විශිෂ්ටයි, තෙරුවන් සරණයි

  • @anomamalkanthi6649
    @anomamalkanthi6649 ปีที่แล้ว

    Gawrawaneya swaminwahansa mama hemadama udeta hawasata me wishwaye me mohothe pahalawi wedasitina siyaluma thathagathayan wahanselata wandana karanawa. Theruwan saranai.

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 3 ปีที่แล้ว +9

    වැදගත් දේශනාවක් හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @ariyawathiari5998
    @ariyawathiari5998 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේටත් ඔබටත් ප්‍රමුඛ ටීව් සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා !!!

  • @bgwimalawathi
    @bgwimalawathi ปีที่แล้ว

    ස්වාමින්වභන්ස ඔබවහන්ස දේශනාකර සියල්ලම මීලඟට එන අපේ රජතුමාට ඇසෙන්නට අපිට සෙතක් වෙයිවායි මම පතමි .ඔබවහන්සේ පින්සිදු.

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +7

    විශ්ව භලය ගැන කල හෙලිදරව්ව සම්පූර්න ඇත්ත!

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 หลายเดือนก่อน

    පාට පක්‍ෂ ජාති ආගමි කුලමල භේද නැති(අටලෝ දහමට නොඇලෙන නොගැටෙන) මඟක් දකිමු.❤

  • @NelumLanka
    @NelumLanka 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස බුදුසරණ වේවා

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි! බොහොම පිං ඔබ වහන්සේ හට!
    හොඳ වැඩක් ප්‍රමුඛ!

  • @madhuraniabeykoon4971
    @madhuraniabeykoon4971 3 ปีที่แล้ว +3

    මෙවැනි වැඩසටහන් තවත් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා 🙏 .

  • @sandunperera9541
    @sandunperera9541 3 ปีที่แล้ว +7

    ගොඩක් පිං අපෙ හාමුදුරුවනෙ ❤️

  • @priyanganirenuka198
    @priyanganirenuka198 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස පඹ ගාලක පැටලිලා හිටි අපිට එයින් ගැලවීමට ලොකු උදව්වක් උනා ඔබ වහන්සේ ගේ විග්‍රහය.නමස්කාර වෙවා.නමොබුද්ධාය.🙏🙏🙏🙏

  • @chehanchamika9474
    @chehanchamika9474 3 ปีที่แล้ว +15

    අපි සිංහල,අපි දෙමල,අපි මුස්ලිම්, අපි කතෝලික කියන මේ බෙදීම් පැත්තක තියලා අපි හැමෝම මිනිස්සු කියලා හිතුවනම් මේ ලෝකේ කොච්චර සුන්දර තැනක් වෙයිද, දෙවියන් පවා මනුස්සලෝකෙ හිත පිහිටුවන යුගයක් නැවත උදා වේවා..තෙරුවන් සරණයී🙏🙏

    • @harischandrahulangamuwa9331
      @harischandrahulangamuwa9331 3 ปีที่แล้ว

      I
      Bachelor;o.k.88?

    • @seethahalwathura8935
      @seethahalwathura8935 3 ปีที่แล้ว +1

      එක නම් අත්ත.

    • @tharangaperera337
      @tharangaperera337 3 ปีที่แล้ว +2

      අපි හිතුවත් උන්හිතන්නැ

    • @easysoul8443
      @easysoul8443 3 ปีที่แล้ว +1

      I am Tamil Hindu and i agreed with you lets we do anapanasathi meditation.If you honestly you get this knowledge.

    • @mahindasamaranayake2444
      @mahindasamaranayake2444 3 ปีที่แล้ว

      ඔබ වහන්සේගේ දේශනය නිවරදියි.පිරිත් නූල් කථාව වගේම මුදු දා ගන්නේ මානසික අමාරුවකට. ඒවගේම රටයන අයත් මානසික අමාරුවකට.

  • @subadramanike2235
    @subadramanike2235 3 ปีที่แล้ว +13

    ඔබවහන්සේ දේශනාව සත්‍යකි. අද්‍යත්මය කරා යාහැකි එකම රට මේ හෙළ දීපයි.

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว

      පිස්සුද

    • @dhanuxofficel3037
      @dhanuxofficel3037 3 ปีที่แล้ว

      @@samanthi8963 පන්සිල් පද පහවත් දන්නවා ද 😑

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว

      @@dhanuxofficel3037 ත්‍රිපිටකය කියවන්න, ඊටපස්සෙ මහායාන සුත්‍ර හොයගෙන කියවන්න. එ එක්කම බණත් අහන්න සුත්‍ර වලටම සිමා වෙන් නැතුව.. එතකොට තෙරෙනව ධර්මය මොකක්ද අධර්මය මොකක්ද..ධර්ම මාර්ගයෙ යන්නෙ කවුද නැත්තෙ කවුද කියලා.. අනන්ත විශ්වයෙ බුදුවරු අදටත් ඉන්නව කියන්නෙ මහායාන මතයක් .ආද්‍යාත්මයකරා යා හැකි එකම රට ලංකාව නම් ඇයි අනිත් රටවල ඍෂිවරු බිහි වෙන්නෙ..බුදුවරු බිහි වෙන්නෙ පසෙ බුදුවරු , රහත්වරුන් බිහි වෙන්නෙ?. ආද්‍යාත්මය ඇති කර ගන්න රට නෙවෙ බලපන්නෙ තමන්ගෙ හිතයි..

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว

      @@dhanuxofficel3037 මහායානයෙ සුත්‍ර වල උගන්වනවා බුද්ධක්සෙත්‍ර කියල සංකල්පයක් එකෙදි කියන්නෙ අනන්ත විශ්වයෙ අප්ප්‍රමාණ බුදුවරු අදටත් ඉන්නවා කියලා.එහෙම් කියන් නැ තෙරවාදයෙ .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@samanthi8963
      බොහෝ දුරට ඔබ හරි !!!
      තර්ක ත් සු පි රි ය් !!!
      ඒ ත් ,
      ස කු බසින් තමා පළ කළ දහම
      තබන්ට එ පා ය ය් බුදුන් වදාරා තිබිය දි
      ඒ වා කියවන්ට ය් සඳහන න ම්
      ස පු රා ම මෑ වැ ර දි ය් !!!

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා කරුනු කිහිපයක් හරිම ආසාවෙන් වැඩ සටහන් බලන්නේ තෙරුවන් සරණයි

  • @galbokkahewageramyakanthi6419
    @galbokkahewageramyakanthi6419 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏

  • @ranykk3912
    @ranykk3912 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට දෙව් පිහිටයි බුදු සරනයි ගොඩක් පින් මල්ලි ඔයා ට ගොඩක් පින් මෙවගෙ වීඩියෝ වැඩසටහන් වලට අපි ගොඩක් කැමති මෙ වැඩ සටහන වැදගත් මෙ හාමුදුරුවෝ හරිම හොද හිතට දැනෙන දේවල් මිනිස්සු ගේ හිතට කාවදින වදියට ලස්සනයි හාමුදුරුවනේ ගොඩක් පින්

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว

    ස්තුති ප්‍රමුක t v ස්වාමීන් වහන්සේ ට තව තවත් විශ්වයේ ආසිර්වාද ලැබේවා .

  • @කුමාරිකුමාරි-ඩ2ර
    @කුමාරිකුමාරි-ඩ2ර 3 ปีที่แล้ว +29

    තෙරුවන් සරනයි විඩියො එක දැකපු ගමන් ආවෙ

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්න යලු plz yalu 🙏🙏🙏🙏🙏

  • @vimalaramasingha7522
    @vimalaramasingha7522 2 ปีที่แล้ว

    පින්වත් සුවාම්න් වහන්සේට තෙරුවන් සරණයි

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 ปีที่แล้ว

    Aho rasai ! *PARAMA SATTHYA 🙏🙏🙏 . Those are the secrets of the universe. Thank you MOTHER UNIVERSE!!!

  • @ShathuraVlogs
    @ShathuraVlogs 3 ปีที่แล้ว +3

    ඉතා හොද වැඩසටහනක්. මේ කියන අහසින් ආව මිනිස්සු ගැන මගෙ චැනල් එකෙත් වීඩියෝ කරල තියෙනව. හැබැයි මේක ඉස්සෙල්ලාම කිව්වෙ සුමේරියානු ජාතිකයන් අවු 6000 කට කලින්.

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සත්‍ය ම පවසන ඔබ වහන්සේට දෘර්ඝායුස වේවා 🙏🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @anulavithana5913
    @anulavithana5913 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු හිතන්න දෙයක් ලැබුනා කලයුතු දෙයත් ටිකක් තේරුනා උත්සාහ කලයුතුයි ස්වාමීන් වහන්සේට පින්.දීර්ඝායුෂ වේවා

    • @anandawarnasooriya9799
      @anandawarnasooriya9799 3 ปีที่แล้ว

      Sovan una aya nawatha ipadeema gana 550 jathakaya thula thiyanawa . Oba wahansege desanawa parasparai neda.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว

    නමස්කාරය වෙිවා හිමියණි

  • @kusumirenu1270
    @kusumirenu1270 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව ගොඩක් වැදගත් දෙයක් සාදු සාදු සාදු

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු. සම්බුදු සරණයි. සිත ප්‍රභාමත් කරගන්න ක්‍රමයක් පහදල දෙන්න පුළුවන් ද

    • @palithakumara4639
      @palithakumara4639 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු...

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේ නමක්... මන් බොහොම kamathi. බොහෝ පින් අනුමෝදන් කරමි ඔබ වහන්සෙ ට.

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු ඔබවහන්සේට මෙ ධර්මය මෙ චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว

    ක්‍රීඩාවන් ,සන්ගීතය, වැනි දේවල් වෙලාව කා දැමිමක් බුදු දහමට අනුව,

  • @chandranibiynwila732
    @chandranibiynwila732 3 ปีที่แล้ว +2

    හරිම වැදගත්.......ඇත්ත එලියටම වඩීවා.. හරිම ආසයි අහන් ඉන්න ...

    • @malipriyanka6360
      @malipriyanka6360 3 ปีที่แล้ว

      හරිම වැදගත්.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.විශ්ව ශක්තිය ගැන අත් හදා බැලීම මමත් සොයනවා

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว

      @@malipriyanka6360 😂😂

  • @milantikanti3242
    @milantikanti3242 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @thesky7418
    @thesky7418 3 ปีที่แล้ว +1

    ප්‍රමුඛ ඔයා පොඩ්ඩක් බුද්ධිමත්ව වැඩ කරන්න වෙයි ඉදිරියට. නිවැරදි දේ පමණක් promote කරන්න ප්‍රමුඛ

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් දේශනාවක් , ඔබ වහන්සේට පිං සිදුවේවා.. ඉතාමත් ආසාවෙන් අහගෙන හිටියෙ, විශ්වයේ විස්තර.. අපට තේරුම් ගත හැකි, ඔබ වහන්සේ ලියූ පොත් නැතිද..ත්‍රිපිටකය ඒවගේම සැහැල්ලූව සිංහලෙන් ලියූ පොත් නැතිද..

  • @sachithmadusanka4284
    @sachithmadusanka4284 3 ปีที่แล้ว +1

    චූලනිකා ලෝක ධාතුවේ අප සෟරග්‍රහ මණ්්ඩලයට සමාන ලෝක ධාතු 1000ක් ඇති බව මා අසා ඇත. ඒවායේද සූර්‍යයන් දහසක් ඇති බව අසා ඇත්තෙමි. මෙම ලොක ධාතු කලකදී ප්‍රසරණය වී ඈත් වන බවත් සංකෝචනය වී ලං වන බවත් එසේ ලංවී අන් සෞරග්‍රහ මණ්ඩලවල සූර්‍යන් අප සූර්යයා හා එක්වී මෙසේ සප්තසූර්යෝද්ගමනය සිදුවන වා යැයි මා පෙරදී උගත්තෙමි. ඔබ වහන්⁣සේ ලබා දුන් දැනුමටද බොහෝ පිං වේවා. බුදු සරණයි....!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      මෙ හිමි වෙනස් විදියකට නෙ ...... ? !!!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    සියලුම ආගම් වල ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 මාගේ ශ්‍රේෂ්ඨ දෙමාපියන් හා දයාබර දූ දරුවන් 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ උත්සාහය සාර්ථක වෙවා ඇස් ඇති අයගේ ඇස් ඇරෙවා

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai siyaluma daviyannama pihita 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishageeganage3159
    @nishageeganage3159 3 ปีที่แล้ว +4

    EXCELLENT PROGRAMME, PLEASE CONTINUE THIS DISCUSSION FURTHER . THERUWAN SARANAI.

  • @babybabywonder9760
    @babybabywonder9760 3 ปีที่แล้ว

    Budusaranai ape amuduruwanii. Obawahanse kiyana de saththika aththa . Math eka ath vinda godak badaka katuka gamanak eka.eth awasanaya dakimen danena sathuta. Hitha ta kiyala Nima karanna ba.. katawa iwaraii.. oommmmmmmm Shiva yaaa..
    .

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 3 ปีที่แล้ว

    Teruwan saranai suwaminwahasa me dewal gana puduma kuthuhalayak tibune danaganna vidiyak hari tanak nathuwa hitiye.bohoma pin

  • @dinushikawishvajith1477
    @dinushikawishvajith1477 3 ปีที่แล้ว +17

    ප්‍රඥාවට කතා කරන දේශනාවක් ❤️❤️❤️🙏

    • @chanaplace2891
      @chanaplace2891 3 ปีที่แล้ว +2

      අහගන ඉන්න මාද්‍ය කරුවත් කොර අපිත් කොර අම්මපා ඔබ වහන්සේ ගේ දෙපතුල ලෙවකන්න හිතෙනවා මට අට්ටටම මේ වගේ නිවැරදි දර්ම දෙසනා වක් අහන්න ලැබීමත් පිනක්

    • @samanthi8963
      @samanthi8963 3 ปีที่แล้ว +1

      @@chanaplace2891 අනන්ත සක්වලක් බලන්න පුලුවන් ඍද්ධිවිධ ඤාණය තියෙන්නෙ බුදු කෙනෙකුට විතරයි..දැන්ද බුදුවරු විශ්වයෙ ඉන්නවා කියන්නෙ මහායානයෙ..

    • @nandanamahipala2464
      @nandanamahipala2464 2 ปีที่แล้ว

      K g ගහන ඕනෑ එකෙක් මෙහෙමයි

    • @dinushikawishvajith1477
      @dinushikawishvajith1477 2 ปีที่แล้ว

      @@nandanamahipala2464 🤩

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 ปีที่แล้ว

    හඳහන ගැන ඔබවහන්සේ සමඟ මමත් එඟකයි හාමුදුරුවනේ

  • @ckdwchandani3239
    @ckdwchandani3239 3 ปีที่แล้ว

    Anarga daham kathikawathak ee uthum sathya matada nuduru bhawayakadeema awaboda wewa.....!!! Oba wahanseta pinsidu wewa.....!!! Tharanga mahathmath pinsidu wewa.....!!!

  • @lankanlanka1160
    @lankanlanka1160 3 ปีที่แล้ว

    Dheergayu vehva budhu saranai dhevipihitai

  • @sundararajarata8721
    @sundararajarata8721 2 ปีที่แล้ว

    නොදන්නා දෙයක් දැන ගත්තා ස්වාමීන් වහන්සේ

  • @chandiabesinghe4276
    @chandiabesinghe4276 3 ปีที่แล้ว +9

    අනේ අපේ ස්වමින්වාහන්ස බුදු වෙන්න ඔනේ ජෝතිශ්‍රවෙදින් මොනවද මේ දොඩවන්නේ අපි මානසිකව වැටෙනවා ස්වමින්වාහන්සෙගේ බන අහානකොට අපේ හිත පැහැදෙනවා ගොඩක් පින් තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේට

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 3 ปีที่แล้ว

    කාලෝචිත සාකච්ඡාවක්. දැනුම් සම්බාරයක් . ඔබ වහන්සෙට පිං.

  • @upulsanka1668
    @upulsanka1668 3 ปีที่แล้ว

    ස්තුතියි ප්‍රමුක Tv .වටීන වැඩසටහනක් අරන් ඉක්මනට එන්න.ජය වෙවා.තෙරුවන්සරණයි !

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว

    Saadu sadu saadu godakk pin hamuduruwane

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

    Swamin vahansa theruwan saranai hamadamath mevani Vishwa daham deshana karanna thawa thawath asanna.oba vahanseta godak pin.🙏🙏🙏