අවුරුදු 60න් දේශපාලනයෙන් සමුගන්න හිටියේ | K D Lalkantha |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහතා 2024 ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද අවසන් මාධ්‍ය සාකච්ඡාව.
    Exclusive interview with Nadeeka & Thilini TH-cam Channel
    #srilanka #thiliniperera #nadeekakarunanayake #politics #npp #malimawa #jvp #lalkantha

ความคิดเห็น • 294

  • @lakshithahh60
    @lakshithahh60 2 วันที่ผ่านมา +173

    ලාල් හරි...හිරු වගේ නාලිකා පුනරුත්ථාපන කරන්න ඕනි.
    මේකට එකග අය like එකක් දාන් යන්න.

  • @pkds1983
    @pkds1983 2 วันที่ผ่านมา +137

    ලාල් අයියේ අපි හෙට 18 ලංකාවට එනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දෙ දෙන්න ❤❤❤

    • @chamildiss
      @chamildiss วันที่ผ่านมา +5

      පට්ට මචං ❤❤❤

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx วันที่ผ่านมา +4

      සුපිරි bro මෙච්චර කැප කිරීම් කරල රට වෙනුවෙන් පෙරට ආවට මේ කැපකිරීම දවසක ඔබෙත් මගෙත් සියලු ජනතාවගෙත් යහපතට ම හේතු වේවි ජයවේවා 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡

    • @slchinthaka6465
      @slchinthaka6465 วันที่ผ่านมา +3

      Respect ❤

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka วันที่ผ่านมา +2

      @@pkds1983 රාජිතයට අමතන්න😆😆😆😆

  • @chayovlogs6132
    @chayovlogs6132 2 วันที่ผ่านมา +53

    මාලිමාවේ ඉනන කෙලින් කතා කරන කැමතිම චරිතයක් , ලාල් සහෝදරයා ....🎉

  • @lalithpriyadarshanaperera1003
    @lalithpriyadarshanaperera1003 2 วันที่ผ่านมา +31

    මාලිමාවට ජයවේවා පුනරුදය අතලග.

  • @greyde3406
    @greyde3406 2 วันที่ผ่านมา +33

    මාලමාව දිනනවා නිසැකයි. මාලිමවට ජයවේවා❤❤💪💪🧭🧭

  • @kamalkithsiri
    @kamalkithsiri 2 วันที่ผ่านมา +53

    දඩබ්බර විප්ලවවාදියා .. අදරෙයි ලාල් ...

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 7 ชั่วโมงที่ผ่านมา

      දඩබ්බර නැ.ලස්සන අදහස්.

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx วันที่ผ่านมา +26

    මාලිමාවෙ සියලු සහෝදරවරු හරි බුද්ධිමත් සුන්දර මිනිස්සු හරි ගෞරවයක් අපේ කමක් දැනෙනවා ඔවුන් මේ රට හදයි කියන විශ්වාසය ඇතිවෙනවා ❤❤❤❤❤❤

  • @User29438
    @User29438 2 วันที่ผ่านมา +31

    ඉතාම කැමති ප්‍රතිපත්ති ගරුක පරිනත සුන්දර මිනිසෙක් ආදරෙයි ලාල් සහෝදරයා 🙏❤️

  • @LDON-XTrading
    @LDON-XTrading 2 วันที่ผ่านมา +32

    ජනාදිපති අනුර සහෝදරයා කවද්ද ඔයාලගේ නිවහනට එන්නේ ?
    ලාල් අය්යා සොඳුරු මිනිසෙක් .❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +33

    මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❌🧭❌🧭❌ NPP

  • @DonBlack67
    @DonBlack67 2 วันที่ผ่านมา +41

    "තිලිනි සහ නදීක"
    අහන්න ආස මෙහෙයවීම
    තව තවත් ජන ප්‍රසාදය හිමි වේවා ❤

  • @User29438
    @User29438 2 วันที่ผ่านมา +20

    වෙන එකෙක් ඔතනට ආවානම් අනුර මන්තරේ ජප කර කර හතර අතේ නෙලයි කොයිතරම් වටිනා කාලෝචිත සංවාදයක් ද ජය වේවා ආදරණීය සහෝදරයා 🙏❤️

  • @saliyanuwankavikantha9510
    @saliyanuwankavikantha9510 2 วันที่ผ่านมา +18

    මාලිමාව ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤

  • @SarathWetthege
    @SarathWetthege 2 วันที่ผ่านมา +42

    ලස්සනට වචන හසුරවන්නා ලාල් ❤❤❤❤ කැමතිම අංක 1 බුලටි එකක්

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 2 วันที่ผ่านมา +13

    යහපත් දේශපාලන සංස්කෘතියක් සදහා ජාතික ජන බලවේගයට චන්දය ලබා දෙමු.

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 วันที่ผ่านมา +23

    හරිම ඝුන්දර මිනිහේක්.මලිමාවට ජය නියතයි❤❤❤❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 วันที่ผ่านมา +47

    බුලට් නම් බුලට් වැනිලි නැ පැටලිලි නැ කිලියර් පැහැදිලිකිරිම

  • @keshanamahiman6982
    @keshanamahiman6982 2 วันที่ผ่านมา +16

    ජයවේවා ලාල්කාන්ත සහෝදරය..මේක dinala අපිට පුළුවන් රට හදන්න ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @MrSleeping
    @MrSleeping 2 วันที่ผ่านมา +23

    ආසම චරිතයක් ලාල් අයිය මරුම ඩයල් එකක්... මාලිමාවත් එක්කම ඔයාල්ගේ චැනල් එකෙත් සබ්ස්ක්‍රයිබ් වැඩ් වෙනවා ..රටට යහපතක් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 วันที่ผ่านมา +35

    බොහෝ දෙනෙක් ලාල්කාන්ත සහෝදරය ගැන හිතන්නේ අනම්මනං කියලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන කෙනෙක් කියලා .
    අද තමයි ඔබගේ විචක්ෂණ හරබර කතාවක් ඇහුවේ. මගේ උණුසුම් ගෞරවාදරය පිළිගන්න. ස්තූතියි සහෝදරය !

    • @thusharakarunathilaka
      @thusharakarunathilaka 7 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 วันที่ผ่านมา +10

    ජාතික ජනබලවේගයට ජයවේවා ✊

  • @Visibletoanyone82
    @Visibletoanyone82 2 วันที่ผ่านมา +23

    ලාල්ට තමා jvp එකෙන් ආසම චරිතේ

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයනියතයි ❤❤❤

  • @subatheja7574
    @subatheja7574 2 วันที่ผ่านมา +4

    මාලිමාවට ජය,,,,රටටම සෙත ,,, 👍👍👍👍

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 2 วันที่ผ่านมา +16

    ලාල්...මාලිමාවටජය

  • @chamil7490
    @chamil7490 2 วันที่ผ่านมา +14

    මේ ජරා දේශපාලන මඩ ගොහොරුවේ 76 වසරක් ගිලිලා ඉඳලා මිනිස්සුන්ට ටික කාලයක් ගත වෙයි දේශපාලන සදාචාරාත්මක ප්‍රෙව්ශයකට පිවිසෙන්න. ලාල්ගේ විදිය වෙනස් ඒ රටාව අදුන ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට අමාරුයි. අදහස් පුලුල් විස්තර කිරීමේදී ඉතාම පැහැදිලි වෙනවා. ඒ නිසා ලාල් අදහස් දැක්වීමේදී වචනෙන් දෙකෙන් කියන්නේ නැතිව ටිකක් විස්තර කලා නම් හොඳයි.

    • @nutl00se73
      @nutl00se73 วันที่ผ่านมา +1

      මාක්ස්වාදී ලෙනින්වාදී බොල්ෂවික් චින්තනයටද ඔය දේශපාලන සදාචාරය කීවෙ?

  • @gamingsena390
    @gamingsena390 วันที่ผ่านมา +4

    ලාල් සහෝදරයා දීර්ඝඅයුෂ වේවා ඔබට අපෙ රට හදාගමු රටට ජයවේවා මලිමාවට ජයවේවා

  • @jayanichathurika6988
    @jayanichathurika6988 2 วันที่ผ่านมา +21

    සුපිරි ලාල්
    මහා රෑක්ෂ ගස් වගේ මිනිස්සු

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 วันที่ผ่านมา +4

    ලාල් කාන්ත කියන්නේ ඉතා පරිණත පුද්ගලයෙක්, කෙළින් අදහස් කරන කෙනෙක්. ඔහුගෙ පරිණත බව මෙරටට තව බොහෝ කලකට අවශ්‍යම සාධකයක්. ඔහුගෙ දැනුම සහ බුද්ධි මහිමය අති ඉහළයි,ප්‍රසන්සනීයයි

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq วันที่ผ่านมา +5

    සතුටුයි. ඔබගේ. කථාවට. අහන්නත්. ආසයි. මේහේම. කථා. 🎉🎉🎉🎉🎉ජයවේවා

  • @slchinthaka6465
    @slchinthaka6465 วันที่ผ่านมา +8

    මෙතුමා හරිම හොඳ පුද්ගලයෙක් ❤

  • @pdrkandy
    @pdrkandy 2 วันที่ผ่านมา +8

    මේ කතිකාව මාස දෙකකට කලින් සමාජගත කරන්නට තිබුණෙ . එහෙම කළා නම් බොහෝ අවලාද නොනැඟෙයි .

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 7 ชั่วโมงที่ผ่านมา +1

    ලාල්ගෙ කතාව වගේමයි ,විවිධ විදියට තමයි ලාල්ව අපි තේරුම් ගන්නෙ.ජයවේවා ❤

  • @athulaperera6209
    @athulaperera6209 2 วันที่ผ่านมา +12

    ඉතාමත් සාර්ථක සාකච්ඡාවක්

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 วันที่ผ่านมา +32

    මම හිතුවෙ මෙතනට සුජීව සේනසිංහ වගේ කෙනෙක් ආවනං කොච්චර හරයක් නැති දේවල් කතාකරයිද....කියල...ලාල්කාන්ත කියන්නෙ මිනිස්සු අධ්‍යයනය කළ යුතු දේශපාලකයෙක්...ටිල්විනුත් එහෙමයි

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 6 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාව වෙනුවෙන් දැවන්ත කැපකිරීම් කරපු සැබා මිනිසෙක් උදාර ස්‍රේශ්ට අමරනීය ස්‍රේස්ට මිනිසෙක් ...දීර්ගායුශ ලැබේවා ලාල් අයියා

  • @rajidu5268
    @rajidu5268 2 วันที่ผ่านมา +37

    ලාල් කියන්නෙ බ්‍රැන්ඩි එකක්
    මාලිමාවට ජය නියතයි ❤

  • @hemamohotti7114
    @hemamohotti7114 วันที่ผ่านมา +5

    හොඳ කැදවීමක් ඔයාලට යමක් ඉගෙනගත හැකි ආදරෙයි ලාල් ❤

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 2 วันที่ผ่านมา +10

    ඔබ තිදෙනාම සුභ පැතුම්!!!!

  • @LovemeAquarius
    @LovemeAquarius วันที่ผ่านมา +3

    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවෙවා.
    1, 2, 3, කිය කිය හොරුන්ට මනාප දෙන්නේ නෑ ..
    කතිරය අනුර කුමාර දිසානායකට පමණයි . ❤

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 2 วันที่ผ่านมา +19

    ලාල් සහෝදරයා ගේ කතාව හරිම නිරවුල් ටිකක් වචනය එහාට හිතන්න පුලුවන් නම් අපූරුවට තේරෙනවා ..❤ සමහරු මතු පිටින් අතගා තේරුම් ගැනීමට සමහරු අසමත් ..❤මම නම් ආශම බාශා විලාසය ..අදික පොත් පත් පරිශීලනය කිරීමෙන් මෙවැනි බාශාවිලාසයක් ඇතිවේ

  • @judevictoria1625
    @judevictoria1625 10 นาทีที่ผ่านมา

    ඔබේ අදහස් හරිම සෘජුවයි ජයවේවා මාලිමාවට .🙏❤🙏

  • @SadunSenewirathna
    @SadunSenewirathna 2 วันที่ผ่านมา +6

    ජය වේවා දීර්ඝායුෂ ලැබේවා ..

  • @g2hr235
    @g2hr235 วันที่ผ่านมา +2

    බල තන්හාව නැති පොලවේ පය ගහලා ඉන්න සුන්දර මිනිස්සු..❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +18

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @sapumalbandara8298
    @sapumalbandara8298 วันที่ผ่านมา +4

    මරු වැඩසටහන ඉවර වෙනකල් හරිම ආසාවෙන් සවන් දුන්න ලාල් අයිය කියන්නෙ මහ පොළවෙ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නම කථා කරන සුපිරිම චරිතයක්❤❤

  • @BradelyX
    @BradelyX วันที่ผ่านมา +2

    ලාල්කාන්ත එක්ක කරපු හොදම සාකච්ඡාවක්. ❤

  • @eigochat
    @eigochat วันที่ผ่านมา +1

    මෙම සංවාදය ආරම්භ කිරීමට කෙතරම් අගනා වචනද නියමයි ලාල්
    කාන්ත සහෝදරයා !!ආශීර්වාද ලබන්න. සහ දීර්ඝායුෂ ලැබේවා!!!

  • @gothamdealwis5774
    @gothamdealwis5774 2 วันที่ผ่านมา +5

    REAL POLITICIAN IN SRILANKA.
    WELL EXPERIENCE IN POLITICAL LIFE MORE THAN OTHER POLITICIANS IN THE COUNTRY
    WE PROUD OF YOU AS SRILANKAN

  • @dilrukshimohotti9256
    @dilrukshimohotti9256 2 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ලාල් සහෝදරයා පැහැදිලිව විවෘතව අදහස් ඉදිරිපත් කළාට

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 2 วันที่ผ่านมา +2

    සහෝදරයගෙන් හොද විග්‍රහයක් ලැබුනා. මාලිමාව හැර ජනතාව ගැන හිතන දේශපාලන ව්‍යාපාරයක් තවත් නැත.❤
    🧭✖️💪

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 วันที่ผ่านมา +3

    ආදරණීය ලාල්කාන්ත සහෝදරයා ❤❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 9 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata kotiyak 😘 ♥️ ❤️ 💖
    අපේ ඡන්ද දායකයන් හරිම අපරිණතයි සහෝදරය.
    ඒකයි එයාලට ඔබව තේරුම්ගන්න බැරි
    නිවේදක දෙපලත් ඒවගෙයි

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f วันที่ผ่านมา +3

    ඉතාම හරබර සාකච්ඡා වටයක් .ඔබ දෙපලගෙ ප්‍රස්න කිරීම හරිම ඉතාම සාර්තකය්.

  • @disnaramani4237
    @disnaramani4237 วันที่ผ่านมา +4

    මාර ලස්සන ට ප්‍රශ්න වලට උත්තර දෙනවා.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 9 ชั่วโมงที่ผ่านมา +1

    ලාල් චරිතය අමුතු චරිතයක් මොනාලිසා ච්ත්‍රය වගේ ඒ තරමට ගැඹුරුයි ව්ච්ත්‍රයි

  • @asankasameera9573
    @asankasameera9573 2 วันที่ผ่านมา +11

    චරිතයක් තමා ☝☝❤..

  • @shanabeykoon1674
    @shanabeykoon1674 2 วันที่ผ่านมา +3

    One of my most favourite politicians easy going no nonsense and honest ❤❤❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 วันที่ผ่านมา +5

    ලාල් සහෝදරයා බුාන්ඩ් එකක්

  • @prasadfernando6359
    @prasadfernando6359 วันที่ผ่านมา +2

    Excellent speech Brother excellent.

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 13 ชั่วโมงที่ผ่านมา +1

    බුදුදහමට අනුව ඔනෑම දෙයක් විපරිනාමයට පත්වීම ධර්මතාවයක්. හැම මොහොතකම හැමදෙයක්ම විපරිනාමයට පත්වෙනවා.එසේ නැති දෙයක් ලෝකෙ නැහැ.J V P එකට පමනක් වෙනම ධර්මතාවයක් බලපාන්නෙ නැහැ.මාලිමාවට ජය සිකුරුයි.ජයනියතයි .🧭🧭🧭❤️❤️❤️

  • @patrickfernando9436
    @patrickfernando9436 3 ชั่วโมงที่ผ่านมา

    Lal කාන්ත මහතා ගේ සදාචාර විග්‍රහය, පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ,නදීක, තිළි නි very good. නදීක ව අපිට පසුගිය යුද්ධයේ දී ඔබ කල මෙහෙවර යුද ගිනිදැල් අතර ජනතාව ට සත්‍යය ගෙන දුන් අය අතර වීරයේක් .

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 9 ชั่วโมงที่ผ่านมา +2

    නිවේදකාව හරිම සතුටින් ඉන්නෙ

  • @H100R-w8n
    @H100R-w8n วันที่ผ่านมา +2

    ලාල්කාන්ත සහෝදරයා ❤

  • @truefeelings3174
    @truefeelings3174 วันที่ผ่านมา +1

    ❤❤❤ තමන්ව හඳුන්වා දුන් විදිහෙන්ම තේරෙනවා පරිණත බව ❤❤❤ මේ තියෙන්නෙ බෞද්ධ දැක්මනේ ❤️❤️❤️ NPP is the hope ❤️

  • @IndikaPrasad-l1t
    @IndikaPrasad-l1t 2 วันที่ผ่านมา +6

    කොල්වින් ආර් ද සිල්වා මහත්තයා 72 විවස්තාව හදද්දී ඔය බුද්ධාගම ගැන ඉස්සෙල්ලාම ඇතුළත් කරේ එතුමා වමෙ කෙනෙක් ,බන්ඩාරනායක මහත්තයාවත් එහෙම කරේ නෑ 🙏🙏🙏🙏

  • @SadunSenewirathna
    @SadunSenewirathna 2 วันที่ผ่านมา +6

    ❤️❤️
    අපි හැමෝම සතුටින් අපේ උන් නිසා

  • @thegamerslife5951
    @thegamerslife5951 10 ชั่วโมงที่ผ่านมา +1

    ආදරණීය දඩබ්බරයා.. ආදරෙයි ලාල් අයියා❤❤❤❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 ชั่วโมงที่ผ่านมา +1

    Your great my brother. K.D

  • @SamsonPremkanth-xv2xr
    @SamsonPremkanth-xv2xr วันที่ผ่านมา +4

    Speaks from the heart! Thanks Thilni for all your effort 😊

  • @Balckandwhite
    @Balckandwhite 2 วันที่ผ่านมา +4

    Maliwamwata jayawewa

  • @sameerasameera3149
    @sameerasameera3149 15 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි බ්‍රෑන්ඩ් එකක් අගමැති කරන්න ඕනේ 💞

  • @samanlalani1766
    @samanlalani1766 9 ชั่วโมงที่ผ่านมา

    සැගවුන ම්නි කැටයක් ලාල් කාන්ත සහොදරයා .යතා වාදි තතාකාරි විමට හැකියාව කැප විම ලැබේවා . Npp ජය නියත y

  • @eigochat
    @eigochat 2 วันที่ผ่านมา +3

    What an excellent words to start this conversation Well done comrade Lal Kantha !! Stay blessed. And Live long !!!

  • @nethuliamaya4259
    @nethuliamaya4259 2 วันที่ผ่านมา +3

    ලස්සන සාකච්ඡාවක්

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph 16 ชั่วโมงที่ผ่านมา +1

    අපි විශ්‍රාම ගන්න දෙන්නෙ නැහැ.මොකද රට ගොඩ නගලා විශ්‍රාම ගියාට කමක් නැහැ.අපේ අරමුණ ඉෂ්ඨ කරන්න වයස ප්‍රශ්නයක් නැහැ.උපදෙස් දිදී හිටියත් ඇති.මාලිමාවට ජය!!!!!

  • @dumindapiyathilaka7156
    @dumindapiyathilaka7156 วันที่ผ่านมา +1

    නියම පැහැදිලි කිරිම්

  • @vidyarthaya7946
    @vidyarthaya7946 2 วันที่ผ่านมา +2

    Niyamai jayawewa

  • @janidubasura7204
    @janidubasura7204 2 วันที่ผ่านมา +6

    පට්ට ආස පොරක් ❤

  • @nethuliamaya4259
    @nethuliamaya4259 2 วันที่ผ่านมา +4

    මාලිමාවට ජය ❤

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 2 วันที่ผ่านมา +2

    Together with akd & npp. The super thanks from Europe.

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 2 วันที่ผ่านมา +2

    Malimawata jayawewa

  • @keerthinuwan
    @keerthinuwan วันที่ผ่านมา +2

    ලාල් සහෝ ආදරෙයි ❤❤❤

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj วันที่ผ่านมา

    Lall sahodarayage කතා අහන්න පුළුවන් දවසම හරි ❤❤❤❤❤❤

  • @Dinusha-N25
    @Dinusha-N25 2 วันที่ผ่านมา +3

    Important ❤
    Thank you both of you ❤

  • @malithshalitha7945
    @malithshalitha7945 2 วันที่ผ่านมา +5

    අම්මෝ දාපු ගමන්ම බැලුවා...ජය වේවා ලාල් අයියේ....🙏 මේ නදික අයියේ බඩ වැඩි ඉස්සර පෙනුම නැ පොඩ්ඩක් කෙට්ටු වෙනෝ..😜

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම අරක්කු මිල වැඩි ඒ හරහා පවුල්වල ට බලපානව බොන මනුෂ්‍ය පෙරාගෙන. හරි බොනව

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 6 ชั่วโมงที่ผ่านมา

    ඕනෑම තනතුරක් දැරිය හැකි සුපිරි වැඩකාරයෙක්..දිගටම දේශපාලන යේ රැදී සිටින්න....විස්‍රාම ගන්න එපා ...තව වැඩ කරන්න පුලුවන් ඔබට...

  • @ilk-dv5sz
    @ilk-dv5sz 8 นาทีที่ผ่านมา

    පොඩි උන් දෙන්නෙක් අල්ලාගෙන ලස්සනට කියල දෙනවා. ලාල් නියමයි,

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 12 ชั่วโมงที่ผ่านมา

    හරවත් සංවාදයක්.. ලාල්ගෙන් ගන්න දේවල් ගොඩයි.. ආදරෙයි ❤

  • @kuwesri
    @kuwesri วันที่ผ่านมา

    Clear Specific Answering..
    Excellent ..
    ජය වේවා

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 2 วันที่ผ่านมา +2

    Niyatha jaya malimawata ❤❤❤❤❤

  • @VincientPepe
    @VincientPepe วันที่ผ่านมา +2

    Lalkantha ❤

  • @edirisingheh.g.1289
    @edirisingheh.g.1289 วันที่ผ่านมา +1

    Jvp එකේ ඉන්න boldness ම චරිතය ❤❤❤

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص วันที่ผ่านมา

    තුන්දෙනාටම ආදරෙයි කොදු තියෙන තුන්දෙනෙක්❤❤❤

  • @Louve333
    @Louve333 วันที่ผ่านมา +1

    ලාල් මාමා ❤❤

  • @chandidasnayaka
    @chandidasnayaka วันที่ผ่านมา +2

    Npp❤️❤️❤️❤️🌷🌷🌷🌷good

  • @laksmangamlath8892
    @laksmangamlath8892 5 ชั่วโมงที่ผ่านมา

    අදරෙයි ලාලා ❤❤❤❤❤❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 วันที่ผ่านมา +1

    Maalimawata kootiyak. Hari widiyata wenas karamu a.s.a.p. ❤jayawewa

  • @namiskitchen3426
    @namiskitchen3426 วันที่ผ่านมา +2

    What a wonderful chat