Dear beloved brother u are a great person . The present society expects people like u. Now we old people but in mind we are stronger than some young people. U aesthetically pointed out your views and expectations for the benefits for the younger generation May noble Triple Gem bless u . Your contribution is appreciated. Dear brother u revealed everything frankly and your effort is successful . Your approach is humanistic. God bless u.😊
Finished watching the second half just now, Wow! what a way to end the program, I got goosebumps, such beautiful words, we are waiting to see first the NPP winning, then to see Ajith Perera's words become a reality. Please stay close to the NPP members and guide them, we really appreciate & so grateful to you, you could have easily minded your own business. Thank you & God bless you all.
මොහු අපිට හිතන්න පුරුදුකරණව වයස උනාට හොද මීටරයක්.ඉස්ටුතියි ඔබ දෙදෙනාට
22න් පස්සේ හමන හුළඟත් ඔබට වෙනස් විදියට දැනේවි, හරිම ලස්සන වාක්‍යයක්, හිතට වැදුණා.
Respect Mr Ajith❤
අජිත් මහත්මයා"මහ කුඹලා" ඔබට අපගේ ගෞරවණීය ආදරය....❤🙏
❤Thaththeeeee
ලස්සන හදවතක් තියෙන මනුෂ්‍ය ප්‍රානයක් පිරිසිදු ආත්මයක් තියෙන උත්තම පුරුෂයෙක් ඔබ.ආදරෙයි ලොකු අයියා
ඔන සන්වේදි මනුස්සයෙකුට කදුලක් ආවෙ නැත්නම් මනුස්සයෙක් වෙන්ඩ එපා. ආදරෙයි කුඹලෝ ❤❤❤❤❤❤❤❤❤❤❤
මට්ත් අවු ..67යි අවසන් චන්දය වෙයි ...මගේ පැතුම රටේ දරුවන්ට ලස්සන ජීවිතයක් .. කිලිටි ඇඳගත් දූවිලි පෙරා ගත් ඇහිංසක මිනිස්සු දකින්න නොලැබේ වා !!! සතුටු මුහුණු නෙත ගැටේවා!!!
අපි පැතු ලෝකය අපට ලැබෙනවා කීවාම හරිම සතුටුයි ,බොහොම ස්තුතියි බොහොම පින් ඔබ දෙපලටම අදුරේ සිටි මිනිසුන්ට ලස්සන ජීවිතයක් ගැන සිතන්න දැනුවත් කිරිම සම්බන්ධව තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️
අපේ මහකුඹලා, හරිම ආදරෙයි උඹේ හැමදාම යාවත්කාලීනවෙන තාරුණ්‍යට, අපවත් යාවත්කාලීන කරමින්.
බොහොම සංවේදී කතාවක් 😢 ❤😭😢💗🧭 NPP ❤❤❤
අපි විසි දෙක උදේට කිරිබත් උයනවා ගෙදර ඉඳන් කන්නේ මොකද අපි ඉන්නේ පිටරට නේ.ආදරේ මහා කුඹලා❤❤❤
Harima honda neerbhitha mahathmayek
කොහොමත් අපිට කිරිබත් කන්න තහනම්.. බටලන්ද කලින්ම නීතිය දැම්ම සමරන්න බැ කියල ඒකරාශි වෙලා
Wow 👌🙏👃මොන තරම් වටින අදහස් ද කරන්ට් වැදිච්ච ජනතාව සුවපත් විය යුතුයි ජය ✌
මං බොහොම කැමැත්තෙන් මෙතුමාගේ හෙම වීඩියෝ එකක්ම බලනවා ඔබගේ ප්‍රාර්ථන්නවම ට මාත් හදවතින්ම එකඟයි❤❤❤❤ ඔබ තුමාට දීර්ඝ අවුසා ලැබේවා🙏🙏🙏🙏
🌹🙏🌹🙏තෙරුවන් සරනයි ඔබ තුමාට,ආයු බොහෝ වේවා 🩷🩷🩷🩷🩷
අජිත් පෙරේරා නම් මහ කුඹලාණෙනි,ඔබ මේ දිගහරින්නේ මගේ හිතේ තියන විසල් හීනයයි.තව බොහොමයක් දෙනා දකින සොඳුරු හීනයයි .මෙය සපුරා සැබෑ වේයැයි අනාගතය දෙස බලා සිටින්නේ හරිම නොඉවසිල්ලෙන් ,සහ විස්වාසයෙන්.👍
මමත්.....👍❤️
මමත් 👍💖😇
😅
❤❤❤❤❤
අලුත් කන්සෙප්ට් එකකින් ලංකාවේ සංචාරක කර්මාන්තය ඉදිරියේදි පට්ටම ගේමක් ගහයි කියලා හිතෙනවා .. ❤❤❤ ආසම චරිතයක් ❤
මෙම රටක ජීවත් වෙන්න අපි ❤ ආසයි
මම කැමතිම බුද්දිමත් උගතෙක්. අනුරට ඉන්නවා සුපිරිම වැඩ්ඩෝ ඉන්න කන්ඩායමක්. මුන් අවෝත්නම් රට ගොඩ දානවා දානවාමයි. පාඩුවෙ සතුටින් ජීවත් වෙන්න පුලුවන් පොලවක් වෙනවා මේ රට. මාලිමාවට අනුරට ජය.❤❤❤❤
අනිවාර්යයෙන්ම මේ රට ගොඩ දානවා මයි🙏❤️❤️❤️❤️❤️❤️
👍
😊😊
😊😊
❤l
මහත්මයා .. ඔබ අපට මහා ශක්තියක්... කතාකරන්නේ හදවතටමයි.. අගනා මෙහෙවරක් කරනවා ඔබ රටට ..ස්තුතියි 🙏 ඔබට .
සැබෑම මනුස්ස හදවතක් තියෙන්නෙ ඔබට 🙏🌍❤️
මෙ කථාව අහගෙන ඉන්න කොට ලස්සන කෙටිකතාවක් කියවනවා වගේ දැනුනේ හරි ලස්සනට ලයාන්විතව කරුනු පෙළගැසීම ඉතාමත් සුන්දරයි මා පැතූ ලෝකය කෙටි කථාවට අද මම සවන් දුන් දුන්නා මෙ වගේ දෙයක් අහන්න අපි පින් ක කරලා තියෙනවා විසිඑක් වෙනිදායින් පසු මෙමහපොලව මත එකාන්තයෙන්ම දකින්න ලැබේවායි පතමි මාලිමාව ට ජයවේවා සබ්බේ සත්තා බවන්තු සුකිතත්වා ලස්සන රටක් පොහොසත් ජිවිතයක් ඔබතුමාට දීඝායු නිරෝගී සුවය ලැබේවා චිරාත් කාලයක් මවු බිමට සෙවය කිරිමට ලැබුවා අපිට සතුටින් මිය යන්න මෙ ටිකම ඇති
ඔබ ගේ කියවීම සහ දැක්ම රටේ නායකත්වය ට හා ජනයා ට නොදැකීම අභාග්‍ය කි .master poter ඔබේ දැක්ම සැමටම වැටහේවා
කියන්න තියන දෙය හිතට වදින්නම කිව්වා ඉස්තුතියි ඔය දෙපලට❤❤❤
බුද්ධිමත් මිනිසෙකු ඔහු ❤❤❤❤
මම මෙ වෙනකම් වැට උඩ හිටියෙ කාටද චන්දෙ දෙන්නෙ කියලා මෙ කතාව ඇහුවට පස්සේ තමයි ඇයි අපට මෙච්චර කාලයක් මෙ මිනිස්සු කියන දේ තෙරුන් ගන්න බැරි උදෙන්ම ගිහින් මාලිමාවට ❤️
එන්න සහෝදරයා අපි ඒ ලස්සන රට හදමු අතවැල් බැඳගෙන..මාලිමාවට ජයවෙිවා ..❤️👍
👍👍👍👍❤️
👍👍💯✅👌💖
❤❤❤
ඔයා තාත්තා කෙනෙක් වගේ මේ කියන ටික මේ දරුවෝ අහලා ඔලුව හරියට පාවිච්චි කරන්න ඔනේ
❤❤❤❤
ඇත්ත වෂයෙන්ම මේ රට හරි විදියට වෙනස් කරන්න පුලුවන්
මම කැමතිම චරිතයක් මට හිතෙනවා ලක්ෂාන්ටත් එහෙමයි
ස්තුති අජිත් මහත්තයා අපි මේ රට හදමු සැප්තැම්බර් 22 අනිවාර්යයෙන් මේ රටේ ජනපති අනුර කුමාර සහෝදරයා ❤❤❤
මම ගොඩක් ආදරේ කරන චාරිතයක් අජීත් මහාත්මයා කෙලින් කථාකරන බුධ්මත් උගත් මහාත්මයෙක්
ඔබට දීඝායු මේ පින් භුමිය ආදරනිය කරන්න ඔබ සියලු දේනාට ශක්තිය දහිරිය ලැබේවා ❤🙏
දැන් ගමන ආරම්භ යි...අයියා..පාර පෙන්වන්න ....
මානව හිතවාදී ආදරණීය මිනිසෙක්🙏❤️❤️❤️
මේ වෙලාවෙ සමාජගත කළ යුතුම අදහස් ටිකක් . ස්තුතියි ඔබ දෙදෙනාට.
ආදරණීය චරිතයක් .මිනිසුන්ගේ හැගීම් බුද්ධිමත් විදියට පෙළ ගස්සනවා. ඔබේත් අපේත් පැතුම් මල් පල ගැන්වෙනවා නියතයි.
මේ වගේ ලස්සන අදහස් තියෙන මිනිස්සු අපේ රටට කෙතරම් භාග්‍යයක් ද .ස්තුතියි මහ කුඹලාණෙනි ❤❤❤
සහෝදර යා ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත
එකෙක් ට සතුට අනෙකා ට දුකක්
එය සිදු නොවිය යුතු දෙයක්
ජාතික ජනබලයට මාලිමාවට ජයවෙිවා මාලිමාවට කෝටියක් .සැමටම තෙරැවන් සරනයි
ඔබ හරි සහොදරයා මේ 22අපි ජිවිතයෙ අහන්න ලැබුන වාසානාවන්තම වචනය අහන්න වගෙම වාසනා වනිතම දෙයක් දකින්න ලැබේනවා මම ඉන්නෙ south Wales uk වල මම මේ දිනවල හරියට කැමක් නින්දක් නැ 88-89 සිට අපි ප්‍රරාර්ථනා කරපු ලොකය මල් පලදරනවා අනුර සහොදරයාගෙ ජයග්‍රහණය ස්ථිරයි ජය නියතයි ❤
මහාකුඔලාණෙනි
මම ඔබ දුටුවේ මේ පළමු වතාවට. හදවතින්ම. මම
ඔබට ගරුකරනවා හදවතින්ම.ආදරෙයි අප්පච්චි. ❤❤❤❤
තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා. අප්පච්චි ඔබට.❤❤❤
Mr Ajith your speech made me cry
Great මහා කුඹලා ❤
What a great explain. Well done. Mr Ajith
ඔබ තුමා හරි අපි බලාපොරොත්තු වන අපේ දේශය අපට ලැබේවි අනුරට ජයවේවා!
පුදුම මානව හිතවාදී මිනිසෙක්.❤❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
අපි පැතු ලෝකය හෙටින් පසු නියත වෂයෙන්ම ජයග්‍රහණය හිමියි ජයවෙවා.
නියමයි අයියෙ.21 න් පස්සෙ ඔයාට වැඩ තියෙයි අපි වෙනුවෙන්.
මහ කුඹලා..සැබෑ මානව හිතවාදී..අපේ සහෝදරයා..ඔය දේශපාලන කතිකාවත භාවනාවක් වගෙයි..නවමු වෙනසක අරුනළු ආසන්නයේ...දෑස් අයාගෙන ඔබට සවන් දෙන සුවහසකගේ ජීවිත සුවපත් වේවා..22 පසුවත් මේ දැණුවත් කිරීම අඛණ්ඩව ලබාදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා ...චිරං ජයතු ඔබතුමාට..මා ලිමාවට ජයවේවා..❤️👍🎉
ඔබ තුමන්ල වගේ අය මහලු වෙන එක ගැන දුකයි.❤️❤️
ශරීරය වයසට යන්නේ
හිත හැගිම් කවදාවත් ආත්මය සමග වයසට යන්නේ නැහැ. ❤🔥💪👊✌👍
Dear beloved brother u are a great person . The present society expects people like u. Now we old people but in mind we are stronger than some young people. U aesthetically pointed out your views and expectations for the benefits for the younger generation
May noble Triple Gem bless u . Your contribution is appreciated. Dear brother u revealed everything frankly and your effort is successful . Your approach is humanistic. God bless u.😊
ඔබෙන් මේ රටට තව ගොඩක් දේවල් ගන්න තියෙනවා ඒ නිසා ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
වැදගත්කම .නිවැරදිව නිර්වචනය කරන්න පුළුවන් ආදණීය මිනිස්සු .මහා කුඹලා..ඔබට ස්තුති ..
අනුර රට භාරගත් සැනෙන් සෑම රාජ්‍ය ආයතනයක්ම විගණනය කල යුතුය.
ඔබට නිදුක් නිරෝගි වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 🙏🙏🙏🙏
කොපමණ සුන්දර චින්තනයක් ද?❤❤❤අපි ඒ ලෝකේ හදමු.
Greatly explain thank you ❤
මමත් මේවගේදිනයක් ජීවත්වන කාලය තුල උදාවේවිදැයි නොඉවසිල්ලෙන් බලා සිටියෙමි.ඔබ කියනිටන් මම හැමදාම සිතූපැතූ දේවල්මයි ඇත්තෙන්ම ඔබ කතා කරනකොට මටත් ඇෙඉනවා කඳුලු එනවා අනිවාර්වයෙන්ම දිනකවා.
Gurawaniya mahathmayek.Nirogiyaa suwaya.❤
They killed our dreams. Not only us , our children's dreams too. Well said boss.
ආදරණීය අජිත් මහත්තයා ඔබගේ සිහිනය 22 සැබෑ වෙනවාමයි.
මාලිමාව ඔබේ අපේ අපි හැමෝගෙම පැතුමයි .❤❤❤❤❤
දිනනවා තමයි අපි අනිවාර්යයෙන්
ලස්සන දේශයක් සුන්දර ජීවිතයක් ....... පැතුම් ඉටුවේවා ! 🇱🇰🎉🎉🎉✌❤❤❤🌏
අජිත් මහත්තය ඔබට බුදුසරනයි තවත් චිරාගකාලයක් ජිවත්වෙවා
ජයවේවා!!!ජයවේවා!!!ජයවේවා!!!
ඔබට ජාතියේ uththamacharaya,budusaranai !!!
මම ආදරය කරන තාත්තා කෙනෙක් ඔබ තුමා ගේ සිහින ය සැබැ වේවා . මගේ පැතුමත් ඒයයි
Very beautiful speech ඔබතුමා හොදට පැහැදිලි කරා බොහොම ස්තුතියි
Absolutely great explanation and pure truth...
ආදරෙයි මහාකුඹලා ආදරෙයි නුබේ හදවතට
❤ ආදරෙයි
මානව හිතවාදී සහුර්දයානනි ඔබගේ පැහැදිලි කිරීම ඉතාම ඉතාම ලෙන්ගතු හැඟීමක් නිරායාසයෙන් ??
Finished watching the second half just now, Wow! what a way to end the program, I got goosebumps, such beautiful words, we are waiting to see first the NPP winning, then to see Ajith Perera's words become a reality. Please stay close to the NPP members and guide them, we really appreciate & so grateful to you, you could have easily minded your own business.
Thank you & God bless you all.
Maha kubala ❤️❤️🌹🙏🏽🙏🏽🇱🇰
මේ මනුස්සයා කතා කරද්දී අහන් ඉන්න ආසයි ❤
බුද්ධිමත් කුඹලා.👍
ඔබ තැමා උත්තමයෙක් ❤❤❤❤❤
අපි පතන ලෝකය හෙටින් උදා වේවා .. අපේ රටට ජය වේවා ... ❤❤❤ මාලිමාවට ජය වේවා ...
මෙතුමා අසනීපෙන්ද කොහෙද ඉන්නේ? අනේ එහෙම නම් ඉක්මනින් සුව වෙන්න ඕනේ. දීර්ඝායුෂ ලැබේවා
,ආදරණීය බුද්ධිමතෙක්❤ හැම වචනයක්ම සහතික ඇත්ත,
මිනිසුන් කූරෑරෑයි කියලා හිතාගෙන හිටියේ නමුත් අද තමයි තේරෙන්නේ එහෙම නෑ කියලා
එක කියලා දූන්නට ඔබට ස්තුතියි
කදුලු ආවෙ මට විතරද????😥වෙනස්වෙමු අපි හැමෝම .♥️🌹
❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා අපි සියලු දෙනාට
කතාව හොදින් අහනවා ඔබ කියන දර්ශනයට අපි ආලෝක වර්ශවලින් දුරයි මහත්මයා
22 දෙකෙන් පසු බලාගන්න පුළුවන් මාලිමාා රජයක් යටතේ.👊✌✌✌ මහා චිනෙ වගෙ රටක් නිර්මාණය වෙනවා අනිවාර්යයෙන්ම.👍👍👍
අනිවාර්යයෙන් මාත් ඔය දේ හිතුවා හැමෝම අඬනවා මේ ජයග්‍රහණයට විරුද්ධ උන
ජය නියතයි🧭✊
ආදරෙයි සහෝදරයා අපේ එකම පැතුම අනුර සහෝදරයා. රට වෙනුවෙන් ❤❤❤
May triple gem bless you . Wish you a healthy life
මේ මිනිසුන් උගත් බුද්දිමත් මනුස්සයෙක් මේ මනුස්සයාගෙන් ලංකාවට කොච්චර වැඩක් ගන්න පුලුවන්ද . ලංකාවට ආදරය කරන හොද මනුස්සයෙක් 🙏🙏
සුපිරි
Excellent and well said Mr.
Hats off to you sir
You are great ❤❤❤❤❤❤
අපේ එකම පැතුමත් ඔබ වචනවල පැතුමත් එකමයි ජය නියතයි.
Supiri thama ape set aka .api innawa hemadamath❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thiththa aththa ❤❤❤❤
කියන්න තෙරන්නෑ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙ වැඩ සටහන හැමෝටම යවන්න අපේ හදවතේ කතාවයි මේ
සහොදරයා ඔඛ කතා කරන්නේ මගේම හැගීම් ❤
හැමෝටම ජයවේවා රටට ජයවේවා මෙවා තේරැමි ගනිත්වා ❤❤❤❤❤
මහා කුඔලෝ ඔවුන් පසුපස සිට හරි මග ගෙනයමු. 🙏🙏🙏❤️
Well done sir,,❤
මෙන්න ඇත්තම නායකත්වය
සුපිරි ඩයල් එකක්
Great