Nadeeka & Thilini
Nadeeka & Thilini
  • 9
  • 209 012
අවුරුදු 60න් දේශපාලනයෙන් සමුගන්න හිටියේ | K D Lalkantha | #thiliniperera #nadeekakarunanayake
ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහතා 2024 ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද අවසන් මාධ්‍ය සාකච්ඡාව.
Exclusive interview with Nadeeka & Thilini TH-cam Channel
#srilanka #thiliniperera #nadeekakarunanayake #politics #npp #malimawa #jvp #lalkantha
มุมมอง: 38 896

วีดีโอ

පොහොට්ටුවෙ ඉන්නෙ හරක් කිව්ව අයට මිනිස්සු ඡන්ද දෙයිද | Iththekande Saddathissa Thero | #election
มุมมอง 6469 ชั่วโมงที่ผ่านมา
පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සමග කරන ලද සාකච්ඡාවකි. වැඩසටහන් සඳහා සහභාගී වන ආරාධිතයින් කරනු ලබන අදහස් දැක්වීම් හා පළ කරන මත සම්බන්ධයෙන් අප නාලිකාව වගකීම නොදරණ අතර එකී ප්‍රකාශ වලින් තෙවන පාර්ශවයන් සඳහා යම් අපහාසයක් හෝ අගතියක් ඇති වන්නේ නම් එහි වගකීම එකී අදහස් දක්වන ලද පුද්ගලයා විසින් දැරිය යුතු බව කරුණාවෙන් සළකන්න. Exclusive interview with Nadeeka & Thilini TH-cam channel #nadeekakarunanaya...
එහෙ දේශපලකයො ජනතාව එක්කම ගමන් යනවා | ෆොන්සේකා ජනපති කරවන්න ඔස්ට්‍රේලියාවේ ඉඳන් ආ ශ්‍රී ලාංකිකයා
มุมมอง 70112 ชั่วโมงที่ผ่านมา
යුගදිරිය පදනමේ නිර්මාතෘ අරුණ එස් බණ්ඩාර වැඩසටහන් සඳහා සහභාගී වන ආරාධිතයින් කරනු ලබන අදහස් දැක්වීම් හා පළ කරන මත සම්බන්ධයෙන් අප නාලිකාව වගකීම නොදරණ අතර එකී ප්‍රකාශ වලින් තෙවන පාර්ශවයන් සඳහා යම් අපහාසයක් හෝ අගතියක් ඇති වන්නේ නම් එහි වගකීම එකී අදහස් දක්වන ලද පුද්ගලයා විසින් දැරිය යුතු බව කරුණාවෙන් සළකන්න. Exclusive interview with Nadeeka & Thilini TH-cam channel #nadeekakarunanayake #minister #thi...
සීගිරිය හැදුවෙත් ගංජා ගහලා. මං නීතිගත කරනවා | බත්තරමුල්ලේ සීලරතන හිමි #nadeeka #thiliniperera
มุมมอง 3.1K16 ชั่วโมงที่ผ่านมา
2024 ජනාධිපතිවරණ අපේක්ෂක බත්තරමුලේ සීලරතන හිමි සමග පවත්වන ලද සාකච්ඡාවකි. වැඩසටහන් සඳහා සහභාගී වන ආරාධිතයින් කරනු ලබන අදහස් දැක්වීම් හා පළ කරන මත සම්බන්ධයෙන් අප නාලිකාව වගකීම නොදරණ අතර එකී ප්‍රකාශ වලින් තෙවන පාර්ශවයන් සඳහා යම් අපහාසයක් හෝ අගතියක් ඇති වන්නේ නම් එහි වගකීම එකී අදහස් දක්වන ලද පුද්ගලයා විසින් දැරිය යුතු බව කරුණාවෙන් සළකන්න. Exclusive interview with Nadeeka & Thilini TH-cam channel #n...
නිදහස් පක්ෂෙ ඡන්ද පදනම තියෙන්නේ මට |වාචාල දේශපාලනය මම කරන්නේ නෑ #thiliniperera #nadeekakarunanayake
มุมมอง 1K19 ชั่วโมงที่ผ่านมา
ජනාධිපති නීතිඥ ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග කරන ලද සාකච්ඡාවකි. Exclusive interview with Nadeeka & Thilini TH-cam channel #nadeekakarunanayake #wijayadasarajapaksha #minister #thiliniperera #election2024 #politics #srilanka #tv #news #chat වැඩසටහන් සඳහා සහභාගී වන ආරාධිතයින් කරනු ලබන අදහස් දැක්වීම් හා පළ කරන මත සම්බන්ධයෙන් අප නාලිකාව වගකීම නොදරණ අතර එකී ප්‍රකාශ වලින් තෙවන පාර්ශවයන් සඳහා යම් අ...
60% ක් අරන් අපි දිනනවා |සමාජෙට පෙන්වන්න බැරි බිරින්දෑවරු අපිට නෑ | #tilvinsilva | Nadeeka & Thilini
มุมมอง 108Kวันที่ผ่านมา
ජනාධිපතිවරණයට කලින් මෙවර සටනේ ප්‍රධානම පක්ෂවල වල දේශපාලඥයින් කීපදෙනෙක් එක්ක කතා කරන්න අපි හිතුවා. මුලින්ම ගියේ ජවිපෙ කාර්‍යාලයට. අපි එක්ක කතා කලේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා. මෙන්න අපි අහපු ප්‍රශ්න * මේ පාර දිනන්න හිතන්නෙ ඡන්ද කීයක ප්‍රතිශතයක් අරන්ද? * අනුර ජනපති නම් අගමැති කවුද? * අනුර දින්නොත් IMF එකට මොකද කරන්නෙ? * රටේ ආර්ථිකය හදන්නෙ සමාජවාදෙන්ද ලිබරල් ප්‍රතිපත්ති වලින්ද? * ජවිපෙයි ම...
ප්‍රශ්න එද්දි අපි තවත් ළං වුණා |මල් තියලා වඳින්න ඕන චරිත ඉන්නවා | Nadeeka & Thilini
มุมมอง 65Kวันที่ผ่านมา
රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙකු හා නිවේදිකාවක වන නදීක කරුණානායක හා තිළිණි පෙරේරා ඉදිරිපත් කරන ය ටියුබ් නාලිකාවේ හඳුන්වාදීමේ වැඩසටහහන All rights reserved #thiliniperera #Nadeekakarunanayake #tv #news #politics
Nadeeka & Thilini Youtube Launch
มุมมอง 8Kวันที่ผ่านมา
Launching of Nadeeka Thilini TH-cam Channel
Trailor 01 | Nedeeka & Thilini
มุมมอง 87014 วันที่ผ่านมา
Trailor 01 | Nedeeka & Thilini

ความคิดเห็น

  • @ilk-dv5sz
    @ilk-dv5sz 28 นาทีที่ผ่านมา

    පොඩි උන් දෙන්නෙක් අල්ලාගෙන ලස්සනට කියල දෙනවා. ලාල් නියමයි,

  • @judevictoria1625
    @judevictoria1625 30 นาทีที่ผ่านมา

    ඔබේ අදහස් හරිම සෘජුවයි ජයවේවා මාලිමාවට .🙏❤🙏

  • @highwaytyson2913
    @highwaytyson2913 ชั่วโมงที่ผ่านมา

  • @grantanmarketing4970
    @grantanmarketing4970 ชั่วโมงที่ผ่านมา

    මගේ ජීවිත කාලය තුන මා දැනට දැකලා තියෙන විශිෂ්ටතම දේශපාලන චරිතය තමා ඔබතුමා, නිදුක් නීරෝගී සියලු පැතුම් ඉටුවේවා කියන ප්‍රාර්ථනය කරනවා, ඇත්තටම ඔබතුමාට අසීමිතව ආදරය කරන පොඩි කොල්ලොක් මම, දවසක හමුවෙන්න කැමතියි, මගේ අප්පච්චි නැති උනා දැන් මාස 4කට කලින්, ඔබතුමාව දකින වාරයක් ගානේ මට ඇහෙන්නේ අප්පච්චිව ඒ තරම් හරිම අව්‍යාජ බවක් පේනවා අප්පච්චි ඔබ වගේ උගත් චරිතයක් නොවුනත් හරිම අව්‍යාජ මනුස්සයෙක් මට අප්පච්චිට සමාන කරන්න පුලුවන් මනුස්සයෙකුට මං දැකලා තියෙන්නේ ඔබතුමා විතරයි,ඇත්තටම මම මේ ලොකේ මුණගැහෙන්න ආසම දේශපාලන චරිතය ඔබතුම, මැරෙන්න කලින් කතා කරන්න ඕන. ❤

  • @AselaSilava
    @AselaSilava ชั่วโมงที่ผ่านมา

    Nadeka ganja gahalada podi lamai wage yako thileni bilagewapan api npp

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤Npp❤❤❤❤❤

  • @dilrukshimohotti9256
    @dilrukshimohotti9256 2 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ලාල් සහෝදරයා පැහැදිලිව විවෘතව අදහස් ඉදිරිපත් කළාට

  • @priyanthasilva602
    @priyanthasilva602 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @arathnayaka60
    @arathnayaka60 3 ชั่วโมงที่ผ่านมา

    පැයක් ගියද කියලා බලනවා❤❤❤

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND 3 ชั่วโมงที่ผ่านมา

    ටිල්වින් සිල්වා කියන්නෙ කැමතිම දේශපාලකයොන්ගෙන් උඩින්ම ඉන්න කෙනෙක් ❤

  • @singha4758
    @singha4758 3 ชั่วโมงที่ผ่านมา

    ලාල් කාන්ත වයස වැඩි නිසා ටිකක් උඩඟු චරිතයක් . පරණ එව්න්ගෙ කොහොමත් බජිරි ගති . කෝටියෙන් එකෙකි .🤣😂🤣😂🙏🙏🙏🙏☸️

  • @arathnayaka60
    @arathnayaka60 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @superadventurechannel-jjw7249
    @superadventurechannel-jjw7249 3 ชั่วโมงที่ผ่านมา

    api nuwara...ape sahodaraya...api adarei... Malimawata jaya niyathai...

  • @nalanisriyamalifernando6274
    @nalanisriyamalifernando6274 3 ชั่วโมงที่ผ่านมา

    Asama kenek adarei❤❤❤❤🥰🥰

  • @patrickfernando9436
    @patrickfernando9436 3 ชั่วโมงที่ผ่านมา

    Lal කාන්ත මහතා ගේ සදාචාර විග්‍රහය, පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ,නදීක, තිළි නි very good. නදීක ව අපිට පසුගිය යුද්ධයේ දී ඔබ කල මෙහෙවර යුද ගිනිදැල් අතර ජනතාව ට සත්‍යය ගෙන දුන් අය අතර වීරයේක් .

  • @nihaldabarera2884
    @nihaldabarera2884 4 ชั่วโมงที่ผ่านมา

    Hodatama morapu kathawak...excellent

  • @thamarakumari777
    @thamarakumari777 4 ชั่วโมงที่ผ่านมา

    Me inne desapalana visesajjayo....eththamaiii...mewa thamaiii vairal වෙන්න oniii...❤malimawata ජය වේවා ❤

  • @laksmangamlath8892
    @laksmangamlath8892 5 ชั่วโมงที่ผ่านมา

    අදරෙයි ලාලා ❤❤❤❤❤❤

  • @J.D.Lakmini
    @J.D.Lakmini 5 ชั่วโมงที่ผ่านมา

    .මේ දෙන්නා මේක ඉවර වෙලා,හොදට හිනා වෙන්න ඇති 😂❤ specially thilini 😅

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 5 ชั่วโมงที่ผ่านมา

    හරිම සුපැහැදිලි පැහැදිලි කිරීමක්. දුප්පත් පවුලකට මාසෙට රැපියල් 10000ක් ඡීවිත කාලෙටම ගෙවනවට වැඩිය හොන්දයි එයාලට අභිමානවත්ව තමන්ගෙම ව්‍යාපාරයක් හන්දුන්වා දුන්නනම්. අපේ රටේ මිනිස්සු ආසයි හිගා කන්නැතිව ඡීවත්වෙන්න.

  • @gayangatamanna1978
    @gayangatamanna1978 5 ชั่วโมงที่ผ่านมา

    තමන් විශ්වයෙන් මහ පොලොවේ පැළ කරේ කුමන හේතුවකටද කියල හරියටම දන්න මනුස්සයෙක්... ❤

  • @rajidil2474
    @rajidil2474 6 ชั่วโมงที่ผ่านมา

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 ชั่วโมงที่ผ่านมา

    Your great my brother. K.D

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 6 ชั่วโมงที่ผ่านมา

    ලාල්කාන්ත කියන්නේ කවදාවත් කවුරුවත් එයාව තේරුම් ගන්න එපා කියලා ,එතකොට කිසිම ගතියක් නැහැ කියලා ! මොන තරම් සුන්දර අදහසක් ද ?

  • @thskumara1112
    @thskumara1112 6 ชั่วโมงที่ผ่านมา

    වැරදි කරන වින් එද ඉදලම කතාකරන්නේ ඔය විදිහට

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 6 ชั่วโมงที่ผ่านมา

    ඕනෑම තනතුරක් දැරිය හැකි සුපිරි වැඩකාරයෙක්..දිගටම දේශපාලන යේ රැදී සිටින්න....විස්‍රාම ගන්න එපා ...තව වැඩ කරන්න පුලුවන් ඔබට...

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 7 ชั่วโมงที่ผ่านมา

    ජනතාව වෙනුවෙන් දැවන්ත කැපකිරීම් කරපු සැබා මිනිසෙක් උදාර ස්‍රේශ්ට අමරනීය ස්‍රේස්ට මිනිසෙක් ...දීර්ගායුශ ලැබේවා ලාල් අයියා

  • @judevictoria1625
    @judevictoria1625 7 ชั่วโมงที่ผ่านมา

    සුපිරි චරිතයක් ...අනාගත කම්කරු ඇමති තනතුරට සුදුසුයි නේද ❤

  • @ShyamalicMunindradasa
    @ShyamalicMunindradasa 7 ชั่วโมงที่ผ่านมา

    Masa hayak obata oya okkoma karanna puluwan.Eta passe sorry .com thamai

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 7 ชั่วโมงที่ผ่านมา

    ලාල්ගෙ කතාව වගේමයි ,විවිධ විදියට තමයි ලාල්ව අපි තේරුම් ගන්නෙ.ජයවේවා ❤

  • @ude3333
    @ude3333 7 ชั่วโมงที่ผ่านมา

    අඩෝ ලාලා 😂😂

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 7 ชั่วโมงที่ผ่านมา

    සුබම මන්ගම් දෙන්නටම

  • @melmeowstudio
    @melmeowstudio 8 ชั่วโมงที่ผ่านมา

    💜💜💜💜💜💜

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 8 ชั่วโมงที่ผ่านมา

    නදීක ඔයාට කිව්වෙ

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 8 ชั่วโมงที่ผ่านมา

    සහෝදරයා බඩ අඩු කරගමු

  • @NuwanSameera-t7p
    @NuwanSameera-t7p 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 8 ชั่วโมงที่ผ่านมา

    Nadeeka Thilini couple 1❤ Niyameta set wenawa... Marry karannkooo...❤

  • @NuwanSameera-t7p
    @NuwanSameera-t7p 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @pushpakumarapathirana4360
    @pushpakumarapathirana4360 9 ชั่วโมงที่ผ่านมา

  • @samanlalani1766
    @samanlalani1766 9 ชั่วโมงที่ผ่านมา

    සැගවුන ම්නි කැටයක් ලාල් කාන්ත සහොදරයා .යතා වාදි තතාකාරි විමට හැකියාව කැප විම ලැබේවා . Npp ජය නියත y

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 9 ชั่วโมงที่ผ่านมา

    නිවේදකාව හරිම සතුටින් ඉන්නෙ

  • @turneyindrajith8967
    @turneyindrajith8967 9 ชั่วโมงที่ผ่านมา

    ලාල් චරිතය අමුතු චරිතයක් මොනාලිසා ච්ත්‍රය වගේ ඒ තරමට ගැඹුරුයි ව්ච්ත්‍රයි

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 10 ชั่วโมงที่ผ่านมา

    මම කැමති ඔබ අගමැතිකම බාරගන්න ❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 10 ชั่วโมงที่ผ่านมา

    Malimawata kotiyak 😘 ♥️ ❤️ 💖 අපේ ඡන්ද දායකයන් හරිම අපරිණතයි සහෝදරය. ඒකයි එයාලට ඔබව තේරුම්ගන්න බැරි නිවේදක දෙපලත් ඒවගෙයි

  • @thegamerslife5951
    @thegamerslife5951 11 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය දඩබ්බරයා.. ආදරෙයි ලාල් අයියා❤❤❤❤

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 11 ชั่วโมงที่ผ่านมา

    😂😂😂පිස්සො බං

  • @priyanthadahanayaka6427
    @priyanthadahanayaka6427 11 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @nihalkiriella6
    @nihalkiriella6 11 ชั่วโมงที่ผ่านมา

    Realy66 තෙල් ගෑස් නැති උනේ මුං හොරාකාලා නිසා හිතන්න උඹගේ මොලේ මැටි ද

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 12 ชั่วโมงที่ผ่านมา

    හරවත් සංවාදයක්.. ලාල්ගෙන් ගන්න දේවල් ගොඩයි.. ආදරෙයි ❤

  • @GayanChinthak-se5kt
    @GayanChinthak-se5kt 13 ชั่วโมงที่ผ่านมา

    Good job