කතිරය හරාම් වන හැටි | මුස්ලිම් කාන්තාවන් අනුර ගැන කියූ පුදුම කතා | முஸ்லிம் சகோதரத்துவ சந்திப்பு

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • #anurakumaradissanayaka #npp #prakampana #tilvinsilva #education #samanthavidyarathna #samanthavidyarathna #nppelections #jvp #tilvin #muslim #srilankamuslimministers #muslimstatus

ความคิดเห็น • 1.3K

  • @madumaperera8742
    @madumaperera8742 2 หลายเดือนก่อน +588

    මුස්ලිම් ජනතාවට සිංහල අපෙ ප්‍රනාමය.❤මාලිමාවට ජය.

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +15

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @jayarathneilleperumaga1598
      @jayarathneilleperumaga1598 2 หลายเดือนก่อน +6

    • @arunasamanmali6885
      @arunasamanmali6885 2 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤

    • @HmPremawathie
      @HmPremawathie 2 หลายเดือนก่อน

      ඦාතිවාදි දේශපාලනයෙන් විනාසවුනේ ජාතිවාදින්ම බව ගෝඨා සනාත කලා.

    • @ilexilyas1
      @ilexilyas1 2 หลายเดือนก่อน +2

      මේක අපේ යුතුකම රට වෙනුවෙන්

  • @JithendraB.V.
    @JithendraB.V. 2 หลายเดือนก่อน +502

    ආදරෙයි මුස්ලිම් ජනතාවට මෙක තමයි රටේ හැරයුම් ලක්ෂය...

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 หลายเดือนก่อน +14

      yes of course our respect intelligent Muslims people.

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @smileinurhand
      @smileinurhand 2 หลายเดือนก่อน +1

      Sajith will be Gothapaya 3.0
      Some of the funny election slogans:
      *Taxes will be reduced, and government employee salaries will increase (there are already over 15 lakh employees).
      *Buddhism is the only religion promoted by the government (religionists continue to dominate Sri Lankan politics and countries that have promoted religion have no history of doing well).
      * Concessions will be given to war
      veterans (for people who lost their lives in war??). The same old sectarian, racist political path that led to Sri Lanka's destruction..

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน

      Anniwarayenma malimawata ❤❤❤❤❤

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 2 หลายเดือนก่อน +346

    ආදරෙයි මුස්ලිම් සහෝදරත්වයට ❤🎉

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +8

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 หลายเดือนก่อน +5

      I..love..in..italia

  • @ShiromiSenarathne
    @ShiromiSenarathne 2 หลายเดือนก่อน +127

    මේ මුස්ලිම් කට්ටිය හරි බුද්දීමත්..කතා කරන විදියෙන් පේනවා කොච්චර ලස්සනට කතා කරනවද... මාලීමාවට ජය වේවා..... ❤❤❤❤

  • @මුතුඇටෙිවටෙි
    @මුතුඇටෙිවටෙි 2 หลายเดือนก่อน +293

    අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ජයවෙිවා....

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +5

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน +2

      🎉🎉

  • @lahirusandaruwan417
    @lahirusandaruwan417 2 หลายเดือนก่อน +209

    තරුණයෙක් විදියට ප්‍රකම්පන චැනල් එකට බොහෝම ස්තුතියි රටේ මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරනවට ❤️💪

  • @haroonnafeel
    @haroonnafeel 2 หลายเดือนก่อน +362

    එකෙම් ම මුස්ලිම් දමිළ සිංහල පුදුම බැදීමක් මාර සතුටක් ජයවේවා මාලිමාව ට

    • @spprintsolutions5002
      @spprintsolutions5002 2 หลายเดือนก่อน +5

      Pattama aasaine mewa balanda. Jayawewa Mawbima. # NPP

    • @Yurekakawmadi
      @Yurekakawmadi 2 หลายเดือนก่อน +7

      මුස්ලිම් සහ දෙමළ ජනතාවට අපි ගොඩක් ආදරෙයි❤❤❤❤

    • @NajeemFathima-ts3js
      @NajeemFathima-ts3js 2 หลายเดือนก่อน +1

      මූන්ට.ඔලමාන්ත.හෙදිල.මත්වැල
      අඩෝ.අතීතයසිතපිය.මෝඩමීහරකෝ.අනූරටපූලුවන්ද.රටපාලනයකරන්න.දීලබලපියතොපිවැටැන්නයනකොපමනජඹූරදයදනීවී.ගොඩ
      ඒන්නබැරිවැවි.

    • @kumarakumara7793
      @kumarakumara7793 2 หลายเดือนก่อน +4

      ​@@NajeemFathima-ts3jsඋබනම් හරකෙක් බං. හොරාකාල කාබාසිනියා කල රට .මාලිමාව ට ජනතාව

    • @sahanrishara159
      @sahanrishara159 2 หลายเดือนก่อน +3

      ​@@NajeemFathima-ts3js type karagnnwth bena bn 😂

  • @DilithRoshan
    @DilithRoshan 2 หลายเดือนก่อน +284

    මුස්ලිම් සිංහල දෙමළ බර්ග සියල්ල ශ්‍රී ලාංකිකයෝ අපි එකතුවෙලා අපේ ආණ්ඩුවක් හදමු ❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +2

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @Buatyworld119
      @Buatyworld119 หลายเดือนก่อน

      Akd ❤💪🏻Kandy Muslims

  • @AshanSameera1
    @AshanSameera1 2 หลายเดือนก่อน +194

    දේශපාලකයාට වැඩිය ලස්සන අදහස් ටිකක් දුන්නෙ මෙතනට ආපු මිනිස්සු ටික.. ❤❤

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +4

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 หลายเดือนก่อน +2

      Yes..yes❤❤❤❤❤❤❤❤❤❤❤

  • @menwjayasekera
    @menwjayasekera 2 หลายเดือนก่อน +133

    ඔබගේ වෑයම අති සාර්ථකයි සහෝදරයා. මුස්ලිම් කාන්තාවන් පෙරමුණ ගැනීමෙන් පෙනී මුස්ලිම් ප්‍රජාවගේ මනාපය අනුර සහෝදරයා දිනවීමට දැනටමත් තීරණය කර ඇති බවයි.❤️❤️❤️🌹🌹🌹

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 2 หลายเดือนก่อน +243

    ශ්‍රි ලාංකික ආදරණීය මුස්ලිම් ජනතාව ජාතික ජනබලවේගය සමග රට වෙනුවෙන් එක මිටට 💐❤💪

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +5

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤

  • @mgpc4733
    @mgpc4733 2 หลายเดือนก่อน +108

    ❤ ආදරෙයි මුස්ලිම් සහෝදරයිනි❤
    From canada

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @merithika_2.2M
    @merithika_2.2M 2 หลายเดือนก่อน +196

    හරිම අපූරුයි.. යුරෝපයේ ජීවත්වන මම අත්විඳින සමාජ සහජීවනය ලංකාවේ ප්‍රථම වතාවට දුටුවාමයි..
    ඔබලාට සහයෝගය ලබාදීමට සැප්තැම්බර් දෙවන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙමි..
    සුබපැතුම් ඔබලාට..

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +2

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤Adarei enna❤

    • @hmkasun9761
      @hmkasun9761 2 หลายเดือนก่อน

      ස්තුතියි සහෝ

    • @MohamedAlavi-jl7lo
      @MohamedAlavi-jl7lo 2 หลายเดือนก่อน

      Malimawata. Jayawewa❤❤❤

    • @sumithpali3684
      @sumithpali3684 2 หลายเดือนก่อน

      😂

  • @manjujayasinghe7092
    @manjujayasinghe7092 2 หลายเดือนก่อน +129

    සියලුම ජාතීන්ගේ එකමුතුව ලෝකයේ බලවත්ම රට ලංකාව වෙනවාමයි.ඔබ සැමටම ජය වේවා !

    • @Buatyworld119
      @Buatyworld119 หลายเดือนก่อน

      Insha allah brother akd 💪🏻

    • @siyabdeen
      @siyabdeen หลายเดือนก่อน

      We are Within u❤❤❤❤

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 2 หลายเดือนก่อน +207

    #මාලිමාවටකෝටියක්
    මුස්ලිම් සහෝදරත්වයට අපේ සුභ පැතුම් ඇමෙරිකාවේ සිට.

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน +1

      ❤🎉

    • @dhanushkapriyantha6594
      @dhanushkapriyantha6594 หลายเดือนก่อน

      ❤❤❤❤😂

  • @Chanakwijey
    @Chanakwijey 2 หลายเดือนก่อน +52

    සුපිරි මුස්ලිම් කියලා දෙමළ කියලා එකක් නෑ.. කියන්නෙ මේකයි.. අපි මිනිස්සු. ආදරෙයි ඔබ සියළු දෙනාටම❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +164

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +6

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @GamithMadumal
      @GamithMadumal 2 หลายเดือนก่อน +1

      ❤🎉

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 2 หลายเดือนก่อน +51

    ආදරෙයි හැමෝටම. අපිත් පොඩි කාලේ මුස්ලිම්වරුන් දිහා තරහෙන් බැලුවා. ඒත් මුස්ලිම් යාලුවෝ ඇසුරු කල පසු තමා ඒක නැති උනේ. සංවර්ධනය කෙසේවෙතත් සියලු ජනයාගේ එකමුතුවම ජයග්‍රහණයක් ❤❤❤. ඒක අනුර සහෝදරයා දැනටම කරලා ඉවරයි . මුස්ලිම් සහෝදර් සහෝදරියන් ගේ අදහස් අහුවම ඇසට කඳුළක් එනවා❤❤❤. ඇයි අපිව මෙච්චර කාලයක් බෙදලා තිබ්බේ😢😢.

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน

      ❤❤

    • @MohamedzaheedZaheed
      @MohamedzaheedZaheed 2 หลายเดือนก่อน

      💖💖💖👈👈👈

    • @MohamedIrfan-i4n
      @MohamedIrfan-i4n หลายเดือนก่อน

    • @iqbai61gany
      @iqbai61gany หลายเดือนก่อน

      Awagkamai mallie , thanks

    • @Muhammad-oj9xg
      @Muhammad-oj9xg หลายเดือนก่อน +1

      We are here for develope our mother land country Sri Lanka ❤

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 2 หลายเดือนก่อน +117

    සියලුම මුස්ලිම් සහෝදරවරුන්ගේ අදහස් උදහස් ඉතාම වටිනවාඔබලාගෙත් අපගේත් සිතුම් පැතුම් ඉටුවන ඉටු වෙන නව යුගයක් බිහි කරමු මාලිමාවට කෝටියක් ඡන්දය දෙමු

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +4

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @GemunuKarunarathna-se2mf
    @GemunuKarunarathna-se2mf 2 หลายเดือนก่อน +96

    එකතු වෙමු..සමගි වෙමු...මාලිමාව දිනවමු...මුස්ලිම් සියලු දෙනාටම ස්තුතියි

  • @kosnmusic8030
    @kosnmusic8030 2 หลายเดือนก่อน +114

    ආදරනීය මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සිංහල අපගේ ප්‍රනාමය ❤❤❤
    #මාලිමාවටකෝටියක්

  • @manelmorris4785
    @manelmorris4785 2 หลายเดือนก่อน +69

    මුස්ලිමි දෙමළ සිංහල අපි හැමොම එකට ඉන්න ඔන because we all Sri Lankan ඔබ සැමට අපගෙ ප්‍රණාමය 🇬🇧සිට❤

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 2 หลายเดือนก่อน +68

    අැක්තටම හරිම සතුටුයි මම මුස්ලිමි කියලා කියන්නේ නෑ ලාන්කික මෙි පිරිසගේ අදහස් දැක්විිම ඉතාමත් අපුුරැයි අාඩමිබරයි ඔබලා ගැන සතුටුයි ඔබවැනි කාන්තාවන් එකතු විිමත් මෙි කියන්නේAKD නියත ජනපති සැප් 22 ජයවෙිවා👍👍👍👍❤💚💜💜💙💛

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 2 หลายเดือนก่อน +1

      APIE..OKOMA..LANKIKAEI..DEKKADA...A...SAMAGEIYA❤❤❤❤❤❤❤❤❤❤

    • @MohamedShibly-q9e
      @MohamedShibly-q9e 2 หลายเดือนก่อน

      Welcome

  • @soba7201
    @soba7201 2 หลายเดือนก่อน +48

    මුස්ලිම් සහෝදරියන්ගෙ අදහස් හරිම ආදරනීයයි.ඔවුන්ගෙ ඉදිරියට පැමිණිම ලොකු සතුටක් ❤❤

  • @sarathchandra9893
    @sarathchandra9893 2 หลายเดือนก่อน +36

    සියළුම මුස්ලිම් ප්‍රජාවටම අපේ ප්‍රනාමය. හරිම සතුටුයි. සැමට දෙවි පිහිටයි.

  • @tikka1967
    @tikka1967 2 หลายเดือนก่อน +34

    ආයෙ අපිව බෙදන්න දෙන්න එපා මගෙ ගොඩාක් යාලුවො මුස්ලිම් ,දෙමල යාලුවො ... අපි ඔක්කොම එකම රටෙ එකට ජීවත් වෙන්න ඔනෙ ... ජයවෙවා මුස්ලිම් ජනතාවට ❤❤❤❤❤

  • @TharukiDiwya
    @TharukiDiwya 2 หลายเดือนก่อน +131

    විය යුත්ත වෙමින් පවතී
    ශ්‍රීලංකික අප දිනන දවස අත ලගයි
    පුනුරුදයට රටම එකට...❤️
    #මාලිමාවට_කෝටියක් ❤️‍🔥
    #අපිනෙ_ඡන්දේ_දෙන්නේ ❤️

    • @chamikaamarasingha5913
      @chamikaamarasingha5913 2 หลายเดือนก่อน +1

      ඔව් විය යුත්ත වෙමින් පවති. ❤❤❤

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +2

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 หลายเดือนก่อน +1

      Best..good..luck

  • @Chanakwijey
    @Chanakwijey 2 หลายเดือนก่อน +59

    ෂා නියමයි. හරිම නැවුම් අදහස්. ඒ බලාපොරොත්තු සැබෑ කරන සත්‍යයේ නායකයා අනුර කුමාර දිසානායක තමයි ❤ ඔබ සියළු දෙනා හරි. ආදරෙයි❤

  • @chathurangabandara1498
    @chathurangabandara1498 2 หลายเดือนก่อน +59

    මේ වගේ පුනරැදයක්.නෙවෙයිද අපිට ඕනි ශ්‍රි ලංකිකයන් විදියට ❤️ ජය වේවා ලංකාවට

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 2 หลายเดือนก่อน +67

    සන්තෝෂයි මුස්ලිම් සහෝදර සහෝදරිය , අපිට ඇයි ජාතිවාදී ආගම්වාදී කමක් , ඒ සෑම අවස්ථාවක්ම ඇති කරේ අවුරුදු හැත්තෑ හයක් (76) රට පාලනය කරපු පර ගැති දේශපාලුවෝ . එය අවසන් කරමු. ආදරෙයි සහෝදර සහෝදරියනී .🙏🙏🙏 මාලිමාවට ජය නියතයි 👍👍👍 එයයි විය යුත්තේ ,එය වෙම්න් පවති .මට පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙන්නෙ ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 2 หลายเดือนก่อน +40

    නියමයි මුස්ලිම් සහෝදරවරු කියන්නෙ රටක් හදමු කියලා.ඒක ලොකු දැක්මක්. අපි හැමෝම එහෙම හිතන්න ඕනි. මාලිමාවට ජය ජයම වේවා

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 2 หลายเดือนก่อน +83

    ජාති බේද නෑ ති රටක් හදමු ජය වේවා මුස්ලිම් සහෝදරයෝ

  • @madhdamm2888
    @madhdamm2888 2 หลายเดือนก่อน +16

    wise Muslim brothers......and sisters..
    ආදරෙයි මුස්ලිම් ජනතාවට මෙක තමයි රටේ හැරයුම් ලක්ෂය...

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 2 หลายเดือนก่อน +35

    ආදරණීය ජේෂ්ඨ මුස්ලිම් මහත්වරුනි
    නුඹලාට ජාතියේ ප්‍රනාමය ❤❤❤❤

  • @ksperera2870
    @ksperera2870 2 หลายเดือนก่อน +35

    මුස්ලිම් සහෝදරත්වයට මාගේ ප්‍රනාමය එංගලන්තයේ ලීඩ්ස් නුවර සිට ජයවේවා! 🦾🦾🦾🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @ajithgurusinghe2703
    @ajithgurusinghe2703 2 หลายเดือนก่อน +17

    ලාංකික මුස්ලිම් සහෝදර සහෝදරියනි ඔබ සැමට අපගේ ප්‍රණාමය.
    මාලිමාවට ජයවේවා

  • @diasprasanna3101
    @diasprasanna3101 2 หลายเดือนก่อน +101

    සිහල දෙමල මුස්ලිම් අපි එක කොඩියක සෙවනේ .
    දෙවියන් වහන්සේට ප්‍රසන්සා වේවා !

    • @suranganirosh7637
      @suranganirosh7637 2 หลายเดือนก่อน +2

      ❤❤❤👍

    • @hilmynizar
      @hilmynizar 29 วันที่ผ่านมา

      ආමින් 🤲

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 2 หลายเดือนก่อน +30

    නියමයි ❤ දැකීමත් සතුටක් අපේ රටේ සියලුම දෙනාගේ ඇස් ඇරිලා තියේනවා දැකීම මේක අපේ රට අපි ගොඩ දාමු❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 หลายเดือนก่อน +65

    ස්තුතියි රැවන් සහෝදරයා .හැමෝම එකතු කරගෙන මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තබමු .

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @nevilsamarathunga3491
      @nevilsamarathunga3491 2 หลายเดือนก่อน

      @@Prakampana 👍👍

  • @Userleo-messi
    @Userleo-messi 2 หลายเดือนก่อน +11

    කතාවලින් සුපිරිම කතා ටිකක් සියලුම මුස්ලිම් ජනතාවට මාගේ හද පිරි ප්‍රණාමය ❤❤❤❤ Congratulations NPP ❤

  • @Nilu157
    @Nilu157 2 หลายเดือนก่อน +92

    මේ සැරේ අපිට මුස්ලිම් දමිළ අය ගැන ආදරණීය හැඟීමක් තියෙනවා නේද... 😊 වෙන හැම සැරේකම අපිට මෙයාලා ගැන මොනවාම හරි වෛරයක් හිතට දාලා උන් චන්දෙ දිනුවා..
    සිංහල ,දෙමළ, මුස්ලිම් අපි කා කොටා ගත්තා... ඉස්සර අපි පුංචි කාලේ වගෙ අපි හැමෝටම එකතු වෙලා සතුටින් ඉන්න පුළුවන් දවසක් ඉක්මනින් උදා වේවා.... එදා ගෝථාභය " මම දිනුවේ මම ආවේ තනිකරම සිංහල චනදෙන්" කියලා කියද්දි අපි සතුටින් ඉපිලුනා.
    ඒ අපිට අන්‍යගමික සහෝදර සහෝදරියන් ගැන හිතට දාපු වෛරය නිසයි. . සමාවෙන්න අපිට,, 🙏
    එදා ඔයාලා ලංකාවේ තනි උනා කියලා ඔයාලට හිතෙන්න ඇති. හිතට තරහක් වෛරයක් එන්න ඇති, දැන් ඒ මෝඩකම් ඉවරයි . උන් අපිව තම්බලා තම්බලා අපි දැන් හොදට තැම්බිලා ඉන්නෙ . උන්ට බැ ආයේ අපිව රවට්ටන්න...
    අපි හැමෝම මින් ඉදිරියට සමඟියෙන් සාමයෙන් ඉමු ❤❤❤

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +4

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @ShanthaG.K
      @ShanthaG.K 2 หลายเดือนก่อน +8

      ශ්‍රී ලාංකීය ජාතිය බිහිවෙමින් පවතී🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 หลายเดือนก่อน +3

      yes of course you are correct nilu i am also telling same thing very excellent thanks.

    • @indikabandara6814
      @indikabandara6814 2 หลายเดือนก่อน +6

      එදත් අනුර සහෝදරයා එයාලා වෙනුවෙන් කතා කරා..ආඩම්බරයි මගේ තේරීම ගැන..

    • @moderntalks3972
      @moderntalks3972 2 หลายเดือนก่อน

      හරි ම සතුටුයි ඔයා ගැන.keep it up your good thoughts ❤

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 2 หลายเดือนก่อน +18

    මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ස්තූතියි. ඇත්තටම අපේ හිත්වල තිබුණු වැරදි මතවාද දුරුවුනා.
    අනුර මහතා දිනවීමට හැමෝම එකතුවෙමු
    මාලිමාවට කෝටියක්
    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @sumithpriyadarshana5696
    @sumithpriyadarshana5696 2 หลายเดือนก่อน +43

    මුස්ලිම් සහෝදරවරුනි සිංහල අපේ උත්තමාචාර ය.මේ තත්ත්වය අපි කාලයක් බලාපොරොත්තු උනේ.

  • @lakmal888
    @lakmal888 2 หลายเดือนก่อน +26

    මම වැඩ කරන්නෙ මුස්ලිම් බැංකුවක....අහන අහන එකා මාලිමාවට ....කලින් UNP දරුනු කනු...❤️❤️❤️

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 2 หลายเดือนก่อน +17

    ආඩම්බරයි❤❤ අනුරට කෝටියක්🇱🇰🙏🤲🏻 ඒ වගේම මුසල්මානුවන්ගේ සිංහල හැසිරවීම ගැන තවත් ආඩම්බරයි. ❤

    • @funnyboy7053
      @funnyboy7053 หลายเดือนก่อน

      Lankavene single beri nag vedak thiyanewade

  • @ChinthaShamali-cr7xi
    @ChinthaShamali-cr7xi 2 หลายเดือนก่อน +10

    මාරම සතුටක් දැනෙනවා හදවතට මුස්ලිම් සහෝදරවරුනි ඔබ සියලුදෙනාට ඉස්තුති මේ සමුළුව ඒ අය කතාකරන අදහස් හරිම සතුටුයි නෙතට කඳුලක් නැගුන.

  • @anuruddhakodithuwakku431
    @anuruddhakodithuwakku431 2 หลายเดือนก่อน +19

    ජාතීන් අතර සමගිය ඇති කරන අනුර සහෝදරයාට ජය.... මුස්ලිම් ඹබ පිලිබද ආඩම්බරයි❤❤❤❤❤❤❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 หลายเดือนก่อน +31

    Salam අලේකුම් අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට ඇත්තෙන්ම හොඳ තීරණයක් ඔයාලා අරන් තියෙන්නේ මාලිමාවට ජන්දෙ දෙන්න මීට අවුරුදු කීපයකට කලිනුයි මට මේ බහරේන් වල ඉන්න මගේ මුස්ලිම් යාලුවෙක් කිව්වේ parliament එකේ හරියට කතා කරන්නේ අනුර කුමාර විතරයි කියලා එතකොට අනුර සහෝදරයා මේතරම් popular නැහැ ඒත් අද මුලු ජනතාව අතරම ඉතාම ජනප්‍රිය පුද්ගලයා අනුරයි මාලිමාවට ජයවේවා මුස්ලිම් ජනතාවට ජයවේවා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +27

    5:02 ආදරනීය මුස්ලිම් දමිළ සිහල අපි හැමෝටම වාසනාවන්ත එකම ශ්‍රීලාංකීකයන් ලෙස
    ආඩම්බර වෙන්නට ලගදිම
    දිනයක් උදාවනු ඇත.. සුබ
    පැතුම් ❤ සැමට 🇨🇦
    කැනඩාවේ සිට 💕💕💕
    ප්‍රකම්පන ඔබට අපගේ ගවුරවනීය ආදරය ❤
    මාලිමාවට අනුර මල්ලීට කෝටියක් ❤❤❤ 6:52

  • @sumithasanka6818
    @sumithasanka6818 2 หลายเดือนก่อน +47

    මුස්ලිම් සිංහල දෙමල කියලා අපි බෙදිලා මේ වැඩේ කරන්න බෑ අපි සියලු දෙනාම එකතුවෙමු මාලිමාවට ජයවේවා #මාලිමාවටකෝටියක්❤❤❤

  • @ifthi.opinion
    @ifthi.opinion 2 หลายเดือนก่อน +15

    නියමයි මුස්ලිම් සහෝදර සහෝදරියනේ.....මමත් මුස්ලිම්....අපි ඔක්කොමල්ලා එකතුවෙලා දෙමු ඡන්දය අනුර කුමාර දිසානායක මහතාට.

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน +21

    අපේ සහෝදර මුස්ලිම් ජනතාව.අපි එකමුතු වෙලා රට බේරගමු.මාලිමාවට කතරයක් ගහලා.රටට ජයක් මාලිමාව ❤❤❤❤

  • @sarathw5740
    @sarathw5740 2 หลายเดือนก่อน +15

    මම මෙතෙක් දැකපු හොඳම දේශපාලන වීඩියෝව මේක. මුස්ලිම් සමාජය අතර උද්යෝගය පුදුම සහගතයි!
    This is the best political video I have seen so far. Excitement among Muslim society is pretty amazing!

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 2 หลายเดือนก่อน +59

    මුස්ලිම් සහෝදරත්වයට සිංහල අපගේ පුනාමය ❤❤❤

  • @deshabandu4005
    @deshabandu4005 2 หลายเดือนก่อน +35

    අපි සියළුම දෙනා එකතු වෙලා ලස්සන රටක් හදා ගමු.

  • @pushparani6825
    @pushparani6825 2 หลายเดือนก่อน +94

    මම .දැක්කමයි.මුස්ලිමිිකාන්තාවන්.සහාභගි.වුනු.දේශපාලන.රැස්විමක්ඒමාලිමාවෙිි.විතරයි.ජවවෙිිවා.සියලු ජනතාවට.ජාතින්ට.ජයවෙිිවා.ජාතික.ජනබලවෙිිගෙට.ජයවෙිිවා

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +3

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

    • @mangalawijekoon1119
      @mangalawijekoon1119 2 หลายเดือนก่อน +4

      සියලු මුස්ලිම් ජනතාවට ප්‍රනාමය ❤❤

    • @gihanwelagedara1482
      @gihanwelagedara1482 2 หลายเดือนก่อน +1

  • @manorigunatunga8310
    @manorigunatunga8310 2 หลายเดือนก่อน +22

    මේ ජනතාවගේ අදහස් කොතරම් වටිනවද? කොතරම් ලස්සනද යහපත් රටක් වෙනුවට අපි සියලු දෙනා දකින සුබ සිහින සැබෑ වේවා!!! මාලිමාවට ජයවේවා!ජනතාවට ජයවේවා! අනුර සහෝදරයාට ජයවේවා !!!!

  • @DAbeysinghe
    @DAbeysinghe 2 หลายเดือนก่อน +10

    මෙතනට ඇවිත් ඉන්න සියලු දෙනාටමත් රුවන්ටත් බොහොම ස්තුතියි.❤❤❤

  • @anurarajamama3407
    @anurarajamama3407 2 หลายเดือนก่อน +19

    සියලුම මුස්ලිම් ජනතාවට ජයවෙිවා

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 2 หลายเดือนก่อน +55

    නිවේදක සහෝදරයා.. උඹ නම් මාරම මාරයි. හොඳටම හොඳයි

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li 2 หลายเดือนก่อน +40

    මුස්ලීම් කාන්තාවන්ට අනුරාධපුර ජනතාව වෙනුවෙන් ජයවේවා. Mlimawa.

  • @slrow5401
    @slrow5401 2 หลายเดือนก่อน +37

    ආදරෙයි මුස්ලිම් ජනතාව ට❤❤❤

  • @arunakumara6604
    @arunakumara6604 2 หลายเดือนก่อน +11

    එක මහත්මයෙක් ඉතා වටිනා අදහසක් ඉදිරිපත් කලා .ඇත්තටම ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන ලද පාසැල් අධ්‍යාපනය වෙනස් කල යුතුයි කියා . සත්‍යම වශයෙන් එය සිදු කල යුතුයි .එවිට මේ අසමගිය නැත්තටම නැති වේවි . සියළු ජාතීන් වල දරුවන් එකටඑක පාසැලකට යන තැනට පරිසරය සැකසිය යුතුයි .මගෙත් ප්‍රාර්ථනාව එයයි .

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 2 หลายเดือนก่อน +83

    ඔබේ තේරීම මාලිමාව නම්,ඔබ මේ රටට ආදරය කරන හොඳ පුරවැසියෙක්..මාලිමාවට ගහන කතිරේ අනිවාර්යයෙන්ම හලාල්..❤

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +2

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 2 หลายเดือนก่อน +8

    මාර සතුටක් දැනෙන්නෙ..මුස්ලිම් සොයුරු සොයුරියනි ස්තුතියි ඔබ සියලුම දෙනාට..ආඩම්බරයි ඔබ ගැන..ඒ අපේ එකා වගේම ඒ ඔබේ එකා..අපි හැමෝගෙම එකා ❤❤❤❤❤❤❤

  • @NamaleeShama
    @NamaleeShama 2 หลายเดือนก่อน +21

    මුස්ලිම් ජනතාවට ..මගේ ප්‍රණාමය ...❤කතිරය හලාම්...

  • @thusharasandaruwen2541
    @thusharasandaruwen2541 2 หลายเดือนก่อน +27

    මාෂා අල්ලා...ජය....සහෝදරවරැණි
    AKD දිනවමු❤❤❤

  • @kithsiridharmawijaya9754
    @kithsiridharmawijaya9754 2 หลายเดือนก่อน +7

    සතුටුයි... සතුටුයි... සහෝදර ඔබසැම මෙහෙම එක්වීමම. මේ එක්වීම් ඕනෑම පාදඩ දේශපාලනයක් දනගැස්විය හැකියි. දුෂිතයින් බලන්නෙම වෙන් කරන්නමයි. අපේ ආදරේ පිලිගන්න.

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 2 หลายเดือนก่อน +31

    Al hamdulila ❤ අපි සියලු දෙනාම එකයි අපි අතර ජාති ම් බෙද නැති හොද රටකි වෙවා❤

  • @gamagebandula-u9l
    @gamagebandula-u9l 2 หลายเดือนก่อน +6

    මේ අයගේ කතා විලාශය නම් මාරයි හරිම සතුටුයි ආදරෙයි හැමෝටම ❤❤❤❤❤

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน

      ❤❤

  • @mohamadaslam-jj5ys
    @mohamadaslam-jj5ys 2 หลายเดือนก่อน +5

    Im from Rambukkena 1st time i can see Muslim peoples came ADK metting thanks for both of you brother's and sister ❤❤❤❤

  • @muthukumaranasri4730
    @muthukumaranasri4730 2 หลายเดือนก่อน +20

    මුස්ලිම් සහෝදරයන්වයට මගේ ප්‍රනාමය

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +10

    සමස්ත ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාවෙනි සිංහලයන් වශයෙන් අපි ඔබට අපේ ප්‍රණාමය සැමදා පිරිනමනවා මාලිමාවට ජය කෝටියක්

  • @samanw4639
    @samanw4639 2 หลายเดือนก่อน +4

    සහොදර මුස්ලිමි ජනතාවනි ඔබලාගේ බුද්ධිය ගැන හරිම සතුටුයි .....නොබෙදි හැම කේනාම එක අරමුනකින් ගියෝත් රටට වාසනාවක්

  • @ShanthiDeSilva731
    @ShanthiDeSilva731 2 หลายเดือนก่อน +13

    May Almighty Allah Bless all who are participating 🙏Respect you all👍

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 2 หลายเดือนก่อน +37

    Muslim brothers and sisters you are best 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @reshanrasika8007
    @reshanrasika8007 2 หลายเดือนก่อน +11

    ඇත්තටම හදවතින්ම ආදරෙයි මුස්ලිම් ජනතාවට. ❤ අපි සියලුම ජනතාව එකට එකතු වී මේ උතුම් රට ගොඩනැගීමට දායක වෙමු ❤❤❤❤❤❤.

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน

      ❤❤

  • @visakadampali6371
    @visakadampali6371 2 หลายเดือนก่อน +36

    අදරේයි මුස්ලින ජනකාව⁣ෙ

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +2

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @roshancamillus4605
    @roshancamillus4605 2 หลายเดือนก่อน +18

    මාලි මාවට ජය වේවා! sri lankn මුස්ලිම් ජනතාවට ජය වේවා!...❤❤❤❤🎉🎉🎉

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน +37

    අපි සැවොම එකතුවෙලා ලස්සන රටක් ගොඩනගමු

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl 2 หลายเดือนก่อน +27

    ජයවෙවා මාලිමාවට සහ මුස්ලිම් සහොදරඉන්ට කාන්තාවන්ට❤❤❤❤❤❤❤❤

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @නිල්මිනී
    @නිල්මිනී 2 หลายเดือนก่อน +10

    හදවතින්ම ආදරෙයි මුස්ලීම් සහෝදර සහෝදරියන්ට❤❤❤ මාලිමාවට ජය වෙවා❤❤

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 2 หลายเดือนก่อน +9

    මූස්ලිම් ජනතාව සිංහල ජනතාව සමගින් එක්ව මෙ රට ගොඩනගමූ සමගිය බලයවෙ ආදරෙයි මූස්ලිම් ජනතාවට ❤❤❤❤❤❤

  • @monaperera8017
    @monaperera8017 2 หลายเดือนก่อน +56

    අපිත් ආස මේ සන්හිදියාවට❤❤❤❤❤❤

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @aperera4595
    @aperera4595 2 หลายเดือนก่อน +14

    මුස්ලිම් ජනතාවට අපේ ප්‍රනාමය ජය වේවා .

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 2 หลายเดือนก่อน +11

    A . K .D .ට ජයවේවා 💖💖💖මුස්ලිම් සහෝදර සහෝදරියනට ජයවේවා💖💖💖💖💖💖
    කුවේට් අපි

  • @premaratnepathirana4696
    @premaratnepathirana4696 2 หลายเดือนก่อน +11

    ❤ඇස්වලට කදුලු පුරෝගෙන තමා.....මම මෙම මුස්ලිම් බලාඇනියේ අදහස් වලට සවන් දුන්නේ විසේසයෙන් මුස්ලිම් කාන්තා අදහස් අති ෂ්‍රේස්ටයි....හරි ...ආදරෙයි මිනිසුනේ .....නුබලාට ....මාලිමාවට ජය......නියතයි ....

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ❤❤

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 หลายเดือนก่อน +8

    ජනතා නායක අනුර සහෝදරයාට ජය වේවා! මාලිමාවට ජය වේවා! ලෝක පුජිත මාලිමාව ජනකාව වැළද ගෙන ඇත.🧭👏🇱🇰🇮🇷🇱🇹🇬🇸🇰🇷🇲🇦🇳🇵🇬🇦🇲🇷🇲🇪🇵🇲🇫🇷🇦🇺🇨🇻🇳🇬🇵🇷🇽🇰🇫🇮🇱🇮🇬🇲🇵🇰🇸🇪🇪🇸🇺🇦🇧🇯🇲🇾🧭 great unity and appreciated very much.

  • @Jayakodic4v
    @Jayakodic4v 2 หลายเดือนก่อน +2

    නියමයි ,සුපිරි අදහස් මේ මිනිස්සුන්ට තියෙන්නෙ , බලන්ගියහම මේ තමයි බුද්දිමත් මිනිස්සු ❤❤❤ 👍👍👍👍👍👍👍👍👍👍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +8

    අල්ලා දෙවියන් ඔබට අශීර්වාද කරාවි.ඔබ මේ ගත් උගත් තීරණයට

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน

      ❤❤

  • @ravivlog7936
    @ravivlog7936 2 หลายเดือนก่อน +3

    මොන තරම් ආදරණීයද❤❤❤❤
    Wonderful ❤❤❤❤you are the best

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez 2 หลายเดือนก่อน +13

    අලුත් ආණ්ඩුව යටතේ අපේ Nationality එක වෙන්නේ Sri lankan.
    Thats it❤🇱🇰💪

  • @ar1920
    @ar1920 2 หลายเดือนก่อน +5

    Superb ...... dear Tamil, Muslim, Sinhala brothers and sisters, let's unite and change this corrupted system properly.

  • @airanganijayalath1799
    @airanganijayalath1799 2 หลายเดือนก่อน +16

    Thanks..Muslim..woman's..from..in..Italia..scilia

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 2 หลายเดือนก่อน +6

    මේ චැනල් එක කරන පුතාට බොහොම ස්තුතියි ❤❤

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 หลายเดือนก่อน +28

    සියලු දෙනාම එකතුු වෙලා හිටියොත් පූුශ්න නැති වෙනවා ඒ වගෙම බාසාව හුවමාරැවිමෙන්් කතා කිරිමෙදි පහසුවෙන් වචන තෙරැමි ගන්න ,, ජයවෙිවා මාලිමාවට සියලු ජනතාවට හැමොටම තෙරැමි ගන්න

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @ceylonfootprints
    @ceylonfootprints 2 หลายเดือนก่อน +7

    I can feel who actually love to our country when hear those stories. Thank you all brothers and sisters for standing at right place for our motherland.

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน

      ❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +32

    මාලීමාවට ජයවේවා

    • @Prakampana
      @Prakampana  2 หลายเดือนก่อน +1

      ප්‍රතිචාරයට ස්තුතියි!❤

  • @ShanthaG.K
    @ShanthaG.K 2 หลายเดือนก่อน +11

    🇱🇰ශ්‍රී ලාංකීය ජාතිය බිහිවෙමින් පවතී🇱🇰AKD

    • @gemunukumara8700
      @gemunukumara8700 2 หลายเดือนก่อน

      මුස්ලිම් කාන්තා සහොදරයිනි සැමට බුදු සරනයි,

  • @monxgnanapra-en1zb
    @monxgnanapra-en1zb 2 หลายเดือนก่อน +3

    மாற்றம் ஒன்றே மாறாதது..
    உங்கள் பிராத்தனைகள் நிறைவேற வேண்டும்..
    புதியதோர் தலைவர்
    புதியதோர் வாழ்வு....
    எம் தேசத்தில் யாரும் பசியோடு வாழ கூடாது...
    நம்பிக்கை ஒன்றே எதிர்பார்ப்பு...
    எத்தனை அழகான இதயங்கள்..
    இறைவா இவர்களது நம்பிக்கை வீண் போக கூடாது.....
    A K D ❤️❤️❤️❤️❤️❤️❤️❤️