සංස්ථා අරක්කු වලට වඩා හොද කසිප්පු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • අපේ Telegram group එකට join වෙන්න.
    t.me/+waLKwpOw...
    වැඩි විස්තර සදහා WhatsApp massage කරන්න
    0777848383
    #chemistry #online #onlineclasses #physicalclasses #theory #revision #chemistrypaper #motivation #viral

ความคิดเห็น • 145

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 4 หลายเดือนก่อน +36

    විකිනීමට නොව තමන්ට බීමට හදාගන්න කෙනෙකුට නොමැරී ඉන්න විදිහ කියාදුන් ගුරුවරයාට ස්තූතියි ඔබට 🎉මම බීම නැවැත්වූ කෙනෙක් 🎉🎉🎉

  • @user-br5en5zz6u
    @user-br5en5zz6u 4 หลายเดือนก่อน +30

    ඔබ තුමාගේ විවෘත භාවයට අපගේ උපහාරය

  • @avasusil4542
    @avasusil4542 4 หลายเดือนก่อน +16

    මට හොඳටම උවමනා කරපු දේ ඔබතුමා ගේ වීඩියෝ එකෙන් දැනගත්තා..ස්තුතියි

  • @vimukthisenarathne3610
    @vimukthisenarathne3610 4 หลายเดือนก่อน +4

    මන් සාමාන්‍ය පෙළ කරේ 2010 අවුරුද්දේ.සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ ජීව විද්‍යාව කරන්න තෝරාගෙන ඉතින් කරන්න පටන් ගත්තා.ටික දවසයි පන්ති ගියේ එපා උනා.ඒ එපාවීම පටන් ගත්තේ භෞතික විද්‍යාවෙන්.එකෙන් පස්සේ විෂයන් තුනම එපා උනා.ඔහොම ඉතින් ඕනිවට එපාවට කර කර ඉද්දී යාලුවෙක් කිවුව කපිල සිරිවර්ධන කියලා සර් කෙනෙක් ඉන්නවා බං ගිහින් බලමුද කියලා.ඒ පාර අපි දෙතුන් දෙනෙක් ගියා.එදා ගත්ත ඒ තීරණය මගේ මුළු ජීවිතයටම බලපෑවා.සර් උගන්නපු හැටියට මට ආපු ඒ තල්ලුවෙන් අද මන් වෛද්‍යවරයෙක්.සර් මට තාමත් මතකයි සර්ගේ ඒ වචන.ඔයාලා අංශුවක් බය වෙන්නෙපා ළමයි.කෙමිස්ට්‍රි මොන තරම් ආසාවෙන් කරාද සර්ගෙ ඉගැන්නීම හින්දා.පරිවර්තන හොය හොයා කරේ .සර්.උසස් පෙළ ප්‍රතිඵල ආවම සර්ව හම්බෙන්න එන්නම කියලා හිතන් හිටියෙ.ඒත් බැරි උනා.පස්සේ සර් නුගේගොඩින් ගියා කියලා ආරංචි උනා.දැන් මේ අව්රුදු 10කින් විතර අද මේ සර්ව වීඩියෝ එකකින් හරි දැක්කේ.සර්.එදා අපේ ක්ලාස් එකේ අන්තිම දවසේදි අපි සර්ට ලොකු බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නා මතකද.මට අද වගේ මතකයි සර් කිවුව මේක නම් මහාර්ඝ වස්තුවක් කියලා.සර්.ජීවිතය ගොඩ දැම්මට මගේ සර් ට පින්.සර් ට දීර්ඝායුෂ ලැබේවා

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 4 หลายเดือนก่อน +13

    ඇත්තම කියනවා මේක තමයි ප්‍රායෝගික තත්වය

  • @chaminda3027
    @chaminda3027 4 หลายเดือนก่อน +1

    මමත් ජීවිතේට කසිප්පු පෙරන හැටි දන්නේ නෑ, ඒත් කොරෝනා කාලේ youtube එකෙන් බලලා මුට්ටියේ හැදුවා රට ඉඳි දාලා ඒක කසිප්පු ගඳක් නෑ සුපිරි ❤👍

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 4 หลายเดือนก่อน +20

    .හොඳට පෙරනවනං කෆිප්පු වලට ගහන්න අරක්කුවක් ලොවෙත් නෑ😅

    • @anandakularathna6030
      @anandakularathna6030 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน

      හොඳ අරක්කු යනු ජනතා අරක්කු ය. විස නැත. රස ඇත. මත ඇත.

    • @denuwandenuwan
      @denuwandenuwan 4 หลายเดือนก่อน

      Ow sira❤

    • @kusalperera9680
      @kusalperera9680 4 หลายเดือนก่อน

      Definitely

  • @n.g.herath9536
    @n.g.herath9536 5 หลายเดือนก่อน +25

    සත්‍යට ඉඩක් නැහ සර් මේ රටේ.

  • @charithjayakody
    @charithjayakody 4 หลายเดือนก่อน +9

    කසිප්පු පෙරීම ලොකයේ හැම රටකම සංස්කෘතියේ කොටසක්. ඩිස්කවරි චැනල් එකේ ඇමරිකාවේ කසිප්පු පරීම ගැන වෙනම සීරීස් එකක් යනවා මූන්ෂයිනර්ස් (Moonshiners) කියල

  • @Galpadi_show
    @Galpadi_show 10 หลายเดือนก่อน +20

    නියමයි සර් ❤

  • @asvidhaastrologyofficial
    @asvidhaastrologyofficial 4 หลายเดือนก่อน +5

    ගමේ කසිප්පු හොද නැති නිසා නෙවෙයි ගමේ කසිප්පු පෙරල බිව්වම ආන්ඩුවට බදු ලැබෙන්නේ පොලීසියෙන්ද.

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 4 หลายเดือนก่อน

      පොලිසියෙ. උන් කසිප්පු පෙරන උන් එක්ක සාමයෙන් සහයෝගයෙක් අරක්කු පෙරන එක හොදද ? එතකොට ගාන ආණ්ඩුවට නෙමෙයි , කෙලින්ම පොලිසියට.

  • @jayashamjay1755
    @jayashamjay1755 4 หลายเดือนก่อน +5

    සර් බොරුත් කියනවා...
    ඕනම වඩියක මෙතනෝල් එනවා..
    මල පොතේ අකුර නොදැන කසිප්පු පෙරන එකා වුනත් යකාගෙ කොටහ අයින් කරනවා.. ඒ කියන්නෙ මෙතනෝල්....
    සර්ගෙ යාලුවා විතරක් දන්න අරුම පුදුම මැජික් එකක් නෙවෙයි මෙතනෝල් අයින් කරන එක..
    1/3 ක් මෙතනෝල් විදියට අයින් කලොත් අපිට ගල් බෝතලයක් ගන්න වෙන්නෙ 25000ක⁣ට විතර.

  • @nuwangamacharige6600
    @nuwangamacharige6600 4 หลายเดือนก่อน +4

    ඔය පොල්පලා එකතුකර හදන වොඩ්කා හෙවත් කසිප්පු හදන ක්‍රමයට bison grass එකතුකර හදන වොඩ්කා එකක් තියෙනවා. පොල්පලා එකතුකර හදන වොඩ්කා එක ඊට වඩා හොදයි කියලා හිතෙනවා.

  • @duminda93
    @duminda93 4 หลายเดือนก่อน +4

    මෙතිල් වල තාපාංකය 64.7 සෙල්සියස් වෙනව​.. එතිල් වල 78.37 සෙල්සියස් වෙනව. වඩිය රත් කරනකොට උෂ්නත්ව මානයක් තියාගෙන මුලින්ම 65 සෙල්සියස් වලට වඩා වැඩියෙන් සහ​ 78 සෙල්සියස් වලට වඩා අඩුවෙන් ( within the range ) උෂ්ණත්වය පැය බාගයක් විතර තියාගෙන ඉන්න ඕන ලු​..එතකොට හැදෙන ඔක්කොම මෙතිල් වාශ්ප වෙනව ලු​​.. ඒක ඉවර උනාට පස්සෙ උෂ්ණත්වය 85 සෙල්සියස් වගේ අරන් එතිල් ටික අරගන්න පුලුවන්ලු​​. පිටකොටුවේ සමහර අය දන්නවා සංස්තා අරක්කුවලට දාන ෆේවර් එක,සුවද කාරක සහ වර්ණක ගන්න තැන් .. සීල් පවා තියන තැන් දන්නව​ ලු​.. ටිකක් හොයල බැලුවොත් ගෙදර සංස්තාම පුලුවන් හැකියාව හදන්න පුලුවන් හැකියාව රට තුල තියනව ලු​​. කිව්වා වගේ දෙපාරක් පෙරාගන්න පුලුවන්නම් අයේ ඉතින් සංස්තාවලට වඩා කොහොමත් කොලිටිය වැඩී ලු​.. ඒ වූනාට මගේ උපදේශය මේ දේවල් කරන්න යන්න එපා නීතියෙන් තහනම් නිසා.. අපි නීතියට ගරු කරන්න ඕන නීති ගරුක පුර වැසියො විදියට​,, මේ ටික කිව්වෙ දැනුම සදහා පමණයි.

    • @nihalbandula8247
      @nihalbandula8247 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉

    • @upulgamage9268
      @upulgamage9268 4 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි. දැනුවත් කළාට. මිල ගණනුත් දැම්ම නම් වියාපෘති වාර්තාවක් හඳලා බැංකු ණයක් ගන්නවා. අනේ අම්මපා හොඳේ.

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 4 หลายเดือนก่อน +10

    මැදපෙරදිග වැඩකරන අය නම් දන්නවා ඔය මෙතඩ් එක හොඳටම, ප්‍රෙෂර් කුකර් එකේ තුන් පාරක් පෙරල තුන්වෙනි පාර ඉස්සෙල්ලම එන බෝතලයක් විතර වෙනම අරගන්නව. ඒක අයින් කරනව. හරිම සිම්පල්. රිපයිනරි එකක පෙරනව හතරවෙනි පාර මීටරයට පෙරනව නම් උෂ්ණත්වය අංශක 180 ඉඳන් ගන්නව. සම්පූර්ණ ක්‍රියාදාමය ලියන්න බෑ දීර්ඝ වෙනව කමෙන්ට් එක.

    • @avasusil4542
      @avasusil4542 4 หลายเดือนก่อน

      මැතර්ඩ් එක එවන්න බැරි ද මචං

    • @inosura
      @inosura 4 หลายเดือนก่อน +1

      Okoma wisthare denna barida?

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 4 หลายเดือนก่อน +1

      දිග වැඩිවුනාට කමක් නෑ බන් , වැඩි දෙනෙකුගේ ඉල්ලීම පිට විස්තර ඇතිව ලියල දාපන්, පින් සිද්ද වෙන වැඩක්!

    • @upulgamage9268
      @upulgamage9268 4 หลายเดือนก่อน +1

      අනේ ඔව් බං. ඔන්න ඔහේ ලියලා දාපං. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කිව්වලු. විද්‍යාත්මක දැනුම පැතිර යාම ඉතාම වැදගත්.

  • @user-nh6by1vd1b
    @user-nh6by1vd1b 5 หลายเดือนก่อน +11

    නියමයි..සර්

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 หลายเดือนก่อน +6

    නියම සර් කෙනෙක්❤. ඉස්කෝල වෙල උගන්නන්න ඕන මේ ක්‍රමේ
    . එහෙම කරන්න බැරි නම් අරක්කු තහනම් කරන්න ඕන.

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน

      තහනං කරලා, හොරෙන් බොන්ට කාඩ් පතක් වත් හඳුන්වා, දුන්නා නං ?

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน

      සුවඳ ට පාන් කන්ට හිතෙනවා ; අරක්කු බොන්ට හිතෙනවා. පොලිසිය ජනතාව මර්ධනය කර ඔවුන් ගේ අරක්කු ටික බලෙන් ගෙන ගොස් කරටි කැඩෙන්ට ගහනවා කියන්නේ රට ම දන්න ජඩ කමක් ! අරක්කු පෙරන හැටිය ට කලිං; පොලිසිය පන්නන මන්තරයක් කියා දුන්නා නං පිං සිද්ධ වෙනවා!

  • @user-zp6ql1he2o
    @user-zp6ql1he2o 4 หลายเดือนก่อน +7

    නියමයි සර්.

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 4 หลายเดือนก่อน +9

    ලෝකයට ඕන ගුරැවරැ

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 หลายเดือนก่อน +5

    Great master of science

  • @JiwanandaJ
    @JiwanandaJ 4 หลายเดือนก่อน +4

    එතනෝල් ගෙන්වන්නේ නැතුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඔය පලතුරු වලින් අරක්කු වලින් කරා නන් කොචිචර වටිනවද ...

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 5 หลายเดือนก่อน +11

    සර් දේශනය කාලීනව ඉතාම
    වැදගත්
    කසිප්පු වල තිබෙන
    මෙතනෝල් ප්‍රමාණය ඉවත් කරන තාක්ෂණය සහ එම ප්‍රතිශතය මනින අනුමාපන ක්‍රමය රසායන විද්‍යාව කුමක්දැයි පැහැදිලි කර දෙන්න පුළුවන් ද

    • @ariyarathnajayaweera5661
      @ariyarathnajayaweera5661 4 หลายเดือนก่อน

      Mmmmmmmmmmmmmmmmxkkkkkkkkkmkkkkkkjmjjjjmmmmmmyjmmmmmmjmmkmmmmmmmmmmmmjmmmmmjmmmmmmmmmmmmmmmmmmxxxxmmmmjmmmmmmmmkmkmmkkmjkkkmmmm

    • @ariyarathnajayaweera5661
      @ariyarathnajayaweera5661 4 หลายเดือนก่อน

      Mmmmmmmmmmmmmmmmxkkkkkkkkkmkkkkkkjmjjjjmmmmmmyjmmmmmmjmmkmmmmmmmmmmmmjmmmmmjmmmmmmmmmmmmmmmmmmxxxxmmmmjmmmmmmmmkmkmmkkmjkkkmmm

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 4 หลายเดือนก่อน +11

    ඉතාමත් වැදගත් දේශනයක්.ඒකතමයි සත්‍යය.🎉🎉🎉

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 4 หลายเดือนก่อน +5

    මෙිවා සාමාන්‍යය දේවල්

  • @user-qu6xh8gj6f
    @user-qu6xh8gj6f 4 หลายเดือนก่อน +2

    Godak pin....minissunta hari de kiyadunnata..

  • @somarathnapragathi5262
    @somarathnapragathi5262 4 หลายเดือนก่อน +2

    හොඳයි niyamai budusarani

  • @YasanduRithnuka
    @YasanduRithnuka 4 หลายเดือนก่อน +1

    lankave arrak walata pata ganna aetificial colour dammata godak hoda arrak warga wala colour eka enne eka colour eka gtanna oak wage gas walin gaththa lii walin hadana barrel wala store karanwa

  • @thilakbaratha9367
    @thilakbaratha9367 4 หลายเดือนก่อน +2

    අපි රජයේ අවසරය ඇතුව වයින් ස්ටොස් එකකින් අරක්කු බීල යනකොට පොලීසියෙන් අල්ලල දඩ ගහනව.
    දඩය රජයට ආදායම 25000/=
    වයින් ස්ටොස් එකකින් ගල් අරක්කු බෝතලයක් ගන්නකොටත් අපි බදු ගෙවනව බෝතලටකට 3300/= විතර
    බෝතලටකින් අපි රජයට බදු ගෙවනව
    ගල් අරක්කු බෝතලයකට නිෂ්පාදන වියදම 296/=
    අපි දෙපාරක් රජයට බදු ගෙවනව
    කොහොමද එහෙම වෙන්නෙ
    ලංකාවෙී පුමීබන බැලුමීවල අන්තර්ජාතික ප්‍රමිතියක් නැහැ .

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน +2

      හෙණ ම ගහපං ! බදු දෙ පාරක් ගෙවපංකො ! ආණ්ඩුවේ ආටක, පොලිසියේ නාටක !

  • @user-dx7vv2ug3r
    @user-dx7vv2ug3r 6 หลายเดือนก่อน +2

    Sir 2001 mamath sirgen chemistry study kala. Jayawewa sir...!!!

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 4 หลายเดือนก่อน

      උඹ දැන් පාට් ටයිම්වත් අරක්කු පෙරන්නෙ නැද්ද බන්?

  • @kusalperera9680
    @kusalperera9680 4 หลายเดือนก่อน

    කසිප්පු home made is the best alcohol.... more than government legal liquor.

  • @WaRanjithkumaraWeerasiri
    @WaRanjithkumaraWeerasiri 4 หลายเดือนก่อน

    සර්ට ගොඩාක් pin..රස්සාවක් නැතිව හිටියේ
    o

  • @dahamsabusinessideas8695
    @dahamsabusinessideas8695 4 หลายเดือนก่อน +1

    සර් කසිප්පු විකුණන යාලුවන්ගේ නම්බර් එක මට දෙන්න පුලුවන්ද?

  • @user-im3fw8uw8y
    @user-im3fw8uw8y 4 หลายเดือนก่อน +2

    සමහර ලිකර් වල ක්සිප්පු කවම් කරනවා අරක්කු වලට කලවම් කල අරක්කු වල මූඩිය ගලවන්න අමාරුයි .....

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน

      ඇත්ත! සතොසෙ ලිකර් ෂොප් එකෙත් එහෙම යි ! දවසක් කාලක් ගත්තා; ඒ අරක්කු නො වෙයි; වස ! ආයෙ ඒ පලාතේවත් යන්නෑ !

  • @anurathilakasiri5717
    @anurathilakasiri5717 4 หลายเดือนก่อน +1

    අපි den.කොහොමත් සංස්ථා.arakku.බොන්න bene.ඇමැතිලාට.vitarai.සස්තා.බොන්න පුළුවන් අපිටත් පාර්ලිමේන්තු යන්න වෙනවා සස්ටා.අරක්කුට්කක්.බොන්න

  • @hindicoversong2509
    @hindicoversong2509 4 หลายเดือนก่อน +1

    Ara pot eka koheda tiyanne saaar

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 4 หลายเดือนก่อน +1

    සමහරක් අවස්ථාවල මේ මත්පැන් බොන මිනිසුන් රංඩුවෙනව හිනාවෙනවා කුණු හබ්බ කියන්නේ. වැඩියෙන්ම කුණු හබ්බ දියකරලා තියෙන්නේ කසිප්පු වලද

  • @user-mo5ww7mz7i
    @user-mo5ww7mz7i 4 หลายเดือนก่อน +2

    ඔය ආණ්ඩුවෙ අරක්කු වලට වඩා පෙරන කසිප්පු වල කොලිටිය හොඳ යි.බොන්නත් පුලුවන් , පහුවදාට අමාරුවකුත් නෑ.බොන්න අකමැති උන් මොනව කිව්වත් මේව හරි වට්නව.දැන් පෙරන උන් එක එක ජරාවල් දාන හින්ද තමයි මේවට බොකුදිරාස් කියල කිව්වෙ.මේක ගෘහ කර්මාන්තයක් විදියට දියුණු කරනවානම් ඒකත් නරක නෑ.(Gad)

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 4 หลายเดือนก่อน

      ඒක හරි , පුත්තලමේ තිබුණා රාවලින්ම අරක්කු හදන තැනක් , නියම බඩු! තවමත් ඇති .
      ආණුඩුවෙ බලපත්‍ර ඇතිව හදන අරක්කු තමයි විෂම,
      ජොන්ටගෙ වයඹ ඉස්කාගාරයෙ හදපු අරක්කු බීලා කීපදෙනෙක්ම මලා. රාජ්‍ය අනුග්‍රහය ජොන්ටට හම්බවෙනව වගේ ම මිනිහත් ඒකට ප්‍රතිඋපකාර කරනවා.

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 3 หลายเดือนก่อน

    Ai me sir,
    Hamawelawema liquor GANA katha karanne?

  • @obaamaa70
    @obaamaa70 4 หลายเดือนก่อน +6

    බොන්ඩ ඕන්නම් තොපි චන්දෙ දීල පත්කරපු මංත්‍රීගෙ බාර් එකෙන් බීපියව් නිවට හැත්ත.

  • @ChandanaPrasad-k3o
    @ChandanaPrasad-k3o 5 หลายเดือนก่อน +5

    සුපිරි ස්ර්

  • @shortsvidio9345
    @shortsvidio9345 4 หลายเดือนก่อน +1

    දවස් කියක් පැහෙන්න තියන්න ඕනෙද

  • @AshokaRanjith-rz5mk
    @AshokaRanjith-rz5mk 5 หลายเดือนก่อน +5

    Ape.kuda.kale.kasippu.padm.tebune.nene.appaaaa.

  • @sampathwickkramasinha2318
    @sampathwickkramasinha2318 4 หลายเดือนก่อน

    Sir police තුමාගේen බේරාගන්න පුළුවන්da

  • @RavishanTharusha-rl3tt
    @RavishanTharusha-rl3tt 2 หลายเดือนก่อน

    මෙතනෝල් අයින් කරන්නෙ කොහොමද

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g 4 หลายเดือนก่อน +3

    Catholics make alcohol in their homes.It is not illegal.Areas in Negombo and Seeduwa are common
    production among Catholics.They use
    of their parties home made alcohol.Sisters of churches make wines.They are available in some churches.No police raids.Seeduwe 'SUDUWA' is very famous.Chrismas days they make wines and suduwa in
    every home. In homes of catholic police officers make wine and suduwa
    it is not illegal.People of buddhist,Hindu and Islamic are making alcohol is strictly prohibited.Every home of Catholics of entire parts of sri lanka make alcohol.
    Police and politicians also know about this.Alcohol is poisonous to human body,it should be taught in schools,even sex education according
    BUDDHISM,and medical science.Thanks.

    • @user-hn7kv3zd5h
      @user-hn7kv3zd5h 4 หลายเดือนก่อน

      Math ahala thiyenava. Ethakota Eka neetthiyak nedda

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 4 หลายเดือนก่อน

      ​@@user-hn7kv3zd5hවිකුණන් න විතරයි තහනම්

  • @avishkashaminda-qv1ie
    @avishkashaminda-qv1ie 9 หลายเดือนก่อน +2

    ape sir❤❤❤

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 4 หลายเดือนก่อน +3

    කොමඩු වලින් හදපු ලිබිග් කන්ඩෙන්සරේ

    • @Peraliya
      @Peraliya 4 หลายเดือนก่อน

      ඔව් ඔව්

  • @user-jo1ql3qr9x
    @user-jo1ql3qr9x 4 หลายเดือนก่อน

    Good

  • @surasenasilva1624
    @surasenasilva1624 4 หลายเดือนก่อน +1

    මේ ගමේ කසිප්පු හදන්න අවසර ගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමති ගෙනාවා. නමුත් සමහර අය එතුමාට ඒකට විරුද්ධ වෙලා ඒක කරන්න දුන්නේ නැහැ.

  • @RohanPerera-xy6ls
    @RohanPerera-xy6ls 4 หลายเดือนก่อน

    Sir , temperature control kireemen methanol adu kala hakineda

  • @user-ts9cs7qw5e
    @user-ts9cs7qw5e 4 หลายเดือนก่อน +1

    Ai ban wawagena kana apita peragena bonna bari

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 4 หลายเดือนก่อน

  • @madhawasasankamadawala9449
    @madhawasasankamadawala9449 6 หลายเดือนก่อน +1

    🖤

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 4 หลายเดือนก่อน +1

    මෙය කලොත් පිටරට යනමුදල් ඉතුරැයි ආන්ඩුවෙි උන් කැමති නැ

    • @ashan.thoughts
      @ashan.thoughts 4 หลายเดือนก่อน

      කොමිස් ගන්න බැරි දේවල් කරන්නේ නෑ චන්ද ගන්න බැරි දේවල් කරන්නේ නෑ

  • @Lahirukasun-mh3id
    @Lahirukasun-mh3id 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 4 หลายเดือนก่อน +1

    Eak tamai mahatqya lankava paka poles neteya

  • @MathsPaper165
    @MathsPaper165 10 หลายเดือนก่อน

    😁👍

  • @nov5198
    @nov5198 10 หลายเดือนก่อน

    👍

  • @janaks100
    @janaks100 4 หลายเดือนก่อน

    LK winaswa wewa!

  • @GreatLand527.
    @GreatLand527. 4 หลายเดือนก่อน

    මට chemistry කෙලවපු එකා.......අපරාදේ මේ පොරගේ ක්ලාස් ගියේ😢😢😢😢

    • @amilaperera6053
      @amilaperera6053 4 หลายเดือนก่อน

      පෙරහන් කොම්ලො උබත්😅

    • @rajithasamaraweera5904
      @rajithasamaraweera5904 4 หลายเดือนก่อน

      ඇයි ඉගෙන ගන්න එකඅතඇරල කසියා පෙරුවද. 😂

    • @GreatLand527.
      @GreatLand527. 4 หลายเดือนก่อน

      @@amilaperera6053 awulk na mama vena clz ekkt set vela A/L goda dagtta❤️e fac set una machn

    • @GreatLand527.
      @GreatLand527. 4 หลายเดือนก่อน

      @@rajithasamaraweera5904 appo na me pora kata paadm krvanav chemistry...online clz ekak paya 6 k vithr krnv...note liynv vithri melo rhk na

    • @chathu-ox1um
      @chathu-ox1um 3 หลายเดือนก่อน

      අඩෝ මුගෙ ගිහින් chemistry ගොඩ දාගත්තෙ, සුපිරි ඩයල් එකක් එපා වෙලා තිබ්බ සබ්ජෙට් එකගොඩ දැම්ම පොර

  • @samindaniranjan4494
    @samindaniranjan4494 4 หลายเดือนก่อน

    2011 kurunegala class eke polla tiyala penna

  • @rathnarathnayaka1665
    @rathnarathnayaka1665 4 หลายเดือนก่อน

    Yako kanata gahanna pakaya

  • @chandanagamage9135
    @chandanagamage9135 4 หลายเดือนก่อน

    ගුරුමහතා...ඔබ තුමා රසායන විද්‍යාව උගන්නනවා තමයි..ඒත් ඔබතුමාගෙ මේ සම්බන්ධ දැනුම ඉතාම අවමයි මම හිතන්නේ...ඕක ලොකු subject එකක්...ඔයා කියපු දේවලින් බොහොම ස්වල්පයක් නිවරැදියි..ඒ නිසා කුතුහලය තියන වයසක ඉන්න යොවුන් ලමයි නොමග යනවා..ඔතන chemistry part එක ටිකක් පලල් එකක්..අනික මේවා වැඩිහිටි මිනිස්සුත් බලනවා...ඒ අයත් වැරදි දැනුමක් ගන්නවා..මයික් හම්බුනාම බොරු කියවන්නෙපා.හරිහැටි දන්නෙ නැත්නම් නොකියා ඉන්න එක සමාජ සේවයක්

    • @sandamaladikari9602
      @sandamaladikari9602 4 หลายเดือนก่อน

      Ay ahema kiyanne

    • @danushithapremasiri6257
      @danushithapremasiri6257 4 หลายเดือนก่อน +3

      මේ වගේ අපි සමාජෙ දන්න දේවල් වලින් උදාහරණයන් අරන් යමක් ඇගට නොදැනෙන්න මතක හිටින්න කියල දෙන එක සර්ගෙ දක්ශ කම......... දන්නෙ නැතිනම් සර්ගෙ පන්ති ගියපු කෙනෙක්ගෙන් අහල බලන්න.............

    • @user-gh5dg5hm4d
      @user-gh5dg5hm4d 4 หลายเดือนก่อน

      Pissu kiyawana epe😢😢😢athuma loku danunak dunne.athumata godaki pin..

  • @aakarshagemhouse3696
    @aakarshagemhouse3696 4 หลายเดือนก่อน

    true

  • @user-gd1im9sp3o
    @user-gd1im9sp3o 4 หลายเดือนก่อน

    Obe.katava.hariyata.hari

  • @user-hs8qi8hb6s
    @user-hs8qi8hb6s 4 หลายเดือนก่อน

    Goon..gutek..koo.lamai.

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 4 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥

  • @sampathhasaranga7240
    @sampathhasaranga7240 4 หลายเดือนก่อน

    Contact no pla😂

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 4 หลายเดือนก่อน

    ඔබේම එතනෝල් මෙතනොල් කතාව මග පෙන්වීම කරනුයේ නිති විරෝධි විස මත් නිෂ්පාදනය පුවර්ධනය කිරිමටය ඔබේම මෙම ක්‍රියාව නිසා රජයට අයවිය යුතු බදු මුදල් නොලැබීම සමගාමීව රජය විසින් ක්‍රියාත්මක සුබසාධන කටයුතුවලට යමි බාදා ඇති විය හැක .. ඩේවි හියු .... බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසු සුදු ජාතික මහතා ඩේවි දුටු ලංකාව නැමැති ග්‍රන්තයේ සීන්හලයන් මැටි හැලි උපයෝගි කර ගෙන හැලි අරක්කු නිෂ්පාදනය කරන ආකාරය රුප සටහන් සමග පෙන්වාදී ඇත මත් පැන් පෙරා සකස් කිරීම ලංකාවේ දිර්ඝ ඉතිහාසයක් ඇතී .දෙයකි . මා විස මත්පැන් සමිබන්ධව යු. ටියුබ් වීඩියෝ දර්ශන මාවිසින් නරඹා ඇත ඔබ තුමා රසායනික විද්‍යාව උගන්වන ගුරුවරයකු හැටියට .කල දේ හරි නැත ඔබේ කතාවෙන් මුලින්ම ඔබේ යහළුවා.. .ගැන වර්ණනා කොට ඔහුගේම නිෂ්පාදනයන් ඉතාමත්ම ..අගේ කොට සලකයි තවද පොලීසිය අඩු පුමානයක් අධිකරණය වෙත රැගෙන යන බවක් ලෙස කියවේ ඔබගේ මෙම අවස්ථාවේ යුතුකම වන්නේ ලගම ඇති පොලීසියට දැන්වීමය

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 4 หลายเดือนก่อน

    ටියුසන් කාක්කෝ මුන් තමයි විසබීජ සමාජ ගත කරන්නේ

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน +2

      විස අහක් කරන විදිය කියා දුන්නා. විෂබීජ තියනවා නං, ඔය ඇන්ටි බයොටික් වගේ දෙයක් බලලා බීහං !

    • @rajithasamaraweera5904
      @rajithasamaraweera5904 4 หลายเดือนก่อน

      දැන් කෙමෙස්ට්‍රි වල මොනාද උගන්වන්න ඕනි. 😂😂😂😂

    • @ShirFdo
      @ShirFdo 4 หลายเดือนก่อน

      @@rajithasamaraweera5904 මෙතනෝල් වස වෙලා; මොළේ කචල් වෙලාව ට සුව වන්ට බීමක් හදා ගන්න හැටි !

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 4 หลายเดือนก่อน +7

    තැන කොහෙද මෙන්න මුගේ කනට දෙකක් විතර දිලා මුයි මුගේ යාලුවයි යුක්තිය මෙහෙයුමට අල්ලලා දෙන්න

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 4 หลายเดือนก่อน +16

      පකයො උන් නොවෙයි අපිට බදුකෙලලා ඒවත් යටිමඩි ගහන නිසා අරූගේ කසිප්පු තමයි හොඳ

    • @Shan-b7c-v7n
      @Shan-b7c-v7n 4 หลายเดือนก่อน

      @@udenaranasinghe1707 කසිප්පු හැම එකාම කියන්නේ ඔහොම තමයි

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 4 หลายเดือนก่อน

      ​@@Shan-b7c-v7nmongalayek

    • @herath890
      @herath890 4 หลายเดือนก่อน +13

      යුක්තිය....😂😂😂 , Industrial chemistry ගැන දන්නැති මෙලෝ හසරක් දන්නැති පොරක්...😅👆👆👆

    • @traveldiarysrilanka184
      @traveldiarysrilanka184 4 หลายเดือนก่อน +9

      යකෝ මේ උසස්පෙල chemistry ගුරුවරයෙක්.ඇත්තටම ගුරු දෙවි කෙනෙක්.දන්න අය දන්නවා මෙතුමා ගැන.ඇට්ටිබි කොල්ලො උඩ පැන්නට ඉතා විශිශ්ට මිනිහෙක්.(වාහන registration කරන්නෙ, අරක්කු සමාගම් පවත්වා ගන්නෙ රජයට බදු ගන්න වෙන කිසිම තේරුමක් නෑ.ගොඩක් උන් wodka කියලා උඩ දාගෙන බොන්නෙ රුසියානු දේශිය මත්පැන)

  • @sluturn
    @sluturn 4 หลายเดือนก่อน

    Sir class krnawada😊

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 4 หลายเดือนก่อน +1

    මට හොඳටම උවමනා කරපු දේ ඔබතුමා ගේ වීඩියෝ එකෙන් දැනගත්තා..ස්තුතියි

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z 4 หลายเดือนก่อน

      අපි පුලුවන් පුලුවන් වෙලාවට චුට්ට චුට්ට හදාගමු. හැබැයි පොලෝසියට නම් අහුවෙන්ඩ එපා.

  • @marbledoctor1891
    @marbledoctor1891 4 หลายเดือนก่อน

  • @RanganaBandara-zl6in
    @RanganaBandara-zl6in 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @prasadpramodya7727
    @prasadpramodya7727 10 หลายเดือนก่อน

    ❤❤