ආයුධ පෙන්වීමේ නාටකය අතේ පත්තුවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
    www.buymeacoff...
    / medialk
    වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
    ඊමේල් - info@medialk.com

ความคิดเห็น • 309

  • @bandulaperera8217
    @bandulaperera8217 29 วันที่ผ่านมา +81

    ස්තුතියි මෙලෙසින් නිර්භයව කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .

  • @alexarunafernando5613
    @alexarunafernando5613 29 วันที่ผ่านมา +38

    ලංකාවේ මුලු පොලිසි සේරගේම සි සි ටි වී සවිකරන්න ඕනේයි අනිවාර්යයෙන්ම

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 28 วันที่ผ่านมา +3

      අනිවා body cam අනිවාර්ය kara nam owwa karanda බෑ

  • @hprcsampath996
    @hprcsampath996 29 วันที่ผ่านมา +111

    මේ දක්වා පොලිසිය සිදු කරපු සෑම ඝාතනයක් සම්බන්ධයෙන්ම,,විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවා,,වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි,,

  • @nandalekamge1250
    @nandalekamge1250 29 วันที่ผ่านมา +52

    වැටත් නියරත් ගොයම කානම් ........අප කාටමුවා වෙමුද...කියාසිතුනි.ස්තුතියි ඔබට .

  • @nishanthasampathgamage5376
    @nishanthasampathgamage5376 29 วันที่ผ่านมา +34

    ඉදිරියේ ජනතා ආන්ඩුවක් ආවම කරපු අපරාධ වලට හිරේ යන්න ඔන ...ඔය හැමොම ..තරිඳු සහෝදරයා ඔය තොරතුරු පරිස්සම් කරන් තියාගන්න

  • @Manjumgp
    @Manjumgp 29 วันที่ผ่านมา +58

    මිනිසුන් ගෙ ජීවිත කොච්චර අවදානම් ද පොලිසිය හමුවේ. රටක නීතියේ ආධිපත්‍යය වැදගත් වෙන්නේ මේකයි.
    පක්ෂ පුද්ගලයන් පස්සේ නොගිහින් ජනතාව ඒ වෙනුවෙන් පෙල ගැහෙන්න ඕනෑ.

    • @mohameduwais6291
      @mohameduwais6291 29 วันที่ผ่านมา +2

      @Manjumgp ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කර මැතිවරණයේදී හෝ ජනාධිපතිවරණයේදි රටේ සියළුම ඡන්ද හිමියන් හොඳාකාරව පැහැදිලිවම මධ්‍යස්ථව අපක්ෂපාතීව නිර්පාක්ෂිව ඉඳිමින් තමන්ට විශ්වාසවන්ත ශ්‍රී ලංකා මාතාවට ගෞරව කරන කීර්තිය අභිමානය රකින මහජනතාවට සැබෑ ආදරයක් කැක්කුමක් අනුකම්පාවක් තිබෙන වඩාත්ම හොඳ යහපත් විශ්වාසවන්ත දේශප්‍රේමී පක්ෂයට හෝ පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම ඡන්දය දෙන කල්පනාකාරීව කාලානුරූපව බුද්ධිමත්ව අවදියෙන් විමසිල්ලෙන් ඡන්දය දීමේ ජනතාවක්වීමෙන් පමණයි රටේ මෙවන් අයුක්ති අසාධාරණ අවස්ථාවාදි ආත්මාර්ථකාමී දුෂ්ඨ දූෂිත නපුරු නිළධාරීන්ට අයුතු ප්‍රයෝජන ගන්න බැරිවන අතර රටේ අමන පාළකයන් සහ දේශපාළුවන්ව පළවා හැර රටටයි මහජනතාවටයි යහපතක් උදාවන්නේ. රටේ මහජනතාවගේ නොදැනුවත්කම මන්දබුද්ධික භාවයෙන් සෑම සියළුම ආයතනවල සහ හොර තක්කඩි මිනිමරු පාළකයන් ඇතුළු දේශපාළුවන් උපරිමව අයුතු බලපෑම් කරමින් ප්‍රයෝජන ගනිමින් රටට සමාජයට ඉතාමත් දරුණු හිංසන සිදුවන නිසා රටේ මහජනතාව හැකිතරම් හැකි ඉක්මනින් තම තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයගෙන සහ දේශපාලන ආර්ථික දැනුම ප්‍රගුණ කළ යුතුමයි

  • @pererafrank6470
    @pererafrank6470 29 วันที่ผ่านมา +150

    පොලිසිය එදා සිට අද දක්වාම කර තිබෙන මිනිමැරුම් හා අපරාධ සංඛ්‍යාව අති විශාල සංඛ්‍යාවක්...මෙයට රටේ නායක යෝ හා ඇමතිවරු වග කියන්න ඕනේ...

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 29 วันที่ผ่านมา +18

    තරිඳු මහත්තයා ❤....මෙයට සම්බන්ධ සියලුම ..පොලිස් බල්ලන් ...සිපිරී ගෙදර ...අන්ඩ් .මූන්ගෙ family ..හොදක් නොවෙවා.....ගරු උසාවියට ජය වේවා ......මාලි මාවට ජය වේවා .....

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 28 วันที่ผ่านมา +15

    මේ අපරාධ සියල්ල හෙලිකළ ඔබට ස්තුතියි.
    මේ අපරාධ වලට වගකිව යුතු
    සියලුම ලයිසන් පාතාලයේ අනාගතය නීතිය ඉදිරියේ දියයුතු උපරිම දඬුවම් දිය යුතුයි.

  • @kolithamendis2780
    @kolithamendis2780 29 วันที่ผ่านมา +31

    ඉදිරියේදී බිහිවීමට නියමිත ජනතාවාදී පාලනයක් යටතේ මේ නිල අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි සිතමි. ඔබට ස්තුතියි තරිඳු.

  • @devuminfernando9252
    @devuminfernando9252 29 วันที่ผ่านมา +51

    පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මරා දැමූ අයට ⚖️⚖️⚖️⚖️⚖️නීතිය ක්‍රියාත්මක කිරීමට ජාතික ජනබල වේගය රජයක් යටතේ සිදු වීම ස්ථිරයි 👍⚖️👍⚖️👍⚖️

    • @Lankan91-ee9bm
      @Lankan91-ee9bm 29 วันที่ผ่านมา

      බලාගෙන හිටපං මාලුමාම ඇවිල්ල කරයි ලබ්බක්. දැන් මේ වෙනකම් ජවිපෙන් මේවගේ නිකරුණේ මැරුණු මිනිස්සු වෙනුවෙන් නඩු කීයක් දාල තියෙනව ද? 🤔

    • @anandarodrigo4024
      @anandarodrigo4024 29 วันที่ผ่านมา +2

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @beveryholiday8427
      @beveryholiday8427 28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @PrasannaHewaarachchi-kr8uu
      @PrasannaHewaarachchi-kr8uu 22 วันที่ผ่านมา

      පාතාලය සුරක්ශිත කරන ආංඩුවක්ද
      කප්පම් ඉල්ලල නොදුන්නම අහිංසක මිනිස්සු සත්තු වගේ මරන උංට ඔය මරන හොඳ වැඩියි

  • @pererafrank6470
    @pererafrank6470 29 วันที่ผ่านมา +82

    පොලිසිය ට කිසිම අයිතියක් නැහැ උන්ට ඕනා විඳිය ට sekakaruwan ට salakanta..වද දෙන්න...

    • @dhanushdhanushkumar3052
      @dhanushdhanushkumar3052 29 วันที่ผ่านมา

    • @user-cw5rh2lt4i
      @user-cw5rh2lt4i 28 วันที่ผ่านมา +1

      සැකකරුවන්ට අයිතියක් තියනවා උබේ බෙල්ල කපල යන්න

    • @dammikagunathilaka7259
      @dammikagunathilaka7259 28 วันที่ผ่านมา +1

      @@user-cw5rh2lt4i ube ammata hikuweth sakakaarayek neh

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 28 วันที่ผ่านมา

      ​@@dammikagunathilaka7259ehenam තුවක්කුවෙන් okkoma prasna විසදන්න....neethiya....උසාවිය mokatada....නඩු ගාස්තු ithuru නේ....oyala thakkadi desapaluwantama තමයි හරියන්නේ

    • @nippa1295
      @nippa1295 27 วันที่ผ่านมา +1

      @@user-cw5rh2lt4ipolice yata aithiyak thiyanawa ube oluwata wedi thiyanna edata tv wala yai ubata mokak hari waraddak patola ethakotath minissu kiyai okata hoda wade kiyala😂

  • @kumakarate5304
    @kumakarate5304 29 วันที่ผ่านมา +48

    බලුවැඩ කරන කාටත් සොබාදහම සාදාරනව සලකයි

  • @PalithaUpul
    @PalithaUpul 20 วันที่ผ่านมา +1

    මේවා ගැන උගත් නීතිඥ මහත්මයින් දක්ශලෙස නඩු කටයුතු හසුරුවලා මේ අපරාධ කරන පොලීසියට දඩුවම් ලබා දීම කලයුතුයි ....ස්තූතියි ඔබ තුමාට...

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 29 วันที่ผ่านมา +14

    අති අනර්ඝ විශිෂ්ඨ දැනූවත් කිරිමක්.👍🏾💐
    🇱🇰❤️🇱🇰❤️🇱🇰 ❤️🇩🇪

  • @user-es4jd5eg4o
    @user-es4jd5eg4o 29 วันที่ผ่านมา +45

    අපරාධකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේදී ඒවා පටිගත කර ගැනීමේ ක්‍රමයක් සකස් කල යුතුයි.

  • @user-cc8zl2yl3d
    @user-cc8zl2yl3d 29 วันที่ผ่านมา +24

    අනිවාර්යයෙන් මේවා එලියට දාන්න ඕනෙ .❤❤❤

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u 29 วันที่ผ่านมา +53

    මේ පොලීසියේ උන්ට විරුද්ධ නඩු පවරා මැරෙනකම් සිරගත කල යුතුයි

    • @vasanthiekannangara6778
      @vasanthiekannangara6778 28 วันที่ผ่านมา +2

      නීතිය ඉදිරියේ සියල්ලන්ගේම
      යුනිපෝම් නීතිය ඉදිරියේ ගලවා දැමිය යුතුය.
      අසරණ පවුලම අනාථ කල අපරාධයට ජීවිත කාලයම වන්දි ගෙවන්න ලැබේවා.

  • @liyanageindunil31
    @liyanageindunil31 28 วันที่ผ่านมา +7

    පොලිසිය නීතිගරුක වුණානම් පාතාලය ඉබේම නැතිවෙනව. මොකද පාතාලය පවතින්නෙ පොලිසියේ උදව්වෙන් කියලා දිගින් දිගටම තහවුරු වෙනව..

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 29 วันที่ผ่านมา +36

    මට තිබෙන ප්‍රශ්නය නම්
    මෙම පොලිස් රංගනයන් අවසන් තිත තබන්නෙ
    කවදද කියල.....

  • @kandybeauty6345
    @kandybeauty6345 29 วันที่ผ่านมา +16

    ගල්කිස්සේ "ලොහා" ගාතනය කරන්නට උදවු උපකාර කල "දේශබන්දු තෙන්නකෝන් නැමැති පාතාල නායකයාවත්" ආයුධ පෙන්වීම සඳහා රාත්‍රී කාලයේ ගෙන යා යුතුයි අනිවාර්යයෙන්ම..!!

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 29 วันที่ผ่านมา +14

    Yes api එනවා අනිවාර්ය %90 ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය

    • @Lankan91-ee9bm
      @Lankan91-ee9bm 29 วันที่ผ่านมา

      ඇවිල්ල?

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 28 วันที่ผ่านมา

      Inna thakkadiyo enda denne ne

  • @damikakaliyanaarachchi5894
    @damikakaliyanaarachchi5894 29 วันที่ผ่านมา +10

    Uba weerayek malli,oyawa mea loketa bihi karapu demapiyanta pin....jayawewa npp...

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 29 วันที่ผ่านมา +5

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේසිටිනසියලුමසත්වයෝනිදුක්නිරෝගීවෙත්වා! සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී.නිර්මාණ්ශවෙමු

  • @seniorslexpat6903
    @seniorslexpat6903 29 วันที่ผ่านมา +20

    තරිදු ❤මෙවන් තරු සහ පටි එල්ලාගත් මිනී මරු පොලිස් නිලදාරීන් ගැන මේ තීරණාත්මක දින කිහිපය තුල තව තවත් සමාජය දැනුවත් කරන්නට ඔබලාට ශක්තිය ලැබේවා. තල්දුවත් මේ අපරාදයේ කොටස් කරුවෙක් ඔබගේ හෙළි කිරීම අනුව.
    මේ මිනිස් ජීවිත වලට යුක්තිය ඉටුකරන්නට NPP❤🙏 ජනතාවාදී රජයක් ගොඩ නගන්නට දුෂණයට එරෙහි ජනතාව අපි නොඉවසිල්ලෙන් බලා සිටින්නේ.

  • @deepthikoongahawatta
    @deepthikoongahawatta 28 วันที่ผ่านมา +6

    වාස් ගුණවර්ධනලාට උරුම වෙච්ච තත්වයම මොවුන්ටත් උරුමකර දිය යුතුයි නීතියෙන්

  • @bandusilwa7967
    @bandusilwa7967 29 วันที่ผ่านมา +7

    ස්තුතියි ඔබට බුදු සරනයි.

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9u 28 วันที่ผ่านมา +4

    ඔබ කරන්නේ වටිනා මෙහෙවරක්. මේ සියල්ල ජනතාව දැනගත යුතුයි.

  • @waguregamage6863
    @waguregamage6863 29 วันที่ผ่านมา +8

    නිහාල් තල්දූව වගකිවයුතුයි

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l 29 วันที่ผ่านมา +7

    Great speech.❤️✅

  • @jonypath31
    @jonypath31 28 วันที่ผ่านมา +3

    තරිඳු පුතා ඔබකරණ සේවය
    ඉකාමත් ශ්‍රේෂ්ඨයි❤❤❤❤❤❤❤

  • @samudrawannisooriya5178
    @samudrawannisooriya5178 29 วันที่ผ่านมา +6

    වහාම පොලිස් නිළදාරින්ට මරණීය දන්ඩනය දියව්

  • @NPPUSA.
    @NPPUSA. 29 วันที่ผ่านมา +12

    Great job keep it up ❤

  • @user-zh8vq6pi7z
    @user-zh8vq6pi7z 27 วันที่ผ่านมา +4

    පාතල කරුවන් විසින් මාරපු මිනිස්සු වෙනුවෙන් මොන ජනමාධ්‍යද , මානව හිමිකම් කොමිසම , නිතිඥවරු හඬ නැගුවාද😅

  • @SamanEdirisinghe-zo1ij
    @SamanEdirisinghe-zo1ij 29 วันที่ผ่านมา +6

    මානව හිමිකම් වලට මුවාවි අපරාධ කරුවන් රිසිසේ අහිංසක ජනතාව ට සිදුකරන හිංසාවන් ගැනත් සිතන්න. 👍😢😢😢

  • @PopQqpp
    @PopQqpp 28 วันที่ผ่านมา +5

    කනගාටුවට කරැන මෙිි අපරාධ කරැවන් අතින් මියගිය අතවරයට ලක්වු අයගැන මොන මානව හිමිකම් කාරයෙක්වත් ⁣වෙන මෙකෙක්වත් කතා නොකිරීම

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 29 วันที่ผ่านมา +8

    මේ අපරාද අදිකරනයේ විභාගයට ගෙන දඩුවම් කරන්න පියවර ගන්නෙ කව්ද.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 29 วันที่ผ่านมา +3

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @prasannavithanachchi7461
    @prasannavithanachchi7461 29 วันที่ผ่านมา +10

    සැම පොලිසියකටම නවීන කැමරා පද්දති යෙදිය යුතු අතර පොලිසියෙන් පිටත රාජකාරී කරග නිලධාරින්ට ඇදුමට කැමරාව අනිවාරය කල යුතියි ඔවුන්ට තිබෙන නීති රීති යාවත්කාලීන කළයුතුයි

  • @anandarodrigo4024
    @anandarodrigo4024 29 วันที่ผ่านมา +4

    ඵහෙම නම්,,🤔,,! මේ අපරාධය ට,,මානව හිමිකම් කොමිසම ත් සම්බන්ධයි ද ,, දන්නෙ නැහැ, 🤔🤗,,,!

  • @wapasela
    @wapasela 29 วันที่ผ่านมา +6

    අපරාධයට කිසිම දඩුවම දීලා නැනේ, පොලිසීයට මිනිමැරීමට සහයෝගයක් නේ දීලා තියෙන්නේ, පේන විඩ්දියට

  • @gihanchameera6881
    @gihanchameera6881 29 วันที่ผ่านมา +5

    දැන් බඩු පත්තුවේගන යන්නේ😬 මොකද ඉදිරියේ ජනතාවාදී ආණ්ඩුවක් යටතේ මේ සියලු අපරාධ සඳහා වගකිවයුත්තන් බොහෝමයි, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල 🙄එබැවින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙනවා අපි සිතනවා

  • @freeminds6365
    @freeminds6365 28 วันที่ผ่านมา +4

    සහෝදරයා ඔයාගේ චැනල් එක දැන් ඉක්මනින් උඩට යනවා නේද.දැන් දිනපතා වගෙ ඔබ වීඩියෝ අප්ලෝඩ් කරන නිසා.ඔබගේ ඉදිරිපත් කිරීම් හරිම පැහැදිලියි.❤❤

  • @rawanajeewandara421
    @rawanajeewandara421 26 วันที่ผ่านมา +3

    එහෙම නැතිව උංව නාවල අපට කෙලවන්න හදමු,🤣🤣🤣

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 29 วันที่ผ่านมา +7

    අපරාධ කරුවන් හසුරුවන්න මෙතරම් රටේ නීති තිබෙද්දී පොලීසිය කුමන හේතුවක් නිසාද
    මුර්ගයින් ලෙස අනීතිකව කටයුතු කරන්නේ ? පවතින අවස්ථාවාදී පාදඩ දුෂිත ජඩදේශපාලනය නිසා
    නීතිය වල් වැදී ඇති බව පැහැදිලි යි .

  • @cirilkumarage3291
    @cirilkumarage3291 29 วันที่ผ่านมา +7

    මාංන්චු දාපු එකා වෙඩි තියපු දුල්ලබ අවස්ථාවක්.

  • @raveesera8663
    @raveesera8663 22 วันที่ผ่านมา +1

    අපරාධ කාරයන්ට සලකන්න ඕන ක්‍රමය සුන්දරයි. මොකද උන් නිදහස් වෙලා ආවම කරන්නෙත් ආයි මිනිමැරුම් පමණයි. හොයපල්ලකො තාජුඩීන්ගේ මරණය, මාධ්‍යවෙදි එක්නැලිගොඩ ඝාතනය ඔන්න ඔවයි වෙන්න ඕන. අපරාධ කාරයෝ වෙනුවෙන් පෙනිසිටින්නේ ඔවුන්ගෙන් යැපුණු සහ පර පෝෂිතයින්

  • @WasanthaGunasekara-je8cp
    @WasanthaGunasekara-je8cp 19 วันที่ผ่านมา +2

    පොලීසියට දඬුවම් දුුන්නොත් කීදෙනෙක් ඉතුරු වෙයිද? රෑ 10 ට Alcohol test එකක් කලොත් නිලධාරීන් බාගයක්ම ගෙදර. මේක බල්ලන් ඉන්න රටක්. මෙහෙම වෙන්නෙ එ් නිසයි

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 28 วันที่ผ่านมา +7

    රටේ නීතිය හැමටම සාධාරණ
    වන පාලනයක් අනාගතයේ බිහිවේවා.

  • @user-rx7tp8xg9v
    @user-rx7tp8xg9v 29 วันที่ผ่านมา +7

    පොලීසිය තමා එදා ඉදලාම මිනීමැරුම් කලේ එක එක්කෙනාගේ උවමනාවල් වලට..88/89 ගැන කතා කරන මිනිස්සුන්ට මේවා පේන්නේ නෑ..

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 28 วันที่ผ่านมา +2

    හරි හෝ වැරදි, ජීවිතවල වටිනාකම් තක්සේරු වන්නේ
    සුලු මුදල්වලට. අනේ අපොයි.

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 27 วันที่ผ่านมา

    හෘදයාංගම , ස්තුතිය ඔබට. නිර්භීත මාධ්‍යවෙිදියෙකි, ඔබ.🙏

  • @harishweerawansha4856
    @harishweerawansha4856 26 วันที่ผ่านมา

    ලංකාවේ සියලුම පොලිස් නිලධාරීන්ට බොඩිකැම් අනිවාර්ය කල යුතුයි

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u 29 วันที่ผ่านมา +6

    ඔය තල්දූවේ යත් විරුද්ධ නඩුවක් දාන්න රාජකාරි පැහැර හැරීම ට

  • @NPPUSA.
    @NPPUSA. 29 วันที่ผ่านมา +5

  • @samnayanananda8516
    @samnayanananda8516 29 วันที่ผ่านมา +3

    Thanks ❤

  • @janakaelectronic-nv3bx
    @janakaelectronic-nv3bx 29 วันที่ผ่านมา +3

    මෙම නිලධාරීන්ට විරැද්දව ඔහුගේ බිරිඳ ට හෝ වෙනඅයකුට අපරාධ නඩුවක් ගොනුකළ නොහැකිද

  • @hareldhareld2784
    @hareldhareld2784 29 วันที่ผ่านมา +5

    Super katawa

  • @christeenlaity3201
    @christeenlaity3201 28 วันที่ผ่านมา +7

    පොලිසියේ වැඩිහරියක් කරන්නෙ
    දුෂිතමවැඩ පොලිසියට කිසිම හේතුවක් සදහා යන්න අකමැතිමතැන
    ගැනුකට්ටියත් එකයි පිරිමිත් එකයි මුදලට කැමවලට අරක්කුවලට යටයි
    මෙහෙමපොලිසියක් රටට අවශ්‍යමනැ
    මෙහෙම උන්ගේ වැඩතහනම්කර ගෙදරයැවිය යුතුයි කිදෙනෙක් නිවැරදි
    අය හිරේඉන්නවාද සොබාදහමින් මුන්ට දඩුවම් නියතයි එකයි තැනින්තැන උන්මඋන්ට වෙඩිතියාගන්නෙ මුන්ට සාපපිට සාප
    වෙනවා ගැනු පිස්සො ත් බොහොය හයෙනපසු උන්බිලා ගැනුකෙනෙකුට කිසිසේත් යන්න සුදුසුනැ 🤮 මෙවාහොයාබලා මුන්වසෙවයෙන් අතුගා දමන්න ☝

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 29 วันที่ผ่านมา +8

    අහිංසක මිනිස්සුන් ආයුද පෙන්නන්න ගෙනියන්නෙ නැහැනෙ.ඒ නිසා වැඩේ වැරදි නැහැ .මිනිස්සුන්ට භයක් නැතිව රටේ ජීවත්වෙන්න ඉඩ දීම ගැන පොලිසියට ස්තුතියි .

    • @mensrea1891
      @mensrea1891 29 วันที่ผ่านมา +1

      එහෙම මැරුවම හරිද ? සැකකරුගෙන් ප්‍රශ්න කරලා තව තොරුතුරු ගන්න ඔන්නැද්ද

    • @jayanthaam2075
      @jayanthaam2075 28 วันที่ผ่านมา

      ​@@mensrea1891
      Mahaun berenna golayo maranawa. Shakki wahanawa.

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 20 วันที่ผ่านมา +2

    අනේ ඉතින් ඒ පොලිස් කාරයගෙ ඉඩම් ප්‍රශ්නයක් නිසානෙ ඌ මරල තියෙන්නෙ. පොලිස් කාරය එල්ලන්න වටිනව. අනේ ඉතින් මදූෂ හිටියනම් ප්‍රෙශ් එකක් තියල කියනවනේ මාත් එක්ක අපරාද වලට හවුල් වුනේ අහවල් politician කියල. වෙලේසුදා මෙච්චරකල් ඉන්නව නම් කියල අල්ලල තියනවනේ හෙන ලෝඩ් එකක්. රට මීහරක් අන්දන කතා.

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 29 วันที่ผ่านมา +5

    ඇයි මේ ළඟ දි නඩුවකුත්
    ඇහුවෙ😅😅😅😅

  • @pmwijeratne1896
    @pmwijeratne1896 26 วันที่ผ่านมา

    නීතියට පිටින් මේ අපරාධ කරන පොලිස් බල්ලන්ට කලුකුඩු බස්නෙන් පිලිතුරු දිය යුතුයි.

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 29 วันที่ผ่านมา +5

    ආයුද හොයන්නෙ පෙන්නන්නෙ කොහොමද , මහ රෑට කලුවරේ එක්කගෙන ගිහින් .

  • @cheapitems2607
    @cheapitems2607 28 วันที่ผ่านมา +1

    මමනම් කියන්නේ පොලීස් දෙපාර්තුමේන්තුවම විසුරවලා දාලා ඒ අයගේ රාජකාරී වලට මානව හිමිකම් එකේ මහත්තුරුයි නීතීඥ මහත්වරුයි දාන්න ඕනී. එතකොට මේ වගේ අසාදාරන දේවල් වෙන්නේ නෑ.

  • @user-ot9rb2gn8c
    @user-ot9rb2gn8c 29 วันที่ผ่านมา +7

    නීතිඥවරයා කොහොමත් කැමති නැහැ පාතාලය මර්දනය කිරීමට

  • @alexarunafernando5613
    @alexarunafernando5613 29 วันที่ผ่านมา +2

    ඒතකොට පොලිසියේ නිලධාරීන් ඒන යන කරන්නේ මොකක්ද වෙන්නේ මොකක්ද කැමරාවෙ සටහන් වෙනවා

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 29 วันที่ผ่านมา +4

    npp akd jaya wawa❤

  • @chanu6681
    @chanu6681 29 วันที่ผ่านมา +1

    Mewa minissu danaganima ithamath wadagath, saha methanadi aparada karuwan wuu polisiye minimaruwanta wiruddawa nithiya kriyathmaka wiyayuthui👍👍👍

  • @anandarodrigo4024
    @anandarodrigo4024 29 วันที่ผ่านมา +2

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක,,🤔🥺😠🤔😖🥺😖🤔😖😠🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🥱🥱🥱🥱🥱🥱🥱🥱🥱🥱🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @palithaekanayaka7555
    @palithaekanayaka7555 29 วันที่ผ่านมา +5

    අයුද පෙන්නන්න අරන් ගිහිල්ල තියෙන්නේ එළවළු විකුණන එවුන්ද දරුවෝ ඉදිරියේ පියාට වෙඩි තියනවා ඒ වෙලාවට ඔයි එකෙක් කතා නැහැ

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 29 วันที่ผ่านมา +3

    මේවා බලන කොට අපිට දැනෙන්නෙ නම් එක හෙලාම මේවා ආණ්ඩුවෙන්ම පත් කරගෙන ඉන්න පාතාලයක් කියල බිල්ලෙක් ඇති කරල ජනතාව භය කරගෙන මේ ආණ්ඩුව ඔක්කොම හොරකම් මැරකම් කරන්නෙ කියල. ඔච්චර පොලීසියේ හමුදාවෙ රැකවරණයක් තියෙනවා නම් කොහොමද ආයුධ සාමාන්‍ය ජනතාවගෙ අතට යන්නෙ? මේ හැම එකටම හොඳම පිලිතුර තමයි මේ ආණ්ඩුවම සම්පූර්ණයෙන් අතුගාලම දාන එක එන ඡන්දයේදී. මේවා සිද්ධ වෙන්නෙ ඔක්කොම රනිල් රාජපක්ෂලා බලයේ ඉන්නලා නම් විතරයි. උන් තමයි ජනතාවට බොරු බිල්ලෙක් ඇති කරේ ජාති භේද ඇති කරල රටේ යුද්ධයක් මෙහෙයවලා අපේ රටේ ජනතාව බහුතරයක් යුද්ධෙන් ඝාතනය වුනා. අපේ හමුදාවෙ පොලීසියෙ රාජකාරි කරන අය කොච්චර මලාද? සරත් ෆොන්සේකා මසතා නොහිටින්න මුන් තවමත් යුද්ධෙන් ගසා කනවා. රටින් එන යුද්ධ ආයුද වලින් කොමිස් ගහලා මුං හොඳට ගසා කාපු හොර ගාතකයො හැත්ත බුරුත්තක්. මේ ඔය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කෙනෙක්ව වෙන්න ඇති සමහර විට ඔය බොරු කථාවල් ගොතලා වෙන්න ඇති ඔය කියන්නෙ. ඕවා ඔක්කොම සැලසුම් කරල කරන දේවල් කියලා තමයි වැටහෙන්නෙ.

  • @adarshagamaadarshagama
    @adarshagamaadarshagama 28 วันที่ผ่านมา

    අපරාධකරුවන් ඝාතනය කරොත් අනිවාර්යයෙන්ම ඊට සම්බන්ධ සියළුම අය ඔහුගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් අය සේ සළකා අපරාධකරුවන් ලෙසින් නීතිය ක්‍රියාත්මක කළයුතුය.

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 28 วันที่ผ่านมา

    Thank you for revealing the truth.

  • @amilajaye6315
    @amilajaye6315 12 วันที่ผ่านมา

    මේ වගේ සිද්දි සියල්ලම වෙනුවෙන් පරීක්ශණ කල යුතුයි

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha4041 29 วันที่ผ่านมา +2

    පොලිසිය වරදි.උනට්ජ්.මේ.ලකවෙර්.වෙන.දේවල්.වලට.දෙපත්තක්.ර්හිය්ව්මවා

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 28 วันที่ผ่านมา +1

    Polisiye 50% ඉන්නේ පට්ට හෙරැ

  • @user-tr1nc1cn9l
    @user-tr1nc1cn9l 29 วันที่ผ่านมา +2

    එක අපරාධ කාරයෙක් අයින් කිරීමෙන් දහයක් අපරාධ කරුවන් නීතියෙන් සැගවී යයි

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 29 วันที่ผ่านมา +3

    මොන් මනුස්සයෙක් මැරැවත් මර්පු උන් කල්ප රැක්ශවගේ වගේ ගස්කපන උන් හුගදෙනෙකු හොදින් මැරැන කියල හෝ ඔව්න්ගේ පවුල් හොදින් හිටිය කියල දැන ගන්න ලැබෙන්නෙ නැහැ නැහැ.මදුස් මරන විදිය අමුම ගෙතූ කතාවක්.සාමාන්‍යය සමාජය ඒ සිදුවීම් බොරැ මවා පෑම්බව දනගත්තත් ඒක කියන්න පෙලබෙන්නෙ නැහැ.

  • @4wdmadness810
    @4wdmadness810 28 วันที่ผ่านมา

    🙌🙌

  • @manjulakumara-zy1tc
    @manjulakumara-zy1tc 18 วันที่ผ่านมา

    පොලිසිය එඔවු නුත් අරන්‍ යන්න ඔනි එක එකා ආයුධ පෙන්නන්ඩ ,

  • @camillori7151
    @camillori7151 22 วันที่ผ่านมา +1

    අපරඩෙ ,ලසන්තට කන්න බොන්න ඩිල තියාගන්න තිබුනෙ,

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 29 วันที่ผ่านมา +2

    Great brother ❤

  • @user-vh3mk9xg1u
    @user-vh3mk9xg1u 28 วันที่ผ่านมา

    Good program thank sir

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 29 วันที่ผ่านมา +3

    ඔය කකුල් දෙකේපොලිස් බල්ලෝ ඌයිකකුල් හතරේ පොලිස් බ ල්ලන් යොදන්න බැරි.මේ වගේ අපරාධ කරන්නෙ ඇයි.

  • @dayanperera2065
    @dayanperera2065 29 วันที่ผ่านมา

    Hi Tharindhu ! my fullest respect to you for doing a fantastic job, you deserve the very best , keep up the good work !

  • @chinthakajayalal5925
    @chinthakajayalal5925 29 วันที่ผ่านมา +18

    ඌ මරපු උන්ගෙ මානවහිමිකම් කෝ... 4:59

    • @amilaperera6635
      @amilaperera6635 29 วันที่ผ่านมา +1

      Mun serama pathale golayo

    • @WimalaJayathissa
      @WimalaJayathissa 28 วันที่ผ่านมา +1

      ඒකට නීත්‍යානුකූලව නඩු අහලාදඩුවම් කරන්න ඕනෑ පොලිසිය ට මිනීමරන්න බෑ

    • @christiansiriwardana5000
      @christiansiriwardana5000 28 วันที่ผ่านมา

      මිනිස්සුන්ට දඩුවම් දෙන්න පොලිසියට බෑ

  • @user-kw9hs4lv3l
    @user-kw9hs4lv3l 22 วันที่ผ่านมา

    ඔබ හරි සහෝදරයා.. නමුත් පාතාලේ එවුන්ට අනිත් සිවිල් මිනිස්සුට හා සමානව සලකල බෑ. ගරිල්ලා වලට ගරිල්ලා විසදුම් දියයුතුයි. ජීවිත දහස් ගානක් බේරා ගන්න එකෙක් මාරුවට වැරදි නෑ සහෝදරයා.

    • @amilajaye6315
      @amilajaye6315 12 วันที่ผ่านมา

      පාතාලෙ කියල ඔයාට තියල,නිවුස් වලට කිවුවම,ඔයාගෙ පවුලෙ අයට කොහොම දැනෙයිද

    • @amilajaye6315
      @amilajaye6315 12 วันที่ผ่านมา

      උසාවි වහල දාමුද සහෝදරය.පොලීසියට ම ඔය වැඩේ කරන්න පුලුවන්නෙ

  • @rajgunesekara6868
    @rajgunesekara6868 29 วันที่ผ่านมา

    Excellent your explanation, Tanx

  • @user-sv5cx4zl7w
    @user-sv5cx4zl7w 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-ki6xh4pn6k
    @user-ki6xh4pn6k 28 วันที่ผ่านมา

    Mewadenam godak hoda wadak obata budusaranai ❤

  • @user-lz9ir2oi2z
    @user-lz9ir2oi2z 29 วันที่ผ่านมา

    Thanks for you.

  • @christeenlaity3201
    @christeenlaity3201 28 วันที่ผ่านมา +1

    පොලිසියයි පාතාලෙයි එකතුවෙලා තමයි සැමගාතනයක්ම වෙන්නෙ එකයි එවායටගහන්නෙ පොලිසිය
    ජනතාව ආරක්ෂාකිරිමටයි පත්කර
    ඔයා නිලඇදුම ඇන්දුවේ එවුනාට හාස්පසින්ම වෙන්නෙ එකෙඅනිත්පැත්ත ඔවාකතාකරපලනැ
    අලුත්ආන්ඩුව ආවාම මේදුෂිත පොලිස්කාරයන්ව ගෙදරයවයි ☝🥸

  • @lesliefernando3497
    @lesliefernando3497 29 วันที่ผ่านมา +9

    අල්ලන අල්ලන මැරයන්ව ආයුධ පෙන්නන්න රැගෙන යා යුතුයි

    • @swiz1858
      @swiz1858 28 วันที่ผ่านมา

      23:26

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 28 วันที่ผ่านมา

      Oya අල්ලාගෙන යනකල් තමයි....

    • @amilajaye6315
      @amilajaye6315 12 วันที่ผ่านมา

      උඹත් පාතාලෙ කියල වෙඩි තියයි කොල්ලො.එතක්ට කොහොමද,කොරලවැල්ලෙ ,වාරියපොල සිද්දිය කොහොමද

  • @chanperera6881
    @chanperera6881 26 วันที่ผ่านมา

    Marana dan dandaya kriyath maka kalan gogak prashna ewarai

  • @channabuwanaka5885
    @channabuwanaka5885 26 วันที่ผ่านมา

    ආයුධ පෙන්නන්න ගිහිල්ල මරන්නෙ අපරාද කාරයෝ බව මුළුරටම දන්නවා. ඒක එහෙම උනාට ඒ අපරාධකාරයා මැරෙන්නෙ අතිවිශාල රහස් ගොන්නක් අනාවරණය නොකර. ඉතිං ඒ අපරාද වලට අනිවාර්යයෙන්ම සමහර දේශපාලකයන් සම්බන්ධයි

    • @amilajaye6315
      @amilajaye6315 12 วันที่ผ่านมา

      අපරාද කාරයො උනත් පොලීසියට එහෙම මරන්න පුලුවන්ද,බහුතරය පොලිස් සත්තුන්ගෙ කොන්තරාත් ගනිපුව

  • @rasikameril4192
    @rasikameril4192 29 วันที่ผ่านมา +2

    පොලිසියෙ උන් ඉලග අත්මෙ උපදින්නෙ 😂😂😂😂😂?????

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 23 วันที่ผ่านมา

    ලංකාවෙ සේරටම කලින් පොලීසිය නීති ගරුකව හැදිය යුතුයි

  • @asitha6087
    @asitha6087 28 วันที่ผ่านมา +1

    මේ රටෙ විසාල මිනිමැරුම් සංඛ්‍යාවක් කරන්නෙ පොලිසියෙන් තමයි.කොහොමද මිනිහෙක්ව කිසිම හෙතුවක් නැතුව මරනය පත් කරන්නෙ.

  • @NimanthaS3177
    @NimanthaS3177 29 วันที่ผ่านมา

    Excellent