වාහන සිහිනය ගැන මුදල් කමිටුවේදී තොරතුරක් එලියට!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • ---------------------
    සියළු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආලෝකමත් කළ හැකි දූෂණයෙන්, වංචාවෙන් තොර රටට වගකියන දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ සටනට ආචාර්ය හර්ෂ ද සිල්වා සමග අත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි. වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
    ---------------------
    Hi, Thanks for joining Harsha de Silva in the fight towards an uncorrupt and accountable political system that strives to improve the lives of all Sri Lankans. Connect with me via the following social media platforms to find out more!
    ---------------------
    Facebook: / harshadesilvamp
    TH-cam: bit.ly/harshadesilvamp
    Instagram: / harshadesilvamp
    Twitter: / harshadesilvamp
    Linkedin: / harshadesilvamp
    TikTok: / harshadesilvamp
    WhatsApp: bit.ly/H4Ccmb3
    #HarshadeSilva #srilankaeconomiccrisis #හර්ෂදසිල්වා #LKA
    *******************

ความคิดเห็น • 231

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 4 หลายเดือนก่อน +22

    මුන් හිතන්නෙ මැරෙනකන් දුප්පතුන් එලෙසම සිටිය යුතුයි ඔවුන්ට ජීවිතේ කවදාවත් සැප එපා සැප දේශපාලුවොන්ට විතරයි මේ පාලකයොන්ට ඔබ ආදරෙයිද

  • @madushankaseneviratne8902
    @madushankaseneviratne8902 4 หลายเดือนก่อน +29

    කොහෙද යන්නේ අහපුවම, මල්ලෙ පොල් කියන ලේකම්ල එක්ක හදන රට.

  • @ra1asura
    @ra1asura 4 หลายเดือนก่อน +27

    අහිංසක මිනිහට බදුම ගහලා එ බදු වලින් නඩත්තු කරන රජයේ නිළධාරීන්ට මොන මගුලකටද වාහන පර්මිට් දෙන්නෙ? GDP එකට මොන මගුලක් කරනවටද? කාළකන්නි.. ඩොලර් ගේන ව්‍යාපාාර හා පුද්ගලයන්ට පමනක් සීමාවෙන්න ඔ්න.

  • @nadiyalk
    @nadiyalk 4 หลายเดือนก่อน +15

    ඔතන ඉන්න හැමෝටම වාහන කියන දේ සිහිනයක් නෙමෙයි ...දැනටම විසි කරන්න තරම් ඇති... අපි හැමදාම මුන්ගේ නීති සහ කතා බල බල මැරෙනකන්ම දුක් විද විද ඉන්නවා... කවදාවත් දුප්පත් මනුස්සයෙක්ට වාහනයක් ගන්න දෙන්නේ නෑ ...😔

  • @nimalillankoon9815
    @nimalillankoon9815 4 หลายเดือนก่อน +16

    පිටරට රෙමිටන්ස් වලට නෙවෙයි , සාමාන්‍ය විදියට වාහන ගෙන්වන එකට වැඩ පිලිවෙලක් කරන්න හර්ෂ මහත්තයෝ , දැන් ටුවර් කරන්න අලුත් වාහන නෑ. ඔක්කොම පරන ලඩි. මේක ගැන සලකා බලන්න . 2020අවුරුදේ ඉදලා වත් කාර් ගෙන්වන්න ඉඩ දෙන්න

  • @asankapriyalal2349
    @asankapriyalal2349 4 หลายเดือนก่อน +59

    මුං කවදාවත් අහිංසක දුප්පත් මනුස්සයෙක්ට වාහනයක් පාවිච්චි කරන විදිහට තීරණ තීන්දු ගන්නෑ...
    හැම දෙයක්ම තියන එකාලට...
    අපේ බදු මුදලින් නඩත්තු වෙලා අපෙන්ම කාල බීල වාහන අරගෙන උන් සැප විඳින ලංකාවෙ අරුම පුදුම ආර්ථික සැලසුම්...

  • @Primal1
    @Primal1 4 หลายเดือนก่อน +12

    මහජනයාට වාහනයක් ගන්නමෙහෙම තහංචි දානවනමි රජයෙන් කුමන පලක්ද

  • @rasabilly
    @rasabilly 4 หลายเดือนก่อน +16

    මන් හිතුවෙ දැන් ලන්කාවෙ වොල්ක්ස්වැගන් හදන හින්ද රටින් වාහන ගෙන්න ඔනෙ නැ කියල

  • @KuwenisFather
    @KuwenisFather 4 หลายเดือนก่อน +21

    මේ දමිල මන්ත්‍රි තුමා විතරයි හරි දේ කියන්නෙ..

  • @RjDon83
    @RjDon83 4 หลายเดือนก่อน +17

    ලංකාවට කුඩු ගෙනහල්ලා මාට්ටු වෙච්ච ලංසාගේ ටෝක් එක තමයි ටෝක් එක

    • @NuwanKapuruge
      @NuwanKapuruge 4 หลายเดือนก่อน +2

      Eka thamai 😂😂

  • @sanjeewakumara4112
    @sanjeewakumara4112 4 หลายเดือนก่อน +46

    අපිට වාහන එපා අනේ පව් අපි නිසානේ ඔය දුක් ව්දින්නේ උබලා ගනිල්ලා තව ඔය බොන තේ එකත් අපෙන් නයට බොන හිගන හැත්ත

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 หลายเดือนก่อน

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 หลายเดือนก่อน

      Kalakannepaharayo,ahensakamenehakuta,wahanayakgannapudumabadumudalakgahanna,hopelasurasapavedenawa,hopelatawadekalohomayannadannaha,paharahahha

  • @kasunbuddhi
    @kasunbuddhi 4 หลายเดือนก่อน +36

    ඒකපුද්ගල ආදායම $25,000/= , වනතෙක් වාහන පර්මිට්, දේශපාලුවන්ට, නිලධාරීන්ටයි නවත්වන්න ඕන.. පර්මිට් ගැන නම් රට සංවර්ධනය කොරන්න ඕන...

    • @thilinagamage2787
      @thilinagamage2787 4 หลายเดือนก่อน +1

      Totally agreed.

    • @krishanfernando4409
      @krishanfernando4409 4 หลายเดือนก่อน

      Permit eka ganna monada thiyenne ona sudusu come..? Lankawe idan wada karala dollars gena kattiyata Permit eka ganna barida..??

    • @gamingwithsultan5804
      @gamingwithsultan5804 4 หลายเดือนก่อน

      M(

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 4 หลายเดือนก่อน +3

    මුන් සේරටම දරුවන්ටත් සමගම සාපවෙන්න ඕන

  • @acharuwa2122
    @acharuwa2122 4 หลายเดือนก่อน +8

    දුප්පත් අපිට නැ 😢😢

  • @lakshmansiyambalapitiya2166
    @lakshmansiyambalapitiya2166 4 หลายเดือนก่อน +5

    මොන නම් වලින් කිව්වත් නිලධාරීන් තනතුර පාවිච්චි කර නීතියේ හිල් පාදා ලොකු කරගෙන තමන් වෙත මහජන මුදල් ඇදී එන ලෙසට පහසුකම් සකස් කිරීම තමයි කරන්නේ.

  • @AnuraLenora
    @AnuraLenora 4 หลายเดือนก่อน +3

    Vèry gòod Mr hàrsha de silva

  • @priyanganiliyanage7942
    @priyanganiliyanage7942 4 หลายเดือนก่อน +6

    මේ ⁣ධනපති පංතියේ හොරු මෙයාලා කැමති නැහැ.සාමාන්‍ය මිනිස්සු වාහන පදිනවට

  • @rasalmelantin723
    @rasalmelantin723 3 หลายเดือนก่อน +2

    පිටරටින් වාහන ගේන්න කලින් . මාලදිවයින පඩි ගන්නවා MVR වලින් . සම්පූර්ණ පඩිය ලංකාවට යවන්න සාධාරණයක් කරන්න මෙම පඩිය ලංකාවට ගෙන්න ගන්න. මාලදිවයින විදේශ ගත අයගේ පඩිය ලංකාවට යවන්න MVR වලට යෝජනාවක් ගේන්න . දැනට අවුරුදු පහක ඉඳන් උඩු දුවනවා .

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 4 หลายเดือนก่อน +1

    රටට සියලු දේවතාව්න්ගෙ පිහිටයි ආරක්ෂාවයි

  • @kumarawijesrkara8792
    @kumarawijesrkara8792 4 หลายเดือนก่อน

    Wow its good for Everyone 🍀🍀🍀 understood ....

  • @asankapriyalal2349
    @asankapriyalal2349 4 หลายเดือนก่อน +18

    සිංහලෙන් කියපල්ල රටේ හැමෝටම තේරෙන්න..

    • @mahindapathmawansha4187
      @mahindapathmawansha4187 4 หลายเดือนก่อน

      අන්රයියා ගේ කටිිටිය

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 4 หลายเดือนก่อน

      Ehema ba hena ellanawane

  • @amilaperera1
    @amilaperera1 4 หลายเดือนก่อน +9

    These persons ( Specially Politicians) are giving hopes since their party inception. Still people are used to believe them. Finally people are living in a dream while they are aging. So sad

  • @slwide7507
    @slwide7507 4 หลายเดือนก่อน +9

    ඉන්ධන ණයට ගන්න රටකට මොන වාහනද බන්?

  • @piyummadushanka3327
    @piyummadushanka3327 3 หลายเดือนก่อน

    Dear Hasha de silva. Keep digging those loopholes and act straight to make them right. Good that you speak and act to make this corrupt system right.

  • @sikuruliya77
    @sikuruliya77 3 หลายเดือนก่อน +3

    😂 තීරු බදු රහිතව ඔවුන්ට V8. සහ අතිසුපෝගභෝගි වාහන මේ වගේ කාලෙකින්ව පාර්ලිමේන්තු යවපු එවුන්ට ගොන් කරත්තයක් තමා දෙන්ඩ වටින්නේ electric වාහන නොවේයි

  • @user-mn6vh9iu2m
    @user-mn6vh9iu2m 4 หลายเดือนก่อน +1

    Wow what a methodical process.. if only we get to see the same of the other vehicles permits of "OTHERs"as well . .....what detail 😊😊😊😊😊wow 👌 Parliament permits are also there da ?? Just asking.. is it a case of pot calling the kettle black ⚫️. Just asking

  • @Harindra000
    @Harindra000 4 หลายเดือนก่อน +11

    දඩයෙන් 50% දීමනා විදිහට කස්ටම් එකට, තව 20% කස්ටම් එකේ පුහුණුවට!

  • @ptssampath8187
    @ptssampath8187 4 หลายเดือนก่อน +2

    කවුරු හරි කියනවද දැන්ම වාහන ගේනවද නැද්ද කියලා

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 4 หลายเดือนก่อน +2

    දුක් විදින අම්මලා කියක් දන්නවද දන්නැ
    මේ හැකියාව කාර් නෙවි අර ලංකාවේ හදන වේගා ස්තුටරේ අඩුවට ගන්න දුන්නොත් රටේ දුක් විදින අම්මලා
    අහිංංසක මිනිස්සු ගනි...

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 4 หลายเดือนก่อน +4

    ලොකු ලොකු පඩ ටෝක් ඕනිනැ අපි දන්නවා උබලා ගහන බයිලා... පොඩි මිනිහට පදින්න වාහන ගෙනෙල්ලා ලංකාවට ඡපානෙන්... හිගන පාලකයො

  • @kusalabeykoon3477
    @kusalabeykoon3477 4 หลายเดือนก่อน +4

    ඔය එක්කම යහපාලනය අන්ඩුව කාලේ BMW 1,600 €7,000 overprice කරලා ගෙන්වපු වාහන case එක ගැනත් ඔය කමිටුවට හොයලා බලන්ඩ පුලුවන්නේ.

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 4 หลายเดือนก่อน +1

    Need a system change sooner than later

  • @cocoon2024
    @cocoon2024 4 หลายเดือนก่อน +2

    එක එකාට එක එක නීති තියන රටක් මේක. මහබැංකුවේ පඩි, වාහන ගෙන්වීම් වගේ ගොඩක් දේවල්. මේ ගේන luxury වාහන වලට යන ඩොලර් ගානින් හොද ජපන් used aqua, Vitz වැගන්R 1ට 100ක් විතර ගේන්න පුළුවන්. අනික මේක තනිකරම මගඩියක්. ගේන්න තහනම් නම් හැමෝටම තහනම් කරන්න ඕන එක එක අයට එක එක reasons දාල මොනවද මේ කරන්නෙ.

  • @shasgamage5183
    @shasgamage5183 4 หลายเดือนก่อน +3

    Yako වාහනයක් keyanne මනුස්සයෙක් ge awsyathawayak

  • @i.twithanuradhawijesinghe7841
    @i.twithanuradhawijesinghe7841 4 หลายเดือนก่อน +1

    මේවා දකිද්දි හිනා යනවා.. මෙයාලා බබාලා වගේ...දේශපාලුවෝ කොච්චර tax free වාහන ගෙන්නා ගත්තාද පර්ලිමේන්තු පනත් ගෙනල්ලා...ගෙන්නා ගෙන කොච්චර වාහන විකුනාගත්තාද?

  • @kasunjayasinghe4149
    @kasunjayasinghe4149 4 หลายเดือนก่อน +12

    Custom පල් හොරු . ලංකාව විනාසකරන්නෙ ඕකුන්

  • @sugathg
    @sugathg 4 หลายเดือนก่อน

    Education matters for all the heads of government bodies , they r fully aware but no actions been taken to safeguard. What a funniest thing 😀, hats off for Mr Harsha 👍

  • @niroshandavid
    @niroshandavid 4 หลายเดือนก่อน

    Sir. Iam 27 yrs in gulf. Can i bring a vehicle for my own use in home,

  • @thilinagamage2787
    @thilinagamage2787 4 หลายเดือนก่อน

    This importation ban is redeculous. Government should release this unconditionaly.

  • @SGMJapan-Lanka
    @SGMJapan-Lanka 4 หลายเดือนก่อน +2

    If government fails to eliminate facilitators, we foreign employers must refrain from remittance to Sri Lanka.
    This scheme is a reward granted for facilitators who finance political parties.

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 4 หลายเดือนก่อน

      It is your personal suggestion not valid for other workers abroad.

  • @lakshmansiyambalapitiya2166
    @lakshmansiyambalapitiya2166 4 หลายเดือนก่อน +1

    What about the LC s opened in 2020 and due to the stoppage of import by the government the persons who opened LC had to face losses and no consolations given to them .Some of the government servants who opened LCs during that time are really helpless.

  • @niroshanyatagara4559
    @niroshanyatagara4559 3 หลายเดือนก่อน +1

    වාහන ගේන එක nawahtanna ඉන්න සෙනඟ balahankoo nodakin kaalakanni

  • @user-su4mk9tf4f
    @user-su4mk9tf4f 4 หลายเดือนก่อน

    Apitath vahanayak genwanna puluwanda? Ape ammath thattat awrudu 25 rata yanawa enawa apitath puluwanda?

  • @spkumara1400
    @spkumara1400 3 หลายเดือนก่อน

    රනිල් පටන් ගත්තු වොක්ස්වැගන් කොම්පැනියෙන් පට්ට ප්‍රොඩක්ශන් එකක්නෙ එළියට දාන්නෙ.. මොකටද තව වෙන රටවල් වලින් වාහන් ගෙන්නන්නෙ😅

  • @gktlakmalperera
    @gktlakmalperera 4 หลายเดือนก่อน +8

    බල්ලා විසින් නැට්ට වනනවද?
    නැට්ට විසින් බල්ලා වනනවද?
    කියලා හොයා ගන්න බැහැ

    • @sihinamaxsl7193
      @sihinamaxsl7193 4 หลายเดือนก่อน

      Mama diller 115000 ewala permit eka gatta. Dn dollar 45000 car ekk gennaganna car sale eken 42000000 illanawa. 27000000 wadiyen illanawa me gana hoyala balanna barida.

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 4 หลายเดือนก่อน

    IMO we shouldn’t do this anytime soon - let the reserves grow beyond 10BN mark.

  • @mohomedrameez3534
    @mohomedrameez3534 2 หลายเดือนก่อน

    The current price of a BMW i7 is 150 million. there are so many BMWi7 in the market. other models like Ford Mustang, Audi q4, Porsche, Benz, BMW. simply go n seize them. can get a answer. very simple.

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 4 หลายเดือนก่อน

    පස්සෙ පැත්තෙන් හිනා යනවා

  • @hsujee4325
    @hsujee4325 4 หลายเดือนก่อน +10

    බහුතරය සිංහල රටේ සිංහල භාෂාව භාවිතා කරන බැරි ඇයි. ජාත්‍යන්තර කටයුතුවලදි නම් කිසිම ගැටලුවක් නෑ. තම රට ඇතුලෙදි , චීනා චීන භාෂාව, ජපනා ජපන් භෂාව, කොරියා කොරියන් භාෂාව, ඉතලියා ඉතාලි භාෂාව වගෙ හැම රටම එහෙමයි. ඇයි මේ,, අසිරිමත් ලංකාවේ විතරක් ජඩ විදිය. මේවාද වෙනස් විය යුතුමයි.

    • @janakakasthuri3850
      @janakakasthuri3850 4 หลายเดือนก่อน +1

      ඒකත් කපටිකම..මජර කම.......

  • @harischandrahemakumara
    @harischandrahemakumara 4 หลายเดือนก่อน +6

    වැඩි සන්තෝසම් මුදල් ලබා දුන් දොලොස් දෙනකුට වාහන ගෙන්වන්න දුන්නා ,කිව්වා නම් හොඳයි

  • @lakshmano1882
    @lakshmano1882 4 หลายเดือนก่อน

    I think Harsha and Lanza showed better insight on this
    The purpose of this scheme was to encourage the foreign remittances so the befit should go to the foreign employees
    If some one who don’t return to the country within a significant period should have the possibility to transfer the vehicle so the government decision even with 10 % tax is good and has to be appreciated
    Finally everyone must remember this is not a tax free vehicle so the proposal has met its objectives .who ever taking decisions should be fare by the hardly earned money we should salute the srilankans all over the globe who helped our economy during the difficult time

  • @harischandrahemakumara
    @harischandrahemakumara 4 หลายเดือนก่อน +22

    හර්ෂද සිල්වා වගේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි

  • @RjDon83
    @RjDon83 4 หลายเดือนก่อน +1

    For almost 4 years now we have been under strict control of vehicle imports, we can say zero. Hence RMB can handle operations such as vehicle transfers and license renewals with at least 10% of their staffing levels. That means 90% of the RMB staff are underutilized and why can't those RMB staff be swapped to fill the vacancies as the government plans to hire new staff for the civil service. This is one way of wasting public money.

  • @user-mn6vh9iu2m
    @user-mn6vh9iu2m 4 หลายเดือนก่อน +2

    Other forms: hypocrisies😊
    People who tell you not to eat candy while they chomp away on licorice all day? People who say they hate cars but always beg you for a ride? They are engaging in hypocrisy, or behavior that is different from what they say they believe.

  • @LakmalRangika
    @LakmalRangika 4 หลายเดือนก่อน

    qualifying criteria
    1. Know the Minister
    2. Capacity of Under Hand
    3. Favour of Secretary

  • @vz7008
    @vz7008 4 หลายเดือนก่อน

    8:51 Lux tax exception reduces 6mn duty for each car with the new thresholds. Permits issued only to certain importers. Normal importers inquires also passed to these importers.
    Simple control against money laundering. Import control must see source of funds of the remitence. Does the individual have the capability or is it money laundering.
    Next is if we want to help our remitences and increase revenue to government at same time why only my EV
    EV pays 50% less duty compared to any other vehicle.
    Investigation only made the profit margins higher as usual

  • @Ramya-nn5dq
    @Ramya-nn5dq 4 หลายเดือนก่อน +5

    They are Sinhalese why they can’t speak their mother language.😂😂😂😂😂

    • @SLReacts-hl1fz
      @SLReacts-hl1fz 4 หลายเดือนก่อน

      😂😂😂 British law ekane lankawe thiyenne 😁

  • @sikuruliya77
    @sikuruliya77 3 หลายเดือนก่อน

    මේ වගේ රටවලින් බෙන්ස් …BMW Euro 1000 ඉදල තියේනවා MINI cooper euro=750 තියේනවා ලංකාවේ මිනිස්සුන්ට පුට් සයිකලයක් ගන්ඩ බැරි තත්ත්වය ඇති කරා කාලකන්නි

  • @itbuddhika
    @itbuddhika 4 หลายเดือนก่อน

    There is a huge violence in management funds of people. There should be receive more portion to the treasury if whatever income . It should stop to go customs' rewards. Finaly, I understood that there are very horible government staffs. There are working against the people.

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of 3 หลายเดือนก่อน +1

    විදෙස් රටවල සේවය කරන අපට ඩොලර් 40.000/ ක් 50.000ක් සොයන්න අවු 5 / 6 වත් වෙඩකරල ඩොලර් එවන්න ඕන දෙන් කියනවා මේක අහෝසි කරන්න ඕනේ කියල .. මේ ඉලෙක්ට්‍ර්ක් කාර් පර්මිට් ක්‍රමය අහෝසි නොකර ඔවුන්ගෙන් තව බදු අය නොකර සාදාරනයක් කවදා කරාවිද..? මේකෙ ඉන්න අයසියලු දෙනාම V.8 පදින අය ඉන්නේ .කතාව කොහොමද ..? ලන්කාවෙ ඉන්න මහජනතාව ඇත්තටම ම දේසපාලකයින්ගෙ වහලුන් වගේ මට හිතෙන්නේ ....

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i 4 หลายเดือนก่อน +1

    මුන් ආණ්ඩු කරපු කාලේ අපි දැක්කම මුං ඔක්කොම එක වල්ලේ පොල්

  • @sanjeewadesilva.7834
    @sanjeewadesilva.7834 3 หลายเดือนก่อน

    Pawu ayyo අපිට වාහන දෙන්න ne may මහත්thuru මහන්සි වෙන්නේ කියලා හිතෙනකොට පපුව වාwannathuwa giya.

  • @lalithrathnayake1832
    @lalithrathnayake1832 4 หลายเดือนก่อน +1

    මේ ව්දියට වාහනයක් ගෙන්න ගත්ත කවුරු හරි ඉන්නවාද??

  • @user-jy5oh7hp6r
    @user-jy5oh7hp6r 3 หลายเดือนก่อน

    Sir podi minihekta wahanayak daganna denna ratawal wala podi Ganata Wahana thiyenawa ai mechchara Badu gahanney api paw nanda sir

  • @nikapitiyat7802
    @nikapitiyat7802 4 หลายเดือนก่อน +1

    All officers answering irrelevantly.

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 4 หลายเดือนก่อน

    මොකටද බොල තවත් වාහන මේ රටේ තියෙන වාහන හොදටම ඇති තවත් අවුරුදු 10කට. අලුත් වාහනයක් ඕනනම් ඔලුව ඉදිමුණු සල්ලි කාරයන්ට 5ගුනයක්වත් ටැක්ස් කරන්න ඕන. රටේ සංවර්ධනයට ගන්න මුදලින් උන් රජයට
    ආධාර නොදෙන නිසා

  • @tharangakalu
    @tharangakalu 4 หลายเดือนก่อน

    So sad

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 4 หลายเดือนก่อน +2

    Don't wary , last rich people take vehicle.poor People no vehicle. This is last happening.
    😅😅😅😅😂😂😂😂

  • @ranilprasanna8893
    @ranilprasanna8893 3 หลายเดือนก่อน

    Electric vehicles genanna please

  • @anuralenora7027
    @anuralenora7027 4 หลายเดือนก่อน

    Mr lansa good.12 kin jarawa kala.answer I dident bring it.

  • @ravijayanandana2794
    @ravijayanandana2794 4 หลายเดือนก่อน

    Oya secretary la importers la gen pagawa aran unta vehicle import karanna deela dan thatamanawa...

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 4 หลายเดือนก่อน +3

    Tomuch talk, but nothing doing
    😊😊😊😅😅😅😂😂😂.

  • @HYPERJET1
    @HYPERJET1 4 หลายเดือนก่อน +1

    දඩයෙන් 50% දීමනා විදිහට කස්ටම් එකට, තව 20% කස්ටම් එකේ පුහුණුවට!
    70% PENALTY CUSTOMS ඇතුලටම.
    මහා මොළ කරු නොවේනම් වෙන කවුරුද?

  • @lannyjr1042
    @lannyjr1042 4 หลายเดือนก่อน

    🤣🤣🤣🤣

  • @user-rp8yg9mz3o
    @user-rp8yg9mz3o 2 หลายเดือนก่อน

    Sri Lankawe Dan wahana nispadana godak wadiwela lokeye sama ratakma lankawe hadapu wahana ganne americawata sama gedaraka pavichi karanne ape wahana American API giyama apita pattama adambarai ape ratagana ..jermaniyeth..ape wahana japaneth england new England' hosteliyawa...madaperadiga indiyawa coriyawata Singapore.affrikan ratawalata mulu eropyatama ape wahana nispadana karala vikunanawa ...ai guwan yana.. okkama hadanne ape rate Uda guwan yana hodama ewa ape rate ewa...rokkat hadata nitharama yanawa pita kotuwe wage dan hada lankawe minissun nithara Dan hadey jeewath wenne echaramata diunui...viduli kochi dan ewath hadala mulu loketama denawa eadima illuma lankawe ewata....ape rate meviyata haduwata palakanta. Bohoma pin apita adambarai godakma rata haduwe ape gotabey mahathayata pina wadiwenna Oni ape avisath aran jeewath wenna Oni...sama Sri Lanka Pura wasiyakutamà wahanayak thiyanawa arima labai ape rate wahana me rata palanaya karapu okkatama pin

  • @user-cw6vi8qc4t
    @user-cw6vi8qc4t 3 หลายเดือนก่อน

    😂😂😂😂

  • @manaharawannige231
    @manaharawannige231 3 หลายเดือนก่อน

    Tax tax tax tax...minissungen Huuragenama kanna witharai.......

  • @ravindraherath1429
    @ravindraherath1429 4 หลายเดือนก่อน +1

    රට ගියාට පස්සෙ මොකටද මුං ගෙන්නල දෙන වාහන පදින්නේ 😅

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 4 หลายเดือนก่อน +1

    🙉🙉🙉🙉

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 4 หลายเดือนก่อน +1

    ලන්සා කතාකරයි..😂😂😂😂😂

  • @rishiminoli8509
    @rishiminoli8509 4 หลายเดือนก่อน

    ගෙනැල්ල තියෙන්නේ ලොකු අය්යාලට....😂

  • @j.m.g.jayasundara7859
    @j.m.g.jayasundara7859 3 หลายเดือนก่อน

    Puluwan aka kanaaka thama karane ratagihin aurudu ganan dukwidapu aya innawa thopi rata thawath kapiyau

  • @jemboy6152
    @jemboy6152 2 หลายเดือนก่อน

    Kalakanni

  • @ChannaFonseka
    @ChannaFonseka 4 หลายเดือนก่อน

  • @niroshananjula3275
    @niroshananjula3275 4 หลายเดือนก่อน

    225 ඇතුලු මේ සක්කිලි වැඩ කරන හැම එකාටම හෙන ගහපිය
    සාප වේවා!

  • @nowaconcordia557
    @nowaconcordia557 4 หลายเดือนก่อน

    මොකක්ද ඔයි කාලේ කාල දැන් ගත්ත තීරණේ? දැන් කොහොමද registered vehicle ගේන එකෙන් ගහන ගැහිල්ල නතර කරේ ?

  • @nayanajithpemasiri9481
    @nayanajithpemasiri9481 4 หลายเดือนก่อน

    Oka permit holderslta ne tiyenna oni..... 10% transfer cost ekk charges klata ok nee

  • @warunakumara7671
    @warunakumara7671 4 หลายเดือนก่อน

    kawadawat ma samanya minihekta wahanayak ganna beri taram hema anduwakma minissun wa duppatun bawata pat karala un raja sepa wedina api bus wala hema dama widona ekai atta , samanaya wahanayakata 1000% witara tax gahana hettak meke inne paharayo hena gahanna one okunta

  • @PrematillekeMawella
    @PrematillekeMawella 4 หลายเดือนก่อน +1

    Harsha de Silva lost his credibility associating with Aluthgamage. What Ranjan said was correct, these were all fictitious bogus con Actors.

  • @prageethdananjayabandarana322
    @prageethdananjayabandarana322 4 หลายเดือนก่อน

    😂😂😂

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 3 หลายเดือนก่อน

    ඩාමා මේ

  • @RjDon83
    @RjDon83 4 หลายเดือนก่อน +1

    Finally SL custom won, they earned 200 Millions without doing anything 😂😂😂

  • @upalirathnayake9102
    @upalirathnayake9102 4 หลายเดือนก่อน +1

    Kohomada Rohitha Abegunawardhana me wage meeting ekak conduct karanam

    • @user-mn6vh9iu2m
      @user-mn6vh9iu2m 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 4 หลายเดือนก่อน

      ලන්සවගේම තමයි

  • @ra5241
    @ra5241 4 หลายเดือนก่อน

    Harsha what is the actual duty structure, customs are rouges as they just charge 300%. What the heck ?
    Pls change to just 100% is enough
    What is Luxury ? Gobba Sri Lanka. Cars are a necessity Harsha

  • @jayashantha1
    @jayashantha1 4 หลายเดือนก่อน

    2022 රියදුරු පුහුණු උපදේශක විභාගය ට පසුව ප්‍රායෝගික පරීක්ෂණය 2023 වසරේ අග පැවැත්වූවත් තවම රියැදුරු පුහුණු උපදේශක පොත ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැත.මා දන්නා තරම්න් පොත් සියල්ල සකස් කර අවසන්‍ ය.උත්සවාකාරයෙන් එම පොත් ටික ලබා දීමට ප්‍රතිපාදන නොමැති බැවින් එම මුදලත් අපෙන්ම අය කරගෙන උත්සවයක් තබා ලබා දීමට අදහස් කර ඇති බව ආරංචි විය. ගරු සභාපතිතුමනි මේ පිළිබඳ ව සොයා බලා ප්‍රශ්න කර, එය හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන්නේ නම් ඉතාමත් පින්....🙏

  • @arunasameera164
    @arunasameera164 4 หลายเดือนก่อน

    Minissunee danvath ekathu wryalla menna me me nskii hampada ballo elavanda mun kalakanniyoo mun nisa kisima daka tharunayonta vahana hinayak menna me kuhaka naki ballo elavanda api e kathu bemun

  • @amilaernthavitarana1980
    @amilaernthavitarana1980 4 หลายเดือนก่อน +1

    Eka basawakin kiyapiyau.

  • @surangaandaraweera9464
    @surangaandaraweera9464 4 หลายเดือนก่อน +2

    Custom playing

  • @greatwesternfarm
    @greatwesternfarm 4 หลายเดือนก่อน +5

    මේ සේරම කරපු වැඩ එක කොටසකට විතරක් ලාහ ලභා ගැනිමට කරපු අසාඨාරන වැඩක්.
    මෝටර් රථයක් මගේ රටට ගෙන්විමට අවශ්‍ය සුදුසුකම් මොනවාද යන්න, විමසු නමුත් විස්තර ලබා ගැනිමට සාඨාරණ ක්‍රමයක් නොමැති විය.

  • @koshananjela171
    @koshananjela171 5 วันที่ผ่านมา

    Rata inna Podi minihatat Podi wahanayak ganna chance eka hadala denna