| Derana 360 | සුනිල් හඳුන්නෙත්ති | With Sunil Handunnetti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #360 #talkshow #Sunil_Handunnetti
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.net/@adaderana_si...
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va93...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.net/@adaderana_en...
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029VaE3...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.net/@adaderana_tamil
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va94...
    » Telegram Channel: t.me/AdaDeranaNews
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 1.4K

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr 2 หลายเดือนก่อน +422

    කලිදු ඔයා කරන්නෙ දිලිත්ගෙ සිත සතුටු කරන්න ... එත් මහ ජනයා මාලිමාවට ❤

    • @KalGamage
      @KalGamage 2 หลายเดือนก่อน +17

      මේ කොලුවා ටිකක් කියවලා බලල වැඩේට ඇවිල්ලා තියෙන්නෙ.. හැබැයි ඉතින් කොච්චර උනත් ගා ගන්නව.. 😂

    • @kasunshewan9042
      @kasunshewan9042 2 หลายเดือนก่อน

      Nakiyo kohomath modai bn ulala kawadath hadenne na​@@KalGamage

    • @madurasrilal4856
      @madurasrilal4856 2 หลายเดือนก่อน

      මේක තනිකරම ආණ්ඩුවෙ ක්‍රොන්ත්‍රාත්තුවකට හිතාමතාම අමාරුවේ දැමීමේ අරමුණින් මුළු වැඩසටහනම මෙහෙයවනවා.

    • @KalGamage
      @KalGamage 2 หลายเดือนก่อน +1

      @@kasunshewan9042 ඔයා හැදිල ද? 😂😂

    • @dsquickappliques1555
      @dsquickappliques1555 2 หลายเดือนก่อน +7

      හොඳ වෙලාවට අර කෙල්ල මේ ගොනාව අතෑරියෙ

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 2 หลายเดือนก่อน +194

    මුන්ගෙ චැනල් අපි බලන්නෑ හදුන් නෙත්ති අාපු නිසයි බැලුවෙ ❤❤මාලිමාවට ජයවේවා❤❤

    • @chrisschriss39
      @chrisschriss39 2 หลายเดือนก่อน +2

      Sirawatama ban

    • @senima2023
      @senima2023 2 หลายเดือนก่อน +3

      නi නාලිකාව ne me😂😂

    • @thejananalin4329
      @thejananalin4329 2 หลายเดือนก่อน +2

      සිරා කතාව 👌👌👌

    • @vasanthaKumari-kv2es
      @vasanthaKumari-kv2es 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @CR-ee5ve
      @CR-ee5ve 2 หลายเดือนก่อน

      ආයේ අහලා 😂

  • @thegamerslife5951
    @thegamerslife5951 2 หลายเดือนก่อน +141

    අපිට අනුර, හරිනි, හඳුන්, ටිල්වින් කවුරු උනත් කමක් නැ.. අපි මාලිමාව ට.. ඇත්තට ම මෙවර අපි අපේ දරුවන් වෙනුවෙන්....❤❤

    • @chintasamaranayake933
      @chintasamaranayake933 2 หลายเดือนก่อน +3

      ඉතා ඉතාම සතුටුයි න් ඔබලා ගැන

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +3

      මේ පම්කයා තමඉ පිට රටින් ලන්කාවට සල්ලි එවන්න එපා කීව පිම්පිය ,මෙකාගේ අනිත් ඈගිලි ටිකත් කඩන්න ඔනි

    • @thilinasamaraweera3477
      @thilinasamaraweera3477 หลายเดือนก่อน

      @@chanikashanthini2960 macha ube ammata gauwe kauda mokda uba joliyata gahala karumeta ipadunu kala knniyek😅

    • @thilinasamaraweera3477
      @thilinasamaraweera3477 หลายเดือนก่อน +1

      @@chanikashanthini2960 machan uba joliyata gahala karumeta ipaduna ekek ammagen poddak ahapn kuda gahwe kiyala

    • @indikalakmali9055
      @indikalakmali9055 หลายเดือนก่อน

      කටින් බතල හිටෙව්වට බෝක්කුවක්වත් හදලා නෑ

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 2 หลายเดือนก่อน +49

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @asankasenevirathna9747
    @asankasenevirathna9747 2 หลายเดือนก่อน +326

    කලිදු උබට ප්‍රශ්න හදලා දුන්නේ දිලීත් ජයවීරද😂😂😂😂

    • @user-ve3yf3qq4m
      @user-ve3yf3qq4m 2 หลายเดือนก่อน +5

      Malli oyalage chanalb akata okata kiyak gewanawada horu tika

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +9

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +7

      කලිදුගේ ප්‍රශ්න කිරීම දියුණු රටක මාධ්‍යවේදියෙක්ගේ ලක්ෂණ තියෙනවා.👍🕊️🕊️😇🤔☸️♥️💯💯💯

    • @user-fl5hd3bc7f
      @user-fl5hd3bc7f 2 หลายเดือนก่อน +1

      @@user-ve3yf3qq4mapitanam kawruth gewanne naa oyalata keeyak gewanawada ratata mechchara kela karalath eka pennathi wenna

    • @anandakumara2595
      @anandakumara2595 2 หลายเดือนก่อน

      ✔️✔️👍😁

  • @thegamerslife5951
    @thegamerslife5951 2 หลายเดือนก่อน +84

    අපේ මිනිස්සුනේ.. අපි මාලිමාව ට 140 ක් හදමු.. නැත්තං හොරා කාපු සල්ලි වත් ගන්න බෑ...❤❤

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +2

      මාලුමාමට ජයවේවා.

    • @vasanthaKumari-kv2es
      @vasanthaKumari-kv2es 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @sakithorago4140
      @sakithorago4140 2 หลายเดือนก่อน +1

      @@shanikafernando5909 කොහෙද බං ජීවත් වෙන්නේ සිංහල වත් හරියට ලියපන්

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +1

      @@sakithorago4140 ... ඇයි වැරදිද... මාලුමාමට නෙමේද?... මාලුමාමට ජයවේවා.🤣

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +2

      ගන්න awuruduganak යන බව දන්නේ nath ද?ගොන් කතා ඔප්පු කරන්න ලංකාවේ අධිකරණය tane යන්න ඕනේ ඔප්පු කරන්න ඕනේ!අයි 2015 ඒක කලේ නැත්තේ?ඔබ ඉපදිලා තිබෙන්නේ 2000 පස්සේ නේද?කරුණු කාරණා හොඳටම අධ්‍යයනය
      කරන්න!ඊට පස්සේ comment කරන්න!ඔබලා නේ 69 දුන්නෙ අපි කවදාවත්ම දීල නැහැ!ඉතින් ඔබලාගේ වේදනාව wyraya අපිට තේරෙනවා!

  • @indikabasnayake1234
    @indikabasnayake1234 2 หลายเดือนก่อน +199

    ගිය පාර සජිත් මහත්තයට දුන්න අපේ පවුලේ චන්ද ටික මේ පාර අපි දෙන්නෙ මාලිමාවට

  • @kamalliyanage8205
    @kamalliyanage8205 2 หลายเดือนก่อน +221

    හදුන් කොච්චර දැවැන්ත ද කියලා තේරෙන්නේ මේ චූටි ජනමාධ්‍ය වේදියා අසරණ වෙනහැටි දැක්කාම.

    • @harindukodippili8922
      @harindukodippili8922 2 หลายเดือนก่อน +8

      අපුරැ නිරීක්ෂණයක් ! 👍🧭❤️

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +10

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @user-ur6cm2gc7u
      @user-ur6cm2gc7u 2 หลายเดือนก่อน +5

      හඳුන් හොඳයි අනුරටම.

    • @user-ur6cm2gc7u
      @user-ur6cm2gc7u 2 หลายเดือนก่อน +6

      හඳුනා හෙන ගොරකයෙක්...

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +9

      ඇත්තමයි කලිදු වගේ කඩේයන පස්ස හෝදන බූරුවෙක් එක්ක මොන මගුලකට කතා කරන්න ගියාද මන්ද හදුන්..

  • @asankasenevirathna9747
    @asankasenevirathna9747 2 หลายเดือนก่อน +256

    කලිදු ඔයා මාධ්‍යවේදියෙක්ද? නැත්නම් ආන්ඩුවේ ඇමති කෙනෙක්ද?😅😅

    • @sanjeewakumara1892
      @sanjeewakumara1892 2 หลายเดือนก่อน

      Laggai bang

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 2 หลายเดือนก่อน +1

      Wahalluma ita passe anunta wahallu kiyanawa 😂😂😂 puduma ratak meka

    • @Xavierjayasuriya
      @Xavierjayasuriya 2 หลายเดือนก่อน +1

      මේ ආන්ඩුවේ ඇමති කමකට ගැලපෙනවා

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +5

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +3

      කලිදුගේ ප්‍රශ්න කිරීම දියුණු රටක මාධ්‍යවේදියෙක්ගේ ලක්ෂණ තියෙනවා.👍🕊️🕊️😇🤔☸️♥️💯💯💯

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 หลายเดือนก่อน +72

    කලිදු කමෙන්ට්ස් බලන්න...😂😂😂
    හොරු බේරන්න ගිහිං අවසානේ උන් පැනලා යද්දි ඔයාවත් නැවට අරං යනවා කිව්වද ????? 😂😂😂😂

    • @indikalakmali9055
      @indikalakmali9055 19 วันที่ผ่านมา

      කලිදු හඩුනට රෙවෙන්නම දුන්නා

    • @indikalakmali9055
      @indikalakmali9055 10 วันที่ผ่านมา

      එලොන් මස් හාදයා ,,මෙකා මොන තරම් අබ්බ ගොබ්බයෙක්ද

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 2 หลายเดือนก่อน +69

    ස්තුති දෙරනට මේ අවස්තාව දුන්නට ජනතාවට ගොඩක් දේවල් අවබෝධ කරගන්ඩ

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 หลายเดือนก่อน +99

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරනවා NPP ජය වේවා

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 2 หลายเดือนก่อน +2

      ​මාරම දැනුමක් ඔබට තියෙන බව මාර පැහැදිලි යි ඇ 😂😂😂😂

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 2 หลายเดือนก่อน +87

    හදුන්නෙත්තිල එක්ක සාකච්ඡාවට ළදරුවන් යවනකොට ෆැම්පස් එකක් අන්දල යවන්න ,හරි ගදයි🤣🤣🤣🤣

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +5

      😂👍👍🤣🤣🤣 ඇත්ත

    • @sunwick6857
      @sunwick6857 2 หลายเดือนก่อน +4

      වැඩක් නෑ අත පැම්පර් ඇතුලට දාලා මූනේ ගා ගන්නව.

  • @mahengodamunna2510
    @mahengodamunna2510 2 หลายเดือนก่อน +27

    ඔබේ ප්‍රශ්න කිරීම හරිම ළාමකයි මචං ...මොන දේ කලත් හදවතට එකඟව රැකියාවක් කරන්න පුරුදු වෙයං මේ ඉන්න ටික කාලෙට මේ ජීවිතේ..ඇත්තටම අපි හැමෝම මේ වෙනකන් රැවටුනා ඇති.දැන් තියෙන එකම බලාපොරොත්තුව NPP විතරයි.

  • @kaniya6756
    @kaniya6756 2 หลายเดือนก่อน +162

    කලිදුලා රාජපක්ෂලගේ අමුඩ හෝදනවා..😂මාලිමාවට ජය වේවා❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣😂

    • @amanthakeerthisingha9629
      @amanthakeerthisingha9629 2 หลายเดือนก่อน +1

    • @ravindradesilva811
      @ravindradesilva811 2 หลายเดือนก่อน +1

      💕

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +1

      මේ පම්කයා තමඉ පිට රටින් ලන්කාවට සල්ලි එවන්න එපා කීව පිම්පිය ,මෙකාගේ අනිත් ඈගිලි ටිකත් කඩන්න ඔනි

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 2 หลายเดือนก่อน +41

    ❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @MrGeethgeeth
    @MrGeethgeeth 2 หลายเดือนก่อน +89

    මේ මාධ්‍යවේදියා ගැන මට දැනෙන්නේ අනුකම්පාවක්. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් හෟද සාක්ෂිය යටපත් කරගෙන අහන ප්‍රශ්න නෙ ඕවා.

    • @dhanushkahb8755
      @dhanushkahb8755 2 หลายเดือนก่อน +6

      ඇත්ත...මුගෙ හෘදශාක්ශිය යට කරල දිලිත්ගෙ උවමනාව ඉටු කරන්න වැඩසටහන මෙහෙයව්වෙ.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 หลายเดือนก่อน

      ඇත්ත .

    • @Sritech000
      @Sritech000 2 หลายเดือนก่อน +4

      ඌ පව් ගෙදර ගිහිල්ලා නින්ද යන්නෙවත් නැතුව අති , හෙට දිලිත්ගෙන් බැනුම් අහන්න වෙනවානෙ 😅

    • @user-ur6cm2gc7u
      @user-ur6cm2gc7u 2 หลายเดือนก่อน

      හඳුනා නානවා.

  • @chamarasandaru6438
    @chamarasandaru6438 2 หลายเดือนก่อน +158

    ජය වේවා ජාතික ජන බලවේගයට

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

  • @chamiprashad9891
    @chamiprashad9891 2 หลายเดือนก่อน +20

    දිලිත්ගේ හිගන මාධ්‍යවේදීන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ.

  • @user-dq1bu4dk5n
    @user-dq1bu4dk5n 2 หลายเดือนก่อน +149

    ගිය පාර ගෝටාබය මහත්තය ට මෙ පාර මුලු පවුලම මාලිමාවට❤

    • @anuradanayanajith2851
      @anuradanayanajith2851 2 หลายเดือนก่อน +2

      Gotta koheda mahathtayek wenne, uuu pathtayekne😅

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 2 หลายเดือนก่อน +1

      වරෙන් වරෙන් බැසිල් සර් ආවා

    • @shehanabeykoon524
      @shehanabeykoon524 2 หลายเดือนก่อน +1

      😂

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 2 หลายเดือนก่อน +2

      💯💯💯💯💯

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 2 หลายเดือนก่อน +1

      Thopi nisa thama ninissu duk vinde ehanam. Thopita saapa veva

  • @nishanthasoysa2422
    @nishanthasoysa2422 2 หลายเดือนก่อน +167

    ඔයිටවඩා හොදයි කලිදුවෝ...ගිහින් උබේ නල්ලමලේ ඩීලීට් ජයවීරයගෙන් නයෙක් ඉල්ලගෙන නටවපන්. සට්ටැඹි මාධ්‍යවේදියෝ.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +4

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +3

      Delete ජයවීර. 😄🤣🤣🤣

    • @user-mp7wt3pp7y
      @user-mp7wt3pp7y 2 หลายเดือนก่อน +2

      ​@@napatawelaniradhananda3485gewima hodaida😅😅

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +2

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน

      😂😂😂

  • @lifewithnpp
    @lifewithnpp 2 หลายเดือนก่อน +51

    අපේ පවුල් පිටින් ගම් පිටින් මාලිමාවට ❤️🧭❎

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 2 หลายเดือนก่อน +47

    නිවේදකයගේ මුදලාලි දෙන උපදෙස් අනුව එයා වැඩ කරන්නේ

  • @shahoodarayaa
    @shahoodarayaa 2 หลายเดือนก่อน +28

    ගිය පාර අපි සජිත් මහත්තයට මේ පාර මාලිමාවටත් දිලා බලනවා😊

    • @gnanarathnesilva
      @gnanarathnesilva 2 หลายเดือนก่อน +2

      එහෙම තමයි කරන්න ඕන ,මොන නරකක් කරත් එකම පක්ෂයක් බදාගෙන ඉන්න නරකයි....අපි වෙනස් වෙලා .....රට වෙනස් කල යුතුයි.

    • @user-ub5ir5be5o
      @user-ub5ir5be5o หลายเดือนก่อน +1

      අපි කිසිම පක්සයකට ගෙති නොවිය යුතුඉ පුරවෙසියො වසයෙන්

  • @rameigap
    @rameigap 2 หลายเดือนก่อน +82

    මාලිමාවට ජය වේවා ✌ රට පෙරට මාලිමාවෙන් යවමු 👍 එක්වෙමු සැවොම මාලිමාවට

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

  • @rasindunavindu2976
    @rasindunavindu2976 2 หลายเดือนก่อน +189

    ඌම ප්‍රශ්නෙ අහනව..ඌම උත්තර දෙනව..අමු ගවය...උත්තරයක් දෙන්න දීපියකො...ජයවේවා ...මාලිමාවට

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

    • @tharushavinod424
      @tharushavinod424 2 หลายเดือนก่อน +2

      @@chanikashanthini2960😂😂😂😂 එකම comment මොකද මේ පුංචි සිත රිදිලා වගෙර් 😅😅😅

    • @senima2023
      @senima2023 2 หลายเดือนก่อน +2

      ​@@chanikashanthini2960 මොකද ඔයා baya vela😂😂😂 මේ නාලිකාව අයිතිකාරයා kiyk දුන්නද ubt😂😂😂

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 หลายเดือนก่อน +11

    මේවා ගේ කතිකාවක් ගොඩ නැගෙන්නේ මාළිමාවේ පිනට නොව ජනතාවගේ පිනටයි🧭🧭🧭🧭🧭🚩🚩🇱🇰🇱🇰🇱🇰🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🌎🌎🌎🌎

  • @sisirasaman7199
    @sisirasaman7199 2 หลายเดือนก่อน +28

    කලිදු ඔයාගෙ දැනුම මදි මාලිමාවේ .දැනුම එක්ක හැප්පෙන්න මිත්‍රයා👍👈

    • @user-bf6qd5lo8o
      @user-bf6qd5lo8o 21 วันที่ผ่านมา

      හිතුව වැඩිද මන්ද

  • @chiranjithamedawya3265
    @chiranjithamedawya3265 2 หลายเดือนก่อน +135

    කලිදු ඔයා ඒ මනුස්සයට මුලින්ම කතා කරන්න ඉඩ දීලා ප්‍රශ්න කරන්න, මැද්දට පනින්න එපා

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +2

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @dilshanpathum9485
      @dilshanpathum9485 2 หลายเดือนก่อน +6

      ​@@napatawelaniradhananda3485එහෙමයි කියලා දිලිත්ට ඡන්දෙ දෙන්න බෑනේ. 😂😂😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      @@dilshanpathum9485 ඒක හරි.☸️නමුත් අපි කිසිවෙකු විස්වාස නොකරන මධ්‍යස්ථ මනුස්සයෙක් වෙන්න ඕනි.💯මේ විදිහේ අයට හැමෝම බයයි. මොකද රැල්ලට යන්නෑ.🤔😇😇😇👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      ඔය යකෝ චමුදිතාවෙන්ඩ යනවා මූ 💩

    • @LalithUdugamage
      @LalithUdugamage 2 หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485එකම post එක share කරන උබ ගැන දුකයි. පුන්නක්කු ටිකක් කාලා ඉතුරු ටිකත් බලපං😂!

  • @picsfactory8608
    @picsfactory8608 2 หลายเดือนก่อน +20

    පවුලේම චන්ද ටික npp එකට මෙදාපාර

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +1

      අපිත් කලින් දීල තියෙනවා ඒත් ගෝඨාභය ගන්න කියනකොට හැංගිලා අර malcom cardinal සහ ගෝඨාභය ට රටින් යන්න උදව් කරපු ඕමල්පේ සෝභිත එක්ක ඇවිත් e වෙලාවේ ratagana හිතලා රනිල් baragaththahama කොච්චර දේවල් කිව්වද මාධ්‍ය ට ඇවිත්? Ee කොන්ද pananathi අයට අපි දැන් ඡන්ද දෙන්නේ නැහැ!

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 2 หลายเดือนก่อน +33

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @chamilaranathunaga3849
    @chamilaranathunaga3849 2 หลายเดือนก่อน +153

    කලීදු තව ටිකක් හොදට ඉගෙනගන වරෙන් හදුන්ලා එක්ක කතා කරන්න....ගොන් හරකා..මාලිමාවට ජයවෙවා 🧭🧭🧭❤️

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 2 หลายเดือนก่อน +7

      😂😂😂😂😂මේ විදියට නොන්ඩි කරන්න එපා බන්

    • @musiccafe1533
      @musiccafe1533 2 หลายเดือนก่อน

      Paw yako mu😂 ganiyek idi da me wage gobbayo ekka ahanna deyakda ithin 😂😊

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +4

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 2 หลายเดือนก่อน +7

      @@chanikashanthini2960 ඒක බය්යන්ගේ ඇස්වල තියෙන ලෙඩක් 😂

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +3

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

  • @chamindakumar2453
    @chamindakumar2453 2 หลายเดือนก่อน +76

    ,මාලිමාවට ජයවේවා

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @sansul88
      @sansul88 2 หลายเดือนก่อน

      @@chanikashanthini2960 ow

  • @chamararuwan-yx6hs
    @chamararuwan-yx6hs 2 หลายเดือนก่อน +32

    දිලිත්ගෙ පුක ලෙවකනව මේ ගෝතය..හදුන් අපි ඔබ සමගයි,,,,,මාලිමාවට ජයවේවා .

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 2 หลายเดือนก่อน +20

    ❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ❤ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @avinduTLGun
    @avinduTLGun 2 หลายเดือนก่อน +39

    ප්‍රයෝජනවත් වැඩසටහනක් නිවේදකයගෙ ප්‍රශ්න කිරීම හොඳයි හඳුන් සහෝදරයා සුපුරුදු පරිදි පැහැදිලියි 👍

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +1

      Modayek කියලා නේද?නිකම් නේ කන්නේ බොන්නේ, බෙහෙත් ගේන්න, අඳින්නේ?😂😂😂

    • @avinduTLGun
      @avinduTLGun 2 หลายเดือนก่อน +1

      @@swarnadissanayake5140 නිකං කන එක හොඳයි ණයට කහිනවට වඩා

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +118

    76 වසරක සාපය නිමා කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +1

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 2 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් 👍

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +3

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭🫣😫😩😭🥱🫣😭🫣

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +1

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

  • @slnurse7282
    @slnurse7282 2 หลายเดือนก่อน +37

    මාධ්‍යවේදීයාගේ හැසිරීම ගැලපෙන්නේ නෑ. ඇරියස් එකක් කවර් කරනවා කියලා පේනවා. අපි නම් දෙරන බලන්නේ නෑ. හදුන්නෙත්ති හින්දා බැලුවේ..

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 2 หลายเดือนก่อน +62

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා මාලිමාව

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 2 หลายเดือนก่อน +42

    මේවගේ ප්‍රශ්න අහන එක වටිනවා.. මොකද වෙන පක්ෂ ඇවිල්ලා මෙතන අහන ප්‍රශ්න වලට දුන්න උත්තර හා හැසුරුණු හැටි බලපුවාම..රටකට හරියන්නේ කවුද කියලා ඔප්පුකරලා පෙන්නුවා

    • @chandramalkanthi571
      @chandramalkanthi571 2 หลายเดือนก่อน +4

      ඔබ හරි.

    • @tharushavinod424
      @tharushavinod424 2 หลายเดือนก่อน +3

      ඒ ඉවසීම මාරයි 😮😮

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 2 หลายเดือนก่อน +101

    ජයවෙිවා හදුන්

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +1

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      💖🧭

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 หลายเดือนก่อน

      මොකටද ඕයි එකම comment එක හැමතැනම ලියන්නෙ . අමුතුම ඕනෑ කමක් තියෙනවා වගේ.​@@napatawelaniradhananda3485

    • @LalithUdugamage
      @LalithUdugamage 2 หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485පොහොට්ටුව පරවෙන එකට දුක දැනෙන පොරක් වග පෙනෙනවා😅😅😅!

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

  • @System-change-SL
    @System-change-SL 2 หลายเดือนก่อน +63

    මේ නිවේදක ගොබ්බයන්ට දීලා තියෙන අජෙන්ඩා එකට ප්‍රෂ්ණ අහනවා මිසක්, රට ජනතාව වෙනුවෙන් වගකීමකින් අහනවා නම්, මෙවැනි වැඩසටහන් කොච්චර ප්‍රයෝජනවත් වෙයිද? තමන්ගේ රස්සාව ගැන විතරක් හිතන මාධ්‍යවේදීන් වීම ගැන ඉදිරියේදී ලජ්ජා වෙන්න මේ වැඩසටහන save කරගමු. මෙච්චර අජෙන්ඩා අස්සෙන් හඳුන් පැහැදිලිවම ජනතාවට පණිවිඩය දෙන අපූරුව සම්මානනීයයි

    • @arunalandekumbura1170
      @arunalandekumbura1170 2 หลายเดือนก่อน +5

      නියම කතාව..❤ මේ මාධ්‍ය ප්‍රශ්න කල යුත්තේ ඔබලාට චන්දය දිය යුතු ඇයි... මේ රටේ පාලනය කරන්නෙ කොහොමද..ජනතාව ආදායම් සලසා ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනගන්නෙ කොහොමද මිසක් 88/89 ගිනිතිබ්බෙ ඇයි..2003 සංධානෙ එකතුවුනේ ඇයි..පඩි නැතිව උබල ජීවත්වෙන්නෙ කොහොමද කියන එක නෙවෙයි..මාධ්‍ය පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි..බයිල අහන්නෙ නැතිව...මිනිස්සු මේ වැඩසටහන බලන්නේ ඔවුන්ගේ හැකියාව තියෙයිද ඔවුන්ට ජනතාව වෙනුවෙන් කලහැක්කේ කුමක්ද යන්න ගැන දැනගන්න...

    • @sansul88
      @sansul88 2 หลายเดือนก่อน +3

      @arunalandekumbura1170 Ekath kamak na kiyamu. Ai anith evungen ahanne naththe salli horakam karapuva..unge eka varaddak ahanne na ..BATALANDA AMATHAKAI.. it's so clear how it was done before, and they are trying it again.

  • @pubudusoyza2466
    @pubudusoyza2466 2 หลายเดือนก่อน +41

    නිවේදකය තමුන්ගේ ප්‍රශ්න ඇහිමේ පදනමම රටටම තේරෙනවා අමු ගොනා කියල

    • @ruwanelectronics.9243
      @ruwanelectronics.9243 2 หลายเดือนก่อน +1

      පක්ෂක් ග්‍රාහී බව.

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 2 หลายเดือนก่อน +117

    මෝඩ කලිදු...මාලිමාවට ජයවේවා ❤❤❤
    උඹ දූශිත දේශපාලුවො වෙනුවෙන් පෙනීසිටින මාධ්‍යවේදියෙක්

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @sansul88
      @sansul88 2 หลายเดือนก่อน

      ​@@chanikashanthini2960 Umba thamai patta gobbasena..Hatoma penava eka

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

    • @sansul88
      @sansul88 2 หลายเดือนก่อน +1

      @@chanikashanthini2960 embaa paw oi

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 2 หลายเดือนก่อน +63

    මාලිමාවට ජයවේවා ❤❤❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 2 หลายเดือนก่อน +68

    ස්ක්‍රිප්ටි එකම පටිට ගහන්න එපා බං..ජය වෙිවා NPP ❤ජය

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +1

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @nisansalanayanajith7710
      @nisansalanayanajith7710 2 หลายเดือนก่อน

      @@napatawelaniradhananda3485 Hodai pakak

    • @LalithUdugamage
      @LalithUdugamage 2 หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485වහලෙක් වෙන්න එපා මචං!

  • @senarathbandara6555
    @senarathbandara6555 2 หลายเดือนก่อน +23

    සුනිල් ඔබ නියමයි

  • @warnadarachinthakagamage3
    @warnadarachinthakagamage3 2 หลายเดือนก่อน +17

    කලිඳු මල්ලී ඔය ඉන්නේ හඳුන්නෙත්ති බං😮😮😅😅

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +1

      ආ අර පිනට කන, අඳින බෙහෙත් ගන්න, 2005 සුනාමි හොර කම් කරපු මහින්ද ගේන්න මහන්සි වුන කෙනා නේද?

    • @prabodashashi2102
      @prabodashashi2102 2 หลายเดือนก่อน +2

      හරියට මොලෙන් කතාව ඇහුවනම් ඔයි ගොන් ප්‍රශ්න අහන්නෙ නෑ 😂

  • @namds4243
    @namds4243 2 หลายเดือนก่อน +164

    මේ මාධ්‍යවේදියා හොඳ හරකෙක්... ගොඩක් ගොන් ප්‍රශ්න අහල අහලා, ඒවායේ එල්ලිලා ඉඳලා. අන්තිමට එකඟ වෙනවා. මොන මහ ජනතාව වෙනුවෙන්ද තෝ මුංගල් ප්‍රශ්න අහන්නේ ????

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +4

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @dumindaalwis6430
      @dumindaalwis6430 2 หลายเดือนก่อน +12

      ​@@napatawelaniradhananda3485ඇත්තම කියපු දේශපාළුවන්ව බලයට පත් කරලා සුරපුරයක් කරපු රටේ සතුටින් ප්‍රමෝධයෙන් ජීවත් වෙන රටේ පුරවැසියෙක් NPP එකේ එවුන් කියන බොරු ගැන සෑහෙන්න උනන්දුවක් ... 😂😂😂😂

    • @shehanchathura21
      @shehanchathura21 2 หลายเดือนก่อน

      Salli walata comments danna epa bn. mechchara kela wela thiyeddi buruwek wage hasirenna epa​@@napatawelaniradhananda3485

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน +1

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @namds4243
      @namds4243 2 หลายเดือนก่อน +3

      @@chanikashanthini2960 වස්තුව ඔයාටම විතරයි පේන්නේ... වෙන අය ඉන්නවනම් කමන්ස් දායි 😆

  • @MARASINHA4
    @MARASINHA4 2 หลายเดือนก่อน +84

    ගොන් ප්‍රශ්න අහන්න එපා කලිදු?

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @chamindaherath3910
      @chamindaherath3910 2 หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485අනේ පලයන් බන් යන්න

  • @user-tm5sx7ok8q
    @user-tm5sx7ok8q 2 หลายเดือนก่อน +11

    මේ යකා මේ ප්‍රශ්ණ රනිගෙන් නම් අහන්නෙම නැහැ .

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 2 หลายเดือนก่อน +27

    මාලිමාවට තමා අපිමෙවර චන්දය දෙන්නේ ජතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤😮

  • @maduwanthirupasinghe9456
    @maduwanthirupasinghe9456 2 หลายเดือนก่อน +67

    මේ මොන හාල්පාරුවෙක්ද අප්පිරියයි. බල්ලෙක් වගේ බුරනවා. දෙ රෙන කීව්වද දන්නෙ නෑ හැසිරෙන බලුම විදිහ අනුව බෝනස් එකක් දෙනවා කියලා. දෙන උත්තරය අහගෙන ඉන්නවා වෙනුවට ඌට කියල තියෙන ස්ක්‍රිප්ට් එකට උත්තරයක් ගන්න බලනවා..

    • @sajeewaabeynayake4251
      @sajeewaabeynayake4251 2 หลายเดือนก่อน +3

      ඇත්ත තිතයි නෙ 😂😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +1

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @PradeepSandaradura-oj4qg
      @PradeepSandaradura-oj4qg 2 หลายเดือนก่อน +4

      අවු..74 ක්ම බංකොලොත් වෙනකං යථාර්ථය හොයන මුු..😂

    • @sajeewaabeynayake4251
      @sajeewaabeynayake4251 2 หลายเดือนก่อน

      @@napatawelaniradhananda3485
      ඇත්ත. 94 දි නිහාල් ගලප්පති අයින් කරන් චන්ද්‍රිකා ගෙනල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ පරිවාස ආන්ඩු, 2005 මහින්ද . දැන් බබාල. අපි මැරිල ඉපදිල නිසා හොදයි

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      @@PradeepSandaradura-oj4qg අවු.74,මේ මුළු රටේ ජනතාවම, විනාශයට වග කියනවා.බලය ලැබුනම, හැමෝම නීච වැඩ කරනවා. 😄😄

  • @nisalajayasuriya7909
    @nisalajayasuriya7909 2 หลายเดือนก่อน +60

    කලිඳු වගේ රෙදි ගැලෙව්වා පව් කියලත් හිසෙනවාප්ප අප්පච්චිව බේරන්නනෙ මේ ඔක්කොම වෑයම

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @nisalajayasuriya7909
      @nisalajayasuriya7909 2 หลายเดือนก่อน

      @@napatawelaniradhananda3485 මොනසාරයද මුන්ගෙ චැනල් අයිතිකාර පිස්සෙක් වගේ ඇවිදිනවා රට වටේ හැමදාම හඳුන්වෙත් ඉව කෙනෙල්ලා රෙදි ගලවාගෙන යනවා මුලින් චතුරාගේ ගැලෙව්වා ඊට පස්සේ සංඛ්‍යාගෙ ගැලෙව්වා දැන් අලුත් පොඩි පොඩි බත් ගොට්ටෝ ගේනවා

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 2 หลายเดือนก่อน +13

    පාරන්න පාරන්න සුවද හමන සදුන් රුක්ශය මාතෘභුමියට ජය වේවා මාලිමාවට ජය

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 2 หลายเดือนก่อน +30

    ලෝක බයියෙක්ට මුල ඉදල පාඩම් ටික කියල දෙන්න විනාඩි 43ක් ගියා

  • @heshanweerasinghe662
    @heshanweerasinghe662 2 หลายเดือนก่อน +65

    කතා කරන්න ඉඩ දුන්න නම් තේරෙයි බං උබට...කියන්න හදන දේ තෙරෙන්නෙ නෑ මේ හිච්චියට..

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනා කියන්නෙ පට්ට ගොබ්බයෙක් කියලා පෙනෙන්නේ මට විතරද

    • @chintasamaranayake933
      @chintasamaranayake933 2 หลายเดือนก่อน +1

      උගත්කමක් නැති ගොන්නුන්ට පේන්නේ ඒ විදියට තමයි

    • @chanikashanthini2960
      @chanikashanthini2960 2 หลายเดือนก่อน

      හඩුනාට රෙවෙන්නම දුන්නා ,නියමයි මචො ,,එල

  • @tissarathliyanage756
    @tissarathliyanage756 2 หลายเดือนก่อน +50

    වරප්‍රසාද නැති කරනවා වගේම සංස්ථාවල සබාපතිලාගේ ගමන් පහසුකම්ද (CAR) නැවත්විය යුතුය

    • @udithanayanajith
      @udithanayanajith 2 หลายเดือนก่อน

      එක නැති කරන්න ඔන් නැ එ වාහන අවබාවිතය නැති කරන්න ඔනි

    • @mr.ravindu1420
      @mr.ravindu1420 2 หลายเดือนก่อน

      ඕකට කියන්නේ හුහක කම 😂

  • @user-ec5vo2zq2k
    @user-ec5vo2zq2k 2 หลายเดือนก่อน +8

    මාද්‍යවේදියා යම් යම් පැත්තටකට බරයි කියලා තේරුනේ මට විතරද?

  • @Catman346
    @Catman346 2 หลายเดือนก่อน +14

    කලිඳු තාම ලදරුවෙක් අපිට තරම්වත් තේරෙන් නෑනේ

  • @namds4243
    @namds4243 2 หลายเดือนก่อน +89

    මධ්‍යවේදියා අමු ගවයා

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

  • @jana-rx4yy
    @jana-rx4yy 2 หลายเดือนก่อน +28

    ඇත්ත තමයි මුගෙ කැල්ල දාලගිය එක හරි

    • @manelmorris4785
      @manelmorris4785 2 หลายเดือนก่อน +6

      හරියට හරි මටත් ඔකම හිතුනා ඔය වගෙ සක්කිලියෙක් එක්ක ගැණියක් ඉදියිද

  • @nimalbandara676
    @nimalbandara676 2 หลายเดือนก่อน +17

    What a wonderful explanation of Honorable Sunil Handun grate excellent , We all should bring our party in power NPP NPP

  • @gunasekara1671
    @gunasekara1671 2 หลายเดือนก่อน +40

    හොඳ ප්‍රශ්න ටිකක් ඇහුව වගේම පැහැදිලි උත්තර ටිකකුත් ලැබුන!..
    Thank you කළිඟු..
    ..මාළිමාවට ජය!..❤❤❤❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +2

      මද්‍යවේදියා හොදයි.👍 ❤මුන්ගේත් කපටි ගැට ලිහා ගන්නට ඕනි. NPP එකත් හරියට බොරු කියන සෙට් එකක්. එතකොට අවසානයේ සාරය ඉතිරි වෙයි. අපිට අවශ්‍ය යථාර්තය.!!!🤔🤔❤☸️😇😇🕊️

    • @jayanthaam2075
      @jayanthaam2075 2 หลายเดือนก่อน

      ​​@@napatawelaniradhananda3485
      Boru ekakdekak N P P gana
      Kiyapanko pandithayo

    • @sunwick6857
      @sunwick6857 2 หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485 ඩිලීට් ගේ ගැටයක්

  • @ranjanhettiarachige3084
    @ranjanhettiarachige3084 2 หลายเดือนก่อน +40

    We are all on our way to vote for npp

  • @vishanjoseph9166
    @vishanjoseph9166 2 หลายเดือนก่อน +35

    Delete ජයවිර ගෙත් පොදු හතුරා මා ලිමාව....delete ගෙ හොර ශොට් එකකින් ආපු එකෙක් ද උබ....

    • @dushanthabandara8602
      @dushanthabandara8602 2 หลายเดือนก่อน

      ගොන් බූරුවා හිතන් ඉන්නේ 2004දි සන්ධාන ගැහුවෙ, මහින්දට හොරා කන්න සපෝට් කරන්න කියලා වෙන්න ඇති. එකම අරමුකකින් සන්ධාන ගැහුවා තමයි. හැබයි ඒ මොන අරමුණටද කියන ප්‍රශ්ණෙත් ඒ එක්කම ඇහුවෙ නෑ ඒ මැටි මෝලා. මොකද ඒක අහපු ගමන් උගෙ කූඨ සැලැස්ම දිය වෙනවනෙ. එකම අරමුණ තමයි රට ගිඩ ගැනීම. හැබැයි ඒ ට්‍රැක් එකෙන් සන්ධානෙ අනිත් උන් පිට පනිනවා කියලා දනුන ගමන් මේ මිනිස්සු හැම බලතලයක්ම අත ඇරලා එළියට ආවා. අන්න ඒ අව්‍යාජ බවට ස්තුති කරන්න තරම් මුන්ගෙ අදහස්, හිත් නිහතමානී නෑ. ලොක්කන්ගෙ ස්ක්‍රිප්ට් එකට නටන රූකඩ. නිවට මාධ්‍යවේදීන්..... සෝෂල් මීඩියා නොතිබෙන්න මුන් නියම ගේමක් ගහන්නෙ මේ පාරත්. මේ වගේ නාළිකා තරයේ වර්ජනය කරන්න ඕන මිනිස්සු

    • @iduminajothishaya5960
      @iduminajothishaya5960 หลายเดือนก่อน

      Delete 😂😂

  • @nissankabandara5705
    @nissankabandara5705 2 หลายเดือนก่อน +22

    මෙච්චරකල් දියිපු චන්දේ 😢😢😢😢me සැරේ npp 💞❤💞❤

  • @lifewithnpp
    @lifewithnpp 2 หลายเดือนก่อน +30

    අවුරුදු 76ක් හොරු ඔක්කොම එකට තමයි හිටියේ 😂
    ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +1

      2005 සුනාමි හොරකම් කල කියලා danadana මහින්ද රාජපක්‍ෂ ගේන්න සහෝදර වරු කොච්චර කැපවෙලා වැඩ කලද?දැන් kanawo kanawo කියලා කෑගහලා කිව්වට වැඩක් නැහැ!Facebook එකේ වැඩකරන සල්ලි වලට) පොඩි කොල්ලෝ කෙල්ලෝ
      නිකම් රවටන්නට හොඳයි!

  • @wesamuniya7632
    @wesamuniya7632 2 หลายเดือนก่อน +20

    ප්‍රස්නෙට උත්තරේ දීල තියෙද්දිත් ඒකම අහනවා..ගොන් හරකෙක්නෙ..

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 2 หลายเดือนก่อน +8

    සංඛ අමරජිත් වගේම කලිදුත්.... ඇදගෙන නා ගත්තා ❤😂😂😂😂😂

  • @isurusenananda
    @isurusenananda 2 หลายเดือนก่อน +13

    කලිඳු ට බනින්න එපා. එයා අමාරු ප්‍රශ්න අහන තරමට එන්නෙ හොඳ උත්තර. ඒකෙන් මිනිස්සුන්ගෙ අවබෝධය පුළුල් වෙනව. බලන්න එක ප්‍රශ්නෙකින් වත් හඳුන් හිරඋනේ නෑ. ඔක්කොම ෆුල් ටෝස් කරන් දෑත බදල 6 ඒව ගැහුවෙ

    • @WajiraDamayanthi-zq7mq
      @WajiraDamayanthi-zq7mq 2 หลายเดือนก่อน +1

      Aththa aththa

    • @gnanarathnesilva
      @gnanarathnesilva 2 หลายเดือนก่อน +1

      ඇත්ත කියන්න ලේසියි.........මොන ප්‍රශ්න ඇහැව්වත් හදුන් ලට උත්තර දෙන්න ලේසියි.....හරි පැහැදිලියි .....ඔය විදියටම අනෙකුත් පක්ෂ වලිනුත්...කිසි බුරුලක් නොදී ප්‍රශ්න කරන්න ,එහෙම උනොත් බලන්න පුලුවන් ......ඉදිරියේ දී මේ නිවේදකයාගේ ගුන දොස්.........

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 หลายเดือนก่อน +27

    කලිදු, රටේ ලොකු අධ්‍යාපනයක් නැති ගැමියටත් තේරෙන යතාර්තය නොතේරෙන ඔයාගේ මාධ්‍ය භාවිතාව හරියට බල්ලගෙ පුකේ බැදුපු මීය වගේ....

    • @kushansameera1909
      @kushansameera1909 2 หลายเดือนก่อน

      😂😂😂

    • @prabodashashi2102
      @prabodashashi2102 2 หลายเดือนก่อน

      සිරා කතාව ..තෙරුම් ගන්න මොලයක් නැද්ද මන්දා

  • @antonypaul3609
    @antonypaul3609 2 หลายเดือนก่อน +20

    Kalidu ekama Prasnyama ahanva. Mama .hithuve naha ma kalidu modada kiyala.aiyo kalidu????? Malimaveta jayaveva.....❤ ❤

  • @kp-1949
    @kp-1949 2 หลายเดือนก่อน +52

    🧭 5 votes from my fam ❤

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +1

      ඔක්කොම pitakawaraya විතරක් බලන අය වෙන්න ඇති!paw අප්පා

  • @ruwanelectronics.9243
    @ruwanelectronics.9243 2 หลายเดือนก่อน +11

    දෙරනේ වෑයම චන්ද කිහිපයක් හෝ කඩන්න..හදුන්නෙත්තිලගේ බුද්දිමත් කම නිසා වෙන්නේ චන්ද තවතවත් වැඩිවෙන ඵක....

  • @pradeepdarshana5077
    @pradeepdarshana5077 2 หลายเดือนก่อน +15

    ලාල් කාන්ත එන්න තිබුනේ...කලිදුට පැහැදිලිව කියලා දිලා..කලිදුට අහන්න ප්‍රශ්නත් නැති කරයි....👍

  • @Dsuranjan
    @Dsuranjan 2 หลายเดือนก่อน +8

    මගදී කලිඳුත් කලිනුත් ජවිපි උනාද මන්දා ❤😊

  • @sudathgamage583
    @sudathgamage583 2 หลายเดือนก่อน +10

    Nicely explained by Brother Handunneththi ...proud of you

  • @punsarayahampath695
    @punsarayahampath695 2 หลายเดือนก่อน +8

    මේ වගේ ජඩ මාද්‍ය තමා මේ රට වැටෙන්න එක හේතුවක්.

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 2 หลายเดือนก่อน +9

    ගිය සැරේ ගෝටාට ඒ වෙන දේකට නෙවෙයි රට හදයි කියන දැඩි විශිවාසය මත සජිය වෙඩක්ම නෑ මෙදා අපට සියලු දේ සමග ගලපා බැලු කල අපට විස්වාස කලහැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමනයි මාතෘභුමියට ජය මාලිමාවට ජය

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +2

      ගෝඨාභය part 2 බලාගන්න පුලුවන් වෙයි.😂

    • @gnanarathnesilva
      @gnanarathnesilva 2 หลายเดือนก่อน

      ​@@shanikafernando5909චන්දෙ දීලම තමයි ඒක බලන්න වෙන්නෙ......අපි මෙච්චර කල් හැමෝටම දීල බැලුවනෙ.......
      මෙයාලටත් දීල ...හොද නැත්නම්.....ගෝටා 3..ගේමු.

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน

      @@gnanarathnesilva ... ගෝඨාට 2 :1/2 යි රනිල් 2: 1/2 , අනුර 5යි try කරකර හිටියම අපිට සංවර්ධනේ බලන්න වෙන එකක්නෑ....

  • @selvasaree228
    @selvasaree228 2 หลายเดือนก่อน +23

    , ආයුබෝවන්. අයින් කරන්න කිසිම දෙයක් නෑ හොද පැහැදිලි කිරීමක්. ජයවේවා රටට අපට 🇱🇰🇱🇰🇱🇰

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 2 หลายเดือนก่อน +47

    NPP Anurakumara ❤❤❤❤❤❤❤❤

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 2 หลายเดือนก่อน +4

    කලිදුගෙ ප්‍රශ්න කිරීම ඉතා වටිනව ජනතාව පැත්තෙන් පට්ටවටිනා පැහැදිලි කිරීමක් කරගන්න අවකාශ ලබාදුන් දෙරන ටත් අපේ ස්තූතිය

  • @imeshchamara7341
    @imeshchamara7341 2 หลายเดือนก่อน +14

    360 නෙවේ දිලිත්ගේ ඇට කියලා දැම්නම් ❤❤

  • @asiripriyankara7437
    @asiripriyankara7437 2 หลายเดือนก่อน +34

    ❤npp❤

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 2 หลายเดือนก่อน +14

    මේ පැහැදිලි කිරීම තේරෙන එවුන් ඉන්නවනම් මාලිමාවට කතිරේ ගහපල්ලා නැත්තං සොරිම තමයි

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 หลายเดือนก่อน +2

      අයි sorry දැන් රට ක්‍රමයෙන් ඉදිරියට යනවා jeppo, sajit කකුලෙන් adde නැත්නමි හොඳයි

  • @sabaragamuwaeducation-yf4rz
    @sabaragamuwaeducation-yf4rz 2 หลายเดือนก่อน +5

    හදුන්ලගෙ අධ්‍යනය හා භාවිතාවත් එක්ක කොයිතරම් පුංචි මාධ්‍යවේදියෙක් ද මේකා 45:27

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @user-rp8yg9mz3o
    @user-rp8yg9mz3o 2 หลายเดือนก่อน +39

    Jayawewa malimawata jayawewa

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 2 หลายเดือนก่อน +27

    මෙයා මාධ්‍ය වේදියෙක්ද..?

  • @asankasameera9398
    @asankasameera9398 2 หลายเดือนก่อน +11

    මෙතන ඉන්නෙ මාලිමාවෙ නියෝජිතයෙක් සහ පොහොට්ටු නියෝජිතයෙක්, එතකොට කොයි නිවේදකයා?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +2

      වැදගත්ම ප්‍රශ්නයක් ඔයා ඇහුවේ 👍😍

    • @SRIjayaagro
      @SRIjayaagro 2 หลายเดือนก่อน

      💯💯💯💯💯

  • @KG-ps5xd
    @KG-ps5xd 2 หลายเดือนก่อน +7

    මේ වගේ වහල් මාධ්‍යවේදීන් ගැනත් බලාගන්න ඕනි මාලිමාවේ රජයක් යටතේ 😌

  • @jasinthafernando7620
    @jasinthafernando7620 2 หลายเดือนก่อน +14

    Npp❤❤❤❤

  • @techcontent564
    @techcontent564 2 หลายเดือนก่อน +30

    NPP is the only solution!

  • @ZKN6605
    @ZKN6605 2 หลายเดือนก่อน +3

    හඳුන්නෙත්ති හඳුන්නෙත්ති ..❤❤❤

  • @indeerasilva5814
    @indeerasilva5814 2 หลายเดือนก่อน +8

    කලිදු, හදුන්නෙත්ති නෙමෙයි ලංකාවේ ටික කාලයක් හරි ජවිපෙ කරපු සහෝදරයෙක්ගෙන් වුවත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. ජවිපෙ බුද්ධියට අලගු තියන්නවත් ඔය විරැද්ධවාදින්ට බැහැ. ඊට ප්‍රධාන හේතුව සත්‍ය කථා කිරිමයි. ඒ අතරම කැපවිම ඉගනිම දැනුම සොයායාම හරියට අවබෝධයෙන් මිනිස්කමෙන් යුතුව රටට ආදරය කිරිම. ඔයාලා කරන්නේ කාගේ හරි මුර බල්ලෙක් වෙලා බුරන එක. කොහම හරි වීරයා වෙන්න බැහැ රක්ෂාව රැක ගන්න.මේවායින් මහජනයා ඉදිරියේ පල්වෙන එකයි මාධ්‍යවේදින්ට සිදුවන්නේ.
    Well done Hadunnethi. No one can defeat your team. Because all of you are honest and love our motherland endlessly. Your dedication must be appreciated all of Sri Lankan’s who were cheated by so called leaders by lying for 76 years.NNP Jayaweva! From USA 🇺🇸

  • @johndealmeida1420
    @johndealmeida1420 2 หลายเดือนก่อน +19

    Jayaweva malimavata

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 2 หลายเดือนก่อน +5

    ජය වේවා සහොදරයා ❤❤❤❤

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 2 หลายเดือนก่อน +2

    ජනතාවනි අහන්න සොයන්න ප්‍රශ්න කරන්න නිවැරැදි වන්න සැවොම එක්වෙමු මාතෘභුමිය දිනවමු

  • @hafeelnilabdeen7886
    @hafeelnilabdeen7886 2 หลายเดือนก่อน +24

    NPP❤❤❤