LTTE 's Last suiside boat attack- අවසන් LTTE මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2020
  • 💥🇱🇰
    මුලතිවු මෝය කටේ මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරය....
    ************************************
    සර්....බෝට්ටු එනවා...මචං බෝට්ටුවක් එනවා .....suicide වගේ...කලපු මෝයේ උතුරු සීමාව දිගේ සහ වෙරළ තීරය දිගේ රැකවලේ සිටි එවකට මේජර් මානද යහම්පත් අණදුන් 6 වැනි පාබල හමුදා බලඇණියේ සොල්දාදුවන් රැසක් එකවර කෑගැසූහ. රළ බිඳෙන හඬ පරයමින් බෝට්ටු වල හඬ ක්‍රමයෙන් සමීප වෙමින් ඇසෙද්දී ආරක්ෂක වලල්ල කලබලකාරී විය. 12.7 මැෂින් තුවක්කු සහ සියලු ස්වයංක්‍රීය අවි මෙන්ම සැහැල්ලු අවි මුහුද දෙසට හැරවිණ. පතුරම්...මැගසීන් ලෝර්ඩ් විය. මුහුදට එකම වෙඩි වරුසාවකි. ඒවා ගණනකට නොගෙනම, වෙඩි කාගෙනම බඳ සිදුරු කරගනිමින් වෙරළ දෙසට වේගයෙන් යාත්‍රා කළ ත්‍රස්තවාදීන්ගේ බෝට්ටුවක් පැමිණි වේගයෙන්ම වැල්ලට කඩා වැදී 6 වැනි පාබල හමුදා බලඇණියේ බංකරයක් සමීපයටම ඇදී ඒමත් සමග දෙදරවමින් පුපුරා ගියේය. වෙඩි වරුසාවේ අඩුවක් නොවීය. ඒ සමගම 21 වැනි සිංහ රෙජිමේන්තු බලඇණියේ ආරක්ෂක බංකර පෙල දෙසට තවත් බෝට්ටුවක් කඩා වැදී පුපුරා ගියේ ගිගුම් හඬ නංවමිනි. තවත් බොට්ටුවක් ආපසු හරවාගෙන යන අයුරු නිරීක්ෂණය වූ අතර සැහැල්ලු අවි කිහිපයකින් බෝට්ටුවේ සිට ගොඩබිමට ප්‍රහාර එල්ල විය. ඒ අතර ගොඩබිමට ඇතුලුවී සිටි ත්‍රස්තයන් කිහිප දෙනෙකුද හමුදාව සමග සටන් වැදුණු අතර ප්‍රබල හමුදා ප්‍රහාරයෙන් උන්ගේ අවි නිහඬ විය.
    මේ මරාගෙන මැරෙන යුද පිටිය තරමක් සමීපයට ගොස් නිරීක්ෂණය කිරීමට තිබුණේ නම්.....කියා සිතුන නමුත් එවෙලේ ඊට ඉඩක් නොවීය. ඒ වන විටත් මා සිටියේ ඊට කිලෝමීටර් දෙකක් පමණ මෙපිටින් වූ මුලතිවු නගරයේ බීච් පාරේ බංකරයක් ලෙස සැකසූ නිවසකය. වික්‍රමාන්විත විශේෂ බලකා නිලධාරියෙකු වූ ලුතිතන් කර්නල් සුජීව සෙනරත් යාපා අණදුන් 593 බලසේනාවට අයත් ලුතිතන් කර්නල් වසන්ත හේරත් අණදෙන 12 වැනි පාබල හමුදා බලඇණියේ ආරක්ෂාව යටතේ එම නිවස පැවතිණ.
    හුවමාරු වන වෙඩි පහරවල් පාත් වන (Landing shots) අවදානම තිබුණත් බිත්ති කෑල්ලක ආවරණය ලබාගනිමින් බිහිසුණු සටන පැවති ඉසව්ව දෙස බලා සිටියේ කැමරා ශිල්පී තුෂාරත් සමගය.
    එළිය වැටුන විගස ඒ ස්ථානයට ගිය මා හට දැකගත හැකිවුයේ පිලිස්සෙමින් තිබූ එන්ජින් කොටස් සහ ෆයිබර්ග්ලාස් කැබලි විසිරී ගිය කුඩුපට්ටම් වූ බංකරයක් සහිත පසුබිමකි. එක් බෝට්ටුවක අශ්ව බල 250 ක තරමේ පිලිස්සුනු එන්ජින් දෙකක් විය. ප්‍රහාරයෙන් කැඩී ගිය ආරක්ෂක වලල්ල පැයක් වැනි කාලයක් තුල ප්‍රතිසංවිධානය කරගැනීමට හමුදාව සමත් වූහ. කොටි සාමාජිකයින් කිහිප දෙනෙකුගේ මල සිරුරුද විය. මිය ගිය සොල්දාදුවන් කිහිප දෙනාගේ සහ තුවාල ලද පිරිස සටන් බිමෙන් ඉවත් කර තිබිණ. ත්‍රස්තවාදීන්ගේ සැලසුම වී තිබුණේ මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරයට සමගාමීව ගොඩබිමින්ද හමුදා ආරක්ෂක වලල්ලට පහර දී අකුලා දැමීමය. එහෙත් එය ඉටු කරගැනීමට 6 වැනි පාබල, 12 වැනි පාබල හා 11 වැනි ගැමුණු හේවා බලඇණි හා 4 වැනි විශේෂ බලකායේ සොල්දාදුවෝ ඉඩක් දුන්නේ නැත. 3 වැනි සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව සහ 1 වැනි යාන්ත්‍රික පාබල බලඇණියට අයත් සන්නද්ධ රථ වල ආධාරක වෙඩි බලයෙන්ද ඊට අමිල සහයක් හිමිවිය.
    ඊට පෙර දිනවල රාත්‍රි කාලයේ අඳුරත් සමග ගෝනි රෙදි ගසා ආවරණය කරගන්නා ලද හමුදා ආරක්ෂක බංකර පෙල වෙත යාමට පෙර තිබෙන්නේ විවෘත මුහුදු වැලි තලාවකි. තබන සෑම පියවරක්ම අඟල් හතර පහක් එරී යයි. සන්නාහ සන්නද්ධ රථ කිහිපයක් වැල්ලේ ස්ථානගත කර තිබිණ. ගෝනි පඩංගු ගැසූ ප්‍රදේශයට යාමට විවෘත කලාපය හරහා දිව යා යුතුය. සෙමින් ගමන කොටි ස්නයිපර්කරුවෙකු⁣ට උත්තේජනයකි. එසේ නැතත් නිකමට හෝ අප දෙසට එල්ල විය හැකි ස්වයංක්‍රීය අවි ප්‍රහාරයකට අත වැනීමකි. ඒ නිසා එරි එරී වැල්ලේ දිවයාමට සිදුවිය. ගෝනි ගැසූ ආරක්ෂක වලල්ල දිගේම බිම සිට අඩි තුනක් පමණ උසක් වැසෙන වන ලෙස අලුත්ම සිල්පර කොට යොදා ආවරණයක් තනා තිබිණ. ඒ බිම ඉඳගෙන සිටින සොල්දාදුවන්ගේ ජීවිත රැකගැනීමටය. ඉඳහිට ඉස්සී, කොටි ඉන්නා ඉසව්වට දෑස් යොමුකර නැවත වාඩි වීම සෙබලුන්ගේ රාජකාරිය විය. ඒ සතුරා සහ යුද හමුදාව අතර පරතරය අඩුම තැන පිහිටි විවෘත භූමියක් වීම නිසාය. කොයි වේලාවේ වෙඩි ප්‍රහාරයක් ඒ දැයි අවිනිශ්චිතය. මෝටාර්, RPG නම ගසා ආවොත් කරන්නට දෙයකුත් නැත. කොටින්ම කිවහොත් ඒ තීරයේ සිටගන්නට අවස්ථාවක් නැත. ඒ මරණීය අවදානම සමග මුසුවූ දැඩි අව් රශ්මිය හා වියලි මුහුදු සුළඟ කාගෙන සෙබලු සිල්පර වලට පිටදී බිම වාඩිවී සිටිති. ඉඳහිට දෙපාර්ශවය එල්ල කරගන්නා හුදෙකලා වෙඩිපහර කිහිපයක් හැරුණුවිට පරිසරය නිසොල්මන්ය. ඒත් සැඟව තිබුණේ මහත් භයංකාරයකි. 🔴 [අතුරු කතා බලාපොරොත්තු වන්න]
    මුලතිවු , වට්ටප්පලෙයි, මුල්ලිවෛක්කාල් , වඩ්ඩුවාකල් ප්‍රදේශ වලට මැදිව සුවිසල් ප්‍රදේශයක පැතිර ඇති නන්දිකඩාල් කලපුවේ ජලය මහ මුහුද හා එක්වන තැන මෙතැනය. ඒ මුලතිවු නගරයට කිලෝමීටර් දෙකක් පමණ උතුරිනි. කලපු මෝය පලලින් මීටර් 200 ක් පමණ විය.
    ඒ වන විට කොටි ත්‍රස්තවාදීන්ගේ පාලනයේ තිබූ බිම්කඩ කිලෝමීටර් තුනකටත් අඩුය. ඒ වඩ්ඩුවාකල් සපත්තු පාලමේ සිට මුල්ලිවෛක්කාල් දක්වා පමණි. යුද මුක්ත කලාපයක් ලෙස රජය ප්‍රකාශයට පත්කොට තිබූ එම බිම්කඩ, ත්‍රස්තවාදීහූ ඔවුන්ට රිසි පරිදි ලක්ෂයකටත් වැඩි ජනසංඛ්‍යාවක් පලිහක් ලෙස තබාගනිමින් තවදුරටත් හමුදාව වෙත පහර දීමට යොදාගත්හ. මුහුදු කොටින්ට උන්ගේ බලය ප්‍රදර්ශනය කිරීමට ඉතිරිව තිබුණේද එම බිම්කඩට සමාන දිගැති මුහුදු තීරය පමණි. මරාගෙන මැරෙන බෝට්ටු ඇතුලු ප්‍රහාරක යාත්‍රා මෙහෙයවීම හා සැඟවුම් පොල ලෙස යොදාගෙන තිබුණේ ඒ වන විටත් ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පැවති 'ෆාරා 3' නෞකාවය. එහි බ⁣ඳේ මුහුද දෙසට විවෘත තහඩු කොටස් කපා කුඩා බෝට්ටු ඇතුලු කළ හැකි ලෙස වෙනස් කර තිබිණ. (එය දැකගත හැකි වුනේ එතැන අත්පත් කරගත් පසුවය)

ความคิดเห็น • 129

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 4 หลายเดือนก่อน +16

    මෙතන ඉන්න සමහර කොල්ලො අද ලක්මෑනියන්ගේ තුරුලෙ නිදි ඇති 😥🙏

  • @mr.s9424
    @mr.s9424 2 ปีที่แล้ว +68

    අපේ ආමි එකේ වැඩ්ඩො නියමයි ආදරෙයි හැමදාම .ඔබලා අතීතයේ අපට රැක දුන්නා සේම අප අනාගතයේ රට රැක ගන්නවා.ඒ අපේ වැඩිහිටියන් අපට කියාදුන් නිර්භීත කමේ අභිමානයයි 🇱🇰🇱🇰💪

  • @geethsathsara1281
    @geethsathsara1281 3 ปีที่แล้ว +85

    ඔබතුමාගේ නම වගේම camara ශිල්පියාගේ නමත් video එක අවසානෙට දැම්ම නම් වටිනවා

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 2 ปีที่แล้ว +20

    මේ රට බේරගන්න මෙයාල කොච්චර සටන් කරලද ?
    අනේ මේ හැමෝටම බුදුසරණයි 🙏

  • @sudeeraprasantha404
    @sudeeraprasantha404 2 ปีที่แล้ว +19

    අපේ කොල්ලෝ අපිට ගැම්මක් 💪

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +24

    කොහොමද ගැහිල්ල සිංහලේ රනවිරුවානනි අමල් සමන්ත ජයවේවා තෙරුවන් සරණයි මේ අනාවරනයට ඔය ලගදි කතාකලානේද වෙනස යිටියුබ් චැනලෙකේ මන් කතාව ඇහුවා නියමයිනේ

    • @amalsamantha
      @amalsamantha  2 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි👍

  • @nilangasupun6585
    @nilangasupun6585 2 ปีที่แล้ว +8

    අපව බේරා ගත්තාට ඔයාල බුදු වේවා

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +1

    ගැම්මක්ම තමයි👍🔥

  • @slkingofficial2572
    @slkingofficial2572 2 ปีที่แล้ว +2

    Gammak thamai

  • @user-dd4lq6vw2q
    @user-dd4lq6vw2q 2 ปีที่แล้ว +3

    Youre Brave journalist 🥰🥰🥰

  • @bandaralagehemalatha9621
    @bandaralagehemalatha9621 2 ปีที่แล้ว +1

    Patta

  • @harshanirmal609
    @harshanirmal609 2 ปีที่แล้ว +2

    😍😍😊

  • @tharindiperera767
    @tharindiperera767 2 ปีที่แล้ว

    Budusarani siyaluma denata !

  • @asokabandara6909
    @asokabandara6909 2 ปีที่แล้ว +2

    💐🙏💐

  • @Akash-pt6pj
    @Akash-pt6pj 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍

  • @user-ei3mv1tc2y
    @user-ei3mv1tc2y 2 ปีที่แล้ว +4

    SL Army 😎

  • @wijaybandawijay9253
    @wijaybandawijay9253 2 ปีที่แล้ว +8

    21 sr mamaht hitiye..magaht kakulak nati una..mahama waht jiwaht wana aka ati...ma waga jara jatiyak nawata bihi nowawa...

  • @akxvid7534
    @akxvid7534 3 ปีที่แล้ว +7

    Waddoo ❤️❤️❤️

  • @aselaruwan6143
    @aselaruwan6143 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @priyanchanduna1392
    @priyanchanduna1392 2 ปีที่แล้ว

    Ane mata oya full viedeo eka ewanna puluwana

  • @surangasampath7098
    @surangasampath7098 2 ปีที่แล้ว +5

    Ape kalakanni heththata mewa den mathaka ne,

  • @visvalingamanbalaghan163
    @visvalingamanbalaghan163 2 ปีที่แล้ว +41

    புலிகன் தாகம் தழிழதாயகம்

    • @azmicaseer8584
      @azmicaseer8584 2 ปีที่แล้ว +7

      Otha punda 😂😂😂

    • @mazdacreation2318
      @mazdacreation2318 2 ปีที่แล้ว

      Dai

    • @mazdacreation2318
      @mazdacreation2318 2 ปีที่แล้ว +1

      Thevidiya

    • @azmicaseer8584
      @azmicaseer8584 2 ปีที่แล้ว +5

      @@mazdacreation2318 puli thamizhan ku oru mayrum pudunga illa avan naata renda pirichi arasiyal than seyya patan kedu ketta naai indeki thamizh singalam endu pirivi illama onduka than ikirom puligal illada Sri Lanka wera level ❤

    • @shiyam2153
      @shiyam2153 2 ปีที่แล้ว

      Thambi appo support pannina ivvalavu thamil makkalukkum enna visara

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🇱🇰

  • @yurainsanthush6752
    @yurainsanthush6752 3 ปีที่แล้ว +3

    Super+++

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +7

    අහල තිබුනත් දැක්කෙ අද 🥺🥺🥺🥺🥺😢😢😢

  • @dimaltharushka4881
    @dimaltharushka4881 5 หลายเดือนก่อน

  • @theranjithjay
    @theranjithjay 2 ปีที่แล้ว +5

    LTTE is cornered and the end is near for Prabakaran!

  • @imasaslcoolboy9121
    @imasaslcoolboy9121 2 ปีที่แล้ว +12

    කොහොමද එදා එල්ටීටීඊ අතුගාපු විදියඒ සිංහයන්ගේ ගැම්මහදවතින්ම ආදරේ ආමි එකට🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @agudaya385
    @agudaya385 ปีที่แล้ว

    sl army❤❤❤

  • @mohamedmuaath2908
    @mohamedmuaath2908 2 ปีที่แล้ว +2

    Great

  • @timelapslk5187
    @timelapslk5187 3 ปีที่แล้ว +18

    කවුද යකෝ අන් ලයික් කරේ 😡

    • @slgamingiresh8807
      @slgamingiresh8807 3 ปีที่แล้ว +10

      Ltte පකයො ටිකක් බන්

    • @wijithawijitha270
      @wijithawijitha270 2 ปีที่แล้ว +5

      කොටි කොටි

    • @shehonnimrosh3611
      @shehonnimrosh3611 2 ปีที่แล้ว +2

      ltte

    • @slgamingiresh8807
      @slgamingiresh8807 2 ปีที่แล้ว +4

      ආයේ කන්න ඔන වෙලාද මන්දා නටන්නේ

  • @rashikalakmal247
    @rashikalakmal247 ปีที่แล้ว

    Ada avath gahanava loveth

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 2 ปีที่แล้ว +1

    2022 balanagaman

  • @laxmanweliwitiya
    @laxmanweliwitiya 2 ปีที่แล้ว

    Please don't put in Foreign language.on screen.

  • @janithishara1497
    @janithishara1497 หลายเดือนก่อน

    හෙට මැයි 18❤

  • @dinasunshine9632
    @dinasunshine9632 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @pakaya8007
    @pakaya8007 3 หลายเดือนก่อน

    දෙපැත්තෙන්ම මැරැනේ රටේ මිනිස්සු කොට්න්ව පෝෂණය කලේ අපේ නායකයෝ.

  • @priyanchanduna1392
    @priyanchanduna1392 2 ปีที่แล้ว +1

    Anthima dawas tike mamath othana hitiya

  • @gamngwolf1029
    @gamngwolf1029 2 ปีที่แล้ว +4

    ඔබතුමා ගේ ආරක්ෂාවට gun එකක් හම්බුනෙ නැද්ද ඒ කාලෙ

    • @amalsamantha
      @amalsamantha  2 ปีที่แล้ว +1

      නැහැ ..මට අවශ්‍යම නැහැ. හැමතැනම අවි ගත් අය ඉන්නවනේ.😃

    • @gamngwolf1029
      @gamngwolf1029 2 ปีที่แล้ว +1

      @@amalsamantha thawa me wage videos one👍👍👍බුදු සරණයි ❤❤

  • @ladiswashharoom1052
    @ladiswashharoom1052 3 ปีที่แล้ว +1

    Where the fuck was our Navy ? 55 brigade had to defend both land and sea

  • @nishanthasilva7138
    @nishanthasilva7138 2 ปีที่แล้ว +8

    ඔබලා හට සදා නයgethiyi

  • @priyanthalal2464
    @priyanthalal2464 2 ปีที่แล้ว

    Prasannasilwage duwada yohani

  • @jtnjtn2864
    @jtnjtn2864 2 ปีที่แล้ว +6

    Srilanka wast thooo

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏❣️❣️❣️❣️🙏🙏🙏

  • @VirendraSingh-xg4th
    @VirendraSingh-xg4th 2 ปีที่แล้ว +1

    Can any tell what happened 👍

    • @bandaCS2001
      @bandaCS2001 2 ปีที่แล้ว +2

      Ltte terrorists last suicide boat attack

    • @tamilan7275
      @tamilan7275 2 ปีที่แล้ว +4

      Freedom fighters boat attack

    • @krishanindika2731
      @krishanindika2731 2 ปีที่แล้ว +4

      @@tamilan7275 ube ammage redda ballo wage marune topi..

    • @bandaCS2001
      @bandaCS2001 2 ปีที่แล้ว +5

      @@tamilan7275 Freedom killers :)

    • @manojmadhavan294
      @manojmadhavan294 2 ปีที่แล้ว

      @@bandaCS2001 whole world know ur inhuman activities...u can propanganda as well as u can...but u r the culprits...u will soon got punishment

  • @adithyarox8787
    @adithyarox8787 2 ปีที่แล้ว +1

    Sri Lankan Pablo Escobar Welupille prabhakaran

  • @muruganthunai692
    @muruganthunai692 3 ปีที่แล้ว +11

    Singalargale puligal orunal velvargal

    • @user-wx1fc5cc2k
      @user-wx1fc5cc2k 3 ปีที่แล้ว +14

      රිදිලද මෙයාට😂👌

    • @Dura_Yaka
      @Dura_Yaka 3 ปีที่แล้ว +4

      @@user-wx1fc5cc2k pw neda😅

    • @Amalraj30
      @Amalraj30 3 ปีที่แล้ว

      Biyagulu Bhalla sinhala 🤣🤣

    • @ashainlaknath2017
      @ashainlaknath2017 2 ปีที่แล้ว +8

      @@Amalraj30 that is your coward killer prabaran who killed innocent children and people in buses and trains 🤣🤣🤣🤣🤣 dude made a human shield in his last days 😒😒 coward !!

    • @uuu4457
      @uuu4457 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @user-jp5kq9fm3e
    @user-jp5kq9fm3e 3 ปีที่แล้ว +9

    දැන් මෙ කැමරා ශිල්පියා ඉන්නවද

    • @chanulanirwan6840
      @chanulanirwan6840 2 ปีที่แล้ว

      Ou

    • @bandaralagehemalatha9621
      @bandaralagehemalatha9621 2 ปีที่แล้ว

      Ape army ekA.patta

    • @sanetaap2542
      @sanetaap2542 ปีที่แล้ว

      ඔව්.wanesa tv නාලිකාව බලන්න එතුමා සමග සාකච්ඡාවක් තියනවා

  • @aravindbe7421
    @aravindbe7421 2 ปีที่แล้ว +8

    Srilanka oru naal aliyum da

    • @veekitemple9482
      @veekitemple9482 ปีที่แล้ว

      Make Elam in india not sri lanka we not like to fucked every tamiliyan 😂fucking LTTE terrorist

    • @Senul128
      @Senul128 ปีที่แล้ว

      😂😂

  • @subashvenugopal9952
    @subashvenugopal9952 2 ปีที่แล้ว +6

    Sucide kuda spelling therila...dummy 😂😂😂😂

    • @friktionrc
      @friktionrc 2 ปีที่แล้ว +6

      Ah…you must be an Englishman? If not, chill…all you had to say was tell the dude the correct spelling, no need to insult him….I’m sure I could pick lots of your faults ‘machan’ 🤪

    • @RajKumar-xy9qe
      @RajKumar-xy9qe 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣

    • @Senul128
      @Senul128 ปีที่แล้ว +1

      bro hasn’t seen his spelling

  • @v.premkumarv.premkumar5320
    @v.premkumarv.premkumar5320 3 ปีที่แล้ว +3

    Sri langa mantall temm arme mantealllll

    • @operationshinharava8962
      @operationshinharava8962 2 ปีที่แล้ว +5

      Pala ponaya yanta thoo hutha you tube ekan ragana ponya kiyana deyak hari yata kiyapiya pakaya

    • @shehonnimrosh3611
      @shehonnimrosh3611 2 ปีที่แล้ว +3

      @@operationshinharava8962 ow kari hukama.dan raganawa kallin olu kudu kara gaththa mathaka naha ponnayanta

    • @slgamingiresh8807
      @slgamingiresh8807 2 ปีที่แล้ว +5

      තොපිට කාපු කෑම අමතක වෙලාද අපේ කොල්ලො එලො එලො ගැහුවේ බල්ලන්ට වගේ පුක නොදි ඉදපන් පරයා

    • @shehonnimrosh3611
      @shehonnimrosh3611 2 ปีที่แล้ว +1

      @@slgamingiresh8807 ow bn

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +1

      @@slgamingiresh8807 🤣

  • @magelokayaoya9547
    @magelokayaoya9547 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandramohanthiviya1234
    @chandramohanthiviya1234 2 ปีที่แล้ว

    Mendum oru yutham varuma

  • @sarantamil2226
    @sarantamil2226 2 ปีที่แล้ว +2

    World Tamil Genocide Day May 18...
    th-cam.com/video/r3yPzyM0KMU/w-d-xo.html
    th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
    th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
    18 May 2009 No Fire Zone Bomb the killing of all the Tamil peoples...
    3 lakh Tamil people have died in this war crime...
    During this war all Tamils were handcuffed and shot from behind...😭They tore Tamil People chest and took his heart while he was alive, Then ate the heart😭
    Many Tamil women were raped and The women's breasts were cut off and shot in the genitals...😭
    1000 LTTE cadres who surrendered after the war were shot dead😭
    It is a Tamil genocide,. 3 Lakh Tamil people have died in the war crimes, Joint war crime of Sri Lanka and INDIA and USA and PAKISTAN and CHINA and BRITAIN and UKRAINE many other countries,
    No one can forget the atrocities committed by the Sri Lankan Military...
    God will punished all those who committed war crimes
    உலக தமிழ் இனப்படுகொலை தினம் மே 18...
    18 மே 2009 No Fire Zone 🔥 வெடிகுண்டு அனைத்து தமிழ் மக்களையும் கொன்றது...
    இந்த போர்க்குற்றத்தில் 3 லட்சம் தமிழ் மக்கள் இறந்துள்ளனர்...
    இந்த போரின் போது அனைத்து தமிழர்களும் கைவிலங்குகள் மற்றும் பின்னால் இருந்து சுடப்பட்டனர்.😭தமிழ் மக்களின் நெஞ்சைக் கிழித்து, அவர் உயிருடன் இருக்கும்போதே இதயத்தைப் பறித்து, இதயத்தைத் தின்றார்கள்😭
    பல தமிழீழப் பெண்கள் பாலியல் பலாத்காரம் செய்யப்பட்டு பெண்களின் மார்பகங்களை வெட்டி எடுத்தார்கள் பிறப்புறுப்பில் சுட்டுக் கொல்லப்பட்டனர்...😭
    உயிருடன் இருக்கும் பொழுதே நெஞ்சை கிழித்து இதயத்தை எடுத்தார்கள்😭
    போருக்குப் பின் வெள்ளைக்கொடி ஏந்தி சரணடைய வந்த 1000 தமிழீழ விடுதலைப் புலிகளை சுட்டுக்கொன்றனர்😭
    இது ஒரு தமிழ் இனப்படுகொலை, போர்க்குற்றத்தில் 3 லட்சம் தமிழ் மக்கள் இறந்துள்ளனர், இலங்கை, இந்தியா, அமெரிக்கா, பாகிஸ்தான், சீனா, பிரிட்டன், உக்ரைன் என பல நாடுகளின் கூட்டுப் போர்க்குற்றம், இந்தப் போர்க்குற்றத்தைச் செய்த அனைவரும் தண்டனை பெறுவார்கள். கடவுளால்.
    இலங்கை ராணுவம் ஈழத்தமிழர்களுக்கு செய்த கொடுமை யாராலும் மறக்க முடியாது...

  • @romanojansz9642
    @romanojansz9642 2 ปีที่แล้ว

    Sri Lanka army gun and halmat u.s made foods Australia made

  • @sathishappu7187
    @sathishappu7187 2 ปีที่แล้ว +3

    🐯புலிகளின் தாகம் தமிழீழத் தாயகம் 🐯

    • @yakkboy1020
      @yakkboy1020 2 ปีที่แล้ว +6

      tigers vs lion won lion💪💪💪💪💪💪💪

    • @hdesh9
      @hdesh9 2 ปีที่แล้ว +5

      😂 thirst of the puppies .

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +5

      ඊලම එහෙ හැදුව නම් හරි නේ :-)

    • @Amalraj30
      @Amalraj30 2 ปีที่แล้ว +1

      @@yakkboy1020 50 tigers vs 5000 dogs.. your army is dog army..

    • @Senul128
      @Senul128 ปีที่แล้ว

      y’all were a big failure than your dads condom

  • @VSEentertinment
    @VSEentertinment 2 ปีที่แล้ว

    You can't kill LTTE without support Fromm wold army

  • @vimalthambimuthu7630
    @vimalthambimuthu7630 2 ปีที่แล้ว +2

    Ltte👍👍👍💪💪💪💪💪

    • @Senul128
      @Senul128 ปีที่แล้ว

      bros hurt cause of the truth

  • @slspider7955
    @slspider7955 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nethujayakodi2017
    @nethujayakodi2017 2 ปีที่แล้ว

    ❤️

  • @pasindumahesh8980
    @pasindumahesh8980 3 ปีที่แล้ว +1

    ❤️