ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මරුට සිනාසෙමින් බඩගෑ විනාඩි විස්ස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2021
  • 🇱🇰💥රැකියාවක බිහිසුණු මතක 25...
    🔴මරුට සිනාසෙමින් බඩගෑ විනාඩි විස්ස
    ********************************************
    55 සේනාංකයේ බලඇණි මුහමාලේට පසුව හමුවු විශාලතම හා පළමු යුද අගල සහිත පස්බැම්ම(Ditch cum Bund) අල්ලාගත්හ. ඒ මුහුදු කොටින්ගේ මර්මස්ථානයක් ලෙස ඔවුන් විසින්ම හඳුන්වාගත් චලෙයි ආසන්නයේදීය.
    🔴😲 මේ මුලින්ම කියන්නට යන්නේ ඒ ජයග්‍රාහී ක්‍රියාන්විතය ගැන නොව පස්බැම්ම අල්ලාගෙන පැය කිහිපයකට පසු මුහුණ දීමට සිදුවූ මාරාන්තික අත්දැකීමක් ගැනය. පෙර රාත්‍රියේ බැම්ම අල්ලාගත් පසු අලුයම වනවිට ආරක්ෂාව තහවුරු කරගත් අතර මා කැමරා ශිල්පී Sugath Dias සමග එහි ගියේ ක්‍රියාන්විතය ගැන ප්‍රවෘත්තිය සැකසීමට අදාල පටිගත කිරීමටය. මාගේ පසුපසින් දෙරණ ප්‍රවෘත්ති අංශයේ Ashoka Weerasinghe සහ Sampath Serasinghe එමින් සිටියහ. අප සමග යාපනය ආරක්ෂක සේනාවේ මාණ්ඩලික නිලධාරී මේජර් Prajath Wijesinghe ද විය. අප ගියේ අල්ලාගත් බැම්ම වෙත ගොස් හෙල්මට් බොඩි ආමර් ඇඟලා ගැනීමේ අපේක්ෂාවෙනි. මීට පෙර සටහනක (24) කියූ පරිදි මෙහි වැල්ලේ පාගමන දිව ඇදෙන වැඩකි. බොඩි ආමර් ඇඟලාගත් පසු එය කිහිප ගුනයකින් වැඩි වේ.
    ⭕💥එක් වරම ඉදිරියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ අමුතුම ප්‍රහාරයකි. ඇතැම් වෙඩි උණ්ඩ අප පසුකර යද්දී ඇතැම් වෙඩි අප ආසන්නයේ ගුවනේදී පුපුරා ගියේය (Air burst). එය Pedal Gun ලෙස හඳුන්වන අවියකින් එල්ල වන ප්‍රහාරයකි. මමත් සුගතුත් වැල්ලේ දිගා වෙලාය. පිටුපස වැලි කොට්ට ගසා ආවරණය කළ කුඩා බංකරයක සෙබලෙක් අප දෙසට හිස පමණක් යන්තමින් ඔසවා කෑගසයි. "ඔතනින් එහාට Clear කරලා නෑ....ඒ පැත්තට යන්න එපා".....clear කරලා නෑ.... එනම් අප බඩගාමින් සිටින්නේ බිම්බෝම්බ පාත්තියක් අයිනේය. වරින්වර වෙඩි පුහාර එල්ල විය. තඩි ශරීරය ඇති සුගත් පැස්බරා වැල්ලේ හිස හංගනවා මෙන් කැමරාව හිසට ඉදිරියේ තබා ගනිමින් අතින් වැල්ල හාරයි. ඒ අඩුම තරමේ හිසවත් සඟවා ගැනීමටය. වමට පෙරලීමට නොහැක්කේ මුහුද නිසාය. වම් පසින් බෝම්බ පාත්තියකි. ඉදිරියෙන් කොටි වෙඩි තබති. ඔහේ ඕන එකක් වුනාවේ කියා දිගාවී සිටිමින් වරින්වර ඉදිරියට බඩගෑවෙමි. සෙබලු කිහිපදෙනෙකුද ඩවුන් ගොසිනි. ඇතැම් වෙඩි ප්‍රහාර වැල්ලේ වැදී වැලි විසිර යයි. (අප ආසන්නව පුපුරා දුම් විසිවන අවස්ථාවක් වීඩියෝවේ ඇත) ජීවිතය එදින අවසන් වේ යැයි සිතුන වාර බොහෝය.
    📹 දෙරණ කැමරා ශිල්පී සම්පත් අපට බොහෝ පිටුපසින් පැමිණ අතර ප්‍රහාර එල්ල වීමත් සමග වැලිකොට්ට ගැසු බංකරයක ආවරණය ලබා ගැනීමට ඔහුට හැකිවිය. ඒ කැමරාවේ සියල්ල සාක්ෂි සහිතව පටිගත විය. මෙහි ඉදිරිපත් කරන්නේ එම දර්ශන පෙලයි.
    විනාඩි විස්සකට ආසන්න කාලයක් බඩගාමින් පෙරළෙමින් කෙටි දුර දිවයමින් ගතකළ අතර වෙඩිතැබීම සිදු කරන ඉසව්වට කාලතුවක්කු ප්‍රහාර කිහිපයක් එල්ල කළ පසුව අවදානම පහවිය. අප නැගිට ඉදිරි ආරක්ෂක බැම්ම වෙත ගියේ ඉන්පසුවය. යුද සමයේ මාරාන්තික අත්දැකීම් සමුහය අතරින් පටිගත වූ හොඳම අවස්ථාව මෙය ලෙස හැඳින්වූවාට වරදක් නැත. කෙසේ වෙතත් ඒ අත්දැකීම අප යළි යළිත් සිහි කරන්නේ බියමුසු හැඟීමටත් වඩා සිනහවෙනි.😁🤣
    ඡායාරූප වල කලු පැහැයෙන් මේජර් ප්‍රජාත්
    කහ පැහැයෙන් මම ද (අමල් සමන්ත)
    රෝස පැහැයෙන් සුගත් ද රවුම් කර දක්වා ඇත.
    කර්නල් කපිල උදළුපොල අණදුන් 552 බලසේනාවේ 4 වැනි ගැමුණු හේවා බලඇණියේ (4GW) කණ්ඩායම් (Company) තුනක් පස්බැම්ම අල්ලාගැනීමේ මෙහෙයුමට යෙදවිණ. දැඩි සටනකින් පසු මුහමාලෙන් කිලෝමීටර් 30 කට වැඩි දුරකින් පසු හමුවූ පළමු පස්බැම්ම සාර්ථකව අල්ලා ගැනිණ. පෙරදින මහ රැයේ බැම්ම කෙ⁣ලෙස අල්ලගත්තේද යන්න අදහාගැනීමට නොහැකි වූයේ ඉදිරිපිට වැලිතලාව සහිත ප්‍රදේශයේ අතුරා තිබූ බිම්බෝම්බ (AP mines) පාත්ති දුටු විටදීය. කෙසේ හෝ පටු තීරයක බිම්බෝම්බ මරඋගුල් ඉවත් කරමින් ඉදිරියට යාමට මග පාදාගැනීමට සෙබලු සමත්වූහ.
    ඒ සමගම 4 GW බලඇණියට එහි ආරක්ෂාව තහවුරු කරගනිමින් විවේක ගැන්වීමට සලස්වා එතැනින් ඉදිරියට ඇති ප්‍රදේශයත් අත්පත් කරගැනීමට සැලසුම් සකසා තිබිණ. 55 සේනාංකාධිපති ඊට යෙදවුයේ පළමු කමාන්ඩෝ (1CR) 7 වැනි විජයබාහු පාබල (7VIR) සහ 6 වැනි පාබල හමුදා (6 SLLI) යන බලඇණි වල සෙබළුන්ය. කමාන්ඩෝ සෙබලු පහර දී මග විවර කර දී අනික් බලඇණි වල සෙබළුන්ට ඉදිරියට යාමට සැලැස්වූහ. ඒ අනුව කෙටි කාලයක් තුල වැඩි වේගයකින් වැඩි දුරක් ඉදිරියට යමින් කොටි සංවිධානයේ ප්‍රදේශයක් අහිමි කරමින් උන්ගේ බලය හීන කළ ක්‍රියාන්විතයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

ความคิดเห็น • 617

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 ปีที่แล้ว +321

    2005 සිට 2009 යුද්ධයේ නිමාවන තුරු වසර 4ක් මගෙ මව්බිම වෙනුවෙන් සටන් කිරීමට මට ශක්තිය දයිරිය වාසනාව ලැබුන🙏

    • @gothami251
      @gothami251 ปีที่แล้ว +8

      matat.

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 ปีที่แล้ว +12

      🙏🙏🙏🙏🙏🙏ඔබ වගේ වීරයොන්ට අපි ජීවිතයෙන් ණයයි ..

    • @Imashabaru
      @Imashabaru ปีที่แล้ว +5

      2006 patan gaththe awrudu 3yi

    • @dilmusicsl6338
      @dilmusicsl6338 8 หลายเดือนก่อน +2

      නිදුක් නීරෝගී වේවා ඔබලා සියලුම දෙනාම❤❤❤

    • @dilanirathnayaka2158
      @dilanirathnayaka2158 6 หลายเดือนก่อน +1

      Respecting hero

  • @hashinifdo1448
    @hashinifdo1448 3 ปีที่แล้ว +413

    යුද්දය ගැන අද්දැකීම් නැති උනාට,මේ වෙඩි සද්දවලට තාමත් පපුව පිච්චෙනවා...රට වෙනුවෙන් දිවි දුන් හැම වීරයෙක්ටම නිවන් සුව ලැබේවා!!!

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +12

      අම්මෝ කියලා වැඩක් නෑ අනේ අපි වෙනුවෙන් ජිවිතය පුඡා කර සියලුම රණවිරුවන් ට නිවන් සුව ය ලැබේවා 😭😭😭😭😭

    • @gaurimaxim3622
      @gaurimaxim3622 2 หลายเดือนก่อน

      ඇත්තමයි....😢

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +658

    මමත් ඔබත් අද මේව බලන්ඩ ජීවතුන් අතර ඉන්නෙ ජීවිතය පරදුවට තියල මරණය අතේ තියාගෙන රණ බිම ජයගත් වීර වික්‍රමාන්විත මේ රණකාමි රණවිරුවන් නිසා.

    • @ot7692
      @ot7692 3 ปีที่แล้ว +12

      ඒ වචන ටික හරිම ලස්සනයි.අපි අද මේ ඉන්නෙ මේ දෙවිවරුන්ගෙ කැපවීම නිසා

    • @mihirisathsarani4460
      @mihirisathsarani4460 3 ปีที่แล้ว +8

      අනිවාරෙන්ම. ආදරෙයි හැමදාමත් මව්බිමේ විරුවන්ට ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @khamphanphimsa7756
      @khamphanphimsa7756 3 ปีที่แล้ว +2

      สวใใใมพเย

    • @lathikanimekala8242
      @lathikanimekala8242 3 ปีที่แล้ว +3

      Ow

    • @sarathdevnarayana2462
      @sarathdevnarayana2462 3 ปีที่แล้ว +2

      @@lathikanimekala8242 sathtakinma owajapayaayapawadunna

  • @viducretion
    @viducretion ปีที่แล้ว +157

    මගේ තාත්තත් දිවි පූජා කලේ මේ මව්බිම වෙනුවෙන්.රනවිරුවෙක් විදිහට මට ආඩම්බරයි තාත්තව දැකලා නැති උනත් එයා ගැන.😔😔

  • @dimu_liyanage
    @dimu_liyanage 3 ปีที่แล้ว +313

    පිස්සු හැදෙනවා අපේ කොල්ලො දීපු ගේම දැක්කාම. මතක නම් පසුබිම් කතාවත් දාන්න මේ වගේ සිද්ධිවල. අදට නෙමෙයි. ඊලග පරම්පාරවට දැනගන්න ගොඩක් වටිනවා මේ දේවල්

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +42

      තව ටිකකින් දානවා

    • @dimu_liyanage
      @dimu_liyanage 3 ปีที่แล้ว +7

      @@amalsamantha එලම අයියේ... දිගටම මේ වගේ නොදැකපු වීඩීයෝ දාන්න..

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +15

      කතාව දාලා

    • @dimu_liyanage
      @dimu_liyanage 3 ปีที่แล้ว +12

      @@amalsamantha බැලුවා... අයියේ...thanks..
      ඉස්සරහටත් බලන් ඉන්නවා මේ වගේ ඒවා දානකල්. මම යුද්දෙ තිබුණ පැතිවල ගියේ යුද්දෙ ඉවර වෙලා මාස 3-4 කට පස්සෙ. ඒ කාලේ බිම්බොම්බත් අයින් කරලා නෑ..ඔය වගේම පාත් එක විතරක් ක්ලියර් කරලා. ඇත්තටම මේවා දකින්න ඕනි අනාගත පරම්පරාව. මොකද අද මේ ප්‍රදේශ ගොඩක් වෙනස් වෙලා. ඒ ගිය ගමනේ මම ගියෙත් හමුදාවේ අයියා කෙනෙක් එක්ක. එයාලගේ අත්දැකීම්, එයාලා fight කරපු තැන්, පෙන්න පෙන්න කියද්දි මුලු ඇගේම මවිල් කෙලින් වෙනවා.... ඔයා ගොඩක් වාසනාවන්තයි බන් අයියේ ඒ දේවල් ඇස් දෙකින් දකින්න.
      එදා අපි යද්දි අහිංසක දෙමළ මිනිස්සුන්ගේ වාහන පුතුකුඩුඉරුප්පුවල කිලෝමීටර ගානක් එක දිගට තිබුනා.
      ඇත්තතටම ආසයි ඔයාලා එක්ක ඒ වගේ පැත්තක ආයේ ඇවිදින්න.. ඔයාලාගේ ඒ අත්දැකීම් දැනගන්න. රොම්බ තෑන්ක්ස් අයියේ... 😊😊😊

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +10

      @@dimu_liyanage ස්තුතියි මලේ

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +41

    මට සතුටුයි රණ විරුවෙකුගේ රණවිරු පුතෙක් වීම ගැන ❤️🌎

  • @user-ob5sp7fs2f
    @user-ob5sp7fs2f 3 ปีที่แล้ว +113

    අපිට කවදාවත් මේ නය ගෙවන්න බැහැ 😓 යුද්දයෙන් දිවි පිදූ සෑම රණවිරුවෙකුටම නිවන් සුව !!!!!

  • @sujeewabandaradms
    @sujeewabandaradms 3 ปีที่แล้ว +397

    අතිතය මතක නැති ලදරුවන්ට පෙන්න මෙවා share කරන්න

    • @thisaruyasanjith
      @thisaruyasanjith 3 ปีที่แล้ว +3

      අපිත් මේවා බලනවා.. ඔයාලා ඒ කාලේ යුද්දෙත් එක්ක ගත්ත අත්දැකීම අපිත් ඒ විදිහටම ගන්නවා මේවා බලලා..😞

    • @kaushalyakariyawasam8153
      @kaushalyakariyawasam8153 3 ปีที่แล้ว +2

      Aniwa.. mathaka nawei un dannewath na. Un ipadilath na. Ekko podi

    • @ravishkadhilshan4229
      @ravishkadhilshan4229 2 ปีที่แล้ว +5

      මගෙ තාත්තත් යුද්ධෙට කැප වෙච්ච කෙනෙක් මට නම් ආඩම්බරයි

    • @r.ekanayake6499
      @r.ekanayake6499 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @ASTROBOY20073
      @ASTROBOY20073 ปีที่แล้ว

      @@ravishkadhilshan4229 respect

  • @rasaraheshan1431
    @rasaraheshan1431 3 ปีที่แล้ว +223

    ඇත්තටම ඔයාලා කරපු කැපවීම නම් වචන වලින් කියන්න බෑ 🙏🙏🙏🙏

  • @tharangachamara3756
    @tharangachamara3756 3 ปีที่แล้ว +87

    රට වෙනුවෙන් කොච්චර දුකක් විඳලාද... උන්ඩ කන ගාවින් යන සද්දෙ ඇහෙද්දි ඇඟ හිරි වැටෙනවා... රණවිරුවන්ට ජය. මිහිපිට දෙවිවරු...🙏🙏🙏❤️❤️

  • @pasangeesara9794
    @pasangeesara9794 2 ปีที่แล้ว +17

    මෙහම දුක් විදලා බේරගත්ත රටට මෙ වගේ දෙයක් වෙයි කියලා හිනෙකින් වත් හිතන්නේ නැතුව ඇති ඒ රණවිරුවන්..

  • @madurangamaduranga2754
    @madurangamaduranga2754 3 ปีที่แล้ว +86

    සමන්ත මහත්මා ඔබ නොසිටින්න අප මේවා කොහෙන් බලන්න ද.....ඔබට ජය ..මගෙ රනවිරුවන්ටත් ජය.

  • @chandana1136
    @chandana1136 3 ปีที่แล้ว +420

    ටික්ටොක් කරන ලදරුවන් මේව දන්නෙ නෑ

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 2 ปีที่แล้ว +14

    උතුම් රණවිරුවනි, අපි වෙනුවෙන් ඔබලා කොතරම් නම් දුකක් විදින්න ඇතිද , මේ මෞ බිම වෙනුවෙන් කොතරම් දිවි පුදන්නට ඇතිද, ඔබ semata wethira වදිමි , මගේ ausha ඔබ semata පුදමි,

  • @isurudilshan819
    @isurudilshan819 2 ปีที่แล้ว +24

    අපේ රට වෙනුවෙන් දිවිපිදූ සියලූම රණවිරුවන් ට අපි සදාකල් ණයගැති ❤️❤️❤️❤️❤️❤️❤️

  • @r.ekanayake6499
    @r.ekanayake6499 2 ปีที่แล้ว +8

    ජයවේවා ආදරණීය රණවිරුවනී... ඔබට පින්, වෙඩි හඬ නැති ජීවිත අපට දුන්නට. ඔබට ස්තුතියි 🙏🙏🙏

  • @NiroshaShrimali
    @NiroshaShrimali ปีที่แล้ว +5

    ජිිවිතය පරදුවට තියල බෙරගත් රටෙ මෙහිපිට දෙවිවරු සියලු දෙවියන් රැකදේවා මියගිය අයට නිවන් සුව ලැබේවා

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 3 ปีที่แล้ว +96

    බුලට් පියාඹනවා කියලා අහලා තිබුනට ෆිල්ම් වල සද්දෙ ඇහුනම හිනා උනා ඔහොම වෙන්න බෑනෙ කියලා. හැබැයි ඇත්තටම ඇමෝ එකක් යද්දි සද්දයක් එනවා කියලා දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්. ඒ වගේම එතන තිබුන ප්‍රෙශර් එක හිතාගන්න පුලුවන් අන්තිමට දුවපු විදිහෙන්..

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +10

      🤣🤣🤣🤣😁😁😁✌👍

    • @anilabeywickrama1083
      @anilabeywickrama1083 3 ปีที่แล้ว +15

      අපිට සද්දෙ විතරය් ඒ අයට කෝම ඇතිද

    • @garikaathukorala416
      @garikaathukorala416 3 ปีที่แล้ว +3

      .හැම දාම රණ විරුවන් ගරුකරනවා කිසි දිනක අමතක වෙන්නෙ නැ අතීතය දෙවි පිහිට යි අපේ රණ විරුවන්ට

  • @gamehub1330
    @gamehub1330 2 ปีที่แล้ว +11

    ජීවිතේ පරදුවට තියලා අපේ රට බේර ගත්ත රණවිරුවන්ට මගේ උත්තමාචාරය !

  • @slgadgetman
    @slgadgetman 3 ปีที่แล้ว +7

    අමල් අයියේ පුලුවන්නමි මෙි වගේ වීඩියෝ වල ඉන්න අපේ කොල්ලන්ගේ දැන් ජීවිතය ගැන පසුවිපරමක් කරලා කලින් වීඩියෝ එකත් එක්කම දාන්න ! එයාලා දැනට ජීවත් වෙනවද ආබාධිත වෙලාද තවමත් රාජකාරි කරනවද වගේ දේවල් ......එදා ටීවි එකේ නිවිස් බලන්න නොයිවසිල්ලෙන් හිටියේ ඔයාලගේ යුද පුවත් වාර්තා බලන්න ඔය දවස්වල අපි ඉස්කෝලේ 7 වසර වගේ අපේ ඩෙස්ක් වල හැමතැනම යුධ ටැන්කි කුවක්කු වල චිත්ර කුරැටු ගාලා තිබිබේ ඒ අතීතෙට මම ආපහු ගියා මෙි වීඩියෝ දැකලා 😍🇱🇰😢

  • @teshanwijesinghe682
    @teshanwijesinghe682 2 ปีที่แล้ว +9

    ඔබ තුමන්ලා අපගෙ මවුබිම වෙනුවෙන් පහලවුනු මිහිපිට දේව්වරුය. ( සැම රනවිරුවකුටම නිදොක් නිරොගිබව පතම් ජේසු පිහිටයි ❤)

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน +3

    අපේ රට රැක ගත් ගුවන් නාවික පොළිස් යුධ සෙබලුන්ට මගෙ උත්තමාචාරය මුලු හදවතින්ම රට වෙනුවෙන් මිය ගිය රණවිරුවන්ට මාගේ උපහාරයක් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ot7692
    @ot7692 3 ปีที่แล้ว +15

    මේ උදාර රණවිරුවන්ගෙ වටිනාකම මතක්කර දෙන්න මේවා හොඳ දේවල්...
    අැත්තම කිව්වොත් අපි මේ ගන්න හුස්මට පවා අපි ඔවුන්ට ණයයි..එයාල නිසයි අපි මේ ජීවිත ලස්සනට සතුටින් ගෙවන්නෙ💕💕

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว +17

    මේක කී පාරක් නම් බැලුවද විරුවණි ඔබ නිසයි අප අද ජීවත් වන්නේ. .ඔබට බොහෝම ස්තූති .🙏🙏

  • @jayakody1000
    @jayakody1000 3 ปีที่แล้ว +53

    ඔයා කැපකිරීම් කොහොම අමතක කරන්නද! ජයවේවා

  • @loosiri
    @loosiri 3 ปีที่แล้ว +11

    දිවි පරදුවට තබා ඔබ කරපු ඒ මෙහෙය තවම සමරුන්ට දැනිලා නෑ. බොහෝ දෙනෙක් ඒවා අමතක කර බොහෝ කල් වෙනවා.

  • @The_world_together
    @The_world_together 2 ปีที่แล้ว +2

    මේ වීඩිඕ එක් බලන්න හිතිනෙ අපේ තාත්ත කාපු කට්ට මම දන්න නිසා. ඒත් ගොඩක් අයට මේ දේවල් දැන් අමතක වෙලා ගිහින් තියෙන්නෙ. අපේ රණවිරුවො නැත්තන් අපිටත් අද ඇෆ්ගනිස්තානය වගේ තමා ඉන්නෙ වෙන්නෙ. මේ වගේ channel එකක් හදල ඒ අමතක වෙන දේ මතක කරල දෙන එක ගොඩක් පින්..

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 13 ชั่วโมงที่ผ่านมา

    මේවා අමතක වෙන්නෙ නැහැ හිටපු අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජෙනරාල් සරත් යුධ හමුදා පති සරත් ෆොන්සේකා මැතිතුමා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කැපවුනු ගුවන් නාවික යුධ පොලිස් සෙබලුන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම ආදරෙයි කොහේ හිටියත් ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hmadokdh3606
    @hmadokdh3606 2 ปีที่แล้ว +33

    මේ ච්ත්‍ර පටි නොවේ අපේ කොල්ලෝ පව් දැන් අමතක උනාට ගෝටාභය නොවේ සටන් කරන්නේ රත්තරන් රණවිරු දෙවියන් ❤❤❤❤💋

  • @pamodkulasekara647
    @pamodkulasekara647 3 ปีที่แล้ว +72

    මිහිපිට දෙවිවරු ♥️

  • @sachiladilhara6411
    @sachiladilhara6411 3 ปีที่แล้ว +31

    විරුවනි සදා අප ඔබට නයගැති🙏❤️

  • @ayesha0927
    @ayesha0927 2 ปีที่แล้ว +11

    දෙවියොත් අපිව ආරක්ෂා කරන්න කිව්වම ඉල්ලුවා පලතුරු, අපේ හමුදාව අපිව ආරක්ෂා කරන්න මුකුත් ඉල්ලුවෙ නෑ මේ වෙනතුරු.........♥😇✊

  • @MohamedAbsar1989
    @MohamedAbsar1989 3 ปีที่แล้ว +9

    Proud about you our lions you are the real heroes. Salute you all
    Thank you amal Samantha sir...
    I love you all..

  • @user-qq8zn7kq2o
    @user-qq8zn7kq2o 3 ปีที่แล้ว +19

    ඉතාමත් බිහිසුණු අත්දැකිමක්.ස්තුතියි අමල් අයියා මේක දැම්මට.

  • @skspriyadarshana
    @skspriyadarshana 3 ปีที่แล้ว +8

    තුවක්කුව වෙනුවට කැමරාව අතට ගත් විරුවා....😍 amal samantha

  • @lahirushehantha6756
    @lahirushehantha6756 3 ปีที่แล้ว +11

    මේ වෙලාවට මේ බිම දිගා වෙලා ඉන්න කොල්ලොන්ට මොනවා මොනවා නම් මතක් වෙනවා ඇතිද බන් 😥😥

    • @ajanthapathirana2203
      @ajanthapathirana2203 2 ปีที่แล้ว

      Egolonge moral ekta e time ekta mathak venne ara Kari kotiyanva kohomarai marala.danna.

  • @dulakshamalshitha488
    @dulakshamalshitha488 3 ปีที่แล้ว +24

    ලෝකෙ නිර්භීතම හමුදාව SL Army❤💪

  • @dimuthuhashan6301
    @dimuthuhashan6301 2 ปีที่แล้ว +10

    2009ට කලින් ආමි එකේ හිටියේ සුපිරි වැඩ්ඩො. දැන් ඉන්නේ යක්කු කියාගත්තු ටික්ටොක් කාරයෝ රැලක්.

  • @priyankaraherath1624
    @priyankaraherath1624 2 ปีที่แล้ว +7

    2022 දිත් ඒ මතකයන් අලුත් කරන මං වගේ අය සිටිද

  • @wijithweheragala1928
    @wijithweheragala1928 2 ปีที่แล้ว +3

    මේවා දන්නෙවත් නැති කාලකන්නි තමයි අරගලයෙදි අපේ රණවිරුවන්ට කෑ ගැහුවෙ.

  • @ddffff3349
    @ddffff3349 ปีที่แล้ว +2

    අපි මොන තරම් දුකක් වින්දාත් අපිට ඊට වඩා අපේ රට වටිනවා කියන චේතනාවේන් අපි හිටියේ මට අද වාගේ මතකයි එකට හිටපු යාලුවා මැරෙන දවස එදා මගේ ජිවිතේ කවදාවත් අමතක නොවේන දවසක්‌ 2009..2..23

  • @dangallaa447
    @dangallaa447 3 ปีที่แล้ว +15

    අමල් සමන්ත, සමන් කුමාර රාමවික්‍රම රණවිරුවො වගේම ෆීල්ඩ් එකේ හිටපු අය, ජයවේවා.

  • @Zekara_gaming2k
    @Zekara_gaming2k ปีที่แล้ว +4

    මුලින්ම මෙහෙම හිතන්න "දෙයියනේ මේ රට ⁣බේරගන්න මේ මිනිස්සු කොච්චර වේදනා විින්දද.. තමංගෙම අතපය බලන්් ඉද්දිම ගැලවෙලා විසිවෙද්දි, තමංගෙම යාලුවො ඇස් පනාපිට කුඩු පට්ටම් වෙද්දි මේ යුද්දෙ දාලා නෑවිිත් දිනනකන් අල්ලන් හිටිය නේද?"
    දැන් මේක හිතන්න " එහෙම බේරගත්්තු රට කාලකන්නි ටිකක් එකතුවෙලා බහුතරයක් නූගත් දුප්පත් මිනිස්සුන්ට චූන් කරලා බලේ අරන් කන්න බොන්න බැරි හිගන රටක් කරනව කියලා ඔතන ඉන්න හමුදා කොල්ලො දන්නවනම්? ඒ වේදනාව ⁣කොහොමද?
    අන්තිමට මේක හිතන්න .. මේකෙ ඉන්න දේශපාලුවො රටේ බලහුවමාරු වෙන කොට මිනිස්්සුන්ගෙ ඇග ඇතුලෙ තියෙන රණවිරු ආලේ එලියට අරන් ,ගේම් ගැහුවා .ආන් අරුන් රන විරුවන්ට සලකන්නෑ.. හිරේ දානව. අපිට බලය දෙන්න . අපි එයාලා බේරගන්නම් .. කිය කිය .. හැබැයි ඔය හැම එකාම ආන්ඩු කරත් ආමි එකේ මිනිස්සුන්ට සැලකුවෙ එක විදියකට.. ඒක ඇත්කම ආමි කෙනෙකුුගෙන්ම අහගන්න.. උන් කියයි විස්තරේ... රන විරුවන්ට සලකන්න.. හැබැයි දේසපාලුවො දෙන ටොපි නම් කන්න එපා...

  • @dhana8934
    @dhana8934 3 ปีที่แล้ว +11

    According to my awareness this vedio recorded by Derana media crew .at that time , amal u were at the sandy beach while struggling life and death. U r a one of great war reporters who were at the front line at war prevailed f d l areas.we highly appreciate ur brave commitment like a military man.well done bro

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +3

      Thank you so much for your comment and appreciation.

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +3

      Yes. Derana crew. its mention in discription

    • @dhana8934
      @dhana8934 3 ปีที่แล้ว +1

      @@amalsamantha oh my goodness. I read it now.

    • @JohnWick-ph9lv
      @JohnWick-ph9lv 3 ปีที่แล้ว +1

      @@amalsamantha
      Good work Amal. Was Prabha alive at that time and how he was killed?

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +3

      @@JohnWick-ph9lv yep. This was February 2009. Praba killed 19 th may. He was killed by fire fight

  • @dilan6378
    @dilan6378 2 ปีที่แล้ว +1

    වීරෝධාර රණවිරුවන්ට මගේ උත්තමාචාරය ✋ 🙂

  • @prasa2321
    @prasa2321 3 ปีที่แล้ว +10

    මම අදහන එකම දෙවිවරු 🙏🙏🙏

  • @isururandika3902
    @isururandika3902 3 ปีที่แล้ว +9

    අයේ උත්තම පුජා එ වැඩසටහන් දානවා නම් ...කොව්චර ආසාවෙන බලනවද

  • @englishmart398
    @englishmart398 2 ปีที่แล้ว +1

    Yudde iwara wela aurudu ganak unath. Hamadamath api ubalata pana wage adarei. Hamadamath!!!!!!!!
    Ubala thamai mihipita dewiwaru. Api ganne hama husma podak pasama ubalata api nayai. Budusaranai
    Devipihitai. Jaya. Adarei.

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 2 ปีที่แล้ว +6

    මහින්ද මහත්මයා සහ රණවිරුවන් මෙ රට බෙරුවා සමහරුන්ට අද එ බිහිසුණු යුගය අමතකයි...එ වගෙම මහින්ද මහත්මයා ට එදා මිනිසුන් ගෙදර පොටො තියන් වැන්දා එත් ඔහුම ඔහුට තිබුනු ගෞරවය නැතිකර ගෙන යනවා...නමිත් අදටත් රණවිරුවන් අපෙ හිතෙ ඉන්නවා❤️

    • @denagamavitharanage3997
      @denagamavitharanage3997 2 ปีที่แล้ว +1

      අපේ උන්ට මුල මතක නෑ බන්

    • @janaka5423
      @janaka5423 2 ปีที่แล้ว

      @@denagamavitharanage3997 මිනිස්සුන්ට මුල මතකයි. ඒ වුනාට යුද්දේ ඉවර කරපු උන්ම එකතු වෙලා දැන් රටට කරලා තියෙන විනාසේ පෙන්නේ නැද්ද?

  • @sandaligihansa6716
    @sandaligihansa6716 ปีที่แล้ว +2

    රට වෙනුවෙන් දිවි දුන් සෑම විරුවෙක්ටම නිවන් සුව ලැබේවා 🙏

  • @vanclub7282
    @vanclub7282 2 ปีที่แล้ว +5

    අම්මෝ අරහෙන් ගහනකොට බයක් නැතුව ගේමට යන ගැම්ම ෆිල්ම් එකක් නෙවෙයි නේ සජීවී මිහිපිට දෙවිවරු පින් සිද්ද වෙනවා දෙවිවරු වෙන්න ඔනී ජිවිතේ උපදින ආත්මෙක සැපෙන් සනිපෙන් ජිවත් වෙන්න වාසනා වේවා 😌🙏

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +2

    සදා ණය ගැතියි, අපි අපේ හදවතේ සදා ජීවමානයි

  • @sujithroxs1811
    @sujithroxs1811 3 ปีที่แล้ว +11

    මුන්ට මුල අමතකයි අයිය අක අපේ ජාතියෙ හැටි

  • @riansboits8510
    @riansboits8510 3 ปีที่แล้ว +34

    4 ගැමුණු හේවා බලකායි..චලෛ බන්ට් එක

  • @vodkarishi873
    @vodkarishi873 3 ปีที่แล้ว +2

    Menna niyama weddo. Anika ape sinhalayo. Kota gaumata wahal wenna epa yakune. Penawane wedi sadda asse ape un Baya nethuwa attack karana heti. Respect our Heros

  • @chandana1136
    @chandana1136 3 ปีที่แล้ว +4

    අවියෙන් වගේම කැමරාවෙන් කල මෙහෙයුමටත් අපේ උත්තමාචාරය

  • @surangagayan4314
    @surangagayan4314 หลายเดือนก่อน

    දුකයි අද රට ගැන .කදුලු ආවා.ඔය දුක හොදට වින්දා.තවත් චුටි කලයකින් අපි හමුදාවෙන් සමු ගන්නවා.මෙවා මෙහෙම හරි දැකිම පුදුමාකරා මෝරාල් එකක් හිතට එන්නේ.එදාට වඩා අද වයසින් වැඩි අපි.හැබැයි එදට වඩා මොරාල් එකක් හිතෙ තියනවා

  • @mohammedazrin2049
    @mohammedazrin2049 3 ปีที่แล้ว +26

    That moment. A realistic modern warfare... Real heroes you all are!

    • @user-qz5ju7ko1u
      @user-qz5ju7ko1u 3 ปีที่แล้ว

      Singala vs Tamil all people brother s
      Muslims community terrarisam

    • @sathirawijesooriya1825
      @sathirawijesooriya1825 3 ปีที่แล้ว

      @@user-qz5ju7ko1u yeah

    • @shanesavier586
      @shanesavier586 3 ปีที่แล้ว +6

      @@user-qz5ju7ko1u I am sinhala, muslims also our brothers

    • @hdesh9
      @hdesh9 2 ปีที่แล้ว +4

      @@user-qz5ju7ko1u Sinhala Muslims Tamil all are Sri Lankans.don't make troubles among us .

  • @sujeewabandaradms
    @sujeewabandaradms 3 ปีที่แล้ว +17

    Handfree දාගෙන අහන්න

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 3 ปีที่แล้ว +8

    වනැස බලලයි මම ආවෙි🌷👍

  • @deminthasenal4432
    @deminthasenal4432 3 ปีที่แล้ว +16

    අම්ම්මෝ අයියේ පිස්සු හැදෙනවා මේකේ කතාව දානකම් බලාගන ඉන්නවා

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +1

      දාලා තියෙන්නෙ

  • @user-kd7uk2eo1k
    @user-kd7uk2eo1k ปีที่แล้ว +4

    අතීතය මතක නැති ලාදුර,කෝමා හැදුණු මිනිසුන්ට මේවා පෙන්නන්න share කරන්න

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +3

    සිංහලේ ජයවේවා රන හඩ අපේ රනවිරුවානනි තෙරුවන් සරණයි නියමෙට ගහනවා

  • @nisalhawendro7067
    @nisalhawendro7067 ปีที่แล้ว

    ❤ මගේ මතය අද අපි ජීවත් වෙලා ඉන්නෙ මෙන්න මේ සැබෑ වීරයෝ හින්දා....මේක බලද්දි කියන්නෙ කොහොමද මහින්ද තමයි යුද්දෙ දිනුවෙ කියලා.....මට එහෙම හිතෙන්නෙ නෑ..වෙඩි උන්ඩෙට බම්බු ගහන්න කියල වෙඩි කාගන පෙරට ගිය මගේ රණවිරුවන් හින්දයි අපි අද ජීවත් වෙන්නේ....🙏🙏🙏

  • @isururandika3902
    @isururandika3902 3 ปีที่แล้ว +5

    මොනතරම් කැපකිරීමක්ද ..බුදුසරණයි අමල් අයියේ ඔයාටත් බුදුසරණයි

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 ปีที่แล้ว +2

    මෙතන මේ ltte ස්නයිපර් attack එකක් අපේ කොල්ලන්ට ගහන්නේ ස්නයිප කෙනෙක් ගහනකොට අනෙක් රටවල් වල එවුන් එලියටවත් බහින්නේනෑ ඒකට අපේ කොල්ලෝ ජීවිතේ ගැන ගානක්වත් නැතුව ඉස්සරහටම යනවා

    • @amalsamantha
      @amalsamantha  2 ปีที่แล้ว

      Description එක කියවලා ඉන්න

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 3 ปีที่แล้ว +23

    උණ්ඩවල සවුන්ඩ් එක😱..එහෙන් ගහන ඒවද අමල් අයියා?

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +9

      ඔව් කොටි අපිට ගහන එ්වා

    • @j.a.thejannethuranga2249
      @j.a.thejannethuranga2249 3 ปีที่แล้ว +1

      @@amalsamantha 😢

    • @susanthigunasiri3723
      @susanthigunasiri3723 3 ปีที่แล้ว

      Budu saranaiii...deiyange pihitaiii...ape sinha patau😭😭💓💓👍👍👍

  • @amalsamantha
    @amalsamantha  2 ปีที่แล้ว +2

    Description එක කියවලා ඉන්න

  • @aarokiaraj4652
    @aarokiaraj4652 ปีที่แล้ว +3

    இலங்கை எங்களுடைய பூர்வீக தமிழ் மண் சிங்களவர்கள் குடியேறி வேறு நாட்டில் இருந்து எங்கள் இலங்கை தமிழிலும் நாட்டிற்கு வந்தவர்கள்

  • @BlackBlueGM
    @BlackBlueGM 2 หลายเดือนก่อน

    Den ape rate inne sakkili minissu vitharai hondha minissu me vage ratata thaman va kepa karana minissunt ta ❤❤❤ HATS OFF😢❤❤❤

  • @aarokiaraj4652
    @aarokiaraj4652 2 ปีที่แล้ว +3

    தமிழ் வாழ்க தமிழினம் வாழ்க

  • @sandunirupasinghe9788
    @sandunirupasinghe9788 3 หลายเดือนก่อน

    2024 මැයි 18 අදට 2009 ඉදන් අවුරුදු 15 ක් ගත වෙලා.මේ රට බේරගන්න ජීවිත පූජා කරපු ලක් මෑණියන්ගේ රණවිරුවෝ ඇතුලු ත්‍රිවිධ හමුදාවටම මගේ උත්තමාචාරය.ඔබ සියලු දෙනා හදපු වඩපු දෙමව්පියන්ටත් මගේ ප්‍රණාමය.ඔබ සියලු දෙනා නොසිටින්න අද මේ පාදඩ දේශපාලුවන්ට විකුණනන් කන්නවත් අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් රටක් ඉතිරි වෙන්නේ නෑ.මගේ රටට ඉක්මනින් යහපත් කාලයක් උදාවේවා!!සියලුම රණවිරුවන්ට උත්තමාචාරය🫡🫡

    • @tamilpatriot7815
      @tamilpatriot7815 หลายเดือนก่อน

      They did a genocide in the no fire zones.

  • @dissanayakedmcm9865
    @dissanayakedmcm9865 ปีที่แล้ว +1

    අවුරැදු 12-13ක් ගිහිල්ලත් තවම බලනවා.

  • @janaka5423
    @janaka5423 2 ปีที่แล้ว +1

    මෙහෙම කොල්ලෝ දුක් විදලා බේරගත්ත රටනේ පවුලක් එකතු වෙලා මේක උන්ගේ දේපලක් කියලා හිතාගෙන විනාස කලේ. යුද්දේ ඉවර කරලා දැන් අවුරුදු 13යි, දැන් හරිනම් කොහොම තියෙන්න ඕන රටක්ද මේක😢

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 10 หลายเดือนก่อน +1

    ❤️‍🔥😈 ගැම්මක්

  • @bawanthahabakkala1148
    @bawanthahabakkala1148 3 ปีที่แล้ว +1

    Ubalanan yakku bn.ubalata hamadama jaya wewa!Budu saranai Devi pihitai !!!

  • @saseldeen2746
    @saseldeen2746 3 ปีที่แล้ว +2

    Sebalanani oba maruna nowe..
    Kusumak wela oba pipuna reye..

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 3 หลายเดือนก่อน

    සතුටුයි රට බේරුවට...ඒත් ඒ බේරපු රටේ ⁣ඉන්න සමහරක් උන්දැලා අපිට සලකන විදිහ ගැන මතක් වෙනකොට ඒ කාලෙ මැරුනෙ නැති එක ගැන සතුටු හිතෙනවා....

    • @tamilpatriot7815
      @tamilpatriot7815 หลายเดือนก่อน

      The country is sold to India and China.

  • @sameerachathuranga3012
    @sameerachathuranga3012 ปีที่แล้ว +1

    2023 04 14 dina suba අලුත් අවුරුද්දක් වෙනවා සියලුම රන විරුවන්ට බුදු සරණයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน

    මුල අමතක කරන්න එපා මේ අපේ රටයි මා ඉපදුණ රටයි මැරෙන්නේ මගෙ රටෙයි🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +1

    එකෙන්ම ගැම්මක් තමයි👊👍

  • @prasaddissanayaka7557
    @prasaddissanayaka7557 ปีที่แล้ว +2

    🥺🥺❤️අපේ කොල්ලන්ට කවදාවත් ගරහන්න එපා

  • @kevinpdj7212
    @kevinpdj7212 3 ปีที่แล้ว +6

    Most of people’s fought what our boys have done.i remembered its too Difficult moving this Area .My correction is near PARA 3 👍

  • @lovelymomentsinlife6708
    @lovelymomentsinlife6708 3 ปีที่แล้ว +3

    Ahala dakala nathi minissu wenuwen mehema share karapu ekama loku deyak👍

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 5 หลายเดือนก่อน

    ඔබ වගේ වීරයොන්ට අපි ජීවිතයෙන් ණයයි

  • @Jausticelegue
    @Jausticelegue 4 หลายเดือนก่อน

    රාජ කාරිය දේව කාරියට වැඩිය ලොකුයි නේ..හැම රාජ කාරියක්ම ඔහොම තමයි..ඔතන තියෙන්නෙ මරනය පිලිබද හැගීම සහ රාජ කාරියේ වගකිම සතුතුරා විනශ කිරීම..වෙන රාජ කාරිවල තියෙන්නෙ ආයතනයක වගකීම ඉටු කිරීම,මානසික පීඩනය සහ ලොකු ලොක්කන් සතුටු කිරීම...ලබා උපන් හැටි තමයි..😢😢

  • @buddhimaprabhath6981
    @buddhimaprabhath6981 3 ปีที่แล้ว +6

    Ape army eka loku ආඩම්බරයක් danenawa.මිහිපිට දෙවිවරු thamai 💪👮️👮️👮️

  • @sperera3526
    @sperera3526 ปีที่แล้ว

    හැම රණවිරුවෙක්ටම ජාති ජතිත් පිං!🙏🙏🙏

  • @vlogsbynethu
    @vlogsbynethu 3 ปีที่แล้ว +8

    අපි මේ මිනිසුන් ට ණයගැතී.... කොච්චර කැපවීමක් කරලා ද මේ රට බේර ගත්තෙ

  • @lakshaninuwanthika6446
    @lakshaninuwanthika6446 2 ปีที่แล้ว

    හැමදාමත් මගෙ හදවතේ වීරයෝ රනවිරුවො තමයි ❤️

  • @MR.WELDING
    @MR.WELDING ปีที่แล้ว

    රනවිරුවන් නිසයි අද අපි ජීවත් වෙන්නෙ ❤️ මගෙ රටට රනවිරුවන්ට ආදරෙයි♥️ ❤️❤️

  • @dila6728
    @dila6728 2 ปีที่แล้ว +3

    මිහිපිට දෙවිවරු😘

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Ow..mage adaraniya ...premawanthaya mata ahimi une...paranthan satanedi..apita ratak berala dila eyala sadahatama nidi...aduganee...e ahisaka munawath balanna thibbe ne...sadakalika nomiyena deviyoo...upadina hama athmekama mage wela upadinna kiyala prarthana karanawa ...🙏🙏🙏...

  • @sameera6757
    @sameera6757 2 ปีที่แล้ว

    වෙපන් එකක් අරන් නොගියට මේවා අපිට බලන්න කරපු කැපකිරීම් මේ විරුවන් හා සමානයි...ඔබට ජය...

  • @nisansalarathnayaka8560
    @nisansalarathnayaka8560 3 ปีที่แล้ว +5

    කවදාවත් මගෙ රටට යුද්ධයක් නම් ආය එපා....

  • @rabukanageajith4655
    @rabukanageajith4655 2 ปีที่แล้ว +2

    මේ වන විට හුග දෙනෙකුට අමතක වෙලා එදා වින්ද දුක් එදා බැරිවෙලාවත් වැඩේ වැරදුනා නම් ප්‍රභාගේ වෙඩි පාර තමයි කන්න වෙන්නෙ

  • @12nilantha78
    @12nilantha78 หลายเดือนก่อน

    මෙහෙම බේරගත් රට දැං රනිල්ගෙ 😂😂😂😂😂😂 මීට හොඳයි බං ප්‍රභාකරන් හිටියනම් ඌ,,රනිල් තරම්ම රටට හානි කරන්නෑ

  • @koshanadushan9507
    @koshanadushan9507 3 ปีที่แล้ว +1

    Mehema satan karapu ape sahodarayonta Ada thibena thathwe bohoma dukay 😢😢🙏 ubala raththaran minissu bn 🙏 recspet sahodaraya🙏🙏🙏

  • @supunpiyumantha5577
    @supunpiyumantha5577 2 ปีที่แล้ว

    මෙවැනි යුද සමයක් අයෙමත් ලක්මවට නොවෙවායි පතමු... ලාංකික පුරවැසියන්ගේ වගකීමකි එය එසේ නොවීමට වග බලාගෙනුම...

  • @dilshanpashidu9650
    @dilshanpashidu9650 3 ปีที่แล้ว +6

    Ape raththrn ranvaviro ❤️❤️❤️